@@desnikanishani6550 man denawa suwadal,kaluhinati(mewa denne pan cakes warga,kada warga denakota dan) sudukakulu rathukakulu kirisamba wage bath denne main meals denakota..api kana ewama..special recipes waladi poshaniya deshiya hal warga ekathu karanne...mage babata dan 2 years and 8 months nisa...masa 6 idala 1 maasa 6k wage yanakan nitharama dunne deshiya hal warga akke..
Ane man eheama syrup denne na nangi..babata syrup warga dena eka gana dr.ravindra youtube videos dala athi ewa balanna..mage babata 1 year wenakan puthage doctor recommend kale iron syrup ekai vitamin D ekai denna..e deka harunama man multivitamin dunne na...kama walin man hama welema poshanaya dunne..doctor ravindra udugamage videos athi balanna nangi doctor badagini wenna kiyala dena syrup gana katha karanawa..Panu beheth dunna 1 year and 6 months walin..ayeth 2 years and 6 months walin dunna..
කොහොමද අක්කේ මා ඔයාගේ අද වීඩියෝ එකත් මම බැලුවා මං මේ මාස දෙකක් විතර ඉඳලා මගේ බබාට කෑම දෙන්නේ ඔයාගේ වීඩියෝ බලලා මාස දෙකකට කලින් මගේ බබාගේ බර තිබුණේ දහයයි එක සීයයි සීයයි. දැන් මාස දෙකක් ගියාට පස්සේ මගේ බබාගේ බර දොළහයි හත්සීයක් වෙලා තියෙනවා ඉතින් මට ගොඩක් සතුටුයි මාස දෙකක් යනකොට එච්චර බර වැඩි වුන එක ගැන මගේ මිඩ්වයිෆුත් අහනවා කොහොමද එහෙම වැඩි කරගත්තෙ කියලා මම කිව්ව ඔයාගේ වීඩියෝස් බලල තමයි මම බාට කෑම දෙන්නේ එහෙම බලලා තමයි බර වැඩි කරගත්තේ කියලා ඉතින් ඇත්තටම මත ගොඩක් සතුටුයි ඔයාගේ වීඩියෝස් බලලා මගේ බබා ඒ කෑම හොඳටම කනවා ඇත්තටම වෙලාවට එයා ඉල්ල ඉල්ලා කනවාඉස්සර හරිම අමාරුනා මගේ බබාට කෑම කවා ගන්න ඉතින් දැන් එයාට එහෙම කිසිම කරදරයක් නෑ නෑ නෑ එයා ඒ කෑව අක්කගෙ කෑම හදලා දුන්නහම එයා ඒ කෑම ටික ඉවර වෙනකම්ම කනවා ඔයාට ගොඩක් පින් තමා කියන්න ඕන මොකද මේ වගේ දෙයක් කරනකොට මට විතරක් නෙවෙයි ගොඩක් අම්මලා ඔයාගේ වීඩියෝස් බලලා කෑම හදනවාඉතිං එය හැම අම්මා කෙනෙක්ම ආශිර්වාදය ශක්තිය විශ්වක ඔයාට තියෙනවා ඉතින් හැමදාම මේ වගේ чаලනවා හැමදාම මේ වගේ වීඩියෝස් කරන්න පුළුවන් වෙන්න කියලා ඔයාගේ බබාටත් ඉක්මනට සනීප වෙන්න කියලත් කියනවා ඔයාගේ බබා හරිම ෂෝක් කියුත් එයාගේ වීඩියෝසුත් පුලුවන්නම් දාන්න මගේ බබා ගොඩක්ම කන්න කැමති තලප වගේ ඒවයි රොටි වගේ ඒව අන්න ඒ වගේ දේවල් එයා හරි මාසාවෙන් කනවා පුළුවන්නම් අන්න ඒ වගේ ඒවා ටිකක් දාන්න ඇත්තටම මට ඔයාට වත් කොළ කරා මේවා කොහොම ටික කියන්න ආසාවක් තිබුණා. ඒත් මම මෙහෙම හරි කියනවා හැමදාම හරියන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ ඉන්න ඉන්නවනේ සුභ පතනවා බුදු සරණයි ඔයාටයි බබාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි
අපි හොදින් ඉන්නවා නංගී...අනේ නංගී හරිම සතුටුයි ...ඔයාගේ time අරන් මේ වගේ දිග comment එකක් ආස හිතෙන comment එකක් දැම්මට ගොඩාක් ස්තුතියි ❤
ඒ වගේම හරිම සතුටුයි මහන්සි වෙලා වීඩියෝ බලලා බබාට කෑම ටික හරි විදිහට දීපු එක ගැන...අපේ කැපකිරීම් තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ..අත්දැකීමෙන් මම ඒක කියන්නෙ..ඔයාත් ඒකම දැන් කරලා පෙන්නුවනේ...❤මම ඉක්මනින් තව වීඩියෝ අරන් එන්නම්..බුදුසරණයි ඔයාලටත්🌷🌷🌷
ඔයාගෙ බබාගේ වයස කීයද අම්මා
ඔයාගෙ බබාගේ වයස කීයද අම්මා
@@iktravelwithnature8863 අවුරුදු දෙක හමාරයි
Thank you akke.basmathi samba hal nitharama wage dunnata kamak nadda akke.
