What a nice song ... Marvellous singing ... very powerful & energetic voice .... singing style is appealing & ❤ touching ... Gifted voice to Sr🇱🇰 🎶 ... excellent ...My heartiest blessings to you ...👏👏👏... nicely composed lyrics too ....well exposed of the life of innocent poor people with elephants in remote areas.... BG 🎶 superb quality ...smoothly flowing with singing throughout .... Thanks all contributed .....
Oh... I have no word's to explained about how i had fell after lessened this song. It So Great ...Great Great please keep it up. We so loved for your songs. Tharuwan saranie!
saman aiya kapugeta passe ape geetha lokaye manava vaadaya osava thabana minisa vana bavata mata sakayak na. "OBAI RAMYA SANDA KIRANA GANA ANDAKARE.......OBAI SAUMYA THARU ELIYA GIMHANA KALEEE......."
Oba gena maa kala thakseruwa yali yalith.thahauru wenawa oba pansilu bawa. Sebe maanawa dayawak esata modu wena kandula obata upahaarayak eka sathutu kandulak anga hinga kame ethi gemburu yathaarthya kotharam apooruda nirmaanayata daayaka una semata upahaarayakma wewa
Hadawatha newathuna se dene...saman lenin.nuba ratata, sinhala urumayata ,abharanayak...
හොදට ලුණු ඇඔුල් තියෙයි පුතේ...අපි වගේ බඩගින්නේ උන්ට මෙවාගෙ තව දෙක තුනක් හදලා දිපන්...උඹට පින්..හෙළේ කොල්ලෙක් ජය......!!!!!!
මේ වගේ අගනා වටිනා පුදුම තේරුමක් තියෙන නිර්මාණ තවතවත් බිහිකරන්න ඔබලාට සියලු බුදුවරුන්ගේ දෙවිවරුන්ගේ වාසනා ශක්තිය ලැබේවා.....තුනුරුවනේ සරණයි මගෙ රටට පහල උනු රත්තරං මිනිසුනේ........
අයියේ ඔයාගේ සිංදු..ඒවා සින්දු නෙමෙයි අදි මාත්‍රා...අහන්න අහන්න හිතට මනසට මාරම සනීපයක් දැනෙන්නේ භාවනාවක් වගේ..තවත් ඔයාගෙන් මේ වගේ සින්දු බලාපොරොත්තු වෙනවා..තෙරුවන් සරණයි..
මම : ඉසුරු
සමන් ලෙනින් අපේ කාලයේ හෙළයෙක්.... තෙරැවන් සරණයි 💓💖🙏🏽💗
පසුබිම් කතාව අහපු දවසෙ සිට මේ ගීතය අහන හැම වෙලේම ඇසට කදුලක් ගේනව. ඉතා සංවේදී නිර්මාණයක්.. ❤😥
සිංහල තනුවකට කරන්න පුළුවන් දේ බොහෝමයි❣️
සංවේදී නාද රටාව කියලා නිම කරන්න බැරි තරම් මිහිරියි..❣️
ඇස් දෙකට කදුලු ආවා ඒ ගීතයේ ජීවත් උනා වගේ හැගීමක් ආවා. අති විශිෂ්ඨයි මහත්මයා.
නියමයි කියන්ට වචන නැ ......කාලෙකින් ගිතයක රසය වින්දා ...ගොඩක් පිං
මොහොතකට හදවත නතරකල ගීගයක් ඕනෑම සංවේදී මිනිසෙකු හැඩවිය හැකා තරම් අති විශිෂ්ට නිර්මානයක්
වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ
සංවේදී කතාවක්, ලස්සන නිර්මාණයක්
සංහිදේ දී දෙයියන්ගේ පාමුල නොකී කතාවක්....
