🔴ඔහු තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනී!!රවී සෙනවිරත්න ශානි අබේසේකර දැන් ඔබේ වාරය..- සුනන්ද දේශප්‍රිය

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 167

  • @suranjiperera9752
    @suranjiperera9752 Місяць тому +10

    දෙවියනේ,සත්‍ය හෙළි වේවා,,!
    මිනීමරු පාලකයන්ට දඩුවම් ලැබේවා,,!

  • @kumudusandamal5950
    @kumudusandamal5950 Місяць тому +62

    මම බෞද්ධ .... හැබැයි මේ සිද්ධිය උන වෙලාවෙ මම මගේ බිරිඳට කිව්වා "දෙවියො වඳින්න ගිය මිනිස්සු මරපු සාපෙ ලේසි වෙන්නේ නෑ " කියලා . ඒක ඒ විදිහටම උනා... ගෝඨාභය ජනාධිපති උනාට එක දවසක් සැනසීමෙන් රට පාලනය කරන්න බැරි උනා, සිරිසේන හිඟන්නෙක් ගානට වැටිලා ඉන්නේ , රාජපක්ෂලා ගැන කියන්න දෙයක් නෑ මුළු රටෙන්ම චන්ද ලක්ෂ 3.5යි, රට බංකොලොත් උනා, පත්කරපු මිනිස්සුම ගෝඨාව කනට ගහලා පැන්නුවේ . ඒකට තමයි ස්වභාවධර්මය කියන්නේ .

  • @Euromasha
    @Euromasha Місяць тому +48

    වරදකරුවන් සොයා ඔවුන්ට නිසි දඬුවම් දිය යුතුමයි ....එය කලහැක්කේ අදූෂිත මාලිමාවට පමණයි ....එය අපි නොඉවසිල්ලෙන් බලා සිටිනා දෙයක්

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 Місяць тому +37

    ඉතාම වැදගත් සහ දුර දක්නා නුවණින් විමසා කරන ලද දේශනයක්...සුනන්ද..,!

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka Місяць тому +28

    මෙය කල හැකි මාලිමාවට පමනයි සියලු වැරදි කරුවන්ට දඩුවම් දෙමු

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому +56

    හරීන් ප්‍රනාන්දු මේ ප්‍රහාරය ගැන දැනසිටිය.

  • @ShiromiB-mo5nb
    @ShiromiB-mo5nb Місяць тому +11

    සම්පූර්ණ ඇත්ත. හිතාගන්න බෑ මේ ඇත්තටම මිනිස්සුද කියල.

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +36

    සලේ කියන මිනීමරුවා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඌ තමයි අර පියතුමා කිව්ව කෝල් එක දුන්න එකා 🤪

  • @LalithFernando-e7t
    @LalithFernando-e7t Місяць тому +46

    My3 හිටං, තොට මෙයින් ගැලවීමක් නැහැ. හුටං.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Місяць тому +6

    වටිනාම කතාව.බලය තියෙන විට ඔලුවක් නොතිබුන පාලකයන් රටකට මොනතරම් අහේනියක් කලාද?

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Місяць тому +26

    වරදට දඩුවම අත්‍යවශ්‍යයි.හැබැයි වරද කරුවන් තෝරා බේරා වෙන්කර ගත යුතුයි.....ඔබ ප්රමාද වූවා ද??පොලිස්පති නිදහස් විය යුතු බවක් පාර්ලිමේන්තුවේ දී කිය වුණා!!!!මෙම අවණඩුව විසදීමට මේ හොදම කාලයයි!!!බලපෑම් කරමු!!!

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Місяць тому +11

    Thanks for your guidance SUNANDA "

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому +8

    නියම කතාව මල්ලි.💐

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 Місяць тому +8

    My Respect 🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +25

    අනේ ow අදත් ඒ සිද්ධිය දකින කොට මටත් 😢😢😢...මොකද කිසිම වරදක් nokarapu අසරණ මිනිස්සු maruna ...ඒ වගේ da අදත් ඒක නිසා ආබාධිත වෙලා දුක් විඳිනවා ..mea ළඟදී එවැනි කෙනෙක් මිය ගිය බවක් දුටුවා ..ස්වභාව ධර්මය dan nadu අහන්න පටන් අරන් ....ඒ හැමෝටම වගේම ඊටත් පෙර ඝාතනය වුණ සැමට සාධාරණ ඉටු වේවා ..👍🙏🇮🇱

