අර්බුදය ගැන රාජපක්ෂලා කී ලොකුම බොරුව මාට්ටු!

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 214

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 роки тому +21

    UNP එක මහ බැංකුව මභ දවල් හොරා කාපු එකත් කියපන් හු.....

    • @jayanthaam2075
      @jayanthaam2075 2 роки тому +22

      Yako ithin thope pohottuwa thiyenn
      Dan nadu dapiyako hut.....
      AIBAN BURUSUWA SUNAMI
      SALLI HORAKAwa NEDABA HUT.......

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 2 роки тому +19

      ඒ සල්ලි ටික බැසිල් රාජසන්තක කරා... උබලගේ හාම්පුතාලා හොරකම් කරපුවා ගේන්න කියපන් ගොනා...6️⃣9️⃣🍆🍆🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @samanthapushpakumara8721
      @samanthapushpakumara8721 2 роки тому +16

      Ethakota sini badu wanchawa.

    • @chandanadesilva3885
      @chandanadesilva3885 2 роки тому +17

      Maha bankuwe salli block kara ema awruddema wahallu danne natha

    • @Janka-c9f
      @Janka-c9f 2 роки тому +18

      රාජපක්ෂලාට හික වෙනකොට දුකයිද බන් unp එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ ඒක කොහොමත් ගූ ගොඩක්...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 місяців тому +1

    රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත කීම ප්‍රසිධ මාධ්‍ය පැහැර හැර ඇති වටපිටාවක ඔබේ උත්සාහයත් ප්‍රසංසනීයයි. ස්තුතියි.

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 роки тому +59

    ඔබ හරියටම හරි පුතා, , සත්‍ය වෙනුවෙන් කඩේ යාම හුදු ජනප්‍රිය බව ඉක්මවන එඩිතර පියවරක්

  • @dharmasirunda2611
    @dharmasirunda2611 2 роки тому +40

    ඇත්තවෙනුවෙන් කථා කිරිම හා බොරුව හෙලා දැකීම සමාජයටම කරන උදාර මෙහෙවරකි

  • @soisvejai8771
    @soisvejai8771 2 роки тому +12

    ඉතාමත් කාලීන අවශ්‍යතාවක් ඇති විශිෂ්ට පැහැදිලි කිරීමක් ඉතා අනර්ඝයි බොහොම ස්තුතියි ඇත්තවශයෙන්ම ඔබගේ වැඩසටහන් සියල්ල ගොඩක් හොඳයි ස්තුතියි 🙏❤️

  • @lillyd3016
    @lillyd3016 2 роки тому +60

    රාජපක්‍ෂලා නම්‍ යහපාලනය කරන්‍න දුන්‍නෙම නැහැ, කරේම කකුලෙන්‍ ඇදපු එක, මොනවා හරි හොද ටිකක්‍ කරගෙන එනකොට උන්‍ බයවුනා, අර විරවoශයා මොන තරම්‍ කෑගහැව්‍වද ?

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому +6

      Kohomatawath yahapalana anduwe kanabonadewal me wage ghanan giye nehe gas polima,kiripiti polima wage dewal thibuneth nehe.rajapaksalata irshiya wena vidiye palanayak thibba nisa gewwa kumanthrana.janathawath mulawuna.den ekath nehe mekath kalkanni rajayak wela.

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 роки тому +2

      යහපාලනය වැට්ටුවේ වෘත්තිය සමිති නායකයින් කීපදෙනෙක්, දූෂිත රාජ්‍ය සහ පෞද්ගලික මධ්‍ය මෙන්ම රජයේ සිටි අධිකරණ.ඇතුලු කීපදෙනෙක් මැති ඇමතින් තමන්ගේ ම රජයට එරෙහිව කුමන්තුණයේ යෙදීමයි.මහබැංකුමුදල් freeze කලනිසා ,එිවා වි⁣ෙද්ශවලට ගියේ නැ.ත

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 Рік тому

      Hariyatama Hari .

  • @1234567maximus
    @1234567maximus 2 роки тому +44

    'උනුත් එකයි, මුනුත් එකයි' නැරටිව් එක දිගටම ගෙනියන එකේ වාසිය තියෙන්නේ රාජපක්ෂලාට. යහපාලනයේ මොනතරම් දුර්වලතා තිබුනත් ඔවුන් රට අරාජික වෙන්න දුන්නේ නැහැ. බොහොම ස්තුති ඔබේ පැහදිලි කිරීමට .

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 роки тому +34

    මේ බයියන්ට ඔය රාජපක්ෂ ගත්ත ණය වලින් ඇති වැඩක් නෑ මුන්ට ඕනේ තමන්ට ලැබෙන්නේ මොනවද ගැන බලන්න අරක්කු බෝතලයක් දුන්න උන්ට ඒ ඇති

