Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඉස්කෝලෙ කාලෙම ඉදලා ගොඩක් කැමතියි ඔයාට ඔයාගේ සින්දුවලට. ඔයා ගොඩක් හිත හොද කෙනෙක් බුදු සරණයි💕💕
ඔයා ගොඩක් නිහතමානි.කරුණාවන්ත කෙනෙක්. මම ගොඩක් කැමති. ගොඩක් ආදරේ කෙනෙක් ❤❤❤❤❤❤
දෙරණ කරන කරපු එකම සාර්ථක වැඩසටහන Dream Star ⭐⭐ හොඳම සංගීතය සැපයීම , දක්ෂයින් තේරීම, විනිත , ආදරණීය,ඔළුව උදුම්මා නොගත්,විනිසුරු මඩුල්ලක් එක්ක වැඩ කීරීමද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට හේතු විය. සමිතා මහත්මිය සහ පැස්කුවල් මහතාගේ කුහකකම් නැති උද්දච්ච බව නැති,ආදරණීය,බව නිසා ද මෙම සංගීත වැඩසටහන වර්ණ වත් වීම,සහ සාර්ථක වීමට හේතු විය.
අනිවාර්යයෙන් .හිරැ එකේ නමි වැඩක් නැ පිස්සො වගේ හැසිරෙන්නේ
ඔයා සංවේදී නිහතමානී හොඳ ගතිගුණ තියෙන එඩිතර කාන්තාවක් සැමදාම ඔබ තුමියට ජයම ප්‍රාර්ථනය කරමි ,, ජයෙන් ජයම වේවා !!!❤️❤️❤️❤️
ඔයත් හරිම ලස්සනයි අක්කි...ඔයාගෙ family එකත් හරිම ආදරණීයයි...ඔයා ගාන cream ගොඩක් හොද ඇති...ඒත් අපිට සල්ලි නෑ අක්කි....ඔයා තව තවත් ලස්සන වේවා..අක්කි. ..තෙරුවන් සරනයි
Owww aththtama mama godak kamathi akki oyta. Oya harima honda nihathamani kenek aththtama. Adarei akki budusaranai sathutin inna hamadema
Godak ආදරෙයි samithakke ලස්සනයි oya godak budu saranayi❤
Adrei godak miss...oya sathuta hemadama thiyaganna...❤️❤️
මෙච්චර නිහතමානි ,අව්‍යාජ ඔයාටත් බනින අය ඉන්නව කියල හිතද්දිත් පුදුමයි.මම නම් හැමදාමත් ඔයාට ආදරෙයි මිස්.මලක් වගේ සුන්දරයි රූ සපුව.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
අත්‍යාවශ්‍ය දෙයක් ...ගැන කියලා දුන්නාට ස්තුතියි .මැනික..ගොඩක් දවසකින් චැනල් එකක් කරේ නේද .ලස්සනයි .❤️❤️❤️❤️❤️දලදා සමිදු සරනයි .🙏
Akki oya harima නිහතමානී kenak. Man godak adare චරිතයක්.
හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ😘😘😘😘
❤❤❤
Nangee oyaa creme gatte kohenda kiyanna puluwanda
අක්කා ඔයා හරිම ලස්සනයි මූණා සුදු වෙන්න මම බිහිරි බුදු සරණයි භ❤❤❤
ගොඩක් හිත හොඳයි හරිම ලස්සනයි ඔයාට බුදු saranai ..
❤❤❤❤ budu saranai akkita hamadama sathutin inne
Adrei bolgedya jayawewa adren Inna wasanawa labewa .irisya karyonta penna godak hodin Inna teruwansarni deviphitai.
