SINTO || EPISODE 19 || සින්ටෝ || 31st October 2024

Поділитися
Вставка

КОМЕНТАРІ • 278

  • @ShanikaChandranayake-w7i
    @ShanikaChandranayake-w7i 4 години тому +197

    අනේ ඇයි මේ කතා මෙච්චර අපේ හිත් ඇබ්බැහි කරගන්නේ ඒ තරම් ලස්සනයි 🫶 Tack care එකෙන් පස්සේ බලන ලස්සනම කතාව ❤🎉

    • @AmalPrasad-w7f
      @AmalPrasad-w7f 4 години тому +5

      මාත් එහෙන්මමයි.ඊලග කොටස දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ ❤️❤️🥰

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz 4 години тому +1

      ඔව් ඇත්තටම,අනිත් බලන කතා ටික බැලුවත් නැතත් මේක අනිවාර්යයෙන් බලනවා

    • @IsharaRajapksha-ml3wj
      @IsharaRajapksha-ml3wj 3 години тому +1

      ඇත්තටම හරිම අශාවෙන බලන කතාවක් .......❤

    • @harshanikarunarathna7608
      @harshanikarunarathna7608 2 години тому +1

      මමත් ehmay

    • @surangalalith
      @surangalalith 2 години тому

      Yes

  • @D.G.PabasaraNethmini
    @D.G.PabasaraNethmini 3 години тому +57

    ඡගන්මා, සිතාරා, සින්ගල් mom එයාලට අමුතුම ලස්සනක් තියෙන්නෙ අනේ මන්දා මටනම් එයාලගෙ අමුතු look එකක් thinw ❤

    • @surangahemachandra
      @surangahemachandra Годину тому +3

      සිතාරා නන් මෙලෝ රහක් නෑ මට නන් 😂

    • @SsT-ru3uc
      @SsT-ru3uc 59 хвилин тому

      Aththtma . Me චරිත වල ඉන්න ඔක්කොම අමුතු ලස්සනක් තියනවා..

  • @tharushimadhara2406
    @tharushimadhara2406 3 години тому +38

    ඔක්කොම episode ටික you tube බැලුව මම 😊 එච්චර addict උනා 😊

  • @sachanirajapakse4865
    @sachanirajapakse4865 2 години тому +41

    සිතාරට වැරදි කියන ගොඩක් අය කතාවෙ දැකල තියෙන්නෙ එක පැත්තයි . ප්‍රභූ අර වගේ යෝජනාවක් කලේම එයාගෙ ආත්මගරුත්වය ගැන හිතල විතරයිනෙ. එයාගේ status maintain කරන්න විතරයි වගේ ප්‍රභූට ඕන. ඒ දෙන්න කතා කරපු දේවල් වලින් තේරෙනවා සිතාරට සල්ලි දුන්නට ප්‍රභූට එයාව ගොඩක් මග ඇරිල කියලා.සිතාර වැරදි අනිවාර්යයෙන්ම .හැබැයි ප්‍රභූත් 100%ක් හරි නෑ. හොයාගෙන ගිහින් කරපු යෝජනාවම සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට කරන්න බැරි එකක්නේ.

    • @anjanajayasinghe8758
      @anjanajayasinghe8758 Годину тому +6

      මාත් හිතන්නෙ ඒකයි. මෙච්චර කල් මන් සිතාරට අකමැත්තෙ ඉදියත් මේ episode එකෙන් තමා සිතාරගෙ පැත්තෙත් සාධාරණ කමක් තීනවද කියල හිතුනෙ.

    • @dilhaninuwanthika2856
      @dilhaninuwanthika2856 Годину тому +1

      😢

    • @surangahemachandra
      @surangahemachandra Годину тому +1

      වැරදි නිවැරදි කරන්ඩ හදන්ඩ එපා ඌ වැරදියි කියලා 😂

  • @chamindusandawath
    @chamindusandawath 4 години тому +159

    හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනෙ ලොකූගෙ තාත්තා වගෙ තාත්තා කෙනෙක්. බලන්න ඒ තාත්තා ගෙ තියෙන ඉවසිලිවන්ත බව දුව කරගත්ත ඒ වැරැද්ද නිවැරදි කර ගන්න ඒ තාත්තා ලොකු සහයෝගයක් දෙනවා. ❤

    • @dineshamadhavi
      @dineshamadhavi 4 години тому +10

      ඒ අම්මත් එහෙමයි..

