On a global basis, the leading use of cobalt is in rechargeable battery electrodes. Superalloys, which are used to make parts for gas turbine engines, are another major use for cobalt.
?COBALT??? The element Cobalt belongs to the group VIII of the periodic table. It is similar to iron and nickel in its physical properties. Cobalt is found in plants and animals, air, water, soil, rocks. It may also enter into another environment through wind-blown dust or by rainwater washing down cobalt containing soil and rock.
Uses Of Cobalt Cobalt is used in many alloys & super alloys to make parts in aircraft engines, gas turbines, high-speed steels, corrosion-resistant alloys, and cemented carbides. It is used in magnets and magnetic recording media. It is also used as a catalyst for the petroleum and chemical industries. Used as drying agents for paints and inks. It is blue is majorly used by artists and is used by craft workers in porcelain, stained-glass pottery, enamel jeweller, and tiles. The radioactive isotope, cobalt-60, is used in medical treatment and also to irradiate food. It is used in order to preserve the food and protect the consumer.
Munge ammage appage depalawage hemadema wikunanawa.president kenek wunath mewa o ne one hetiyata wikunanna denna beri wenna wyawasthawenama thahanam karanna o ne.ehema karanawanam court order ekak gthauthu bawai.kebinet ekata dala anumethiya aragena mun apita ayath hema dema wikunan kanawa.anagathe ape ratata adayamak ganna deyak nethiwenawa.mun okkoma wikunan kanawa.
Sirasa news are the best news❤❤❤ They didn't show lies❤ They show only useful things to people 🙏 I believe believe only sirasa news✨ Thank you sirasa ❤❤❤
Thanks Sirasa. Other than some top naval officers and few top professionals the general public is not aware that srilanka sea border goes closer to australia. Let fight to protect our sea. Once again thanks Sirasa.
සිරස TV ජනතාවට ඇත්ත හෙලිකිරීම වැදගත්❤❤❤
රනිල්ගෙ කැම්පෙන් එක කරන්නෙත් මුන්ම තමා😂😂
On a global basis, the leading use of cobalt is in rechargeable battery electrodes. Superalloys, which are used to make parts for gas turbine engines, are another major use for cobalt.
Cobalt is primarily used in lithium-ion batteries, and in the manufacture of magnetic, wear-resistant and high-strength alloys.
?COBALT???
The element Cobalt belongs to the group VIII of the periodic table. It is similar to iron and nickel in its physical properties. Cobalt is found in plants and animals, air, water, soil, rocks. It may also enter into another environment through wind-blown dust or by rainwater washing down cobalt containing soil and rock.
Uses Of Cobalt
Cobalt is used in many alloys & super alloys to make parts in aircraft engines, gas turbines, high-speed steels, corrosion-resistant alloys, and cemented carbides.
It is used in magnets and magnetic recording media.
It is also used as a catalyst for the petroleum and chemical industries.
Used as drying agents for paints and inks.
It is blue is majorly used by artists and is used by craft workers in porcelain, stained-glass pottery, enamel jeweller, and tiles.
The radioactive isotope, cobalt-60, is used in medical treatment and also to irradiate food. It is used in order to preserve the food and protect the consumer.
