Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ලක්ෂානි වාසනා, ඔබයි.@LakshaniVasana-n1s අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
Rupika
මවගේ නම රූපිකා
මවගේ නම රූපීකා
RuPika
රූපිකා
ඇත්තටම ඇස්වලට කඳුලු එනවා... ..හරිම ආදරණීය නිලියක් .ගොඩාක් දක්ෂ කෙනෙක්..මාවාවි drama එකේ මාර දක්ෂ විදියට රඟපානවා...ආදරෙයි සමාධි.....ආඩම්බරයි ඔබ වැනි දියණියන් ගැන.තෙරුවන් සරණයි .
හරිම ලස්සන දක්ෂතා පිරි නිහතමානි චරිතයක්....සුභපැතුම් නංගි ඔයාට....බොරු ශෝභන කතා කරන්නේ නැ... බාගෙට ඇදන් හෙළුවෙන් නටන් නැහැ.... විකාර කෝලන් වීඩියෝ නැහැ.... ඔයා හදන අම්මා තාත්තා දෙන්නටම ගොඩක් පිං... හදපිරි ස්තූතිය .....ඉක්මනට පවන්සිරි කෙනෙක් ලැබිලා....දුඹුරු පාට ඇස් තියෙන මුණුබුරෙක් අම්මට ලැබේවා❤❤❤❤❤❤
මායාවී පිස්සුවක් අෆ්ෆා .ඒ creacter එක නම් සුපිරියක් අක්කි ආදරෙයි ♥️
ආදරෙයි ඔයාට පැලෙන්න නන්ගියෝ..ඔයා දැන් කාලෙ හැදෙන ගොඩක් තරුණ ලමයින්ට ලොකුම ලොකු ආදර්ශමත් චරිතයක් ..ඔයාටත් ඔයාගෙ පුන්ච් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි ...තව තවත් දියුනුව ලබලා,,හියුනුවේ හිනි පෙත්තටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි❤❤❤❤
මම බලනවා සිරස නාලිකාවේ මායාවී හරිම ලස්සනයි රංගනය පුදුම හිතෙනවා ඔයා රඟපාන චරිතය දැක්කහම හරිම හැඟීම්බර හදවතට දැනෙන කතාවක් මායාවී ඉතින් සුබ පතනවා ඉදිරි ගමනට
aa, mee eyaada? shaa eya niyamayi
ඔයාට ලැබෙන හැම චරිතයක්ම හොඳටම රඟපානවා දූ. ඔයා ට වාසනාවන්ත අනාගතයක් පතනවා. ඉතාමත් ම වාසනාවන්ත පවුලක්. තෙරුවන් සරණයි 🙏🙏
හරි ම වටිනා දෙමාපියන් දෙදෙනෙක් ඉන්නෙ නංගී ඔයාට.ආඩම්බර වෙන්න ඕන ඒ අම්මා තාත්තා ගැන ❤
ආදරෙයි දෝණි ඔයා වගෙ දිරිය දියණියක් ලැබූ අම්මත්,තාත්තත්,මල්ලිත් හරිම වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤
සංයමයකින් ,ගුනගරුක දරුවෝ හදලා , සහයෝගය දීලා හැදුවාම ,දරුවෝ දිලිසෙනවා කාලෙත් එක්ක,ඔබ හොදම උදාහරණයක් ඒකට..සමාධිගෙ මවගේ නම රූපිකා ❤❤❤
මමත් මායාවි බලනව ඔයාගේ රගපෑම හරිම ලස්සනයි❤❤
ආදරණීය .දුවෙි.ඹයා.ගොඩක් .නිහතමානී .දක්ෂ නිලියක් .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි .පවුලක් සියලුම දෙනාට
මගෙ ජීවිතේ කතා ව ඔයාගේ කතාවමයි සමාදී මගෙ දරුවෝ දෙන්නා ඔයා ලා වගේ මගෙ මහත්තයා පොලිසියේ ඔයා ගෙ තාත්තා වගේ සාදාරන කෙනෙක් අපි ත් කුලියට හිටියේ මාර සතුටුයි ❤ඔයාට බුදුසරණයි.❤❤
පුතේ ඔයාගේ කතාව මට සමානයි මමත් කටුමැටි පැලක ජීවත් වුනු කෙනෙක් මටත් ගොඩාක් පුර්ණ ආවා ඒත් අද හොද තැනකට ඉන්නවා .සතුටුයි ඔයා ගැන .ආදරෙයි .❤❤❤❤❤
ඔයා හරිම ලස්සනට රගපානව මායාවි එකේ .හරිම ලස්සනයි ...
