SALLI POKURU || EPISODE 346 || සල්ලි පොකුරු || 31st October 2024

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 215

  • @Cally-o8x
    @Cally-o8x 3 години тому +60

    ලැම්බට්ට දැන් හිර ගෙදරක් දාගන්න කට්ටිය ඉන්නවා🤣
    අනික කෙවින්ට තනියට කොස්සකුත් දෙන්න වෙයි😂😂

  • @THILINA-KALHARA-THILINA
    @THILINA-KALHARA-THILINA 3 години тому +100

    අද දිපවලී මතු බුදු බව පතන ශ්‍රී විෂ්නු දෙවියන්ගෙ දවසයි එහින්දා ✍ A/L ✍️ ලියන කොල්ලො 👦👧 කෙල්ලො හැමෝටම තෙරුවන් සරනයි මතු බුදු බව පතන ශ්‍රී විෂ්නු දෙවියන්ගේ පිහිටයි A/L ලියන කොල්ලො 👧👦 කෙල්ලො හැමෝටම නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු හැමෝටම

    • @sanjeewaariyarathna
      @sanjeewaariyarathna 2 години тому +2

      විශ්නු කියල දෙවි ගැන බුදු දහමෙ සදහන් වෙන්නෙ නැහැ

    • @ThilinaDaminda
      @ThilinaDaminda 2 години тому +1

      Mathu buduwana budun,danata devilowa ennawa,ath vishnu devidun ayada.

    • @surekanishani4771
      @surekanishani4771 Годину тому

      😂😂😂

    • @MadushikaMadduma
      @MadushikaMadduma Годину тому

      කවුද කිව්වේ මතු බුදු වෙන්නේ විශ්නු දෙවියෝ කියලා 🤔🤔

    • @THILINA-KALHARA-THILINA
      @THILINA-KALHARA-THILINA Годину тому

      @@sanjeewaariyarathna mama oppo karala pennam innawa kiyala

  • @tharindudilshan2767
    @tharindudilshan2767 3 години тому +112

    මේක උඩ 3 පාරක් ටච් කරලා බලන්න වෙම්න දේ

    • @luneartz5250
      @luneartz5250 2 години тому +2

      Baluwa..😊

    • @amayaamaya6883
      @amayaamaya6883 2 години тому +1

      😂

    • @amayaamaya6883
      @amayaamaya6883 2 години тому

      අදයි තේරුනේ

    • @MadushikaMadduma
      @MadushikaMadduma Годину тому

      😂

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v Годину тому

      @@tharindudilshan2767 84 ලයික් ආවේ 3 පාරක් උන් ඔබලද බං 🤣🤣🤣🤣🤣 පිස්සු හුකනවානේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +42

    ගෑනු දෙන්නෙක් එක ගේක කෙවින් ගෙ ගෙදර 😮😮😮, මේ කතාවේ සියලුදෙනා අස්වාභාවික චරිත ,,පිංකි හේමක , හරිනි, සුදු අක්කා , බෝදි, උක්කුං පුතා, නාගයා, , නිලවීර , නිශි, බුලිත , රුක්මන් , සේදර , සාගරිකා , රුක්මන් ගෙ නංගී , නයෝමි , අනුරාදා ,දැන් ආගිය අතක් නෑ

    • @pramoddinelka93
      @pramoddinelka93 3 години тому

      Ow nne

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 3 години тому +1

      Kisima therumak nethi kathawak

    • @ThilinaDaminda
      @ThilinaDaminda 2 години тому

      Akage hidime pasnayak natha.gani miniha athara anyonya basimak thibenam pasna wenne ne.ganita miniha sure ne.minihata gani sure ne.methana ganita.ahema unama aka pasnayak natha.anika aneth aya kathawe ennawani kohomath.othana pasne harini pinki hoyanna bari hemakaya.

