This is called one country one law for one party only.dont have to go to school go to law college.have s political express lane. Professional Law degree and political law degree few hours Course study and get the degree what a country. Go Rajahoras go
Unfortunately, the right person rarely gets nominated according to the system/s existing for 74 yrs. 1 reason : habbit of giving a blind eye to CORRUPT practices. .
ඇත්ත ලොයර්ගෙයි බොරු ලොයර්ගෙයි වෙනස කොහොමද.. 🤣🤣🤣😂😂😂🤣🤣😅
සුජීව කිසිම හොරකමක් කරලා නැහැ. එයා facts finding committee එකේ හිටියේ. එකේ facts finding වලට එයා කතා කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණ වලින් එය හෙලිඋනා. ඔහු වැරදි නම් දැන් බලයේ ඉන්නේ මේ ආන්ඩුවට පුළුවන් ඔහුව හිරේට දාන්න. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු දක්ශ, නිර්භීත නීතිඥවරයෙක්.
එදා මෙදා තුර නාමල්ගෙ රෙදි නැත්තටම නැති කරපු අවස්ථාව මේක... රාජපක්ෂල ලෝකෙන්ම අතුගාලා දාන්න ඕන...
Cc
2015 වගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන්න ඕන. 2024 දි සජිත් ප්‍රේමදාස මැතිඳුන් ❤️
@@cmci9441 වෙයි පම්ක 🤣
@@cmci9441 😂😂
@@cmci9441 ammage redd u agu ginek bn
නාමල් බේබිට ඇඩිලා 😂😂😂
ඒත් මොනා කරන්නද වහල්ලු හැමදාම මුන්ව එවනවා හොරු කියලා දැන දැනත්.
Mun okkoma horu horu muta katre gahanne me miharak.
සුපිරි කිමන 👍👍👍😍😍 රාජපක්ෂලා ගෙ ඇත්ත
පාර්ලිමේන්තුවේ හිටපු හොදම බුලට් එක 😅❤️✌️
Et meyat bandumkara gatta
Bulat ruf badumkara
සුජීව කිසිම හොරකමක් කරලා නැහැ. එයා facts finding committee එකේ හිටියේ. එකේ facts finding වලට එයා කතා කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණ වලින් එය හෙලිඋනා. ඔහු වැරදි නම් දැන් බලයේ ඉන්නේ මේ ආන්ඩුවට පුළුවන් ඔහුව හිරේට දාන්න. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු දක්ශ, නිර්භීත නීතිඥවරයෙක්.
පල 😂
තෝපී සේරම හොරා කෑවේනම් දරුවෝන්ගේ දරුවන්ටත් ගෙවන්න වෙන බව ස්තීරයි සක්කිලියණී.
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ සුපිරිම දේශපාලන චරිතයක් කවදත් අවංකව තම පක්ෂය වෙනුවෙන් සත්‍යය වෙනුවෙන් හඩක් නගපු සිංහයෙක් ... ඔබ නැති අඩුව කියා නිමකළ නොහැකියි ... ඔබට සැමදා ජය ... තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🇱🇰💐😄
Ethumatath bandumkara chodana thiyenawa
Horek mu
@@siddeekcader5808 i8
@@viraj9931 j8
I like his speech
ලෝ යර් AC room ඉඳන් එක්සෑම්ලියල හොරාට පාස්.ආපෝ
අනික් හැමෝම අවුරුදු ගානක් නිදිමරල දුක්විඳල පඩම්කරල ලොකුම කට්ටක් කාලතමයි විභාගයට ලියල තමයි නීතිඥවරයෙක් වෙන්නෙ නීතියෙ වැරද්ද පටන් ගන්න තැන .
සුඡිව පාර්ලිමේන්තුවෙ සිටිය යුතුයි
ඔව් ඇත්ත. සජිත් ජාතික ලැයිස්තුවෙන් ඩයනා ගමගේ වගේ පට්ට වේසියෝ ගෙන්න ගත්තා. මේ මිනිහව ගේන්න බැරිවුනා. අන්තිමට ඩයනා සජිත්ටත් ඇරියා.
