For several centuries GiruwaPattuwa. culture was like that Leonard Wolf observed identified and recorded it Lankadeepa (old) Dawasa Dinamina Jañatha. carried unbelievable news items of gruesome killings in GiruwaPattuwa. Amare mama Mahindra is well known
තරිඳු මේ ඔයා කරන සමාජ සත්කාරයට මේ හෙළිදරව් වලට අපගේ ප්‍රණාමය❤
පාතාල චන්ඩි දාගෙන දේශපාලුවෝ කරපු දේශපාලනය දැන් අවසන්.තරිඳු මේ ඔයා කරන සමාජ සත්කාරයට මේ හෙළිදරව් වලට අපගේ ප්‍රණාමය❤
මේව පැහැදිලිව මතක් කර දීම ගැන බෙහෙවින් ස්තුතියි.
ස්වභාදහමේ නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙමින් පවතී ඔබ කරන මෙහෙය මිල කල නොහැකිය තරිඳු
සොභා දහම නඩු අහන්න ගත්තා පුතේ දැන් ඉතින් අපි බලාගෙන ඉමු.මෙච්චර කාලෙකට නිවුස් අහපු නැති අපි දැන් නිවුස් අහනවා ❤❤❤
@@SriyaniMallawaThanthirige definitely 💯
ස්තුතියි තරිදු....ඔබ සියලු දෙනා දිවි නොතකා මෙම මැර දේශපාලනය හමාර කිරීමට දායක උනා...❤
අනිවාර්යයෙන් .❤
සම්පූර්ණ සත්‍ය කතාවක්... ඔබ නියම මාධ්‍යවේදියෙක් ඇත ඇති සැටියෙන් ප්‍රකාශයට පත් කරන දැනුවත් කරන ඔබට තුරුණුවන් සරණයි
මගේ ජීවිත කාලය තුල මේ දේශපාලන වෙනස දකින්නට ලැබීම ගැන පුදුම සතුටක් දැනෙන්නේ බෙහෙවින්ම ස්තූතියි තරිඳු පුතා ජයවේවා .
හම් ඒක ඇත්ත
ජවිපෙ තරමි පහර කෑමට ලක් වෙච්ච පක්‍ෂ යක් ලක් පොලවේ නෑ❤
එදා කරපු ජඩකම් වලට මුන් දැන්තමයි විදවන්නේ
@@shriyaniherman8345තාම ලැබුනෙ නෑ.අපාගත වීම නියතයි.රට ට කරපු අපරාධය ට.
තාඩන පීඩන,තනම්,මරන වරෙන්තු අතේ තියාගෙන ඉදිරියට ආ අපේ ජනතා ව්‍යාපාරය අද ජය කනුව වෙත ට පිය නැගුවෙ ඒ ඉවසීම කැපවීම අධිශ්ටාන සහ රටට ඇති ආදරය නිසාමයි මෙවැනි ජනතාවාදී පක්ශය රටේ වෙන නම් නැහැ
සත්තකින්ම
ඔව් වසර 1971 සිට අසාධාරන දූශිත දේශපාලයේ බල සහ මැර ප්‍රහාරයට ලක්වෙච්ච වාර කොච්චර කිව්වෝත් 2021 වෙනතුරු කීවොත් නිවැරදියි..👉🙌👌🥲
බුදු අම්මෝ ඒ ඉතිහාස කතාව අහනකොට පුදුම හිතෙනවා.තවත් මෙවැනි දේවල් සමාජයට ඉදිරිපත් කරන්න.බුදු සරණයි❤👍👍👍
ඒ කාලේ ගොඩක් දේවල් දැනගන්න ඕන නම් කාරිගේ චැනල් එක බලන්න. බොහෝ දුරට එකේ ඇත්ත තියෙනවා පැහැදිලිව. මුලා වෙලා ඉන්නවට වඩා ඇත්ත දැන ගන්න එක වටිනව
තරිඳු සහෝදරයා.... ඔබ ලෝකයක් දන්න ඉතා ලාබාලම මාද්යවේදියෙක් වුනත් ඔබේ මාද්ය කාර්ය ලෝකයක් වටිනවා.... ඕනම තැනක හොඳ නරක දෙකම ඔබ සමබරව විවේචනය කරනවා... වයසට ගිය නත්තල් සීයලට ඔබෙන් ඉගෙන ගන්න බොහෝ දේ ඇත.... ඔබට ජය...❤❤❤❤
දැනුවත් කිරීම ගැන සතුටුයි නොදන්නා අයට දැනුවත් කිරීම ගැන ආඩම්බර යි