    • @AYE-d4q
      @AYE-d4q Годину тому

      රෝසිනි පුක නොදි පලයන් බන් 🤣🤣උබට සෙට් නැත්තම් නොබලා ඉදපන් ,බලන්නෙ නැති කතාවක කමෙන්ට් අස්සෙ ඇවිත් හරි නෑ කියල යන්න තරම් පුකෙ අමාරුවක්නෙ තීන්නෙ උබට🤣🤣අවදානෙද ඔනි​@@roshiniamarathunga7191

    • @dinukakaveendominguhewa9017
      @dinukakaveendominguhewa9017 Годину тому +1

      world famous hinidi tamil english film wala wenneth ethakota aththama ewada ara gahaganna ewa ehema. natyak kiyanne ekata thamai ithin. aththa jiwithe api danna tikama kathawakath thiyanawa nam athi wade mokakda. kohomath ara wage eka wagema dennek inna widiyakuth nane. eka thamai concept eka. natyak kiyanne ekane ithin aththama newei thiyenne

  • @Cally-o8x
    @Cally-o8x 3 години тому +27

    Meanwhile හරිනි දේවිට:
    " අඩෝ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද, මෙතන,, ඔයා එකක් අහු වෙලා ගෙදරින් ගියා නම් දෙකක් අහු වෙච්ච මං එංගලන්තෙටම යනවා" 😂

  • @THILINA-KALHARA-THILINA
    @THILINA-KALHARA-THILINA 3 години тому +18

    Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කරලා 👀 බලන්න 👀 🌝🌚 ආස හිතෙයි 🌝🌝🌝🌚🌚🌚🌚

  • @hansinianurada632
    @hansinianurada632 3 години тому +25

    මේ කථාවේ හැටියට ගෑනුන්ට පුලුවන් ඕන ඕන විදිහට හිතෙන හිතෙන ගෙවල්වල බලෙන් නවතින්න 😅😅😅😅

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v Годину тому

      @@hansinianurada632 හොදට තියෙයි මෙහෙනම් එන්න එපා. ගිනි බෝලයක් මෙහෙ ඉන්නේ. මෙන්න ... 🙏 වැන්දා.

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 3 години тому +30

    😮නේහා බලපල්ලකො රුක්මන්ටත් ලයින් දිදී කෙවිනයත් නලවනවා😮

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 3 години тому +23

    😅😅කෙවිනයා සින්දුවකුත් අහා අහා CEO පුටුවේ ඉදගන්න ගියා පව් අප්පා😅😅 හොද වැඩේ ගොබ්බයට 😂

  • @deepaltv1079
    @deepaltv1079 3 години тому +19

    බොදියාව දැක්කම මට විතරද හිරිකිත

  • @AshenDinuk
    @AshenDinuk 4 години тому +105

    හැමදාම ටිවි එකෙන් බලනව කිය කිය වැලලෙන එවුන්ව එපා වෙලා ඉන්න උන් මේ කොනටවරෙල්ල 😂😂😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 години тому +17

    කෙව්න්ට. මරු. වැඩේ 😂😂
    උනේ.

  • @sheranviks7457
    @sheranviks7457 Годину тому +5

    වෙලාවකට සමරවීර ඕනැවට වැඩියි. වැඩකාරයෙක්ට අදාල දේවල් තියෙනවා නැති ඒව තියෙනවා.

  • @pawanthimira55
    @pawanthimira55 Годину тому +4

    පිංකියි, චුටියයි ,කාමරේකට වෙලා ඉන්නැතුව රැක්මන්ගෙන් බේරෙන්න එලියට ගියා....😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 години тому +9

    හොඳ වැඩේ කෙවින්ට

  • @sheranviks7457
    @sheranviks7457 57 хвилин тому +1

    කඩේ ඉන්න කෙල්ල ඒ චරිතෙට හොදට ගැලපෙනවා. රස්තියාදු පරිසරයේ හැදුනු කට්ට කෙල්ලෙක් විදියට හොදට රගපානවා. ඔය පරිසරයේ ඉන්න අය ඔහොමයි. එයා ඉස්සරහට හොද නිලියක් වෙයි. දක්ශයි ඒ ලමය

  • @Momentclothing
    @Momentclothing 3 години тому +12

    හැමදාම බ්ලෙන්ඩර් එකෙන් කතාව බලන අය කෝ

    • @avibro6178
      @avibro6178 Годину тому

      ඒ කියන්නෙ

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 3 години тому +7

    හැබැයි සුදු අක්කාගේ කඩේට බොධ් අයියා ඉදලා හිටලා එන ලැම්බටයා ඇර කිසිම කස්ටමකෙන් නැනේ එන්නේ ..ලංකාවේ නට්‍ය වල තාත්ව්කත්වය නම් මරු..