අලිංගේ මංකඩ හරස් කර ගෙවල් බැන්ඳේ අපි නගේ
විසල් ගස් පෙරලා දමද්දී හේන් කොටලා මහ වනේ
වැවට බට උන් කොහේ යන්න ද කන්ට නැති වියැළුණු කැලේ
හේන් පාලුව එක ම සරණයි වනේ තනි වුණු අලි රැලේ
බඩට කන්නට කාසි හොයනට හේන රැක තුන් තිස් පැයේ
බැරි ම තැන වළකන්ට හිතුවේ ගිණි බිඳල අලි කරදරේ
ගස් බැඳපු පතොරමක සැර විඳි කෙනෙර මොර දුන් ඒ රැයේ
කිරට වැළපුණු අලි පැටියගේ වග අනේ මට නෑ සිහි වුණේ
තනි එකා ඇවිදින් හිතේ බර පැල උඩින් බිම තැබු වෙලේ
පොඩි වුණේ අලි අඩිය යට ගෙයි කරඬුවයි මයෙ නංගියේ
මුදු වතින් ඒ විසල් දුක් බර කොහොමදෝ උඹ ඉහිලුවේ
සසරෙ ණයමයි ගෙව්වෙ අද අපි වනසලා උන්ගේ වනේ
ඇවිලුවේ ගිණි හේනටයි මං වනේ කොටලා දහවලේ
ගෙන ගියා ගිණි දැල්ලෙ උණුහුම මගේ පැලට ම මහ රැයේ
කොයි අප්පටත් දරු රස්නෙ මහමෙර තරම් වටිතියි දැන් දැනේ
තනි එකෝ මට කමා කරපන් දැනුයි වැටහුනෙ දරු සෙනේ
බුදුන් බුදු වූ අපේ පින් බිම වනසන්නෙ අපිමයි මෙදා
මුතුන්මිත්තන් ගහකොළට වින කෙරුවෙ නෑ රැක්කා විනා
එදා උතුමන් සං හිඳින ලද අරණ බිම් හැම තැන අරා
අලිත් පිය නැගුවාලු සෙනෙහෙන් උතුම් මිනිසුන් දෙස බලා
වැවේ දෙයියොත් සාප දෙයි මට වැරදුනේ ඇයි දිවි මඟේ
අහස පොළොවට බරක් වී අපි කාසි හෙව්වේ ඇයි නගේ
පිටුපෑවෙ අපි පරපුරෙන් ගෙන ආපු ගොවිකමටයි නගේ
කුසේ දඟ කල පොඩි පුතා නෙව වන්දි ගෙව්වේ අද දිනේ
2017.11.20
සජිනි සමරක්කොඩි
🌼👸
Meka harima lassanai ❤. Ekawagema sanwediy. Me wachana walinuth e wage sinduwak hadunanam....
" සජිනි "
ඔබේ පරිකල්පනයත් විශේෂ යි!
ජය වේවා! දිගට ම රැඳෙන්න. Channel එක Subscribe කරන්න.
බොහොම ස්තුතියි 🤝
Superb lyrics......today many lyrics are meaningless but this is marvellous.....
Lassaana wachana tikak jaya wewa
මිනිසුන්ගේම වරදින් සදාතනික කොටගෙන ඇති අලි මිසින් ගැටුමේ දෙපැත්ත මනාව කියවෙන නිර්මාණයක්.
දුගී දුප්පත් ගොවිජනයා විදින දුක තේරුම් ගන්නා අතර අසරණ වන සතුන්ගේ ජිවිත පිළිබවද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.
සාධාරණ වුද යුක්ති සහගතවුද පිලියමක් දැන්ම නොයෙදුවොතින් මෙය මහා විනාශයක් වනු ඇත.
මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ,,, නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ.... your voice indeed a gift ..