මන් හරිම ආසම නිලියක්.. ඔයා හරිම දක්ශයි.. ඔයාගේ කතාව අද තමා ඇහුවේ. ඔයාගෙන් මට මාව දකිනවා. ඔයා කොහොම ඒ කාලේ ඉන්න ඇතිද කියලා හොදටම දැනෙනවා.. හරිම ආඩම්බරයක් ඔයා ගැන.සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට.. ❤❤❤❤❤❤
අනේ ලතා මංගේශ්වරී 🥰😘 ගොඩක් ❤❤❤
Harima ලස්සන duwek 💕 katu ගහල araka මේක loku kara ganne නැතිව sudu වෙන්න දේවල් නොකරපු නිහතමානීව හෙළුව පෙන්නන්නේ නැතිව inna sweet❤️ girl 💕🌷 kenek
Agree❤
අම්මලා කොහොමත් දරැවො සමගයි .........ඒත් හැම තාත්තෙක්ම එහෙම නැ.ඇය බොහොම පිං වන්තයි ඒ වගේ තාත්තෙක් ලබන්න.ඒ තාත්තට මේ ❤❤❤❤❤❤
Very beautifulThanks to your parentsThanks to your friend who help youGod bless you
Mama harima aadarei oya wage duwalata..viwahayedith harima de thoraganna..budu saranai
ලස්සන අම්ම කෙනෙක්ගෙ, ලස්සන දුවක්❤️❤️ඔබගෙ ඉදිරි අනාගතය ජයම වේවා
දුවගෙ mayawi aeke ragapama හරිම Agai man හරිම ආසාවෙන් balannae දුව හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
"රූපිකා" ආදරෙයි සුදීක්ෂා අක්කේ.ඔයා ගොඩක් ලස්සනට රඟපානවා
දුවේ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා රංගන මල්ලි ඔයාටත් ඉතිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
ප්‍රශ්නයට පිළිතුර.රූපා
හරිම හොඳයි දුවේ ඔයාව ආදර්ශයට ගන්න සැමදෙනා ට ම අනාගතය වරදින එකක් නෑ කවදාවත්. බුදු සරණයි ඉදිරි ජීවිතය th සතුටින් හොඳින් ගෙwanna ශක්තිය ධෛර්යය ලැබේවා. සතුටින් ඉන්න හැම දාම.
කාලකින් ලස්සන කමේන්ට් ටිකක් කියේවුවා කෝචරනම් සතුටු හිතේන්නේ ඇතිද මත් මායවි බලන හෝද රසිකයේක් නංගි ඔයට සුබ පතනවා ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤
ඔයා ලස්සනට රගපාන දක්ෂ නිලියක් මායාවී එකේ රගපෑම් ඉතාමත් ඉහළයි.ආදරෙයි ❤️❤️ හොදම යාලුවො හමුවෙන්නේ පෙර පිනටයි.
මවගේ නම රූපිකා ❤ ආදරෙයි අම්මේ ගොඩාක් මේ වගේ දුවෙක් රටක් වටිනවා
මායාවි එකේ අක්කා නේද.අනේ හරිම ලස්සනයි .🌹🌹🌹👍👍👍🌟🌟🌟
Hoda නිහතමානීව inna නිළියක් Budusaranai
මම කැමති චරිතයක් ❤❤❤.ජයවේවා ඔයාට .බුදුසරණයි දෙවීපිහිටයි .