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 роки тому +28

    අපේ මීහරක් හොයල බලන්නෙ නැතිව රැවටෙනව... නූගත් වහල්ලු හින්දා රටම අනාතයි

  • @RaSuriyarathna
    @RaSuriyarathna 9 місяців тому +1

    .මාළිමාවට ජයවේවා මාළිමාව ප්‍රස්නයට.පිළිතුරු දෙයි
    ජයවේවා ❤

  • @km8496
    @km8496 2 роки тому +46

    යූඑන්පී ආණ්ඩුව නිවැරදිව ණය වගේම ආර්ථිකය කළමණාකාරනය කළා කියන එක න්‍යායක් ලෙස හා දත්ත සමග කෙතරම් පැහැදිලි කළත්, ගොන් බයියන්ට තේරුනේ නැහැ. උන් විස්වාස කළේ බුරුසුවක් වගේ රැවුලක් ඇති, සරම ඉනට ගත්ත වල් බයි හාමුගෙ මුසාවල්. මොකද බයියන්ට අමුවෙන්ම කුණුහරුප කිව්වම තේරුම් ගන්න හැකි වුනාට දත්ත, විශ්ලේෂණ සහ සත්‍යය තේරුම් ගැනීම අපහසුයි. සාටක වල් බයි හාමු ඌට සැප ගන්න ණය අරගෙන රටටම කෙළියට පස්සෙ ඒක ගොඩදාන්න ආපු එවුන්ට මුන් කළේ දිගට හරහට පහර දෙන එක. සරදම නම් වල් රාජපකාලටම කැරකිලා ණය දෂ්ට කොරපු එක. දැන් ව්‍යාපාරිකයො කරන්නෙ පිටරටවල ඩොලර් තැන්පත් කරන එක. ඒකෙන් වෙන්නෙ තව තවත් රටට හානි වෙන එක.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому +2

      Rajapaksala loketama nayawune e aye edenta misa apasu gewana eka gena tikakwath balaporothu thiyagena novei

  • @antanyantany6782
    @antanyantany6782 2 роки тому +24

    දැං තාලයක් ඕන නෑ මේ රජයෙ කිසිම තාලටක් නැති නිසා

  • @kapila1110
    @kapila1110 2 роки тому +3

    ඔයතරමි පහැදිලි කරත් වහල්ලු ඉන්න බව පේනවා,,,

  • @ramzizuher3258
    @ramzizuher3258 2 роки тому +33

    හොර දුසිත තක්කඩි රැලට කෙලවන්න ජනතා විමුක්ති පෙරමුන පත්විය යුතුයි .

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 роки тому +22

    ❤ පුදුමයි, හැමදාම යහපාලනයට පමණක් ගහනවා වගේ නැතුව අද පොඩ්ඩක් සාධාරණ විදිහට වීඩියෝ එකක් කරලා.. ස්තූතිය !

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 2 роки тому +1

    ඔබට ලැබුවාවූ නව වසර 2022 සුබ වසරක් වේවා යයි ඵක සිතින් පරාර්ථ කරමි. ඔබගේ ඉදිරිපත් කිරීම නියමයි.

  • @chandrakanthigunawardane3579
    @chandrakanthigunawardane3579 2 роки тому +12

    පසුගිය අවරුදු 72 ක රජයන්ට රට මේ තත්ත්වයට ගෙනාව කියල බැන්නට, 2009 යුද්දෙන් පස්සෙ ගත් ණය කන්දරාව හා ඒවා වියදම් කරපු අදූරදර්ශි ක්‍රමය කමයි මේ රට මේ තරම් පහලට දැම්මෙ.

    • @Dp-op5li
      @Dp-op5li 2 роки тому +3

      Oka therum gan na bn rate inna harak..lokuma waradda karapu unwa beranna okkatama baninawa..

    • @malithsenanayakentgl-1052
      @malithsenanayakentgl-1052 2 роки тому

      අනිවාර්යෙන්. රාජපක්ෂලා තමයි රටට කෙලවලා දැම්මේ. ඕක කියන්න එකෙකුගේවත් කොන්ද පන නෑ...

    • @Realeye66
      @Realeye66 2 роки тому

      මොනවද මහත්තයෝ ඔය අදූරදර්ශී කියල කිව්වෙ

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 роки тому +12

    අර්බුදයේ නිර්මාණය කරපු එකා අර්බුදයේ විසින්ම විනාශ කරනු ලබයි ඒක තමයි දැන් වෙමින් පවතින්නේ කොහොම වුණත් 2019 රාජපක්ෂලා ආපු එක හොඳයි උන් හදපු අර්බුදය උන්ටම අද පාරාවළල්ලක් උන්ට ඡන්දෙ දුන්නෙ මුන්ට මේ කෙලවිලා කෙල වෙන්නම ඕන රටක මෝඩයෝ වැඩිනම් උගතුන්ට උගතුන්ට විපත ම තමයි

  • @Hoffmenn
    @Hoffmenn 2 роки тому +35

    අපි ඉවසීමෙන් බලන් ඉන්නෙ සහෝ.මම ඇහුව අනුර 2007 කල කතාවක් සහතිකෙන්ම කියන්න තියෙන්නෙ ජවිපෙ එදත් එකම මතේ ඉදිය.අදත් එහෙමමයි.විජේවීර සහෝදරයා එදා උහුර ලේ රජ වෙනකන් කියපුව අද තමයි මිනිස්සුන්හෙ කන් වලට ඇහෙම්නෙ.❤️🙏🏾

  • @suneethadavid9878
    @suneethadavid9878 2 роки тому +13

    94 හතරේ ඉදලා රජයේ හිටියේ කවුද වැඩි බර කවුද 2015 යි 2019 යිද කියන්න කව්රුවත් නැද්ද

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 роки тому

      2015 සිට 2018 ඔක්තොම්බර් දක්ව⁣ා පමණක් තිබූ යහපාලනය,මෛතුිගෙන් ආරක්ෂා කරගන්න බැරිවුනානෙ .