සිරස මාධ්‍යට බොහොමත් ස්තුතියි ...ජනතාව දැණුවත් කිරීම ගැන ..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜
මේවා ලංකාවේ news වල දාන්නෙ නෑ. දහ ජරා මාද්‍ය නාලිකා කොහේවත් නැති කුනු ගොඩවල් විතරයි පෙන්නන්නෙ. හැබැයි Al Jazeera, NDTV, CNN , BCC වල මේ news එක තිබ්බ දැන් දවස් ගානකට කලින්. අපේ රට පවු. හැම පැත්තෙන්ම අසරණයි. රට ඇතුලෙ ඉන්න එවුනුත් එකයි, වටේ ඉන්න රටවල්වල් ඉන්නෙත් කම්බ හොරු ටිකක්. අඩු ගානේ තමන්ට අයිති භූමිය ආරක්ශා කර ගන්න දන්නැති අවජාතික පරගැති දේසපාලුවන්ට සාප වේවා😢🤮😡
සිරසට ප්‍රණාමය ❤
Munge ammage appage depalawage hemadema wikunanawa.president kenek wunath mewa o ne one hetiyata wikunanna denna beri wenna wyawasthawenama thahanam karanna o ne.ehema karanawanam court order ekak gthauthu bawai.kebinet ekata dala anumethiya aragena mun apita ayath hema dema wikunan kanawa.anagathe ape ratata adayamak ganna deyak nethiwenawa.mun okkoma wikunan kanawa.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜
ඕකේ ඩයමන් පවා තියෙනව වටින දේ හොරු විකුනනව රනිල් කොහොමත් කොටින්ට සපෝට් පුතා
@@SanjeewaUdayakumara-ub9kr pahala wenakan balan edala tama me kelawela tiyenne......yako oya wage harak mata tama me rata winasha une
naki gon ranila tho merenne nedda yako balanna asaiii
ඇත්තටම සිරසට ස්තුතියි .මහජනතාවට ඇත්ත ඇති සැටියෙන්ම කියනවට❤️
News 1st ජනතාව සමග 💐😍
හිරු, දෙරණට පෙන්නෙ නැති news මෙව්වා.ජඩ මාධ්‍ය💔
රට විකුණන ආණ්ඩු ගැන වෙන මොන උදාහරණද?🤢
ඇය් හිරු එකෙන් දැම්මේ
@@මැණික්මැණික්😂😂
හිරු එකේ මේ news එක ගියා.
ඇත්ත කතාව අපේ උරුමයන් කොහොමද වෙනත් රටකට දෙන්නේ , රනිල්ව ගහලා එලවන්න ඕන , මේ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන
සක්කිලියා ආය පාරක් ගේන්නත් ලෑස්ති 😡😡😡
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈️💜️
සිරසට ජාතියේ ප්‍රරණාමය 🙏🙏🙏❤️❤️❤️
මේ අපේ රටේ සම්පත් විකිනීමට සියලු දෙනා විරුද්ද වෙමූ...✊✊
තව රනිල් හාමු පස්සෙන් යන බත් කන ගොන්නුන්ට තමා මේවා පෙන්වන්න ඕනෙ
ඔය හාමු පස්සෙ යන අයට ඒවයෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන් capacity එකක් තියෙනවද දන්නෙ නෑ හැබැයි 😄
වැඩක් නෑ. උන්ට ඕවා තේරෙන්නේ නෑ..
මී හරක් හිත්න්නෙ පෙට්‍රල් පෝලිම නැති කරපු එක විතරයි 😂
ඉන්දියාව අපේ රටට ඇහැ දා ගෙන ඉන්නේ අපේ රටේ උන්ට වටින්නේ නැති උනාට මේ රත්තරන් පුංචි රට මේකේ වටිනා කම දන්න උන් තමයි මේ ටික ටික කිට්ටු වෙන්නේ.අපිටත් හිටියන්ම් මිනිස්සුන්ට ආදරේ කරන මේ මහ පොලවට ආදරේ කරන මේ රත්තරන් රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක්😢😢එහෙනම් අපි මේ විදිහට අනිත් රටවල් වල දුක් විදින්න ඕනේ නෑ එහෙනම් ලොකේයෙන්ම ලස්සන රට මගේ රටයි.ස්වාභාවික සම්ප්ත් වලින් මොනවද අඩු.අපේ කරුමේ
රටේ කිසිම වැඩකට නැති නායකයෝ ඉන්නේ අපේ රටේ
සිරස TV ජයවේවා 🙏
රටේ වගකිවයුතු මාධ්‍ය නාලිකාවක් වශයෙන් සිරස මාධ්‍ය ආයතනය පමනයි රට උදෙසා මේ පිළිබඳව පැහැදිලිවම මේ පුවත ඉදිරිපත් කලේ. සිරස මාධ්‍ය ආයතනයට බොහොම ස්තූතියි.