ජනාධිපති ඔබට පුලුවන් රටේ සාමය ට බාදා කරන දඩ බල්ලන්ව අත් අඩංගුවට ගෙන රට සාමයෙන් පාලනය කරන්න ඔය නපුරු සතුරන් ගෙන් කිසිම අනතුරක් සිදු නොවේ වා ඔබ හැමදාමත් අපේ ජනාධිපති වේවා එසේම වේවා එසේම වේවා නලින් ද ජයතිස්ස සහෝ දරයා ට දීගායු වේවා තෙරුවන් සරණයි ඔබ සැමට ❤❤🙏
දැන් අපි සැනසිල්ලේ හුස්මගත්තට මේ මහ පොළොව මත නිසලව සැතපෙන මේ වගේ කීදෙනෙක්නම් ඇතිද? ඒ හැමටම හදපිරි ආචාරය ❤. එසේ ම, මේ හැමගේ ම ඉරණමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වී සාධාරණ තීන්දුවක් අපි නව රජයෙන් බලාපොරොත්තුවෙමු. එසේ ම තරිඳු මහත්මා ඇතුළු නිදහස් මාධ්‍යවේදීන්ටත් අපගේ හදපිරි උත්තමාචාරය වේවා!!!....🎉🎉🎉🎉
බොහොම ස්තූතියි පුතේ තව තවත් ශක්තිය ලැබේවා
විජේවීර මරපු අයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
විජේවීරව මැරුවේ ප්‍රේමදාස ජේ ආර් .නම් වලෙන් තමයි ගොඩ ගන්න ඕනේ😂
විජේවීර මරපු අය බොහෝදෙනෙක් මිය ගිහින්, සමහරු වයෝවෘදයි.
අනිවාර්යයෙන්ම
@@kumara-v5mඋන්ගෙ දේපොළ රාජසන්තක කරන්න පුළුවන් .
Aniwa.esema wewa....
අපි නොදත් දේවල් අපි ඔබෙන් දැනගත්තා.
ස්තුතියි සහෝදරයා.
තව තොරතුරු අපි පලාපොරොත්තුවෙමු.
Thanks ❤
අනේ දෙයියනේ..
රාජපක්ෂලා කොහොමද මෙහෙම ඉන්නෙ.
ගොඩක් ස්තූතියි පුතා..
මාලිමාවේ දරැවන් සියලු දෙවි රැකවරන වේවා❤❤❤
For several centuries GiruwaPattuwa. culture was like that Leonard Wolf observed identified and recorded it Lankadeepa (old) Dawasa Dinamina Jañatha. carried unbelievable news items of gruesome killings in GiruwaPattuwa. Amare mama Mahindra is well known
@ so sad
මේ තොරතුරු මතක්කරදිම ගැන ඔබට ස්තුතියි .
මෙච්චර කාලයක් අපි නොදැන සිටි බොහෝ දේවල් දැන් අපිට දැනගන්න පුලුවන්. අපරාධ කාරයින්ට නම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුමයි.
ස්තුතියි තරිඳු මේ අගනා විග්‍රහයට. ඒ වින්දිත කණ්ඩායමේ නායකයා ජනාධිපති වෙනතුරු ඒ තීන්දුව බලා සිටි එකයි දෛවයේ සරදම .🎉 අපි ඔක්කොම එකතුවෙලා ඒ මැර දේශපාලනය මිහිපිටින් තුරන් කරමු.
අරගලයට ජය වේවා❤
ජවිපෙ යුතුකම තම පක්ෂය වෙනුවෙන් දිවිදුන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම.
මේ වෙඩි තබීමෙන් පසුදින පත්තරේ මරයින්ගේ නම් ප්‍රසිද්ධ කලා.(ජ වි පෙ) සතියකට පසු දඩයම් කන්දේ නිවසක ජන හමුවක් තිබ්බා ටිල්වින් සහො ආවෙ. කජ්ජගේ ළමයි දෙන්නෙක් ලිපියක් මගින් කජ්ජා ඊට නොපමිනි බව දන්වා සිටියා .අවදානම් නොසලකා ජය කනුවට ආව ටිල්වින් සහො❤
බොහොම ස්තුතියි මේතාක් හැම විටම නිර්භයව ගවේෂණාත්මකව රටේ ඇත්ත අපට පැහැදිලි කර දෙනවට.
