කුමාරිගේ උපන් දින සාදයට කඩා වැදුනු මිලාන් කරපු පුදුම හිතෙන වැඩේ Madhavee Anthony New Boyfriend

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 886

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 місяці тому +104

    බොරු දාන්න එපා කරුනාකරලා කුමාරිට අවුරුදු 80ක් නැහැ මේක දාපු කෙනාට අවුරුදු අසුව පැනලා ඇති කාට උනත් මඩ ගාහාන එකේ සිමාවක් තියාගන්න

    • @Sayama-mc4if
      @Sayama-mc4if  4 місяці тому

    • @PriMun
      @PriMun 4 місяці тому +1

      1948….02..18

    • @champaudeni8748
      @champaudeni8748 4 місяці тому +1

      1948 වෙන්නත් බැහැ . 62 ක් විතර ඇති.

    • @RenukaKodikara
      @RenukaKodikara 4 місяці тому +1

      Ape ammata 77 me ganita pissu 88 wenne tamusega Nandammatada mada gahanna epa

    • @IreshaMadhushani-s2j
      @IreshaMadhushani-s2j 3 місяці тому +1

      ​@@Sayama-mc4if ubala pissuda nethnam Molland geniye😂😂

  • @MadusankaPriyamal
    @MadusankaPriyamal 3 місяці тому +9

    කුමාරි කෙසෙවෙතත් අපි නම් surprise උනා.පුදුම surprise මේව්වා.😂😂

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 4 місяці тому +6

    සොයා බලා මාධ්‍යට කතා කරන්න, ඉලක්කම් හරියට කියවන්න ඉගෙනගන්න

  • @chandigunathunga2898
    @chandigunathunga2898 4 місяці тому +40

    අනේ කාලකණ්ණි හරියට කියපල්ලා බොරු නොකියා 😅😅😅

  • @PriyangalaWarnakula
    @PriyangalaWarnakula 4 місяці тому +166

    අමු කැවිලද කියවන්නෙ.80 වුනේ කෙහෙ⁣ාමද බොල.

    • @Sayama-mc4if
      @Sayama-mc4if  4 місяці тому +2

      💕

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 4 місяці тому +9

      MUN kiwwot kiyanne boru.. Mokatada mehema salli. Yakooo Kumari ta kohomada 80 k wenne boru kiyadi. Ahuwenne natuwa kiyapan buru gani

    • @pathminihemalatha6923
      @pathminihemalatha6923 4 місяці тому +4

      Pissu kiyonawa

    • @chathurigamage3398
      @chathurigamage3398 4 місяці тому +3

      😂😂😂

    • @raviravindra889
      @raviravindra889 4 місяці тому +3

      ​@@Sayama-mc4ifjacksonta 66 y Kumari eyage biridha misak amma neme bola

  • @maliind7384
    @maliind7384 4 місяці тому +58

    අනේ බොල ගෑනියේ උඹල වගේ අයට කියන්න වචන නෑ

  • @MabelMabel-j8l
    @MabelMabel-j8l 4 місяці тому +2

    Wish you a happy birthday to you may God bless you madm 🎂🎂🎂🎂🎉🎉🎉🎉🎉❤❤❤❤🤲🤲🤲🤲

  • @nayanapriyangika2127
    @nayanapriyangika2127 4 місяці тому +3

    අසූවෙනි උපන් දිනේට සුබපැතුම් 😄😀😄😀😌

  • @sriyaniperera805
    @sriyaniperera805 4 місяці тому +2

    Wish. You. Happy. Birthday.
    Oll. The. Best. Madam. Kumari. Budu. Sarani. ❤❤❤❤❤❤❤❤❤

  • @mwijerathna7917
    @mwijerathna7917 4 місяці тому +11

    මේ ගෑනි හිතලම බොරුවට 80 ව කියලා කියන්නේ. එතකොට කට්ටිය කමෙන්ට්ස් වැඩිපුර දාන බව දන්නවා මේ ගෑනිට එකක් බැනලා. මෝඩයෝ අපි තමයි.