සිරස නැත්නම් අපේ ඇ# දෙකක් විකුණලා පොනිලා . ඒත් අපි දන්නෙ නෑ 😂
😂😂😂😂😂
අනිවාර්යෙන්ම
Hutttoo basis of economy විකුණන එක තමා .. ඕක දිහා බල බල ඇට දෙක තම්බ්ලා කාපන් කන්න හම්බෙයි අමු ගොන්නූ තොපි
ඇත්තටම ඇයි බං මේ..මුං මේ රටට මොකද්ද මේ කරන්න යන්නේ....😢😢😢
ඒකනේ අපිත් එක්ක සටන් කරල මේ භූමිය බේරගන්න බෞද්ධයන් විතරක් එන්න කැමති නැහැ මොකද මේක බෞද්ධ රට කියල බාවනා කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා, ගොඩාක් බෞද්ධ අය😂
Muge ammage appage ewa wage mu mewa wateta pudanne..me ballata kade yana ewunuth innawane..o/l wath pas nethi 97k inna parliment ekak..un dann cobolt,un danna menganis..oxygen kannada ahapu ratak
@@ThusaraSadaruwan-c3uUbe agama mkdda ithin?yudda kale bahuthare sinhala baudhdha kollo hutto..anith un natta puke gahan wewla wewla iddi😂
2019 මුලු ලන්කාවම එක්කහු වෙලා කරපු දැක දැක කරපු විනාසේ
Deshadrohiyo කියන්නේ රනිල් විතරක් නෙවෙයි මේකට අත ussana pohottuwe unp sajbe දේශපාලකයන් බව ජනතාව දැනගත යුතුයි ජනතාව නැගී සිටිය යුතුයි
පල්හෑලි කියවන්න කොයිතරම් නාලිකා තිබුනත් මේ වගේ දෙයක් පෙන්වාදෙන්නේ සිරස විතරයි
Thank you සිරස tv... ඉදිරියටත් අප ඔබ සමගයි... දිගටම මේ සටන අප කරගෙන යමු.... කිසිම දෙයක් අපේ සම්පත් කාටවත් අයිති කරගන්නට ඉඩ සලසා නොදෙමු...
මේ විදියට රටේ සම්පත් ටික ඉන්දියන් කල්ලතෝනියන්ට දුන්නාම අපේ රටට අනාගත පරම්පරාවට ඉතිරි වෙන්නේ මොනවාද?මුන් කණිජ වැලි නිධිය කුණු කොල්ලෙට ටොන් ගණන් පිටට දෙනවා.රනිලා රට ගොඩ ගන්න හදන්නේ අපිවත් විකුණලා.ස්ටේජ් උඩ කෑගහන්නේ මම රට ගොඩ දානවා,ණය බරින් රට බේරා ගන්නවා කියලා.මේ විදියට රට විකුණලා ගොඩ දාලා වැඩක් තියෙයිද?රනිල් එළවා දැමිය යුතු නොවෙයිද?
Great sirasa....❤❤මුන් ඕන දෙවල් නෙවෙ දාන්නේ ඒ අතින් සිරස ❤❤❤
❤❤❤ බොහොම සතුටුයි මේ වගේ වගකීමෙන් මාධ්‍ය කරණය කරනවාට
මේ කාලකන්නියා ඉක්මනට මැරිල ගියේ නැත්නම් රටට ලොකු ප්‍රශ්නයක්
😂😂😂😂
අපේ රටේ මිනිස්සු අරගල කරන්නේ පඩි වැඩ කරගන්නයි, තෙල් නැති වුනාමයි විතරයි.
