කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 2,9 тис.

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 6 місяців тому +449

    ලංකාවාසී සියලූම දෙනා එකතුවී මේ කීර්තී සර්ව රැකගන්න උත්සාහ කරමූ.ඔබ තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා. නිළමේ ඔබත් පරිස්සම් වෙන්න. බුදු සරණයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @Nilame
      @Nilame  6 місяців тому +7

      ජයවේවා....

    • @DineshKumara-bg7hw
      @DineshKumara-bg7hw 6 місяців тому +6

      අනිවාරෙන්ම මේ මහත්තට පොඩි කරදරයක් උනත් දැනුම් දෙනවනම් හොදයි යූටියිබ් චනල් කරන අය ගෙන් මං ඉල්ලන්නේ එතකොට මහජනතාව එකතුවෙන කොට මෙයා පිටි පස්සේ අපේ අය ඉන්නවා කියලා උන්ට තේරෙනවා මෙයාට අත තියන්න මැති ඇමතියෝ උනත් බය වෙනවා මේ රටට ඔබ තුමා වැණි අය සම්පතක් රකින්න පලුවන් තරම් බුදු සරණයි ඔබ දෙපලට

    • @pemanandaliyanage129
      @pemanandaliyanage129 6 місяців тому +4

      නිලමෙ ඔයාට පින් මේව සොයා ගිගිහින් අපේ මිනිසුන් දැනුවත් කරනවට..❤

    • @GayanLasantha-uf8rq
      @GayanLasantha-uf8rq 6 місяців тому +4

      @@DineshKumara-bg7hw කරදරයක්වෙන්න කලින් අපි පෙන්නන්න ඕනෙ මේගැන රටේ මිනිස්සු දන්නව කියල

  • @anomamaggonage761
    @anomamaggonage761 6 місяців тому +338

    මේ මිනිරන් පතලේ නිර්මාතෘ කීර්ති මහත්මයාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා සියළුම දෙවිවරුන්ගේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා. කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබතුමා කාලෙක පටන් මේ වෑයම ගන්නේ. දැන් ඉදිරියට හොඳ කාලය ලබාවි. නිලමේටත් ස්තුතියි. රටට හොඳ පණිවිඩ දෙන කෙනෙක් ඔබ. ඔබටත් යහපතක්ම වේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому +6

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @wasanthaWeerasinghe-l3e
      @wasanthaWeerasinghe-l3e 6 місяців тому +4

      මේ තරම් සම්පත් බහුල රට ක් වෙලත් අපි හිගාකනවා

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 6 місяців тому +1

      තෙරුවන් සරණයි

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 6 місяців тому +4

      @@Nilame ,තෘදන් සරණයි.
      වලන්න කොසොල් රජ්ජුරුවෝ දැක්ක සීන 16 දැන් ඒව ඇත්ත වේගෙන යන්නේ.

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 6 місяців тому

      තෘදන් සරණයි නොවේ.තෙරුවන් සරණයි.සමාවන්න.

  • @asokawijayaratne332
    @asokawijayaratne332 6 місяців тому +288

    මෙි රටෙි පාදඩ පාහර අවජාක සක්කිලි දේශපාලුවෝ හැකි ඉක්මනින් තුරන් වෙිවා හොරැත් චුත වෙිවා. ආද්ධ්‍යාත්මික ශක්තිය විශ්ව ශක්තිය විශ්වයේ අසීමිත ප්‍රේමය මෙතුමාට ආකර්ෂණය වී හමාරයි පනට ආදරේ ඇති එකෙක් මෙතුට අකුල් හෙලීමෙන් වලකිනු මෙය විශ්වයේ දරැවන්ට අයිති දෙක් එය එසේම වෙිවා 🙏 🙏 🙏 ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබෙිවා විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @Nilame
      @Nilame  6 місяців тому +17

      සහතික ඇත්ත කතාව

    • @akramfareed7629
      @akramfareed7629 6 місяців тому +5

      Wedak na ban oka thawa dawas tikakin okata mona ubada kiyala danneth nathi wenawa mekata

    • @geethamala7835
      @geethamala7835 6 місяців тому +4

      "" OKUNG ATH MUTHU PARA PAWAMA ANDA OLU BIHERAN WELA UPADENNA ONE HORAHETHTHA 🥺🥺🥺 """

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 6 місяців тому +11

      නූගත් ජනතාවක් සිටිනතාක් අමු හරක් පත්කර ගැනීමේ ක්‍රමය නැවතිය නොහැක

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @PamicoHomes
    @PamicoHomes 6 місяців тому +92

    හැමෝම අවංකවම එකතු වෙන්න මේ ආයතනය හා කීර්ති මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයත් ආරක්ෂා කර ගැනීමට .තෙරුවන් සරණයි ඔබතුමන්ට..🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 4 місяці тому +34

    තව ටික දිනකින්ම මේ සම්පත් නිදාන වලින් ප්‍රයෝජන ගන්නා රජයක් බිහි වෙනව.
    කීර්ති මහත්මයා එතෙක් ඔබ ආරක්ෂා වී සිටන්න.ඔබ තුමාට තුණුරුවන්ගෙ ආශීර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂා වත් ලැබේවා.❤🎉❤🎉

    • @Nilame
      @Nilame  4 місяці тому +1

      ජයවේවා....

    • @dayaembuldeniya4113
      @dayaembuldeniya4113 2 місяці тому

      Keerthi Wickramaratna mahatha ma pilibadawa janadhapathi ta kiyala thiyenawa. Namuth ohugen labuna prathichaara gana danne naha. Atthenma mawaata pramukathwaya denna oone. Ane Manda ohuth birialiyekda kiyala.
      Kisima unanduwak nomathi bawa penne

    • @JudyMahagamage
      @JudyMahagamage 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉​@@Nilame

    • @KapuruJayakodi
      @KapuruJayakodi 15 днів тому

      ඉන්දියාව විකුණන රජයක් අවා අවා

  • @fortuneguideglobal1753
    @fortuneguideglobal1753 6 місяців тому +304

    2024න් පස්සේ මෑත දවසක ලංකාව ලෝකයේ බැබලෙන තැනට එනව කියල අතීත සෘශුවරු කියල තිය්නවා. ඒ දේ අනිවාරෙන්ම වෙන්නෙ අපේ මේ ඛනිජ සම්පත් හරහා. ඔබ තුමාට ජය දෙවි පිහිටයි.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 6 місяців тому +20

      නූගත් ජනතාවක් සිටිනතාක් අමු හරක් පත්කර ගැනීමේ ක්‍රමය නැවතිය නොහැක

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 6 місяців тому +1

      අනිවාර්යෙන්... අදත් නාමලයට වදිනවා දැක්කේ 🤣🤣​@@arunabalasuriya2803

    • @KSM8687
      @KSM8687 6 місяців тому +10

      එහෙම කියලා පොහොට්ටුවට හරි සජබෙට හරි ඡන්දෙ දෙන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +1

      ​💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭

    • @achinthanawa5329
      @achinthanawa5329 6 місяців тому +5

      මචං ලා එහෙම වෙන්න පුලුවන් හැබැයි දෙෂපාලනය කියන දේ ලංකාවෙන් නැතිවුනොත්

  • @enlightenedShoebill
    @enlightenedShoebill 6 місяців тому +378

    රටට දැයට ආදරෙ සිංහලයිනේ...
    දමිළ බර්ග මුස්ලිම් සොහොයුරයිනේ...
    අපි එක්වී රැකගෙන මේ තුනහෙලේ..
    ජීවත්වෙමු සතුටින් ලක් මව කුසේ...