සුදික්සි දුවට මම හරිම ආදරෙයි රංගනය හරි ලස්සනයි දෙමාපියන් දෙන්නටමත් තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹
ආදරෙයි සුදීක්ෂා ❤❤❤❤❤❤❤❤
දුව, මමත් අනුමත කරනවා .ඔයාගේ තාත්තා හරි.සාධාරන පොලිස් නිලධාරියෙක්.තාත්තා ගේ ගතිගුන නිසා ඔබට සියලු ආශිර්වාදයන් අත්වුනා.කියා හිතන්න පුලුවන් .අමිමා තාත්තාග් අශිර්වාදය දරැවෙකුට ගොඩක් වැචගත්. ඔබත් ධයිර්යවන්ත දරැවෙක්. සියලු පැතුමි ඉටුවෙිවා තෙරැවන් සරණයි අමිමා ගේනම රෑපිකා
අම්මගෙ නම රුපිකාසුදික්සා ලස්සනයි ❤❤❤❤
අම්ම වගේමයි එයා..අදනි අම්ම දැක්කෙ.දක්ෂ නිළියක්❤❤
සුදීක්ෂාගෙ අම්මගෙ නම රූපිකා❤❤❤
Anee akki aththatama oyge acting nisamai balanne Mayawi teledrama eka 😊❤️
හරිම ලස්සනයි ❤
හරිම ආදරෙයි මම ඔයාට නංගී තෙරුවන් සරනයි ❤️
ඔයා මාර හොදයී නන්ගි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා ජයෙන් ජයම වේවා බුදුසරණයි
අති දක්ෂ නිළියක්.හැකියාව දක්ෂකම.උත්සාහය ඉතා අගය කොට සලකනවා පුතේ.විවාහය හොඳ කල්පනාවෙන් කරන්න මැණික ඔයාගේ කතාව අහල ගොඩක් ආදරේ හිතුනා.❤❤❤❤❤❤❤
Mayawe Drama eke godakma hoda ragapamak ....mama godak asai oyata ...Good luck
මංගේෂ්වරී... adarei ane oyta.mayavi ake acting eka marai.harima සංවේදී චරිතයක්.mn adanawa hemadama.godak dura yanna suba pathanawa nangi oyta.❤😘
ඔයා හරි ම දක්ශ නිහතමානී කෙනෙක් නංගී 🥰❤❤❤
ආසම නිලියක් excellent
මගෙ මල්ලි ගෙ දුවගේ නමත් සමාධි ආසම නමක් මායාවී එකේ ඒ චරිතයට හරි ආසයි දිවිතුරා ඩ්‍රාම එකේ චරිතයටත් මම ආසයි පසුගිය කාලෙ අවසන් උන ඩ්‍රාම එකකත් දැක්ක ඔයාව හොදයි ලස්සනයි ඔයාට සුභ අනාගතයක් ආදරෙයි හැමදාමත්
මමත් ගොඩක් කැමතියි ඔයාට සමධි මම මායව් කතවේ ඔයාගෙ චරිතයට අදරෙයි ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න🤍💞😚
අනේ ...lassana , harima hoda , දක්ෂ චූටි kellek. Lassana jeewithayak labenna ona ඔයාට ❤❤
මංගේශ්වරී ❤❤ ආදරෙයි❤
Rupika amma ....budusaranai sudeeksha දුව 🎉🎉🎉❤❤❤
ප්‍රශ්නයට උත්තරය රූපිකා. වැඩ සටහන ගොඩක් ලස්සනයි . ආදරෙයි ❤️❤️❤️ හැමෝටම . බුදු සරනයි
රංගනට.පිං.මෙිවගේ.අාදර්ශමත්අය.ගෙනවට.ලස්සන.පවුලක්
සුභ පැතුම් අනාගතය සුභ වෙන්න තෙරුවන් සරණයි ආදරේයි
බුදු සරනයි දුවේ.අනාගතය තව තවත් දියුනු වේවා.