    • @dinunadeeshani4471
      @dinunadeeshani4471 3 години тому +6

      ඇත්ත සියදිවි නසාගැනීම නතර වෙන තැන පවුල

    • @MallikaMallika-v4g
      @MallikaMallika-v4g 2 години тому +2

      Wendhakaduwa,,hitiyanam

    • @dineshamadhavi
      @dineshamadhavi 2 години тому +1

      @@MallikaMallika-v4g ammo... 😅😅

    • @dineshamadhavi
      @dineshamadhavi 2 години тому +1

      @@MallikaMallika-v4g ehenam abhithata deyyangema pihitai.. 😅

  • @මිශූ
    @මිශූ 4 години тому +119

    සින්ගල් මම්ට ඇක්ට් කරන කෙනා හරිම ලස්සනට ඇක්ට් කරනවා ❤ එයාට තියෙන්නේ අමුතු ලස්සනක්

    • @DilaniChampika-w2b
      @DilaniChampika-w2b 4 години тому +4

      ඔව් අනේ මමත් එයාට හරිම කැමතියි....හරිම cute

    • @navu97
      @navu97 4 години тому +5

      Kelum gamlath, eya hada kaween shilpiniyak

    • @මිශූ
      @මිශූ 4 години тому

      @navu97 ඔව්

    • @M.Vajira5714
      @M.Vajira5714 3 години тому

      තුක් නොදකිං වටේම ඉන්න මිනිස්සුන්ට කියලා .....ගෑනු

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 3 години тому

      ඔව්...❤

  • @Ibetter897
    @Ibetter897 5 годин тому +114

    අපෙ ගෙදර උනා නම් කන්න නෙමේ හදලා දෙන්නෙ 😅 මේ කතාව ගොඩක් වටින කතාවක් ❤

    • @PathmaKumara-y6h
      @PathmaKumara-y6h 4 години тому

      ඇත්ත😂

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 3 години тому +1

      මටනම් ටිකක් අස්වාභාවික ගතියක් තියෙනව ....

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 години тому +34

    දැනට විකාශනය වෙන සුපිරිම ඩ්‍රාම එක තමයි මේක.. සමාජෙට හොඳ පණිවිඩයක් දෙන සුපිරිම සුපිරි ඩ්‍රාම එක❤❤❤❤

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 3 години тому +24

    තාම එළි නොවුනට, ප්‍රභූගෙත් අඩුපාඩුවක් ඇති,,,
    ඒකනේ වැරදි කරපු සිතාරව ගෙන්න ගන්න ඩීල් දාන්නේ😂

    • @shamilaperera9463
      @shamilaperera9463 Годину тому +2

      ප්‍රභූ ලොක්කා එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති

  • @AselaGayan
    @AselaGayan 5 годин тому +99

    Episode එක දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ..😊❤

  • @kushi784
    @kushi784 5 годин тому +73

    සිතාරට වගෙ ගෑනුන්ට හොද වැඩේ.ඔහොම වෙන්න ඕන

    • @dineshamadhavi
      @dineshamadhavi 4 години тому +2

      අර යකා අනිවාර්යයෙන්ම සිතාරව යවනවා, දැක්කා නේ මූණ.. 😅

    • @chandimaharshani995
      @chandimaharshani995 3 години тому +1

      @@dineshamadhaviow ow u mekiva bada karata den utat vadeyak anika u higanna

    • @dineshamadhavi
      @dineshamadhavi 2 години тому

      @@chandimaharshani995 ow eyata wadayak wage thamai den

    • @SandeepaSanju-w8h
      @SandeepaSanju-w8h Годину тому

      ප්‍රභූගෙ අම්මත් එච්චර හොද කෙනෙක් නෙමේ අනික සිතාර කියන්නෙත් ගෑනියෙක් ප්‍රභූට හැමදේටම වඩා වටින්නෙ ඔෆිස් එක කසාද බැදල අලුත ගෑනි දාල ප්‍රබූ ඈත් වෙනව ලංකාවෙ නෙමේ පිටරට හැමගෑනිටම ඒක දරාගන්න බෑ මමනම් සිතාරටම වැරදිකියන්නෑ