සුජිව මැතිතුමා ඔිබතුමා නැවතඑන්න හොරුරැලට ඇඩෙන්න උුන්නා සුපිරි 💪💪💪💪💪💪👍👍👍👍👍👍😍😍😍😍😍😍😍
මු පට්ට හොරෙක් නෙ..
යකෝ අර්ජුන ඇලෝසොයස් මතක නැත්ද
දැන් මොකද කියන්නේ😂
V8
නියමයි සේරෙ
Uuuuuuuuuuuuuunodakun namal kariya
Sujeewa Oya hamadama niyamai. Jayawewa, Jayawewa
Well spoken Sujeewa very true what your telling.
අවුරුදු 4 කට කලින් වුනත් කාලකණ්ණි රාජපක්ෂලගේ කාඩි කුඩෙි කුඩු
පල් හොරු ඔක්කොම තාත්තයි පුතයි නීති විබාගය පාස් කරපු හැටි දන්නෝ දන්නවා
This is called one country one law for one party only.dont have to go to school go to law college.have s political express lane. Professional Law degree and political law degree few hours Course study and get the degree what a country.
Go Rajahoras go
ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටියම යුතු පුද්ගලයෙක්
මොනව උනත් බය නැතුව කියන්න ඕන දේ කිව්වා . සුපිරි ඈ. නාමල් බේබිට ගොත ගැහෙනවා.
සුජිව සේනසිංහ මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
අහිංසක මිනිස්සු කීදෙනෙක් එලොව ඇරියද...හිරෙ ඇරියද..මහජන මුදල් හොරා කැවද.මුන් ඉන්න ඕනා කොහිද..😭
සුපිරි කාතාව ආ.....නාමල් අයියෝ ඉවරයි 🦦🐒🐒🐒
සුපිරි..බුලට් එක..සුජීව.
අයියෝ නාමල් බේබි 😂😂😂😂😂😂😂😂😂😂😂
සුජීව මැතිතුමා ආ නැවත පාර්ලිමේන්තු එන්න
Uuuuuuuuuuuuuuuuuuuuuuunokakin namal babi uuuùuuuuuuuuuuùuuhora npatta horu balu baksa ya tolinchi wela danwa ratata wada nothing palayau hutthigi balu wesa balu paksq hathikari sapa dipan ( sobadarumaya namayan ado paka dusetha horu rala minimaruwani topita sobadarmayata muwa wenna baha kariyo asaranayata lak mathawata karana aparada partisan gahapan topilata mulu balupohotto balusakkila balsa anduwama makabawelaholinchiwela hadhigawela wahinathi hina 7777777ma wadhila palayqu topit hina waduni nattam ( sammudu sasani borui ) sobadrumaya namayan oluwa ussanta bari wenta athharapan buduhamuduruwani sue itha balu paksa paulama hadhigqwenta
නියමයි ඇමති තුමනි ඔබතුමා ජය වේවා
පව් රටේ මිනිස්සු
Best voice for srilanka
අයියෝ නාමල්
ඕකාගේ දේශපාලනයත් ගූ වෙලා තියෙන්නේ දැන් කාලකන්නි ඵ්‍ර හොර හැත්ත,ශාප වේවා හෙන හතම වැදියන් පැට්ව්ටත් එක්කම,
Ayyo namal .
Vililajjahai hello
Aiyo namal.oya kakka godakne.😭😭😭😭😭
You should have been in the parliment. Strong fearless speech. This was few years back. So you really should have been here now....
සුපිරි මහත්තයා සුපිරි
Sujeewa rocking yo... Ela had a great entertainment
බුදු අම්මෝ ඒක 😀😀😀😀 දේශපාලුවෝ නේ 😢😢😢😢😢😢
World best parliment....proud of both of u...
