Piumi Hansamali | LOLLIA | ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 624

  • @dhanushkasubhashini9946
    @dhanushkasubhashini9946 2 роки тому +10

    ලංකාවේ අය තමයි සුදු වෙන්න දගලන්නේ..පිටරට වල ඉන්න අය නම් ගොඩක් ආසයි ලංකාවේ අයගේ තියෙන තලෙලු සමට..දැන් ලෝකය ගොඩක් වෙනස් වෙලා..ලෝක ප්‍රසිද්ධ නිරෑපිකාවෝ ඉන්නවා තලෙලු සම තියෙන අය..එයාලා සුදු වෙන්න දගලන්නේ නැතුව තමන්ගේ පාට ලස්සනට පැහැපත්ව තියාගන්න උත්සහ කරනවා..අපි අපට උපතින් ලැබිලා තියෙන පාටට ගරු කරන්න ඕන..අපි කරන්න ඕන සුදු වෙන්න දගලන්නේ නැතුව අපේ මුහුණේ සමේ තියෙන ප්‍රශ්න විසදගෙන ලස්සනට සම පැහැපත් කරගන්න එකයි...

  • @ChathuranganiChathurangani-q3k
    @ChathuranganiChathurangani-q3k 8 місяців тому +5

    දුප්පත් අපිට ගන්න බෑ ...ගනන් වැඩී.... ඒත් ආසයි සුදු වෙන්න ... හීනයක් ම විතරයි 😢😮

  • @lakhmiwasana719
    @lakhmiwasana719 2 роки тому +72

    කවුරු මොනාවා කිව්වත් මන් නම් ගොඩාක් ම ආස කෙනෙක් තමයි පියුමී අක්කා ❤️🥰

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 Рік тому +8

    නිලිකමට ඔයාගේ මම ගොඩක් කැමති බොරු සෝබන නැ සේරම ඔපන් කෙල්ලක් නිසා කියන්න තියන දේ කෙලින්ම කියනව වගේම කරනදේ ඔපන් වරන කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @hemamalirathnayaka5184
    @hemamalirathnayaka5184 2 роки тому +33

    හරිම නිහතමානී චරිතයක් ...ආදරෙයි පියුමි නංගි..

  • @navi2513
    @navi2513 2 роки тому +184

    අනේ බන් සුදු වෙන මානසිකත්වයෙන් මිදියන්😂😂😂😂.ලංකාවේ ඉන්න කෙල්ලොන්ට තියෙන ලොකුම උණ තමයි සුදු වෙන එක😂😂😂.මුන් මේ ඔය එක ලබ්බක්වත් ගාල නෙවෙයි සුදු වෙලා තියෙන්නෙ😂😂😂.පියුමි වගේ සුදු වෙන්න ඔන්නම් whitening injection තියෙනව ලක්ශ 8 ඉදන් ඔන්නම් තියෙන තැනක ඉදන් ගහ ගන්න😂😂😂😂😂.ලංකාවේ නලු නිළියන්ට බියුටීශියන්ලට හමේ පිළිකා හැදිලා තියෙන්නේ මේ වගේ එගොල්ලොත් තරුණ කාලේ whitening injection ගත්ත නිසා.ඒවැ තියෙන chemical නිසා.දන්නෙ නැත්නම් ඕන Doctor කෙනෙක්ගෙන් ගිහින් අහන්න 😌.Field එකට ඇවිල්ලා ටික කාලෙකින් ඉස්සො තම්බල වගේ සුදු වෙලා ඊට පස්සෙ එනව cream face wash විකුණන්න.හොදට හොයලා බැලුවාම දැන ගන්න පුලුවන් ඒව නිශ්පාදනය කරපු රටවල් වලිනුත් තහනම් කරපු product කියලා (Ex -: Facia, Lia, Fair & lovely)
    මේ වගේ මෝඩ ගෑනු කියන ඒව අහල මොලේ කුරුවල් කර ගෙන සුදු වෙන මානසිකත්වයෙන් ඉන්න එපා.අනික මේ Whitening cream ගාලා මාස 2,3ක් ගියාම හම පිච්චෙනව රතු පාට මූණ පුරා පිලිස්සුම් පැල්ලම් ඇති වෙනවා.ඊට පස්සෙ ඒව හොද කරන්න ගොඩක් කල් යනවා.බොරු නම් Dr.Cherry ගෙ you tube චැනල් එකට ගිහින් බලන්න.අනික ඔය පියුමි මේ කෙල්ලන්ට ආදරේට ඕක විකුණන්නෙ නෑ.එයත් ඔය Business එකක් කරන්නෙ.මෝඩ නොවි තෙරුම් ගන්න girls ❤️