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 роки тому +3

    Merci, මමත් එහෙම comment එකක් දැම්ම.රුපියල් වලින් කිව්ව එකෙන් ඇත්ත එලියට එන්නෙ නැ,මේ ණය අර්බුදය යහපාලන කාලෙත් තිබ්බ ඒත් ඒක කලමනාකරනය කලා,

  • @pkbkumara8824
    @pkbkumara8824 2 роки тому +3

    ස්තුතියි සටහන්. විවිධ ණය ගැනීම් ගැන අතීතය විමසා බැලුවොත් හරි අවබෝධයක් තියෙන ඕනම බූරුවෙකුට උනත් තේරෙනවා ⁣කුමණ අවදියේද ණය ගත්තෙ, කොයි අවදියේද පුද්ගලික ගිණුම් කන්ද ඉහල ගියේ කියල.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому

      Rajapakshala gathu naya mudhal pandora bankuwela wena namwelin parissamata ethi.

  • @FrPriyanthaAngodage
    @FrPriyanthaAngodage 2 роки тому +10

    ඔය ණය කන්දරාව කවුද ගත්තේ කියල දැන ගත්තා හෝ නැතා ගෙවන්න එපායැ. ඕක නිකං අනාථ දරුවෙක් වගේ. අම්ම තාත්ත හිටියට බාර ගන්න අකමැති.

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 2 роки тому +8

    Only solution is NPP.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 роки тому

      even that won't work if peoples of this a pimpers paradise don't get their shit together . once & for all..
      United we'v all .. but divided we fall .. period..

  • @dheeshanabhathiya9974
    @dheeshanabhathiya9974 2 роки тому

    තරිදු දැන් බැලුවත් හරිම පැහැදිලි ඔයා ගේ කතාව

  • @Andy-Dan
    @Andy-Dan 2 роки тому +1

    නියමයි

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen8217 2 роки тому +5

    Great exposure brother . You're very brave enough to even expose the corrupt practices of the first family and the siblings. Keep up the good work . May God bless you and protect you and your family .

  • @niroshnirosh9658
    @niroshnirosh9658 2 роки тому +14

    සාෆි සහාබිදින්ට හිග වැටුප් ගෙවන්න වෙලා. ඔහු නඩුව දිනල.

    • @aas1121
      @aas1121 2 роки тому +4

      සාෆිවැරදි කියමින් රටම මවිත කර විමල් විරවංශ දැන් මැරිල ජිවතුන් අතර හිටියනම් කවදාවත් ඔය නඩුව දිනන්න බැහැ අපරාදේ ගොටාභය ජනාධිපති උනා විතරයි විරවංශය මැරිලා ගියානේ

    • @indramenike8623
      @indramenike8623 2 роки тому

      Safige vanda behetuth teledrama akak bavapenawa. Akene dan geviya yutu mudal siyalla gewanne.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому

      Munta den safita pamanak nova mula rajaye sevakayantama hinga vetup denta thiyenawa.arjuna mahendranuth list eke.

  • @somasinghedassanayaka7456
    @somasinghedassanayaka7456 2 роки тому +6

    මහින්ද රාජපක්ෂ පවුල ගත් ණයත්සජිත්ල ගත් නයත් වියදම් කලමුදලුත් ගණන් බලා ජනතිවටදැනගන්න සලස්වන්නකො

  • @sf9714
    @sf9714 2 роки тому +6

    රාජපක්ෂලා හොරු වගේම බොරු කාරයෝ.

  • @mashpro3081
    @mashpro3081 2 роки тому

    Well explained thank you

  • @embassyembassy8319
    @embassyembassy8319 2 роки тому +10

    Mahinda and the family are fast going towards their due place in the dustbin of history. මහ හොරා සහ පවුල තමන්ට හිමි ඉතිහාසයේ කුනු බක්කිය වෙත සීග්‍රයෙන් යනු පෙනේ.

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya1927 2 роки тому

    ඇත්තටම ,ඔබ ගැන සංතෝශයි ,රට මේ තරම් අගාධයකට ගෙනයෑමේ පුරෝගාමීන් ගැන ඇත්ත ඇති සැටියෙන් එළියට දාපු එක ගැන .අද මේ රටේ සමස්ත ජාතියම බලය පමණක් ගැනීම වෙනුවෙන් බොරුවෙන් මුලාකරලා තියෙන රාජපක්ෂ පවුල ගැන සාධාරණව හෙළිකිරීම මගේ ගෞරවය 💐❤️ .මේ රට දියුණු කරලා ජාතියක් වශයෙන් ගොඩනැගෙන්න නම් ජනතාව ඇත්ත දැනගත යුතුයි .මිනිස්සුන්ට බොරු ජති ආලයක් පෙන්නලා ,මේ වෙනකොට මහා ධනස්කන්ධයකට හිමිකම් කියන,වෙනත් රටවල් වල පුරවැසියන් වන මේ පවුලට සමස්ත ජනතාවම බොරුවෙන් මුලාවෙලා ඉන්නෙ

  • @xr6hx1h
    @xr6hx1h 4 дні тому

    හොරැ හොරැමයි තටු බිදිලා ඉවරයි

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 роки тому +5

    මේ වගේ බොරුවක් පතුර වද්දී අනිල් පත් පැත්තෙ කට්ටිය මොනවද කළේ රාජපක්ෂගේ බොරු වලට උත්තර දෙන්න බැරි උනේ ඇයි

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 роки тому +1

      Ekekuta hora hora kiya beryam denavita eya mama horek novei kiya keheganna eka moda janathawa piliganne nethi eka rajapaksala honda heti dannawa.