ඔබ අති දක්ස දියණියක් .විසිස්ට චරිත රංගපානවා.ආශිර්වාද කරනවා දුවට ❤❤❤
ඔබ දෙමාපියන් පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න දුවක්.ඔබ හොඳ ගමනක් යන්න පුතේ
අම්මගෙ පැත්තෙ සහෝදර දරියො ටික පට්ට කුහක සෙට් එකක් වගේ… අර කිව්ව මාමට මේ ප්‍රොග්‍රෑම් එක දැක්කම දහ සැරයක්වත් වස බීලා මැරෙන්න හිතෙනවා ඇති 😂
මායාවි teledrama එකේ නම් අක්කි super acting ❤මංගේෂ්වරි ❤🎉අම්මාගේ නම රූපිකා
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ දිරිය ශක්තිය ලැබේවා 🇱🇰💯❤️🌺🌹
Very talented. Love Mangeshwaree, superb acting Sudeeksha
ඔයා ගැන හරිම ආඩම්බරයි ❤❤ හදවතින්ම සුබ පතනවා. ❤❤❤
Harma.ආඩම්බරයක් හැමදාමත් satutin inna බුදු saranai
Onama daruwekuta sskkthiyak demapiyo ❤❤❤❤❤
අම්මගෙ නම රූපිකා ❤ හරිම ලස්සනයි ඔයාගෙ රගපෑම ඉදිරි අනාගතයට සුබ පැතුම්❤
අම්මගෙ නම රූපිකා නම් මමත් රූපිකා ඔයාට අම්ම වගේම ඒ හිත වගේම මමත් ඔයාට සුභ පතනවා රත්තරන් දුවෙක් ඔයා.
She is amazing ❤❤
ගොඩක් අය ඉස්සරට යනකොට බලන් ඉන්න බැරි අය තමයි පවුලේ අය ඉතින් අක්කේ සුබ පැතුම් තවත් ඉස්සරට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!❤️
මෙච්චරම සහෝදරයෝ ඉරිසියයිද කියලා හිතා ගන්න බැහැ. 🤔
ආසම චරිතයක් ❤❤❤
නෑදෑයෝ එහෙම තමා මගේ අම්ම ත් හරිම දහිර්ය වන්තයි එහෙම අයට වරදින් නෑ❤
දුව ඔයා ට සුභ පතනවා හදවතින් ම මමත් ඔයාට ආදරෙයි
නිහතමානී චරිතයක් ❤️💚💙💛🇱🇰🇱🇰 සතුටින් ඉන්න ඔයාල 🌺🌹❤️❤️
Ane Raththaran.God bless you all always ❤❤❤🎉🎉🎉🎉🎉🎉
Samadige ammage nama rupika❤
සුදීක්ශාගේ අම්මාගේ නම රූපිකා ❤
මන් ආස ලස්සන චරිතයක් ❤❤❤❤
අමිම ත් ලස්සනයි ❤දුවත් ලස්සනයි ❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Lassanai manika budusaranai oyata ❤❤❤❤
තෙරුවන් සරනයි .සුබම සුභ අනාගතය වේවා .❤❤❤
We are watching Mayawi teledrama because of you 😊.. Superb Acting ❤
ඇයගේ ජිවිතේ හෙවනැල්ල ඇයගේ මව රූපිකා ❤❤
Mama asama niliyak obata suba anagathayak. ! Samadige ammage. nama. Rupika .
A very talented n beautiful actress.
ඔයාගේ කතාව වගේම රගපාන ඕනිම චරිතයකට උපරිම සාධාරණයක් කරන දක්ෂ නිලියක් ඔයාට මම ගොඩාක් ඇලුම් කරන්න ගත්තේ දිවිතුරා බලන කාලේ ඉදලමයි ඔයාට පොඩි දෙයක් කියන්නම් මොනතරම් දක්ෂ උනත් වැඩක් නෑ නිහතමානී කමක් නැත්තම් ඔයාව දවසක් මට හම්බ උනා වටවල පොඩි රොටි කඩේකදි ඔයත් එක්ක තව නිලි පවුලක්ම හිටියා ඔයාට කැමතිම නිසා ඔයත් එක්ක හිනා උනා ඒත් ඔයා අහක බලාගත්තා ඔයාට වඩා මම වයසින් වැඩි මම හිතනවා මෙහෙම කිව්වට කමක් නෑ කියලා කලා ශිල්පිනියක් උනාම නිහතමානී වෙන්න මම හිතන්නෑ කෙනෙක් එක්ක හිනා උනාට ඔයාගේ දක්ෂ කමට හානියක් අඩුපාඩුවක් වෙන එකක් නෑ කියලා
Okay kathawean wagema kriyawen Awanka wenna one tha😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ara family eke mamage kawru harida manda😂
@@yashodhahansani1846😂😂😂😂
දුක් වෙන්න එපා යාළුවා මේ වගේ අයගෙන් ඉතාමත් සුළු පිරිසකට තමයි මුල මතක තියෙන්නේ
Oya hari
අමිමත් හරිම ලස්සනයි
Mamath hemadama nokadawa balanawa මායාවි.harima lassana kathawa.good luck ❤
Asama niliyak maayawi eke oyage ragapema athiwisistai dear ♥️
We saw your excellent talents in Mayavee. Latha Mangeshwari. Keep going. All the Best to you.