    • @Eshuboy-i3p
      @Eshuboy-i3p 2 роки тому +2

      Katad සමෙ පිලිකා හැදිලා තියෙන්නෙ

    • @navi2513
      @navi2513 2 роки тому +5

      @@Eshuboy-i3p මාලනි ෆොන්සේකා

    • @crathnayaka9829
      @crathnayaka9829 2 роки тому +2

      හෑ..මාලනි ෆොන්සේකා 😲🙄ඇත්තටමද..එයා හොදින් ඉන්නවනෙ

    • @navi2513
      @navi2513 2 роки тому +7

      @@crathnayaka9829 රට ගිහින් වෙලාවට Treatment කලාම හොදට ඉන්නව තමා ඉතින්

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 2 роки тому +6

      පියුමි බාල දෙයක් ප්‍රමොට් කරන් නැ..මොකද එයාගේ නමනේ කැතවෙන්නේ..අනික ඔයා ගැවේ නැනේ..ගාල අනික් අයට චොදනා කරනවනම් කමක් නැ..එහෙම කරන් එපා..අනික මේකේ තියෙන එවා ඔයා දන්නෙත් නැනේ..ගාල ලස්සන වෙන්න ඉන්න අයටවත් එක ගාන්න දෙන් නැ ..ඔයාල වගේ අය..
      පියුමි කවදාවත් ක්‍රිම් එකක් මෙහෙම ප්‍රොමොට් කරල නැ අනික් නිලියෝ දවසින් දවස කරන විදිහට..
      අනික් නිලියෝ දවසින් දවස ක්‍රිම් එක එක page වලින් එවන එවා දානවා..
      පියුමි එහෙම කවදාවත් කරේ නැ..එ නිසා දෙයක් කියන්න කලින් හිතන්න..

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 9 місяців тому +1

    Pumi කෙල්ල ඔයාගෙ mami අම්මා me krimida gewe .ඔයාට budusaranyi ethitha කියන හොඳ කෙල්ල .ඔයාගෙ පුතා t budusaranyi .

  • @dulanji1539
    @dulanji1539 2 роки тому +31

    මේක ගාල සුදු උන අය ඉන්නව නම් කියන්නකෝ....සල්ලි අපරාදෙනි හැමෝගෙම..ගත්ත කවුරුත් ඉන්නවදෝ....හැමෝටම ලොකු උදව්වක් වෙයි ඒක

    • @aqeelroshan1232
      @aqeelroshan1232 2 роки тому

      👍👍👍👍👍👍👍👍👍

    • @erinitumazo9335
      @erinitumazo9335 2 роки тому

      @@maysum- sure neda mokada samaharu kiyanawa boru kiyala maath ganna inne

    • @nathalia4931
      @nathalia4931 2 роки тому +2

      @@erinitumazo9335 sudu wenawa 🌝mata nam Sathi 4 n colour eeka wens una

    • @tuesday75nisansalakumari8
      @tuesday75nisansalakumari8 Рік тому

      @@nathalia4931 oya gaththe kohomada ????prize kohomada

    • @ridmiimasha4962
      @ridmiimasha4962 Рік тому

      @@nathalia4931 mewttuwam hityta wada kalu wnwd

  • @sakurathnayake5486
    @sakurathnayake5486 Рік тому +2

    Mekt sudu wenwa.. ekaprtm neme.. masekin wage wensk penawa.. mth use krnwa

  • @hansikanchana9471
    @hansikanchana9471 2 роки тому +8

    මන් අහන්නේ dear 170ml, 100ml වගේ ප්‍රමාණයකින් මුලු ඇගක්ම ඔය වගේ පැහැපත් කර ගන්න පුලුවන්ද 🙄. පිටේ, ශරීරගේ පිටුපස කන් හරියේ හැම තැනැක්ම even tone එකක් ගන්නේ කොහොමද. ඒක හිතුවාම practial නෑ වගේ නේද? 😑.

    • @mindi5953
      @mindi5953 2 роки тому +1

      මෙයා ඉන්ජෙක්ශන් ගහලා ඇවිත් බොරු කියනෝ 😂 ඕවට අහුවෙන්න එපා

    • @Dailydose1-10
      @Dailydose1-10 2 роки тому

      @@maysum- oya Oka nathara kalata passeth results kynnako awith 😶

  • @beautybrains2255
    @beautybrains2255 2 роки тому +10

    නෑ. මේ ඇය කාලයක් පාවිච්චි කරපු හොඳ ප්‍රතිපල තිබෙන වැඩිය කට්ටිය නොදන්න නිෂ්පාදන කිහිපයක් ඒ ආයතනයෙන් මිලදී අරගෙන එයාගෙ නම යටතේ විකුණනව කියලයි මට හිතෙන්නෙ. මේ තරම් මිලක් අයකරල ඇය බොරුවක් කරයි කියල හිතන්න අමාරුයි

  • @chathuperera4150
    @chathuperera4150 2 роки тому +4

    Cream එකක් ගාලා ඇගම ඔහොම සුදු කරගන්න පුලුවන්ද? එක්කො ඇගම bleach කරලා.නැත්නම් injection.අපි බොරුවට රැවටෙනවා..

