පුතාගේ කෑම වේල් 5ට මම දුන්නේ මෙන්න මේවා.රසම රස බත් එකක් හැදුවේ මෙහෙමයි.

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 202

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani433 4 місяці тому +2

    ගොඩක් පොසනය තියෙන කෑම වෙල් ටිකක් ස්තුතියි

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      Thank you very much dr❤🌷

  • @sankalakshan-tj1xg
    @sankalakshan-tj1xg 5 місяців тому +2

    Ane akki thnks oyge vidio mn hemdm blnwa . Oyge kema mn hdl denwa . Dn bbge bra hodi .🎉😊

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      අනේ ඇත්තද ...සතුටුයි මට නංගී❤
      ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.html
      මේ වීඩියෝ එකත් බලන්න

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @NishWish9682
    @NishWish9682 5 місяців тому +4

    ඇස්වහාක් වදින්න එපා තෙරුවන් සරණයි පැටියට ❤

  • @nishalishalika6397
    @nishalishalika6397 4 місяці тому +2

    Mama oyage video balala kama gadala denawa babata attatama godak hodai thank you

  • @asankalakmal13
    @asankalakmal13 6 місяців тому +2

    Oya niyamai ❤❤ oyage mahansiya thamai

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      අනේ ගොඩාක් ස්තුතියි ...❤🌷

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 3 місяці тому +1

    ඔයාට ගොඩක් ස්තූතියි තෙරැවන් සරනයි

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      තෙරුවන්සරණයි ❤❤

  • @ShashiniPrabhasha
    @ShashiniPrabhasha 6 місяців тому +1

    Mamath mge babata me bath eka hdala dunna akki.. , ey aswen serama.kewa. wenadata knne ne ey bath knna hora gediyek. Mt kiygnna bri thram sathutak denene.. ,akkii thenk uu... ❤❤❤❤, me wge vidios thwa add krnna
    ... 😊

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      අනේ මට හරිම සතුටුයි ...ආසම comments එකක් අද දවසේ දැකපු..ඉක්මනින් තව රෙසිපි ගේන්නම් නංගී❤🌷

  • @hasheemaerandi1572
    @hasheemaerandi1572 6 місяців тому +2

    Masa 9ka babekta try karanna puluwan recipi monawada

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      Videos walata gihin balanna nangi..man dala thiyana godak recipes 8months walata wadi babalata dena ewa

  • @dineshchathuranga218
    @dineshchathuranga218 3 місяці тому

    Thenks akki❤

  • @DilushikaDilshan-qc3pz
    @DilushikaDilshan-qc3pz Рік тому +2

    Akkiyo math oyg video balala kama hadala denawa ape putha asawen kanawa...tnxx akkiyoo...mg babata awruddai maasa 7i..puthage bara 11i .mis bara madi kynawa...e wayasata bara madida akkiyo...

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Eka thiranaya karanne upath barath ekka nangi...mage babage upath bara 2.895 ithin eya la kola pata thiruwe ipadune...itapsse thada kola pata thiruwata giya..upath bara ekath ekka thamai line eke yana vidiha anuwa thamai babage bara thiranaya wenne..waysa anuwa newei...Thank you nangi videos balanawata❤🌼

    • @DilushikaDilshan-qc3pz
      @DilushikaDilshan-qc3pz Рік тому +1

      @@sayenaayul akka puthage upath bara 2.980i e barath ekka baladdi bara madida akkiyoo....thawa videos hadala danna...apita balal babalata hadala denna

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Mage puthageth bara 12.100k thibila me mase leda unama 11.500k una..dan aye la kola ekata watuna..eka mn hadaganna thamai me masw try karanne..ekaparata 600g adu una...bara hari athi oyage babage..ape mis nam hadama kiuwe mag babage bara hodai kiyala..awurudden passe 300,400 wage wadi une.

  • @sujanirajapaksha1166
    @sujanirajapaksha1166 5 місяців тому +3

    නංගී මම අද තමයි ඔයගේ වීඩියෝ බැලුවේ.මගේ බබාට දැන් අවුරුදු 4 කටත් ලගයි.එයාගේ බර දැන් තැබිලි පාට 1 ට ගිහින් .testing කළා .ඒවත් ප්‍රශ්නයක් නෑ.nextශ monthwath බර වැඩි කරගන්න ඔයාගේ resipy 1 දෙන්නම්.ගොඩක් ස්තූතියි

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      අක්කේ මේක බලන්න ඔයාට වැදගත් වෙයි
      ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.html

  • @kaushisamaraweera2650
    @kaushisamaraweera2650 6 місяців тому +1

    You are a wonderful mother ❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      Thank you very much darling❤🌷

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому +1

    Masa 11 babekta hodaida

    • @sayenaayul
      @sayenaayul  День тому

      Eyata kabali kama kanna puluwannam babata me kama wala allergy balala thiynawanam lunu nathuwa denna puluwan

  • @ThRuThushara
    @ThRuThushara Рік тому +3

    Akka monawada use karana butter eka.solt butter ekada?

