This is the first interview of PH I have ever viewed. Seems such a lovely person. Especially her passion and kindness towards animals, is commendable and I was drawn to continue watching 10 questions. I’m hoping PH will have courage in her heart to fund other animal charities in the world too. Currently the Russia and Ukrainian war has left SO many animals with life threatening injuries, and no food and water to survive. Helping these charities is also a blessing. I am also a very passionate animal lover and helps so many charities. Bless you!!
With this interview you can see how Piumi is a down to earth girl, I wish if all women of Sri Lanka think like her, so the modelling and acting industry will be a great place. Hats off Piumi, wishing all your dreams to come true. God bless and stay safe. Thank you for the 10 questions program.
හිත හොද ගැහැණියක් .බොරු සොබන නැහැ .විවෘතව කතා කරනවා.❤ මගෙ පෞද්ගලික මතය .
අපි අහල තියෙනවාට වඩා ගොඩාක් හොඳ කෙනෙක්. ඇත්ත කියන නිහතමානී චරිතයක්.
ඒකාලෙ ඉඳලම කැමති චරිතයක්..
කට කෑවත් ඇත්ත කියන, ආතල් සුන්දර චරිතයක්.. ආදරෙයි පියුමි
Good discussion ....👍👍👍
ගැහැණිය ක් ජීවිතේ ජය ගන්නේ කොහොම ද ...ස්ව උත්සාහ යෙන් නැගි සිටින්නේ කොහොම ද... ඒ වගේම තමන් ට එල්ලවෙන චෝදනා වන්ට මුහුන දෙන්නේ කොහොම ද... කියන එක සමාජීය ගත කිරිම ක්... excellent .....
පියුම් ....good luck
ඇත්ත කතා කරපු දුක් විඳලා ආපු චරිතයක් නිසා මමත් කැමතිම කෙනෙක් ඇඳුම ඒ එයාගෙ කැමැත්ත. අනික එහෙම අදින තව අය ඕන තරම් ඉන්නවා.30 න් පස්සේ හරිම හොඳ චරිතයක් කියලා එයාම කියනවා.👍❤️
පියුමිට ඔච්චර සල්ලි එකපාරම කොහෙන්ද කියලා අහලා කියපන්කො😂 ඇයි බන් ලගක් වෙනකල් ත්‍රීවිල් වල ගිය ගෑම්නි කෝටි 08 ක වාහනයක් එක්ක රොස්මිඩ් ප්ලේස් එකෙ ගෙයක් අරන්.. වැඩකට නැති වුත්ත වල් අහන් නැතුව අන්නේක අහපම්.. වයිට්නින්ග් ක්‍රීම් විකුනලාද අහපන් එච්චර හෙව්වෙ? නැත්නම් ඉතින් සිලිකන් පුම්පවල් ගැන අහ අහ හිටපන්
සුපිරි ගැහැණියක්
@@diliniomesha-dh9os සුපිරි ගනිකාවක්
උගත්කම කියන්නේ පොත පතේ දැනුම නෙමේ.. පියුමිට තියෙන්නේ අත්දැකිමෙන් ගත්ත දැනුම.. ❤❤❤❤❤
ane palaya huththo yanna, ubala wage harakta mun ugaththu 😂😂
@@oasdkashjඋපාධියක් ගත්තට මනුස්ස කම පිහිටන්නේ නැහැ කැරි වේසියේ පොන්නයා 😏
ලැම පමණක් ලොවට පෙනෙන..ළය නොපෙනෙන ලඳුනේ...කියන ගීතය මතක් උනා ඔයාගෙ කතාව අහද්දී..❤❤❤
කවුරු කොහොම මොනා කීවත් මන් නම් ආසම චරිතයක්🖤🌹 හරි නිහතමානී අවංක ගැහැනියක්.. ජීවිතේ විදින, තව කෙනෙක්ට පිහිට වෙන අහින්සක සත්තුන්ට පිහිට වෙන හරිම ආදරණීය චරිතයක් 😘🖤 හැමදාම ඔය හොද හිත තියන ඉන්න පූමා.. 🖤🖤
ඇත්තටම වටිනා වැඩසටහනක් .කවුරු මොනවා කිව්වත් මේ වැඩසටහන හරි හොදයි .පියුමි ගෙන්නුවාට බනින අය එයාලගේ වැඩක් බලාගත්තනම් හරී.ඕවා බලන්නේ නැතුව.උවමනා අපි බලනවා❤️
පියුමි අක්කා ඉගෙන ගෙන නෑ කිව්වට ඉගෙන ගත්ත කියන උගත් පිරිසකගෙ interviews වලට වඩා දෙයක් ගත්තා මේ interview එකෙන්. Good luck & stay blessed forever ❤💐
මගේ Utube ජීවීතේ පලවෙනි වතාවට මේ තරම් දිග video එකක් skip නොකර බැලුවමයි.ඒ තරම් ආස චරිතයක්.