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Місяць тому

      Glad to see you living with again in Sri Lanka.
      Start your "Yukthiya" paper again.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Місяць тому +5

    Aniwaryen jevitha kiyala munta maraniya dandanaya niyama karanna oni hire damma ta palak na aluth rajayata awa gaman nidahase denawa thumani 🙏🏻

  • @jattanayake1536
    @jattanayake1536 Місяць тому +24

    එවකට රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමාට දැනුම් නොදුන් බව සිරිසේන අවධාරනය කරන්නේ නම්, ඒ පිළිබඳව නිලන්ත ජයවර්ධනගෙන් පැහැදිලි කිරීම් කැඳවීමට ඔහු වහා පියවර නොගත්තේ මන්ද?

  • @bernarddesilva9222
    @bernarddesilva9222 Місяць тому

    Very good Expression. You Revealed Everything, The Truth of This Incident! Explained Nicely to The Whole Nation of This Country! We Appreciate Very Much to You Mister ! God Bless you !

  • @emmanuelfernando594
    @emmanuelfernando594 Місяць тому +5

    VERY GOOD

  • @joyfernando2195
    @joyfernando2195 Місяць тому +18

    මේ සම්බන්ධව හිටපු ත්‍රිවිධ හමුදාපති වරු අත් අඩංගුවට ගත යුතුයි.... ඔවුන් මේ සේරම දන්නවා...... මේක ගැහුවේ ආණ්ඩුව බලෙට එන්න මිසක් වෙන දෙකට නෙමෙයි. කමල් ගුණරත්න ශලේ මුන් ඔක්කොම දන්නවා.... මේක දේශපාලන වැඩක්..... 10000,,%

    • @chandaniewickremasinghe-mi5mb
      @chandaniewickremasinghe-mi5mb Місяць тому +4

      එකල ආරක්ෂක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් සියලු දෙනාම ප්‍රශ්න කල යුතුය.

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Місяць тому

      අනිවාර්යයෙන් උං මෙකට ඉන්නවා හමුදා බුද්ධි අංශවලට උන්ට ඔන මිනි මරැවෝ දාගන තව හුගක් මිනිස්සු එ විදිහට උං මැරැවා කල පවු පල දෙනවා

  • @SHANTHIERDN
    @SHANTHIERDN Місяць тому +5

    Respect 🙏 Mr Sunanda

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +8

    රට නීතියේ ආධිපත්‍ය මත ක්‍රියාත්මක විය යුතුය. නීතියක් නැති රටකට සංවර්ධනය යනු තවත් එක් වචනයක් පමණි.

  • @amig4732
    @amig4732 Місяць тому +13

    දයාසිරි හිටියෙ ආරක්ෂක මීටීමේ.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Місяць тому +1

    You you are right crect ..jayawewa marlimarwata jayawewa

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 Місяць тому +11

    Mythreepala said he knows, who did the Easter attack??👍✌.

  • @LalSeneviratne
    @LalSeneviratne Місяць тому +1

    You are great sri lankan

  • @silvag9383
    @silvag9383 Місяць тому +4

    ❤❤❤❤NPP

  • @abdulsalam9961
    @abdulsalam9961 Місяць тому +1

    Very good 👍

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Місяць тому

    Great explanation

  • @marjanfaleel448
    @marjanfaleel448 Місяць тому +14

    Main character is gota .

    • @chandrikadissanayake6074
      @chandrikadissanayake6074 Місяць тому

      no Ranil

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 Місяць тому

      ​@@chandrikadissanayake6074රනිල් දන් නෑ.එයාට ඒ කාලේ හිටපු ජනාධිපති ආරක්ෂක කව්න්සලේටවත් එන්න දුන් නෑ ආරක්ශක බුද්දි අන්ශ සමග ලගින්ම ගනුදෙනු කලේ කව්ද,

    • @pathumkodagoda7439
      @pathumkodagoda7439 Місяць тому +3

      gota thamai. prasiddiye kiyannathi unat godak aya dannwa gota ge wadak kyla

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Місяць тому

      Gotabhayameka danneth nahaohu deshapalane hitiyenaha gon minissu.

