පුතාගෙ ප්‍රධාන වේල් තුනට දුන්න පෝෂණීය කෑම. 😋 බබාට රසට මම කෑම හදලා දෙන විදිහ බලන්න එන්න මේ පැත්තේ.❤️

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 52

  • @dulanipriyangika8287
    @dulanipriyangika8287 Рік тому +1

    Wattaka eta wala pothu ain krnna onemada mn gedr hadl serial denne duwata wattakka eta pothu ain krl mn mechchr kal ekthu kle ❤

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Na one na hodata badala grind karala gannawa

  • @rangikahasanthi4293
    @rangikahasanthi4293 6 місяців тому +1

    akka mage puthata aurudu 3.eya kama kanna horai.mata resipi tikak kiyala denna puluwanda

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому +1

      අනේ නංගී රෙසිපි ගොඩාක් වීඩියෝ දාලා තියෙනවනේ ඒවා බලලා හදලා දෙන්න...comment වලින් රෙසිපි කියන්න අමාරුයිනේ..අනේ වීඩියෝ ලිස්ට් එකට ගිහින් බලන්න...channel එක උඩ click කරලා වීඩියෝ click කරන්න.එතකොට මම කරපු වීඩියෝ එනවා.එතනින් අවශ්‍ය දේවල් බලන්න..

  • @roshanitissera6421
    @roshanitissera6421 4 місяці тому +2

    dawasata wel pahak witarada denne dear.

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      @@roshanitissera6421 ow dr..ita wada denna bane itin..main meal 3 snacks 2

  • @PanagodageDeshika
    @PanagodageDeshika 7 місяців тому +1

    thankyou akke oya hadana kema mn mage babat hadala dunna eya asawen kewa

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      Godaak sathutuy nangi❤️❤️ anith videos balala thawa hadala denna

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 2 місяці тому +1

    ආදරෙයි ❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  2 місяці тому

      @@ayeshamadumali-i8x ආදරෙයි ❤️🌺

  • @madhuJay290
    @madhuJay290 8 місяців тому +1

    Nngi salt butter ganna thiynne monawada.

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      Highland,,palwaththa wage godak ewa thiyanawane..

  • @SangethGalgaduwa-uv8np
    @SangethGalgaduwa-uv8np Рік тому +1

    Soya bonchi ata gaththe kohenda

    • @sayenaayul
      @sayenaayul  Рік тому

      Supermarket wala thiyanwa.man keels eken gaththe

  • @Thilini-v1b
    @Thilini-v1b 5 місяців тому +1

    Akke babage me table ekai chair ekai kohenda gaththe

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      Meka feeding chair ekak nngi..meka panadura play mart eken man gatthr

    • @Thilini-v1b
      @Thilini-v1b 5 місяців тому

      Feeding chair mehe ne on line gaththe kiyala mn hithuwe

  • @lakshikamadhuwanthi9943
    @lakshikamadhuwanthi9943 10 місяців тому +1

    Akka babage wayasa kiyada

  • @Nirosha-s1l
    @Nirosha-s1l 2 місяці тому +1

    Meadowlea babata dunnata kamak nadda akke

    • @sayenaayul
      @sayenaayul  2 місяці тому

      @@Nirosha-s1l මොකද්ද නංගී..මට clear නෑ මේ අහන දේ..

  • @chiransiwantha4655
    @chiransiwantha4655 Рік тому +1

    Akke dn wayasa kiyada babage

  • @dinushkadasanayaka8955
    @dinushkadasanayaka8955 11 місяців тому +1

    බුදු සරණයි පැටියෝ ❤❤❤

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      බුදුසරණයි ❤❤

  • @thusharifernando6712
    @thusharifernando6712 Місяць тому

    මාස 6 බබෙක්ට ඕට්ස් දෙන්න බැරිද

  • @HHh-oo1ii
    @HHh-oo1ii Рік тому +1

    Akke babata multivitamin ehema denawada

    • @sayenaayul
      @sayenaayul  Рік тому +1

      Na nangi. Awuruddak wenakan pd dunna vidamin D capsules 400mg..ඒක දුන්නා...iron එක දුන්නා.ඊටපස්සේ මුකුත් දුන්නේ නෑ.doctor ravinda udugamage videos balanna..doctor multivitamin gana kiyanwa.

    • @yashmisewwandi489
      @yashmisewwandi489 Рік тому +1

      වේලකට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද හරියටම අවුරුද්දයි මාස හයේ බබෙක්ට

  • @PanagodageDeshika
    @PanagodageDeshika 7 місяців тому +1

    babage kemata estra akatu karata kamak nedda

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      Epaa.astra අවුරුදු 5ta adu lamaita kohomatawath ekathu karanna epa..astra kiyanne වැඩිහිටි අයටත් කන්න හොද දෙයක් නෙවෙයි..පිලිකාකාරක farm oil වලින් හදන්නේ..