    • @Sayama-mc4if
      @Sayama-mc4if  4 місяці тому

    • @wasanthinanayakkara1871
      @wasanthinanayakkara1871 4 місяці тому

      ​@@Sayama-mc4ifමොංගල්

    • @charmainenelson7258
      @charmainenelson7258 3 місяці тому

      Minissunta Dana danama apahasa karanna epa. Kumarita 80 naha

    • @sandupini7501
      @sandupini7501 28 днів тому

      ​@@Sayama-mc4if ඉයා හලෝ කාට හරී මඩ ගහල හම්බ කරන සල්ලි වලින්ද කාල බීල ඉන්නෙ 🤮🤮🤮🤮🤮

  • @malavitharana4705
    @malavitharana4705 4 місяці тому +2

    Happy happy birthday darling KUARI…….have a wonderful birthday……❤enjoy your day…..❤may god’s blessings always ❤❤❤…..love❤you endlessly darling….tc❤❤❤❤❤

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 4 місяці тому +4

    අනේ පිරිමියෙක් හැටියට අයින් කලා නම් අයින් උනා නම් පාඩුවෙ හිටියොත් ඔයිට වඩා මානුෂීය විදිහට ඉන්න පුළුවන් නේද ??

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 місяці тому +20

    කියන බොරු කුමාරි මහත්මියට වයස අවුරුදු 80 ලු නිවැරදි තොරතුරු සොයාගන ඔය දේ වල් ප්‍රසිද්ධ කරන ඒකතමා වැදගත් මම නම් කියන්නේ කවරුන් හෝ යම්කිසි දෙයක් මාධ්‍ය තුලින් ප්‍රසිද්ධ කරනවානම් අනේ කරුණාකරලා හොදට සොයලා බලලා නැත්නම් අදාල අයගෙන් නිවැරදි තොරතුරු අහල බලල හෝ පලකලානම් කිසිවකු අපහසුතාවයකට පත් නොවේ වි මගේ අදහස නම් ඇය එතරම් වයසක කෙනෙකු නොවේ

  • @ranasinghadulari853
    @ranasinghadulari853 4 місяці тому +13

    බොරු කියනවාට හැමෝම report කරන්න

  • @Chaminda-yt6nj
    @Chaminda-yt6nj 2 місяці тому

    නිවැරදි තොරතුරු දෙන්න බැරිනම් බොරු නොදා ඉන්න

  • @ExpertMass
    @ExpertMass 2 місяці тому

    බොරු සමාජ ගත කරන්න එපා ඔය සිද්දියේදී කිසි කෙනෙක් උඩ විසිවෙලා නැහැ.
    පුද්ගලිකවම දන්න නිසා කියන්නේ,
    Reported

  • @himaliwasundara9098
    @himaliwasundara9098 4 місяці тому +15

    ඕපා දුපයක් හරි කියපන් හරියට

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 4 місяці тому

    She born in 1949. Now she is 75 years old. She is elder than her husband.

  • @Priyawithrelax
    @Priyawithrelax 3 місяці тому

    අකිලගේ ආච්චිගේ උපන්දිනය

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 4 місяці тому

    80ක් නෑ 63,ක් 62ක් විතර ඇති. සුබ උපන්දිනයක් වේවා!🎉

  • @tmkkthilakarathna9010
    @tmkkthilakarathna9010 4 місяці тому +4

    අර දරුවා මගුල් තුනක් ගත්තා කියලා, මේ ගෑනි කුමාරි මුන සිංහගේ වයස රබර් පටියකින් ඇදලා

  • @JiwanandaJ
    @JiwanandaJ 3 місяці тому +1

    ඕක කියන ගෑනිට පිස්සුද කුමාරිය 80 ක් ලු උබට පිස්සුද බන් අනුන්ගේ මගුල් අපිට වැඩකුත් නැහැ ඒත් බොරැ කෙලින්ම එපා😅