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 4 години тому +42

    ප්‍රභට තියෙන්නේ සිතාරාට ලැබෙන්න හිටිය බබා ඇබෝෂන් උනා කියන්න😮

    • @chandimaharshani995
      @chandimaharshani995 3 години тому +3

      ow mala vikara..uta me geniva amataka karana br vage

    • @shamilaperera9463
      @shamilaperera9463 Годину тому

      ​@@chandimaharshani995එතන යන්නෙ වෙන කතාවක්.ප්‍රභූ ලොක්කා එක්ක වෙන සම්බන්ධයක් තියෙනවා වගේ

  • @NiroshaShyamali-e8e
    @NiroshaShyamali-e8e 3 години тому +10

    මේකේ හැම චරිතයක් පිටුපසම සාධාරණ පැත්තක් තියෙනවා.කොහොම වුණත් හැම තැනකම වගේ ගැහැණිය😢 තමා ගොඩාක් විදවන්නේ

  • @nethmi2015
    @nethmi2015 5 годин тому +280

    සිතාරගෙ හොම්බට හැටක් අනින්න හිතන්නෙ මට විතරයි ද

    • @commenter1111
      @commenter1111 5 годин тому +6

      සිතරට හම්බෙන්න ඕන ටික ඔක්කොම හම්බෙලා තියෙන්නේ😂

    • @NayanaShiranthi-vu8pb
      @NayanaShiranthi-vu8pb 4 години тому +1

      මට ❤️❤️

    • @PathmaKumara-y6h
      @PathmaKumara-y6h 4 години тому +1

      නැ මටත්

    • @SethmiNiranga
      @SethmiNiranga 4 години тому +1

      Sirvt 😂

    • @nipunimaduahika5757
      @nipunimaduahika5757 4 години тому +7

      එයා ප්‍රබුට ගැලපෙන්නේ නැ අනේ

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 Годину тому +4

    මෙච්චර කල් සිතාරට බැන බැන ඉදපු මට අද තමා එයාගෙ පැත්තෙනුත් කතාවක් තීනව කියල තේරුණේ.. 😮

    • @SandeepaSanju-w8h
      @SandeepaSanju-w8h Годину тому

      ඔව් සිතාර කියන්නෙත් ගෑනියක් හිතක් පපුවක් තියෙන හැගීම් දැනීම් තියෙන ප්‍රභූගෙ අම්ම මහ එපාකරපු ගැනියෙක් හැමතිස්සෙම සිතාරගෙ ඇද හොයනව සිතාරගෙ වැරදි අරයට මෙයාට කෝල් කර කර කියනව අනික ප්‍රභූ ඌ ඔක්කොටම එහා ඌගෙ මොනාහරි ලොකු හොරයක් තියෙනව

  • @THILINA-KALHARA-THILINA
    @THILINA-KALHARA-THILINA 4 години тому +45

    Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කරලා 👀 බලන්න 👀 🌝🌚 ආස හිතෙයි 🌝🌝🌝🌚🌚🌚🌚

  • @මිශූ
    @මිශූ 4 години тому +76

    නන්දෙට සිතාර හිටියත් එකයි නැතත් එකයි
    අවසානෙට සිතාරට යන එන මන් නැති වෙලා ප්‍රභූ ලඟටම එන්න වෙයි
    එදාට ප්‍රභූ වෙන කෙනෙකුගෙ වෙලා ඉදීවි

    • @nethmi2015
      @nethmi2015 4 години тому +7

      @@මිශූ ප්‍රභූ සිතාරගෙ යාලුවා බඳි

    • @මිශූ
      @මිශූ 4 години тому +1

      @nethmi2015 මටත් හිතුනා ඒත් අපි බලමුකො

    • @HashiniPerera-ny1qq
      @HashiniPerera-ny1qq 4 години тому +4

      Nande kohomath sitharawa yawanawa uta oni salli

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 години тому

      ​@@HashiniPerera-ny1qqow u Mula idalama baluwe gala wenna.sithara awasaneta natharama wei prabu Laga.

