NEXUS AI වලින් "සුපිරි මිනිසෙකු" බිහිවන දවස Patali Champika Ranawaka | Rasika Jayakody

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 201

  • @ayeshthilakarathne5625
    @ayeshthilakarathne5625 2 місяці тому +47

    Patali කියන්නෙ වෙනම vibe එකක්.... මං හරි ආසයි අපි දන්න කරුනු වෙනම මානයකින් විස්තර කරනවට..❤️

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 2 місяці тому +11

    මම ආශාම කරන වැඩසටහනක් ❤. ඔබ දෙදෙනාම ලස්සනට වැඩේ කරනවා . පාඨලී මැතිතුමාගේ දැනුම් සම්භාරය ගැන ආඩම්බරයි .
    මෙවැනි වැඩසටහන් තුලින් තව තවත් අපිව දැනුවත් කරන්න ලැබේවා 🙏🙏

  • @KimR.Schuster
    @KimR.Schuster 2 місяці тому +6

    පාඨලීගේ story telling පට්ට ❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 2 місяці тому +10

    ඉතා ඉහල සාකච්ඡාවක් . අගය කරමි.මෙවැනි විද්වතෙක් පාර්ලිමේන්තුවට අහිමි වීම අපරාධයක්.

  • @elondare8990
    @elondare8990 2 місяці тому +51

    රිදී ඉර තමයි වැඩිය podcast කරන්න පුළුවන්. ඉතිරි අවුරුදු 5 ඇතුලත හොඳ content ටිකක් කරලා දියුණු දක්ෂිණංශයක් හදමු ඊලග චන්දෙට. 💪💪💪

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 2 місяці тому +7

      දේශපාලිනකව සමාජීය හා ආගමිකව ගත්තොත් පාටලි දකුණේ තමයි එත් ආර්තිකේදී මොහු ධනවාදී වෙළඳපොළ ක්‍රමය සහ කුඩා රජයක් විස්වාස කරන බවක් පෙන්නේ නැහැ. මොහුත් සමාජවාදී ආකල්ප වල වගේ තමයි පෙන්නේ ආර්ථිකය පැත්තෙන්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +2

      @@DilshanLiyanage123
      බොරු කියන්න එපා.

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 2 місяці тому

      @@Coool-lj4wf SLVlog channel එකේ what if programme එක බලන්න එකේ තියෙනවා මන් කිව්ව එක.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +2

      @@DilshanLiyanage123
      ඔහු කියන්නේ ප්‍රායෝගිකවාදය විශ්වාස කරන කෙනෙක් කියලා.
      (Pragmatic)
      ඒ කියන්නේ ප්‍රශ්නයකට අදාල විසඳුමදීම.

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 2 місяці тому

      @@Coool-lj4wf ප්‍රශ්නයට අවශ්‍ය විසදුම රාජ්‍ය කුඩා කරලා ධනවාදී වෙළඳපොල ක්‍රමේ තමයි, එක කෙලින් කියන්න බැනේ.

  • @thilinisoala8732
    @thilinisoala8732 2 місяці тому +5

    හුගක් වටිනා කතාවක්. ස්තූතියි.

  • @chamilaroshini5592
    @chamilaroshini5592 2 місяці тому +3

    හරිම වැදගත් වැඩසටහනක්. දිගටම කරන්න

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому +6

    පාඨලී, ඔබේ අපක්ෂපාතී විද්වත් මත දැක්වීම සතුටින් අගයමි

  • @HasharaRandeepa
    @HasharaRandeepa 2 місяці тому +8

    කවද හරි ලංකාවේ ජනාධිපති වෙන්න ඔනී කෙනෙක්.....

  • @virajcosta5278
    @virajcosta5278 2 місяці тому +5

    A valuable discussion.Appreciate you both keep it up.👍

  • @erangallage3151
    @erangallage3151 2 місяці тому +13

    Campika, a "Man of many facets" a well-read man. Keep your public presence alive

  • @janithsl
    @janithsl 2 місяці тому +7

    Great discussion 👍

  • @nmdra
    @nmdra 2 місяці тому +6

    තව මේ වගේ podcast ඕනේ පොත් ගැන.

  • @rameshkarunagaran1889
    @rameshkarunagaran1889 2 місяці тому +4

    Thank you, Rasika and Patali for the in-depth analysis of the book Nexus. Patali is a knowledge bank and thank you for sharing the knowledge. A journey towards seeking wisdom.