ඇත්තටම ජීවිතේ අහපු සංවේදීම ගීතයක්. ❤❤❤❤❤😘😘😘😘😘😘😘
හදවතේ ගැඹුරුම තැනට තට්ටු කරන අතිශය සංවේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇතිවිශිෂ්ට නිර්මාණයක්. බොහොම පිං ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මේ කරන මෙහෙවරට
සමන් අයියේ..අද ඔබ මෙවන් විශාල ජනාදරයක් ජනප්‍රතිචාරයක් ලබන්නටත්...මා හට ජීවිතයත් සංගීයත් ලබා දුන්නෙ අපේ සුනිල් සර්...අපි එතුමන් කවුරුන්දැයි මීට වඩා හඳුන්වාදිය යුතුයි...මටත් වඩා ඔබටයි එය නිසි ලෙස කල හැක්කේ..ඔබට ඕනෑවටත් වඩා ශක්තිය වෙන්න අපි ඉන්නවා...
සර්ගෙ කවි සන්කල්පනා හරිම ලස්සනයි,,මේව අහද්දි මොන තත්ත්වයක් හිතේ තිබ්බත් ඒ ඔක්කොම අමතක වෙනව,,,
ඒ වචන , ඒ හඩ , සංගීතය ගැන අපිට කතාකරන්න දෙයක් ඉතිරි කරල නෑ. අපි ගොළුයි උබල ලග ( උබ කිව්වේ ආදරණීය බවට මිස ගැරහුමට නොවේ ) මගේ ආසම , සංවේදීම ගීය 😢
හරිම සංවේදී. මොහොතකට ජීවත් වුනා ඒ පද අතර. පදරචනය ,ගායනය සෑමදේම අතිවිශිෂ්ඨයි
තෙරුවන් සරණයි !!
පුතේ මගේ දෑසම කඳුළින් තෙත් වෙලා. වේදනාව ට සමවැදීම පිණක් නම් මමත් මහා පිං ඇත්තෙක්!
එහෙම හදවතක් ඇති අයෙක් නම් අපට සතුටු විය හැකියි තාත්තේ 🙏
අහන හැම වෙලාවකම හදවතට දැනැන හරිම හැගුම්බර ගීතයක්.😢 ඇස් දෙකට කදුළු එන්නත් ඇග හිරිගඩු නංවන්නත් ගීතයේ පද මාලාව සංගීතය මෙන්ම ගායනය ත් මේ තුනම හොඳින් එකතු වෙලා තියෙනව.. ❤
මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවේ රුවන් මාපලගම සර්ගෙ පන්තියකදි. සර් අපිට අහන්න දුන්නා. ගෙදර ඇවිල්ලාත් ආයෙ ආයෙ ඇහුවා. අවුරුද්දකට විතර පස්සෙ අද ආයෙ මතක් වෙලා ඇහුවා. හැමදාම ඇහුවත් ඉස්සෙල්ලාම අහද්දි දැනිච්ච හැගීම එහෙමම හැමදාකම දනවන්න ඒ වචන ටික කටහඩ සමත් වුනා. බොල් රසයක් පිරිච්ච නිර්මාණ වැහි වැහැපු කාලෙක මෙහෙම නිර්මාණ හුගක් වටිනවා
ගොඩාක් ලස්සන පද ගැලපීමක්.. අනේ නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න
සමන් ලෙනින් අපේ හෙලයේ කලා කරුවා නිර්මාණය කරන හැම නිර්මාණයක් ම අතිවිශිෂ්ඨයි.
අයියේ හදවතට දැනෙන ඇස්වලට කදුළු ගෙනත් දුන්න, ඔබට මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවායි මා හදවතින් පතමි ....
Bohoma Sthuthiy Obata!
Mee man අහම්බයෙං කවි දහයට ගී දහයක් කියන වැඩ සටහනෙන් අහපු කවියක් අයියේ මේකේ මහා අමුතු දුකක් දැනෙනවා ඒක ඔයා වටිනා කමක් එකතු කරලා . තව ඒවගේ තවත් කවි තියෙනවා නෙලුම් මල් කඩන්න ගිහිං තමංගෙ දුවයි යලුවයි දෙන්නගෙන් තාත්තා යාලුවා ගොඩට ගෙනල්ලා එතනට යද්දි දුව නෑ පුලුවන් නම් මේ කවියත් හොයාගෙන ගායනා කරන්න
හරිම අනුවේදනීය කතාවක් කියවෙනවා. වචන තනුව සංගීතය හා ගායනය හරිම අපුරුවට ගැලපෙනවා. සේරටම වැඩි යෙන් පද ගැලපුම අනර්ඝයි. යොදා අැති උපමා, උපමේයන් ගැන කියන්න වචන නැහැ
Bohoma sthuthiy Shamila!