  • @kevindavide1450
    @kevindavide1450 4 місяці тому +1

    Happy 80th birthday, dear kumari 🎂

  • @MgdRohirana
    @MgdRohirana 4 місяці тому +2

    youtube එකේ මේ මේ මේවා දාන්නේ මිනිස්සු කොහොම හරි බලන නිසා නේ සඳහන් උනත් සුදු රෙදි කෑල්ලක් එලං ඔය ළඟ තියෙන හංදියට හිටියනම් ඊට වැඩිය හොඳයි යකෝ කුමාරිට අසූ උනේ කොහොමද උඹලගේ අම්මගේ වයසද පිස්සු හොල්මනක්

  • @rachelperaud1945
    @rachelperaud1945 4 місяці тому +7

    තොට අමු කැවිලද හුත්තියෙ. ජන්ගිය ගලවලා කොටුවෙ ස්ටේසම ලග හිටගනින්. මීට වඩා සල්ලි හෙව්වෑකි.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 місяці тому

    යුටියිබ් වල යන ඒවා සියයට 90ක්ම බොරු.මේවා ඇත්ත කියලා හිතලා මිනිසුත් කමෙන්ට් දානවා.

  • @VG11779
    @VG11779 3 місяці тому

    කියපු වයසෙන්ම හිතා ගනිල්ලකො මේ අරින නයාගෙ තරම 😂😂

  • @Inkzu
    @Inkzu 3 місяці тому +2

    80 ව මුන්ට අමු කැවිලා 😂

  • @ChandaniMallika-n7e
    @ChandaniMallika-n7e 4 місяці тому +3

    80knam.naties.ati.onnam.60/65th.atara.ati..happy.barth.day..kumari.akka

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 3 місяці тому

    කොහොම ද අනේ කුමාරි මුණසිංහ මහත්මියට 80 උනේ..😮

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g 3 місяці тому +1

    පිස්සු මගුලක් දැන් උනු හිටි තැන් අමතක උනේ මොකදා 😅😮😮😅

  • @anushasusanthi37
    @anushasusanthi37 2 місяці тому

    80ක් මේ කියන ගෑනිටද කොහෙද 🤣

  • @dewnichathumini2011
    @dewnichathumini2011 4 місяці тому

    Voice eka nm hrima appiriyai .anunge kunu hoya hoya inna sarangathayoo

  • @DGNelkaChathurani
    @DGNelkaChathurani 3 місяці тому

    Happy birthday

  • @chamilachinthakajayawardan3436
    @chamilachinthakajayawardan3436 2 місяці тому

    Ada ada kiuwata hariyata vistarayakwat Dan nane.

  • @NilminiRenuka-i2u
    @NilminiRenuka-i2u 2 місяці тому +1

    අසුවනම් ජැක්සන් න්ට කියද😂😂 තොට අලි මොන්ගල්ද නැතනම් ට්ට්‍රැකද😂😂

  • @chandimafrancis4574
    @chandimafrancis4574 4 місяці тому

    බොරු කියන Voice එ්කේ කැත 🤣😶

  • @YoshithaDisanayake
    @YoshithaDisanayake 4 місяці тому

    channel එකේ නම නම් සායම. කියපු දේවල් වලින්ම සායම ගියා වගේ.😂
    එක්කොත් මුන් ටික හිතලා බොරු කියලා දාන කමෙන්ට් ටික වැඩි කරගන්න හදනවා වගේ පේන්නේ😅

  • @kumaridee8550
    @kumaridee8550 2 місяці тому

    මමත් හොල්මන් උනා 80 kiuwama

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi5013 4 місяці тому

    Sayama නෙවේ මුසාවාදා කියල හරි පචෝරිස් කියල හරි චැනල් එකේ නම වෙනස් කරගන්න 😂😂

  • @sriyanimanel6841
    @sriyanimanel6841 4 місяці тому +2

    මුංට පිස්සුද ඒමනුස්සයට 80වක් වෙන්නෙ කෝමද

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 місяці тому

    මේක දාපු me ගැනීට පිස්සුද කොහෙද 😅

  • @sandupini7501
    @sandupini7501 28 днів тому

    මේකේ ඇඩ්මින් ට බැන්නත් එකටත් ❤ දාලා.😂 ලැජ්ජ නැද්ද හිගා කෑවන්නම්.ඔහෝම බොරු දේවල් දාල සල්ලි හොයලා 😡🤮🤮🤮