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 2 місяці тому +6

    Need more current geo political podcasts with Mr. Patali

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 місяці тому +22

    ලංකාවේ පාර්ලිමේන්තු වට අවශ්‍ය ඉතාමත් බුද්දිමත් මංත්‍රි කෙනෙක්. රටේ දියුනුවට හා දීපු සියළුම අමාත්‍යංශ ඉතාමත් දක්ශ ලෙස ලාබංශ පෙන්වු එකම මංත්‍රී. මේ කල වැඩේට සජිත්ට සවභාව දරමයයෙන් කලගුන ලැබෙනු ඇත. සජිත කෙසේ හෝ කැමති නැ දක්ශයෝ සිටිනවාට. සජිත්ට අවශ්‍ය විපක්ශ නායකයා ලෙස වරප්‍රසාද තබාගෙන තම පවුල සමග වැජඹීමටයි. 🙏🙏🙏🙏.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 днів тому

      ඔබ තුමා සමග එකගයි. සජිත් කියන්නේ මොඩ මරි මෝස් කුහකයෙක්.

  • @swsl1747
    @swsl1747 2 місяці тому +5

    දේශපාලනිකව භාවිතයේ අකමැති නමුත් සබුද්ධික සංවාදයකට සුපිරි විද්වතෙක් ❤

  • @Atamagula9027
    @Atamagula9027 2 місяці тому +36

    ලංකා දේශපාලන පාර්ලිමේන්තු නියෝජනයට අවශ්‍ය පුද්ගලයෙක්

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 місяці тому +10

    ස්තුතියි චම්පික රණවක මැතිතුමනි විශාල දැනුමක් ලබා ගත්තා ❤

  • @kalanaperera4321
    @kalanaperera4321 2 місяці тому +10

    පාඨලී වගේ විස්තරාත්මකව සියලු ක්ෂේත්‍රයන් පිලිබද පුළුල් විවරණයක් කරන්න පුළුවන් දේශපාලකයෙක් ලංකාවේ නෑ

    • @MaheshKulasinghe
      @MaheshKulasinghe 2 місяці тому

      Paka tama okage mole hoda unata oka takkadiya

  • @mithun_perera
    @mithun_perera 2 місяці тому +6

    Aurudk eka digta blnwa ❤ godk dewl igena gnwa. Digtma krn ymu. Good luck. Thx patali.

  • @dnkkumaranayana2757
    @dnkkumaranayana2757 2 місяці тому +4

    Aparade patali..patali inna ona kenek❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 2 місяці тому +21

    පාර්ලිමේන්තු වේ ඉන්න ඕන හැබැයි,
    පනින පැනිලි, ඉන්න තැන් දැක්කම ඕන නැ කියලත් හිතෙනවා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому

      ජෙප්පෝන්ගෙ කයියනායක හැම පක්ෂයක් එක්කම හිටියා 😜 චන්ද ඉල්ලුවා, සන්ධාන හැදුවා 😜

    • @swsl1747
      @swsl1747 2 місяці тому

      ඒක ප්‍රතිපත්තිමය කාරණයක් මත අරුන් පනින්නේ 😂 හොදට කියවීමක් තියෙන මනුස්සයෙක්නම් හොදට තේරෙන්න ඕනි 😂

  • @ThiyasahanMadurasingha
    @ThiyasahanMadurasingha 2 місяці тому +16

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක්

  • @dinethgimhana4389
    @dinethgimhana4389 2 місяці тому +11

    Parliament ekata yanna one obathuma wage aya . Eth me labunu wiwekaya hodata pavichchi karala lassara dhakshinanshika pakshayak hadanna ..

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi 2 місяці тому +3

    Amazing ❤

  • @keshantharindu9046
    @keshantharindu9046 2 місяці тому +33

    අඩේ පාටලී හොද විපක්ශයක් හදනවකෝ , ඔයා බලයට නොවාවත් හොද් විපක්ශයක් හැදෙයි, SJP එකෙන් අයින් වෙන්න plz. පුලුවන් නම් කරන්න.
    NPP එකට vote krpu mama

  • @senavirathneigpc
    @senavirathneigpc 2 місяці тому +2

    මං හරි ආස podcast එක...

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 Місяць тому

    One of the best programs ❤❤❤❤❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 місяці тому +3

    ❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු පල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 2 місяці тому +1

    Me programe eka tawa peyak wadi karannako..lassanai

  • @mututantrigacooray6052
    @mututantrigacooray6052 2 місяці тому +2

    Supiry waddak..