Me too🌹
වචනයේ පරිසමාර්තාර්තයෙන්ම ඇය පියුමක්...දැන දැන වරදේ බැදෙන උන් අතර, වැරදි හදන් ජීවිතය ජයගන්න ඇය...ඇත්ත ඇති හැටියෙන් දකින නිරව්‍යාජ කාන්තාව... ඔබට ජයෙන් ජය....බුදු සරණයි... ❤️
❤
ඉස්සර බැනපු මිනිස්සු ඒ කටවල්වලින්ම දැන් හොඳ කියනවා .. පියුමි හන්සමාලී කියන චරිතය තුලින් ගත යුතු දේ බෝහොමයි.. 💓💖💓
Monad bn aththtm gnn thiyenne?
Mage bithday eka
ඇත්‍ත කතා කරන බොරුවෙන් ජිවත් නොවෙන, ජිව්තේ ජිවත් කරවන. ආසම චරිතයක් . ගැහැනියකට හොදම ආදර්ශයක් . ඔනැම කෙනෙක්ගේ කලු පැත්තක් තියනවා. එවා අපිට අදාලම නැහැ. ඔය කැහැගහන ගැහැනු පිරිම් හැමොගෙම ඇතුල් පැත්ත බැලුවොත් කුනු වෙච්ච කුනු ගොඩවල්. පියුම් ඇත්තටම මාර හයිය චරිතයක්.👍👍👍👍
Eka thamai wadagath p❤❤plp❤waradi wataheem හැමදාම ඇති වෙනවා eka eyala තේරුම් ගැනීමට කල් යනවා පස්සේ එයාල තේරුම් අරගෙන apiwa හෙළ නොදැක madyasthawa හිතනවනම් එච්චරයි ❤❤❤❤
දැන් පියුම්ගෙ කටහඬ පවා වෙනස්, ඉස්සරට වඩා කතා බහ කරන විදියත් ලස්සනයි . හෙයා කලර් එකත් ලස්සනයි දැන් තියන. එයාට බැනපු අය හැමදාම කාටහෝ බැන බැන ඉඳී. පියුමි දියුණු වෙලා ඉඳී සෑහෙන්න .සුබ පැතුම් පියුමිට ❤❤❤
Hair eka vig ekak mn hithanne.
The best girl, helping the poor animals. I really appreciate you. ❤
Hi❤❤❤😅
වටිනා ජීවිතයක්!සත්තකින්ම ඔයාට පුළුවන් උපදේශිකාවක් වෙන්න. තෙරුවන් සරණයි දුව ඔයාට! 🙏❤
දැකපු හොඳම , කරුනාවන්තම මනුස්සයෙක් ❤️ පියුමි තරම් සත්තුන්ට අසරණ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් දැකල නෑ..
කොච්චර සීරියස් වැඩසටහනකට ආවත් මූනේ නවත්තගන්න බැරි හිනාවක් තියෙනවා.එයාගෙ අවංකකමට මං ගිඩක් ❤❤❤
Attatama oyage hita hodai..
ඇත්තටම කෙලින් කතා කරන හැංගි හොරා නැති නිහතමානි ගෑනියෙක් පියුමි
Yes yes
Spa එකකට පලයන්
😂
මගේ වීරයා මං එක නම් හිතට වැදුනා.ඇත්ත අපේ ජිවිතේ වීරයා අපි කියලා හිතෙන තරමට අපි ජිවිතේ ගොඩනගන්න ඕනේ ජේසු පිහිටයි ඔබට
සෝබන නැතිව කෙලින් කතාකරන චරිතයක් ,,කවුරු මොනා කිව්වත් මං හරිම කැමති කෙනෙක් .ඒ කෙලින් කතා කරන නිසාමයි.සුන්දර චරිතයක් 💗💗💗 සුපිරි ගැහැණියක් 👍
ඔයා රගපාන්න එද්දී අනිත් අය අකමැති කියද්දි මට දුකත් හිතුනා.ඔයාට වරදින්නෙ නැහැ කවදාවත්.හිත හොද ගැහැනියක්.බුදුසරනයි.
පියුමිට බනින අය එකතැන නතර වෙලා.පියුමි ලස්සනට ඉදිරියට යනවා.
ඔබ හරි
අනිවාර්යයෙන් dakapu lassanama vachanatika💐💐
Aniwarayen
Budusarani Duwa oyata🙏
❤Yes
පියුමි ගැන දැන් ගොඩක් අය දන්නවා මොනවා උනත් හිත හොද ගැනියක් කියලා කමන්ට් වලට සතුටුයි බුදුසරණයි
හිත හොඳ ගැහැණියක්.ලස්සනට ඉන්න කාටවත් බය වෙන්න එපා.ඒක ඔයාගේ පින...
අක්කා ඔයා දැන් ගොඩාක් හොඳයි තවත් හොඳ වෙන්න නම් හොඳ ධර්මය දේශනාවන් අහන්න . (ගලිගමුවේ ඤාණදීප හිමි ,කෝරලයාගම සරණතිස්ස හිමියන්,...... )
She is always talking the truth. Everyone has good and bad qualities. Anyway she is doing something good. Beautiful lady.
