Ammoooo a githaye thiyenne maha puduma gaburu arthayak piyekuge adonawak aga hiriwatila mokaddo amuthu wedanathmaka hagimak musu musala bawak danenawa me githaya ahaddi hadawate pathulatama kidabahinawa lenin sir obe me nirmanaya attatama uthkrushtai wishishtai ...
Aneee puduma lassani sir....ratak eka wara hadawann puluwan hari sanwedi kata hadak....thawath me wage nirmana krnn ashirwada krnwa .sirta budu saranaii🙏🙏
meka mahinda prasad masibula rachana kala ekak ,mara asawen kiyewwa meka prasidda una dawaswala ..kiyanna wachana naha mara lassanai as walata kadulu enawa ♥️
Api raka gatha uthuma ....කලා තරුවක් ...අාදරනීය හඩ...saman lenin...suba pathum obata....ඔබ රටටම සම්පතක්....budusaranai...obata
අහපු වාර ගාන කියන්න නම් මතක නැහැ..ගීතයේ හැම වචනයක්ම මුළු හදවතම ස්පර්ශ කරන්න තරම් ගායනා කරන ඔබතුමා දැයේ පිනට පහල වූවෙක්..
බොහොම ස්තුතියි
හම්මෝ කියන එකත් ලෙසටම තියනව. මේ lyrics හිතාගන්නවත් බෑ. Melody එකත් ඒකටම යනවා....
ඔබ තුමාට බුදුසරණයි ජයවෙවා
Well said sis
ඔබගේ ගීත, මම අහන තරම් කියන ඔබවත් අහන්නේ නැතුව ඇති කියල මම හිතනවා, ගල්,බොරළු,මැද මටනම් මබ මැණිකක්, ඔබ ගීත කියන්නේ අපේ හදවතට, තවත් මෙවැනි නිර්මාණ රටට දායාද කරන්න ඔබට ජය
Bohoma Sthuthiy Sugandhi.
wooow.....best comment...wish you saman aiye...
Wow...Hadavathata danenna katha karanna hamotma bro..ada sindu kiyana un atharin obai sinduvak gayana kare.....vishistai....
ලස්සනයි මෑත කාලයේ අපේ ගායකය
❤❤ආසම එකක්
රැජින නොවුනට මහා නිරිදුට
යස ඉසුරැ පිිරි වාසලේ....
උන්නෙ දු කුමරියව ඔබහට
පියානෙණි ඔබෙ මැටි පැලේ....
අහමිබෙන් වගේ ඔබෙ ගිතයක් ඇසි වැඩි දුර සොයා බැලුවෙමි. අනාගත ගිත කලාව ගැන දැන් බියක් නැත.
බොහොම ස්තුතියි
Godak kalakin sithata danena geeyak Rasa winda heta dawasa hithana tharam kaluwara Naha kiyala hithenawa.
අපේ රටේ පිනට බිහිවූ ගායකයෙක් තුල කුසලතා පිරි නලුවෙක්ද සිටින බව පානාමංකඩ තුලින් ඔප්පු කරයි. ඔබට ජය.
සීගිරි ළඳකගේ අප්පෙක් -මස්ඉඹුල.
මහින්ද මස්ඉඹුල +දර්ශන රුවන් + සමන් ලෙනින්... සුසංයෝගය අනර්ඝයි.. 💐
කලු ගලක් උනත් සොලවන්න තාත්තගෙ😍😍😘 ආදරේට පුලුවන්,,,සර්ට පින්,ඇහෙන් කදුලක් වට්ටන්න තරම් සර්ගෙ ගීත අති ප්‍රභල හරවත් අවියක්,,,
හැමෝම අහන්නෙ නැතුව ඇතී..හැමෝටම තේරෙන්නෙ නැතුව ඇතී.. ඒ උනාට වාසනාවන්ත,රසාස්වාදයක් තියන පිංකාර මිනිස්සු න්ට මේ වගේ ගීත ඇස ගැටෙනව
මේක අහලා කට ඇරගෙන ඉන්න සීගිරි සිංහයව නොපෙනෙන මානේකට පන්නල දාන්න හිතා ගත්තා..බොහොම ස්තූතියි සමන් සර් මේ ගීතයට හැඟීම මුසු කරලා තියෙනවා හැබෑම පියෙක් වගේ.....බුදු සරණයි.....ඔබතුමා , ගීතය ලියපු උතුමන්, සංගීතය සංයෝජනය කළ මහතා...... උතුම් නිවනින් ම සැනසේවා....
මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් උනා
එය බලන්නම හොරෙන් හවසක මාත් එතැනට ගොඩ උනා
කරඬුවක් වගෙ උඹේ උඩු කය අනෙක් උන් මැද දිලිසුනා
මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙලවුනා ...
_____________
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ විශිෂ්ඨයි දැයේ පිනට පහල වූ සොදුරු ගායකයෙක් ඔබ චිරාත් කාලයක් වැජබේවා
මේ කාලේ අහපු හොඳම ගීතයක්. න
නියමයි. . . .
ආදරණීය පියවරැනි ඔබ ඔබගේ පැලේ කාශ්යපයායි ඔබ සීගිරි දියණියන් රැකීමට ඔබට මහා දිරි වෙර ලැබේවා.
මිනිසුන්ගෙ ආකර්ෂණය දිනා ගන්නවට වඩා හදවත ස්පර්ශ කරලා ආදරය දිනාගන්නා ඔබට තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛහිර්යය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
සිංදුව අහද්දි රුපපෙල පෙලගස්සන්න පුලුවන් හදවතට දැනෙන්න ගායනා කරන කෙනෙකුට විතරයි. සමන් සර් මගේ පුතත් දවසක සර්ගේ ගොලයෙක් කරන්න හිතක් තියෙනවා..❤ ජයෙන් ජය සර්
අපේ රටේ පිනට පහල වූ ගායකයෙක්. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට සක්තිය ලැබේවා .. පද රචනය නම් අනර්ගයි. හැම වචනයක්ම හදවතට දැනෙනවා..
Dinesh Maduranga පද රචනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Widinawa .....hadawatinma.
අදත් සීගිරි ගලේ නැගි විට
මතක් වුනේ මේ ගීය මා හට
පියෙකු කෙතරම් කදුලු හැලුවද
දුන්නු වරදට දියනි රජගෙට
අගෙයි 👆 බොහොම ස්තුතියි
බුදු මහත්තයෝ ඔහොම ගයන කොට ඔක්කොම දාල එන්න හිතෙනවා ගෙදර! පි0 සිද්ද වෙන්න ඕනේ මෙහෙම ගී ගයනවාට
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙල වුණා....
හරිම ලස්සනයි .හරවත්..
චරිත සර්ගෙ එන්තැල්පි ටියුට් එක හන්දා මේ සිංදුව අහන්න ආපු අය කෝ ??? චරිත සර්ටත් පිං සිද්ද වෙනවා මේ වගේ ගීතයක් අපිට රසවිදින්න දැනුවත් කරාට 🙏🙏🙏
එ කවිය හදවතටම දැනුනා. එ තරම් ලස්සනයි . " මගෙ හුස්මක් ගැටි වෙන්නැති දුවෙ කලුගල හෙලවුනා ' 🥺 ලස්සනම පද පේලිය .මෙ වගෙ නිර්මාණ කරුවො දැන් ඇත්නම් මෙ සමාජය කොච්චර ලස්සනද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ නම් අති විශිෂ්ට කලාකරුවෙක් ගුරුතුමනි .ඔබේ හඩ සිත නිවන භාවනාවක් වගේ.ඒ ලාංකික හඩට කියන්න වචන නෑ ගුරුතුමනි .
Lassanai watinawa lassana aruthak thiyenawa teruwan saranai
සංවේදී කරුණාවන්ත හදවත් අැති මිනිසුන් ලොව වැඩි වැඩියෙන් ඛිහිවේවා!