    • @funnysl8695
      @funnysl8695 Годину тому

      Ohma un innwa unta ganu lami kiyanne athal ekk 😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 години тому +24

    Single mom බඩ්ඩ අර තුල්වාන් කියන එකාව ළග තියන් අර වගේ කතාවක් කියද්දි ඌට හිතෙන්න ඇති මීට වඩා හොඳයි පොල්ලෙලි වලකට බැස්සා නම් කියලා 😅

    • @commenter1111
      @commenter1111 4 години тому +1

      බලද්දි ඒක තමා හොදම බාන්ඩේ...කාලෙන් කාලෙට එක එක මිනිහගෙන් ලමයි හදන් ලමයින්ට බාප්පලා සෙට් කරල ලෝඩ් වගේ තමා කතාව....

    • @M.Vajira5714
      @M.Vajira5714 3 години тому +2

      වේසා බඩු

    • @chandimaharshani995
      @chandimaharshani995 3 години тому

      @@commenter1111nene menuge miniha merila neda

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 5 годин тому +35

    මං බලපු සුපිරිම කතාවක් ❤

  • @hansani97
    @hansani97 4 години тому +22

    සිතාරාගේ මනුසයා මෝඩයි දරුවා නැති වුණා කියලා කියන්න තියන්නේ

  • @randikasandamini6146
    @randikasandamini6146 4 години тому +66

    කතාවට පිස්සු වැටුන අය කෝ..???

  • @SandyaJayasuriya-e5k
    @SandyaJayasuriya-e5k 4 години тому +75

    නන්දෙ සිතාරා කොහොම හරි ප්‍රබුගෙ කරෙම ගහනවා සත්තයි 😂

    • @commenter1111
      @commenter1111 4 години тому +2

      අම්මෝ ප්‍රභූගෙ කරුමේ😂

    • @e-wallet6686
      @e-wallet6686 4 години тому

      😂😂

    • @lakminimadushani7187
      @lakminimadushani7187 3 години тому +4

      නන්දේ බාරගන්න බලන් සිතාරට ලවු කරලා නෑ.ඌ වගකීම් ගන්නකැමති නෑ

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p 2 години тому +6

    අනේ රත්තරං දෙමව්පියන් ට දුකක් දෙන්න එපා ලොකූ වගේ කෙල්ලනේ .කතාවක් වුනත් දෙමව්පියන් දෙන්න දැක්කම හරියට දුකයි මට

  • @konicgirl6810
    @konicgirl6810 3 години тому +6

    සිතාරා කරපු දේට ඇත්තටම එයාට විදවන්න වෙලා තියෙන්නේ.. ඒත් බලන් යන කොට ප්‍රභූ ටත් track වගේ.. ඔක්කොටම වඩා ඕන කම office එකේ උන්ට පේන්න පවුල් කන්නයි.. එයාලට ළමයෙක් පෙන්නනයි..

    • @Shona500
      @Shona500 2 години тому +1

      Eka thamai samahara family ehema loketa penna thamai Inne Eththatama adare ne hith wala

  • @sasu302
    @sasu302 Годину тому +1

    ඈත්තටම මේ සිතාරා චරිතය ප්‍රබූට රූපෙන් උනත් ගැලපෙන්නේ නැහැ ටිකක් පෙනුම තියන කෙල්ලක් හිටියනම් මූ පස්සෙන් යන එකට හිත හදාගන්න පුලුවන්

  • @Pinidi64
    @Pinidi64 5 годин тому +30

    Hemadama balana aya koo 😮😊

  • @ChandimaManchanayaka
    @ChandimaManchanayaka 4 години тому +16

    සින්ටෝ කතාව ආසාවෙන් බලනවා❤💗

  • @Its-me-D126
    @Its-me-D126 4 години тому +26

    සිතාරටත් හොම්බට හැටක් ඇනලා මේනු කියන සිංගල් මාම් ගෑනිටත් අනින්න හිතෙනවා...😂 අරකි මිනිහා දාලා හොර මිනිහා එක්ක ලගිනවා මදිවට මාර උපදෙස් දෙන්නෙ