  • @TheMadurafdo
    @TheMadurafdo Місяць тому

    මරණ දඩුවම සක්‍රිය කර එල්ලන්න සම්බන්ධ සියලු දෙනා 🙏

  • @amiladondeenu1408
    @amiladondeenu1408 Місяць тому

    God bless ❤❤

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 Місяць тому +1

    MY 3 Umba nam anivaren Jumparayak andinna oney paraballa.

  • @dionjacolynseneviratne3193
    @dionjacolynseneviratne3193 Місяць тому +9

    Excellent analysis

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 Місяць тому +5

    Gd bless , Mr .Sunanda....

  • @Udumbara568
    @Udumbara568 Місяць тому +4

    බලයට තන්හාවෙන් රට පාවාදුන් මහජනතාවගේ ආරක්ෂාව සමච්චලයට ගත්ත පාලකයින් තමා මේකේ වරදකාරයෝ...පවතින රජයකට එරෙහිව මිනිස්සුන්ට බොරු කරලා බලය ගත්තනම් ඒ අය සියල්ලට වග කියන්න ඕන

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Місяць тому

      මෙක කලේ වෙන කෟරැත් නෙමෙයි කලකණි මිණිමරැ රාජපක්ෂලා බලය වෙනුවෙන් මෙක මුං පිලිවෙලට කෙරෙව්වා කරපු පවු පල දෙනවා මෙකට වචනෙන් හරි ගැවෙන උන්ට එ සාපේ අනිවාර්යයෙන් වදිනවා

    • @Udumbara568
      @Udumbara568 Місяць тому

      @@rangasankalpa7833 ඒක හරි කරපු උන්ටයි අනුබල දුන්න උන්ටයි ප්‍රතිඵල කැරකිලා එයි වෙලාවට

  • @ravishane140
    @ravishane140 Місяць тому +2

    අර "මිහින්තලේ දෙවදත්තයට" වගේ BMW ,V 8,AUDI කිහිපයයි දෙන්න ඕනේ.......කිසිම පරීක්ෂණයක් ඕනෙම නැහැ....එයාල ගෙනාපු ආයුශ එච්චරයි.ඊ ලග අර්ත්මයේදී නිවන් සුව ප්‍රර්ථනා කරමු කියල දෙන සුකොපබෝගී වාහන ටික අරගෙන බුදු සැප විදිවි.......ඒ අතින් මම ගරු කරනවා කතෝලික පියතුන්ට එදා ඉදල අවරුදු 5 ක් තිස්සේ අසරණ මිනිසුන්ට යුක්තිය ඉස්ත කරන්න ගන්නා යුත්සහයට.මහා මැතිවරණයෙන් මාලිමාවට 5/6 ක බලයක් අරගෙන දෙන්න පරීක්ෂණ සියල්ලම සුවාදීනව ලස්සනට කරගෙන යාවි.....රාජපක්ෂලා බලය වෙනුවෙන් මොන තරම් නම් මිනිස් ගාතන කරලා තියෙනවද??රටේ අද්යපනයට අය වැයෙන් 5% වන් කරන්න කියල වුද්ගොෂණය කල විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සහයෝගය දෙමින් හිටිය විශ්ව විද්‍යාල සිශ්ය වියාපාරයේ හිටපු තරුණ නායකයෝ දෙන්නම ඉබුල්ගොඩදී accident වෙලා මරුන.ඒ දෙන්නගේ අන්තිම කෝල් එකේදී කියවුනා එයාල දෙන්නා පිටුපස්සෙන් පිරිසක් ලුහු බදිනවා කියල.....කෝ ඒ තරුණයෝ දෙන්නට යුක්තිය..?

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 Місяць тому +3

    සිරිසේන වත් අත් අඩංගුවට ගන්න ඕනෙ .

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 Місяць тому +6

    Ranilta oba sahaya dunne eya gena nodenada. ?