මං මේක මස්ඉඹුල සර්ගේ කවි පොතක කියෙවුවා.සමන් සර්ගෙ කට හඬින් ඇහුවෙ අද..හරිම ලස්සනයි..👌👌සුභ පතනවා සර්ලා තුන්දෙනාටම..💐💐💐
අර්ථවත් හරවත් නිර්මාණයට ජීවන හුස්ම දුන්න අපූරුව..ඇත්තෙන්ම සරීරයේ සියුම් කේශනාලිකාවලට පවා දැනෙන. සීගිරි ගල මතුපිට නැවත මහා මාලිගාවක් මැවී මේ සිදුවීම් එකින් එක චිත්‍රපටයක් වගේ හිතෙන් දුටුව...කියන්න වචන නෑ නිදහසේ නිස්කලංකව රසවිඳිය හැකි ගීතයක්..මට හිතෙන්නේ සමන් ලෙනින් නම් මේ සොඳුරු ගායකයා.ගීත වලට පණ පොවනව.කියලයි...ජයවේවා සුබපතමි හදවතින් තව තවත් වටිනා නිර්මාණ වලට ජීවය දෙන්නට ලැබේවා
නව පරම්පරාවෙ ගීත වල තියෙන්නෙ ශබ්ද රසය විතරයි .අර්ථ රසය ගෑවිලාවත් නෑ.අර්ථයක් තිබුනත් මතුපිට අර්ථය විතරයි ව්‍යංගාර්ථයක් අැත්තෙ නෑ.එ් අතර සමන් අයියෙ ඔබලාගේ මේ වෑයම ඉතාමත් අගය කරන්න ඔ්න.හුඟක් අයට මේවගේ අර්ථයක් තියන සිංදු අැහෙන්නෙ නෑ.බුදුසරණයි සමන් අයියෙ.පෙර මෙන් සෞන්දර්යාත්මක,අර්ථපූර්ණ ගීත අසන්න ලැබෙන්න සලස්වන්නට ශක්තිය දෙෙර්රය ලැබේවා .🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍
බොහොම ස්තුතියි
විජ්ජු ලතා කියුවෙ ඒ අප්පච්ච්ගෙ පපුවට කෙටුණු විදුලිය වෙන්න ඇති ....
මේඝ ලතා නම් ඒ අප්පච්ච්ගෙ සුසුම් වෙන්න ඇති..
හරිම ලස්සනයි ....
එතකොට කඳුළු නැහැ කඳුළු හංගන්න ඇති අපට අඬන්න
බොහොම ස්තුතියි
Nice concept
එවැනි සිතිවිලි වලට පණ පොවන අපේ කාලේ තුන්පත් රෑන
ජයවේවා...
අති සංවේදියි. හරිම සුන්දර ගීතයක්.
,පාලක පැලැන්තිය එදත් එකයි අදත් එකයි. තැලෙන දැවෙන අසරණ මව්පියන් ගෙ විලාපය මේ ගීතය .
ඔබේ හඬ අත්මීයයි. මේ පොළවේ ඉපදී මියදී ගතකරපු හෙල අත්ම අවදිකිරිමට සමත් හඬක්...........
කවියෙක් කවදාවත් ටච් නොකරපු වෙනස්ම concept එකක්.වොයිස් එකත් ඒහෙමයි. අසම සමයි. සුපිරියි සමන් ලෙනින් අයියා... 🖤
රටේ පිනට පහලවුන පින්වන්ත දරැවෙක්. පුදුම හැගිම්බර හඩක් බුදුසරනයි පුතාට ජයවේවා
කලානිර්මාණ හැමවිටම රසිකයාගෙ හදවතට ආමන්ත්‍රණය කරන්නෙ.අන්තර්ගතය පරිපූර්ණ එකක් වුවත් එය රසිකයා තුළට ඉදිරිපත් කරන මාධ්‍ය බොහොම වැදගත් මේ නිර්මාණය ප්‍රායෝගික ලෝකෙ අපිට සුලබ අත්දැකීමක් තුළින් ප්‍රතිනිර්මාණය කරපු විරල අත්දැකීමක් සහිත එකක්.ඇත්තෙන්ම අහපු වාර අනන්තයි ගායනය අති විශිෂ්ටයි.මධුරයි.හදවත ස්පර්ෂ කරපු වාර අනන්තයි. ජය වේවා බුදු සරණයි.❤️🖤
Hela geethaye punarudaya obai. Obata mama suba pathanawa.
දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නව පේනවා....
සියලු දූවරැන්හට සිහිකෑදවීමකි...
විශිෂ්ට පද රචනයක් , ගායනයක්, සංගීත සංයෝජනයක්....
ස්තූතියි සැමට...🙏🙏🙏
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙක ලියන්නේ නිසදැසක් විදිහට පසුව සමන් ලෙනින් ගීතයක් ලෙස ගායනය කරනවා
ඒ ඉසවුවෙන් යද්දි මං..