Mama asama awanka චරිතයක්
@@biguninduwara8796 jjjjjjjjjjjjjjjjjjjjjjhhhhhhhhhu unnñ
Qq
❤❤
ඇත්තටම මිනිස්සුන්ට උදවු කරනවට වැඩිය සතුන්ට උදවු කරන එක ලොකු දෙයක් එයාලට කියන්න කවුරුත්ම නෑ.. මන් ආසම චරිතයක් ඔයා අක්කි ... ඇත්තටම මාර proud ඔයා ගැන.. ඔයා ඔය කරන දේවල් වලින් තව තවත් ඉස්සරහටම යන්න කියලා මම පාර්තනා කරනවා ....❤️❤️❤️❤️
ඔබ හරිම නිහතමානි හිත හොඳ ගැහැනියක්. අසරණ මිනිස්සුන්ට සතුන්ට පිහිට වීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
චුට්ටක් වත් මගරින්නේ නැතිව බලපු එකම වැඩ සටහන, ඇත්තටම ඔයා වීර ගැහැනියක්, හිනාව නම් ❤️හිනා වෙන කොට අතින් කට වහගන්න එපා, ඒ හිනාව බලන්න අපි හරි ආසයි,ඔයා හරි අවංකයි,දේසපාලනය ගැන කියද්දී නම් හිනා, ඇත්ත ම කියනවා
කියන්න වචන නෑ.අවංක ඇත්ත කියන කෙනෙක් විදියට දැනුනා...මාරම ලස්සනයි 😍❤️❤️❤️
පියුම් හන්සමාලි අසරණ සත්තුන්ට උදව් උපකාර කරන කෙනෙක් .ඔයාට තව තවත් අසරණ සතුන්ට පිහිට වෙන්න හැකියාව ලැබේවා .ඔයාට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා .
පියුමි අදින විදිහ දැන් ලස්සනයි
හරි වැදගත්. දැන්නම් බිස්නස් වුමෙන් කෙනෙක් වගේමයි❤❤
කොච්චර සීරියස් කතා කලත් පිස්සු හිනාව නම් කොහොමත් තියනවා❤️😂 මොනා කලත් ආසම චරිතයක් එදා ඉදාන්😍
Wasantha Masinghege නිසා බැලුනා නැත්නම් ඕක බැලෙන්නේ නෑ... බැලුවට පස්සෙ හිතුනා ඒක බැලුවේ නැත්නම් අපරාදේ කියල... ඇත්තටම පියුමි ඔයා නම් මරු... නිවේදකයෙක් අහපු ප්‍රශ්නවලට කෙලින් උත්තර දුන්න එකම මනුස්සයද කොහෙද පියුම්.. වැඩසටහන මරු පියුම් ඔයත් මරු... ආදරෙයි ලොවෙත්.
❤❤❤❤❤
Ou mn dannawa eyage fansla සහ ආදරණීය හිතවත් අය mn ekka අමනාප වෙන්න පුළුවන් mn eya ekka නිතරම වගේ රණ්ඩු වෙනවා eth eya me වෙස් බැඳගෙන mawa madawanawane gobba magen බැනුම් අහන්න ඒකයි 😂❤
ඒදා ඉදලාම ෆට්ට විදිහට ආදරේ කරපු ආස කරපු චරිතයක්..❤ හැම කෙනෙක්ටම ඔය වගෙ හිතක් තිබුනානම් මේ ලංකාවෙ දුක් විදින මිනිස්සු ගොඩාක් අඩු වෙන්න තිබ්බා..🥺
මං ඒ ගැහැණියට ආදරේ ❤️
මං කිසිම දවසක කිසිම තැනක මං පියුමිට බැනල නෑ .ඇත්තටම මට ඇය ගැන හොයන්න තරම් කාලයක් තිබුනේ නෑ .ඒ හැම කාලයම මගේ අය වෙනුවෙන් වගේම මං වෙනුවෙන් කැප කරන්න පුළුවන් කෙනෙක් වීම ගැන මටම සතුටුයි .
මං මේ ඇගේ වැඩ සටහනක් බලපු පළමු වතාව .චතුර එක්ක කරපු වැඩ සටහන බලන්න උවමනාව තිබුනත් අත පසු උනා .
නිවේදක තුමා නිසයි ඇත්තටම බැලුවේ
අවසන ...
මං ඒ ගැහැණියට ආදරේ .❤️
අනිවාර්යයෙන්
Comment එකක් දාන්නම හිතුනා...කවුරු කොහොම මොන දේ කිව්වත් අක්කි ඔයානම් මාරයි..මාරම strong, ඒ වචන ටික උනත් හරිම අවංකයි.ඇත්තටම මං personally ආසම character එකක්..♥️♥️♥️♥️♥️
අහපු ප්‍රස්න 10 ට පැහැදිලිව නියමෙට උත්තර දුන්නා.congratulations piyumi❤
සමාජයට ගුණ ධර්ම දායාද කරන අහිංසක විනයක් තියෙන කෙනෙක් නම් කොච්චර හොදද.. ඒත් තරුණ හිත් ගුණ ධර්ම වලින් ඈත් කරවන කෙනෙක් නේද හංසමාලි කියන කෙනා...