හරිම ලස්සනයි නිහතමානී ඔයාටත් ගෙදර සියලු දෙනාටත් අදරෙයි බුදු සරනයි 💗💗💗💗💗
RoHihi kumar SIRLANK 😄😃😀👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අක්කෙ ඇත්තටම ඔයාලග මුහුන පැහැපත් වගෙ පේනවා. අක්කෙ මට කියනවද ඔය ක්රිම් එක කොහෙන්ද ගත්තෙ කියලා❤
ඔයා හරිම නිහතමානී , අපි ඔයාට ආදරෙයී අක්කේ ...❤❤❤❤
Apita gann salli na akka ....oy harima nihathamai kenak..awanka kenak sathutin inna budu saranii❤❤❤
Me cream kohenda ganne.danna kenek reply karann
ඇත්තටම හරිම ලස්සන ආදරනීය මම ආසම කෙනෙක් තමයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
Oyata Mage Hadawathe Thamath innawa..EA wagema athula mahaththayatath..anee Oya Thawathawath Lassaywenna One.Matath Hugaak Aasai Lassanata inna...Eath,,,,,,,,,,??? God Bless You always.Theruwan Saranai 🙏🙏🙏💐💕😍💞❤
Samitha akki oyage video ekak dakka gmnma blnawa mn , oya kata karana widiyata mn godak asai akkiyo bs 🙏 Cyprus
Hai ඇත්තෙන්ම මිස් මම නම් ඔයාට ගොඩක් ආදෙරෙය් ඔයාගෙ සැම විඩියො එකක් බලනවා හරිම sweet❤️ ලස්සනයි එහෙනම් ඔයාට සුබ දවසක් තෙරුවන් සරනය්
අපිත් ඔයාට ගොඩක් ආදරෙයි සමිතා ❤️❤️
Oya dn godak Lassanai samitata miss ❤❤❤
Ane akka mama oyatath oyage duwatai puthatath godak adarei hamadama sathutin inna budusaranai oyage pawle siyaluma denata 💛👌🙏
Akki mata keyanna puluwanda whithine cream hadana cores ekak
Godak thanks samitha, oya godak hoda nihathamani kenek adare godak❤️🌹🥰
Samitha akki oya godak honda kernel. Oya kiyapu deya mama pavichchi karalai oyalata hodada kiyala kiyanne oya kochchara hodada kiyala theranawa
🥰
Cream ganne kohomada?apatath oni.price kohomada ?
ඔයා නිතරම හිනාවෙිලා ඉන්නේ එකට මම හරිම කැමති මිස්
Aneee apith adarei akki oyata oya. Mona karadara awath ewa daran daruwo Loku karapu ekama athi maath Amma kenek Eka kochchara amaaruda kiyala dannawa adarei jesu pihitai
Harima nihathamani kenek oya harima adaraneeyai❤
Oya harima lassanai oya inna vidiyata inna kauru mona katha kiuwath oyage.gamana.oya lassanata yanna ❤❤
Oya eda wagema thamath lassani ❤hamadama shutin inna ❤❤
Dream star වේදිකාවේ ලොකුම සිරියාව samitha mis..
Akki oya harima hitha hoda kenek oyata gelapena widiyata hemadama dress karanawa oyata hodatama lassanata thiyenawa hema kit ekama
Use කරන lipstick ekai lip liner ekai long lasting products neda.. ඒ ගැනත් video එකක සදහන් කරන්නකෝ.. product eka brand eka mokakda kiyala දැනගන්න කැමතියි. ❤❤❤❤ගොඩක් ආදරෙයි හිත ලස්සන එඩිතර කාන්තාවක් නිසා ... හැමදාම සතුටින් ඉන්න ලැබේවා!ආ
අනේ ape ගෙදර එන්න ...thama mama ලංකාවේ newi ...❤❤❤❤
Kohen da ne cream eka Ganna puluwan
Oya hari hodaie karanawa this duwa oyata theruwan saranie
Oya lassana wela thawa adarei hamadamath matath creem 1 ganna oni kohomada ganne
ලස්සනම හිනාව ❤️❤️❤️❤️
අනේ ඇත්තමයි සමිතා මිස් ඔයාගේ ඔය අව්‍යාජ හිනාව දැක්කම හිත ගොඩක් සැහැල්ලු වෙනවා .බුදුසරනයි ඔයාට ආදරෙයි ඔයාට හැමදාම ❤️❤️❤️
ඔයා කොහොමද ඔචිචර හොද කෙනෙක් වුනෙ...අනෙ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි පවුලේ හැදෙනාටම ❤❤❤❤
oyath daruwoth godakma hodai .a nihatamani kamata mama godak adarei .theruwan saranai
Aniwaryenma api hamoma oyata wagema oyage daruwanta godak adarei akki..asha hamu wela katha karanna..oyata hamadama shathuten gedara aya ekka inna labenawa.jiwethe godak duk winda kenak..hamotama udau karapu kenak..ada daruwo ekka thaniyama jiwath wenawa..kawadawath duk wenna..oya raththaran hadawathak thiyena kenak.ekai kiuwe bs
ඔබතුමියට. ජය. සතුට. ප්‍රාර්ථනය කරමි .....
Oya අමායා hadana cream ekada?