  • @kakusil
    @kakusil Місяць тому +3

    Harin dannawa

  • @asokagunaratne5906
    @asokagunaratne5906 Місяць тому +4

    obe kiyawima hariyata hari

  • @FathimaZainab-v7j
    @FathimaZainab-v7j Місяць тому +9

    Issellama maithreewaathadanguwata ganda oni

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Місяць тому +1

    නව ජනාධිපතිගෙන් රටේ දියුණුව නෙමේ පලමුව බලාපොරොත්තු වෙන්නෙ . එක පලමු තැන පාස්කු දින ප්‍රහාරයේ මිනිමරැවොන්ට දඩුවම් ලබා දෙන්න . දියුණුව ඉබේම වෙයි මේ පැතුම ඉටු කලොත්

  • @kalasdiary1
    @kalasdiary1 Місяць тому

    මම බලන් ඉන්නවා,
    ජනක සිසිත
    තාජුඩීන්
    ලසන්ත
    මේවගේ විමර්ශන වෙනකන්...මේවා මේ රටේ මහදවල් උන හෙනගහන අපරාද

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 Місяць тому +1

    Hope we get the truth regarding Easter Sunday terrorism.

  • @rupawathisabaragama6904
    @rupawathisabaragama6904 Місяць тому +1

    Jathika janabalaweygeta jayawewa

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Місяць тому

    අපි ඉන්නවා ඔනම දෙකට එලියට එන්ඩ මේ වෙනුවෙන් , මිනිස්සු හඩ අවදි කරන්ඩම ඔන මේක කරපු පර සක්කිලි බල තන්හවට දැනටම එ සාපය වැදිලා සි සිකඩ ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු මොඩයො නෙමෙයි හැමදාම රවට්ටන්ඩ බෑ

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana Місяць тому

    ❤❤❤❤❤❤AKD

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Місяць тому

    තමා නිර්දෝශ නිසා හිනාවෙන එකයි අනිත් අය වැරදි හින්දා හිනාවෙන එකයි
    ඒ වගේම මිනිස්සුන්ට අහුවෙන්නති තව හිනාවක් තියෙනව තමා වැරදිකරුවෙක් බව තමාට විරුද්ධ බව තේරිලා වියරුවෙන් හිනාවෙන එක හරියට තමිල් සෙල්ලම්ගේ හිනාව වගේ

  • @lalanicooray9558
    @lalanicooray9558 Місяць тому

    ඕවට වග කියන්න ඕනේ මෝඩ මහඡනතාවත් දැනුත් බලන්නකෝ අනුර සහෝදරයා ටත් අන්චි අදින්න බලන් ඉන්නේ මෝකද තමන්ට දේයක් වේනකල් අනුන්ගේ දේවල් තමන්ගේ නොවන නිසා මාලිමාවට ඡය

  • @sanjayarmsk
    @sanjayarmsk Місяць тому +1

    ❤❤❤❤❤

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha Місяць тому

    MY three

  • @zm8856
    @zm8856 Місяць тому +2

    පාස්කු ප්‍රහාරයන් පසුව වැඩියෙන්ම පිඩාවට පත්වුනේ සාමාන්‍ය මුස්ලිමි සහ මැලේ ජාතිකයින්. ජාතිවාදය ඇතිකර ගොඨාභයව ජනාධිපති කරන්න තමයි උත්සාහ කලේ. ආදරය අරගලය තුලින් පුරවැසියන් තේරැමිගත්තා ජාතිවාදය ඇති කරන්නේ දේශපාලකයින් බව. අරගලයේ දි සියඵම පුරවැසියන්ගේ එකමුතුකම ඇති ව්ය. එහි ප්‍රතිඵලය තමයි වර්තමාන ජනාධිපති තුමා පත්විම. ඔබ තුමාට සුභ පතමි.❤❤❤☸️☪️☦️🕉️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭

  • @janaklakmalweerasinghe8808
    @janaklakmalweerasinghe8808 Місяць тому +3

    mewa news walata dennedda ?

  • @kolithamendis2780
    @kolithamendis2780 Місяць тому

    💐🙏

  • @ජයකාන්ත
    @ජයකාන්ත Місяць тому

    හරින්. මෙකට වගකියන්න ඔනි මිනිසුන් මරාගෙ සුර. සැප විදිනවා. කාලකණ්ණි

  • @ThanuAbey-n4q
    @ThanuAbey-n4q Місяць тому

    මහින්ද අැතුලු හිටපු ජනාධිපති වරැ පුපුරා ගිය අයත් අැතුලු... head එකට දඩුවම් කියම වී ඉදිරිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු system එකක් උවමනා කාලයක්.... අපෙක්ෂා වේ
    මෙයට
    ස්වභාව ධර්මය

  • @SilwaEA12
    @SilwaEA12 Місяць тому +1

    👍👍👍🎉🎉🎉❤❤❤

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s Місяць тому

    මේක දැනගෙන හිටපු උන් අත්අඩංගුවට ගත යුතුයි . මොකද යම් අනතුරක් සිදුවිමට අදාල කරැණු දැන සිට එය නොකියා සිටිම ද බරපතල වරදකි . එතකොට මේකෙ අල ගිය මුල ගිය තැන් සොයාගන්න පුළුවන් .