    • @eaunswythmendis1005
      @eaunswythmendis1005 6 місяців тому +1

      😮c

    • @sadunihimansha9193
      @sadunihimansha9193 6 місяців тому +6

      ඔව් ඇත්තටම හදවතට වැදුන වදන ඒකට සියලුම ලක්‌වැසි යනි225 ගෑවිච්ච එකෙක් තෝරාගන්න නම් එපෝ රටට ජාතියට අනාගත දරැ පරපුරට මේ භුමිය ආරක්ෂා කර තැබීම ඔබ අප සැමගේම යුතුකම
      අනෝජ් ද සිල්වාකියන අභීත සිංහයාට නායකත්වය භාරදෙමු

    • @Nilame
      @Nilame  6 місяців тому +6

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 місяців тому +4

      අනේජ් කියන්නේ පොල් තෙල විකුනන වෙදෙක් දන්නෙ නැතනම් මුල් ගමට ගිහින් බලන්න මම ගියා

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 місяців тому +2

      අනෝජ් පිස්සෙක්

  • @laksmanmahesh-j1m
    @laksmanmahesh-j1m 6 місяців тому +124

    මේ දේ ඉදිරියට ම කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ර්‍ලැබේවා .

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      ජයවේවා....

    • @DamithSenanayaka-qb3cj
      @DamithSenanayaka-qb3cj 6 місяців тому +2

      අනුර සහ හොදරය මෙගැන හොඳින් මතක තියාගන්න දී නුවාහම මෙම පතල දියුණු කරන්න

  • @samanthasenarathna293
    @samanthasenarathna293 5 місяців тому +10

    කිර්ති මහත්තයෝ ඔයාව මේ විශ්වය සොබාදහම ආරක්ෂා කරනවා බුදුසරණයි මේ රට ගොඩ දාන්න මාලිමා රජයක් යටතේ ඔබ තුමාට සම්පුර්ණ අනුග්‍රහය ලැබෙයි

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 6 місяців тому +27

    කීර්ති මැතිතුමනි..කොපමණ බාදාගැටලු ආවත් නතර නොකරම කරගෙන යමින් රටට ලොකු ආදායමකරන් දී කීර්තිමත් රටක් ගොඩනගන්න ඔබහා සියලුම දෙනාට හැකි වේවා තෙරුවණ් සරණයි කීර්ති මහතාටත් කිර්තිමත් අනාගතයක් වේවා

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 6 місяців тому +66

    ඉක්මනින් සියළුම ප්‍රශ්න විසඳිලා මුළු ශ්‍රි ලංකාවම ලෝකයේ අංක 1 පෝසත්ම රට බවට පත්වේවා සියළුම දෙනාටම තෙරුවන් සරණයි....

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @sarath3723
    @sarath3723 6 місяців тому +63

    මම හිතනවා ඉදිරි වසරවල රට වෙනස්වෙයි වෙනස්වෙන්න ඕන
    එතැන්සිට ඔබට ඔබේ හොද සිතිම් පැතුම් රටට ඉෂ්ට කරන්න ලැබේවි ලැබේවායි ප්‍රාර්ථනා කරන්නවා ජය වේවා

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 6 місяців тому +152

    නිලමෙ.ඔබගෙ.ක්රියකාරිත්ත්වය වැඩි.කරල.මේ පතල පිටරටට විකුණන්න නම් ඉඩ.දෙන්න.නම් එපා.කියල.ලංකා.මාතාව.වෙනුවෙන්.ඉල්ලා සිටිනව.දෙදෙනාටම.සතරවරමි දෙවියන්ගෙ පිහිටයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +4

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

    • @Nilame
      @Nilame  6 місяців тому +6

      අපි හැමෝම මේ වෙනුවෙන් එකතුවෙමු

    • @dayanandaweerasinghe2814
      @dayanandaweerasinghe2814 6 місяців тому +3

      අපි හැමෝම aktuwela මේ hora desapaluwo පන්නල NPP රජයක් pijhitawamu

    • @manelekanayake9277
      @manelekanayake9277 6 місяців тому +1

      සිරිමාවෝ මැතිනිය ගෙනා කාර්මික නවෝදය විනාශ කල යුගය බොහෝ දෙනාට අමතකයි 💬💬💬💬💬💬

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 6 місяців тому +25

    නිලමෙ ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේව රටටම පෙන්නන්න කරපු උත්සාහයට. වැඩි කාලයක් යන්න කලින් මේ කාලකන්නි දේශපාලකයො තුරන් වේවා .

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්...

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 4 місяці тому +13

    අපි කෙසේ හෝ මෙම පතල ආරක්ෂා කර ගමු ඉදිරියේදී මෙමගින් අප රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට වෙරදරමු.
    මාලිමාව රජයක් යටතේ අප😢අපේ රටේ අනාගතය සුරකෂා කරගන්න වෙරදරමු.
    මාලිමාවට කෝටියක් දෙමු.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 6 місяців тому +70

    මෙතුමා ඊටත් වඩා වටිනව..ආරක්ශා කරහන්න ඕනි
    මෙතුමා වගේ උගතුන් ගොඩක් අපේ රටට් අහිම් කරල තිබෙනව.ඔබතුමාව විශ්වය ආරක්ශාකරත්වා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫😌😒🥲

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 6 місяців тому +76

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කීර්ති මහත්තයෝ. ඔබතුමා ජාතික ආලයෙන් රට වෙනුවෙන් කතා කරපු මම දැකපු එකම සත්පුරුෂයා. ඔබතුමා හරි අපි මැරෙනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ. තෙරුවන් සරණයි සහෝදරයා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @r.dhammapali778
    @r.dhammapali778 6 місяців тому +166

    රටක් වටින කීර්ති ඉංජිනේරු ම හත්තයව.... දෙවියනේ ආරක්ෂා කරත් වා 🙏🙏🙏🙏🙏🙏
    දේසපාලු වන් ගෙන් ආරක්ෂා වෙන්න ලැබේවා...
    ඔබතුමා ට දීර්ගායු ලැබේවා 🌹🌹🥰🌹🥰🌹
    නිළමේ ටත් දීර්ගායු වේවා 🌼🌼🌼
    රටට යහපතක්‌ ම වේවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

    • @manelekanayake9277
      @manelekanayake9277 6 місяців тому +4

      බුද්ධ ශක්තිය සියලු දේ තීරණය කරාවි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndikaKumara-m7w
      @IndikaKumara-m7w 6 місяців тому