  • @chandanathilakaabeykone1250
    @chandanathilakaabeykone1250 4 місяці тому

    කුමාරි අක්කා පුංචි අම්මා මගේ අම්මටත් අවුරුදු 77 කුමාරි අක්කා ට 80 වෙන්නේ කොහොමද 😂

  • @vidulidulla4339
    @vidulidulla4339 4 місяці тому +17

    අවුරුදු 80ක් වෙන්නේ කොහොමද අනේ😅😅😅😅😅😅

  • @UdayaniViharagedara-in1kt
    @UdayaniViharagedara-in1kt 4 місяці тому +1

    බොරැ කියන්න එපා.😊😊

  • @arunathenuwara2269
    @arunathenuwara2269 4 місяці тому +1

    Deiyange hal kavilada 80k une kohomada

  • @manel4156
    @manel4156 3 місяці тому

    කියන දේ නෙවෙයි තියෙන්නේ බොරු කාරයො

  • @navodhyapawani8359
    @navodhyapawani8359 4 місяці тому

    60 වෙනි උපන්දිනයට 80ලු. යූටියුබ් විකාර. ජැක්සන්ටත් 68යි. 😊

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 4 місяці тому +2

    Ayata ddergupatamu suba upandinak wewa

  • @kusumdias5070
    @kusumdias5070 3 місяці тому

    ඔහොම බොරැ කියන්න එපා.කුමාරිට '65ක් හෝ 67ක්.මොනහේතුවක් නිසාද මෙහෙම බොරැ කියන්නේ.

  • @YibinShao
    @YibinShao 3 місяці тому +1

    මේ ගෑණිට අමු කැවිලද. යකෝ මෙයට 80ක්‌ පේනවනම් 80අයව 100විතර දාල කියිනේ. මොංගල්ද කෙල්ලේ 😂

  • @AbiSanu-v5w
    @AbiSanu-v5w 4 місяці тому

    කවුද මේ බොරු දාන්නේ 80 ක් නෑ තව බොරු කියන්නේ ඇයි

  • @inokanagahawaththa6300
    @inokanagahawaththa6300 4 місяці тому

    මේ vdo දාන උන්ට පිස්සුද අප්පා...කුමාරිට අසූවක් වෙනවලු..😂😂😂😂😂

  • @fgyggg3117
    @fgyggg3117 4 місяці тому

    මෙයාට අවුරුදු 80 ක් කියන්නේ .වයස ගිහින්ද මෙයා මැරිකරලා තියෙන්නේ .පුදුමයි අපි හිතුවේ නැහැ මෙයාට මෙච්චර වයසයි කියලා .

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 3 місяці тому

    අනේ මුන්ට පිස්සු රටේ මොනතරම් ප්‍රශ්න තිබෙනවාද?බොරු කියලා සල්ලි හොයන්නට ලැජ්ජා නැද්ද .80 තියා කිය උනත් අපිට මොකද? 😅😅😅😅

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 3 місяці тому

    කියවන තමුන්ගෙ වයස ගැනද කියවන්නෙ......

  • @inokakumari1
    @inokakumari1 4 місяці тому

    මේ මිනිස්සුන්ට මොනා වෙලාද, මොන බහු බූතද කියන්නේ, 80 උපන්දිනේ? හොයල බලල දේවල් කරන්න පුරුදු වෙන්න, උගත් විදිහට හැසිරෙන්න එපා.

  • @upuljayntha2084
    @upuljayntha2084 4 місяці тому

    මේ වගේ news බලන අපිටත් මොංගල්නේ යකෝ .
    යකෝ කුමාරිට 80 වයි නම් තොට කීයද?🤣🤣

  • @sssddd4854
    @sssddd4854 3 місяці тому

    කුමාරි ජැක්සන් ඇන්තනීට වඩා අවුරුදු හයක් විතර බාලයි.