  • @hectorNanayakkara
    @hectorNanayakkara Місяць тому +4

    මේක අතාරින්න එපා!

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 Місяць тому

    මට මතකයි,කාදිනල් අගරදතුමන්
    කිව්වා,අර්බුදයක් නිර්මාණය කර ලබාගන්නා ජයග්‍රහණය වැඩිකල් භුක්තිවිදින්න ලැබෙන්නේ නෑ කියා,එය හරියටම හරි,ඒ වගේම එය එසේම විය,
    අපරාධයක් කර සැමදා සැගවී සිටිය නොහැකියි,එය විශ්ව නීතියයි

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 Місяць тому

    Sound only one side

  • @ruwandhammika5337
    @ruwandhammika5337 Місяць тому

    තව කොච්චර කල් පාස්කු තියෙයි ද. 30 අඋරුදු යුද්දේ කියක් මැරුණද. ප්‍රේමදාස කාලේ

  • @neonsenanayake2518
    @neonsenanayake2518 Місяць тому

    ඔබ තුමාගේ මේ පොත කොහෙන්ද මිලදී ගන්න පුළුවන්

  • @aneeseetes6956
    @aneeseetes6956 Місяць тому +1

    😢😢😢

  • @nayananandakumaranayake8516
    @nayananandakumaranayake8516 Місяць тому

    Mithree is a psychiatric patient?
    Referred to Angoda hospital

  • @neronemisis23
    @neronemisis23 Місяць тому

    ඈමරිකාවේ 9/11 ප්‍රහාරේ අල්කයිඩා පිට දාලා ඈමරිකාව අතපිහිදා ගත්තා වගේ, මෙකත් සහරාන් පිටින්ම යාවි..

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath Місяць тому

    කතොලික පල්ලිය වලින් දැනුවත් කරන් නෑ,නිහඩයි,

  • @kakusil
    @kakusil Місяць тому +2

    Ado sirisena

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk Місяць тому

    Aparadakaruwo wayasakai kiya ath hita woo, danduwam niyama nokarana lesa garu, adhikaranayen illa sitinawa. Otharam rajya depola gasa ke Fousi ada sepen ,niwesata wee sitinawa. Nethi wune janathawage mudal.

  • @madushanikaushalya5668
    @madushanikaushalya5668 Місяць тому

    මෙකට නම් යුක්තිය ඉටු විය යුතු මයි මන්ද එයාලා පල්ලිය ට ගියෙ ආගම අදහන්න

  • @nalakam
    @nalakam Місяць тому

    සිරිසේනය වගෙ නිවට කාලකන්නයෙක් වෙන නැතුව ඇති...😐🥲😑

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 Місяць тому +1

    DesaAppiriya. Kalakanniya. Sinhhala. Bauddha. Apata. Wu. Asadarana. Ganath. Liyapan. Katakarapan😈😈👹👹👹👹💥💥😂😂😂😂😂😂

  • @tyasaman4880
    @tyasaman4880 Місяць тому +1

    ගෑවිච්ච එකෙක් නෑර එල්ලමු.

  • @nickdesilva612
    @nickdesilva612 Місяць тому +1

    Ranil ayi bakan nilagena hitiye agamethi wasayen

  • @shaneshranasinghe8927
    @shaneshranasinghe8927 Місяць тому

    Riyal Riyal

  • @ruchirahasaranga8076
    @ruchirahasaranga8076 Місяць тому +1

    6:29 what’s that movie?