හැමදාම දෙන්න එපා..සතියට එක පාරක් වගේ කමක් නෑ..
Ha akke.thank you
නංගි බාස්මති අරුනම ඔයා බබාට වෙන දෙන හාල් මොනවාද නංගි
@@desnikanishani6550 man denawa suwadal,kaluhinati(mewa denne pan cakes warga,kada warga denakota dan) sudukakulu rathukakulu kirisamba wage bath denne main meals denakota..api kana ewama..special recipes waladi poshaniya deshiya hal warga ekathu karanne...mage babata dan 2 years and 8 months nisa...masa 6 idala 1 maasa 6k wage yanakan nitharama dunne deshiya hal warga akke..
Man ada hadala dunna akke.eya asawen kewa.wenadata bath katak kawaganna puduma wadayak vinde...mn bath eka hadala kesel koleka othala thiyala nawala ehema genath keuwe...bohoma pin.❤❤❤
ඒකනේ..වෙනස් දේවල් කරනකොට තමයි පැන්චොන්ගේ කට ඇරෙන්නේ..හැමදාම බත්ම නොදී වෙනස් කෑම වර්ග හදලා දෙන්න නංගී..එතකොට ආසාවෙන් බබා කෑම කයි
Akke oya puthata mona kukul mas da denne?parents chicken da?
Ow nangi...parents nathi dawasata arawath dila thiyanawa..me video eke thiyenne parents.
අක්කේ බබා ආසාවෙන් කෑවා කෑම එක ඉල්ල ඉල්ල අක්කට ගොඩාක් පිං...තවත් ඒ වගේ බත් රෙසිපි ටිකක් අරන් එන්නකෝ ❤
Ha nangi...man ayeth aran ennam..godak sathutuy nangi❤️❤️
❤️❤️❤️❤️🙏
Akke mge baba bithra bedala knna asane pili rahta apiriya krnwane rais eka hdala dunma bithra dla pilirhta knne mokada akke krne ekta
ඇත්තටම ඔයා ගෙ විඩියො ගොඩාක් හොඳ යි වටිනාකමක් තියෙනවා
Aneee thank you very much dr❤
අක්කි මගේ පුතාට හෙම්බිරිස්සාව හැදිලා.දෙන්න පුලුවන් කෑම ටිකක් කියන්නකෝ අක්කේ.
Sup
Badihalkada
Sandwiches
Nudles (elawalu ehema nathuwa)
Friedrice
Ane akke oyage puthata oya dunna syrup eka mokakda kiyannako.ape baba masa 4k bara adu una.itapasse doctor zincovit syrup eka dunna.e syrup eka dilath baba kema kanne nane.oyata pinsiddawei.e syrup eka mokakda kiyannako.pinsiddawei
Ane man eheama syrup denne na nangi..babata syrup warga dena eka gana dr.ravindra youtube videos dala athi ewa balanna..mage babata 1 year wenakan puthage doctor recommend kale iron syrup ekai vitamin D ekai denna..e deka harunama man
multivitamin dunne na...kama walin man hama welema poshanaya dunne..doctor ravindra udugamage videos athi balanna nangi doctor badagini wenna kiyala dena syrup gana katha karanawa..Panu beheth dunna 1 year and 6 months walin..ayeth 2 years and 6 months walin dunna..
ua-cam.com/video/0DqoghoVJg8/v-deo.htmlsi=b08jgYXhzS4w3XRL
මේකේ මට මතක විදිහට මේ ගැන කියන්නේ..පොඩ්ඩක් බලන්න..
@@sayenaayul thanks akke
@@sayenaayul ai akke oya babata iron syrup ekai vitamin D ekai dunne
@iktravelwithnature8863
infant vitamin D එක ගැන google කරලා බලන්න..(දිග විස්තරයක් comment වලින් කියන්න බෑ) benifits ගොඩාක් තියෙනවා..ඒක දීම අනිවාර්යය නෑ ඉතින්..
Iron syrup එක දෙන්නේ බබාලට මුල් අවුරුද්ද ඇගට යකඩ ලැබීම ප්‍රමාණවත් නැති නම් ඒ අඩුව පුරවන්න....ඒ ගැනත් google කරලා බලන්න..
❤❤❤❤
❤
Ane akke mge babata masa 12i eya bthknemane kirata monwagri heduwath knne rais ekk hdla dunrh knne isela kewa hodata dn knema ne akke bth beri bth nm knwa ape kema knne
වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවද ...
බබා කන්න කැමති ක්‍රමයට කවන්න..එයා ආස නැති ඒවා කරන්න ගියොත් එයාට කෑම එපා වෙනවා..බත්ම දෙන්න ඕනේ නෑ...බර වැඩිවෙන වෙනත් පෝෂණීය කෑම හදලා දෙන්න..අනිත් වීඩියෝ බලන්න..
ua-cam.com/video/FdTGmHQbATU/v-deo.html
Mamath babata hadala denawa
අනිවාර්යයෙන් හදලා දෙන්න❤