රට ගැන කැක්කුමක් නැති මිනිස්සු ඉන්න රටවලට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
එහෙම රට ගැන හැගීමක් නැති මිනිස්සු ඉන්න රටවල පාලකයෝත් දූෂිතයි.😢
Ko oeyeaa system karayyo oekuntaa oeweaa peannea naddea
@@sirisiri6404 american embassy eke buriyani nati una gaman aragala pagarayo ekekwath na dan
නොදකින් මන් බයෙන් හිටියෙ මේ සම්පතත් රනිල ඉන්දියාවට දෙයි දෝ කියල.. 😢 ඒකත් හරි වගේ.. 😡😡🤬 වික්කම සින්හයට ශාප වේවා.... 🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮
වික්කම සිංහ😂
එලි කරන්න සියළුම දේ.. රට ආරක්ෂා කරන සියළුම දෙනා එකතු වේවා..! සිරස 👍🏻
Thank you sirasa for sharing valuable information ❤
මේවා තමයි මේ වෙලාවෙ ලෝක හොරු අපෙන් ගන්න හදන්නෙ රටට ආදරෙ කරන මිනිස්සු ඉන්නවනම් දැන් රැක ගන්න ඕනේ මේව තමයි
ස්තූතියි අවධානයට යොමු කිරිම පිළිබඳව.😊😊😊😊
ඇත්තමයි බං මේ සම්පත් වලින් නිසි ප්‍රෙයෝජනයක් ගන්න ඇයි මේ රටට වාසනාව නැත්තේ..පව් මේ දුක් විදින මිනිස්සු..
Awankawama.ape karumeta ipadunu pakku
ඔක හම්බු උනයි කියන්නේ ණය සම්පුර්ණයෙන් ගෙවා දැමිය හැක එ තරම් වටින සම්පතක් ඔක රත්තරං වලටත් වැඩිය 👍🔥
News කියන්නේ මෙන්න මේවට
දෙන්න එපා🙏🙏🙏🙏 සියළුම ජනතාව ට වැලි ඇටයක් ඇටයක් පාසා අයිතියි.
Sirasa thanks for the revelation ❤❤
Respect ❤
ස්තුතියි සිරස ❤❤❤
Sirasa niyamai respect
දීපල්ලා දීපල්ලා. රටත් විකුණලා. මුහුදත් විකුණලා පුළුවන් නම් මිනිස්සුන්වත් විකුණපල්ලා.
Thank sirasa❤❤
ආරංචිය සුභයි
Thank you සිරස❤
අරගල කරන්න පටන් ගන්න ඕනේ😢😢😢
අනේ මන්දා.මොන කාලකන්නි රටක්ද මේක කියලා..එක්කෝ එක සැරේ මේකේ මිනිස්සු ටිකත් මරාගෙන මේ රටත් මේ ලෝක සිතියමනේ අයින් කරපල්ලා..ටික ටික මිනිස්සූ රටයි විනාශ කරන්නේ නැතුව
ස්තුතියි සිරස ❤ ජාතියේ අවධානය යොමු.වේවා !
ස්තුතියි සිරස❤
හොඳ පැහැදිලි කිරීමක් ❤
Thank you Sirasa
සමාජ ගත කිරීමට ස්තූතියි.....
මරු හැබැයි රනිලා පුලුවන් නම් මිනිස්සු ටිකත් ඉන්දියාවට විකුනයි
Thanks you sirasa
මෙවා වෙනස් කරන්න ඔනි එක නිසා මෙ පාර මාලිමාවට දෙනො 😢
සිරස ස්තුතියි ❤❤❤❤❤❤
මේ අපේ රටේ සම්පත් විකිනීමට සියලු දෙනා විරුද්ද වෙමූ...