  • @skyphone8133
    @skyphone8133 Місяць тому

    පොන්සේකා ආරක්ෂාක ඈමති විමට සිතා සිටියද ඊට මෛත්‍රීපාල සිරිසෙන විරැද්ධ විම නිසා වෛර බැදගත් හේ පාස්කු බොම්බය අස්සේ මෛත්‍රීපාල සිරිසේන මැරිමේ කියාන්විතය කල නිසාන්ත සිල්වා කන්දප්පා හා සානි අබේසෙකර හා ජයන්ත විකමරත්න සමග සරත් පොන්සේකා ඒක්වි සිටියේ මේ බෝම්බය දැනගත් වේලේම ලංකාවට පලමු ගුවන් යනයේම නැගි පැමිණේයි යයි කියා සිතා මාකදුරේ මදුෂකගේ පාතාලයො හා කොලඹ අපරාධ පරීක්ෂණ අංශයේ වහනයකින් කටුනායක ගුවන්තොටුපලෙන් පිටවෙන පාර අද්දර පුපුරණ දෘවෘය පිරවු අඩි හයක් දිග බටයක් සකසාගෙන රාත්‍රී වන තුරැ බලා සිටියේ මෛත්‍රීපාල පැමිණි සැනින් පුපුරා ගිය පසු වේඩි පහාරයක්ද එල්ල කිරිමටය.
    පසුව මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ සීටියදීම ගුවන්තොටුපල වහාම ගුවන්හමුදාව යතටත ගන්නා ලෙස දුන් නියොගයෙන් පසු පැමිණි ගුවන් හමුදාවට පාර අද්දර අතහැර ගෝස් තිබු පුපුරණ දෘවෘය පිරවු බොම්බය හමුවි එය පුපුරවා දැමු බව පසුදින ජනමාධ්‍ය වල සදහන් වුවද ඒ කිසිවක් ඉන්පසු කරලියට නාවේය. ඒසේ පුපුරවා දැමු කටුනායක පාර අද්දර තිබු බටයක හැඩැති බොම්බයේ ආකෘතියට සමාන පුපුරවා අත්හදා බැලු බොම්බයක කොටස් පුත්තලම පුහුණු කටයුතු කල තට්ටු හතරේ ටෑන්කිය අසල බිම තිබේනු රැපවාහිනි කැමරා කාච තුල සටහන් වි තිබුනි.
    ඒ අනුව හා පොලිස් පණිවුඩවලට සවන්දේන උපකරණ මිගමුව පදේශිය සභා නියොඡිතයෙකුගේ ගේදර තිබීම මත මෛත්‍රීපාල මරා දමා සරත් පොන්සේකා රටේ බලය ඇල්ලිමේ කුමණ්තණයක් තිබු බව පසක් වනුයේ ඔහු විසීන් තනියම කල පාර්ලිමේන්තුවේ 2019 අපියේල් 24 දින කැදවු පාර්ලිමේන්තුවේ කල කථාවේදි මෛත්‍රීපාලට අවශ්‍යතාවයක් තිබුණි නමන් ගුවන්යානා 5 ගමන් හා පැමිණි වෙලාවන් දක්වමින් කථා කලේ තමාගේ අවශ්‍යතාවය වු මෛත්‍රී පාල මරාදම පාලනය අතට ගැනිමට නොහැකි වීමේ ශෝකය හා වෛරය මුසුව බව පෙනි යන්නේ යම් සිද්ධියක් වු ස්ථානයට ඒකපාර කඩාගෙන යැමට අරක්ෂාව භාර තැනැත්තන් හෝ සාමාන්‍ය සිහි බුද්ධියක් තිබේණ කිසිවේක් නොයන බව ලෝක ඉතිහාසය විමසා බැලීමේන් මොනවට පැහැදිය.
    හෙලිකපුටෙකු පිට නැගි කටුනායක සිට කොලඹ පැමිණියහොත් කටුනායක බොම්බයේ පයොජනයක් නැති නිසා ජනාධිපති මන්දිරයේ සිට පැමිනේන මාර්ගය අසන්නේ බෝම්බ සමග ගැස් ටැංකි ඇටවු වැන් රථයක් සුදානම් කර පැවතියේද පල්ලියේ විනාශය ගැන බැලිමට පුජකයන් හමුවිමට එන මෛත්‍රීපාල මරා දැමිමට දේවන සැලසූමය. එහෙත් මෛත්‍රීපාල දුරකථන මගින් මිස පල්ලියට ඇවිත් බැලුවේ නැත