    • @Cally-o8x
      @Cally-o8x 2 години тому +2

      Oya kiyanne ethin kadeta ena anik minissuth kathawe pennanna kiyalada🤣

  • @Hiruwah2379
    @Hiruwah2379 2 години тому +6

    කමෙන්ට් කියවන්න ආපු උන්ට තේ ගෙනාවෝ😏

  • @extremebp8891
    @extremebp8891 2 години тому +2

    පිංකි චූටියා, නිෂී රුක්මන් ආදර කතාව වගේද ශාන්තයි සුදුඅක්කගෙ නංගිගෙයි ආදර කතාව ❤❤❤❤
    මට නං හොඳම එක ඒක. ❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 2 години тому +2

    12:14 ඒක නම් නියම කතාව🥲

  • @NayomiPerera-m4h
    @NayomiPerera-m4h 2 години тому +2

    පින්කි චුටියා මාටිටු .මොනවද මෙි වෙන්නේ.පවි හරිනි හේමක දෙන්නා.මම කැමතියි ඒ දෙන්නාට මුලින් තිබුන රෙස්පටි එක නැවත ලඅබෙනවා නමි.අද රැක්මන්ටත් මාටිටු වුනා. මොනවද මෙි වෙන්නේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +10

    රුක්මන් ගෙ බැල්ම 😂😂😂😂😂😂

  • @AvanthiShyamali-mr2gg
    @AvanthiShyamali-mr2gg 2 години тому +3

    අනේ දැන් කතාව ඉවරකරමු නේ ...😅

  • @DinushaSewwandi-m9u
    @DinushaSewwandi-m9u 2 години тому

    ලස්සනයි කතාව.❤👍😍

  • @risararanulaka9073
    @risararanulaka9073 3 години тому +7

    කෙවින් දන්නෙ නැ ආයි ගෙදර එන්න වෙන්නෙ නැ කියල 😂

  • @yennna
    @yennna 3 години тому +2

    සුපිරියක් ❤

  • @sulakshanamihiranga9115
    @sulakshanamihiranga9115 3 години тому +3

    හරි එහෙනම් රුක්මනුත් දන්නවා ඇත්ත.