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Mage babata 2 years.dan salted ganne.palawaththa salted butter

  • @PiyumiSadu
    @PiyumiSadu 7 місяців тому +1

    Akke olive oil mona brand ekenda ganne oya😊

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      Coopolive eka use karanawa..

  • @AkilaMadushanka-lj2hv
    @AkilaMadushanka-lj2hv 6 місяців тому +1

    Babata kema hadanakota meti bajanama gannawa nam godak hodai

  • @nethernether2246
    @nethernether2246 Рік тому +3

    හැමදාම අක්කා ගේ vidiyo බලනවා මං.. මගේ බබා අසාවෙන් කනවා අක්කා ගේ recip ගොඩක් thankz අක්කේ ඔයා ට 🥰😘😘😘😘😘..

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      අනේ Thank you නංගී...ගොඩාක් සතුටුයි බබා කනවනම්..❤😊

    • @niroshasandamali3525
      @niroshasandamali3525 10 місяців тому +2

      Pp
      Pppp
      P
      Pp
      P
      Pp
      P

    • @niroshasandamali3525
      @niroshasandamali3525 10 місяців тому +1

      😊😢
      P
      Pp
      P
      P
      Pp
      P
      Pa

  • @AnuradhiFernando-fn3gk
    @AnuradhiFernando-fn3gk 9 місяців тому +1

    Ane mage puthuta 4 /3 i eyage bara enna ennama adu wenava eya kochchara kawath .. dn iye bara kiruwa thabilipata adu bara kotasata awith dara ganna ba mata ... math asanipen inne mn meka try karala balannm 🙏😭

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Stress wenna epa dr. Kama wenas karala hadala denna..badagini karawala kama kawaganna...❤️🌷 thawa recipes thiyanawa..ewath balala hadala denna

  • @tharikasewwandi8278
    @tharikasewwandi8278 11 місяців тому +3

    Akka thnq oyage recepy walata...bababge bara 600g adu una oyage kemath try karala me para bara hadagatta komahari❤😊

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      අනේ ඇත්තද නංගී..හරිම සතුටුයි මට ඉතින්❤️🌼🤗😘

  • @ShamodiJayaweera-fi9ox
    @ShamodiJayaweera-fi9ox Рік тому +3

    Thank you so much

  • @sahanavishka3985
    @sahanavishka3985 11 місяців тому +2

    බොහොම ස්තූතියි අක්කා

  • @prabamadu2812
    @prabamadu2812 8 місяців тому +1

    Akke mge babata aurudu 1 1/2 eya dan mau kiri bonna horai e babalge hatiykda

    • @DilankaSadakalum-jq4qd
      @DilankaSadakalum-jq4qd 8 місяців тому +1

      අවුරුද්දට වැඩි පැටියෙක් මවුකිරි බීම අඩු වීම ප්‍රශ්නයක් නෑ නංගි,, මවුකිරි වල පෝශනය බබා ලොකු වෙද්දි අඩු වෙනවා.

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому +1

      අවුරුදු 1න් පස්සේ බබාට ලොකු ප්‍රමාණයක් මව්කිරි අවශ්‍ය නෑ..පෝෂණීය කෑම ටිකක් බබාට කවන්න එතකොට බර වැඩි කරගන්න පුලුවන් ඔයාට...2 years වුනාම මව්කිරි නවත්තන්න පුලුවන්නම්..

    • @prabamadu2812
      @prabamadu2812 8 місяців тому

      Thank you akki.rep klata🙏

  • @M.IAhamed
    @M.IAhamed 7 місяців тому +1

    Oyage baba karavilath kanawada. Apitama kanna be thiththai

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      Kanna bari nam kanna epa..mokada appiriyawen kama kanna hoda na..daruwekta hoda deyak denna උපක්‍රමශීලී wenna one itin...mage babata nam man denawa karawila godak guna nisa.

  • @arunashanthee7228
    @arunashanthee7228 3 місяці тому +1

    Thala denne amuwenda bedalada

  • @ThiliniNisansala-j1q
    @ThiliniNisansala-j1q 7 місяців тому +1

    Babage kiti newettuwe wayasa kiyenda

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 9 місяців тому +1

    Keeri samba walin haduwoth hoda nadda

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому +1

      Babata wayasa kiyada..idala hitala dunnata kamak na..babalata sudusu nam දේශීය සහල් වර්ග

    • @kanchanasewwandirathnayaka4583
      @kanchanasewwandirathnayaka4583 9 місяців тому +1

      Awurudu 2i masa 3i.eya asai e halata. Ekai.man eyata nitharama denne
      Nadui.rathu kakului

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому +1

      @@kanchanasewwandirathnayaka4583 කමක් නෑ දුන්නට නම් ...තවත් රසයි එහෙම හැදුවම..

  • @nisharamalshani7025
    @nisharamalshani7025 Рік тому +4

    අපේ පුතාටත් උන හැදිලා හිටියා .අපේ බබාගෙත් බර අඩු උනා.ඔයාගේ රෙසිපි ගොඩක් හොදයි .මමත් දිලා බලනවා.ගොඩක් ස්තුති .