@@ahasgawwa9375 ඉතින් ඇයි මිනිස්සුන්ගෙ නරක දේවල් අරන් හොඳ දේවල් ගන්නෙ නැත්තෙ... හෙලුවෙන් හරි ගිහින් කෙනෙක්ට කන්න ටිකක් දෙනව නම් හෙලුව දිහා නොබලා දෙන දානයට අනුමෝදන් වී සිත දූශ්‍ය කරගන්නෙ නැතුව හොඳ දේ විතරක් ගත්තා නම් හරිනෙ. දැන් එයා ටිකක් පිලිවෙලට ඇඟ වැහෙන්න අඳිනවා... හෙලුවෙන් නටන ගෑනු කීදෙනෙක් ද මිනිස්සුන්ට උදව් කරන්නෙ...ඒ අතින් මේ ගෑනු කෙනා හිත හොඳ ගෑනියක්
@Ahas Gawwa 🤣🤣🤣
@@ahasgawwa9375 ඒ කිව්වේ..පැහැදිලි මදි..😂😂
@@ahasgawwa9375
ඇයි කෙනෙක්ගේ හොදක් අගේ කරන්න බැරි ඔයාලට....
එයා මොඩ්ල් කරන කෙනෙක්...
එයාට වඩා හොදම ප්‍රසිද්ධ චරිත , රටේ වගකිවයුතුම චරිත, රටේ නායකයන්....සමාජෙට දෙන්නේම හරිම හොද දේද? ....
අනේ අක්කේ ගොඩක් පින්.විදි සුනඛයින් වෙනුවෙන් කරන දේට උපරිම සහයෝගය දෙනවා.පුලුවන් තරමින්.ඒ දවස ගැන පෝස්ට් එකක් දාන්න අක්කේ.ගොඩක් අදරෙයි
Piumi hansamali akki 💖
මෙච්චර දිනක් හිතේ තියන් ඉදපු දෙයක් මන් අද ඔයාට කියන්න හිතුවා .....මන් ඒක දැන් කිව්වොත් හොදම වෙලාව කියලා හිතෙනවා ඒ වගේම ඔයා මේක දැක්කොත් ඇති ......
ඉස්සර මන් කැමැත්තක් එච්චර දක්වපු නැති කෙනෙක් ඔයා ... ඒත් piumi hansamali kiyana චරිතය මාරම best .... 👍 oyaa wage ගැහැනියක් මන් දැකලම නැ කියන්න තියෙන දේ කෙලින්ම කියන හිත හොද කෙනෙක් මන් ඔයාගෙ ඔය කියපු instergram , you tube , face book , tik tok oya hama page ekakama follower atharin කෙනෙක් ... මාත් ඔයා දාන හැම වීඩියො එකක්ම බලනවා එදා ඉදන්ම ඕනම එකක් ඇහුවොත් කියන්න මතක තියෙන තරමටම ඒ තරම් මන් බලනවා ඒ වගේම මගෙ හිතේ තියෙන්නෙ ඔයාගේ ප්‍රසිද්ධ කමක් නෙමේ ඔයාගේ මනුස්සකම ඇති නියම ගැහැනියක් කියන කමයි .....
කිසිම දිනෙක මේ වගේ මන් කමෙන්ට් එකක් තියන්න හිතුවෙ නැ ඒත් මේ අද program eka ඔක්කොම මග නොඇර බැලුවා ... ඒ නිසා ඔයා ගැන වචන කිහිපයක් කමෙන්ට් එකකින් තියන්න මන් හිතුවා ......ඔයා දැකලා මේකට comment ekak thibbath mata sathutak වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ .... මට ඒකත් සතුටක් ...... 🙏කවදාම හරි ඔය ලස්සන හදවතක් තියෙන ගැහැනිය කව්ද කියලා මැරෙන්න මොහොතක් තියලා හරි බලන්න හිතේ කොනක තියෙනවා 🙏🙏🙏තව වචන තිබුනත් කියන්න මන් නවතිනවා 😍
අනිවාර්යයෙන්ම එයා හොඳම උදාහරණය ක්
පොලොවෙ පය ගහල ජීවත්වන සුන්දර යකඩ ගැහැනියක්,respect පියුමි,👍♥️♥️😍😍😍
Piumi හරි හොද කෙනෙක් හිත හරිම හොදයි කාටත් උදව් කරනවා. හරි විනෝදයෙන් ඉන්නේ ජීවිතේ විදිනවා 🙏🙏🙏
මන් පෞද්ගලිකවම ආසම චරිතයක් කවදාවත් වචනෙකින්වත් මන් බැනලා නැ..🤗❤️
මොකද එයාගෙ පෞද්ගලිකත්වයට මන් ආසයි..❤️
කෙලින් කතා කරන කෙනෙක් , ඇත්ත කත කරන කෙනෙක් ❤️
හැමදාම හිනාවෙලා ඉන්න ඔනෙ..