Shamala Meewaddana akanam attha akki
හිතෙ මවා ගන්න පුළුවන් චිත්ත රෑප ඇස් දෙක පියා ගත්තම. කොහෙද හිත දුවනවා අහගෙන ඉද්දිම 😍
හරිම ලස්සනයි සමන් ලෙනින් පුතා..
මාර විදිහට හිතට වදින සිංදුවක්........😔
ඇත්තටම කදුලු ආවා.👍👍😢😢
ස්තුතියි ඔබට මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය දෛරය ලැබේවා
සමාජයේ නොදකින පැතිකඩක්.සංවේදී හඩක්.
මාරම ලස්සනයි සුපිරි වදන් පෙළක් ❤❤❤
නැවත නැවතත් අහන්නට හිතෙන
තවත් එක් නිර්මානයක්
ඔබට ජයම වේවා
bohoma sthuthiy obata!
විචාරාත්මක ගීතයක්
😙❤️❤ ජනප්‍රිය සංස්කෘතියක්️ තුළ මෙවැනි නිර්මාණය වටිනවා මහ මෙරක්
හර්ම ලස්සනයි .තෙරුවන් සරණයි ඔබට සමන් අයියේ
Me kathawa aththama kathawak nisa egena ahenakota kathawa mawila penenawa sir
සංවේදී ගීතයක්. ලස්සනයි ඔබට ජය හා සතුට පතමි.
Mr.Saman lenin your voice is excellent. ❤❤❤❤
මොනා කියන්නද? අඩනවා මිසක්. දීර්ඝායූ වේවා, හරසුන් නිර්මාණ අතර ඔබගේ නිර්මාණ වැජඹේවා.
අම්මෝ....කියන්ට වචන නෑ සමන් අයියේ.මාර ලස්සන ගීතයක්.ඔයාගේ අලුත් වැඩක් එනකල් අපි මග බලගෙන ඉන්නෙ...තෙරුවන් සරණයි...
Bohoma Sthuthiy!
ඉතාම සියුම් සහ සංවේදී පදමාලාවක්. තනුව පිලිබදව සැහීමකට පත්වෙන්න බෑ (සංස්කරණාත්මක විවේචනයක්). ප්‍රබල තනුවක් තිබුනානම් තවත් මිනිසුන් අතරට යන්න ඉඩ තිබුනා. කෙසේ නමුත් මෙවැනි නිර්මාණ කිරීම අගය කරමි
සුනිල් කෝණාරයන් යනු කවුරුන්දැයි නොදන්නා ලක්වැසියනට එතුමන්ගේ ගීත වල තනු පිලිබඳව විවේචනය කිරීමේ අයිතිය කෙසේ නම් හිමිවේදෝ...අද මගේ ගුරුපියාණන් ලෝකයට හර්ශණ දිසානායක ,මහින්ද දිසානායක, සමන් ලෙනින් ආදී සංගීත පුරුක් විශාල ප්‍රමාණයක් දායාද කොට අප දමා යන්න ගිහින්..සමාවෙන්න මෙසේ කියන්නම්...මා දුටු දිසාපාමොක් ඔහුයි...කලා වැවේ නිල් දියවර ඔහුයි..ඒ දියවරින් පෝශනය වූවන් අපියි...වහින්නට හැකි වූ වැස්ස ඔහුයි..ඒ වැස්සෙන් පෝශනය වූ කෙත් යායවල් අපියි..එතුමන් විවේචනය නොකරන්න..
Niyamai ange mail kelin wenawa umba niyama ekek saman budusaranai!