  • @jattanayake1536
    @jattanayake1536 2 роки тому +1

    අපට පාලකයින් අඟහරු ලෝකයෙන් ගේන්න බැහැ. ඉන්න අයගෙන් හොඳම අය තෝරා ගෙන රට බාර දෙන්න ඕන. ඒකට සියළුම පක්ෂ එකතු වෙන්න ඕන. නාගානන්දල, පල්ලෙවත්තල ඒ අයට එකතු වෙන්න ඕන. අනික් අය විවේචනය කරමින් තමන් රජ වෙන්න සූදානම් වුනොත් රජ වෙන්නෙ දැන් ඉන්න අවලමුන්ම තමයි.

  • @jwhrhamr59
    @jwhrhamr59 2 роки тому

    Salute sir

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 8 місяців тому

    👏👏👏👏👏👏

  • @learnlessonsinhala
    @learnlessonsinhala 2 роки тому +2

    මේ වේස බලු ආන්ඩූවේ රාජපක්ෂ පවුල ඇතැලුව මූන් මකබෑවීලාම ආ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 4 дні тому

    Good morning brother ❤❤❤

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 2 роки тому +1

    ඇත්ත කථා කරනකොට බයියන්ට ඩොං යනවා.උං බල්ලන්ගෙ මැක්කොනෙ.

  • @maxipelperera7670
    @maxipelperera7670 2 роки тому +5

    🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @hhg8171
    @hhg8171 2 роки тому

    Grate 👍

  • @mauricedemel6142
    @mauricedemel6142 2 роки тому +2

    Yes, wait till 2024.

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 2 роки тому +2

    උන් හොරු අල්ලනව කිව්වට එක කරෙත් නෑ මුන් හොරු අල්ලනව කිව්වට එක කරෙත් නෑ. අපි මේ රොටිය දෙපැත්ත මාරු කර කර හිටියට වැඩකුත් නෑ. දෙපැත්තම කර වෙලා. මොකද කියන්නේ අලුත් රොටියක් දාමුද? JVP.

  • @rikagunawardena3370
    @rikagunawardena3370 2 роки тому +10

    What you have to say 89% of loans taken during the yahapalana time to pay the interest on loans taken before 2015 by the Rajapakse s to spend on capital investments that never yielded a cent of returns like the hambantota port, cricket stadium,air port, holiwood like studios , Nelum kulunas. Money borrowed at high rate interest from commercial banks which also covers a massive chunk of commissions payable on these project to the Raja Pawla.

  • @rupikawewage9347
    @rupikawewage9347 2 роки тому +1

    After CORONA MAHINDAYA and GANG Became very rich. But people became very poor

  • @hoodedman100
    @hoodedman100 2 роки тому

    your amazing

  • @isuruasiri9554
    @isuruasiri9554 2 роки тому +2

    1948 ඉදලා අවුරුදු 29ක් යනකම් ඇමරිකා ඩොලර් එකක මිල රුපියල් 7යි. UNP එක ඇවිල්ලා එක රැයකින් ඩොලර් එකක මිල රුපියල් 14ට යනවා. මේ වගේ කාලයෙන් කාලයට පත් වෙච්ච අණ්ඩු පක්ෂ මේ රට ණය කලා. අවුරුදු 70 ක ඉදලා මේ රට පාලනය කලේ වලව් හතරක් විසින් තමා.දැන්වත් ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනි.ඒ වගේම මේ රට ණය වෙච්ච එකට රටේ සියලුම මිනිසුන් වග කියන්න ඕනි.මොකද මේ වගේ පාලකයෝ පත්කලාට.දැන්වත් බුද්ධිමත්ව රටේ පාලකයෝ පත්කර ගත යුතුය.

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 роки тому

    මෙි සැරෙ ජ.වි.පෙ තමයි ජයවෙිවා

  • @percywick7005
    @percywick7005 2 роки тому +4

    තාලෙට තමයි මුන් කෙලලා තියෙන්නේ මල්ලි රට ඉවරයි

  • @shanmadhushan8645
    @shanmadhushan8645 2 роки тому

    මන් කලින් දේශපාලන video ගොඩක් බැලුවා... දැන් බලන්නෙ නෑ... ඒත් සටහනේ විතරක් බලනවා,සේපාල්ගෙත් බලනවා ටිකක්.. ඉගෙන ගන්න දෙයක් තියනවා කියලා තෙරුණ නිසා... දේවල් දකින විදිය ,අවබෝධ කරගන්න විදිය අපිට අවබෝධ කරවන විදිය පිලිවෙලයි.. දේවල් දිහා මීට වඩා බුද්ධිමත්ව බලන්න ඕනෙ කියලා ඒත්තු ගැන්නුවා.. Entertainment චැනල් එකත් මරු...

  • @sazeesazee4954
    @sazeesazee4954 2 роки тому

    Mama kamtima kenek oya bro tanks for your all videos

  • @leelawithana7767
    @leelawithana7767 2 роки тому

    මෙ, විනාශය, ජනතාව ගෙ,, නෙවෙයි,, කාලකන්නි,, රාජපක්ෂලා,ඇතූළු,රටකාපූ, බයියන්ගෙ,,

  • @නලින්දනංජය
    @නලින්දනංජය 2 роки тому +4

    එතකොට 2004 රෙ කොච්චර තිබුණද ?
    2021 අවසානය වෙනකොට කොච්චර ද ? ඒ කියන්නේ මේ අවුරුද්දෙදි ..