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      අනේ ඇත්තද.😭 පව් බබා..අපි ඉතින් අමාරුවෙන් මාසෙම මහන්සි වෙලා බර හදාගන්නවා.දවස් 2ක් ඇති ඒ ටික අඩුවෙන්න නේද ...ආයෙත් කොහොම හරි බර වැඩි කරගමු...Thank you darling ❤🌼🌼

  • @ishucjayarathna8651
    @ishucjayarathna8651 9 місяців тому +13

    ඔයාට කොහොම ස්තූති කරන්න ද හිතාගන්න බෑ . මගේ බබා උපත් බරින් අඩුයි . එයාගෙ බර හදන් ඉද්දි අසනීප වෙලා බර 200g ක් අඩු වෙලා. කොල තීරුවෙන් සුදු තීරුවට ගියා . මේ මාසේ මම ඔයාගේ රෙසිපි ට්‍රයි කරා . බර කිරුවා ඊයේ .700g ක්ම වැඩි වෙලා තිබුණා

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому +1

      Ane harima sathutuy nangi..digatama me vidihata kama tika hadala denna babata.❤🌷

    • @ishucjayarathna8651
      @ishucjayarathna8651 9 місяців тому +2

      @@sayenaayul අනේ පුළුවන් නම් තවත් බත් වර්ග වල රෙසිපි දාන්න අක්කේ .

    • @elishajacob5584
      @elishajacob5584 9 місяців тому

      අනේ මමත්. මේ අක්කගේ recipe ඇත්තටම ප්‍රයෝගිකයි. බබාට කන්න පුළුවන්

    • @harshawijesooriya294
      @harshawijesooriya294 9 місяців тому

      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්
      ල්

    • @ishucjayarathna8651
      @ishucjayarathna8651 4 місяці тому +1

      අක්කේ මේ බත් එකට දාන්න පුළුවන් වෙන මාලු වර්ගයක් කියන්නකො. පරා මාලු නෑ අක්කේ

  • @NoshanAyagamapitadeniyage
    @NoshanAyagamapitadeniyage 6 місяців тому +1

    Akke ඔයා babata pitikiri denawada

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      Ow aniwaryen denawa nangi..masa 6 sathi 3ne idala pol kiri dala kama hadala dunna

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      Na denne na.
      Freshmilk denawa idala hitala baba illuwoth

  • @RasangiWijesinghe
    @RasangiWijesinghe 7 місяців тому +1

    Akke babage wayasa keeyada

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      2 years and 6 months

  • @maneeshaweerakkuttige9807
    @maneeshaweerakkuttige9807 6 місяців тому +1

    Mage babath kanne. Oya recipe tikamsda masemaa denne

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      Aiyoo ehema dila hariyanne nane..me eka dawasaka dena ekakne..anith videos balanna.balala babata kama hadala denna..mulu masema dena dewal danna bane ehema mata..special kama hadana ewa thamai danne..mage baba asawen kana.❤

  • @supunsandaruwan6148
    @supunsandaruwan6148 Рік тому +1

    Math me vidihata kema hadala dunna akke bath kewe nethi mage baba oya hadapu vidihata bath hadala dunnama kewa..❤️thank you.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      අනේ කොච්චර හොදයිද..කන්නේ නෑ කිය කිය ඉන්නේ නැතුව වෙනස් විදිහට දුන්නම කනවා නේද ..Great Mom.❤🌼මගේ බබත් එහෙම මේ කන්න ආස බබෙක් නෙවෙයි..මම එයාට රසට වෙනසට හදලා දෙන නිසා තමයි ආසාවෙන් කන්නේ..Thank you නංගි...❤

  • @InnocentAzaleaFlower-lr7pt
    @InnocentAzaleaFlower-lr7pt 4 місяці тому +1

    මගේ බබාගෙත් උපත් බර අඩුයි. 2k 200g තිබ්බේ. දැන් එයාට අවුරුදු 1 මාස 8 යි. තාම එයගෙ බර යන්නේ තැඹිලි පාට තිරුවේ. ඒ කියන්නෙ 8k300g . මං ඔයාගේ විඩියෝ බැලුවා. මං ඔයාගේ රෙසිපි වලට කෑම දිලා බලන්නම් පුතගේ බර කොහොමද කියලා.

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      @@InnocentAzaleaFlower-lr7pt ane ehemda..balannako.godak ammala bara wadi karan thiyanwa mage recipes dila.oyatath puluwan aniwaryen..stress nowi babata kama hadala denna..❤🌷

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 5 місяців тому

    Akka mg babati bara adu babak dn eyata masa 10 wenwa oyaga video blnwa... Ewati hadala dennawa... Ane mnda akka hari aulk eka😢

  • @nethernether2246
    @nethernether2246 Рік тому +1

    තාව ත් මේ වගේ වීඩියෝ දන්න අක්කේ ❤😘 බුදුසරණයි

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      හරි නංගී...බුදුසරණයි ❤

  • @UpekshikaRavishani
    @UpekshikaRavishani 6 місяців тому +1

    Akke mg bbt 1yr 9 months ..kchchr pramanyk kwnn onid ek weelkt

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому +1

      Elawalu mas malu බිත්තර monawa hari dewaluth ekka adu koppa dekak wage kanna one..