පොඩි කෙල්ල හංගා ගන්නවා...
සීගිරිය නෙවෙයි මට නම් මතක් වුනේ ඒ කෑල්ල අහද්දි... මඩුවන්වෙල වලවුව තමයි මතක් වුනේ...
Ow, balaya aththo thama anasakata siyallama pahe yatath karagaththa. bohoma sthuthiy!
"මගේ සුසුමන් වැදී වෙන්නැති දුවේ කළුගල සෙලවුනා"
අහන්න අපුරුයි
ගයන්න දිගටම
අපේකම ගමේකම තුලින්ම.
ඔබට දිරිය නෙඅඩුවම ලැබේවා
. ජයමවේවා
අදහස් දැක්වූ සියළු ම හිතවතුනට ස්තුතිවන්ත වෙමි.
Saman Lenin yatharthayata panapowapu ģayanaya pili raw did ee sanvadee venawa.nirmanaya athi visistai .boats subs pathum
කොතෙක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....අති විශිශ්ට ගායනයක්..කලාකරුවානෙනී..ඔබට ජයෙන් ජය
දැං තියෙන ඩෝං පටං සිංදු වලට වඩා සිය දහස් ගුනයක් අර්ථයෙන්..ගුනයෙන් පුදුම සාරවත් හරවත් භවක් තියෙනව.... බුදු සරණයි
Aha aha adapu waara godai! Amma thaththa pawa podi kella hanga gannawa kiyaddi iki gagaha aduwe! Jaya... 🙏🙏🙏
දෑසම පියාගත් කල..ඔබගේ ගායනය වසා ගත් දෑස තුල...රූප රචනා මවනව...ඒ තරම්ම පුදුමාකරා ලස්සනක්...අපේ කමට අපේ පිනට පහල වූ අයෙක්..." දයාබර සමන් ලෙනින් සර්" ඔබට බුදුසරණයි ..
Ekanam eththa
මේ සීගිරි ගීතය මං අහපු ලස්සනම අර්ථවත් ගීතයක්. අනේ ඒ කියවෙන කතාව,අපේ සැගවුනු කදුලු කතා කොතෙක් ඇතිද?ඒකටම හරියන තනුව එයටම හරියන ඔබතුමාගේ ගායන හැකියාව. උසස්ම රසවින්දනයක් ලැබියහැකි ඉතා උසස් නිර්මාණයක්. ආසයි තව තවත් අහන්න. ඒ වගේම සංවේදියි
හෙල සංස්කෘතියේ අභිමානයේ හුස්ම
උබ අපිට පොවනව අයියේ..
ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි....
ලස්සනයිි මාරම....රජකාලෛ් මෙහෙම වෙන්න අැති...ලස්සන දුුවෙක් ඉන්න අප්පෙක් මොනතරන් ගින්දරකිින් ඉන්න ඇද්ද....රජාඉදුුුල් කරලා පසුුව ගෙදරට ඇරලවන් ඇතිි.....😥😥😥
කොටුවෙන් පිට ඉදන්,කොටු වු ජිවිත දෙස හෙලන සුසුමක්...
මොනතරම් අපුරු ගයනයක්ද ..ඔබ අති විඉෂිස්ට ගයකයෙක්..අඩම්බරයි ඔබ පිලිබඳව
Ammooo anduna ekata nm
නැග්ග නුඹ අදත් සීගිරි,
පහස විඳිනට ඇගේ...
නගිනවද හෙටත් සීගිරි,
අසාපන් කළු ගල් හිතින්...
සවන් දුන්නොත් ඇගේ අප්පට,
හඬනවා නුඹ මැරි මැරී...
නිවීයන් පිනවනා ලෝකෙන්,
සැනසුමයි හිමි සදා කල්...
🌼🌼🌼🌼🌼🌼🌼🌼
Agey Sajini! bohoma sthuthiy nawa sithuvillata..
Saman Lenin 😊
Sajini Samarakkody patttaaa....maa .. reply 1
Oba a Gana sinduwak liyanna athasa hothay
තෙරුවන් සරණයි !!!!
Me geethya ahnna ahnna asai.pudumalassanak thiyenne.👍👍👍
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කලුගල හෙලවුනා..