      අනිවාර්යයෙන්

    • @DehemiWeerarathna
      @DehemiWeerarathna 6 місяців тому

      🙏🙏🙏

    • @KumaraMadurusinghe-tg7tp
      @KumaraMadurusinghe-tg7tp 3 місяці тому

      Meya janadipathivaranayats illuva kaivaruvahana ubala chandayakvath dunnada

  • @Darmarathna-ot8wf
    @Darmarathna-ot8wf 6 місяців тому +12

    මේ අවජාතකයො ඉන්නකන් මේව විකුනයි.. ඒත් ඔබතුමා කියන පරිදි මේක සුරපුරයක් කරන්න ඕනතරන් සම්පත් තියනව.. ස්තුතියි නිලමෙ ඔයාලට.. ඒවගේම කීර්ති වික්‍රමරත්න මහත්මයාටත් ස්තුති... මෙවන් වටිනා වස්තුවක් රැකගැනීම සහ ඉන් ගතහැකි ප්‍රයෝජන පෙන්නා දුන්නට..❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @MallikaEthugala
    @MallikaEthugala 6 місяців тому +14

    ඔබතුමා රටට සම්පතක් මේ විශ්වය ඔබතුමාලාව ආරක්ෂා කරාවි බුදු සරනයි කිසිදු දැනුමක් නැති මටත් හිතෙනවා අපි කන්න නැතිව දුක්විදින්න ඕන ජාතියක් නෙවෙයි කියල පවුකාර අදමයෝ ටික විතරක් සැප විදින්න අපේ රට අපිත් එක්කම බිල්ලට දීලා මේ පවු කාරයෝ විනාශ වෙන කාලය අපේ පුන්චි ගම් වලත් ඒ දේ වෙමින් යනවා ලෝකයේ උතුම් රට තමයි මේ තව ටික කාලයක් ඉවසමු දුක් විදිමු ඔබතුමා ට බුදු සරනයි නිලමේ මහත්මා ඔබතුමාටත් ස්තුතිය

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 6 місяців тому +97

    කීර්ති මහත්මා, දන ගහල වඳින්න වටින මනුස්සයෙක්. ඔබ තුමා රටට ආදරය කරන සුන්දර මානව හිතවාදීයෙක්. රටට ආදරය කරන මෙවැනි මිනිසුන් තමයි රටේ ඉහල පුටු වලට සිටිය යුත්තේ. අනාගතේ දී ලංකාවේ සිටින මෙවැනි මිනිස්සුන් එකට එක් වී අනිවාරයෙන්ම ලංකාව ගොඩ දාවි.

    • @Nilame
      @Nilame  6 місяців тому +3

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 місяці тому

      ඇත්තටම අපේ රටනම් මුතු ඇටයක්ම තමයි මේ මුතු ඇටය ඔප නංවන්න තරම් දේශ ප්‍රේම් පාලකයන් නොසිටිම අපේ අභාග්‍යම තමයි ජනපති තුමනි ඔබේ අවධානය ⁣මේවැනි දේ සදහා යොමු කරන්න .....

  • @aravinm7039
    @aravinm7039 6 місяців тому +23

    රටට වැඩදායි පුද්ගලයෙක්, සත්ගුණවත් කීර්ති මහතා සමග මෙම වැඩසටහන ගෙනා නිලමෙටත් ස්තුතියි. මේ වැඩසටහන බලද්දි මතක් උනා හෙමිප්.වලිනුත් බොහෝ වටිනා නිෂ්පාදන කරන්න පුළුවන් කියන එක. වානේ වගේ 7 ගුනයක් ශක්තිමත් තහඩු, වටිනා රෙදාි ප්‍රෝටින් බහුල අාහාර ඔෞෂධ, ශක්තිමත් ගඩොල් ඉන් සමහරක්. මෙි ලංකාවට අාවේනික ශාඛයක්, යූටියුබි වැඩසටහනක් කරනවා නමි ඉතා වටිනව. විස්තර ගන්න පුළුවන් Billion dollar crop, BBC හදපු
    CD එකෙන්.

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @samanthabotheju7789
    @samanthabotheju7789 6 місяців тому +82

    අනේ දෙවියනේ..අපි මේ ඉන්නේ නිදානයක් උඩ...මේ රට සුරපුරයක් කරලා,රටේ ජනතාවට සුරසපන් ඉන්න පුලුවන්...නිලමේ රටට කියන්න ...ඔයට පින්..දුකයි😭

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      කියලා වැඩක් නෑ ඒ ගැනනම්

    • @shamasilva8453
      @shamasilva8453 6 місяців тому +1

      Surapurayak karai parliament ekata giyanam
      Un inne surapure wediyen kai
      Medeya api rekaganna onee
      Obathumata budusaranai

    • @ranjan5563
      @ranjan5563 5 місяців тому

      ​❤😅@@shamasilva8453

  • @roypathirana3761
    @roypathirana3761 6 місяців тому +8

    Oh Woow !නියමායි !👍 මගේ පදිංචිය ජර්මනියේ බර්ලින් නගරයේ .අසූව දශකයේ කීර්ති මහතා බර්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ළගින් ඇසුරු කරා.මෙතුමා සුපිරි චරිතයක්. අති දක්ෂයෙක්. මෙතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා.මෙතුමාගේ සටනට මම සහයෝගයක් දෙන්න ලේස්තියි 💪🙏💗

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 4 місяці тому +8

    නිළමෙි ඔබතුමාට මෙිවා පිනකටම පත්වෙිවා !

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena 6 місяців тому +94

    රටට වටින උගත් මහත්මයෙක් ඔබ.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 6 місяців тому +37

    මෙවැනි වටිනා සම්පත් තියාගෙන අපේ රටේ තියෙද්දි ඇයි අපි දුක් විඳින්නේ?
    විසඳුම් අපිම තමයි හොයන්න ඕන.
    ඒ සඳහා මේ රටේ ජනතාවට බුද්ධිය පහල වේවා..
    ස්තූතියි ඔබලාට ❤

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @travelinCambodia2023
      @travelinCambodia2023 5 місяців тому

      kudu mafia, agamika mafia, tera mafia (jvp/ltte) 1965 idan lankawata nagitinna denne na.

  • @DevikaDamayanthi-s9v
    @DevikaDamayanthi-s9v 6 місяців тому +108

    කීර්ති මහත්මයාගේ වටිනාකම අගය කරන්න පුලුවන් නායකයකු රටට බිහිවේවා ඵතුමාට සියලු දෙව් පිහිටයි

    • @Nilame
      @Nilame  6 місяців тому +4

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

    • @nihaldodanwela8385
      @nihaldodanwela8385 6 місяців тому

      ජාතික ජන බලවේගය තමයි.

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 місяці тому +2

    ස්තුතියි නිලමේ නියම නිවැරදි මාවත රට ගොඩනැගිය හැකි ස්භාදහමත් විශ්වයත් නුඹවලාව රකිත්වා ආශිර්වාදය කරත්වා

  • @DeepaJayalath-sx7xl
    @DeepaJayalath-sx7xl 4 місяці тому +4

    කාල කාන්නි හොර දෙශපාලුවන් ඉන්නකන් අපේ රට දියුණු කරන්න දෙන්නේ නෑ. ඔබ තුමාව අපේ රටට ආරක්ෂා කරදෙත්වා.