දෙවි පිහියටයි අක්කියෝ🤗❤️
ඇත්තටම මම කැමතිම චරිතයක් තමයි නංගී ඔයා. ඔයාට පුළුවන් නම් උදව්වක් කරන්න අනුරාධපුර කඩ 50 ඉන්නව ඒ පළාතේම ඉන්නා බල්ලන්ට කෑම දෙන අය්යා කෙනෙක්. අනේ ඒ මනුස්සයට උදව්වක් කරන්න. ඒ මනුස්සය දුප්පත්. ඒත් අය්යා බල්ලන්ට කෑම දෙනව. අනේ පුළුවන් නම් උදවුවක් කරන්න ශක්තියක් වෙන්න 🙏
පියුමිගෙ කථාවට 100% ක් එකඟයි. ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ කුහකකම් සහ ඊර්ෂ්‍යාව නිසා තමයි ලංකාවට මෙතරම් කෙළ වෙලා තියෙන්නෙ.
අඩුපාඩු නැත්නම් රහත් වෙලා තියෙන්නේ අඩු වැඩි වශයෙන් වැරදි කරනවා හැම දවසෙම mn රට කල්පනා කරන්න පටන් ගත්තා අද wona වැරදි එතකොට ඒ වැරදි ආයේ nokara inna මම උත්සාහ කරනවා 😢❤❤❤
උගත්කමයි බුද්ධියයි දෙකක්....පියුමිගෙ බුද්ධිමත් කම ඇයගෙ හැසිරීමෙන් කතා විලාශයෙන් පේනවා ❤️ හරිම ආස චරිතයක්....ජීවිතේ සුබම සුබ වෙන්න ඕනි 😘❤️❤️❤️
Gon gas ubala😂
@@VihangaGeethaya-qe1xf 😂
@@VihangaGeethaya-qe1xf කුහක කම පෙන්නන්න එපා.රහත් වෙච්ච් එව්න් කව්රුත් නෑ.මිනිස්සුන්ට නිවැරදි වෙන්න පුලුවන්නේ..
@@VihangaGeethaya-qe1xf l❤
@@VihangaGeethaya-qe1xf කියලා වැඩක් නැ බුද්ධියේ තරම බලාගන්න පුලුවන් කොළඹ night club ඇතුලේ 😂
This is the first interview of PH I have ever viewed.
Seems such a lovely person.
Especially her passion and kindness towards animals, is commendable and I was drawn to continue watching 10 questions. I’m hoping PH will have courage in her heart to fund other animal charities in the world too. Currently the Russia and Ukrainian war has left SO many animals with life threatening injuries, and no food and water to survive. Helping these charities is also a blessing.
I am also a very passionate animal lover and helps so many charities.
Bless you!!
ආසම ගැහැණියක් 🌺🌺 ඔය හිනාව කවදාවත් නැති වෙන්න එපා 😊මං වගේ හිනාම වෙන්න අඩ අඩත් හිනා වෙන්න කතා කරද්දිත් හිනා වෙන්න 😀😀
අහින්සක සත්තුන්ට උදව් කරන්න හිතෙන්නෙත් පෙර පිනකට...ආදරෙයි අක්කි....මන් ආසම දේ වීදී සත්තූන්ට උදව් කරන එක
Thank you so much for inviting her to your program! Sash a beautiful caricature ! Very honest and true lady!! Thank you
30:30 in this clip she is 💯 correct. I love her character and I wish her happy life
50:03 මේ කතාවනම් මාර ඇත්තක් මාත් එක දවසක් ලමා නිවාසේක දානෙට ගිහින් එක පිරිමි ලමයෙක් එයාව ගෙදර එක්කන් යන්න කිව්වා මට.මම යයි කියලා බය වෙලා ඒ ලමයා මගෙ සෙරප්පු දෙක අරන් ගිහින් හන්ගලා.මම සෙරප්පු දෙක නැතුව මහරගමට ආවා.ඇවිත් කඩේකින් දෙකක් අරං ගියේ.ඒ වේදනාව මම කොච්චර දුක් වින්දද කියනවනම් අදටත් මට ලමා නිවාසෙකට යන්න බයයි.මට පුදුම විදිහට කලකිරුණා ජීවිතේ එදා.🥺🥺🥺
Eyata karadara monawa hari wenawada hoyala baluwe nadda
😓😓😓😓💔💔💔💔
@@gunathilakapradeepa2555 naha ehma deyk na.oya kiwwa wage amma ekkan yanna ennm kiyla dala ghin thyenne echcharai.
අනේ විනාඩියක්වත් script නොකර බැලුවා...ගොඩක් ආසාවෙන් බැලුවා...ඒ චරිතෙට මාරම කැමතී ❤❤
පියුමි අක්කිව දැන ගත්ත දවසෙ ඉදලම මම එයාට ආසයි....මම ආසම චරිතෙ ❤❤❤
මම නම් එදා බැන්නෙත් නෑ...අද බනින්නෙත් නෑ... බනින්න පියුමි මොනවා කරලද? තමන්ගේ දෙයක් කරගෙන, තමන් කාලා බීලා, අනුන්ටත් උදව් කරගෙන ඉන්නවා නම් ආයේ මොනාද.... පියුමි රඟපාපු චිත්‍රපටියක් බැලුවා..."වස්සානේ සඳ"...ඒකේ කරන්නේ ලස්සන චරිතයක්..
ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය හොයනවා nm අනුන් වෙනුවෙන් වැය කරන කාළය adui ❤❤
පියුමි සහා අනර්කලි කියන්නෙ ඇත්ත වැඩිපුර කාතා කරන දෙන්නෙක්....
ඇත්තටම දුව ඔයාගේ කතාව ඇත්ත ඔයාට හැමදාම ආදරෙයි ඔයාට බුදු සරණයි
අැය කවුරැ වුනත් අැය තුලැති චරිතයට ගරැ කරනවා❤
පිවුමි අක්කා හරිම නිහතමානී චරිතයක් ඒ වගේම හරිම ආදරනිියයි ❤️❤️
අම්මා කියන චරිතය ගැන අහද්දි පියුමිගෙ ලස්සන හිනාව
Matath ekama hithuna
Mn හරි ආදරෙයි babalat mage දෙන්න වගේම eyage යහලුවන් ta ඉස්සර school eke ඩී lamai awith mawa වට කරගෙන ඉන්නවා bzbalage free school එකේදි එහෙම තමයි සමහර දවසට අපේ baba නියපොතු කපා ඉවත් කරන enna mn free school එකේදි eyage class eke හැමෝම ge kapanawa එතකොට aoe babath එනවා 😂❤❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පියුමි හොද අම්මා කෙනෙක්
Mama Asama kenek oya issara idalama ❤godak lassanai parissamen Inna budu saranai 🙏❤️
පියුමි ඵල ඇති රුකටනේ කවුරුත් ගල් ගහන්නේ...අපි හැමෝටම ජීවිතේ මොන යම් අවස්ථාවකදී හරි වරදිනවා...අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ....ඔයාගේ ජීවිතයෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ කියනවා....ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤😘...ඔයාට වැරදුණු පැත්ත කතා කරන්න ගොඩක් මිනිස්සු හිටියට ඔයා කරන හොඳ කතා කරන අය ගොඩක් අඩුයි.....ලංකාවෙ මිනිස්සු කොහොමත් තව කෙනෙක්ව අග යන්නේ බොහොම කලාතුරකින්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි....❤
Waraduna nm ආදරේ කරන්න පටන් අරන් hoda ආදරේ ලැබෙන්නේ eka සැරේ නෙවෙයි හැමෝටම සමහර වෙලාවට hariyanna na 1st love eka eka විතරයි mage අඩුවක් තියනවා නම් eka ලෝක ස්භාවය 😢😢😢❤❤❤❤
ඔයාට බනින ඒවා බනින අයටයි ඔයා කරන හොද දේවල් වලින් ඔයා බනින කටවල් වසා දැමේ මම පාර්ථනා කරනවා ඔයාට කිසිදු කරදරයකින් තොරව ඉන්න ලැබෙන දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා දිර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි
මම නම් ආස character එකක් තමා පියුමි මරු චරිතේ හිනාව පට්ට 😂💛😊 බයින එවුන් හැමදාම එක තැන
Aniwaryen macho
😚❤️
මිනිස්සු මොනව කිවත් තමන්ගේ ගමන තමන් යන්න ඕනේ.. පියුමි කියන්නේ හිත හයිය පොළවේ පය ගහලා ජිවත් වෙන ශක්තිමත් හිත හොද ආදර්ශමත් ගැහැණියෙක් ❤️
Ou අපේ සතුට සහ අපේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස අපි කාගෙවත් කීමට නොසලකා හැරීම සුදුසු නැත, අපේ jeewithe ජයග්‍රහණය වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕන මහන්සි ගොඩක් වෙලාවට eth mn mage fansla ta answer karanna පුරුදු වෙලා ඉන්න ❤❤❤❤❤ mage දෙමාපියන් දරුවන් වෙනුවෙන් එහෙම තමයි ❤p❤p❤p❤ekai mage ජනප්‍රිය වුණා nm mata ශක්තිමත් une සහ mn ගොඩක් වෙලාවට මට වැරදි කරන අයට සමාව දෙන්න පුළුවන් මට ❤❤❤
නියමයි පියුමි ❤ තවත් ආදරේ හිතුනා ඒ කියපු ඇත්ත ඇති සැටියට. හිතන පතන හැම දෙයක්ම අති සාර්ථක වේවා.. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි අක්කි අවංක මිනිස්සුන්ට ඇගිල්ල දිගු වෙනවා වැඩි කෙලින් කතාවයි හිනාවටයි මම හරිම ආදරෙයි 👌👌👌👌❣️
හීන wenna babek hari mn eyala ekka inna asai babala jelouse na සහ godak boys la jelouse na mata කැසිනෝ me අය එක්ක බෙදා ගන්න jeewithe ❤❤❤❤😂😂😂
පොලොවේ පය ගහලා ඉන්න සුපිරිම ගැහැණියක් .. ❤❤❤
Smart girl, so happy she's helping street dogs, she's an angel ❤. Like her.