අනේ හරිම ලස්සන සින්දුවක්. හරියට දුක හිතෙනවා.
Bohoma Sthuthiiy !
කියන්න වචන නෑ.හරිම සන්වේදි ගීයක්
මාරම දෙයක් ඇගට දැනෙනව ලෙනින් අයියගෙ සිංදුවක් අහද්දී.❤️
අයියේ පොඩි ඉල්ලීමක් කරන්නම්. පුලුවන් නම්. ගීතයක් රචනා කරල දෙනවද? මේක පුන්චි ඉල්ලීමක් ❤️
සකුන් හොඳ ගේය පද රචකයෝ වෙනම ඉන්නවා. මා ගයනවා, සංනාද සපයනවා පමණයි.
"අලි හිතක් ඇයි අඩිය තිබ්බේ - පොඩි පුතා සැතපුනු කුසේ" ඇඟ සීතල වෙලා ගිය උගුර හිර උන වචන පේලියක්
ඉතාම අනර්ඝයි...
ඔබගේ අනෙකුත් නිර්මාණ වාගේම...
BOHOMA STHUTHIY!
අනේ බුදු මහත්තයෝ
පිං සිද්ද වෙනෝ මේ වගේ නිර්මාණ දැයට පුදනවාට.
එක පැත්තකින් මානව සම්බන්දතා ගැන හර්ද සංවේදීතාව ඇති කරවනවා.
අනෙක් පැත්තෙන් දැවෙන සමාජ ප්‍රශ්ණයක් ගැන කතා කරනවා.
අලි මිනිස් ගැටුම ගැනත් මේකේ සියුම් ව කතා කරනවා නේද දෙයියනේ..
කලාකරුවෝ නොවෙයි ඔබ සැම' දෙවිවරු 🙏🙏🙏
හරිම ලස්සන ගීතයක්
Saman lenin kiyanne mage jiwithe dakapu hodama katahada. Bawanawak wage. Budu saranai….
What a nice song ... Marvellous singing ... very powerful & energetic voice .... singing style is appealing & ❤ touching ... Gifted voice to Sr🇱🇰 🎶 ... excellent ...My heartiest blessings to you ...👏👏👏... nicely composed lyrics too ....well exposed of the life of innocent poor people with elephants in remote areas.... BG 🎶 superb quality ...smoothly flowing with singing throughout .... Thanks all contributed .....
Heart touching singing.superb!
Saman Aiye...
Wiraha weedanawa uparimen thibunath sundara nirmanayak. Gaayanaya athiwishishtai. Kiyanna wachana nee. Sathutui thawamath giithayak liyana minissu inna eka gana aadambarai. Sanweedi nirmanayak. Thawath nirmana karanna shakthiya labewa.
හරිම ලස්සනයි..❤
mathaka athi kaalekin, hitha mohothakata nathara wena... aswalata kandulu ena... geethayak windaa...! bohoooma sthuthi oba thidenaatama!!! jaya wewa!
Harima sanwedi geethayak.e wagema pada beduma harima apoorui.e wachana walata saman sirge hada pumakara gelapeemak.theruwan saranai sir oyalata.
harima sanwedi kathawak kiyawena sinduwak....me wage geetha thama rasawindanayata ithamath sudusu..
සමන් මහතාණෙනි.මට ඇඬුනා
Absolutely breathtaking
Ahapu vara gana mata hariyatama mathaka na aiye...aiye me raha ape nuthana param paravata huru karanna oyata godaak pin..
obe paurshawath hadin siyum hagum gaima godak gaburata danenawa.thunuruwange saranai oya hadatath me hagum panala u a sundara hadawathatath.
😢😢😢😢හරිම දුකයි
🔥❤️👌🙏 බුදුසරණයි
ලස්සනයි machan කඳුළු ආව
You are the legend in local music
Beautiful song and sentiments. Beautifully sung and played, too. Thumbs up!