  • @shadiraamani2466
    @shadiraamani2466 2 місяці тому +12

    එක තැනක හිටියා නම් පාඨලි චම්පික රණවක ජනාධිපති දැන් .
    නමුත් කාලයෙන් කාලයට එක එකා පස්සේ ගියා
    වයස ගියා කාලය ගියා .

    • @criceditor2389
      @criceditor2389 2 місяці тому +1

      Eka thanaka hitiyata wadak na, janadipathi kama yanne political background ekak thiyena ayata witharai.. anura thamai ekama kena ehema nathuwa aapu

  • @jayanthasri7201
    @jayanthasri7201 2 місяці тому +5

    ලාංකීය විංඤානය අදුරෙන් එලියට මුදුන් පමුණුවා ලන
    මෙහෙවර අගයමු

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому +6

    පාඨලී, ඔබ තරම්, මේ ආකෘතියේ කතාවකට ලක්දිව තවත් සුදුස්සෙක් නොමැත.

    • @beautifulkorea3381
      @beautifulkorea3381 2 місяці тому

      😂😂😂

    • @beautifulkorea3381
      @beautifulkorea3381 2 місяці тому

      මානසික ලෙඩට බෙහෙත් ගනින් ගිහින් මුලින්ම

  • @asiriprageeth8844
    @asiriprageeth8844 2 місяці тому +4

    🎉🎉❤

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 2 місяці тому +4

    ❤❤❤❤❤🙏🙏

  • @Pasindu_dilm
    @Pasindu_dilm 2 місяці тому +3

    ❤❤❤❤

  • @amilakaju6364
    @amilakaju6364 2 місяці тому +2

    AI වලට මිනිස් මොලයට කරන්න පුළුවන් බොහෝ දේවල් include කරන්න පුළුවන්...
    නමුත් මිනිසා සතු විශ්මිත tool එකක් වන GUT Feeling එක AI වලට include කරන්න බැහැ තාක්ෂණය කොච්චර දියුණු උනත්...
    යමෙක් තමාගේ GUT Feeling එකෙන් වැඩකරනවා නම්, ඔහුගේ වෘත්තීය ඒ වටා නිර්මාණය වෙලා තියෙන දෙයක් නම්, ඔහුට කිසිදේකට බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෑ

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 місяці тому +2

    Ai වලින් ආබාධිත තරුණයෙක්ට 🚶 ක්‍රමයක් හදන්න බැරිද..😔

  • @shanthapremalal1240
    @shanthapremalal1240 2 місяці тому +2

    මට නම් හිතෙන්නේ මිනිසා බ්‍රහ්ම තලයකට යනවා වගේ

  • @ajithkumara4991
    @ajithkumara4991 20 днів тому

    Patali sir story telling super

  • @Yt-xw2qu
    @Yt-xw2qu 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @KevinBruyne-zl5cr
    @KevinBruyne-zl5cr 2 місяці тому +3

    🔥🔥

  • @Learnloop327
    @Learnloop327 2 місяці тому

    Netflix එකේ බැලුවා better than us කියන කතාව. ඒක මරු

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 Місяць тому

    thank you

  • @ChamiKahangama
    @ChamiKahangama Місяць тому

    රසික ❤️

  • @rohanajagth4219
    @rohanajagth4219 2 місяці тому +23

    පාර්ලිමේන්තු නියෝජනයට අවශ්‍ය පුද්ගලයෙක්

  • @Kirialla
    @Kirialla 2 місяці тому +1

    Ai නිර්මාණය කරණු ලබන්නේද මිනිසාගේ දැණුම තුළින් තමයි.

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe Місяць тому

    What happened last 14th november in srilanka.?

  • @naadi1987
    @naadi1987 2 місяці тому +1

    පාටිලි චම්පික මැතිතුමා සහ සමන්තබත්ත ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවක් අවශ්‍යයි

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayawatte3945
    @dayawatte3945 2 місяці тому +3

    oh ..........what a discussion .guys don't watch and listen this discussion with political eyes . something is there.

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 місяці тому +1

    ගෑනු ජාතියට මේ සමාජයේ මොන මගුලකටද ඉහළ තැනක් දේන්නෙ හරිනම් ඔකුන්ට පහළ තැනයි හිමි විය යුත්තේ, සිංහල සමාජය තුළ පිරිමින් ට ඇති තැනක් නෑ . ස්ත්‍රීන් බහුතරයක් විනාශ කරොත් අපිට විමුක්ති ය හිමි වෙනවා නොවුණු මානයි එය එසේම විය යුතුය.