  • @harsathukor6840
    @harsathukor6840 25 хвилин тому +1

    අර අභීතයගෙ කලිසම ගලවල වෙඩි තියන්න හිතෙන්නෙ වෙන කාටද😂

  • @ashenkavinda5025
    @ashenkavinda5025 5 годин тому +30

    ඒඋනාට සිතාරාගෙ මහත්තයා හරි දෙයක් නෙමෙයි කරන්න යන්නෙ අනේ මන්ද මෙහෙම දේවල් වෙනවා ඇති ඇත්තටම 😌😌😌😌

    • @commenter1111
      @commenter1111 4 години тому +1

      ඌ අඩුම.ලැජ්ජාවට හරි.ඒම කරනව....සිතාරා ඉතින් කොරල තියෙන්නේ ඕම ඩීල් එකකටවත් එන්න සුදුසු වැඩක්යෑ

    • @nadisusanthi7616
      @nadisusanthi7616 4 години тому +5

      ඇයි අනේ වැඩ කරන තැනට කියන්න බැරිද බබා නැති උනා කියලා,ඒක සාමාන්‍ය් දෙයක්නෙ.ඒ ගැනිව ගෙදර ගිහින් තියා ගන්න එක,අනික ඒ අම්මා කොහොමද ඒ ගෙදර ඉන්නෙසිතාරා එක්ක අනේ මන්දා මේ කතා

  • @Suba-i2s
    @Suba-i2s 3 години тому +4

    කාගේ හරි දරුවෙක් පෙන්නන්න යාලුවෙක් ගෙ දරුවෙක් පෙන්නන්න ප්‍රබු ඔය ගැනිගේ දරුවා එපා 😊

  • @nc.creation8803
    @nc.creation8803 3 години тому +17

    ප්‍රභූ ට ලොකු රස්සාවයි,ඔෆිස් එකක් විතරයි..එතන aulk thynw🫠

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 годин тому +14

    හරිම ලස්සනන කතාවක්❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 години тому +13

    Kathawa lassnai ❤❤❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 години тому +4

    වටේ යන අයට හොද ආදර්ශයක් මේනු😂

  • @samanaleeoliver1910
    @samanaleeoliver1910 Годину тому

    මේනුගේ ඇක්ටින්නම් නියමයි , ඒ අදහස් සුපිරි ❤

  • @Avishkaiduwara-g7m
    @Avishkaiduwara-g7m 4 години тому +9

    Niyama kathawa💯

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 години тому +9

    නන්දේ කියන්නේ හරිම මෝඩයෙක් සිතාරාට ආදරය කරන්නේ නෑ හැමදේම තියෙද්දි ගෑනුන්ට පිස්සු හැදෙනවා එහෙම අයට හොඳ පාඩමක් සමාජයේ තියෙන දේවල් හොඳ අපූරුවට එලි දක්වන කතාවක් හැමෝම හොඳට රගපානවා නියමයි 👍👍

    • @ssslove0779
      @ssslove0779 2 години тому

      Nande sitharata adarei Naha . Meyagen Kada wada ganna hadanne . Nande Gon harakek

  • @shashikalarathnayaka3644
    @shashikalarathnayaka3644 3 години тому +3

    Mth prabhuge thna hitiye. Mn hmdema amthka krl lmyek arn hdagththa. Lmyai ammai mruna kyl hmotm kiuwe.Dn mt hmdema mge lmy ❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 години тому +45

    නන්දෙට නම් කොන්දක් නෑ පිරිමියෙක් විදියට කෙලින් තීරණයක් ගන්න බෑ

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 3 години тому +4

    ප්‍රභූව ටික කලකට අන්ගොඩ දාන්නම වෙයි වගේ...