Thank you very much!
lassanai aiye sinduva
කියන්න වචන නෑ.🔥💖💖💖💖
Oh... I have no word's to explained about how i had fell after lessened this song. It So Great ...Great Great please keep it up. We so loved for your songs. Tharuwan saranie!
Mara lassanai
සංවේදී නිර්මාණයක් ..
අගෙයි ...
Bohoma sthuthiy Buddhika!
මේ ගීතය ගැන යමක්........
geeyaka-arutha.blogspot.com/2017/02/blog-post_25.html
බුද්දික ප්‍රදීප් අතුකෝරලගේ ගීත විචාරය කියවා බලමු.....
ලස්සනයි ගොඩක්
හදවතට දැනුනා ගොඩාක් 🥺❤️
Sonduwa lassanai
Eth kathawa harima dukai
Meweni jivithath thiyanawane neda aaa
Dukama danena duppath kamata labunu kadulu sapaye themava obeta budu saranai💐
Athi visisti ape hithata nawa, pank obata jya hadawatha sanasana hadk
Kathawa anuwedaniyai namuth ali asaranai oba niyamai ìììììììì
Jaya Sri. Jana geeyata panak dena obe hadata upaharawewaa
Godakma ලස්සනයි
ජය !
අපූරු ගීයක්..
Patta sinduwak.marai
Harima lassanai..
Hari palakaek nathi rataka atharaman unu minissu api, ne saranak kohenwath apita
Ane godak duka hithuna..menna gauakayo..apiwa adewwa kiyanne ayya hodatama sarthakay.ayye
harima sanwedi..
hadaeathata danena tharam...kiya ganna ba.....
ithama anarga padapela..
itama galapen numbe madura swaraya...
hamadama dukvindina minisun wenuwen awadaiwana numbe handa...
hithannata danennnata kiyadun padamak.sonduruthama sahurdaini numbalata mage pranamaya.
Bohoma sthuthiy Preethikaa!
Hugak danunu siduwak niyamai saman mahaththayo
saman aiya kapugeta passe ape geetha lokaye manava vaadaya osava thabana minisa vana bavata mata sakayak na. "OBAI RAMYA SANDA KIRANA GANA ANDAKARE.......OBAI SAUMYA THARU ELIYA GIMHANA KALEEE......."
Wow. Oyanam marai saman aiyeeee
harima lassanai. as dekata kandulu ena tharam harima sanweedi sinduwak 👍🏻
bohoma sthuthiy Maheeshaa!
Saman Lenin ගොඩක් සැරයක් ඇහුව මේ සිංදුව. ඒත් ඇති වෙන්නෙ නෑ. හරිම ලස්සනයි. ගොඩක් සංවේදී පද රචනාවක්. ඒවගේම කටහඩත්. ඔබතුමාගේ ගැඹුරු කටහඬත් නිර්මාණයට හොඳින්ම ගැලපෙනව. ඇත්තටම කාලෙකින් අහපු හරි ලස්සන වෙනස් විදිහේ නිර්මාණයක්. ඔබතුමාට සුභපතනව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල. තෙරුවණ් සරණයි.
supiriy ayya
lassanai
thawath me wage nirmanayan karanna thawamath mewata aadaraya karana boho pirisak innawa obata jaya
Marama adareyi❤❤❤
මේ වගේ නිර්මාණ ටිකක් කරන්නකෝ ආයෙත්😢
Oba gena maa kala thakseruwa yali yalith.thahauru wenawa oba pansilu bawa. Sebe maanawa dayawak esata modu wena kandula obata upahaarayak eka sathutu kandulak anga hinga kame ethi gemburu yathaarthya kotharam apooruda nirmaanayata daayaka una semata upahaarayakma wewa
Ane bohoma sthuthiy!
Akalata.akkak.deweni.na.obata.jaya
me sinduwe arthayath ekka me sinduwa ahanakota danena sanwedikama gena kiyanna wachana na gdk lassana nirmanayak.....
බොහොම ස්තුතියි තක්ශිලා!