  • @alexdonalextyrone2915
    @alexdonalextyrone2915 2 роки тому +1

    Harima wedagath ewagema harima dukai

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 місяці тому

    හරි එහෙනම් මල්ලි මෙදා පාරත් අපි බටලන්දේ වධක ජනාධිපති කරමු😂😅

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 10 місяців тому

    This year is our years what ever they say what ever How Says
    But we knows this is Our Year Our Country and peoples Going to have good time Parliament Members will have a Very Bad time 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @erickfaber754
    @erickfaber754 2 роки тому

    කාරුනිකව ඔබගෙන් කරන ඉල්ලීමයි!!!!!හැකිනම් රටේ මහා එකාගේ ඉදන් පර්‍ර්ලිමේන්තුවේ වැසීමෙන් පසු දිනසිට රටගිය හැම එකාගේම නම් ප්‍රසිද්ද කරමුද.....

  • @PrasadSirikumara-kk3sv
    @PrasadSirikumara-kk3sv 9 місяців тому

    තරිඳු කොච්චර රට වැට්ටුවේ නාකි මයිනා සහ පොහොට්ටුවේ කාලකන්නි සක්කිළින් හා බටලන්දේ මිනීමරු රනිල කිවුවත් අද මේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට මව්බිමේ ආරක්ෂාට සිටිනා කොදු නැති පොලීසිය, ත්‍රිවිධ හමුදාව මේ රටේ උන්ගේ (ආරක්ෂක හමුදාවල) සහ ජනතාවගේ අනාගතය බාරගැනීමට සිටිනා තරුණ, තරුණියන්, කුඩා ළමුන්, දුවාදරුවන්ගේ අනාගතය මෙසේ වැළලීමට මුලු ආරක්ෂක හමුදාම අනාගතයේ දූෂිත රැකියාවල නිරත්වූවන්ගේ ගනයට වැටේ. උන්ගේ මේ සක්කිළි කාලකන්නි තීරණ නිසා උන්ගේ අනාගත දරුපරපුරම සාප කරනවා නියතයි. උන්ගේ දරුවන් සමාජයෙන් කොන්වීමටද නියමිතයි.
    දැන්වත් පොලීසියේ සහ හමුදාවල්වල ඉන්නා එවුවෝ හොරු ආරක්ෂා කිරීම පිළිබද දෙවරක් සිතිය යුතුය.

  • @hafizadahan1226
    @hafizadahan1226 2 роки тому

    Research company eken daapu report eke link ekak thiyanavanam daanna puluanda. Saththakinma bayyek nevei. Yaluvekta 🙏

  • @kpindika
    @kpindika 2 роки тому +4

    ආතල් දෙනව නේද? අඩන්න්ද හිනාවෙන්න්ද කියල හිතාගන්න බෑ..🤣😥🤔😉😥🤣

  • @sunwick6857
    @sunwick6857 2 роки тому

    මේ විදිහට ගියොත් රට විනාශ වෙනවා නම් , චන්දයකුත් ලග පාත නැති නම් කාට හරි ඛැරිද මුන්ව විනාශ වෙලා යන්ඩ කවියක් වත් ලියන්න.

  • @HerathHmsp
    @HerathHmsp День тому

    අනෙ යාකො දාන්න දෙයක් කියපිය

  • @maliwelikala269
    @maliwelikala269 2 роки тому

    Uda Peana Peana Biruwata Kadu Path Weanne Nehea.බුද්ධිමත් ජනතාව ඉවසීමෙන් බලාගෙන innawa .

  • @lalmotar8575
    @lalmotar8575 2 роки тому

    Toop👍👍👍👍

  • @priyantharodrigo6817
    @priyantharodrigo6817 2 роки тому

    Please talk about IMF in relation to Sri Lanka.

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 2 роки тому

    Hitapu Janapathi waru Makarage " Lanuwa" Gilla. Dan Dhashaye Du Puthun Aathmika Aayudha Palanda ganna. Makara " Winasa " WENAWA!!!!!!! STHIRAI STHIRAI!!!!!!! GOD BLESS SRI LANKA AND CHILDREN!!!!!!!

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 Рік тому

    මොලේ මැරුන උන්ට රටක් පාලනය කල හැකි ද

  • @udithapitawala8286
    @udithapitawala8286 2 роки тому

    Good work , educate foolish people.

  • @skanagarathnam9703
    @skanagarathnam9703 2 роки тому +1

    Phottukarayangen me kathawata kisima
    prathicharayak nehe ne. API NOVEI NAYA GATHE KIYA KIYAPALLAKO.

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 2 роки тому

    ස.ජ.බ.වගේම පොහොට්ටු වසලයෝ ද ජනතාවට වහ කදූරුය උන් ඇනකොටාගත්තාට ජනතාව රවටන්නට බැරිය!!!!!!!!!!!!.

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 2 роки тому +2

    👌👌👌

  • @frankfernando5550
    @frankfernando5550 2 роки тому

    Will you be able to find out who bought Sri Lankan International Sovering Bonds that going to mature next year please.

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 роки тому

    🙏👍❤️🍻

  • @chathurajeewantha637
    @chathurajeewantha637 2 роки тому +1

    උනුත් එකයි මුනුත් එකයි. ඉස්සෙල්ල ඒක පිලි ගනින් ලොක්කා. මුන්ව පන්නලා සජිය ගෙනාව කියල වෙනසක් වෙන්නේ නෑ. යහපාලනේ සුද්ද කරල වැඩක් නෑ. දෙගොල්ලොම කාපුව තමයි මේ තියෙන්නේ.