  • @HaSa546
    @HaSa546 4 години тому +6

    මම ඒ අම්මා උනා නම් කෙල්ලා කියන බොරු කෙල්ලගෙ කටින්ම අහගන්වා.එක එකාගෙ ගෙවල් ගානෙ ගිහින් තාත්තාව රස්තියාදු කරන් නැතුව

  • @Laaa-s3c
    @Laaa-s3c 5 годин тому +49

    මාමා හැමදාම එකම ඇදුම😂

    • @nethmi2015
      @nethmi2015 4 години тому +2

      ඒක තමයි මාත් බැලුවෙ 😜

    • @sumuvlogs1
      @sumuvlogs1 4 години тому +1

      ඔව් මටත් ඒක හිතුනා

    • @inokakothalawala9496
      @inokakothalawala9496 4 години тому

      😂

  • @MASHII...
    @MASHII... Годину тому

    -ආදරේ කියල හදාගත්ත පරමාදර්ශ සෙට් වෙන්නෙ කවි වලටයි නවකතාවලටයි විතරයි.......ජීවිත කතාවලට නෙවෙයි.....-🤍💐 දවසේ කතාව 🙂

  • @rukmadenisha
    @rukmadenisha 3 години тому +4

    හොද මිනිස්සු ඉද්දි වටේ යනගවුන්ට හොද වැඩේ

  • @BeshikaNethmi
    @BeshikaNethmi 4 години тому +7

    Athtatama adarshamath kathawak ❤❤❤

  • @lakminimadushani7187
    @lakminimadushani7187 3 години тому +3

    ඇත්තටම ලොකූගේ ඇත්ත තාත්තද මේ.එක වගේමයි ඒ දෙන්නා

  • @diliniapsara8448
    @diliniapsara8448 Годину тому

    ❤❤❤

  • @SandalinadeeraSudusinghe
    @SandalinadeeraSudusinghe 4 години тому +8

    Prabu lassanai ❤

  • @shamilaperera9463
    @shamilaperera9463 Годину тому +1

    ප්‍රභු ලොක්කා එක්ක වෙනම සම්බන්ධයක් තියෙනවා වගේ.ඒක වහ ගන්න සිතාරාට බබෙක් ලැබෙන්න ඉන්න එක ගැන තියාගෙන ඉන්න හදන්නෙ

    • @sperera5228
      @sperera5228 12 хвилин тому

      එහෙම සීන් එකක් වගේ තමයි

  • @dilharasubhashini4291
    @dilharasubhashini4291 3 години тому +3

    ජගන්මගේ අම්මගේ ආදරය ❤️

  • @nethmiindeewari1102
    @nethmiindeewari1102 3 години тому +3

    Jagath chamilge acting❤eka maaaraii

  • @sampathkolla9810
    @sampathkolla9810 2 години тому +3

    සීතාරා wage ගැහැනු ayata redi galola wedi thiyanna oni

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 49 хвилин тому +1

    සිතාරා දැන් හොද ගෑනී වෙන්න යන්නේ

  • @dhananjaneesumanarathna658
    @dhananjaneesumanarathna658 Годину тому +1

    මේනු❤

  • @keerthinoragalla
    @keerthinoragalla 3 години тому +3

    ප්‍රබූට බැරියෑ බොස්ට කියන්න සිතාරට මිස්කැරේජ් එකක් උනා කියලා😜😜😁😁

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 3 години тому

      අනේද කියන්නෙ.😂 අනික ඉතින් ඉපදුනාම පෙන්නලා ආයෙ නොපෙන්වා ඉන්නයැ.ඒක අසාර්ථකයි කතාවෙ හැටියට.නැත්නම් ප්‍රභූගෙ වෙන මොකක් හරි අදහසක් ඇති.🤔

  • @commenter1111
    @commenter1111 4 години тому +46

    ඔක්කොටම හපන් මේ සින්ගල් මාම්😂 එක එකා එක්ක කාලෙන් කාලෙට ලමයි හදන් දෙන ටෝක් බලන්න එපායෑ ...

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 2 години тому

      ඔය වගේ ගෑනුන්ට පිරිමින් එක්ක යහන්ගත වෙනවා කියන්නෙ එකට ඉදන් කෑම එකක් කනව කෝපි එකක් බොනව වගේ වැඩක්...

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 3 години тому +5

    හොදට හිතලා ගොබ්බ තීරණයක් අරගෙන තියෙන්නේ .😂😂

  • @beautystudio495
    @beautystudio495 2 години тому +1

    සින්ටෝ❤

  • @Dilki1997
    @Dilki1997 2 години тому +2

    Background music eka 🥺🥺🥺❤️

  • @SasankiRuvindra-gt3lo
    @SasankiRuvindra-gt3lo 4 години тому +5

    මාමාට 1 ශර්ට් එකයි තියෙන්නේ

  • @amashaathukorala6049
    @amashaathukorala6049 Годину тому

    ජගන්මාගේ තාත්තා ගේ ඇක්ටින් 😍❤️😍❤️

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 42 хвилини тому

    ජයනි වයස වැඩි මේ කතාවේ.