  • @nandanijayalath5863
    @nandanijayalath5863 2 роки тому +35

    Ane piumi .oya injection karala.tablet bila .inna kenak.puluwan tharam whiting treatment karanawa.boru nokiya .hitin

  • @dilsathsarani1446
    @dilsathsarani1446 2 роки тому +10

    මේක ඇයි මෙච්චර ගානක් වෙලත් ජෑම් බෝතලේක එන්නේ 😑 ඔයා බොඩි බ්ලීච් කරලා නෙමෙයි ද අක්කෙ ඉන්නේ.😑 මේ brand එක ළඟදි ආපු එකක් නේද. මේවාගෙ තත්ව සහතික ඉදිරිපත් කරන්න පුලුවන්ද 🤔

    • @shaznafazal5416
      @shaznafazal5416 2 роки тому +1

      Pitarata hadana hoda brand ekak nam label ekak enne ne bothale details print karanne.anith eka thurky minissu godak sudui.eylt cream ona venne ne.meka boruvakd kohed
      Home made cream ekakd danne.

    • @ashiedirisinghe1526
      @ashiedirisinghe1526 2 роки тому +1

      Owa ganna apa.oya serama blechin.owa gann salli walata hodata kala bila enna.

  • @888sri
    @888sri 2 роки тому +41

    sudu akkiyo Dan nm sudu newey oya rathu wela wage

  • @liyara2117
    @liyara2117 2 роки тому +63

    ඔයා dr චෙරි ලගට යනවා නේද?එයා ගෙන් අහන්නකො….ඇස් යටට ගාන්න හොදම නැ එක එක cream…under eye cream වෙනම තියනවා.විශේෂයෙන් මේ cream හොදම නැ.අඩුම තරමේ sunscreen එපා කියලා ගහලා තියනවා.පුදුම පවක් කරගන්න යන්නේ.

  • @sulakshikariyawasam7836
    @sulakshikariyawasam7836 2 роки тому +9

    Oyawa danna kenek mata kiuwa oya meka lakshekata karapu add ekak kiyala
    Ane aththada akke
    Cream eka order krnnath hithenawa unath eya ehema kiyapu eken man poddak aul giya

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +44

    ඒ වුනාට කෙල්ලොන්ට ලස්සනම තලෙලු පාට. පියුමි තලෙලු වුනා නම් ගොඩක් ලස්සනයි මට 💗

    • @iroshiiro4599
      @iroshiiro4599 2 роки тому +3

      ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද

    • @flowergirl2819
      @flowergirl2819 Рік тому +1

      Eekanam boru kathawak. 😂

  • @lkslksdamayanthi4578
    @lkslksdamayanthi4578 Рік тому +4

    සුදු වෙන්න ඕනි නම් සුදු වෙන්න අනේ.. කෞරුත් කැමති විදියට නෙවේනෙ අපේ පෙනුම අපිට කැමති විදියට තියාගන්නනෙ අපි ආස....❤

  • @nadeekakumari8636
    @nadeekakumari8636 2 роки тому +7

    Oyala kauru hari sudu unoth kiyanna . Mokada oka aluthin genawa nam kohomada piumi akka sudu une eya suduine hugak kal idala

  • @kemigirl5535
    @kemigirl5535 2 роки тому +6

    Man asama akki kenek oya aththatama oya hrima honest aththatama mn oyage e quality ekata kamathi 😘love u lot 😘

  • @Ayeshajayasundara
    @Ayeshajayasundara 7 місяців тому

    ඇත්ත වෙන්ඩ ඇති ඒත් අපිවගේ දුප්පත් අයට ගාන ටිකක් සැරයි.සල්ලි තියෙන අය ගාලා සුදු වෙලා අපිටත් ෆොටෝස් දාන්ඩකො.❤❤❤❤❤

  • @methuli4357
    @methuli4357 2 роки тому +96

    මේකයි ඇත්ත .......
    අනිවාර්යෙන් සුදු පැහැපත් සමක් ලබා ගැනීම සඳහා අධික මිලක් වැය කරන්නම වෙනවාමයි.....❤️❤️❤️

    • @madhuu7752
      @madhuu7752 2 роки тому +10

      ජීවිතේට ඉතින් මේ ක්‍රීම් එකනම් ගාන්න හම්බෙන්නෑ😂😂 මොකද ඉතින් ඕවා ගාන්න සල්ලි නෑනෙ පියුමි අක්කට බැරිද දන්නෑ පස්සෙ සල්ලි දෙනකන් එකක් නයට අරන් දෙන්න😂😂😂😂✌️