  • @nandanaabey
    @nandanaabey 2 роки тому

    I like the crux of your presentation however, I have a comment if you don’t mind. Pls try to summarise the points more in a nutshell and reduce your body and hand movements which distracts attention and that will make your videos fantastic. You try to raise and present a lot of facts which is commendable. All the best. We need more people like you

  • @Manoj.Preshantha-pk2wt
    @Manoj.Preshantha-pk2wt 8 місяців тому

    අපි හිටියේ මේ රටේ නෙමේනේ .. ඔය කියන කාලවල ලංකාවේ මිනිස්සු හරක් කියලා හිතාගෙන මොල හෝදන්න යනවා. මේ රටේ ඉන්න කවුද දැක්කේ නැත්තේ යහපාලනයක් එනවා. ඇවිත් දින 100න් අලුත්ම රටක් හදනවා.. ඒක මේ ගොල්ලෝ කරපු හැටි .මත්තල ගුවන් තොටුපොළ ට වී ලොරි ඇතුල් වෙනවා..පෝට් සිටියෙ චීන ජනාධිපති තියපු මුල් ගල ගලවලා ගිහිං මුහුදට දානවා. දාලා පෝට් සිටිය කන්ස්ට්‍රක්ශන් නවත්වලා දානවා.. හම්බන්තොට වරාය විකුනලා චෙක් එකක් පෙන්නවා. මහ බැංකුව විශාලතම දූශිත ගනුදෙනු වට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට ගෙන්වනවා.අගමැති වරප්‍රසාද අස්සේ හැංගිලා හිරේ නොගිහිං බේරෙනවා. මහ බැංකු අධිපති පැනලා යනවා. රවී
    කරුනානායකලා එලවලා දානවා.. හොටු බේරි බේරි මාද්‍යය වල ඕවාපෙන්නුවා . උමා ඔය අස්සේන් කන්ද උඩ තිබුනු වතුර ඔක්කොම ගිහිල්ලා. ගෙවල් පුපුරා ලිං හිදුනා..
    මුහුද යටින් උමං හදන ලෝකයේ .. තව කියන්න කෝටියක් දේ තියෙනවා .බදුදීන්ලා , සුජිව සේර්සිංහලා තඹ හොරු වෙනව , පොත් ලියනවා ම්‍යත්‍රිපාල සිරිසේන ගැන ලියන්න ගියොත් තවත් මේක දික් වෙනවා.. මෙහෙමයි . වැඩේ අවජාතක උනාට පස්සේ පියවරු නෑ කාගේ ඇගේහරි ගහන්න දඟලනවා ඇරෙන්න . මේ වෙලා තියෙන්නේ කරාපු වැඩ අවජාතක වෙලා ..