අප්පච්චි කෙනෙක්ට තමන්ගෙ දූ ගැන දැනෙන වේදනාව වචන වලට හරවලා හරිම සංයමයෙන් අපූරුවට ගලපලා...ඒ වචන වල හැගුම්බර බව සර්ගෙ කටහඩින් පපුව ඇතුලටම දෙනවා❤❤
Ammoooo a githaye thiyenne maha puduma gaburu arthayak piyekuge adonawak aga hiriwatila mokaddo amuthu wedanathmaka hagimak musu musala bawak danenawa me githaya ahaddi hadawate pathulatama kidabahinawa lenin sir obe me nirmanaya attatama uthkrushtai wishishtai ...
මහා සීගිරි ගලේ මුදුනක උබේ රුව සිතුවම් උනා
එය බලන්නම හොරෙන් හවසක මාත් එතනට ගොඩ උනා....ලස්සනම ලස්සනයි අය්යේ....goodluck🤛🤛🤛🤛
දේශපාලන පෙරළි කළා ලෙනින්....ගීතයේ පෙරළිය ඔබය ලෙනින් ආදරනීය සමන් ලෙනින්.
Aneee puduma lassani sir....ratak eka wara hadawann puluwan hari sanwedi kata hadak....thawath me wage nirmana krnn ashirwada krnwa .sirta budu saranaii🙏🙏
අපේ දරුවන්ගේ අනාගතය ඉතිරු වෙනවා කියලා දැනුණා.. බුද්ධානුභාවයන් ඔබට යහපතක්ම වේවා... තෙරුවන් සරණයි සමන් ලෙනින් මහත්මයා
ඔබේ අගේ කිරීමට බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි!
මාරයි 🔥🔥🔥🔥👍👍✌✌✌
ආදරණීය හඬට මහත් සේ ඇලුම් කරමි.
එය කොවුල් නාදයට අන් නාද පර යන්නා
සේය.
සැබවින්ම ඔබ අපට රටට සම්පතකි.
දෙවියන් එවා ඇත්තේ ලෝකය නමැති
කලාකෙත සරු කරන්නටය.
ඒ සඳහා ශක්තිය ධෛර්යය වාසනාවට
හදවතින්ම...!
Piyasenehasa ahimi ma hata me kawipela hadawathtama kida bassa ඔබ තුමාට mewani nirmana karanna thawa duratath sakthiya labewa
Lenin,masibhula susanyogaya......kiynna wachana ne.....theruwan saranin ,dewirekawaranin deeghaayu wewa....nawa nirmana elidakwanna shakthiya dairya lebewa....!!!
හිරිගඩු පිපෙන හඩක්.ඒ හඩ හදවතේ ගැඹුරෙම කිමිදෙනව
රස විදින්න පුළුවන් උපරිමයෙන් රස වින්දා.අන්තිමේ ඇස් දෙකත් තෙත් උනා.අතිවිශිශ්ට නිර්මාණ තව තවත් බිහිවේවා.
Me sinduwata anlike karapu minissu gana dukai. Ude idan kehelmal ahala kandeka awul wetcha kaleka me sangethe mara watinawa. Therumak thiyena lassana nirmanayak. Lassana wadak issarahatath me wage nirmana karanna labewa kiyala prarthana karanawa jaya wewa ❤️❤️👍👍
කීපාරක් ඇහුවද කියල මතක නැ.පිය සෙනෙහස මොනවට කියපාන සින්දුවක්.දිගටම නිර්මාණ කරන්න.
🥺❤️😍 හරි ම ලස්සන හිතට දැනෙන වචන ටිකක් ❤️
wachanayen kiyanna bari tharam lassanai.harima sanweedi.me wage nirmana thawa idiriyata karan yanna suba pathanawa obata hadawathinma
හැම සින්දුවක්ම පිස්සුවෙන් හැමදාම අහන තරමට හඩට ඇබ්බැහි වෙලා සර් 💙
මහා ජාතික මෙහෙවරක්.
තුන් දෙනාම සුපිරිම වැඩ්ඩො.