    • @methuli4357
      @methuli4357 2 роки тому +2

      @@madhuu7752
      එක Cream එකකින් නම් සුදු වෙන්න බැරි වෙයි අනේ.....😜

    • @madhuu7752
      @madhuu7752 2 роки тому +1

      @@methuli4357 ඔව් කාලයක් ගාන්න වෙයී

    • @chamindueranga8700
      @chamindueranga8700 2 роки тому

      @@madhuu7752 අනිවාර්යෙන්ම ඒ බොඩි ක්‍රීම් එක සතියක් යනකොට ඉවරවෙනවා.සතියට 20,000යි මාසෙට 80,000 😁

    • @madhuu7752
      @madhuu7752 2 роки тому +2

      @@chamindueranga8700 ඒකට වෙනම රස්සාවක් කරන්න වෙයී😂😂ඒත් 80000ක් හොයන්න බෑ මාසෙට රටවත් යන්න වෙයී මේක ගාන්න😂😂😂😂

  • @ushanisilva5540
    @ushanisilva5540 2 роки тому +25

    පියුමි ඔවට උත්තර දෙනකොට එයාටමහිනා යනව. දක්කෙ නැද්ද එයගෙ හිනව වහගන්න ස්ටිකර් එකක් දැම්මා. එයාටම හිනා එයා කියන බොරු වලට 😂😂😂අය්යො රැවටෙන්න එපා

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 роки тому +4

    පියුම් අක්කේ ඔයා ගොඩක් ලස්සනයි මට ආසයි ඔයා එක්ක කතා කරන්න

  • @chandihemanthi
    @chandihemanthi 7 місяців тому +1

    ❤ සුදු උනේ injesion ගහලා නේ. Oya උරෙ k හම ගැහුවා වගේනේ..බොරු කියන්න එපා..injesion ගැහුවා කියන්නේ නැතේ ayi.anith අයත් අන්දන්න එපා. පියුමි අක්කි ගෙ බොරු

  • @Manjubalage
    @Manjubalage 11 місяців тому

    Ane mamath oya nisa thamai gaththe monawa nathath aththa kiyanawa ❤theruwan saranai nangi

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 4 місяці тому +1

    Congratulations මැණිකේ

  • @LakshithaMadhushan-u5s
    @LakshithaMadhushan-u5s 3 місяці тому

    Akki mata wayasa 16i mama me cream eka use karata kamaak naddha

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 Рік тому

    Ane akki mn Anuradhapur kenek.mata cream eke gann wathkamak ne. Oya ain Karan adum tiyanawanam denn puluwanda.

  • @hirunikakalpani4238
    @hirunikakalpani4238 Місяць тому

    Loliya saffron eka gla kochchara klyak ynvda .. results enna

  • @rarashanjana4803
    @rarashanjana4803 2 роки тому +117

    කිසිම බොරු වක් නැති නීහමානී ගැහැණු කෙනෙක් තමා අපේ පියුමී නංගී.open heart ආදරේ යි මැණික😘

    • @shashimadushani1777
      @shashimadushani1777 2 роки тому +17

      Ringala beluwada openda kiyl.😂ochchara moda wenna epa.piumi sudu une me cream eka enna godak kalin...😂

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 роки тому +12

      මේවා පියුමිම කට්ටිය දාලා දම්මන comments ද කොහෙද....නැත්තම් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද...ක්‍රීම් එකක් ගාලා මෙහෙම සුදක් ගන්න පුලුවන් නම්...මොන තරම් අහිංසක මිනිස්සු රවට්ටනවද

    • @navi2513
      @navi2513 2 роки тому +1

      @@ishanigunawardana2932 ඒ පියුමි වගේම මෝඩ ගෙවල් වලට වෙලා බත් තම්බ තම්බ එතනින් එහා ලෝකයක් දකින් නැති කිසි දෙයක් බුද්ධිමත්ව දකින් නැති කාගෙ හරි මගුලක් දැක්ක ගමන් වැලලෙන අජූත විදිහෙ ගෑනු ඉන්නෙ මේ ලංකාවේ.පියුමිත් ඕක දැන ගෙන තමයි රටේ නැති හැම ලබ්බම දාලා හොඳ ගෑනි වෙලා ඇත්ත කියනව කියලා පෙන්නලා ඒ මුවාවෙන් ඒකිගෙ Business එක ගොඩ දාගන්නෙ.මේ ඉන්න ගෑනු මෝඩ නිසා ඒව ඉස් මුදුනින් පිළි ගන්නවා.ඕක නොතේරෙන හරක් ගෑනු ඉන්නෙ.යකො බලන් ගියාම කොල්ලො හොදයිනෙ.@Rithu omaya සතුටුයි මොළෙන් හිතලා ඇත්ත තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් ඉන්න එක ගැන👌

    • @mahimaherath6511
      @mahimaherath6511 2 роки тому

      @@ishanigunawardana2932 he he

    • @shaznafazal5416
      @shaznafazal5416 2 роки тому +1

      @@ishanigunawardana2932 ow matath hithenv.eyama fake account hadagena comments danv athi

  • @thilinaudara4462
    @thilinaudara4462 2 роки тому

    Akkiyo kohomada ඕඩර් eka danne

  • @presanipresani5043
    @presanipresani5043 2 роки тому +2

    crem eka gaththa aya gala risat kiyanko apith ganna .