  • @nalinbnet1904
    @nalinbnet1904 2 місяці тому +1

    “Those who tell the stories rule society” - Plato

  • @Kirialla
    @Kirialla 2 місяці тому +1

    මේ නිර්මාණය කරණු ලබන මිනිසාගේ විඥානය කෙබඳුද?

  • @dhanushkajayathilaka5711
    @dhanushkajayathilaka5711 2 місяці тому

    who are the three people that champika ranwaka admire ..can some one help me to understand ?...he start to tel their names around 1:14:24

    • @k9_w-h2d
      @k9_w-h2d 2 місяці тому

      Can't reply. UA-cam is blocking the comments.

    • @k9_w-h2d
      @k9_w-h2d 2 місяці тому

      Fareed Zakaria, Kishore Mahbubani, Yuval Noah Harari

    • @k9_w-h2d
      @k9_w-h2d 2 місяці тому

      I suggest you do your own research. I can't write any comments about them. YT is a leftwing tool.

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 2 місяці тому +2

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r 2 місяці тому +2

    හොද කෙනෙක් පනින එකයි වැරදි

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      කයියනායක හැම තැනම හිටියා.

  • @pgdilanpushpoanath6194
    @pgdilanpushpoanath6194 13 днів тому

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому +1

    විශ්වය ගැන ඈතින් සලකා බැලීමේ දී, පැතලි ස්වරූපයක් හෝ ද්වීමාන ආකෘතියක් ප්‍රතික්ෂේප කළ නොහැක. එවැනි මානයන් හා සබැඳි උපන්‍යාසයන් තවත් තිබිය හැක.

  • @harshanae
    @harshanae 2 місяці тому +2

    Ammo poththth pennuwa පාටලී. මාර පොර

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      ජෙප්පෝන්ගෙ කයියනායක 😜

  • @samanjayatunga7844
    @samanjayatunga7844 2 місяці тому +1

    Mama godak adarei karapu minihek Sinhala weravidane tiyana kale idalama hodata akata weda Kara hebei dennam kisima wedak nethi minihek😂

  • @LiyanageMadhushan
    @LiyanageMadhushan 2 місяці тому +2

    😊

  • @harshanae
    @harshanae 2 місяці тому +1

    Rasika, I always respect to u and yo knowledge bro. හැබැයි ඔයාගෙ මූන දකිනකොට පට්ට කපටියෙක්ගෙ මූනක් මට පේන්නෙ. ඇයි දන්නෙ නෑ. Sorry 🤣🤣🤣

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 2 місяці тому +3

    මාර මැජික් නේ

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      ජෙප්පොන්ට

  • @harshanae
    @harshanae 2 місяці тому

    Rasikai and patali හරාරේ ගෙ වගේ cn ekakda methana kiyanna hadanne(knowledge)

  • @silvag9383
    @silvag9383 2 місяці тому +1

    Nice baby

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 місяці тому

    වයසට යෑම රෝගයක්.😊. බුදුන් වහන්සේ කලින් කියා ඇත. 🤔☸️😇

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 2 місяці тому +1

    මෑ පෙල පමණ සිඹි කිවි මන් දනන් පසසත හෝ ගරහත කම් කිම්......

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 2 місяці тому +1

    Paatali aparade winasa wune 😢 awstawadi nowe pratipattiyaka hitiyanam reject wen na😢😢

  • @anuranandalal3727
    @anuranandalal3727 2 місяці тому

    According to Godel's theory of incompleteness AI cannot solve all problems AI has limits

  • @sarathwickrama
    @sarathwickrama 2 місяці тому +2

    I respect his intellect and the breadth of his capabilities, but he is politically bankrupt.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 місяці тому

    Noah Harari
    36:07

  • @M.K.J.NAlwis
    @M.K.J.NAlwis 29 днів тому

    Then the humanity will be a another variable

  • @nltkmusic2334
    @nltkmusic2334 2 місяці тому

    ABCD Tiktok 👌

  • @ArtrumCo
    @ArtrumCo 2 місяці тому +9

    මේයා මොඩයෙක් නෙවෙයී කපටියෙක්..හන්ද කපටි උගතෙක් මම මෙයාට ගොඩක් කැමතියි හැබයි මෙයගේ දෙශපාලනයට කැමති නෑ.....