  • @shalinishalini5843
    @shalinishalini5843 3 години тому +4

    19❤❤❤❤❤

  • @UNnethma
    @UNnethma 2 години тому

    මේනු තමා මං ආසම❤❤❤❤

  • @oneofttespace6301
    @oneofttespace6301 4 години тому +18

    තුෂාරිගෙ තාත්තගෙ පොර ටෝක්නම් තියනව තුෂාරි සාධාරණයි

    • @chethanamahakubura248
      @chethanamahakubura248 4 години тому

      ඒ උනාට බඩේ ඉන්න දරුවව මරන්න බෑ නේ ඉතින්

  • @SanduniSawumya
    @SanduniSawumya Годину тому

    එක එක්කෙනාට එක එක විදියේ ප්‍රශ්න 😢😢

  • @rashmilakmini9643
    @rashmilakmini9643 3 години тому +3

    ප්‍රභූව නම් සිතාරට ලං කරන්න එපා, ඒක නාට්‍ය ඇතුලේ තියන ලස්සන නැතුව යනවා

  • @surangahemachandra
    @surangahemachandra Годину тому

    ප්‍රභූ ඔය plan එක ගහලා සිතාරා ගෙදර ආවොත් අනිවාර්යයෙන් උන් දෙන්නා ආයෙ සෙට් වෙනවා මාස ගානක් ගියාට පස්සෙ. ආදරේ ඇති වෙනවා.

  • @vinunelum3984
    @vinunelum3984 Годину тому

    අම්මො ජගන්මාට වෙච්චදෙ අපෙ ගෙදර උනනම් කන්න නෙමෙ 😂😂 මරලා හත්දවසෙ දනෙ දෙන එකක් නැ

  • @NadeekaNadeeka-w4z
    @NadeekaNadeeka-w4z 4 години тому +10

    මේනු නම් පට්ට reality ,

  • @nethmiindeewari1102
    @nethmiindeewari1102 3 години тому +1

    මේනුට ඉන්න කෙල්ල කලින් රඟපාල තියෙනවද?එයාගෙ නම මොකක්ද දන්නවද කවුරිහරි🙄

  • @helessagelakmali5359
    @helessagelakmali5359 3 години тому +2

    පොලිස් මහත්තයා හරි.

  • @kaveeshakumarasena1132
    @kaveeshakumarasena1132 4 години тому +4

    Mama ta tiynne me shirt aka vitharada😂

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 2 години тому

    ජගන්මාගෙ ලමය හම්බවුනට පස්සෙ කාට හරි හදාගන්න දෙන්න පුළුවන් නේද......

  • @shirunimortier
    @shirunimortier 2 години тому +1

    ගොඩක් දවසකින් ඩොක්ටර් ව දැක්කෙ නැ නෙ🙁

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 Годину тому

    ශික් නන්දේ... අප්පිරියයි...

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 2 години тому +2

    ප්‍රභූත් මාර මිනිහෙක්නෙ යකෝ

  • @SheharaGamage-v1q
    @SheharaGamage-v1q 3 години тому +2

    Tack kre arakine gongeni

  • @Pathmini-iv7up
    @Pathmini-iv7up 3 години тому +3

    සිතාර වගේ ගැනුන්ට හොද වැඩෙි

  • @ShiromiMunasinghage
    @ShiromiMunasinghage 4 години тому +5

    Thushari eka paththakin hari e wagema e ammalage paththen eyalath hari

  • @sachinisubasinghe9108
    @sachinisubasinghe9108 3 години тому +9

    ප්‍රභු ඕක කරන්නේ ඒ ටයිම් එකේ ආය සිතාරට ලං වෙන්න....එයා සමාව දීලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ...