    • @withshadow2303
      @withshadow2303 Місяць тому

      ඔයා ගොඩක් දේවල් දන්නවා වහේ. තොරතුරු අලුත් ආණ්ඩුවට දෙන්න

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Місяць тому

    දෙවියො වැද වැද හිටපු අහිංසක මිනිස්සු මරන්ඩ බොම්බ ගස්සලා මම රට ජාතිය බෙර ගන්ඩ ජනාධිපතිවරණයට එනවා කියාගන 69 ලක්ෂයක් මිනිස්සු රවට්ටපු උංට එ සාපය දැනටම වැදිලා තියෙන්නෙ එවැන් ගැලවෙන්ඩ බෑ පාපතරයො මෙකට ගැවුන ගැවුන එවුන්ට මේ සාපය අනිවාර්යයෙන් වදිනවා පත්වුන නව රජය ගැන අපිට විස්වසයි අනිවාර්යයෙන් නිතිය ඉදිරියට ඔය සෙරම ගෙන්ඩ ඔනේ මේ රටේ තවත් ඔය මිනිමරැවන්ට කඩේ යන එවුන් ඉන්නෙ බොහොම අත ලොස්සයි එකත් උංගෙන් යැපෙන හොරැ ටික විතරයි

  • @wijayabandara9810
    @wijayabandara9810 Місяць тому +1

    කවද්ද රට ඉදලා ආවේ කාලෙකින් දැක්කේ

  • @KumuduFonseka-t7k
    @KumuduFonseka-t7k Місяць тому

    ඔය කියන ජනාධිපතිතුමාට මා කියා හිටියා, ජනාධිපතිවරය වඳුරන්ගෙන් බණ අහන්නෙ නැතුව බමුණන්ගෙන් බණ අහන්න කියලා. බදු වංචා කරපු බව පිළිගත්ත තනාධිපතිවරයෙක්ව සිටි ASP ආරක්ෂා කරා. දොහාවල අපේ පාසල විනාශ කළා.

  • @EarthCircuits
    @EarthCircuits Місяць тому

    Saley umba dan lasthiwela hitapan harda shakthiya saha neethiya Nadu theenduwa Dena kaalayayi mey. Marunu ahinsaka minisunge Shaapaya a wenuwen sambanda una thopi hama ekama eliyata genawa kiyala mathaka thiyagena jivath weyan. Mithripaala umba wage pahara janadipathi kenekwa ballange kuduwata daala yawa haal kanna denna sudusu thirisanek umba.

  • @AjithKumaraTube
    @AjithKumaraTube Місяць тому

    තවමත් බයිල කෙලින්නෙ..... කවුද ගැහුවෙ... මොකක්ද හේතුව ... ඒ කිසි දෙයක් ගැන කතා කරන්නෙ නැහැ..... ගහපු එවුන් ගැන කියනව​-ඒත් 97වතාවක් ආපු අනතුරු ඇඟවීම් තමන් ඇතුළු පොලීසිය බලන් හිටියෙ ඇයි කියන්නෙ නැහැ...... දෙයක් හිතන්නෙ බැරි ගොන්නුන්ට කියපන් ඕව​..........

  • @lalithpiyatissa551
    @lalithpiyatissa551 Місяць тому

    Meya tamai colombo walata bomba danna L.T.T.E. ekata help karala Ratin panala sitiye swiss

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz Місяць тому

    හිටං හුටං උඹ විඳවපං දැං කපටි, මාන්නක්කාරයා.....🐺

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk Місяць тому

    Ohu balayata path woowe ,rata ha janathawa araksha karana bawata diwrum deela.Ese nam ohu diwruma kada kala eke kohomada ohu pension ganne. Me siyalla ahosi kara ohuge depala rajya santhaka kala yuthui.
    Ohuta danduwam diya yuthumai.

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Місяць тому

    පර හුටමා ඔකාට දඩුවම් දිය යුතුයි එ වගේම නරි රනායා ටත් 🤬🤬🤬🤛🏼 ෙදවියන්ගෙන් ගැලවිමක් නැ😡

  • @DumindaBandara-o6w
    @DumindaBandara-o6w Місяць тому

    Anika maithree

  • @DumindaBandara-o6w
    @DumindaBandara-o6w Місяць тому

    Besil

  • @suranjiperera9752
    @suranjiperera9752 Місяць тому

    මැර පාලකයො, තවත් ආරක්ෂාව ඉල්ලනවා.
    බලය ඉල්ලනවා.
    අපෙ බදු මුදල් වලින් යැපෙන හිගන්නු.