Thank you සිරස ❤❤❤❤❤❤❤❤
👌
❤❤sirasa news ❤❤❤❤Respect❤❤
Great work sirasa ❤
අනුර මේ දේවල් බේරගනීවී
We respect Sirasa, pls don't give up ...we are not part of India.....
සිරස බොහෝම ස්තූතියි අවධානයෙන් සිටින්න
Good job sirasa
Sirasatv❤
අපිත් අවධානයෙන් සිටිය යුතුයි.
තව මාස 4ක් අල්ලන් ඉමු
එතකන් පුළුවන් උනොත් හොදයි
මේ පාලකයන්ට රටේ ජනතාව ගැන කිසිම තැකීමක් නැහැ. ඒක හොඳටම දැනෙනව මේ වගේ දේවල් වලින්
Thanks sirasa
Thank you for the information
Sirasa news are the best news❤❤❤
They didn't show lies❤
They show only useful things to people 🙏
I believe believe only sirasa news✨
Thank you sirasa ❤❤❤
රනිල් හැම දේම දීලා එසේ මෙසේ ගේමක් නෙවෙයි දෙන්න යන්නෙ.. බැංකු කැඩුවට එහා වැඩක් දෙයි වගේ 🤔😡😡😡 අපෙ රටේ සම්පත්🏜️🏞️🌄🌅
මේ ලොකේ උතුම් රට ශ්‍රි ලංකා පිංචයි... මේ රට ඉක්මනින් බේරගන්නට... මාලිමාවට... ජය වේවා..... 🌹🌹...❤...
❤❤❤❤❤❤❤❤❤
නියමයි සිරස ❤❤❤
සිරස Tv ජයවේවා 🙏
මේ වෙලාවෙ රනිල් තමයි😂😂😂😂💔 කියන මුත්තලාට
ඉන්දියාව මෙි සමිපත්වල වටිනාකමක් දන්නවා ඒ නිසා තමයි අපිට ආදරේ ඒන්නේ සුලං බලාගාර හදාන්න. කරන්නේ තිරිසන් ජඩ වැඩ
මෙම සම්පත් ඇත්තටම අපිට අයිති දෙයක් නිසා ඒවා රැකගත යුතුයි. අපේ මුහුද රැකගැනීමට විශේෂයෙන් ක්‍රමයක් සකසා මෙම සම්පත් සියලුම ජනතාවට ප්‍රතිලාභ ලැබිය යුතුයි.
රනිල්ලට ඔන විදියට මේ දේවල් දෙන්න බෑ..එක රනිල්ලගේ යකෝ...
මේ කාලයේ ලංකාවේ තියෙන වටිනා සම්පත් කොහේද තියෙන්නේ කියල හොයල බලල ලෝකයේ හැමෝටම දන්නවලා තියන්න හොඳේ, බෞද්ධ රටනේ කාටහරි කීයකට හරි විකුණලා දාමු කාටවත්ම ප්‍රයෝජනයක් නැති දෙයක් නේ අනික බෞද්ධයන් සියල්ල අත් හැරියට පස්සේ වෙන කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් 😂😂😂😂😂😂
Respect sirsa❤
සිරසට ප්‍රනාමය...❤❤❤
Best news ❤
Keep these things up sirasa
මේ රනිල එලවන්න ඕනෙ මේකා ඔක්කම ව්කුනනවා
සිරස මාධ්‍යට බොහොමත් ස්තුතියි
රටේ සම්පත් විකිනිම පිලිබදව වාර්ථා කිරිම ඉතාමත් වැදගත් කරුණක්
ඇයි මේ දේවල් වලින් මේ රට දියුනු කරන්නේ නැතුව මේ දේවල් විකුනන්නේ😢
කිසිදු හැගීමක් දැක්මක් අනාගතය ගැන සිතීමක් විකුණාගෙන කන පාලකයෝ නොදකින්
ලංකාවට මොකක්ද අයිති වෙලා තියෙන්නේ මුළු මූහූදම විකුණාලා තියෙන්නේ