    • @UpekshikaRavishani
      @UpekshikaRavishani 6 місяців тому

      @@sayenaayul thnkz akka

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn 3 місяці тому +1

    අක්කි බාබගේ වයස කියද. අාදරෙයි පැටියෝ❤❤❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      @@DsunSampath-bt8rn nangi dan 2 and 11 months🌷❤❤❤

  • @menakark3668
    @menakark3668 11 місяців тому

    Mage babata awurudu 4.eyage bara 11.500g.eyata bath denawa Nam kochchara pramana yak denna onida.danna kenek kiyanna.plz

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      ඔයා google ගිහින් බලන්න, how much food for 4 years old කියලා..එතකොට එනවා මේ වයස බබෙක් කන්න ඕනේ විදිහ.හැමදේම balance කරලා කෑම දෙන්න ඕනේ.සමබල අහාර වේලක්...

  • @chamindagunarathna5704
    @chamindagunarathna5704 9 місяців тому +1

    Ada thama me vidiyo dakke akke. Mage babath bara adu babek. Oyage kama hadala denawa mn heta idan.

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      Thank you darling ❤🌷

  • @ranjalathushri2508
    @ranjalathushri2508 10 місяців тому +1

    Babaga wayasa kiynko.plz❤

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      2 years mage babata🥰

  • @madushanidilrukshi7237
    @madushanidilrukshi7237 Рік тому +1

    Den bara kiyada nangi

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      12.100k thibune.11.500 una akke..

  • @ruwani1654
    @ruwani1654 11 місяців тому +1

    Good ❤

  • @ManuRoshi-s3q
    @ManuRoshi-s3q 7 місяців тому

    Ane magi duwa me videyata kama kanne nehane.. duwagi wayasa 3iee kalee hapala kanne neha buth unath blender karala podi karala denna oney..pls mama godak dukin inne

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      බබාට මුල ඉදලම මතගාලා කෑම දෙන්න කියන්නේ ඒකයි..මාස 8න් fingerfoods හුරු කරන්න ඕනේ.එතකොට තමයි බබා පුරුදු වෙන්නේ තනියම කෑම කන්න..දැන් බබාට තනියෙන් කන්න දෙන්න..ටික ටික කැබලි ගතිය වැඩිකරගන්න බබාට නොදැනෙන්න..එකපාරටම කරන්න යන්න එපා..බබාගේ වයසත් එක්ක ගෙදර අපි කන කෑම කන්න ඕනේ...ටික ටික fingerfoods දීලා හුරු කරගන්න දැන්මම..❤

  • @NewUser-pb9lv
    @NewUser-pb9lv Рік тому +1

    Akke mage babata masa 9..eya hodata hapala kana babek.mek eyata denna puluwan neda...godak haiya nane

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      නෑ නංගී හරිම සොෆ්ට්..ඔයා හදලා බලන්නකෝ මම කියන විදිහටම හැදුවොත් සොෆ්ට් විදිහට එයි..හරිම රසයි අනේ ඒක නම්..බබා ආසාවෙන් කයි..මට Comment එකක් දාන්නකෝ හදලා දීලා❤🌼

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ලුනු නැතුව හදන්න නංගී..

    • @NewUser-pb9lv
      @NewUser-pb9lv Рік тому

      Ada reta hadanwa mn

  • @GothamiLiyanage
    @GothamiLiyanage 7 місяців тому +1

    බබාට බර වැඩිවෙන හාල් වරගයක් පුලුවන්නම් කියනන්කො අක්කේ

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      පච්චපෙරුමාල් ,කුරුලුතුඩ ,සුවදැල් ,කලුහීනැටි,ගමේ කැකුලු හාලුත් හොදයි

  • @Minoliappuhamy
    @Minoliappuhamy 11 місяців тому +1

    Akke mge babata awurudu 1i masa 10i..eya thama podi wachana pramanayak witharai katha karanne.akkage baba awrudu kiyenda wachana dekak ekathu karala katha kare

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      අවුරුදු 1 මාස 6ක් වගේ යනකොට හොදට කතා කලා නංගි එයා..මම බබා එක්ක ඉපදිලා සති දෙකේ ඉදලම පොත් කියෙව්වා.සිංදු අහන්න දුන්නා..ගොඩක් පුතා එක්ක කතා කලා..ඒනිසා එයාට full song එකක් කියන්න එහෙම පුලුවන් ..Screen time 2 years වෙනකම්ම දුන්නේ නෑ....දැන් වුනත් 30 min wage තමයි දෙන්නේ..මේක බබාගෙන් බාබාට වෙනස් වෙන්න පුලුවන් ..ඔයා බබාගේ පොතේ බලන්න මේ වයසට කතා කරන්න ඕනේ වචන ගාන.ඔයාට එයා කතා කරන වචන ගාන මදි නම් හිතේ සැකයක් තියෙනවනම් pd කෙනෙකුට පෙන්නන්න..❤️