  • @DayansBandara
    @DayansBandara 6 місяців тому +40

    කීර්ති මැතිතුමා තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව රැකවරණය ලැබේවා

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @krishanthakgamage3757
    @krishanthakgamage3757 6 місяців тому +57

    රටට ආදරය කරන නායකයෙක් ඉක්මනින් බිහිවෙිවා සියලුම දේවාශිර්වාදයෙන්

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

    • @dilshan3570
      @dilshan3570 6 місяців тому

      රටට සුදුසු පාලකයෙක් කල් නොයවා පත් කර ගත යුතුය මේ සහ මේ ආශ්‍රිත කාර්මික අංශ දියුණු කිරීමට

    • @dilaniperera7509
      @dilaniperera7509 6 місяців тому +1

      එකම නායකයා එකාන්තයෙන්ම අනුර කුමාර දිසානායක. හෙට දවසේ රට හදනා විරයෝ මේ රට දිනනවා . වැසියෝ දිනනවා.. පුරවැසියෝ අපි පුරවැසියෝ. අදිටන් කරගන්න මාලිමාව දිනවන්න. සියලුම පුරවැසියන් .👍🙏🙏🙏

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 6 місяців тому +31

    පුතමයේන්ම නිළමෙට බොහොමත්ම ස්තුතියි ,ශිු ලංකික ප්‍රඡාව දැනුවත් කිරිම සදහා මෙ ගන්නා උත්සාහයට ,, එ වාගේම මෙවැනි රටට ආදරය කරන සමස්ත ලාංකික සියලුම ඡනතාවගේ ඳුක්ක,දොමනස්සයන් මැනවින් තෙරැමි ගත් විශිෂ්ට දැනුමක් පලපුරුද්දක් ඇති උගත්,බුද්ධිමත් උත්තමයන්ව සියලුම දෙවි රැකවරනය , අපේ රටට යහපතක් කරන්නනට සියලුදෙනාගෙම ආසිර්වාදය ලබාදෙන්න ප්‍රර්තනා කරනන සිත් පහල වෙවා ,සියලු දෙවි රැකවරණය ආසිර්වාදය ලැබෙවා ,,තේරැවන් සරණයි .

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @somarathnamanathunga1127
      @somarathnamanathunga1127 6 місяців тому

      Ggd​@@Nilameස්තුතියි

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 6 місяців тому +12

    අපේ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙන කීර්ති මහත්මාව ආරක්ෂාකරදෙත්වා.බුදු සරණයි දෙවි පිහිටයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @maheshpriyananda5121
    @maheshpriyananda5121 6 місяців тому +8

    ඔබතුමන්ලාට බොහොම පිං අපි වෙනුවෙන් රට වෙනුවෙන් දරන උත්සාහයට.මාතෘභූමියට ජයවේවා. අපි මේ ක්‍රමවේදය වෙනස් කරමු. පලමුවෙන් දේශපාලනය. අනාගත පරපුර ණය උගුලෙන් බේරා ගනිමු. පාහරයො පන්නා මනුස්සයෝ රජ කරවමු. ඔබතුමන්ලාට සත්‍යයේම සරණයි ****

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 6 місяців тому +80

    කීර්ති විකමනායක මැතිතුමාට දීර්ගායුෂ හා නිරෝගි සුවය ලැබේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @travelinCambodia2023
      @travelinCambodia2023 5 місяців тому

      Kirthi Wikramarathne

    • @sadunikavindiya2522
      @sadunikavindiya2522 3 місяці тому

      Anura. Sahodarayawa. Sam banda wenna

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 6 місяців тому +51

    ඒකනම් ඇත්ත මාත් බෝගල පතලේ හිටියා ඒකේ කුඩු බෑග් කෙන්ටනේර් වල ගිනිහිං රට යවනවා ඒවා සෑහෙන්න ගනම්. මේ වගේ.ඒවා රජයට අරන් ච්න්ද්‍රිකා මැඩන් රටට විකුනලා මෑතකදී ආයේ රජයට අරන් මේ ලගදින්..සෑහෙන්න මුදල් හොයන්න පුලුවන් ඒවා රටට විකුණන අය තමයි දේශපාලන යක්කු..ඉන්නෙ ..ඇත්තට මිනුසුන් බෝහෝමයක් යැපෙන තැනක්...

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @sujeewaindika3540
      @sujeewaindika3540 6 місяців тому

      එන් .පි.පි.එක කෙහෛ්ද ..

    • @ranipereraraniperera4259
      @ranipereraraniperera4259 3 місяці тому +1

      අපේ අලුත් ජනාධිපති තුමනි ඉක්මනින් මෙය කියාත්මක කරන්න දූක් විඳින ජනතා බේර ගන්න මේ මහත්තයට උදව් කරන්න අපේ රට බේර ගන්න නිදානයක් පහලවෙලා අපේ ජනාධිපති තුමාගේ අවංක බාවය නිසාමයි මේවා පහල වෙන්නේ අපේ ජනාපති තුමා මේවා දැකලා ඉක්මනින්ම තීරනයක් ගනියි කියලා අප විස්වාස කරනවා ඒ වාගේම ඉන්ජිනේරු මහත්තයටත් බුදුසරනත් සියලු දෙවි රැකවරයත් ලැබේවා

  • @pkbkumara8824
    @pkbkumara8824 6 місяців тому +55

    නිලමෙට සහ කීර්ති මහතාට පිං.ලාංකිය අයිතිය ලාංතිකයන්ටම හිමි වේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @kumariuae3589
      @kumariuae3589 5 місяців тому

      Aniwaryen

  • @samanthaherath6367
    @samanthaherath6367 6 місяців тому +7

    කීර්ති මහත්මාණනි ඔබට මෙම වැඩ කටයුතු සිදුකරගෙන යාමට සියලු බාදක තුරන් වි බුදුන්ගේ පිහිට ආරක්ශාව නොඅඩුවලබී ශක්තිය දයිර්‍ය් ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @prasanthimal
    @prasanthimal 3 місяці тому +4

    හෙළජාතියට අභිමානයක් රටක්වටිනා වස්තුවක් අරක්ශා කරගන්න සියලු ලෝක සියලු සත්වයන්ටම ෂක්තිය ලැබෙවා ❤යහපතක්ම වේවා.

  • @KaveeshaSadaruwan-p7n
    @KaveeshaSadaruwan-p7n 6 місяців тому +59

    මේ වගේ මහත්මා ගති ඇති පරාර්ථකාමී මිනිස්සු රැක ගෙන මේ පුංචි රට දියුණු කරන්න මේ අය එක්ක එකට හිටගමු.
    ඇත්තට ම මේ වගේ මිනිස්සු රටට ලැබුණ සම්පත් රැක ගමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @dinieseneviratne7511
      @dinieseneviratne7511 6 місяців тому

      Kawuda idiripath wenne 🤔

  • @shantharatnayake5700
    @shantharatnayake5700 6 місяців тому +29

    අනාගතය සුභදායී .ඔබගේ දේශ්මානී බලාපොරොත්තු ඉටුවන කාලය ඉතාමත් ලගයි. කුහක මිනිසුන්ගෙන් ආරක්ෂා වෙන්න .ඔබ තුමා අපේ රටට සම්පතක් ...