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      කයියනායක බබා 🤌

  • @LuckySirimanna
    @LuckySirimanna 2 місяці тому +1

    මෙවර අපෙක්ශකයන් පිලිබද කතාකරන්න.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 2 місяці тому +3

    විස්වාසය බිඳ වැටුනම ඡන්දේ ඉල්ලන්න නැතුව අයින් වෙනවා....

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому

    ඊස්‍රායලය ගැන අන්තවාදී නොවී බලන්න හැකිනම්, ඊස්‍රායලයේ සමස්තය කියන්නේ පුදුමයක්....

  • @k9_w-h2d
    @k9_w-h2d 2 місяці тому

    පාටලී දසකයේ වැඩකරුවෝ කියල නම් කරපු ෆරීද් සකරියා, කිෂෝර් මබුබානි සහ යුවල් හරාරි දාල debate එකක් කරමුද? අපි ගේනවා පොඩි කොල්ලෝ 3 දෙනෙක්. විවේක් රාමස්වාමි, බෙන් ශපිරෝ, චාර්ලි කර්ක්. මොකෝ කියන්නේ ?

  • @geethajayasingha5468
    @geethajayasingha5468 2 місяці тому +1

    Owa karanna desapalanayatanam apa

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 2 місяці тому

    09:09

  • @shanthapremalal1240
    @shanthapremalal1240 2 місяці тому

    Common believes

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 місяці тому +2

    ලෝකය දුවන්නේ නිර්මාණය වෙන්නේ තීරණයෙන් නෙවෙයි, තීරණය ගැනීමට ආපු අදහස් හා හේතුවල තත්වය මතයි.🤔☸️😇😊

  • @youkasun
    @youkasun Місяць тому

    Patali is not exactly correct here. Before social media, information were manipulated by all state media controlled by politicians and businessmen. There is no difference even today. At least social in social media, people got atleast little power to suppress false news.

  • @amalmiyuranga9506
    @amalmiyuranga9506 2 місяці тому +2

    😂😂😂😂 හා

  • @lalsella9887
    @lalsella9887 2 місяці тому +3

    මේ යකා පනින පැනිල්ලට රිලවෙක් වෙලා ඉපදෙයිද දන්නෙත් නෑ

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      ජෙප්පෝන්ගෙ කයියනායක හැමෝ එකම හිටියා. හැම පක්ෂම 😜

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 2 місяці тому

      ගෝටට චන්දෙ දීපු මෙවර අනුරට දුන්න පල් මෝඩයෙක්

  • @jeewasenash111
    @jeewasenash111 2 місяці тому

    Machan mu Tani Hiwalek.besil wage danne Game gahanna witarai

    • @janithsl
      @janithsl 2 місяці тому +1

      Heee heee... listen what he is explaining without having political aspects

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 місяці тому

    තේ නැති උනාම මටත් උන, පිස්සු වගේ.😇😊🤔☸️❤

  • @AbeyWicrama
    @AbeyWicrama 2 місяці тому +1

    Champika monawada Danne ?

  • @elondare8990
    @elondare8990 2 місяці тому +2

    වැන්ස් childless cat lady කියලා කමලාට කීවේ නෑ. අවුරුදු 3 කට කලින් වෙන context එකක කීවා එකක්. කමලාගේ කැම්පේන් එක ඒක පාවිච්චි කරනවා මඩ ගහන්න 😕