අගෙත් ඉවෙන්ට් 3.මාත් ඕල් අයිලන්ඩ් ගියා ඔයා වගේ ම.මගෙ තාත්තා තමා හැමදාමත් මගෙ පිටිපස්සෙන් හිටියෙ.ඒත් අද එයා නෑ 😔❤
Superb dear, go ahead , very brave girl
Answer is Rupika. Sudiksha duwa im very proud of you
හැරීම දක්ෂ දරුවෙක් ❤
Good luck dear. Love you always ❤❤❤
ජයෙන් ජයම වේවා
මං ආසයි ඔයාගෙ නිහතමානී කමට..බොරු සෝබන නැති නිලියක්.❤
Ediriyatma yanna oyata shuba pathanawa jayama jayama wewa ❤❤
Ammo.oya nam supiri ane 👌❤️🔥
Theruwan saranai duwa❤
Oyata suba pathum. Oyage amma hodama amma kenek. Rupika thank you Obama.
රංගන මල්ලි මෙයාගෙ ඈත්තටම මායාවි කතාවෙ චරිතය නම් සුපිරි
ආසම චරිතේ මායාවී නියමයි ❤❤❤❤
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ලක්ෂානි වාසනා, ඔබයි.
@LakshaniVasana-n1s අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
Rupika
මවගේ නම රූපිකා
මවගේ නම රූපීකා
RuPika
රූපිකා
ඇත්තටම ඇස්වලට කඳුලු එනවා... ..හරිම ආදරණීය නිලියක් .ගොඩාක් දක්ෂ කෙනෙක්..මාවාවි drama එකේ මාර දක්ෂ විදියට රඟපානවා...ආදරෙයි සමාධි.....ආඩම්බරයි ඔබ වැනි දියණියන් ගැන.තෙරුවන් සරණයි .
හරිම ලස්සන දක්ෂතා පිරි නිහතමානි චරිතයක්....
සුභපැතුම් නංගි ඔයාට....
බොරු ශෝභන කතා කරන්නේ නැ... බාගෙට ඇදන් හෙළුවෙන් නටන් නැහැ.... විකාර කෝලන් වීඩියෝ නැහැ.... ඔයා හදන අම්මා තාත්තා දෙන්නටම ගොඩක් පිං... හදපිරි ස්තූතිය .....
ඉක්මනට පවන්සිරි කෙනෙක් ලැබිලා....
දුඹුරු පාට ඇස් තියෙන මුණුබුරෙක් අම්මට ලැබේවා❤❤❤❤❤❤
මායාවී පිස්සුවක් අෆ්ෆා
.ඒ creacter එක නම් සුපිරියක් අක්කි ආදරෙයි ♥️
ආදරෙයි ඔයාට පැලෙන්න නන්ගියෝ..ඔයා දැන් කාලෙ හැදෙන ගොඩක් තරුණ ලමයින්ට ලොකුම ලොකු ආදර්ශමත් චරිතයක් ..ඔයාටත් ඔයාගෙ පුන්ච් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි ...තව තවත් දියුනුව ලබලා,,හියුනුවේ හිනි පෙත්තටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි❤❤❤❤
මම බලනවා සිරස නාලිකාවේ මායාවී හරිම ලස්සනයි රංගනය පුදුම හිතෙනවා ඔයා රඟපාන චරිතය දැක්කහම හරිම හැඟීම්බර හදවතට දැනෙන කතාවක් මායාවී ඉතින් සුබ පතනවා ඉදිරි ගමනට
Rupika
aa, mee eyaada? shaa eya niyamayi
ඔයාට ලැබෙන හැම චරිතයක්ම හොඳටම රඟපානවා දූ. ඔයා ට වාසනාවන්ත අනාගතයක් පතනවා. ඉතාමත් ම වාසනාවන්ත පවුලක්. තෙරුවන් සරණයි 🙏🙏
හරි ම වටිනා දෙමාපියන් දෙදෙනෙක් ඉන්නෙ නංගී ඔයාට.ආඩම්බර වෙන්න ඕන ඒ අම්මා තාත්තා ගැන ❤
ආදරෙයි දෝණි ඔයා වගෙ දිරිය දියණියක් ලැබූ අම්මත්,තාත්තත්,මල්ලිත් හරිම වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤
සංයමයකින් ,ගුනගරුක දරුවෝ හදලා , සහයෝගය දීලා හැදුවාම ,දරුවෝ දිලිසෙනවා කාලෙත් එක්ක,ඔබ හොදම උදාහරණයක් ඒකට..