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අපි මෙතුමන්ව තනි නොකර මෙතුමන් සමඟ එකතුවෙන්න ඕනේ

    • @shantharatnayake5700
      @shantharatnayake5700 6 місяців тому

      මෙතුමාට NPP Engineers circle group එකට සම්බන්ධ වෙන්න කියා ආරාධනා කරනවා
      Thank you ..nilame.

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 6 місяців тому +72

    ඔබතුමා ට සියලු ම ආරක්ෂා ව ලැබේ වා එක්වෙමු සියලු දෙනා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💐💐💐💐💐

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්...

  • @sanjaya5559
    @sanjaya5559 5 місяців тому +10

    කීර්ති මහත්මගෙ වටිනාකම තෙරෙන නායකයෙකු මෙ රටට පත් වෙවා!!!

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @dananjayawijesinha
    @dananjayawijesinha 5 місяців тому +5

    සම්පත් ආකරයක් තියෙන සුන්දර රටක් මගේ උතුම් මව් භූමිය ඇයි මේ කාලකණ්නි දේශපාලුවෝ නිලධාරී මේ සම්පත් දියුණු කරල මේවායින් මුදල් උපයල මේ රටේ දුක් විඳින ජනතාව දුකින් මුදවන්නෙ නැත්තෙ කීර්ති මැතිදුනි නිලමේ මැතිදුනි ඔබ දෙපලට පින් ලැබෙනවා අපිව දැනුවත් කරාට ඔබ දෙපල පරිස්සම් වෙන්න බුදු සරණයි දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

    • @dananjayawijesinha
      @dananjayawijesinha 5 місяців тому

      @@Nilame ස්තුතියි නිලමෙ ඔබතුමා ඉදිරිපත් කරන සියළුම වැඩ සටහන් ඉතාමත් වටිනව ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @naradasenarath9678
    @naradasenarath9678 6 місяців тому +55

    වටිනා මනුස්සයෙක් වටිනා සම්පතක් රැ කගනිමු මාලිමාව ආණ්ඩුවකින් දියුණු කරමු

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @gamagesenevirathnagamage808
      @gamagesenevirathnagamage808 6 місяців тому +1

      මාලිමාව ආණ්ඩුවක් ගෙන්න ඕනෑ

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 6 місяців тому

      කොහොම උනත් එක පක්ශයක් ඉන්නවා උන්ගෙන් පරිස්සං වෙන්න ඕන උන්ට පිටරට කොම්පැනියක් කුට්ටිය දීපු ගමන් වර්ජන ගර්ජන ඔක්කොම පටං ගන්නවා
      කොටිංම සල්ලි දෙනවනම් පුංචි අම්මා උනත් විකුනනව.

    • @shiraniabhayawansa8222
      @shiraniabhayawansa8222 6 місяців тому

      අනිවාර්යයෙන් ම

    • @mahindakumarar333
      @mahindakumarar333 4 місяці тому

      මාලිමාව 🧭 ❤

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 6 місяців тому +43

    තුරුණුවන්ගෙ අශිර්වාදය ඔබ තුමාට ලැබේවා . දෙවියන්ගෙ රැකවරනය ලැබේවා. සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 місяців тому +20

    ඔබතුමා ට බොහොම පින් ...සියළු දෙවියෝ මෙතුමා ව ආරක්ෂා කරත්වා ...🙏
    නිළමේටත් ගොඩක් ස්තුතියි ..👍👌

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @kdfarnando6964
    @kdfarnando6964 5 місяців тому +4

    නිධානයක් උඩ හිගාකන කාලය අවසන් කරන්න කාලය ලග එනවා, මේ එක තැනක් විතරයි, තව ගොඩක් දේවල් තියෙනවා අපේ රට ලෝකෙම හොදම දේවල්, ඉක්මනින් ලෝකෙටම එක, වෙමු❤

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ජයවේවා....

  • @BuddhimaThushara
    @BuddhimaThushara 6 місяців тому +7

    ගලේ බන්ඩාර දෙව් දේවතාවන් ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා ! මැතිතුමනි.ඔබට දීර්ඝායු ලැබේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 6 місяців тому +52

    අපි පොඩි කාලේ අහපු කවියක් මතක් වුනා
    දුමබර කන්දේ පාමුල මිනිරන් පතලේ...
    බැසලා බභ තිහක් කලුගල සිදුරැකලේ...
    බස්නාහිරට දෝනාදෙක ගමන් කලේ.....
    විස්තර කියමි දුමබර මිනිරන් පතලේ...
    ඉතිරි ටික දන්න අය ඉන්නවානම් ලියන්න.
    ස්තූතියි.....

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 6 місяців тому +45

    ස්තූතියි උත්තරීතර විශ්වයේ මාතාවටත් විශ්වයේ පියානන්ටත්. අපිට සොභාවදහමෙන් දීලා තියෙන පුදුම දේවල් ස්තූතියි ස්තූතියි ස්තූතියි .....මේ බුද්දිමත් මනුස්සය කීර්තිනාමය ලෝකය බබලන ලන්කාව ආලෝකමත් කරන්න නිලමෙත් එක්ක කතා බහ. නිලමේට බොහොම පින්🙏 අපේරටේ සැගවුනු සගවන්න උත්සාහ කරන මෙච්චර වටිනා දේවල් එලියට අරන් මිනිස්සුන්ගෙ අවදානය යොමුකරල මෙවෙනි දේවල් බේරගන්න් මෙ සියලූම දෙනාගේ සහයෝගය වැදගත්....ඒ වගේම මේ පතල් කරුවන්ව ඉතාම ඕනකමින් ආරක්ශා කලයුතුයි!!! සියලූම දෙනාට උත්තරීතර විශ්වයේ ආරක්ශාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏 තෙරුවන්සරනයි 🙏

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 6 місяців тому +1

      ග්‍රැෆයින් හා ග්‍රැෆින් නිෂ්පාදනය එහි ගුණය, පිරිසිදු කිරීම, පිළිබඳ පර්යේෂණය විද්‍යාල තුළ ආරම්භ කළ යුතුයි...ඒ සඳහා විද්‍යාවේ දී උපාධි පිරිනමන පාඨමාලාවක විෂය නිර්දේශ සකස් විය යුතුයි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 6 місяців тому +36

    ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයටම ඔබ වටා පිරිස එකතු වී මෙම කර්මාන්තය දියුණුවෙනුවෙන් දියුණුවට පත්වී අපේරට මේ ණය උගුලෙන් බේරා ගැනීමට හැකිවේවා ..ඔබතුමාට සියලු ආරක්ෂාව සැලසේවා ..