අවුරුදු 12 කට පෙර....අපේ රට මොකක්ද??! දූෂිතම දූෂිත මැර රජයක්!
එදා මෙදාතුර සිදුවූ අනීතික කරුණු ...මොන තරම් විශාලද?
මේ සියල්ල මැඩ ගෙන අද දක්වා මේ ගමන ඒම වෙනුවෙන් ජවිපෙ ටත් ඉන් ඔබ්බට මාලිමාවටත් හිස නමා ආචාර කරමි!❤❤❤
ඒ සිද්ධිය ගැන වැඩි තොරතුරක් ඇහුවේ අදමයි.ඔබතුමා නිර්භීතවම ඒවා ඉදිරිපත් කළා.අනික පැහැදිලි කරන විදියත් හරිම අගෙයි.👍
Thank you danuwathh kalata
මුදල් සෙවීමට කුමක් හෝ කුණුගොඩවල් ඉදිරිපත් කරන මජර යූ ටියුබ් කාරයන්ට වඩා ඔබ සාධාරණ , සමබර හා විශ්වාෂණීය තොරතුරු ඉදිරිපත් කරනවා.ස්තූතියි !
තරිදු මල්ලි ඔයා නැවත මේ කැත මජර දේශපාලුවන්ගෙ නිරුවත එලි දැක්වීම ගැන සතුටුයි මොකද් අලුත් පරපුර මේවා දන්නෙ නැහැ ස්තුති
හොරකම වංචාව දූෂණය භීෂණය රටේ සංස්කෘතිය, නීතිය බවට පත්කරගෙන සිටි මැදමුලණ පාදඩ හැත්ත ඇතුළු උන්ගේ පස්චාත් බාගය ලොවපු සැමට නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි.
ස්තුතියි නුඹට ස්තුතියි පුතා මහජනතාව දැනුවත් කරනවාට
වැදගත් වීඩියෝ එකක්
නිරෑපමාගෙ සල්ලි ගෙනාවොත් අනෙක් සල්ලි ඒ ඔස්සේ ලබාගත හැකිය.
උන්ම පාතාලය හදල ,උන් ම කුඩු ගෙනල්ල උන්ම ඒවා බෙදල උන්ම කුඩු පාතාලය මර්දනය කිරීමට දඟලනවා
ස්තූතියි මල්ලි. මේ සිද්ධිය දැනගෙන හිටියේ නෑ 😢
විශ්වය නඩු අහන්නෙ පුදුමා කාර විදියට
මට නම් හරිම සතුටුයි තරිඳු.
ජුලම්පිටියේ අමරේට නියෝග දුන්නු කෙනත් නීතියට ගේන්න ඕන. දඬුවම් දෙන්න ඕන. අත්සන දාන්න පරක්කු ඇයි
1988/89 කාලයේ මෙවැනි අපරාධ කොතරම් සිදු වන්නට ඇත්ද?
ඒක නිසා රාජපක්ෂ දඩ බල්ලෝ කරපුව සාධාරණ ද
රට් නීතිය අනුව මේ ත්‍රස්තයාට මරණ දන්ඩනය අනිවර්යයෙන් දියයුතුයි. එය නොකරන්නේනං රටට නීතියක් අවෂ්‍ය නැත. මම බලාපොරොත්තු වෙනවා ජනධිපති අනුර රටේ නීතිය ක්‍රියාත්මක කරයි කියලා.
ඔහු වැනි මානව හිතවාදියෙක් එවන් තීරණයක් ගන්නේ නෑ....මෙම මිනී මරුවා ජීවිතාන්හය දක්වා බන්ධනාගාරයේ තබා ජාතික ආර්ථිකයට දායක වන වැඩක් මොහුගෙන් ගත යුතුයි
ඇත්ත . ජනාධිපතිවරයා වැනි උසස් හදවතක් ඇත්තෙක්‍ය් මොනතරම් නරක වුවත් ජීවිතයක් මැරීමට නියෝග දීම දක්වා නොපෙලඹිය යුතුයි . මේ නරුමයා ජීවිතාන්තය දක්වා සිරකළයුතු බව ට එකගයි..
තරාතිරම බලන්න එපා හැබැයි නීතිය විනිවිද පේන්න ඕනෑ ..බිම් මට්ටමට දැනෙන්න ....
තුවක්කු නැති ,මැරකම් නැති දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට ජනතාව ජන්දය පාවිච්චි කිරිම ගැන අප සියලුම දෙනා සතුටු විය යුතුයි .