    • @lakminimadushani7187
      @lakminimadushani7187 3 години тому +1

      ප්‍රභූ තාමත් හිතන්නේ එයාගේ රස්සාව එයාගේ ස්ටාෆ් එකේ අයට කියන්නේ මොකක්ද කියලා.ජොබ් එක අංක 1 කර ගත්ත ගොඩක් අයගේ පවුල් ජීවිත අසාර්ථකයි

    • @sachinisubasinghe9108
      @sachinisubasinghe9108 2 години тому

      එයාගේ හිත ඒක දන්නවා ...එයාගෙත් වරදක් තියන බව...ඒ නිසා සමාව දීලා එයාව ලං කරගන්න හදන්නේ...මුලින් ඒක කිව්වොත් වැඩේ අවුල් වෙන නිසා වෙන්න ඇති ඩීල් කියන්නේ

  • @dilshikarunaratne5796
    @dilshikarunaratne5796 3 години тому +13

    ජගන්මායි එයාගේ තාත්තයි ඇත්ත ජීවිතේත් තාත්තයි දුවයි ද?? දෙන්නම එක වගේ

  • @GimhaniRuwani-cj2ux
    @GimhaniRuwani-cj2ux 3 години тому +1

    Abithata tharu wisiwenna dunnama okkoma wamaari😂

  • @Sanjulalakmanthi-fo4tk
    @Sanjulalakmanthi-fo4tk Годину тому +1

    Menuta mole thiye 😂😂

  • @UNnethma
    @UNnethma Годину тому +1

    අභිත ගේ අම්මට හොම්බට දෙකක් දෙන්න හිතෙනවා,,පුතාව සුද්ද කරන්නමයි හදන්නේ...

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 5 годин тому +14

    ප්‍රබූ මොකක්ද ගහන්න හදන ගේම

    • @AmNilani-b9z
      @AmNilani-b9z 4 години тому

      ඌට පිස්සු.සමාජෙට බයයි😅

  • @DineshikaPriyadarshani-d8i
    @DineshikaPriyadarshani-d8i 4 години тому +2

    Frabuta neme track sitharata😊e wage awanka minihek nathi karagaththa ekata

  • @shammimala6796
    @shammimala6796 4 години тому +5

    Lejja wenna ona prabu newei nande anunge geniyekuta badak hadapu

  • @kalpana9348
    @kalpana9348 Годину тому

    Shriya chande dala awilla shooting gihin thiyenne😂

  • @sachinikalpana2540
    @sachinikalpana2540 Годину тому +1

    Signal mom hari amuthui 😒

  • @samadrasamadra5268
    @samadrasamadra5268 4 години тому +4

    Husbandta appachchi kiyana aka sanvara ne neda

  • @DeshanIwanahannadige
    @DeshanIwanahannadige 3 години тому +10

    ප්‍රභූ 😂😂😂😂 ඌට නම ට්‍රැක් බන්. මොකෙක්ද බන් මූ. 😂😂😂

    • @rashmilakmini9643
      @rashmilakmini9643 3 години тому +2

      අනේ ඇත්තටම, නාට්‍යක්‌ අසාවෙන් බලද්දී ගොබ්බ දෙයක් වෙනවමයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 години тому

    අවසන දරුව මෙයා ගෙම කියලා ඔප්පු වෙන්න පුළුවන් ..

  • @shammimala6796
    @shammimala6796 4 години тому +2

    Prabuta moko wena kenek bedala lamayek hadanna puluwanne

  • @NoraRawinadh
    @NoraRawinadh Годину тому

    මොනා උනත් නන්දෙ හොද කොල්ල ඒයි

  • @DhanushkakavindaKavinda
    @DhanushkakavindaKavinda 3 години тому +2

    Sithara kiyanne nam maha puduma ganiyek

  • @pandjam27
    @pandjam27 3 години тому +1

    Prabu te pissu 😅 wene ganiyak badan lameyek hadaganne puluwan 😅

  • @khanthikw8523
    @khanthikw8523 4 години тому +2

    Ane sumindalage paulata sathuta uthuranna one

  • @dilkimadushani2712
    @dilkimadushani2712 3 години тому +2

    ගෝන් නන්දෙගෙ හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙන්නෙ ගොන් කනුවක් ඌ නම්..🤨😒