  • @GeethaniWeliwaththa
    @GeethaniWeliwaththa 4 місяці тому

    අනෙ මේ බොරු 80 උපන් දිනය නෙමෙයි.... බොරුමයි කියන්නෙ🙄🙄

  • @l.hdesilva7926
    @l.hdesilva7926 4 місяці тому

    පොඩි පැටලිමක් එයාගෙ 80 ව කුමාරිට දාලා 😁😁

  • @nilminibasnayaka9392
    @nilminibasnayaka9392 22 дні тому

    ඇන්තනී සර්ට වත් 80 නැතුව ඇති

  • @NimeshaDilrukshi-m2y
    @NimeshaDilrukshi-m2y 4 місяці тому

    මේක දාපූ එකාට ට්‍රැක් කුමාරී මිස්ට 80ක් නෑ.....

  • @shiranrandika5334
    @shiranrandika5334 3 місяці тому

    75යි යකෝ😂😂

  • @KumariKumaridisanayaka-gh1sm
    @KumariKumaridisanayaka-gh1sm 4 місяці тому +1

    අනේ බොරු කියනේ ඇයි 80 නෑ එයාට

  • @SomalathaSomalatha-qe4hx
    @SomalathaSomalatha-qe4hx 3 місяці тому

    කියන බොරු කුමාරි මහත්ත්මියට කොහෙන්ද 80 වෙන්නෙ. පිස්සු

  • @ThushariPriyangika-ot5iy
    @ThushariPriyangika-ot5iy 4 місяці тому

    ඇය් පෙනීම දුර්වල් කෙනෙක් වගෙයි කියන කෙනා😅 ලියලා තියෙන කොලේ
    60 80 වගේ පේනවා ඇත්තේ 😅

  • @shalikaanthony984
    @shalikaanthony984 3 місяці тому

    ජැක්සන් මහතාට 64යි,කුමාරි මහත්මියට 80. අමුකැවිලද.

  • @RasangiAmeesha
    @RasangiAmeesha 3 місяці тому

    😂😂😂 80 නැ මොඩ ගැනයෙ බොරැ නොදාපාරෙ හිගා කාපන් බොරැ දෙවල් නොදා

  • @S.p.Asanka
    @S.p.Asanka 4 місяці тому +1

    Ammo api uda visi una bimata bahinna baruea inne ane ganiye eka 7karala kiyanna rpa

  • @sewwandimaheshika9376
    @sewwandimaheshika9376 2 місяці тому

    තමුසෙගෙ අත්තම්මගෙ උපන්දිනේද.බොරු කියල හම්බකරන ගැනූ

  • @hellomello2648
    @hellomello2648 4 місяці тому +1

    Lamayi hambela thiyenne ahenam 50 th pennata passe😂Anyway හැප්පි හැප්පි bday🎉😅

  • @yasooma4858
    @yasooma4858 3 місяці тому

    කොහාටද?බොල කුමාරිට 80 ක් වුනේ .බොරැ නොකියා හිටු

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 4 місяці тому +1

    ඇයි බොරු දාන්නේ 80 කියලා මෙමත් බොරු කියන පේජ්

  • @PathmaAthukorala
    @PathmaAthukorala 4 місяці тому +2

    මේ මලසමයමට පිස්සු කියන්නෙම බොරු පුදුමඅදෝනවක් අහ්න්න අප්‍ර්‍රසන්නයි

  • @dilinisamarasingha492
    @dilinisamarasingha492 3 місяці тому

    කුමාරිට කොහොමද 80 උනේ..ප්ස්සු නොකියෛන්න.

  • @MangoThree-u4n
    @MangoThree-u4n 4 місяці тому

    පිස්සුද අවුරුදු 80ක් වෙනවද මේ මනුස්සයා ට මේව බලන අපිට ගහන්න ඕනි කරුණාකරලා වැරදි නිවැරදි කරන්න

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 4 місяці тому +1

    කුමාරිට 80 ක් වුනේ කොහොමද ?
    අපි මැරිලා උපන් මිනිස්සු නෙවෙයි . බොරු කියන්න එපා.