💯✅💯✅💯✅💯✅💯✅
ජයවේවා සහෝදරයා 🎉
තරිඳු ,👍 respect you .
ජයවේවා මගේ ජනතා විමුක්ති පෙරමුණ ජේවීපී රජයට.ජයවේවා මගේ රටට.තෙරුවන් සරණයි මගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිදුන්ට 🙏 තනියම සටන් කලා පාර්ලිමේන්තුව ඇතුලේ.උගුරට ලේ රස දැනෙනකම් කෑ ගහපු වීඩියෝ බල බල අඩනව අපි.එය තමයි සැබෑම ජාතියේ පිනට කැක්කුමට උපන් රාජකුමාරයා.දිශාව සොය සොයා ආ දිසානායක මැතිදුන් අපිට ලෝක වීරයෙක්
.වාර්ථා පිහිට වු නායකයෙක්.ජනපති තුමණි පන ගැහෙන හදවත් වල හුස්ම ඔබමයි.චිරං ජයතු.😘❤️👑❤️😘
ඇත්ත ඒකාලේ පෙරටුගාමී න්ගේ ගිණුමට බැරකලා මතකයි.
බොහොම ස්තූතියි මේවා සම්බන්ධයෙන් අද සමාජය දැනුවත් කිරීම ❤ ඔය කියන කාලයේ මම හිටියෙ පිටරට ඇත්තටම මම එදා මගේ අම්මට කෝල් කරනකොට ඔය සාටකයට බනින්න කොට මගේ අම්ම මට කියනව අනේ පුතේ ඔයා ඔහොම දේවල් පෝන් එකෙන් කියන්න එපා ප්‍රස්නයක් වෙයි කියලා. ඉතිං තවත් උදාහරණ මොකටද මේ රටේ අහිංසක ජනතාව කොච්චර බයකින්ද ජීවත් වුණේ කියන්න.
මාලිමාවට ජයවේවා ♥️
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
Great statement, Keep up your brave work
නිතීයේ ආධිප්‍යය ක්‍රියාත්මක විය යුතුය.
තරිඳු ඔයා මේ කරන සමාජ මෙහෙවර අනර්ඝ යි
විජේවිර සහෝදර නායකත්වයට යුක්තියත්, සාධරණයත්,,ඉටු කල යුතුය ,
අද තමයි සබ්ස්ක්‍රයිබ් කලේ .. ගැම්මක් හොඳේ...
"අවි ගත්තෝ අවියෙන්ම නසී" - ජේසු තුමන්
අද තමයි ඔබතුමාලාගෙ you tube එක මම බැලුවේ
ව්ශිස්ටයි❤❤
අද තමා හරි නායකයා අපට ලැබුනේ
මේවාට මහින්දයට පටිසන් දිය යුතුය.
ඔබටත් ජයවේවා ජයවේවා තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
පාතාල චන්ඩි දාගෙන දේශපාලුවෝ කරපු දේශපාලනය දැන් අවසන්.
Un දෙගොල්ල හිතුවෙ නැහැ npp එක බලයට එයි කියලා ..ඒක නිසා තමා එච්චර විනාශයක් කළේ ..සියල්ල විශ්වය බලා සිටියේ ..
👍👍👍👍👍
ඉරණම❤
Suba udaasanak තරිඳු පාර්ලිමේන්තු නොගියta oba duk නොවන්න ඊට wada ජනතා සමාජ මෙහෙවරක් oba එළියේ ඉඳන් කරනවා ජයවේවා ඔබට
මුන්ට චන්දය දෙන්න තවත් මිනිසුන් ඉන්නවනේ
Kiyala wadak na .puduma kalakanni minissu sataka minimaruwo passe yanawane .puduma karumayak
හැමදාමත් කියන ලෙසම, ඔබේ මාධ්‍ය මෙහෙවරට අපේ ආචාරය......
මල්ලි තව දාන්න මේ වගේ එ්වා
වහල්ලුන්ට පේන්න ..😂😂😂😂
ස්තූතියි !!!
Very good speech
ස්තූතියි මිුත්‍රයා
මෙ ස්වභාවය ධර්මය නඩු අහන කාලයයි,
Thank you
88/89 වුනෙත් ඕකමයි
අපේ මාමලයි ගෙදරදි ඕක වුනේ 😢නලින්ද අද නෑ වෙඩි වැදුනනම්
මැර දේශපාලනය කිසිසේත්ම අවසාන නැත. තාවකාලිකව යටපත් වූවා පමණි. නිසි ජිලියම් නොයොදන්නේනේ නම් දිනෙක නැවත මතුවීම නොවැලැක්වියහැකිය.