  • @SupunPrabath-b2m
    @SupunPrabath-b2m 4 місяці тому

    Akki me crem eka ganne kohomada😊😊

  • @prabathlakshitha2232
    @prabathlakshitha2232 9 місяців тому

    Naith krim ekk ganne kohomada

  • @SadaseeliMunasingha
    @SadaseeliMunasingha 2 місяці тому

    Me kireem eka ganne kohomada gana keeyda

  • @maleeshasubhashini1973
    @maleeshasubhashini1973 2 роки тому +1

    Me cirrm eke gana kiyada

  • @DilankalumDilankalum
    @DilankalumDilankalum 10 місяців тому

    Lollia cream aka genna ganne kohomada

  • @maheshikakumari88
    @maheshikakumari88 2 роки тому +2

    මේක ලගදී ලු මෙහෙ දාන්නේ ආනේ දෙයියනේ ඔයා මෙහෙම බොරු කියන්නේ හේතුව සල්ලි නේද ඔයා මුල ඉඳන් සුදු නෙ මේක ලගදී අව කිවේ ඔයා නේද ,මෙය රට ගන්න සල්ලි හොයනවා සුදු වෙනවා ඇති දාන් හොදට මස 3/4 වගේ ගලා නතර කරලා බලන්නකෝ ළමයි 😒 අනිත් ඒවා වගේ මුන වෙනස් වෙයි😒😒 ගාන වැඩි අඩුනම් අරගෙන බලනවා

  • @SitharaSanjeewani-s5e
    @SitharaSanjeewani-s5e 5 місяців тому

    Mama dendathamai ganna hadanne.kohenda me kireem ganne

  • @hansikarashini1078
    @hansikarashini1078 2 роки тому +1

    Akka lollea creem aka ganna kohanda tinna

  • @PasinduHirusha
    @PasinduHirusha Рік тому +1

    mama adareiiii❤❤akke.budusaranai oyatath paule hamotamath

  • @maheshwarandilrukshi4709
    @maheshwarandilrukshi4709 2 роки тому

    Akke matath genna Ganne kohoada

  • @thakshilaranwaka3366
    @thakshilaranwaka3366 2 роки тому

    Akki matath kim eka ganna oni kohomada ganne

  • @tmshanakachathuranga229
    @tmshanakachathuranga229 5 місяців тому

    කොහොමද ගනනෙ මෙ ක්‍රිමි එක මටත් ඔනෙ

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 роки тому +3

    Vaxin use කරල නේද අක්කෙ ඔයා සුදු උනේ .. එතකොට මේක බලන අය මූන්‍ර් විතරක්.ගෑවම ඇග කලුයිනෙ..❤️🙄 ඒ vaxin එක මොකක්ද ?? ගාන කීයද ? කියල කියන්න පුලුවන්ද..🙄🙄🙄🙄

    • @beautybrains2255
      @beautybrains2255 2 роки тому +1

      Tharusha Vishal ගෙ චැනල් එක බලපන්. ඒකෙ තියෙනව

    • @uchilasharanda6099
      @uchilasharanda6099 2 роки тому +1

      @@beautybrains2255 tnx 😁😁😁😁 mata nrme anr ape nangita 😁😁 marenna hadanava ekai poddk hoyala baluve. Mata duka hitenava eki adana kota 🤭🤭❤️❤️ gdr ayagenut banum.ahanava hama vrlema ova gana kiyka

    • @navi2513
      @navi2513 2 роки тому

      @@uchilasharanda6099 ලස්සනට ඉන්න නංගිව ලෙඩෙක් කරන්න ඕන නම් ලගටම Whitening cream,Injection අරන් දෙන්න.අනික ඒ ඉන්ජෙක්ෂන් ලක්ශ ගණන් ඉදන් තියෙන්නෙ.ඒවැන් එන Side effect ගැනත් හොයල බලන්න බොරු නම් උපතින් එන සුදයි බලෙන් සුදු කර ගත්ත එකෙයි දකින ඕන කෙනෙක්ට වෙනස කියන්න පුලුවන් 😃

  • @samithadeshpriya5387
    @samithadeshpriya5387 2 роки тому +69

    මුලු අැඟම එක පාටක් වෙන්න මෙයාලා injection use කරලා ඉන්නේ.රැවටෙන්න එපා මේවට

    • @anusharajapaksha5493
      @anusharajapaksha5493 2 роки тому +1

      Anee danna deyak gena katha karanawa oi

    • @sanjiwani8529
      @sanjiwani8529 2 роки тому

      piumi akak injection use krl enna akak hodatama pahdule mokada full body akkma patak .mamamth ayet godak kmathi kanak