  • @DammikaDamayanthi-o4c
    @DammikaDamayanthi-o4c Рік тому +1

    Mage babatath aurudu 2 akka babata maukiri den nadda dan

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      අවුරුදු 2ක් දුන්නා නංගී..ඊයේ තමයි හරියටම නැවත්තුවේ නොදීම ඉන්න..පොඩ්ඩක් Addict වෙලා වගේ පුතා ...රෑට ඇහරිලා කිරි ඉල්ලන්න ගත්තා..

    • @DammikaDamayanthi-o4c
      @DammikaDamayanthi-o4c Рік тому

      Kohomada nathara kare akka mage baba kema kawath kiri illala adanawa

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      Man kalin karawila gawa,siyabala gawa..lipstick gala kiuwa thuwala wela kiyala..e ekakatwath hari giye na..adala adala illuwa..adanakota dukata dunna..babata hari nindak nathi nisa තිත්ත අබින් ගෑවා..දැන් නම් ලගටවත් එන්නේ නෑ.අප්පච්චි ගාව නිදියනවා.ඇහරිලා අඩනවා තවම දවස් 2යිනේ..එතකොට freshmilk දෙනවා.වතුර දෙනවා..එහෙම බීලා කරේ නිදියන්වා...මුල ඉදලා මම කෑම කාපු ගමන් විතරයි කිරි දුන්නේ.ඒ නිසා එයා අවුරුදු 1 මාස 5ක් වගෙ යනකන් ඒකට පුරුදු වුනා..ටිකක් තේරෙනකොට තමයි ඉල්ලන්න ගත්තේ නිතරම..ඒ නිසා දුකෙන් උනත් එහෙම කලා😭😭😭

    • @DammikaDamayanthi-o4c
      @DammikaDamayanthi-o4c Рік тому +1

      Thanks akka math karala balannam

    • @tharikasewwandi8278
      @tharikasewwandi8278 Рік тому

      ​@@sayenaayulreta bona aka natural karagtte komada

  • @thakshilachathura5438
    @thakshilachathura5438 Рік тому +1

    Akke mn oyage videos balanawa.akke babata masa keeyada.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      මගේ බබාට අවුරුදු 2යි නංගි

  • @jayanthawickramasinghe3929
    @jayanthawickramasinghe3929 Рік тому +1

    Akke oyage kema balala tama m me mase mage duwata kema dunne balamu me mase bara kiruwama kiyannam. Tawath me wage ewa genna.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      හරි නංගී අනිවාර්යයෙන් මට කියන්න❤
      Thank you වීඩියෝ බලනවට❤🎉

  • @NoshanAyagamapitadeniyage
    @NoshanAyagamapitadeniyage Рік тому +1

    Oya babata wenama kaama hadanawada akke.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      උදේ රෑ දෙක හැදුවා නංගි මේ දවසේ..සමහර දාට තුන්වේලම ගෙදර ඒවා..මේ මාසේ බර වැඩිකරගන්න ඕනේනේ බබාගේ බර අඩු උනානේ ගොඩක්..ඒකයි Special ඒවා හැදුවේ

  • @TekshikaWijerathne
    @TekshikaWijerathne Рік тому +7

    කලින් මාසෙ අපේ බබාගෙ බර 300g අඩු වෙලා තිබ්බා... ඔයාගෙ රෙසිපි තමා මාසෙම මං ගොඩක් ට්‍රයි කරේ අපේ බබාට... කියන්න සතුටුයි 1kg වැඩි වෙලා... බබාට අවුරුද්දයි මාස 1යි😊😊😊

    • @sayenaayul
      @sayenaayul  Рік тому +3

      අනේ හරිම සතුටුයි මට...Thank you Comment කරාට.❤🌼 බුදුසරණයි

    • @ishaniayesha7856
      @ishaniayesha7856 Рік тому

      අනේ ඩියර් බබාට දුන්නේ මොන රෙසපි ටික කියන්න පුලුවන්ද...