කලාවේ හෙට දවස ගැන බයක් නැහැ
ඇත්තටම ගොඩක් දුකයි.. අද සමාජයේ මේ වගේ සිංදූ ඇහෙන්න පේන්නෙත් නෑ... එකයි දුක.. රස වින්දනය හොදටම තියනවා
Bohoma sthuthiy Sumith, Chanaka oba depalata..
maru aiye wisishta nirmanayak adarei oyata
Saman Lenin සමන් ලෙනින් ♑️🇱🇰🇱🇰😘👍👏🐣🌹👩❤️💋👩💐🤝
පිං සිද්ද වෙන්න ඕනේ
සමන් ලෙනින් මහතාණනි මෙහෙම නිර්මාණ කරනවාට.
හදවතට මේ තරම් දැනෙන්න තවත් හඬක් නැති තරම්
සමන් ලෙනින් කියන්නේ කලාතුරකින් රටකට බිහිවෙන වටිනා කලාකරුවෙක්
මොහුගෙන් අපේ රට තව වැඩ ගන්නවා මදි.. අපේ කම අපේ කලාව අපිට මතක් කරල දෙන ඔබට ගොඩාක් පිං.. දීර්ඝායුෂ පතනවා
Bohoma Sthuthiy Inusha!
හරි ම ලස්සන පද මාලාවක්....
ඒ වගෙ ම ලස්සන කට හඩක්...
එත්.. මටනම් හිතෙන්නෙ සන්ගීතයෙන් ගීතයට සදාරනයක් වෙලා නෑවගේ... මට හිතෙනව...
සුපිරි අයියා
අනේ මේ එක සින්දුවක් වත් අපේ දරුවන්ට අහන්න ලැබෙනවනම්.... fm චැනල් plzzz ...plzzz...
කියන්න දුකයි .. මේ ආත්මෙදි ඒක වෙන්නේ නෑ .. උන් විකුණන්නේ කුණු ..
උන්ට ඕනේ මිනිස්සු අබ්බ ගොබ්බ කරන්න ..
මේවට ඉඩ නෑ ...
මේ තියෙන fm චැනල් වලින් මේවා බලාපොරොත්තු වෙනඑක සිහිනයක් පමණි
මං මේක අහන්න ආවෙත් චරිත සර්ගෙ ටියුට් එකක ඉස්සරහ කොලේ ලියලා තිබුන ලිපියක් දැකලා. ඒමවත් මේවා සමාජගත උනොත් හොදයි
මම අගය කරන නිහතමානී කලාකරුවෙක් ඔබ .හරිම අරතවත් වටිනා කමක් තියෙන ගීත ඔබ ගායනා කරන්නෙ අපේ අයියේ .අපේ ජන ගීයට,කවියට ,ඉතිහාසයට සාදාරයක් කරන ඔබට .යහාපතක්ම වේවා .තෙරුවන් සරනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඩ සමන් අයියේ ඔයාට සුබ අනාගතයක්...ඔයාගේ හැම සින්දුවක්ම එක වගේම ලස්සනයි...ගොඩක් ආදරෙයී ඔයාට..
ඇත්තටම කියන්න වචන නැහැ ගොඩක් ලස්සනයි ගැබුරැ අර්ථවත් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
සිංදු අහන්න ඕන කියලා හිතුණාම UA-cam ඇවිත් search කරන්නේ saman lenin කියලා...
ඒවා අහගෙන පහළ යන කොට auto ම එනවා පැරණී ලස්සන සිංදු...
ආදරේයි මහත්තයා ඔබට අපි ගොඩක්... නිදුක් නිරොගි දීර්ඝ ආයු සම්පත්ති වැඩේවා
සම්‍යක්දෘෂ්ටි දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ඔබලාගේ ආයු ඔබලාගේ නිරොගි පැවත්ම මත අපේ සිංහල කමද පවතිනවා.
*සම්බුදු සරණයි! දක්ෂ දරුවන් ඉන්නවා අපේ රටේ එකතු කරගෙන ඔබ වැනි අය බිහි කරන්න පිං ඔබට*
බොහොම පිං ඔබට!
Attatama oyage sindu gana kiyanna deyak na sir...niyamai....respect saman sir......
පුදුම අර්ථවත් සින්දු කොපමණ ඇහුවත් මදි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කරඬුවක් වගෙ උඹේ උඩු කය අනෙක් උන් මැද දිලිසුනා
මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙලවුනා ...