    • @k9_w-h2d
      @k9_w-h2d 2 місяці тому

      ඇ ත්ත . පාටලී බොහෝ කරුණු ගැන නොදැනුවත් බව මේ සාකච්ඡාව තුලින් පිළිබි ඹු වෙනවා. එලෝන් මසක් වගේ කෙනෙකුට මාජරි ටේලර් ග්‍රීන් කියන මෝඩ කතා ප්‍රොමෝට් කරන්න ඕනේ නෑ. ඔය පොත ලියපු වාමාංශික ලේඛකයා දන්නේ නතුව ඇති බෛඩන් ජනාධිපති උනේ facebook twitter වගේ social media සහ cnn msnbc වගේ media ආයතන වල ට fbi බලපෑම් කරලා hunter biden ලැප්ටොප් story එක ඉවත් කර ගත්තු නිසා කියල. ඒ කථා ව ඔප්පු කරනවා, Ukrain war එක බෛඩන් ලා ප්ලෑන් කරේ බලයට එන්නත් කලින් බව .
      October 7 ප්‍රහාරයත් අහඹු සිද්ධියක් කියන්න බෑ. චාර්ලි කර්ක් attack එකට පස්සේ කිව්වේ මොකක්ද කියල හොයල බලන්න. අද මේ බෛඩන් හැරිස් ලිබරෙල් වම ඉතා වේගයෙන් ලෝක යුද්ධයක් දෙසට රුසියාව තල්ලු කරනවා. පලස්තිනේ මැරෙන ප්‍රමාණය වගේ 10 ගුණයකට වඩා ukrain වල මැරෙනවා. කෝ ඒ වාර්ථා ? අද ඒ යුද්ධෙට AI powered drones පාවිච්චි කරනවා. drone වැඩ කරන්න network එකක් අවශ්‍යයි. එලෝන් මසක් ගේ starlink එක (ලංකාවටත් එන්න නියමිත ) drone වලට පාවිච්චි කරන්න ඉල්ලුවම ඔහු බෑ කිව්වා . ඒ තුලින් ඔහු මහා ප්‍රහාරයක් වලක්වා ගත්තා. තව ඉතා ටික කාලයකින් ඇමරිකාවේ නිෂ්පාදිත මිසයිලයක් මොස්කව් වලට වැටෙන්න පුළුවන්. එය ලෝක යුද්ධයේ ආරම්බය විය හැකියි. මෙය වලක්වා ගැනීමටනම් කමලා හැරිස් පරාජය කළ යුතුමයි.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      බොරු කියන්න එපා 😜

    • @elondare8990
      @elondare8990 2 місяці тому

      @@Coool-lj4wf සත්තමයි 🙄

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому

      @@elondare8990
      සත්තම සත්තයි???

  • @udarananayakkara86
    @udarananayakkara86 2 місяці тому +4

    පාර්ලිමේන්තුව ඉන්න කපටිම මිනිහා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +2

      ජෙප්පන්ගෙ කයියනායක 🤌

  • @samdharmapala7285
    @samdharmapala7285 2 місяці тому +6

    සජිත් ප්‍රේමදාස ගත්ත එකම බුද්ධිමත් තීරණය තමයි අවස්ථාවාදී ගතානුගතික ජාතිවාදී පාඨලී චම්පිකව නන්නත්තාර කිරීම. ඉදිරි දශකය පාඨලී වැනි දේශපාලකයන් පොසීල බවට පත්කරන කාලයයි. Talk shows වලට නම් හොදයි .😏

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 2 місяці тому +2

      palayan gon jeppo yanna 😂

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran 2 місяці тому

      අනිවාර්යෙන්ම. සජීයාට රැස්පෙක්ට් 😅

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +2

      ජෙරි කැප්පන්ගෙ බොරු බයිලා ඉදිරියේදී ඉවරයි 🤌

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran 2 місяці тому

      @@Coool-lj4wf පුතානෙ ලීපාට ඉවරම කරා. එල කොල්ලෙක්. හරක් හොරෙක්.🤘

  • @darshanaasanka35
    @darshanaasanka35 2 місяці тому +2

    කක්කා ගොඩක් ඇවිත් නේද

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      කක්කා ගොඩ රට ඇල්ලුව 🤌

  • @NUSKYMowlana
    @NUSKYMowlana 2 місяці тому +2

    Anunta kayyo kiyala ubala dennama kayyowela 😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      කයියනායක වගේ බොරු බේගල් ඇද බාන්නෙ නැහැ 😜

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 місяці тому +1

    වැඩක් නෑ පාටලී සර්.ඕගොල්ලො හිටපු පක්ෂවල නායකයො මේ රටේ අධ්‍යාපනය හරියට හැදුවෙ නෑනෙ.නිකං පම්පෝරි කතා වැඩක් නෑ.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      ජෙප්පෝ ඉස්කෝලේ ගියේ නැති එකට හිටපු ආණ්ඩු වලට කරන්න දෙයක් නැහැ.

  • @beautifulkorea3381
    @beautifulkorea3381 2 місяці тому

    ඉළග ජන්ද කැම්පෙන් එක මේ😂😂. ජාතීවාදී පියා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 місяці тому +1

      @@beautifulkorea3381
      ජෙරිකැප්පො කොහොමත් කුහකයි 😜

  • @alwisgihan9341
    @alwisgihan9341 2 місяці тому

    Kaalakanni politician kenek genvama balanna hithennne naa

    • @janithsl
      @janithsl 2 місяці тому

      Meyaaa witharai karapu hema amathyanshayakma profit karapu ekama politician... ekada kalakanni kama ????

  • @luke_mendis
    @luke_mendis 2 місяці тому

    පක්ශේ හදන් යනවා වගේ 😂