Apita mudal ne .oya lassanata inna.theruwan saranai oya athulu semata.💖💖💖💖💖💖💖
ඔයා ගොඩක් ලස්සනයි දිර්ඝායු . ලැබේවා 🙏🙏🙏 💯💯💯 💞💞💞 ❤❤❤❤ 💖💖💖💖 💘💘💘💘 💋💋💋💋💋💋💋 🇱🇰🇱🇰🇱🇰 මම හරිම ආදරේයි ඔයාට මිස් Kuwait
බුදු සරණයි ආදරේ හැමදාම මිස්
Akka man Shafna Akram.oya godak hodai man hari asawen akkige Sindhu ahanne. Mata dhanaganna puluwandha Akki whitening tablets monawa hari use karanawa nan kiyanawadha? Thanks dhewi pihitai.
Samitha akki AI oya Kara watatama. Wahenna adinne. Akath lassani. Hode❤❤❤❤❤❤
මමත් ගොඩක් කැමති චරිතyak samitha akki oya..budu saranai
ඔයාගේ ඔය නිහතමානී කම නිසා හැමදාමත් ලස්සනයි .හදවත හොද කෙනෙක් .ආදරනීය මවක්.ආදරනීය බිරිදක්.ආදරෙයී හැමදාමත් ඔයාට වගේම.ඔයාගේ පවුලේ අයට..බුදුසරණයී
බුදුසරණයි
Oya.harima.lassani...akkae.....wanada.wagaema.thama....adarai...❤❤❤😂
ඔයා කියන ක්‍රීම් හොද ඇති. ලස්සන වෙනවත් ඇති ඒත් ඉතිං ගන්න සල්ලි නැනෙ. ටච් 4න් එකක් තියන් හිටියට පොඩි ගානකට ගන්න තියනවනෙ දැන්. ඔයා ලස්සනට ඉන්න. ඔයා කොහොමත් ලස්සනයි. හිතට දුකයි ගන්න විදිහක් නැ
Anew oka mala jarawak, mge wedding eka lagai nisa gathta. Mune pimples double una, chandimal ge page walin Mawa block kla comment kra kiyla, Hrima chorai
සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤
Oya godak hoda kenek .Adarei
Pris kohomada
Oya godak hoda kenek. A.. wagema hari lassanai. Godak adarei... ❤️
Ganne kohomada dear
මගේ මූණ දෙපැත්තේ කළු පාට වේලා එකට ගාණ cream එකෙ නම මොකක්ද
Bleaching tiyenawada akke
Adarey oyata akke godak.budusaranai oyata..
Ane miss mata konde wawena satkarayak kiyanne please
සමිතා අක්කෙ සුබ දවසක්
Face cream eke colour eka Mokadda miss
අනේ ඕවා ගන්න අපිට සල්ලි නැනේ.. ගොඩක් ගණන් ඕවා.. අපිට ඉතින් හීනෙන් තමයි ගාන්න වෙන්නේ 😢😢😢
මගෙ අක්කා ♥️♥️♥️Stunning as always 🥰
Mata me ෆෙයානස් ක්‍රීම් එක ganna ooni ikmanatama shop ekak namak kiyanna puluwanida miss .
❤❤❤❤අක්කි ඔයා බුදුසරණයි
Oya kiuwa veniwel pack ek use krl mn bleaching gala winasa una muna hod krgtt. Godk pin ♥️
mama oyage hama vidio ekakma balanawA godak kamathi sundara kenek oba
Oya kiyana crem hoda ethi miss.eth echchara salli ne ne.miss man oyage .nihathamani kamata adarei.lssana katahadak.lassana rupayak.adarei miss.💕💕💕💕
Oyata theruwan saranai akka hodin inna
Dubai walata genna ganne කොහොමද
apith adarei oyata math anuradhapure oyatath budu saranai!
ආදරෙයි ඩාර්ලින් ❤❤
ඔයා කියපු ඔය ක්‍රීම් හොද ඇති ඒත් අපිට ගන්න සල්ලි නෑනේ අක්කි... ඔයා ලස්සනයි.. සතුටින් ඉන්න.. බුදුසරණයි ❤️❤️❤️❤️
Hello sis can you gets me cream I will pay you.i need some one lives in Sri Lanka who can arrange delivery to uk
@@imonhussain e cream ek hodid
මටත් සල්ලි නැ ඒත් මමත් ආසයි සුදු වෙන්න
0ya harima lassanai akki oyata hemadama adarei ❤
Adari❤❤❤
Love you and your family. 😘🙏❤️
අක්කා ගොඩක් ලස්සනයි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️😘පරිස්සමින්
Oya cream ake name dannako apith ganna. Akki
Bs akkiyoo parisssming inna 🌹🌹🌹🌹
Ane akkiyo eqa ganna apita salli nane.