  • @nilushikahiruni8233
    @nilushikahiruni8233 2 години тому +4

    හේමක= හරි හරි ඔයා කැමති දෙයක් හිතා ගන්නකෝ 😂

  • @balangodawisuddi
    @balangodawisuddi 3 години тому +4

    හේමක පොරක් වෙන්න ඇති හැබැයි හරිනිට පදිරි 😂😂😂 ඕන චන්ඩියෙක් ගෑණිට බයයි 😅

  • @udith1041
    @udith1041 Годину тому +2

    අම්මෝ සද්ධා මංගල ඔයත්....සුජීව ප්‍රසන්න ආරච්චිට දෙවැනි නෑ....😂😂😂😂

  • @hasinisuwimali8320
    @hasinisuwimali8320 2 години тому +5

    කෙවින්ට හොද වැඩේ

  • @TharinduLakshan12
    @TharinduLakshan12 Годину тому +3

    මොනා උනත් හරිනි පව්😢😂

  • @A_human474
    @A_human474 3 години тому +4

    සමර වීර මෙන්ටල් සෛකෝ කේස් එකක් 😭😭😂😂 අසුබවේදී කතා තමයි හැ මතිස්සෙම කියවන්නේ

  • @maheshikumudi
    @maheshikumudi 3 години тому +11

    හැමදාම ඇස් දෙකෙන් බලන අය කෝ.🫣ඇයි යකෝ මුන් හැමදාම වැලලෙනෝනෙ. අද මන් වැලලෙනෝ..😊

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 2 години тому +9

    කෙවින්ට නම් හොද වැඩේ 😇😇😇

  • @JaysonKayy
    @JaysonKayy Годину тому +1

    තවත් සද්දා අංකල්ගෙ ඉතා සුපරිපරි ඉතිරි වෙන කතාවක්. කතාව අදින්න දන්නෙම නෑ 😂😂😂

  • @chamodjayathilaka5718
    @chamodjayathilaka5718 2 години тому

    දැං නම් කචල් සීන් ගොඩයි 😮😮😅
    ඉස්සරහට මරු මරු දේවල් වෙයි .. කතාවෙ සුපිරිම කොටස් ටික යන්නෙ.......
    ♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 години тому +2

    කොරේ පිටට මරේ කියන්නේ මේවට තමයි

  • @ShaveenEman-x1y
    @ShaveenEman-x1y 3 години тому +2

    Supiri ❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 2 години тому

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 3 години тому +6

    හොඳ wadhe kevithe 😅😅😅😅😅😅😅😅😅

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 3 години тому +2

    Heta lassanai katawa

  • @wasanalakshani7501
    @wasanalakshani7501 3 години тому +5

    නෙහාරට දැන් හොදයි මිනිහාව😂

  • @maheshikakumuduni9779
    @maheshikakumuduni9779 3 години тому +13

    ශාන්ත-අමිලා ආදර කතාව ඉදිරියේදී බලාපොරොත්තු වන්න

    • @Cally-o8x
      @Cally-o8x 2 години тому +1

      Wena nathuwata😂

  • @VinayaThaka
    @VinayaThaka 2 години тому +3

    සද්ධා තාමත් රනිල්ගේ පයිය උරනවා නේද?

  • @ANGEL-kc4nu
    @ANGEL-kc4nu 41 хвилина тому

    කොල්ලට එකපාරට අමතක වෙනවා ඌ කොල්ලා කියලා … ඒක මරැ 😂😂

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 години тому +1

    anunta awawada denna yanawa, ara genu dennata Andila හිටියා . samarawira thamange rajakariya karanhitiyama iwarayine .

  • @maximaxi1428
    @maximaxi1428 2 години тому

    ❤❤❤

  • @Banchii-7
    @Banchii-7 2 години тому +2

    හැමදාම ඇස් දෙකෙන් බලන උන් හරි මැදට වරෙල්ලා😂💔

  • @ruwaniishara306
    @ruwaniishara306 3 години тому +4

    කවදාවත් මේ කතාව ෆෝන් එකෙන් බලන්නේ නැති කට්ටිය කෝ😂😂

  • @Hasini.karunarathne
    @Hasini.karunarathne Годину тому

    මට හිතෙන විදියට පිංකිවයි චූටියාවයි පොහොසත් කරන්න නිලවීර හොද ප්ලැන් එකක් දායි 😅

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Годину тому

    සුදු අක්කගෙ කතාව බොළඳයි නේද?

  • @JaysonKayy
    @JaysonKayy Годину тому

    13:19 සිංදුවක් දාන් ආතල් ප්‍රෝ මැක්ස් එකේ යන කෙවියට බල්ලෙක්ට වගේ ගහලා කතාවෙන් ඩිස්මිස්න් කරපු එක වැරදි සගෝ😂😂

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 години тому +2

    අපෝ පිංකිගෙ බොරු ඉවර වෙන්නෙ නැද්ද ඩ්‍රාමා එක ඉවර වෙනකම් දැන් ගෙදරට ආයේත් බොරුවක් 😂 පාරදිගේ ඩ්‍රාමා එක වගෙ තමයි

  • @tharinduchameera-on9tq
    @tharinduchameera-on9tq 3 години тому +4

    අවසානය කුමක් වෙයිද

    • @MohammedDilshad-n8p
      @MohammedDilshad-n8p 2 години тому +1

      අවසානයේ කතාව ඉවරවෙයි?

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Годину тому

    බෝධියා ප්ලේන්ටි බීලම ලෙඩක් හදාගන්නවා. හරිනි ඔයා යන්න අනේ , හේමකයත් එක්ක හිටියා කියලා වැඩක් නෑ. ආයෙත් ගෑනි කියලා අඳුනගන්න බැරිව කට බැදලා කොහෙට හරි ගිහින් දායි.