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @BishmaRavihari-hf3qj
      @BishmaRavihari-hf3qj 3 місяці тому +1

      ඔබ තුමාගේ ඉදිරි ගමන සාර්ථක වී නව රජය යටතේ රටට යහපත් කාලයක් උදාවේවා!!!❤

    • @MangalaHennayake
      @MangalaHennayake 3 місяці тому

      වත්මන් රජයේ අවධානය මෙවැනි ජාතික සම්පත් කෙරෙහි යොමුවේවා

  • @nandasenagamage6567
    @nandasenagamage6567 6 місяців тому +6

    අනුර සහෝදරයා ඔබ උණුසුම්ව පිලිගන්නවාට හා ඔබට අවශ්‍ය පහසුම් සළසනවාට කිසිදු සැකයක් නෑ🎉

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @bandulasen
    @bandulasen 2 місяці тому

    කීර්ති වික්‍රමරත්න මහතාණෙනි , ඔබගේ ඒ යහපත් වටිනා සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා !!! .
    තෙරැවන් සරණයි 🙏
    දෙව් රැකවරණයි 🙏

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 6 місяців тому +36

    කීර්ති මහත්තයා .....,ඔබ තුමාට මේ උතුම් විශ්ව මාතාවන්ගේ ආශිර්වාදය..,ආදරය..,රැකවරනය...,ලැබේවා .....!❤❤ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ........!🙏🙏
    තෙරුවන් සරණයි කීර්ති මහත්තයා .....🙏🙏🙏
    තෙරුවන් සරණයි නිලමේ......!🙏🙏🙏

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @ashasewwandikumarage2730
      @ashasewwandikumarage2730 6 місяців тому

      @@Nilame ❤️❤️🙏

    • @romainvirginiagunasekera9998
      @romainvirginiagunasekera9998 2 місяці тому

      අනෙ මෙ ගැන ජනාධිපති තුමාට කියලා වර්ධනය කරන්න.නිලමෙ

    • @HimaruKeshan-k7t
      @HimaruKeshan-k7t 15 днів тому +1

      Karanawa....

    • @HimaruKeshan-k7t
      @HimaruKeshan-k7t 15 днів тому

      Tikak intako

  • @kapilaweerathunga9194
    @kapilaweerathunga9194 6 місяців тому +19

    පුල්මුඩේ ඛනිජ නිධිය th මේ වගෙම වටිනව.අගය එකතු කිරීමකින් තොරව අපනයනය කරනවා .කොමිස් වලට යටවෙලා.

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අන්න සිරාම කතාව

    • @Sahashra.J
      @Sahashra.J 4 місяці тому +1

      😢

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 6 місяців тому +37

    Vishwaye සියලු යහපත් ශක්තිය ඔබට ලැබේවා !!!

  • @sathishirunitv2817
    @sathishirunitv2817 6 місяців тому +3

    මෙි ගැන තමා npp එක කතා කරේ අපේ රටෙි මිනිස්සු හිනාවුනා සියලු දෙනා එකතු වෙින කාලය ඇවිත් නිලමෙි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤

  • @manelathukorala4854
    @manelathukorala4854 3 місяці тому +4

    අනේ මහත්තයෝ අපේ ඇස් පියවෙන්න කලින් ⁣මගේ රරටට මේ වාසනාව උදා වේවා
    දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 6 місяців тому +47

    රාවණා දෙවියන් රෑකදේවා ඔබ තුමාලාව තෙරැවන් සරනයි!!!

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @yapasunil2154
      @yapasunil2154 6 місяців тому

      Thanks

    • @pluspro9397
      @pluspro9397 6 місяців тому

      😂😂😂

    • @darshana7016
      @darshana7016 6 місяців тому

      😅😂

  • @Anime-bw5sy
    @Anime-bw5sy 6 місяців тому +64

    ඔබ තුමාට මේ රට බේරගන්නට ශක්තිය ලැබේවා 🙏

    • @susilayupala2959
      @susilayupala2959 6 місяців тому

      Horunta giyoth ewari ranil rajapaksa okath wikunai 😭😭

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @manjulalasitha3769
    @manjulalasitha3769 6 місяців тому +25

    elon musk මේකට හරි ආදරේයි.... ලෝකයේ සැහැල්ලුම ලෝහය. චන්ද්‍රිකා නිර්මානයට ගොඩාක් වැදගත්.

    • @anndevika1605
      @anndevika1605 6 місяців тому +1

      Uu enne monawata kiyala hitha ganda puuwan

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      මේකට ගේම දෙන්න වෙන්න පුළුවන් පහුගියදා ජනාධිපතිවත් හම්බෙන්න ආවේ

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому

      ​@@Nilame😁🤣👍

  • @indranigamarachchi1141
    @indranigamarachchi1141 6 місяців тому +6

    අළුතින් එන්න හදන නායකයන් ගේ නෙත ගැටේවා!! මෙතුමා ගේ ප්‍රාර්ථනා වන් අනිවාර්යෙන්ම ඉෂ්ට සිදිත වේවා!!!❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්...

  • @renukaindrapani6638
    @renukaindrapani6638 6 місяців тому +4

    මම බලපු හොදම වැදගත් වැඩසටහන. ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා.........

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena 6 місяців тому +104

    අදටත් ලෝකයේ හොඳම මිනිරන් තිබෙන පතල ලංකාවේ. නිහඬ සේවයක් කරන උත්තමයෙක්.

    • @Nilame
      @Nilame  6 місяців тому +3

      මේ මනුස්සයවත් නැති කරන්න ලොකු ලොකු තැන් වලින් දත කනවා

    • @SwrnamaliKumari-ny9wj
      @SwrnamaliKumari-ny9wj 6 місяців тому +3

      අපි ඔක්කෝම එකතුවෙලා උන්ව කමු ​@@Nilame

    • @chamufernando8677
      @chamufernando8677 6 місяців тому

      ​@@SwrnamaliKumari-ny9wjඅනිවා ❤

    • @ranjithsomarathna9562
      @ranjithsomarathna9562 6 місяців тому

      අනිවා මරාගෙන ලේ පෙර පෙර කන්ඩෝන මුන්ව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😊

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 6 місяців тому +32

    මව්බිමට ආදරය කරන ඔබ තුමාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබේවා. 🌹❤️

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @shanmadu9888
    @shanmadu9888 6 місяців тому +648

    මේව බලද්දි හිතෙන්නෙ සිරාවටම පාලිමේතුවට බෝම්බයක් බැදන් ගිහින් ඔක්කොම කම්මුතු කරල දැම්මත් පවක් නෑ රට වෙනුවෙන් 😢😢

    • @Asanka-oq4zs
      @Asanka-oq4zs 6 місяців тому +30

      Ou බං

    • @geethamala7835
      @geethamala7835 6 місяців тому +14

      """ SATHTHAKINMA.......MTA OYA ADAHASA SETHUNA WARA ANANTHAI.........RATAK WENUWEN.........HORA HETHTHA..🥺🥺🥺 """