සමාධිගෙ මවගේ නම රූපිකා ❤❤❤
Rupika
මමත් මායාවි බලනව ඔයාගේ රගපෑම හරිම ලස්සනයි❤❤
ආදරණීය .දුවෙි.ඹයා.ගොඩක් .නිහතමානී .දක්ෂ නිලියක් .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි .පවුලක් සියලුම දෙනාට
මගෙ ජීවිතේ කතා ව ඔයාගේ කතාවමයි සමාදී මගෙ දරුවෝ දෙන්නා ඔයා ලා වගේ මගෙ මහත්තයා පොලිසියේ ඔයා ගෙ තාත්තා වගේ සාදාරන කෙනෙක් අපි ත් කුලියට හිටියේ මාර සතුටුයි ❤ඔයාට බුදුසරණයි.❤❤
පුතේ ඔයාගේ කතාව මට සමානයි මමත් කටුමැටි පැලක ජීවත් වුනු කෙනෙක් මටත් ගොඩාක් පුර්ණ ආවා ඒත් අද හොද තැනකට ඉන්නවා .සතුටුයි ඔයා ගැන .ආදරෙයි .❤❤❤❤❤
ඔයා හරිම ලස්සනට රගපානව මායාවි එකේ .හරිම ලස්සනයි ...
මන් හරිම ආසම නිලියක්.. ඔයා හරිම දක්ශයි.. ඔයාගේ කතාව අද තමා ඇහුවේ. ඔයාගෙන් මට මාව දකිනවා. ඔයා කොහොම ඒ කාලේ ඉන්න ඇතිද කියලා හොදටම දැනෙනවා.. හරිම ආඩම්බරයක් ඔයා ගැන.සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට.. ❤❤❤❤❤❤
අනේ ලතා මංගේශ්වරී 🥰😘
ගොඩක් ❤❤❤
Harima ලස්සන duwek 💕 katu ගහල araka මේක loku kara ganne නැතිව sudu වෙන්න දේවල් නොකරපු නිහතමානීව හෙළුව පෙන්නන්නේ නැතිව inna sweet❤️ girl 💕🌷 kenek
Agree❤
අම්මලා කොහොමත් දරැවො සමගයි .........ඒත් හැම තාත්තෙක්ම එහෙම නැ.
ඇය බොහොම පිං වන්තයි ඒ වගේ තාත්තෙක් ලබන්න.
ඒ තාත්තට මේ ❤❤❤❤❤❤
Very beautiful
Thanks to your parents
Thanks to your friend who help you
God bless you
Mama harima aadarei oya wage duwalata..viwahayedith harima de thoraganna..budu saranai
ලස්සන අම්ම කෙනෙක්ගෙ, ලස්සන දුවක්❤️❤️ඔබගෙ ඉදිරි අනාගතය ජයම වේවා
දුවගෙ mayawi aeke ragapama හරිම Agai man හරිම ආසාවෙන් balannae දුව හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
"රූපිකා" ආදරෙයි සුදීක්ෂා අක්කේ.ඔයා ගොඩක් ලස්සනට රඟපානවා
දුවේ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා රංගන මල්ලි ඔයාටත් ඉතිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
ප්‍රශ්නයට පිළිතුර.රූපා
හරිම හොඳයි දුවේ ඔයාව ආදර්ශයට ගන්න සැමදෙනා ට ම අනාගතය වරදින එකක් නෑ කවදාවත්. බුදු සරණයි ඉදිරි ජීවිතය th සතුටින් හොඳින් ගෙwanna ශක්තිය ධෛර්යය ලැබේවා. සතුටින් ඉන්න හැම දාම.