    • @mindi5953
      @mindi5953 2 роки тому +2

      @@anusharajapaksha5493 ක්‍රීම් ගාලා මුලු ඇගම එක පාටකට ගන්න පුලුවන් ද මෝඩයෝ 😂

    • @lakminiprabashwaree1387
      @lakminiprabashwaree1387 2 роки тому

      Eka nm athe

  • @vinodyarasanjali323
    @vinodyarasanjali323 Рік тому

    Piyumi akkiyo mewa gannawana.krim eka vitharak kiyak wenawada..ane mata gan pilibadawa chuttak kiyanna pulwanda

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi3497 2 роки тому

    Akke..meka ganne kohenda kiyanna puluwanda

  • @uthpalasewwandi1316
    @uthpalasewwandi1316 2 роки тому

    Eyalage no nedda

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 роки тому +7

    Pls may i know the main company and the cosmetic registration

  • @thivakarthivakar95
    @thivakarthivakar95 2 роки тому

    Ane akki muhune රැවුල ganakamta enawta krim nedda.

  • @lakiperera3092
    @lakiperera3092 2 роки тому +3

    Ane akke mata ikmanata kettu wenne කොහොමද kiyannko.

    • @dilshadilsha7539
      @dilshadilsha7539 2 роки тому +2

      උණුවතුර කෝපි කුඩු දාලා දෙහි බාගයක යුෂ දාලා හිස් බඩ උදේට බොන්න

    • @lakiperera3092
      @lakiperera3092 2 роки тому +2

      @@dilshadilsha7539 hari mn karala balannm. Thanks dr

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 28 днів тому

    Kuweit walta ganna ganna praise kiyada piumi akka ripley ❤

  • @ghsdyj90
    @ghsdyj90 Рік тому

    Nangii kalu tholl kohomada tikak la pehayara ganne. Oyage tholl issaranam poddak kauli. E gathiya dan nehane. Oyage thowala kalu pehaya nethi karagaththe kohomada. Plz riply karanna

  • @sewwandiaranolis8083
    @sewwandiaranolis8083 2 роки тому

    Akke kohomada cream set eka ganne

  • @prabanisewwandi4010
    @prabanisewwandi4010 Рік тому +1

    Akki cream eka ganne kohomada .price kiyanna puluwan da plz

  • @HpKumari-jv8ey
    @HpKumari-jv8ey Рік тому

    Akke price adu nedda..aduma kiyada....

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Рік тому +1

    ඇයි ඔහොම බොරු කියන්නෙ ? ඔයා ඉන්ජෙක්ෂන් ගහලයි ඔය පාටට ඇවිත් තියෙන්නෙ .ඉතින් ඇයි කොහෙදවත් තියෙන ක්‍රීම් එකක් මිනිස්සුන්ට ප්‍රමෝට් කරන්නෙ? බොරු කරලා මිනිස්සු මුළාකරන්නෙපා.

  • @DilkiMadushani-qr3pp
    @DilkiMadushani-qr3pp 2 місяці тому

    Piumi Akki mata cirm eka ganna one komada genna ganne Ane mata salli tina kenek newae mm me crim eka gattot sudu wenawaneda

  • @MhmdAmhar-m1e
    @MhmdAmhar-m1e Рік тому

    Boys la te padichi karenna puluvande

  • @kalaninadeeshani8118
    @kalaninadeeshani8118 Рік тому

    නංගි මාත් තල එලලූ කෙනෙක්..මට සුදු වෙන්න ආසයි..මලු ඇගම එක පාටක් ...වෙන්න පුලුවන් ක්‍රිමි එකක්ද?ඔයා ඇත්ත කියන කෙලින් කතාකරන කෙනෙක් වගේම දුප්පතාගේ දුක හදුනන කෙනෙක්නේ.මට විස්තර කියනවද ක්‍රීමි එක ගැන

  • @amalinimanthika1335
    @amalinimanthika1335 9 місяців тому

    Kohomada genna cream eke price

  • @NimalNimal-uv7ch
    @NimalNimal-uv7ch 4 місяці тому

    Ane matath one akki ganne kohomada kiynko

  • @sanjeewawijekumara8131
    @sanjeewawijekumara8131 2 роки тому

    Akki kohomda crem eka oder karaganne kiyannko plz

  • @ssb1918
    @ssb1918 6 місяців тому

    Melasma znd high pigmentation thiyana kenekuta me cream use karana puluvanda

  • @kumarijayasundara-ri2wu
    @kumarijayasundara-ri2wu 7 місяців тому

    kiyada me set ekama normal eka

  • @dinusharasanjali9044
    @dinusharasanjali9044 2 роки тому

    genna ganne kohomada

  • @malamangalika8001
    @malamangalika8001 2 роки тому

    aththatama sudu wenawada hari amaruwen apith me salli hoyaganne ekai ahanne

  • @kavindya__2950
    @kavindya__2950 2 роки тому +176

    මේක ලගදි ආපු එකක්නෙ.ඒ උනාට පියුමි සුදු වෙලා ගොඩක් කල්නෙ

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 роки тому +42

      Ow ane meyala injec gahala inne..