    • @PradeepDilshan-n9t
      @PradeepDilshan-n9t 6 місяців тому +14

      Hita hita inna ep bn yamn

    • @nimso276
      @nimso276 6 місяців тому +13

      සිරා ආ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 6 місяців тому +10

      ANIWARYEN😢😢😢😢😢

  • @kusumdias3343
    @kusumdias3343 3 місяці тому

    ඔබ තුමා කරන මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් අපේ රටට මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔබතුමාට රට ගොඩ ගැනීමට සැමට උපදෙස් ලබා දීමට හැකිවීම ගැන ඉතාමත් ආඩම්බරයි ජයවේවා මැතිතුමනි. ස්තුතියි

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 місяці тому

    කාලෙකින් දැක්ක හොදම වැඩ සටහනක්.ඔබ තුමාට තෙරුවන් සරනයි .පින්සිදුවේවා.ඔයාලට

  • @KumudiniFernando-s3z
    @KumudiniFernando-s3z 6 місяців тому +36

    ඔබ තුමා මෙ රටට අවශ්‍ය සම්පතක් .පාර්ලිමේන්තුවේ ඉන්න පල් හොරැ එලවන්න අපි එක් වෙමු.

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Roshita1928
    @Roshita1928 6 місяців тому +148

    කීර්ති මහතාට පීං නිළමෙ අත් හරින්න එපා රට වනසන අය ස්වභාවධර්මයේ පිහිටෙන් නැසෙන කාලය යි

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 6 місяців тому +3

      අනිවාර්යෙන්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @ranjan5563
      @ranjan5563 5 місяців тому

      ❤​@@swarnasuraweera283

    • @shamyadesilva
      @shamyadesilva 5 місяців тому

      JVP WENASEWA

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 6 місяців тому +33

    සියලු දෙවි දේවතාවන් ඔබලාව අාරක්ෂා කරත්වා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @nimalkarunaratne4988
      @nimalkarunaratne4988 6 місяців тому

      Good program .❤

  • @wdpushpakumara5514
    @wdpushpakumara5514 3 місяці тому

    ඔබ තුමාට මේ කරන කටයුතු සිතනවටත් වඩා හොදින් කර ගැනීමට බුද්ද ශක්තිය බලය ලැබේවා දීර්ගායුශ ලැබේවා

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 6 місяців тому +11

    රට විනාශ කරන දේශපාලූවන් නැතිවෙලා ඔබතුමා වැනි දේශහිතවාදීන් ශ්‍රීලංකාවට බිහිවේවා ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 місяців тому +27

    රජයේ නිලධාරීන් , දේශපාලුවො මේ රටට කරන අපරාධ කෙතරම්ද ? මේ බුද්ධ භූමියට යම් අපරාධ කරන සියල්ලන්ට යහපතක් නොවනබව මතක තබාගන්න .
    නිලමෙ මහත්තයට සහ කීර්ති මහත්තයට ඉතාමත්ම ස්තූතියි අපව දැනුවත් කලාට .

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 6 місяців тому +22

    ඔය මහත්මා සියලුම දෙවියන් රැක දේවි මෙි ලියන්ටනට සිතිවිලි ආවත් නොලියමි මෙි ලොවෙහිම විෂ්වයේ යමි බලයක් ඇත්ද එම බලයෙන් ඔය මහත්මා ට ආශිර්වාදය ලැබෙිවා

    • @Nilame
      @Nilame  6 місяців тому

      එකෙන්ම ඇත්තම කතාව

  • @wimalranathunga7435
    @wimalranathunga7435 6 місяців тому +19

    රජය වහාම මේ පිළිබඳව සොයා
    බලා ,සියලුම සහයෝගය ලබාදිය යුතුය .ඔබතුමාට ශක්තිය සහ
    බලය ලැබේවා !

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්...

  • @niranimallikajayasekera7722
    @niranimallikajayasekera7722 5 місяців тому +3

    තෙරුවන් සරණයි ! ඔබ තුමාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ! 🙏

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @SwarnaSara
    @SwarnaSara 6 місяців тому +7

    මේවගේ අපි නොදත් නිධාන සැගවී තව කොතරම් ඇද්ද.. අදමයි මෙවගේ දෙයක් ඇසුවේ.. ඔබතුමාට ලෝකෙටම සෙතක් කරන්න සශතියල ලැබේවා තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @kumariuae3589
      @kumariuae3589 5 місяців тому

      Atthatama godak adambarai kirthi mahathma
      Nilame mahathma
      Me parawath ape rata goda gamu

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 6 місяців тому +15

    මේ වගේ අය රැක ගත යුතුයි දේශපාලන මිනීමරුවොන්ගෙන්. ඔබ තුමා අපේ රටට වාසනාවක්. ❤️❤️❤️❤️🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +1

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sunandabroo3169
    @sunandabroo3169 6 місяців тому +26

    ඔබතුමන්ලා දෙපළටම සම්මා සම්බුදු සරණයි.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @mallikaarachchigekasuntila8185
    @mallikaarachchigekasuntila8185 6 місяців тому +19

    ,තව මාස කීපයක් ඉවසමු,,අපට හොද කලක් ලබනවා ජය ගමු

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 місяці тому +1

    බොහොම ස්තුති .නිලමේතුමාටත්.දෙදෙනාටම දීර්ගායුශ වේවා.

  • @AsankaMahesh-j4d
    @AsankaMahesh-j4d 5 місяців тому +21

    අලුතෙන් රජයකට මාලිමාව යටතේ ඔය දේට මූලිකත්වය දෙන්ඩ කතා කරගන්න අනිවාර්යෙන් ඔය වගේ වටින වියාපෘති වලට මුල්තැන දෙයි එයාල..

    • @wasanthadissanayake761
      @wasanthadissanayake761 3 місяці тому

      අනුර දැන් ජනාධිපති, මෙතැන එයා දැනුවත් ඇති, අනිවාර්යයෙන්ම මේ සල්ලි උල්පත ලංකාවේ ණය බර ගෙවීම ට ඉක්මනින් හේතු වේවා.....

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 6 місяців тому +25

    පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය කෙනෙක් ගොඩාක් පර්යේෂණ කරල හොයාගත්ත ලන්කාවෙ මිනිරන් වල තමයි ලෝකේ මිනිරන් අතරින් වැඩිම ග්‍රැෆීන් පතිසතයක් තියෙන මිනිරන් තියෙන්නේ කියල

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 6 місяців тому +2

      මේ වෙනකොටත් කෝට් ට්‍රිලියන ගානක් මිනිරන් අපනයනය කරලා ඇති මොන අපරාධයක් ද,, ලංකාව හූරගෙන කන්න ලෝක බලවත්තු පුරුදු වෙලා ඉන්නේ

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      කොහෙද අපේ මෝඩයන්ට එක තේරෙන්නේ නෑනේ

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому

      ​@arunabalasuriලෝක බලවත් වු නෙවෙයි රටේ ඉන්න කෝටි ගණන් හොයන රනිල් රාජපක්ෂල ya2803

  • @Roshita1928
    @Roshita1928 6 місяців тому +21

    ඔබ ව සියලු බලවේග රකිත්වා❤❤❤😊😊😊

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @santhanamalwawe2006
    @santhanamalwawe2006 6 місяців тому +125

    මාලිමාවේ අන්ඩුවක් අනිවාර්යෙන්ම එනවා යිවසගෙන ඉමු සහේදරයා ජයවේවා

    • @manjulahettiarachchige983
      @manjulahettiarachchige983 6 місяців тому +2

      Ane palyann yanna Kori Eka... 😂

    • @DhanushkaMadhuranga-d3y
      @DhanushkaMadhuranga-d3y 6 місяців тому +2

      😅😅

    • @chlfilms
      @chlfilms 6 місяців тому +8

      වැදගත් තැනක ගොං කතා කියන්න එපා බං . මාලිමා කියන්නෙ වැඩ බැරි බොරු කයිවාරු කාරයන් බව රටම දන්නව​.