    • @ThRuThushara
      @ThRuThushara Рік тому

      ​@@ishaniayesha7856ඔයා දුන්න කෑම කියන්නකෝ අම්මා

    • @TekshikaWijerathne
      @TekshikaWijerathne Рік тому

      @@ishaniayesha7856 රයිස් ඕට්ස් සීරියල් එක, රුලං තලපෙ, වට්ටක්කා තලපෙ, සීරියල් තලපෙ තව රයිස් නූඩ්ල් එක, ෆ්‍රයිඩ්‍රයිස්..... තව ගොඩක් දේවල්...ගොඩක්ම බබාගෙ බර වැඩි කරගන්න රයිස් ඕට්ස් දාලා උකු පොල් කිරි දාලා රට ඉදිත් දාලා හදන තලපෙ ගොඩක්ම හොදයි... මේ මොන දේ හදලා දුන්නත් බබා කෑම කන්න හොරයිනම් බර හදාගන්න ටිකක් අමාරුයි ඩියර්

  • @Nethu169
    @Nethu169 6 місяців тому +2

    මගෙ දුවට දැන් අවුරුදු 3ක්.. උපත් බර හොදයි.. 3. 800 තිබුනා.. හරියටම අවුරුද්දක් උනාට පස්සෙ බර අඩු වෙන්න ගත්තා.. මාසේකට 200ක් විතර වැඩි වෙනවා ඒ උනාට වයසට හරියන බර නෑ😢

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      ගොඩාක් රෙසිපි දාලා තියනවනේ.අනිත් වීඩියෝ බලලා හදලා දෙන්නකෝ..මගේ බබත් ලේසියෙන් කෑම කන්නේ නෑ...මේ විදිහට විවිධ කෑම හදන නිසා තමයි ආසාවෙන් කන්නේ..බර වැඩි කරගන්න දේවල් හැම වීඩියෝ එකකම කතා කරනවා මම

  • @hiruniamanda787
    @hiruniamanda787 11 місяців тому +1

    මගේ බබාට අවුරැදු 1 මස 3 මම එයාට කෑම වර්ග හදලා දෙනවා එයා කෑම කන්න ගොඩක් හොරයි කවා ගන්න හරිම අමාරැයි

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      මම දාලා තියන රෙසිපි හදලා බලන්න නංගි..පීසා එහෙම හදලා දෙන්න මම රෙසිපි දලා ඇති..ලිපේ හදන්න පුලුවන් ලේසි

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 9 місяців тому +1

    Ane akke mage babage bara godak hodata wedi una. Eth den masa 3ka idan ekama bara. Wedi wenne nhne. Eya hodata kanawa. Hebei godaak sellam karanawa duwanawa ehema. E nisada akke bara wedi wenne neththe. Mama thel, piti ekathu karanawa kema walata.

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      ගොඩාක් සෙල්ලම් කරන නිසා වෙන්න ඇති නේද .කලින් වැඩි වුනා නම් දැන් වැඩිනොවෙන්නේ ඒක වෙන්න ඇති..කෑම වේල් 5ක් දෙන්න නංගී අනිවාර්යයෙන්.

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q Рік тому +1

    Akke friuts ekka yogurt denna epa.friuts vitamin c yogurt calcium.calcium vitamin c ekata denna hoda na.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Thank you nangi....ehema prashnayak na nangi..oya google search karala balanna tikak e gana..great combination ekak widihata e gana baby food websites wala thiyenne..banana kiyanne පොටෑසියම්,ෆයිබර්,vitamin c ත් අඩංගු වෙන පලතුරක්..iron and calcium අඩංගු කෑම නම් එකට දෙන්න එපා කියනවා..example එකක් විදිහට හාල්මැස්සන් එක්ක මුරුංගා කොල වගේ..

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Google බලන්නකෝ ඔයා තව ටිකක්..මාත් තව හොයලා බලන්නම්..ස්තුතිය මේ ගැන කිව්වට..❤🌼

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Nangi calcium agata hodata absorb karaganna vitamin c denawa..apita baba labenna inna kale calcium tablet ekath ekka vitamin c bonna kiyanne ekatane..❤

  • @krishanthakumara7277
    @krishanthakumara7277 Рік тому +2

    Ane mata kiyannako oya screen time kochara walawak danawada

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Babage doctor kiuwe අවුරුදු 3k yanakan screen time denna epa kiyala..dan puthata 2 years and 2 months. Dan man paya bagayak denawa ms rashel youtube channel and sinhala songs wala videos.ho gana pokuna songs wage lassana lama geetha..eya ta podi kale idala screen time dipu nathi nisa baba addict wela na..eya kmathi poth kiyawanna sindu kiyanna wage dewal walata.activities karanna thamai kamathi godak..eliyata gihin sellam karanna wage dewal walata.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ua-cam.com/video/l-uZfeZFX6w/v-deo.html

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ua-cam.com/video/xdOWIAMGUfM/v-deo.html

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ua-cam.com/video/4lSiYBxZKDo/v-deo.html

  • @jayanthawickramasinghe3929
    @jayanthawickramasinghe3929 Рік тому +2

    Niyamai akke

  • @romeshikagamage9396
    @romeshikagamage9396 Рік тому +1

    බබා මෙහෙම කන්න පුරුදු උනේ මාස / අවුරුදු කීයෙන්ද අම්මා?

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      මාස 08 ඉදලම ෆින්ගර් ෆුඩ් දුන්නා මම.මාත් ඒ අතර බබාට කෑම කැව්වා.