  • @nalimsali7995
    @nalimsali7995 Місяць тому

    ජනාධිපති තාත්තා නෙවෙයි මූ ජනාධිපති පිස්ස.රවී සහ ශානි මහත්තුරුම තමයි.

  • @IndiraWelgama
    @IndiraWelgama Місяць тому +1

    පුදුමේ කියන්නෙ ඔය පාස්කු attack එක උනේ jvp unp හවුල් ආන්ඩුව තියෙද්දිනෙ. තොපේ ආන්ඩුව
    මේ රටේ බුද්දි අංශ දුර්වල කරල මේ රට ව්නාශ කරල දැන් ඒ පව් රාජපක්ශල පිටින් යවන්නද
    හදන්නෙ?

    • @lahirumadushan5565
      @lahirumadushan5565 Місяць тому +2

      තාමත් gu කන wada okunge dan bath කන්න පුරුදු weyan 😁😁😁😁

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 Місяць тому +1

      ❤❤❤❤❤❤. Oba. Niwaradi. 100/100❤❤

    • @aussiediary01
      @aussiediary01 Місяць тому

      ඇත්ත හොයන්න ..කඩේ යන වහල් දේශපාලන ය නැතිව

  • @Rmd289
    @Rmd289 Місяць тому +3

    Hitanta Pissu thadawela..😬😬😬

  • @kumarasirika7199
    @kumarasirika7199 Місяць тому

    Hitan appaya waga kiyanna ona.ugatunta ida nodee asawa sapuraganna gon buruwo nisa ada minissu ratama asarana wela.sirisena r pemadasala kewe biwwe ratawesiyage mus saha leyai.

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt Місяць тому

    Sirisena baya una eda muslim anthawadeen athadanguwata ganna..hakeemla ,badurdeen ,mujiber, hisbulla ,wage muslim nayakayo anthawadeen araksha kala ...un wenuwen penee hitiya..sirisena hithuwe ne ochcharama vinasayak wei kiyala..arakshaka lekamge katin kiyawuna eka..thoathuru denagenath sadda nethuwa hitiya ..ranilla emethila dannawa yam siddiyak wenna yanabawa.. gotata wasiya awa. .. indiyawe election eka thibba kale una siddiyak oka modith wasigaththa oken..lankawe police lokko buddi ansha denagaththata niyoga dunne ne sirisena ge arakshaka pradaniyo hamudawata polisiyata..muslim nayakayonge balapema nisa anduwa rekune bahutharaya muslim mp lage chandawalin gaththe..okathama sirisenata une..rajapakshalata wasi una methiwaranedi eth mahamolakaruwo indiyawe..

  • @MohanKosgollage
    @MohanKosgollage Місяць тому

    Oya pothe ro eaka indiya ewa sadahan nethda

  • @JayawardaneMalindu
    @JayawardaneMalindu Місяць тому

    Sakkili ballo okkoma prasiddiye maranna one

  • @IndiraWelgama
    @IndiraWelgama Місяць тому +1

    මේ කොටි හිතවාදී හැත්තට හින්ට් ගැසූ මෛත්‍රී මහතාට අපේ ආචාරය.

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara Місяць тому

    Ane hallo oya kiyana hamuda niladarin fenna kamal Gunarathna shawendra Silva dedena ape rata kotingen beraganna kochchara kapaweemak karada nikarune apahasa karanna epa owa sahagahanawa srimaha bodiya dalada maligawe maha bankuwe rata hamathanama ape minissu marena kota koheda hitiye rata rakagattu viruwanta garahanna epa owa karakila ena dawasaka karakila ey enisa kathakarana kota kalpanawen wachana bavitha karoth honday ewa aluth nayakayata balapay ethuma rakaganna nm sahagahana boru nokiya hitiyoth honday

  • @bennavaratne9815
    @bennavaratne9815 Місяць тому

    Hittan meka keruwe thawa kenekuta udau. Karanda.
    Mathakada dawas ,52
    Hittan karanda hadapu
    Deya.
    Naduwa patangathugaman
    Siyaludenama niwasa
    Addssiye thabiya
    Uthui.