සිරසට ස්තූතියි මේ ගැන එළි කිරීම ගැන පින් රනිල්ට බැහැ මේවා විකුණන්න
සිරසට ගොඩක් ස්තූතියි අපේ රට දියුණු කරන්න තියෙද්දි වල කපන්නේ කපන්න කව්ද කියල මිනිස්සුන්ට තේරෙන්න ඕනි .ඒ හිතන තාක් කල් ලංකාවට කොච්චර තමා
වටිනකෙම පැහැදිළි කිරීමක් කරන්න...මේක වටිනවානාම් මේවන යිටත් අපේ දේශපාළු මහල්ලො ටික විකුණන්න පිඹුරුපත් සකසලා ඇත්තේ..නැතිනස් ඇතැම්විට විකුණලා ඇත්තේ ඒතරම් මරු ලපාරවල් අපේ රටේ ඉන්නේ
ලැප්ටොප් , ස්මාර්ට් ජන්ගම දුරකතන , විදුලි වාහනවල බැටරි වලට , ජෙට් එන්ජින් , ගෑස් ටර්බයින.. වගේ අදි තාක්ශනික දේවල් වලට.. වටිනාකම හිතාගත හැකි නේ..
මොනවා තිබුනත් වැඩක් නෑ රනිලා දන්නෙ විකුනන්න විතරයි. චන්දෙට ඉන්දියාවෙ උදව්ගන්න ඕක දන්නෙ නැතුවම විකුනල තියේවි
මුහුදු පත්ලේ ගවේෂණ කියලා ඔක්කොම සම්පත් හොරා කයිද? ( උතුරේ මාලුන් මෙන්)
ඉන්දියන් සිම් දාගෙන උඩපනින උන්ට දැන්වත් තේරෙනවද???? කපමු සිම්...
Respect sirasaTV
My honors to sirasa for maintaining such responsibility when it’s come to national wealth and people centered concern’s thank you again
Thanks Sirasa. Other than some top naval officers and few top professionals the general public is not aware that srilanka sea border goes closer to australia. Let fight to protect our sea. Once again thanks Sirasa.
කාලකන්නි තවත් විනාස කරලා යන්නම හදන්නේ.🤬🤬🤬
මේ රනිල් හැම දේම විකුණනවා අනික විශේෂ සම්පත්
බල්ලෙක් රජ වෙලා.....හැමදේම විනාශ කරලා දාන්න හදන්නේ ...නෙදකින්
ජනතාව නැගී සිටිය යුතු කාලය උදාවී තිබේ. මේ හැම දෙයක්ම පිටු පස ඇත්තේ කොමිස් කුට්ටි ඩැහැගැනීමේ එකම අරමුණක් පමනයි.
ලංකාවේ කියෙන් කී දෙනාද මේ ගැන දැනුවත් මේවා මේ රටේ Trending වෙන්න ඔනි මේවගේ දේවල්.මන් සිංහලේන් මේවගෙ දැනුවත් කරපූ එක්කට දැක්කේ මෙක විතරයි.ඉන්දියාවේ ඕන තරන් විඩියෝ දැක්කා.මේවා අඩුම තරමේ Page එක්කවත් දකින්න නොලැබීම අවාසනාවන්ත කරුනක්😢.අපේ රටේ සම්පත් හූර කාලා හූර කාලා මේ දේශපාලකයොන්ට ඔනි අපිව හා රට මේ තත්වයේම තියන්න එතකොට තමයි උන්ට රජ සැප විදින්න පුලුවන්.මේ රටේ කොච්චර වටින සම්පත් තියේනවද ඉන්දියාවයි,චීනේයි කෙලගන්නවා මෙක ගන්න අපිට අයිති වෙලත් අපේ රටේ උන්ට අගයක් නැති හැටි ඇත්තටම අපි හරි පව්💔
❤❤