හරිම ලස්සන සිංදුව
මගෙ ආසම ගායකයා...❤️❤️❤️ ඔබේ හඬ ස්පර්ශ කරන්නෙ හදවතේ ගැඹුරුම ස්ථානය...අහන් ඉන්න අහන් ඉන්න ආස කරන හඬක්...ඔබේ ගීත මම අහන තරං ඔබවත් අහන්නෙ නැතිව ඇති...සුබ පතනවා ඔබට දිගින් දිගටම මෙවැනි නිර්මාණ සමඟින් අප අතරට එන්නට.. තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤
Attatama lassana geethayak👍👍👍👍👍👍👍👍👍👍👍👍
Hithata wadina mama ahapu lassanama lassana sinduwa.. Kochchara ahuwath epa wenne ne.. A hada, sinduwe theruma papuwatama wadinawa kellage thaththata weduna heti denenawa.. Thawath me wage dewal karanna saman ayyata shakthiya lebewa..!!!!
Me padawal hitagannabari taram lassanai artawath.
Bohoma isthuthi sar godk lssni.hdawthta danenawa
පුංචි සන්දියට මතකය දිව යති ඔබගේ ගායනය ඇසෙන විට තෙරුවන් සරණයි ඔබට
කියන්න වචන නැති තරම්.හරිම ලස්සනයි අද කාලෙ අහන්න ලැබෙන හරිම දුර්ලභ ගණයෙ ගීතයක්.බොහොම ස්තූතියි මේ වගේ හදවතට කතාකරන ලස්සන පණිවුඩ ලබාදෙන නිර්මාණ කරනවට.බොහොම පිං.ඔබතුමා සිංහල සාහිත්‍යයෙ උඩින්ම වැජඹෙනවා සැකයක් නෑ.
meewage katahadak mage jeeviteta ahala nee. geethaye wachana walata pana powala.
දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා ඔව් ඒක ඇත්ත මේ දැනුත් අපේ තාත්තලා පොඩි කෙල්ලො හංගා ගන්නවා තාමත් පාලකයොන්ට අපේ පුංචි උන් කියන්නෙ උන්ගෙ කෙලි බඩු එක තාත්තෙක්ගෙ හුස්මකින් ගලක් හෙල උනා නම් අපේ තාත්තල හැමෝම එකතු උනොත් මේ සිංහයගෙ කට වහන්න බැරි කමක් නෑ ❤️
අද umandawa වැඩසටහන ක් බලද්දී මේ සින්දුව මුලින්ම ඇහුවේ. හරිම ලස්සනයි.
කී සැරයක් ඇහුවද මතක නැහැ .මේව හදවතට වදින ගීත.ජීවිතේ තියෙන තුරාවට අමතක වෙන්නෙ නැහැ .හරියටම ඔබේ සීයගෙ ගීත වගේ.අපි මැරුනත් ආයෙ ඉපදිලා අහන්නත් ඒව චිරාත් කාලයක් වැජ්ඹෙනවා සත්තයි 🌹🌹🌹
පුදුම රහක්
රහට එහා ගිය අර්ථයක්
මේක හාස්කමක් ❤️
ඒකනම් සුපිරි ම නිර්මාණයක්.මීට වඩා තැනක් මේ ගීතයට ලැබිය යුතුයි.
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුනා.......
සුපිරිම තමයි....
අද වැනි දිනයන්හි දක්ශයන්ද අපේ දේහි වටිනාකමද දන්නා අයද බොහෝය. ඔබ අපට මැනිකකි.
Adare saman aiyee..dakune kollek adambarai..
meka mahinda prasad masibula rachana kala ekak ,mara asawen kiyewwa meka prasidda una dawaswala ..kiyanna wachana naha mara lassanai as walata kadulu enawa ♥️
මස් ඉඹුල මහතාගේ වචන . සමන් ලෙනින් මහතාගේ හඩ අපූරුයි
මං ජීවත් වෙන්නෙ පුදුම පීඩනයකින්. ඉගෙන ගන්න පාඩම් කරන්න විභාග ජොබ් කරන්න ඉවරයක් නැති ප්‍රශ්න. ඒත් ඉඩක් ලැබෙන වෙලාවට මේ හඩ මේ ගීත අහනකොට හිතට පුදුම සැනසීමක් දැන්නෙ. ඇත්තමයි සර්ට පිං ❤🇱🇰