අපේ වාසනාවකට අනුර සහෝදරයා ජනාධිපති උනා ❤❤❤
හම්බෝ පැටියා කාලෙම ක්‍රිස් එකෙන් මිලියන 400හොරකම් කලාලු...හම්බෝ ඕවගෙන් නේද අර දරුවන්ට කන්න දෙන්නෙ බලාගෙන නාම්බො උන්‍ට ලේ බඩ යයි මේ ජනතාවගෙ සාපෙ වැදිලා.
සර් ගුට් ඔයා ජයවේවා
හොර වැඩ ගැන කියනකොට හොරුන්ට රිදෙනවා ය
Waaaaa okkoma huruna.kwruunath. aththakiwa.
ජයවේවා 😁
රාජපක්ෂ පවුල ම රාජ්‍ය සම්පත් සූරා කනවා.ආසියාවේ හතරවෙනි කෝටිපතියෝ .තාත්තලා කොත්තු අයියලා මල්ලිලා මාමලා බෑනලා ගෑනු ටික රටේ සම්පත් හොරා කන්න ගියාම ජනතාවට දෙයියන්ගේ පිහිටයි .මෙච්චර කාලයක් කරපු හොර වැඩ නඩු ත් බඩුත් නෑ .මේ වයසක සෙට් එක අවසාන මොහොතේ යන යකා කොරහත් බිඳගෙන ම යනවා .අපේ රටේ ඉන්න මී හරක් ටික ආයෙත් මේ හොරු රැල බලයට පත් කළා.දැං ඉතිං නඩු නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .
ඇයි රනිල් ට ලමයි නැ සජිත්😂😂😅 ට ලමයි නැ එකට අපි මක් කරන්නද හරි හමන් නෑදෑයෝ නැ එකට මහින්ද මැතිතුමා පලිද
පිටිපස්සේ ඉන්න එව්වෝ ඩිම් උනා ඉන්ගිල්ස් වලින් කතා කරාම 😁😁❤සුජීව ගුඩ් ආදරෙයි 🙏🙏
Lol
බනානා සුජීගේ ඒ කතාව තමයි මම හිතන්නෙ මෑත ඉතිහාසෙක අනුර සහෝදරයගෙන් පස්සේ කරපු නිර්භීතම කතාව. ඒ පෞරුෂය ගැන ආඩම්බරයි සුජී මහත්තයො. හැබැයි ඉතින් සුජී මහත්තයො ඔයත් ඇලෝසියස්ගෙන් චෙක් අරන් තිබුනනේ. ඒ නිසා ඔයාගෙයි එයාලගෙයි ලොකු වෙනසක් නෑ ආයුබොවන්ඩ.
That's right.
සුජීව කිසිම හොරකමක් කරලා නැහැ. එයා facts finding committee එකේ හිටියේ. එකේ facts finding වලට එයා කතා කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණ වලින් එය හෙලිඋනා. ඔහු වැරදි නම් දැන් බලයේ ඉන්නේ මේ ආන්ඩුවට පුළුවන් ඔහුව හිරේට දාන්න. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු දක්ශ, නිර්භීත නීතිඥවරයෙක්.
@@hirunifernando5250 කමිටි එකේ හිටපු එක අපි දන්නවා. ඔහු දක්ශ උගත් බුද්ධිමත් ලෝව්යර් කෙනෙක් කියලත් අවිවාදයෙන් පිලිගන්නවා. එතුමට හොරකන් කරන්න තරම් අහේනියක් නෑ කියලත් දන්නවා එතුමගේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකයි වත්කම් දිහායි බැලුවම. ඒක එතුමම කියල තියෙනවා. ඉතින් අපිත් මුලින් සෑහෙන ගෞරවයක් විශ්වාසයක් තියාගෙන තමයි කටයුතු කලේ. මොකද අපි කීයටවත් විශ්වාස කරේ නැහැ එතුමා වංචා දූශන වලට ගෑවේවි කියලවත්. බට්, ඇලෝසියස් ගේ සල්ලි ගෙවපු චෙක් ලිස්ට් එකේ සුජීව සේනසිංහ නමට චෙක් එකක් තිබුනම අපිට ඒ විශ්වාසය නැතිව ගියා. ඊට පස්සේ මහ බැංකු වංචාව සාධාරණීකරණය කරල එතුමා පොතකුත් ලිව්වම, මෙයත් දැන් ඉන්න උන්ට නොදෙවෙනි තවත් එක් තක්කඩි දේශපාලුවෙක් කියලා හිතා ගත්තා.