අනීවාර්යෙන්ම උන්ට මරණ දඩුවම නොදෙනවානම් ජීවිතාන්තයතෙක් හිරදඩුවම් ලබාදියයුතුයි. රටේ ජනතාව හොඳ සෙවිල්ලෙන් ඉන්නේ
ඒ මැර දේශපාලන යුගය අවසන් කිරිමට අප සැවොම ජන්දය දී ඊට අප සියලුම දෙනාම දායක වීම ගැන නිහතමානීව ආඩම්බර වෙමු .
පතාලය ඉවර කරනවනන් මේක තමයි අවස්ථාව.
ජාතිය..ට.ඉතිහාසය.මතක්.කරදෙනවාට.ස්තුතියි
Very well Explained 👏 Great dear 👏
සිරිලිය ඇතුලට දැම්මනම් ගොඩක් අය හිතේ අමාරුවෙන්ම ....නැතිවෙය්...
එදා ජුලම්පිටියේ අමරේ හරහා රාජපක්ෂ තක්කඩි කළ අපරාද ඒවා දැන් ඒවාට උත්තර දෙන කාලය
මේරට විනාශ කල අය අධිකරණය.ප්‍රකාෂ කලා..දැන් ඔවූන් අත්අඩන්ගුවට ගත හැකිනේද
සොබාදහම දඬුවම් දෙන කාලය ඇවිල්ලාාා
තරිදු........ ආයුබෝවන්........
පාස්කු ප්‍රහාරය ට සාධාරණය ඉටු කරනු!!
හොදම විග්‍රහයක් තරිදු... හැමදාමත් බය නැති මාධ්‍යකරුවා...❤
Niyama Tharidu malli😍❤🙏
මෙච්චර විනාශයක් කරපු un වෙනුවෙන් තවත් 😢😢 eun ඉන්නවා ඉතින් ..
ඔහුට විතරක් නොවේ ඊට අණ දීපු එවුන්ටත් දඬුවම් දෙන්න
නාමල් ව ඇතුලට දාන්න බැරි ඇය්? මේකට
ඡූලම්පිටියලට සුකෝපභෝගී කාමර ,වරප්‍රසාද ලැබෙයිද කියලත් සොයල බලමු
මුට මරන දඩුවම දිය යුතුයි
Great Content Bro ✌️
ඔය පොඩ්ඩයි තව ගොඩක් තියෙයි ලියවුනේ නැති දේවල්
වාහනේ ඉස්සර කරල ගියා කියල ඒ පැත්තෙ ාකනෙකුට වෙඩිතියලා මැරුව කියල අහල තියනවා එ මනුස්සයා ගිහින් ත්යෙන්නෙ අසනීප වුන අමිමව දොස්තර මහතෙක් ලඟට ගෙනියන්න මෙිකත් ටිකක් හොයල බලන්න
අහෝ ෙෙදවය......
Thank you Mr.Tharindu you are a great journalist ❤
හරි වෙදගත් මේ කතාව මේ කෑ හන. උන්ට දෙන ගන්න 👏🏿👏🏿👏🏿👍🏿👍🏿
නොදන්නා කතා දැනුවත් කළාට ස්තුතියි ❤
ජනපත මේක අත්සන් කල යුතුමයි
Budu saranai ❤❤❤
ජූලම්පිටියේ.අමරේ.ට.මරණයෙන්.
නිදහස්.වීමට.නම්.
ප්‍රසිද්ධ.වේදිකාවක.
සිට.ප්‍රකාශ.කළ.
යුතුයි.දිනක්.පුරාවට.තමන්කළ.ක්‍රියාව.ඒඅතරට.සමාව
ද.අයදිය.යුතුය..
(පුද්ගලික.අදහසකි)
ජනතා විමුක්ති පෙරමුණේ නියමූවා අභීත එඩිතර
නිර්භීත දේශප්‍රේමී දේශාභිමානී අභිමානවත්
රෝහණ විජේවීර හෙළවිරුවා ඔබතූමාට
නිවන් සුව අත්වේවා!!!😢😢😌😔
පරම්පරා ගනනකට නැවත රාජපක්ෂලාගේ ජාන ගතවුන කිසිම කෙනෙක් බලයට පත් නොවේවා! නොවේවා!! නොවේවා!!!
Tharindu brother your great.and great job.
❤️
ස්තුතිය Mr tharindu
You are correct sahodaraya