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      ua-cam.com/video/ULbomLm5y_g/v-deo.htmlsi=vNXZTLzYgoWdneCF

    • @romeshikagamage9396
      @romeshikagamage9396 Рік тому

      @@sayenaayul thank you ♥️♥️

  • @Kaushi1993
    @Kaushi1993 4 місяці тому +1

    අනේ අක්කි අපේ බබා මොකුත් ම කන්නෙ නෑ.මොනවා හදලා දුන්නත් කන්නෙ නෑ.හැම තිස්සෙම මගෙ කිරි බොන්න තමයි ඉල්ලන්නේ .දැන් බබාට වයස අවුරුද්දයි මාස 10යි.මොකද අක්කේ බබා කන්නෙ නැති එකට කරන්නේ

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      nangi panu beheth dunnada babata

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      Kiri illana kota denna epa..kiri bonakota babata kama kanna bane nangi..kiri walin bada pirenawane..man babata kama kapu gaman witharai kiri dunne..

    • @Kaushi1993
      @Kaushi1993 3 місяці тому

      @@sayenaayul mn kiri dennathiwenna godak dewal kara mona de karath eya kiri illanawa.eya bath kapu gamanuth kiri bonawa.kapu gaman kiri dunnahama bara wadi wenne nadda akke

    • @Kaushi1993
      @Kaushi1993 3 місяці тому

      Dunna akke

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      @@Kaushi1993kapu gaman thamai kiri bonna one nangi...badaginne thiyalama kama kawanna
      Man puthata karawila siyabala ehema gawa
      Ewata hari giyema na..තිත්ත අබින් ගෑවම තමයි නැවත්තුවේ ...ඊටපස්සේ බිව්වේම නෑ..මං 2 years වෙනකන් දුන්නා..රෑ ඇහරෙන්න ගත්තා.ඒ නිසා තමයි එහෙම කලේ.

  • @nadeeshaniperera6412
    @nadeeshaniperera6412 7 місяців тому +1

    කරවිල තිත්ත නැද්ද

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      තිත්තයි...😁🤭😋

  • @AmeliShenalya
    @AmeliShenalya 9 місяців тому +2

    වටු බිත්තර වලට බර වැඩි වෙනවාද

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому +1

      Owww

    • @AmeliShenalya
      @AmeliShenalya 9 місяців тому

      @@sayenaayul අනේ තැන්කිවු මගේ බබාගෙත් බර හොදටම අඩු වෙලා මොනවාත් කන්නේනෑ😥 අහම්බෙන් දැක්කේ උත්සහා කරලා බලන්නම් මේ කෑමත්

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      @user-te6zf4vt9j me recipes try karala balannko...godak aya kiuwa babage bara wadi una kiyala❤️❤️🌷

  • @ShyamaDilrukshi-w5i
    @ShyamaDilrukshi-w5i Рік тому +1

    Ape baba bath kanna kamathi nane 😪

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      මගේ බබත් බත් කන්න කැමති නෑ මුල් කාලේ.මම බත් වෙනුවට හබලපෙති ,රුලං ,කුරක්කන් ,පාස්තා ,නූඩ්ල්ස් වගේ දේවල්,රොටි වර්ග ,frenchfries with egg or fish මෙන්න මේවා දුන්නේ..බලන්න අනිත් වීඩියෝ මම ඒ කෑම හදලා දාලා ඇති..අවුරුදු 2ක වුනාම තමයි ටිකක් බත් කන්න ආස වුනේ..මම මේකේ පීසා එකක් හදනවනේ.ඒක හදලා දෙන්න බලන්න ...බත් වලින් රොටි එහෙම හදලා දෙන්න නංගි..

  • @amodhtharuka6850
    @amodhtharuka6850 9 місяців тому +2

    අක්කෙ කෑම හපල කන්නෙ නෑ අපේ බබා.කටේ තියන් ඉදල එලියට දානව.බ්ලෙන්ඩර් කරල දෙන්න එපාද සුප් එකක් වගේ.එහෙමත් නැත්නම් පොඩි කරල වගේ දුන්නට කමක් නැද්ද කියන්නකො අක්කෙ.

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Babata wayasa kiyada

    • @amodhtharuka6850
      @amodhtharuka6850 9 місяців тому

      @@sayenaayul අවුරුද්දයි මාස 4යි

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      @@amodhtharuka6850 dan ehema kawanna epa..oya eyata fingerfoods purudu kale nadda masa 8 wage idala..babata kabali kama dena eka tika tika purudu karanna one dr.oya eyata athin kanna denawada..tika tika eyatath athin kanna denna..bathma denna one na..wenath kama warga hadala denna balanna..eathara oya kawana kama eke kabali gathiya tika tika wadi karaganna babata nodanenna..