කාලකින් ලස්සන කමේන්ට් ටිකක් කියේවුවා කෝචරනම් සතුටු හිතේන්නේ ඇතිද මත් මායවි බලන හෝද රසිකයේක් නංගි ඔයට සුබ පතනවා ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤
ඔයා ලස්සනට රගපාන දක්ෂ නිලියක් මායාවී එකේ රගපෑම් ඉතාමත් ඉහළයි.ආදරෙයි ❤️❤️ හොදම යාලුවො හමුවෙන්නේ පෙර පිනටයි.
මවගේ නම රූපිකා ❤ ආදරෙයි අම්මේ ගොඩාක් මේ වගේ දුවෙක් රටක් වටිනවා
මායාවි එකේ අක්කා නේද.අනේ හරිම ලස්සනයි .🌹🌹🌹👍👍👍🌟🌟🌟
Hoda නිහතමානීව inna නිළියක්
Budusaranai
මම කැමති චරිතයක් ❤❤❤.ජයවේවා ඔයාට .බුදුසරණයි දෙවීපිහිටයි .
සුදික්සි දුවට මම හරිම ආදරෙයි රංගනය හරි ලස්සනයි දෙමාපියන් දෙන්නටමත් තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹
ආදරෙයි සුදීක්ෂා ❤❤❤❤❤❤❤❤
දුව, මමත් අනුමත කරනවා .ඔයාගේ තාත්තා හරි.සාධාරන පොලිස් නිලධාරියෙක්.තාත්තා ගේ ගතිගුන නිසා ඔබට සියලු ආශිර්වාදයන් අත්වුනා.කියා හිතන්න පුලුවන් .අමිමා තාත්තාග් අශිර්වාදය දරැවෙකුට ගොඩක් වැචගත්. ඔබත් ධයිර්යවන්ත දරැවෙක්. සියලු පැතුමි ඉටුවෙිවා තෙරැවන් සරණයි
අමිමා ගේනම රෑපිකා
අම්මගෙ නම රුපිකා
සුදික්සා ලස්සනයි ❤❤❤❤
අම්ම වගේමයි එයා..අදනි අම්ම දැක්කෙ.දක්ෂ නිළියක්❤❤
සුදීක්ෂාගෙ අම්මගෙ නම රූපිකා❤❤❤
Anee akki aththatama oyge acting nisamai balanne Mayawi teledrama eka 😊❤️
හරිම ලස්සනයි ❤
හරිම ආදරෙයි මම ඔයාට නංගී තෙරුවන් සරනයි ❤️
ඔයා මාර හොදයී නන්ගි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා ජයෙන් ජයම වේවා බුදුසරණයි
අති දක්ෂ නිළියක්.හැකියාව දක්ෂකම.උත්සාහය ඉතා අගය කොට සලකනවා පුතේ.විවාහය හොඳ කල්පනාවෙන් කරන්න මැණික ඔයාගේ කතාව අහල ගොඩක් ආදරේ හිතුනා.❤❤❤❤❤❤❤
Mayawe Drama eke godakma hoda ragapamak ....mama godak asai oyata ...Good luck
මංගේෂ්වරී... adarei ane oyta.mayavi ake acting eka marai.harima සංවේදී චරිතයක්.mn adanawa hemadama.godak dura yanna suba pathanawa nangi oyta.❤😘
ඔයා හරි ම දක්ශ නිහතමානී කෙනෙක් නංගී 🥰❤❤❤
ආසම නිලියක් excellent
මගෙ මල්ලි ගෙ දුවගේ නමත් සමාධි ආසම නමක් මායාවී එකේ ඒ චරිතයට හරි ආසයි දිවිතුරා ඩ්‍රාම එකේ චරිතයටත් මම ආසයි පසුගිය කාලෙ අවසන් උන ඩ්‍රාම එකකත් දැක්ක ඔයාව හොදයි ලස්සනයි ඔයාට සුභ අනාගතයක් ආදරෙයි හැමදාමත්
මමත් ගොඩක් කැමතියි ඔයාට සමධි මම මායව් කතවේ ඔයාගෙ චරිතයට අදරෙයි ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න🤍💞😚
අනේ ...lassana , harima hoda , දක්ෂ චූටි kellek. Lassana jeewithayak labenna ona ඔයාට ❤❤
මංගේශ්වරී ❤❤ ආදරෙයි❤
Rupika amma ....budusaranai sudeeksha දුව 🎉🎉🎉❤❤❤
ප්‍රශ්නයට උත්තරය රූපිකා. වැඩ සටහන ගොඩක් ලස්සනයි . ආදරෙයි ❤️❤️❤️ හැමෝටම . බුදු සරනයි
රංගනට.පිං.මෙිවගේ.අාදර්ශමත්අය.ගෙනවට.ලස්සන.පවුලක්
සුභ පැතුම් අනාගතය සුභ වෙන්න තෙරුවන් සරණයි ආදරේයි
බුදු සරනයි දුවේ.අනාගතය තව තවත් දියුනු වේවා.