  • @danushkaprasad7410
    @danushkaprasad7410 2 роки тому

    අයියා අද fun eka 🎶 කියමුද

  • @jayaweerakd4127
    @jayaweerakd4127 2 роки тому

    Kaiyak

  • @mutasewa5619
    @mutasewa5619 2 роки тому

    මැණික් ගගේ නිරුවතින් නෑවා මදිවාට ගමේ මිනිස්සුන්ට පහරදී බද්දේගම සිදුවු එලවළු කොල්ලකෑමද ඒක්සත් ජාතික පක්ෂයේ කවුරුන් විසින් කාගේ උවමනාවට කරන ලද්දේ දැයි පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දු විසින් තලතා අතුකෝරල ද පසකින් තබාගෙන කල මාධ්‍ය හමුවේ දී ජනතාවට මොනවට පැහැදිලි වියෑ එනම් හරින් ප්‍රනාන්දු කියන ලෙසින් එදා ලොකු ළූණු කෙල්ලකන තත්ත්වයට මාස දෙකක් තුල රට පත්ව ඇත්තේ ගොඨාභයගේ වරද නිසාලු ඒ සමගම පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දු කියා සිටියේ ක්‍රිඩා පිට්ටනිය හැදීමේ වැඩකටයුතු නැවතී ඇත්තේ ද මුදල් නොමැති නිසා බව කියන අතර ඊට එක්සත් ජාතික පක්ෂයට වගකීමට නොහැකි බව කියනුයේ ඔවුන්ගේ කාලයේ අවශ්‍ය තරම් මුදල් වෙන්කල නිසාලූ ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මිනිස් ලේ හා මස්වැදලී දැකීමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දුගේ කථාවෙන් පැහැදිලි වනුයේ ඔවූන්ගේ කාලයේ ඇතිතරම් මූදල් වෙන්කලද <br>
    ඒ සියල්ල ජනාධිපති වරණය දිනයේදී සැලසුම් කරගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ තරණයකු මුස්ලිම් ගම්මානයක් තුලට කැදවා පාස්කු ප්‍රහාරයේ දී මහා මාර්ග වල බෙලි කැපීමට යොදාගැනීමට ගෙන්වා බෙදා හැරි කඩු කන්ටේනර් 3 න් ගත් කඩුවකින් කපා කොටා මරා දමා පසුව එම මුස්ලිම් ගමිමානයම ගිනිතබා ගොඨාභය අත්අඩංගුවට ගෙන රටේම 83 කළු ජුලියක් යලි නිර්මාණය කිරීමට පාතාල හා කුඩු කාරයින්ට මෙම ජනතා මුදල් හොර රහසේම දී ඇති බවය <br>
    එහෙත් ගෙඨාභය අතිවිශාල බහූතරයකින් ජයගත් නිසා ජනාධිපතිවරණදින රාත්‍රි ඇදිරිනීතියට පිටු පසින් කරන්න ගිය දේ අහිංසක සමාජයට උදවු වු සිංහල තරුණයකු ඔහුගේ මුස්ලිම් ජාතික මිතුරා මාර්ගයෙන් දුන් දූරකතන ඇමතුමෙන් ගාල්ලේ මුස්ලිම් ගම්මානයක් තුලට කැදවා කපා කොටා මිලේච්ඡ ලෙස මරා දැමීමෙන් පමණකින් ජවනිකාව අවසන් කලද  රාජ්‍ය මුදල් සැලසුම් කල අළුගුත්තේරු වැඩවලට කුඩුකාරයන්ට හා පාතාල මිනිමරුවන්ට බෙදා දුන් පසු යලි ලබාගැනීමට නොහැකි හෙයින් ගොඨාභය රාජපක්ෂට හිමිවූයේ අලියා ගිලපූ දිඹුල් ගෙඩිය මෙන්වු රාජ්‍ය භාණ්ඩාගාරයක් බව ජනතාවට පැහැදිලිය ජනතාවට මතකද 2015 දී ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා දැමීමට තරම් වී තොගයක් ගබඩාකිරීමට තිබූණේ ජනවාරි මාසයේ ය නැතහොත් වී පරීබොජනය කර අටුකොටු හිස්ව නව කන්නයේ අස්වනු ගැනීමට සුදානම් වන හාල් හිගයක් පැවතිය යුතු වු හාල් මිල වැඩි අවධියේ එතරම්ම වී තොගයක් තිබුණේ මහින්ද රාජපක්ෂයාණන් මේ රට සහලින් ස්වයංපෝෂිත කර තීබු නිසා බවට අවිවාදයෙන් පිළිගත යූතූමයෑ එසේ නම් 2020 දී හාල් වල මිල වැඩිවී අඩු තරමින් සිරිකොත නැමැති පොන්න සල්ලාල බලුබැල්ලියන්ගේ කුඩා ගුබ්බෑයමවත් වැසිමට වී තොග ගෙනත් දැමීමට තරම් වත් නැත්තේ
    එක්සත් ජාතික පක්ෂයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී තොග වෙළෙන්දෝ සහල් මිල වැඩිකර පිටරටින් අඩූ මිලට නරක්වු සත්ව ආහාර සදහා නිර්දේශිත හාල් ගෙනවිත් ජනතාවට කන්නදී එපමණකින් නොනැවතී දේශීය ගොවියා විනාශ කිරීමට අඩු මිලට වී ගත්තේ ගොවීන් ගත් ණය බේරා ගැනීමට වත් සරිලන මූදලක් නොදී යලි වගා කිරීම තබා ජීවත් වීමට වත් මගක් නොමැතිව සියදිවි හානි කරගන්නා තත්වයට ඇද දමමින් වීම නිසා ම අද සහල් ආනයනය කිරීමට ගොඨාභය රාජපක්ෂට සිදුව ඇත්තේ යෑ
    එහෙත් මේ එක්සත් ජාතික පක්ෂයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී තොග වෙළෙන්ඳන්ට සහල් ආනයනය කිරීමට අවසර දුනහොත් යලි සිදුවනුයේ ජනතාවට වකුගඩු රෝග හැදෙන විස පෙගවු සහල් කන්නට දීම පමණක් නොව මෙම කසල සහල් පෙන්වා නව කන්නයේ සහල් ගොවීන් ගෙන් මිලදී ගනුයේ රජයේ පාලන මිලෙන් භාගයකටත් අඩුවෙන් නිසාම ජනතාවට වගකියන මහින්ද ගොධාභය සුසංයෝගී දුරදර්ශී ජනනායකයො නිතරම ජනතාව පැත්තේ සිට තීරණ ගනුයේ දේමාපියන් දරුවන් ගැන සිතා තීරණ ගන්නා සේයෑ
    එහෙත් දරුවන් නොමැති එක්සත් ජාතික පක්ෂයේ පොන්නයන්ට මේවා නොතේරෙනව පමණක් නොව මුදල් දී අහිංසක මිනිසුන්ගේ එදිනෙදා ජීවනෝපාය විනාශ කරනූයේ ලොකුලූණු කැරට් වැනිදෑ කොල්ලකා ගෙනගොස් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදි මන්ත්‍රිලගේ ගෙවල්වල මත් ද්‍රව්‍ය සාද පවත්වමින් රාජපක්ෂලාගේ රත්තරං අස්සයාගේ පිටේ නැගීමට ජනතාවට ආරාධනා කරමින් 2013 සිට ගැයු හඩ පටය යලි වාදනය කරමින් ජනතාවට අං තැබීමට බව පැහැදිලි ය<br>
    තවද එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ හෙන්චයියන් ට පසුගිය කාලයේ තෙල් සුත්තර වලින් කිරිපිටි සූත්‍ර වලින් පමණක් නොව දුරකථන වලට සියයට පනහක් බදූගසා කොල්ල කන ලද මුදල් ලබා දූන්නද දැන් ඒවා නොලැබීම නිසා ම අතෙ සතේ නැතිව දාඩිය මහන්සියෙන් වැඩ කිරීමට කම්මැලි මේ පොන්න කාලකන්නින්ට හොරකම් කිරීම හැර වෙන විකල්පයක් නැත්තෙයෑ

  • @lathalatha496
    @lathalatha496 2 роки тому

    Aduma tharame yahapalanaye hitiya aya wath janathawa danuwath kale2naaaaa

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 2 роки тому

    The issue is the Yahapalanaya guy won't talk why the loans were taken. If they explained it people would know. The Central Bank bond issue at the beginning of their their term ruined them.