පියුමි හංසමාලි ❤️❤️❤️❤️..ලස්සන හදවතක් තියන ලස්සන අමු ගැහැනියක්..එදා ඉදන්ම ආදරේ කරපු චරිතයක් තමයි පියුම්..ලස්සන අනාගයකට සුභ පැතුම්..එදා ඉදන් එයාගෙ පැත්ත අරන් ඉදපු එකට අද වොරි වෙන්නෙ නැ..❤❤❤
Oya harima. Adithra duwak anisa mama oyata godak adara ❤
With this interview you can see how Piumi is a down to earth girl, I wish if all women of Sri Lanka think like her, so the modelling and acting industry will be a great place. Hats off Piumi, wishing all your dreams to come true. God bless and stay safe. Thank you for the 10 questions program.
😂😂😂
හරිම ලස්සනයි ,සුබ ගමන් කෙල්ලෙ..ඔයා ගොඩාක් වැදගත් විදියට program එකට face කලා..congrats පියුම් ...🎉❤
හරිම විවෘතව චරිතයක් ....සත්තු වෙනුවෙන් එහෙම තැනක් හදන්න මටත් ආසාවක් හිතේ තියනවා.. තව කෙනෙක් ඒ දේ කරන එක ගැන ගොඩක් සතුටුයි
ඇත්තටම නියම කතාවක්.ලස්සන කේනෙක්.ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත.ආදර්ශමත් චරිතයක්..සුභ පතනව හැමදේටම.තෙරුවන් සරණය් නමෝ බුද්ධාය ..!
පියුමී දෙවියොත් නමට වදී..🙏🙏🙏 මම ඉස්සර ඔයාට බැනපු කෙනෙක් 🙏සමාවෙන්න...
♥️♥️♥️
Ekat kamakna බුදුන් වහන්සේගේ ට රහතන් වහන්සේලා ලාට සහ ජේසුස් වහන්සේගේ ට හැම ආගමික නායකයන් ට මෙහෙම බනිනවා mn බුදුන් වහන්සේගේ සහ dewiyan වහන්සේ ගේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන ව විතරයි ❤❤❤
මාර ලස්සන හිතක් තියෙන්නේ.කවදාවත් මොකුත් කියලා නැහැ. එදා ඉදන් ආදරේ කරන චරිතයක්. හිතේ ලස්සනයි මුනෙන් පේනවා❤️😍
ගොඩක් ස්තුතියි යාලුවනේ මොකද විටෙක මම pawa mata දොස් නගනවා mage මේ හිත හොඳ කම නිසා mn kochchara අපහාස විඳිනවා ද කියලා මම මටම දොස් කියන්න පුරුදු උනා 😮😢😢😊❤❤dan nm ගොඩක් වෙලාවට mawa තේරුම් අරගෙන ඉන්නේ
පැයක් නෙවෙයි පැය තුනක් හතරක් විතර බලන්න පුළුවන් පියුමිගෙ වැඩසටහන් හරිම ලස්සනට කතා කරනවා බොරු පොශ් නෑ❤❤. නිවේදනය කරන කෙනත් මරු
Harima hoda අවංක කෙනෙක් හැමදාම hina wel සතුටින් inn oni akki . Hinawa nm maru. පරිස්සමෙන් සතුටින් inna .ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹
හරිම නිහතමානී කෙනෙක් ❤️😘බොරු ආටෝප නැති අව්‍යාජ ගැහැනියක් ......ආදරෙයි ගොඩක්
ඇත්තටම මම දැකපු පිතතින් ස්අහ ඇතුලාන්තයෙන් සුන්දරම ගැහැණිය...ජීවිතේ වැරදුන තැන් ශක්තියක් කරගන ඇය නැගිටල ඉන්න විදිය මාරයි.හැමෝගෙම වැරදි තියෙයි පොඩියට හරි ඒත් ඒ වැරදි පිළි අරන් ඒවා හදා ගන ඉස්සරහට යන එකයි වැදගත්❤️😙..
She has a golden heart ✨🫶
අනිවාර්යයෙන් අක්කා ඔයා හරි ඔයාගෙ චරිතය මොනා උනත් ඔයා එක්ක ඉන්න ඕන අය ඉදි නැත්තම් යයි .ඔයා ඔයාගෙ ගමන යන්න
ඇත්තටම akki man godak chuty kellek thama .math kamathi oya wage shakthimath kenek wenna oyata adarei godak ❤
එදා ඉදන් මම හරිම ආස කරන ගැහැණියක්....ඔයා ජීවත් වෙන විදිය තමයි හරිම හරි
Jeevithe.theru..gaththa..sundara.charithayak...❤❤❤wenasviya.yuthu.kalayedi.wenasak.karanda.tharam.oba.buddhimath...❤❤❤❤.theruwan.saranai❤❤❤❤
මිනිස්සු කියල තිබුන රටේ ප්‍රශ්න නැතුවද මේව පෙන්නන්නෙ කියල , නමුත් මේක පෙන්නපු වෙලාවෙ කාටූන් එකක් දැම්ම නම් එහෙම කියන්නෙ නෑනෙ.