ඔබ අති දක්ස දියණියක් .විසිස්ට චරිත රංගපානවා.ආශිර්වාද කරනවා දුවට ❤❤❤
ඔබ දෙමාපියන් පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න දුවක්.ඔබ හොඳ ගමනක් යන්න පුතේ
අම්මගෙ පැත්තෙ සහෝදර දරියො ටික පට්ට කුහක සෙට් එකක් වගේ…
අර කිව්ව මාමට මේ ප්‍රොග්‍රෑම් එක දැක්කම දහ සැරයක්වත් වස බීලා මැරෙන්න හිතෙනවා ඇති 😂
මායාවි teledrama එකේ නම් අක්කි super acting ❤
මංගේෂ්වරි ❤🎉
අම්මාගේ නම රූපිකා
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ දිරිය ශක්තිය ලැබේවා 🇱🇰💯❤️🌺🌹
Very talented. Love Mangeshwaree, superb acting Sudeeksha
ඔයා ගැන හරිම ආඩම්බරයි ❤❤ හදවතින්ම සුබ පතනවා. ❤❤❤
Harma.ආඩම්බරයක් හැමදාමත් satutin inna බුදු saranai
Onama daruwekuta sskkthiyak demapiyo ❤❤❤❤❤
අම්මගෙ නම රූපිකා ❤ හරිම ලස්සනයි ඔයාගෙ රගපෑම ඉදිරි අනාගතයට සුබ පැතුම්❤
අම්මගෙ නම රූපිකා නම් මමත් රූපිකා ඔයාට අම්ම වගේම ඒ හිත වගේම මමත් ඔයාට සුභ පතනවා රත්තරන් දුවෙක් ඔයා.
She is amazing ❤❤
ගොඩක් අය ඉස්සරට යනකොට බලන් ඉන්න බැරි අය තමයි පවුලේ අය ඉතින් අක්කේ සුබ පැතුම් තවත් ඉස්සරට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!❤️
මෙච්චරම සහෝදරයෝ ඉරිසියයිද කියලා හිතා ගන්න බැහැ. 🤔
ආසම චරිතයක් ❤❤❤
නෑදෑයෝ එහෙම තමා මගේ අම්ම ත් හරිම දහිර්ය වන්තයි එහෙම අයට වරදින් නෑ❤
දුව ඔයා ට සුභ පතනවා හදවතින් ම මමත් ඔයාට ආදරෙයි
නිහතමානී චරිතයක් ❤️💚💙💛🇱🇰🇱🇰 සතුටින් ඉන්න ඔයාල 🌺🌹❤️❤️
Ane Raththaran.
God bless you all always ❤❤❤🎉🎉🎉🎉🎉🎉
Samadige ammage nama rupika❤
සුදීක්ශාගේ අම්මාගේ නම රූපිකා ❤
මන් ආස ලස්සන චරිතයක් ❤❤❤❤
අමිම ත් ලස්සනයි ❤දුවත් ලස්සනයි ❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Lassanai manika budusaranai oyata ❤❤❤❤
තෙරුවන් සරනයි .සුබම සුභ අනාගතය වේවා .❤❤❤
We are watching Mayawi teledrama because of you 😊.. Superb Acting ❤
ඇයගේ ජිවිතේ හෙවනැල්ල
ඇයගේ මව රූපිකා ❤❤