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 9 місяців тому +1

    Ane Akke mage babata auruddai masa 3i eya bathe Ata pitin kanne nane mathe gala thama denne kisi deyak hariyta kanne naha mokada karnne 😢

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      මාස 6 ඉදලා ටික ටික බබාට ඒක පුරුදු කරන්න ඕනේ එයාට නොදැනෙන්න..එකපාරටම බබාට කැබලි කෑම දෙන්න බෑ..සතියෙන් සතිය ඒක කරන්න ඕනේ..මාස 8 දී බබාට fingerfoods දෙන්න ඕනේ.එයාට තනියෙන් කන්න දුන්නම තමයි කැබලි කෑම වලට එයා හුරු වෙන්නේ..ඒ නිසා දැන් ඉදලා බබාට නොදැනෙන විදිහට මේ ටික කරන් යන්න..

    • @nadarajapillaiaravindan5848
      @nadarajapillaiaravindan5848 9 місяців тому +1

      Akke wattakka Ata kohomada paw oder karnne rata kajui

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Sodala madapawane welanna wattakka ata..itapsse kabale badala kudu karanna.poththa pitin kudu karanawanam hodatama powder wennama kudu karanna one..amu ratakaju pan ekata dala badala blender karala ganna.

    • @nadarajapillaiaravindan5848
      @nadarajapillaiaravindan5848 9 місяців тому

      @@sayenaayul thank you akke

  • @MadurangaThennakoon-hw2kw
    @MadurangaThennakoon-hw2kw 7 місяців тому +1

    Akki oyage babage bara kiyada

  • @nipunsandeepa6949
    @nipunsandeepa6949 10 місяців тому +1

    Akke mage babata wayasa aurudu 2e.eya chiken ahema kanne na..hamadama biththaranam denawa.chiken kanna kamathima na..watu biththarayakui kukul biththarayakui wel dekakata aka dawasata ekathu karagaththata kamak nadda

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Kamak na..chiken nodena tharamata hodaine..malu denna e wenuwata..oraganic chiken nam hodai.
      Boiler chiken nam wadak na dena eka..බිත්තර oya vidihata denna kamak.na..malu hodata denna ...බිත්තර kiyanne hodata protein thiyana deyakne..babata hodai dena eka.yakada agata ekathu wenna rathu malu.podi malu warga denna..kelawallo bala denna sarin sare..eka digata nathuw..anith ewa podi malu dena eka hodai

  • @anushikaharshani5201
    @anushikaharshani5201 11 місяців тому +1

    බටර් වෙනුවට ගිතෙල් එකතු කරාට කමක් නැද්ද අක්කා

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому +1

      කමක් නෑ නංගී

    • @anushikaharshani5201
      @anushikaharshani5201 11 місяців тому +1

      @@sayenaayul මම හදලා දුන්නා දුව හොදට කෑවා අක්කා. මට ගොඩක් සතුටුයි අක්කා ❤❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  11 місяців тому

      රෑ කෑම එකද බබා ආසාවෙන් කෑවේ❤

    • @anushikaharshani5201
      @anushikaharshani5201 11 місяців тому

      @@sayenaayul ඔවු අක්කේ 😊

    • @anushikaharshani5201
      @anushikaharshani5201 10 місяців тому

      අක්කා ගිතෙල් වලට බඩ බුරුලට යනවද. දන්නේ නැති නිසයි අහන්නේ අක්කේ

  • @RajithaMadushan-o6i
    @RajithaMadushan-o6i 4 місяці тому

    Akke mge baba knemne bth dunta eyta keliknnth hurune bthath hodtama berikrla denne anemnda eyata keliknna hurune ktin eliyatadnwa aurudk wenwa nudls hdla dunth beri krla dene mokuthma knne mn mra mnsikthwakin inne ake knethne keli ahara knnethne eya hri amarui kwagn

  • @anushapriyadarshani202
    @anushapriyadarshani202 9 місяців тому +1

    Oyage baba ohoma kewata ane mage baba monawa dunnath kanne nane akke

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      ඔයා දන්නේ නෑ මම ඔය ටික කවාගන්න පුතා එක්ක කියවන තරමක්..රසට නොතිබුනොත් මගේ බබා කන්නේ නෑ නංගී..මම එයා එක්ක එක දිගටම කතා කර කර කවන්නේ...ඒක තමයි මගේ strategy එක..බබා කාපු ගමන් clap කරනවා..තනියෙන් කනකොට appreciate කරනවා...ඒක මම පුතාට කවන්න ගත්ත මුල් දවසේ ඉදලම කලා..ගොඩාක් මහන්සි අමාරුයි ..ඒත් මුල ඉදලම පුරුදු කලොත් මේ විදිහට එයා දන්නවා කෑම කන එක එයාගේ අවශ්‍යතාවයක් කියලා..