  • @surangahemachandra
    @surangahemachandra 46 хвилин тому

    Mister Dervin කැමති නෑ තමන්ගෙ පෝස්ට් එකට වෙන එකෙක් පෙනී හිටිනවට. ඒකයි tie, coart අදිනවට කැමති නැත්තෙ. ඌ ඩමියක් විතරයි. ඒක මේ හරකට තේරෙන්නෙ නෑ 😂

  • @TharinduMaduranga-my7fd
    @TharinduMaduranga-my7fd 3 години тому +4

    Samaraweera kiyapu kathawa sahathika aththa matathwela thiyenne ekamai badinna kalin mata wahana idakadan okkoma thibuna gewal walin kamathi nathi kasadayak karagena. dn e kisima deyak mata ne. mn dan kuliwada karanne.

  • @NuwansanjeewaAR
    @NuwansanjeewaAR Годину тому +1

    Hamadama tv eken balanne nathi eun hoyana eunwai, eun epa wela kiya kiya kiyana unwai epama wechcha un me konata😂

  • @isuru755
    @isuru755 56 хвилин тому

    සාන්තයටත් හරි එහෙනන් 😂

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 2 години тому +1

    ඔක්කොටම වඩා ලස්සන වෙයි අමිලාගෙයි ශාන්තගෙයි ලව් ස්ටෝරි එක.😊

  • @DepthiJayasinha-rt9bi
    @DepthiJayasinha-rt9bi Годину тому +1

    Me neharanan danpenda ba

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 3 години тому +16

    පිංකිට ලිපිනය දුන්නේ මමයි???😛😝😜😀😃

  • @kanthikan5145
    @kanthikan5145 Годину тому

    හොද වැඩේ අනුන්ගෙ බිස්නස් අල්ල ගන්න යනවට කෙවිනට

  • @Manikemebal
    @Manikemebal Годину тому

    අද කෙවින් ආපහු ගෙදර එයිද මන්ද

  • @isuruvlogs1187
    @isuruvlogs1187 2 години тому +2

    කමෙන්ට් දාන උන් සේරම වෙඩි තියලා මරන්න ඕන 😂😂😂

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Годину тому

    දැන් මේ කතාව බලන්නෙ හරිම අකමැත්තෙන්. කිසිම ආශාවක් නෑ.

  • @Onlineshop-g1v
    @Onlineshop-g1v 3 години тому +2

    🎉️උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel දක්වා ඇත🔥

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 32 хвилини тому

    සාන්ත අමු සේවල ය

  • @gaidugethmikaboy7714
    @gaidugethmikaboy7714 3 години тому +5

    Supar

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 3 години тому +7

    මොන රෙද්දද්ද හැමෝම ඒ කොනටයි මේ කොනටයි අඩගහනවනෙ මං කියලා මොනා කරන්නද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @anuraperera173
      @anuraperera173 2 години тому

      balaagena baalllaaparadakarayonta ahuveyi konvalata gihillaa

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 години тому +1

    වෙනස් කරන්න හම්බු වෙන්නේ නෑ . ටොපිය ලොකුයි 🤣 සැහෙන කාලයක් . කැවෑකි.😅 දෙයියෝ බුදුන් දැන්වත් අදහගන්නයි තියෙන්නේ. 😅කෙලවුනාට පස්සේ ඉතිං පිං දහම් කලාට වැඩක් නෑ.. දර්මය අනුව කර්මය. සි්ද්ධ වෙනවා. තියරි ෆැක්ටරි කල්. . 😊no x කියුස්.

  • @sl8984
    @sl8984 3 години тому +1

    පෙල්න්ටියෙන් තුනක් ජිවත් වෙනවා කිවම වාවන් නෑ ඈ😂

  • @MasonParker-h3w
    @MasonParker-h3w 2 години тому

    පිංකිගේ shirt එකේ තිබ්බා sense එකේ සේරම disappointed 🤣

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 39 хвилин тому

    කේවින්ට නම් උනේ හොද වැඩේ.