@@hiranranawaka903 100% නැතත් ඔබ කියු බොහෝ කරුණු වලට මම එකග වෙනවා😊
1. "ඇත්ත නැත්ත" කියලා සුජීව ලියපු පොතේ කිසිම තැනක ඔහු බැදුම්කර ගනුදෙනුව සාදාරනීකරනය කරලා ලියලා නැහැ. ඒ process එක තමා ලියලා තියෙන්නේ. මම ඒ පොත කියවපු කෙනෙක් නිසයි කියන්නේ. ඒ පොතෙන් මහ බැංකුවේ අපි නොදන්න යාන්ත්‍රනයන් ගොඩක් පිලිබදව ඉගෙන ගන්න පවා පුළුවන්.
2. ඔයා හරිම නිර්පාක්ශික කෙනෙක් කියලා හිතෙනවා මේ comment එක දැක්කම. යතාර්ථවාදී කෙනෙක්. Comment එකේ පෙලගැස්ම විශිෂ්ඨයි. අගය කරනවා ඒක😊
3. සුජිව කිව්වා එයා නොදැනුවත්ව තමා එයාගේ campaign team එකට ඒ මුදල මෙන්ඩිස් සමාගමෙන් බැර වෙලා තියෙන්නෙ කියලා. මටත් එතනදි ඔහුව 100% සාදාරනීකරනය කරන්න බැහැ. එත් ඔහුගේ පවුල් පසුබිම වත්කම් වල හැටියට මිලියන 2ක් වගේ මුදලක් ඔහුට මෙන්ඩිස් සමාගමෙන් ලබා ගන්න ඕනා නෑ🥺 අනේ මන්දා ඉතින් කියන්න බෑ.
4. මමත් කාටත් කඩේ යන්නේ නෑ. හැබැයි රාජපක්ෂලාගේ හොරකම් එදා ඉදලා සුජීව නිර්භීතව කතා කලා. ඒවට විරුද්ධව සටන් කරා. නමුත් රනිල් ඔහුට නිසි තැන දුන්නේ නෑ🥺. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරනවා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් කියලා.
සුපිරි
3:13 😂😂😂 මරු කොටස 3:19
Sujeewa niyamai aa❤
Well done speech
සුජීව & රන්ජා❤️🔥
Great speech ❤
Patta sujeewa patta, Keri wesige puthala ta kiyapiya patta patta
හයියො හැමිනෙනවා...තාත්තාගෙන් පුතාට හොරකම පුරුදු කරන්න එපා යකො...තරුන කොල්ලො කෙල්ලොන්ට ඔවා පුරුදු කරන්න එපා දෙශපාලනය...උන්ට ආතල් එකෙ ඉන්න දියල්ලා....
Superi kathawa
ඇයි අනේ මේ පට්ට නාකි හොරැ ට්ක අයින් කරලා වයස අඩු හොදට ඉගෙන ගෙන ඉන්න කොල්ල ට්කක් දාන්න බැරිද නාකි හම්පඩයෝ හැමදාම ඕපාදූප හොයනවා පාර්ලිමේන්තුවේ කාලකන්නි 😠😠😠😠
ඔය නාමල් පිස්සෙක් වෙලා වගෙ උව වාඩි කරන්න
කව්ද Rajapaksha ගෙ පුතාට දුවව දෙන්න හිටියේ
Supiri namal සනත් chatar
සුජීවගෙන් රටට වටින එකම එක කතාව 😁
Sujeewaya oya wage supiri katha deka thunak karala thiyenawa. Habai okath honda ekek nemei
Niyamai. Niyam hour.