    • @madhumali9543
      @madhumali9543 2 роки тому +49

      ඒක නම් ඇත්ත.ඉන්ජක්ශන් ගහලා සුදුවෙලා දැන් බොරුවට මේ product pramot කරනවා

    • @methuli4357
      @methuli4357 2 роки тому +8

      කලින් ඉදලම හංසමාලි පැහැපත් සමක් තියෙන සුදු ලස්සන කෙනෙක් .... මොන විදියකින් හෝ මෙයා තවත් සුදු වෙලා තියෙන බව නම් පේනවා ....මට නම් මෙයා දැන් ඉන්නවට වඩා ඉස්සර කාලේ ගොඩාක්ම ලස්සනයි🌷😍🥰👍
      අපරාදෙ මෙයාගෙ ස්වභාවික ලස්සන නැති කර ගන්න උනන්දු වෙනවා.....🙄🥺
      දතේ Diamond💎එක නම් හිනා😃වෙන කොට ලස්සනට පේනවා........😍🥰👌

    • @angleayshu1007
      @angleayshu1007 2 роки тому +8

      Meken eyata hoda gaanak enawa athi ‘eekai me boru kiyanne ‘injection gahala boru kiyanawa den

    • @methuli4357
      @methuli4357 2 роки тому +14

      හංසමාලි නිරූපණ ශිල්පිනියක් නිසා ....Product Pramot වලට අවනත වීම එයාගෙ වගකීම....
      Injection කරලත් ඇති....Cream පාවිච්චි කරනවත් ඇති.......

  • @disnakumari2602
    @disnakumari2602 2 роки тому +7

    Loke lassanama kalu.duburu.thalelu skin thiyena kello.😁😆

  • @Nireshasewwandi-yt5ze
    @Nireshasewwandi-yt5ze 5 місяців тому

    Akki cream eka ganne kohmda .oygenda ganna oni

  • @wattageperera91
    @wattageperera91 Рік тому

    Hi, මම සුදු වෙන්න කෑමති නැහැ. මම කිසිම දෙයක් ගාන්නෙත් නැහැ. එලියට යනකොට pan cake ටිකක් ගාල යන්නේ. මට තියෙන්නේ dry skin. ඉතින් ඇගට ගානවා. මගේ නළලේ චුට් බිබීලි හරියට එනවා. Dry skin නිසා even tone නැහැ. Lolia products කොහොමද ගන්නේ? මට සුදු වෙන්න එපා. මගේ පාටට මම කැමති

  • @අනූදෝණිහ්
    @අනූදෝණිහ් 2 роки тому +34

    හුම්ම් ඔව් එක නන් ඇත්ත 😊❤️ බොරුවට සුදු වෙන්න ගිහින් තියෙන හමත් කාගත්තම හොදට තියෙයි ලද දෙයින් සතුටු වීම හැමදේටම වඩා හොදයි ❤️😊 ලස්සන වෙනවනම් ලස්සන වෙන්නෙ උත්පත්තියෙන්මයි තමන් කරපු පව් පින් අනූව තමා ලස්සන රූපයක් ලැබෙන්නෙ 😊👍 අනම් මනම් ක්‍රිම් ගාලා නෙවෙ 👍

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 Рік тому +1

      ඕක හැමෝම තේරුම් නොගන්න එකයි අවුල

  • @hasinisenadeera1091
    @hasinisenadeera1091 2 роки тому

    kohomada deliver karaganne

  • @exploreedite.9411
    @exploreedite.9411 2 роки тому +10

    පියුමි එක්ක එදා ඉදන්ම ඉදපු කෙනෙක් මම එයාට වරදක් කිවිවෙ නැ කවදාවත්.අද ගොඩක් සතුටුයි ගොඩක් අය එයා ගැන පැහැදිලා තියනව.එක ගැන සතුටුයි.මම එදා ඉදන්ම ක්විවෙ පියුමි කියන්නෙ කට කැවත් කියන්න තියන දේ කෙලින් කියනව.බොරැව කියන එක ඇත්තෙම නැ.සුභ පැතුම් පියුමි.❤️❤️❤️ සතුටින් ඉන්න අලුතින් පටන් ගන්න ජිවිත සුභම සුභ වෙලා මැරෙන තාක් කල් ඔයත් එක්ක සතුටින් ඉන්න ඔයාගෙ අනාගත හසබන එක්ක ජිවත් වෙන්න ලැබේවා.❤️❤️❤️💪💪💪

  • @saalihimayangani6033
    @saalihimayangani6033 2 роки тому

    Ane akki cream eka ganne kohenda

  • @tharangadelanthi7077
    @tharangadelanthi7077 2 роки тому

    Akki mage muhuna oill skin .ega dry skin.ithin mage skin ekata me cream eka hariyaida.wena wenama cream eka ganna kramayak nedda.eka para gewala ganna amaru nam...