  • @kavishkamalshan4455
    @kavishkamalshan4455 2 години тому

    හැමදාම වගේ අද කොටසත් ෆෝන් එකෙන් බලපු අය කෝ.....

  • @deepaltv1079
    @deepaltv1079 3 години тому +2

    මෙි සිංදුව නවත්තන්නැද්ද තාම

  • @DiariesAura
    @DiariesAura 3 години тому +6

    කෙවින්ට හොඳ වැඩක් සෙට් වෙයි වගේ😅

  • @HarshaaHerath
    @HarshaaHerath 4 години тому +5

    😂😂😂😂 ekek innwa comment section eke.u nm dan sapayak wela.

  • @AvanthiShyamali-mr2gg
    @AvanthiShyamali-mr2gg 2 години тому

    අද කාලේගෙඩක් ගැනු නේහා වගේ තමයි

  • @Sanjul_123
    @Sanjul_123 3 години тому +6

    Skip...skip...skip..and end 😅😅

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 2 години тому

    සුදුඅක්කාගේ කඩේ ගෙදර උන්ට විතරයි වෙලදාම පිට එකෙක් එන්නේම නැහැනේ හොද ලාබ

  • @manjularoshini2925
    @manjularoshini2925 3 години тому

    මේ කෙවින්ට හොද වැඩේ.

  • @MashaMasha-m8w
    @MashaMasha-m8w 3 години тому

    ❤😊🎉

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 години тому

    අනේ මන්දා රුක්මන් මහත්තයෝ 🤔මටත් මොංගල් වගේ දැන් 😄😄😄😄

  • @erandasamantha777
    @erandasamantha777 3 години тому +1

    ඇයි බන් බෝධි අයියා සුදු අක්කාගෙ කඩේට එද්දි වැදලා ආවේ,🤔

  • @deepthiudayani5408
    @deepthiudayani5408 2 години тому +1

    දැන් ඉතිං සෙරම ඉවරයි රුක්මන් දන්නවා හොර ඔක්කොම හරිනි හෙමක බොරු උන් කියලා

  • @pradeepruwan4866
    @pradeepruwan4866 2 години тому

    මන් ඊයේ 35 කතන්දරේ දානකොට හිතුවා 35 කොල්ලෙක් සාන්ත ට වැඩේ හරි 😂

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha Годину тому

    ඇයි යකෝ උඹනේ මගේ කොල්ලා මේවා තමා වදන්😂😂

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 2 години тому

    පිංකි හරිනිගෙ ඈදුම් ඈදගෙන.....

  • @gihansagihansa3325
    @gihansagihansa3325 3 години тому

    කතාව ඉවර වෙන්න ලගයිද මන්දා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 години тому +15

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊

  • @SampathNiroshan-s7l
    @SampathNiroshan-s7l 3 години тому

    7:34 DNA kibi hari ganne

  • @fgyggg3117
    @fgyggg3117 2 години тому

    අද තමා කෙවීන්ගෙ කාර් එකවත් දැක්කේ .ඔයිට කලින් පෙන්නුවේ නැහැ නේද .

  • @damakikw3102
    @damakikw3102 2 години тому

    හපොයි දැන් ඉතින් නේහා කරගහන්න වෙයිද රුක්මන්ට

  • @Saveenagamage
    @Saveenagamage 4 години тому +11

    කොටස් ඔකෝම බලපු න ැති අය කෝ😂

  • @bandhusriya5694
    @bandhusriya5694 2 години тому

    චුටියයි පිංකිය් අතේ මාට්ටු .

  • @SurangaVithanage-p7q
    @SurangaVithanage-p7q 2 години тому

    Math phon eken balanne ape gedara tv ekak na

    • @dkanchana6493
      @dkanchana6493 Годину тому

      සල්ලි දෙන්නද TV එකක් ගන්න

  • @rashmikaMandanna-c5g
    @rashmikaMandanna-c5g 3 години тому +3

    වැස්සක් ගියා විතරයි හච් සිග්නල් කැඩි කැඩි