Oya godak lassanawela sathutin inna budusaranai..😘😘😘😘👍👍👍🙏🙏🙏
Oyage nihatha manikamatai math me taran adarei hamadamath adarei akki ❤️❤️❤️❤️oyatath oyage family ekath teruvansaranai 🙏🙏🙏🙏🙏
Ane mamanam godaak adarei mis oyata etthamai man oya wenuwen agiu karala ethi anantha mis
Teruwan saranai a❤️❤️❤️❤️
Hemadamth sathutinma inna miss bs dp ❤❤❤❤❤❤❤❤❤❤
Kohamada buy krnne
Ane oyata budusaranai ♥️
Oka.man.gattha.etthatama.hodayi..❤boru.newe.passe.mata.salli..nehti.una.akayi.pavicchi.kare..oya.boru.kiyanne.ne.menikaa.adareyi.hemadama❤❤
Oya enna ennama lassana wenne oyage hitha hoda nisa. Man godak asai oyata godak adarei
මමත් ඉස්කෝලෙ කාලෙම ඉදලා ගොඩක් කැමතියි ඔයාට ඔයාගේ සින්දුවලට. ඔයා ගොඩක් හිත හොද කෙනෙක් බුදු සරණයි💕💕
ඔයා ගොඩක් නිහතමානි
.කරුණාවන්ත කෙනෙක්. මම ගොඩක් කැමති. ගොඩක් ආදරේ කෙනෙක් ❤❤❤❤❤❤
දෙරණ කරන කරපු එකම සාර්ථක වැඩසටහන Dream Star ⭐⭐ හොඳම සංගීතය සැපයීම , දක්ෂයින් තේරීම, විනිත , ආදරණීය,ඔළුව උදුම්මා නොගත්,විනිසුරු මඩුල්ලක් එක්ක වැඩ කීරීමද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට හේතු විය. සමිතා මහත්මිය සහ පැස්කුවල් මහතාගේ කුහකකම් නැති උද්දච්ච බව නැති,ආදරණීය,බව නිසා ද මෙම සංගීත වැඩසටහන වර්ණ වත් වීම,සහ සාර්ථක වීමට හේතු විය.
අනිවාර්යයෙන් .හිරැ එකේ නමි වැඩක් නැ පිස්සො වගේ හැසිරෙන්නේ
ඔයා සංවේදී නිහතමානී හොඳ ගතිගුණ තියෙන එඩිතර කාන්තාවක් සැමදාම ඔබ තුමියට ජයම ප්‍රාර්ථනය කරමි ,, ජයෙන් ජයම වේවා !!!❤️❤️❤️❤️
ඔයත් හරිම ලස්සනයි අක්කි...ඔයාගෙ family එකත් හරිම ආදරණීයයි...
ඔයා ගාන cream ගොඩක් හොද ඇති...ඒත් අපිට සල්ලි නෑ අක්කි....ඔයා තව තවත් ලස්සන වේවා..අක්කි. ..තෙරුවන් සරනයි
Owww aththtama mama godak kamathi akki oyta. Oya harima honda nihathamani kenek aththtama. Adarei akki budusaranai sathutin inna hamadema
Godak ආදරෙයි samithakke ලස්සනයි oya godak budu saranayi❤
Adrei godak miss...oya sathuta hemadama thiyaganna...❤️❤️
මෙච්චර නිහතමානි ,අව්‍යාජ ඔයාටත් බනින අය ඉන්නව කියල හිතද්දිත් පුදුමයි.මම නම් හැමදාමත් ඔයාට ආදරෙයි මිස්.මලක් වගේ සුන්දරයි රූ සපුව.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
අත්‍යාවශ්‍ය දෙයක් ...ගැන කියලා දුන්නාට ස්තුතියි .මැනික..ගොඩක් දවසකින් චැනල් එකක් කරේ නේද .ලස්සනයි .❤️❤️❤️❤️❤️
දලදා සමිදු සරනයි .🙏
Akki oya harima නිහතමානී kenak. Man godak adare චරිතයක්.
හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ😘😘😘😘
❤❤❤
Nangee oyaa creme gatte kohenda kiyanna puluwanda
අක්කා ඔයා හරිම ලස්සනයි මූණා සුදු වෙන්න මම බිහිරි බුදු සරණයි භ❤❤❤
ගොඩක් හිත හොඳයි හරිම ලස්සනයි ඔයාට බුදු saranai ..
❤❤❤❤ budu saranai akkita hamadama sathutin inne
Adrei bolgedya jayawewa adren Inna wasanawa labewa .irisya karyonta penna godak hodin Inna teruwansarni deviphitai.