  • @lakmalilakmali9259
    @lakmalilakmali9259 4 місяці тому +1

    මොන බටර් එකක්ද අක්කි ඔයා මේ දාන්නේ

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      පැල්වත්ත බටර්

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.html

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 Рік тому +4

    බබාගේ වයස කීයද අක්කේ

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      මගේ බබාට අවුරුදු 2 මාස 1

  • @dhanushkanuwan7148
    @dhanushkanuwan7148 10 місяців тому +1

    කරවිල වලට තක්කාලි දාන නිසා ඇලුමිනියම් වලන් වල උයන්න හොඳ නෑ කියලා අපේ අත්තම්මා කිව්වා

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      ඔව් ඒක හරි..මැටි ඇතිලියක උයන්න ඕනේ තක්කාලි නිසා..ඇත්තටම මට ඒක අමතක වුනා...Thank you nangi❤️

  • @pramodyanipuna9234
    @pramodyanipuna9234 11 місяців тому

    Ohoma knwnm briye.ape kella payak witra kate tiyn idala eliyta dnwa mona rasata haduwat wadk na 😢

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      එක එක බබාලා එක එක විදිහයි ඉතින්😟

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      ඔයා බබාව feeding chair එකේ තියලා එයා එක්ක කතා කර කර නෙවෙයිද කැව්වේ මුල ඉදලා..මගේ බබාගේ pd කිව්ව විදිහටමයි මම කෑම කැව්වේ..ඒනිසා බබා ඒ විදිහට කෑම කන්න හුරු වුනා..මාස 6 ඉදලම practice කරන්න ඕනේ බබාට

  • @lakshika5705
    @lakshika5705 Рік тому +1

    අම්මා සුදුලූනු, කරපින්ච, කරාබුනැටි වගේ දේවලුත් දවස් 3ක් ඇලජි බලන්න ඕනි නේද...ඒව දෙන්නෙ ඉදුල් කටගෑවට පස්සෙද

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      Ow hamadema allergy balanna onee.ude waruwe thamai allergy balanne dawas 3k eka digata dila..idulkata gana eka sambandawa man danne na dr.man ewa kale naa❤

    • @lakshika5705
      @lakshika5705 Рік тому

      @@sayenaayul ❤️

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi Рік тому +1

    රැට පුතා ගේ ඇගසෝදපුවාම සෙම හැදෙන්නෙ නැද්ද මගේ පුතා ටත්අවු 2යි එයාට ඉක්මනින් සෙම හැදෙනවා

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ඉපදුන දවසේ ඉදලම කලා..රෑ 7.30ට Wash දාලා 8ට නිදි කරවන්න කියලා පුතාගේ ඩොක්ටර් කිව්වේ...බබාගෙන් බබාට වෙනස් වෙන්නත් පුලුවන් නේද ?.මගේ බබාට සෙම තිබුන දවස්වලටත් සේදුවා ඩොක්ටර් කියන්නෙ සෝදන්න කියලා...උනුවතුරෙන් මම සෝදන්නේ තවම..❤

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 7 місяців тому +5

    බබා හොඳට කනව නේ අපේ ළමයි ඔහොම කන් නැහැ විශේෂ යෙන් බත්

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому +1

      රසට හදලා දෙන්න..බබාට කවන එක වදයක් කරගන්න එපා..ඒක ආසාවෙන් කරන්න..පැය ගනන් බත්ම කවන්න යන්න එපා..මන් එක වේලයි පුතාට බත් දෙන්නේ..ඔයා කියන විදිහට හැමදේම කාගෙන කාගෙන යන්නේ නෑ බබා..මන් ගොඩාක් මහන්සි වෙලා තමයි කෑම කවන්නේ එයාගේ අවදානේ වෙනස් කර කර..❤

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      අනිත් අම්මලා දාලා තියන comments කියවන්න

    • @pushpajayaweera8707
      @pushpajayaweera8707 5 місяців тому +2

      මෙි දරුවන්ට ඇස් වහ වදි මෙි දාල තියෙන කමෙන්ට් දැක්කම මට හිතන්නෙ එහෙම 🙃

  • @manoart2609
    @manoart2609 Рік тому +1

    මන් අද මගෙ පුතාගෙ බර කිරුවා. 400g අඩු වෙලා. එයා අසනීප වුන නිසා හපල කන ඒවා කන්න කැමති නෑනේ.

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Babage wayasa kiyada.anee dukai neda...ayeth bara wadi karagamu...man babata hadapau hapala nokan kama dala thiyanwa..ewaa balannnako.❤

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      ua-cam.com/video/F1UeC537ZL0/v-deo.htmlsi=fYC2m8j-C1PwP_Ma

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      ua-cam.com/video/cKqTQEJoELs/v-deo.htmlsi=Oa9t9lPwKRyTbR1G

    • @manoart2609
      @manoart2609 Рік тому

      එයාට වයස අවුරුදු 1මාස8

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      මම දාලා තියන අනිත් රෙසිපි බලන්නකෝ

  • @melaniebiyanwila54
    @melaniebiyanwila54 Рік тому +1

    Akki are you on FB or insta? Is there any way that I could contact you to get some ideas.

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      Yes, I am on facebook..Please search for Sayen Aayul..❤

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babekta hodaida

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke

  • @DanushkaGayani-g8e
    @DanushkaGayani-g8e 8 днів тому

    Masa 11 babatath me kema hodaida akke