  • @chootimalli5918
    @chootimalli5918 2 роки тому

    Akki me krim ake prise aka kiyada

  • @SuraniDesa
    @SuraniDesa 11 місяців тому

    Mage yaluwek gaala moona vinyasa Una Dr. Sunil mendisgen beheth gaththa.

  • @kavishepiyumal7460
    @kavishepiyumal7460 2 роки тому +2

    මිල. කියද

  • @nawocake9462
    @nawocake9462 Рік тому

    මේ cream එක use කරන කෙනෙක් කියන්න කො පිලිස්

  • @danushidanushi7070
    @danushidanushi7070 2 роки тому

    Matath one kohomada gnne

  • @isha4200
    @isha4200 2 роки тому +34

    ආසම චරිතයක් පියුම් අක්කි, ඔයා ගැන විශ්වාසෙ තියලා ඔන්න මත් ගන්නවා, ජෙසු පිහිටයි අක්කි ..

    • @kavindyamadumali7647
      @kavindyamadumali7647 2 роки тому

      Results kiynvd akki 😊🥰

    • @shashi7178
      @shashi7178 2 роки тому

      Oya creem eka gaththada chit eka dammama oder eka labunada

    • @erinitumazo9335
      @erinitumazo9335 2 роки тому

      Dan result kohomada kiyannako mamath ganna inne mokada samaharu boru kiyalath kiyanawa ekai ahanne

    • @sadunika_beuty
      @sadunika_beuty 2 роки тому

      Gaththada oya

    • @Dilhara76
      @Dilhara76 Рік тому

      ​@@erinitumazo9335Oy gttd results komd😊

  • @AsankaPiyamantha-z7m
    @AsankaPiyamantha-z7m 11 місяців тому

    Kiyada akki loliya nait krim eka

  • @prasannaaiya5852
    @prasannaaiya5852 2 роки тому

    mila ganan kohomada sudu akke

  • @hasanthisumudumali3849
    @hasanthisumudumali3849 2 роки тому +1

    Kream eke price kohomda akki oya godk lassnaiiii kohomda order karnne

  • @niroshadamayanthi5836
    @niroshadamayanthi5836 Рік тому

    Matath meka ganna oni kohomada ganne

  • @AnomaSamanmali-ke6nu
    @AnomaSamanmali-ke6nu 5 місяців тому

    Mila ganna kohomada

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 9 місяців тому

    Piumi oya ge අම්මා me.ළඟදී da krimi gewe. ❤

  • @udeshikauyanwattha1081
    @udeshikauyanwattha1081 Рік тому

    Ane lips pink wenna hoda lip cream ekak කියන්න ane pls pls pls

  • @jananisandaleka2393
    @jananisandaleka2393 2 роки тому

    Meka api genna ganne kohomada

  • @udayanganimalkanthi8877
    @udayanganimalkanthi8877 2 роки тому

    Peumi akke oya creem ake.
    Mila keyada

  • @Surekadama
    @Surekadama 2 роки тому +1

    Godak product walin karanne minissunge olu hadana eka..sudu ලස්සනයි kiyala lankawata kiwwe kawda..minissuge olu haduwe kawda...bisness field eka thama ehema kare🙄minissu බුද්ධිමත් wenna ona hamawelema ..piumi karana de apita wadak na.api karanna ona apita ape jiwiteta galapena dewal..piumi model kenek..eya mentain karanne eyage job ekath ekka eyage rupe..actresslage life style ekai ape life style ekai dekak bawa hodin වටහා ගෙන ජිවත් වෙන්න ona..

  • @user-tv7cn7fw6y
    @user-tv7cn7fw6y 6 місяців тому

    Akki kohenda maka ganna

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 2 роки тому +1

    Akke oya ganne food supplements monada

  • @YashodaPritimali-l9z
    @YashodaPritimali-l9z 2 місяці тому

    Matat ganna ona kohamada oyawata kata karanna akki

  • @kanchannilu1552
    @kanchannilu1552 2 роки тому

    Akki mage atha paya.sudui.muna kalui.sudu wenna deyak kiyanna.

  • @chamukaheshan4214
    @chamukaheshan4214 2 роки тому

    Anee akke aka ganna hithannawath ba godak ganan aka akka danna price adu wena cream akak kiyannako