ඊයා යකෝ නාමල් හොරා නෝන්ඩි වෙන තරම
Good 👍👍👍👍👍👍👍💓💓💓💓💓
Thatha niyamai Horek mu puduma gahilak ban gahuwwe.
Niyamai namal motayata kiyapuwata kodak tiyena obatumata pin
ලජ්ජාවයි අප්පා
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🔫
Best place for entertainment in srilanka is our parliament
සුජීව නියමයි❤
ඇත්ත ලොයර්ගෙයි බොරු ලොයර්ගෙයි වෙනස කොහොමද.
ජය වේවා .👍👍👍👍👌👌👌👌👌🙋🙋🙋
Niyamai hodama katawak kala
ඔන්න ඇත්ත එලියට එන වෙලාව.රතුසාටකෙ දාගත්තු රාජපක්ෂලා.ඇතිද අහ ගත්ත දේවල්
අපි යන "අඳුරු යුගයෙන්" අපි බේරෙන්න ඕනේ
අපි දේශපාලනය ගැනවත්
අපේ තණතුර ගැනවත්
අපේ සල්ලි ගැනවත්
අපේ ඉරිසියාකාරයෝ ගැනවත්
අපේ ද්‍රෝහී ගෙනවත්
අපි හිතන වෙලාවක් නෙවෙයි
අපි ඔක්කොම දේශප්‍රේමී
අපේ භාෂාව, අපේ ආගම
මොනා උනත්
අපි ශ්‍රී ලාංකිකයෝ.
අපේ කමයි
අපේ ජීවිතයයි
අපි බේරාගත යුතුයි.
කවුරුත් බැනලා නැ හුජ්ජ නාමලයාට ඔය විදියට ..කාලකන්නි ..
අනිවාර්යයෙන් horru
මුන්ට මහජන මුදලින් පාර්ලිමේන්තු වේ කන්න දෙන බත් වේලට රටේ. පුරවැසියන් ට නයයි
Munta nemei horunta dipu gon heththata hoda wede
My favourite...sujeewa Aiya...
Ammo supiri, namal iwarai
Malli oyage thaththa gahapu gehilla... supiri mahaththayoo
නියමයි
Ammmooooo.....Maru from kuwait
Best person Sujeewa
Sujeewa wipakasha nayaka kamata sudusu i❤
Namalayage sarame perendama dunna . Maru sar
Superbbbbbb sir namal ubay tattala bappala redi galavala palayav
Well said suji
Hu laggai නාමල් ...නියමයි serasinha...
Supiri.....
නාමල්ට කක්ක උනා 🙈🙈🙈
තවමත් උන්ගෙ ගු කන එවුන්ට චාන්ස් එක තියෙනව කන්න යන යන තැන කක්ක කර ගන්නව පැටිය 🙉🙉🙉
හොර බල්ලාත් .තොපි .ඔක්කොම .අහින්සක .මනුෂ්‍යයාන්.ගේ .ලෙ බ්පල්ල.තිරිසනුන්
Well speaked
Well said sujewa
One of the true lawyer
Shok appa meka baluwana patta athalne
සුපිරි චරිතයක් පාර්ලිමේන්තුවේ හිටපු...
නාමල් සෝයි රට බාරදෙන්න
Niyamayi ❤️
What a country,what a parliament....sad is not the word.
Sorrowful, Legal profesionals and parlimentarians behaving/ arguing,threatening as MARIYA KADE THUGS.
WHEN WILL WE HAVE A respectful parliment?¿?¿%)
@@lionelgoonatilake9710 when we have a nation capable of voting to the right people
Unfortunately, the right person rarely gets nominated according to the system/s existing for 74 yrs.
1 reason : habbit of giving a blind eye to CORRUPT practices.
.
@@lionelgoonatilake9710 preach brother
Niyamai
නාමල්ගේ රෙදි නෑ😂😂
හොරුන්ට නෙතින් ඡන්දෙ දීලා තියෙන්නේ
සුජීව sir නියමයි 👍👍
Salute you
සුජීව ❤️❤️❤️❤️❤️
හොරු කවුද මුළු ලංකාව ම දන්නවා