මේ වගේ දේවල් බැලුවම මිනිස්සු කොච්චර හිතන විදිය වෙනස් කරගන්නවද?
ජයවේවා පියුමි. ආඩම්බරයක් ඔයා
ආදරෙයි හැමදාමත්
හරිම ආදරනිය චරිතයක් ❤ ශක්තිමත් ගැහැනියක් ❤ඔබගේ අනාගතයට සුබපැතුම් ❤💐
ඔයා ඔය විදියට ඇන්දහම හරිම ලස්සනයි හැමදාම ඔහෙම අදින්න ඇත්තමයි හරිම ලස්සනයි මමනම් ආදරේ කෙනෙක් ඔයාට කෙලින් කතාකරන කෙනෙක් ආදරෙයි
බොරු සෝබන නැති අවංක හිත හයිය ගැහැනියක්. ආදරෙයි පියුමි ❤️❤️
කවුරු මොන මඩ ගැහුවත් මං පෞද්ගලිකව ගොඩක් ආස කෙනෙක්.හේතුව හරිම අවංකව කෙලින් ඇත්ත කතා කරන නිසා.මූනෙ shape එක වෙනස් වෙලා .slim වෙලා,voice එකත් වෙනදට වඩා ලස්සනයි.ජය වේවා පියුමි අක්කො...
බලපු හොඳ interview එකක්. Openly උත්තර දුන්නා. බොරු රගපෑම් නැතුව. All the very best.
පියුමිට බැනපු අය ඇති වැරදි වැඩත් ඇති එයාගෙ.ඒත් සතුටු වෙනව මං එදා එයාට මුකුත් කීවේත් නෑ අද කියන්නෙත් නෑ.මොකද මං හැමදාම දැක්කෙ හරි ලස්සන සුන්දර ගැහැණියක් විතරයි.ඇත්තටම මං සතුටු වෙනව එදා එයාව විවේචනය කරන්න කමෙන්ට් එකක් ටයිප් කරන්න මං මගේ කාලය විඩංගු නොකල එක ගැන.මොකද ඇය ඇත්තටම සුන්දර චරිතයක්.මේ තමයි ඇය වෙනුවෙන් පලමුවන කමෙන්ට් එක❤
පියුමී අක්කී මම ආසම චරිතයක්..අදත් හෙටත් ඉස්සරහටත්... හැමදාම හරියන්න ඕන ඔයාට අක්කී..අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.,love u ❤❤
ගොඩක් හොද කෙනෙක් ජයෙන් ජය 🙏❤️
පියුම් පුතේ ...ඔයාගෙ උදවු ඕන අහිංසක මිනිස්සු සෑහෙන්න ඉන්නව.ඒ අයට උදවු කරන්න ..ආ වගේම අසරණ ඉගෙන ගන්න පුලුවන් දරුවො ඉන්නව වියදම් කරගන්න බැරි ..ඒ අයටත් උදවුකරන්න..මමත් ගොඩක් සත්තුන්ට උදවු කරනව...ඔයාට තව තවත් ලෑබේවි...බුදුසරණයි ..
T
Ooo ou පුළුවන් widiyat mn ehema thama කරන්නේ eth thama mage salary eka mata denna me රජයේ ප්‍රශ්නය නිසා එයාලා දේශපාලන කටයුතු කරන්නේ mata බලා කරන්නේ mn kamathi කිව්වා mage daruwo denna සහ mage ලස්සන jeewithe ඉල්ලන්නේ eyalage කාම ආශාවන් තෘප්තිමත් කිරීමට ekat mata එකඟ වෙන්න බැහැ apit සංස්කෘතික වශයෙන් සහ සිංහල බෞද්ධ දර්ශනය තුළ jeewithe වෙන්න ඕන ❤l❤l❤l❤
Harima aasa charithayak thamai piyumi akki oyaaa...kathaa karaddi ahan inna harima aasai..❤️❤️❤️❤️❤️❤️
හිත හයිය ගැහැනියක් වෙන්න ❣️❣️ස්තුතියි පියුමි හංසමාලි. අදහස් ලස්සනයි, අවංකයි 💖💖💖💖
ඔයා හ්‍රරිම හොඳ යි පියුම්....කවුරු මොන්වා කිව්වත්..
වසන්ත කියන්නෙ තමන්ගෙ රැකියාව හරියටම කරන කෙනෙක්.... ආදර්ශමත් මාධ්‍යවේදියෙක්.....
වසන්ත සහ පියුමි...
ආස කරන චරිත දෙකක්... 👍
ගොඩක් තැන් වල mouny roy වගේ පේනවා... ♥️ මං ගොඩක් ආස චරිතයක්.... ♥️