    • @Sadaxvibes234vv5ccxbcrit
      @Sadaxvibes234vv5ccxbcrit 6 місяців тому +2

      🥱🥱🥱

    • @GemunuKarunarathna-se2mf
      @GemunuKarunarathna-se2mf 6 місяців тому +6

      ​@@chlfilms උබ දන්න තරම

  • @shanthijayawardana8427
    @shanthijayawardana8427 5 місяців тому +3

    කීර්ති මැතිතුමා..
    ඔබ අපේ රටට සම්පතක්..
    අපේ රටේ මිනිස්සු මෙවර රට වෙනස් කරනවා.
    අනිවාර්යෙන්ම.එවිට ඔබට පුළුවන් වේවි අපේ රටේ ණය බරින් නිදහස්කරන්න.
    ඔබ තුමා අපේ ආයුෂත් අරගෙන මේ රට ඈත අතීතයේ මෙන්. ලොව පොහොසත් ම රට බවට පරිවර්තනය කරන්න..
    ❤❤️👍🙏

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 місяців тому +17

    නිළමේ මේ මහතා ඉස්සරහට මාලිමාවේ ආණ්ඩුවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටටතට යොමු කරන්න දැනුවත් කරන්න...අනිවාර්යයෙන් රටට ජය...✌️

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @anushikasilva6657
    @anushikasilva6657 6 місяців тому +21

    මේක රැකගන්න හැමෝම එකතු වෙමු..කාලකන්නි දේශ පළුවන්ව අමු අමුවේ වළලන්න ඕන..🙏🙏🙏

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවරෙන් මේ මිනිස්සු නති කරලා මේවත් විකුණලා දායි නැත්තම්

    • @DayansBandara
      @DayansBandara 6 місяців тому

      ❤❤❤

    • @madjayasundara9554
      @madjayasundara9554 6 місяців тому

      Obathumaata theruwan saranai.maalimaawa diñawaa anaagathaya godangamu.

  • @southernarmfitness2091
    @southernarmfitness2091 6 місяців тому +48

    හිතාගන්න බැරි තරම් වැඩක් යන්නෙ💪💪💪💪❤️

    • @Nilame
      @Nilame  6 місяців тому +4

      අනිවරෙන් අපේ පාලකයෝ මේවා හංගනවා

    • @MalaniHerath-r6c
      @MalaniHerath-r6c 6 місяців тому

      ජය ශ්‍රී ජය කීර්ති මහත්මයා ට හා නිළමෙට තෙරුවන් සරණ ජය ශ්‍රී ජය 🎉🎉🎉🎉.👍👍👍

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 6 місяців тому +72

    මාලිමාආන්ඩුව යටතේ අපිට පුලුවන් මේ ව්‍යාපෘතියෙන් විදෙස් වෙළදපොල මාකට් කරන්න...
    දේසපාලුවො සම්භන්ධකරගන්න එපා ඕකත් විකුනයි ඉන්දියාවට..හෝ චීනෙට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 місяців тому +5

      💯✅💯✅💯✅💯✅💯✅

    • @muthubandaharankahawa9022
      @muthubandaharankahawa9022 6 місяців тому +5

      Yes actually

    • @Nilame
      @Nilame  6 місяців тому +5

      අනිවාරෙන්...

    • @chamindahewage7834
      @chamindahewage7834 6 місяців тому +5

      අනිවාර්යයෙන්ම

    • @udithacosta288
      @udithacosta288 6 місяців тому +4

      අනුර කුමාර ග්‍රැෆීන් අඳුරන්නෙත් නැත් ග්‍රැෆයිට් අඳුරන්නෙත් නැති මොට්ට මෝලෙක්. උන්දැ ආවොත් කොරයි තමයි බලං ඉන්නවලා.

  • @lakshmanperera1012
    @lakshmanperera1012 4 місяці тому +2

    ඔයාට pin බලශක්ති mahthtaya❤🙏🙏🙏 බුදු සරණ ලැබේවා ...Akd ජයග්‍රහණය නියතයකි .වහා ...දැනුම demu .

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 4 місяці тому +5

    මාලිමා ආන්ඩුවකින් ඔබතුමාගේ අදිස්ටානය සපල වේවා .

    • @Nilame
      @Nilame  4 місяці тому

      ඔයාටත් සුබ දවසක් වේවා..!!

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 6 місяців тому +31

    ලංකාවට දෙයියන්ගෙ පිහිට පමනයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      සහතික ඇත්ත කතාව...

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 6 місяців тому +26

    මෙ වෙඩි මුරය පත්තු කරයවමු මෙය හොද. කාලය යි👍👍👍👍👍👍💐💐💐💐💐🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

    • @DhammikaM.K.S
      @DhammikaM.K.S 6 місяців тому

      Aniwaryayenma❤

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 6 місяців тому +43

    ඉදිරියේදී මාලිමා රජයක් යටතේ මෙම සම්පත් වැඩිදියුණු කරමු.

    • @lahirudihan4716
      @lahirudihan4716 6 місяців тому +3

      අනිවාර්යයෙන් ❤❤❤👊👀🇧🇭

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 6 місяців тому +3

      පිස්සුද?අනුර ලාට කරන්න පුළුවන් ken ගෙඩියක් නැහැ!කය්ය පමණය!

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      එයාලත් කියනවා වගේ ඇවිත් කරොත් හොදයි

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому

      ​@swarපිස්සුද තොටද කරන්න පුළුවන් කාලකන්නියාnadissanayake5140

  • @ChandraThrimawithana-r7w
    @ChandraThrimawithana-r7w 2 місяці тому

    සියලු දෙවියන් විසින් ඔබතුමා රැකදේවා ස්තූතියිඔබතුමාට නිළමෙටත් ස්තූතියි

  • @cyrilruppegodagamage6015
    @cyrilruppegodagamage6015 4 місяці тому

    විද්‍යාඥයකු වන කීර්ති මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙම මහඟු සම්පත රැක ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. අසීරුම අවස්ථාවේ මෙම සම්පත රැකගෙන මතු පරපුර වෙනුවෙන් දායාද කරන්නට ඔබතුමාට හැකි වේවා