  • @හිරුතරු-ෂ5ත
    @හිරුතරු-ෂ5ත 2 місяці тому

    බොරු වීඩියෝ දානකොට මේකිට බොරු ඉබේටම කියවෙනවා

  • @OvindaHasantha
    @OvindaHasantha 4 місяці тому

    යකෝ ගෑනියේ හරියට හොයලා දේවල් කියපන් අවුරුදු 80 වෙන්නෙ නෑ

  • @nishamaduu8095
    @nishamaduu8095 4 місяці тому

    මොකද්ද ඒකෙ උඩ විසික් වෙන්න තියෙන්නෙ.. පිස්සො.. බොරු දානව.. 😡

  • @visnawijayagunawardana9577
    @visnawijayagunawardana9577 4 місяці тому

    මුන් කියන බොරු බලන්න අපිත් එනවානේ

  • @anuanuruddika2624
    @anuanuruddika2624 3 місяці тому

    මුං හමිබ කරන්නේ බොරැ කියලා

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 4 місяці тому +2

    බොරු දාන්නේ නැතුව හිටපන් හරියට උපන්දින 68 සැමරුවේ නොදකින් කුනු හොයනකුනු චීත්තේ

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 місяці тому

    මේ බොරු කියන කෙනාට තමයි 80 ක්..වෙන්නේ 😅

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 4 місяці тому

    ජැක්සන් ඇන්තනිට 64 තුමාරි මුනසිංහට 80

  • @shobishobi8763
    @shobishobi8763 4 місяці тому +2

    Crazy kumari is around 65

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 4 місяці тому

    මාධවි දෙවන වර විවාහ වුවා කියා කවුරුත් දන්නවා. ඇයි ඒ කරුණම ඉස්මතු කර විඩියො එකෙ කියන්නෙ .ඔයත් කාන්තාවක් නෙද. දික්කාසාදයකින් පස්සෙ විවාහ වුන එකම කාන්තාව මාධවි විතරද මං හිතන්නෙ දික්කාසදයකින් පස්සෙ විවාහ වුනාම එහෙම මිනිසුන් අවතක්සේරුවට ලක්නොකල යුතුයි...

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 4 місяці тому

    Track penapu kenekda koheda 80 kiyanne

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 4 місяці тому

    මේ ගැනිට පිස්සු .මේවා බලන අපිට ඊට වඩා පිස්සු 😂😂😂😂😂😂😂

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha 2 місяці тому

    Patta huthi boru nokiya hitapiya 80.mekita tikak pissu mental ekak🤣🤣 report everyone 🙏 and block karapalla mekige me wesa boru kiyana labba😡🐂🙏

  • @ThuhariRanathunga
    @ThuhariRanathunga 4 місяці тому

    ඇයි මේ එතුමියට 80වෙලා නෑ ඡැක්ෂන් ඇන්තනිිගේ අම්ම වෙන්න ඇති මමනම් මේ චැනල්වල දාන ඒවබලන්නම ආස නෑ

  • @wageeshaperis2757
    @wageeshaperis2757 4 місяці тому

    80 k na bn oya manussayata😂😂😂

  • @kumarilanka9298
    @kumarilanka9298 4 місяці тому

    කුමාරි මුණසිංහ ගේ අමමගෙ වයසද මේ කියන්නෙ .🤣🤣

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 3 місяці тому

    Kiyawana akita 80 neda

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 4 місяці тому +1

    Subama suba upandinayak wewa!!!

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 місяці тому

    කොහෙද අනේ 80ක්, ඇස් කටේද🤣

  • @KumariMolagod
    @KumariMolagod 4 місяці тому

    කුමාරි මුණසිංහ ගෙ අම්මා ට වෙන්න ඇති අවුරුදු 80 බොරුව මේ තරම් ලස්සනට කියනවා

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 4 місяці тому +1

    80 k නැහැ බොරු කියන්න එපා