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 Рік тому

    Oh meya konde kapala, tawama raula kapala natha, aheth not yet civilized, long way to go, when will be these gang going to be rehabilitate, may be, never will be.😮

  • @lovatas
    @lovatas 2 роки тому

    Liberalism = නිදහස් මතවාදය

  • @hadesharef2034
    @hadesharef2034 2 роки тому +2

    Anti muslim campign made pohottuwa win all electiom, but curse of Muslims befell on them with humiliation rest of their life. Sir failed miserably

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 2 роки тому

    අඩේ අයියෙ මේ ණය වලින් මොනව කරේ . මහින්දලා ගත්තුවයින් 💔 .

    • @musicworldlk4240
      @musicworldlk4240 2 роки тому

      උන්ගෙ බැන්කු පොත් වල

  • @dimitrikaru
    @dimitrikaru 2 роки тому

    Verite reserach link please?

  • @නලින්දනංජය
    @නලින්දනංජය 2 роки тому +4

    මහින්දගෙ කතාව
    2014' - 7.2 trillion LKR ...
    2019` - 14 trillion Lkr ....
    සත්‍ය වාර්තාව -
    2014 - 9 trillion lkr
    2019 - 15 trillion lkr
    2015 - 2019 ගත්ත ණය ප්‍රමාණය - 6 trillion ...... . ... .. .. . ....
    හැබැයි ඔයා කිවුවෙ නෑනෙ - 2004 ණය ප්‍රමාණය 👍🏽 ඒකත් කියන්න bro
    තව !2010 යෙදි තිබුණ ණය ප්‍රමාණයත් කියන්නකො 😥

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 роки тому

    ඔය උඩ පනින කවුරු ආවත් මේක සුරංගනා ලෝකයක් කරනවා බොරු

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 роки тому

    රාජපක්සලා හිරේ යන්න බය නිසා මහ බැංකුව මහ බැංකුව කිය කිය හරකුන්ව අන්දවනවා.. උන් හිරේ යවන්න බය හැට අට ලක්සයක් වන හරක් ගාල..

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 2 роки тому

    Pata pakesha inna akekewathe rate minisesuneta jeewathe wenna uwamana dewall rata atule ayojanaya kare na

  • @jnlankavlog8553
    @jnlankavlog8553 2 роки тому

    ඔය දැන් රටෙ තියෙන තත්වයට හැම මාධ්‍යයක්ම වග කියන්නත් ඔනි .

  • @nimala8736
    @nimala8736 2 роки тому +2

    merata winasakale mahinda

  • @mixquarantinechannel3725
    @mixquarantinechannel3725 2 роки тому

    Oyage channel akatath kala waida....?

  • @nijimotorsllcnijimotorsllc9445
    @nijimotorsllcnijimotorsllc9445 2 роки тому

    Rate hadenne newe naye aran tiyenne!!! Rate netikarenne….

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 роки тому

    මේ

  • @makanduragejayatissa4643
    @makanduragejayatissa4643 2 роки тому

    2015 රාජපක්ෂල යද්දි නය කොච්චර ද?? ට්‍රිලියන 7.5 ආපහු රාජපක්ෂල එනකොට කීයද 13කට වැඩියි එතකොට රාජපක්ෂලගේ මුලු පාලන කාලෙට වඩා ජෙවීපී යූ ඇන්පී හවුල් පාලනේ නය වෙලාද නැද්ද??
    ගෝලීය වසංගතයක් වෙලාවේ කොරියාව වගේ රටවල් ජපානය වගේ රටවල් වල මිනිස්සු කරේ මස තුන හතරක් වැටුපෙන් භාගයක් අරන් ස්වකැමැත්තෙන්ම වැඩ කරා පරිස්සම් වුණා...
    ඒ රටවල් වල එහෙම වුණාට ලංකාවේ කරෙ සේවකයින් උසිගන්නනවා වැටුප් වැඩිකර ගන්න ඒවාට උද්ඝෝෂණ කියල කොරෝනා බෝ කරා හොදට සේරම කරලා ආදායම් නැති රටේ රාජපක්ෂල විතරමයි රට කඩා වැට්ටුවෙ කියනකොට හුරේ දාන්න මොංගල් දේශපාලන වහල්ලුන්ට පුලුවන් ....
    අනුරට බලය ගන්න සේරම කඩාකප්පල් කරලා පස්සෙ කයිවාරු නොගහා ගිහින් නිශ්ශංක සේනාධිපති එක්ක අභියෝගය භාර අරන් විවදය කරානම් බලාගන්න තිබුණා ...
    නැට්ට පුපේ ගහන් දුවනවා රාජපක්ෂලාට බනිනවා..😀😀😀

  • @maliwelikala269
    @maliwelikala269 2 роки тому

    අවුරුදු 4hamarak Rata විනාශ karapu beanku මංකොල්ල kapu හොරු reana ta Uda dageana කඩේ ගිහින් dean ආයෙත් බොරුව mawala rata විනාශ karanna හදන්නේ .

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 роки тому +1

    Apita andenawa Putha