හරිම ලස්සනයි නිහතමානී ඔයාටත් ගෙදර සියලු දෙනාටත් අදරෙයි බුදු සරනයි 💗💗💗💗💗
RoHihi kumar SIRLANK 😄😃😀👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අක්කෙ ඇත්තටම ඔයාලග මුහුන පැහැපත් වගෙ පේනවා. අක්කෙ මට කියනවද ඔය ක්රිම් එක කොහෙන්ද ගත්තෙ කියලා❤
ඔයා හරිම නිහතමානී , අපි ඔයාට ආදරෙයී අක්කේ ...❤❤❤❤
Apita gann salli na akka ....oy harima nihathamai kenak..awanka kenak sathutin inna budu saranii❤❤❤
Me cream kohenda ganne.danna kenek reply karann
ඇත්තටම හරිම ලස්සන ආදරනීය මම ආසම කෙනෙක් තමයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️
Oyata Mage Hadawathe Thamath innawa..EA wagema athula mahaththayatath..anee Oya Thawathawath Lassaywenna One.Matath Hugaak Aasai Lassanata inna...Eath,,,,,,,,,,??? God Bless You always.Theruwan Saranai 🙏🙏🙏💐💕😍💞❤
Samitha akki oyage video ekak dakka gmnma blnawa mn , oya kata karana widiyata mn godak asai akkiyo bs 🙏 Cyprus
Hai ඇත්තෙන්ම මිස් මම නම් ඔයාට ගොඩක් ආදෙරෙය් ඔයාගෙ සැම විඩියො එකක් බලනවා
හරිම sweet❤️ ලස්සනයි එහෙනම් ඔයාට සුබ දවසක් තෙරුවන් සරනය්
අපිත් ඔයාට ගොඩක් ආදරෙයි සමිතා ❤️❤️
Oya dn godak Lassanai samitata miss ❤❤❤
Ane akka mama oyatath oyage duwatai puthatath godak adarei hamadama sathutin inna budusaranai oyage pawle siyaluma denata 💛👌🙏
Akki mata keyanna puluwanda whithine cream hadana cores ekak
Godak thanks samitha, oya godak hoda nihathamani kenek adare godak❤️🌹🥰
Samitha akki oya godak honda kernel. Oya kiyapu deya mama pavichchi karalai oyalata hodada kiyala kiyanne oya kochchara hodada kiyala theranawa
🥰
Cream ganne kohomada?apatath oni.price kohomada ?
ඔයා නිතරම හිනාවෙිලා ඉන්නේ එකට මම හරිම කැමති මිස්
Aneee apith adarei akki oyata oya. Mona karadara awath ewa daran daruwo Loku karapu ekama athi maath Amma kenek Eka kochchara amaaruda kiyala dannawa adarei jesu pihitai
Harima nihathamani kenek oya harima adaraneeyai❤
Oya harima lassanai oya inna vidiyata inna kauru mona katha kiuwath oyage.gamana.oya lassanata yanna ❤❤
Oya eda wagema thamath lassani ❤hamadama shutin inna ❤❤
Dream star වේදිකාවේ ලොකුම සිරියාව samitha mis..
Akki oya harima hitha hoda kenek oyata gelapena widiyata hemadama dress karanawa oyata hodatama lassanata thiyenawa hema kit ekama
Use කරන lipstick ekai lip liner ekai long lasting products neda.. ඒ ගැනත් video එකක සදහන් කරන්නකෝ.. product eka brand eka mokakda kiyala දැනගන්න කැමතියි. ❤❤❤❤ගොඩක් ආදරෙයි හිත ලස්සන එඩිතර කාන්තාවක් නිසා ... හැමදාම සතුටින් ඉන්න ලැබේවා!
ආ
අනේ ape ගෙදර එන්න ...thama mama ලංකාවේ newi ...❤❤❤❤
Kohen da ne cream eka Ganna puluwan
Oya hari hodaie karanawa this duwa oyata theruwan saranie
Oya lassana wela thawa adarei hamadamath matath creem 1 ganna oni kohomada ganne
ලස්සනම හිනාව ❤️❤️❤️❤️
අනේ ඇත්තමයි සමිතා මිස් ඔයාගේ ඔය අව්‍යාජ හිනාව දැක්කම හිත ගොඩක් සැහැල්ලු වෙනවා .බුදුසරනයි ඔයාට ආදරෙයි ඔයාට හැමදාම ❤️❤️❤️
ඔයා කොහොමද ඔචිචර හොද කෙනෙක් වුනෙ...අනෙ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි පවුලේ හැදෙනාටම ❤❤❤❤
oyath daruwoth godakma hodai .a nihatamani kamata mama godak adarei .theruwan saranai
Aniwaryenma api hamoma oyata wagema oyage daruwanta godak adarei akki..asha hamu wela katha karanna..oyata hamadama shathuten gedara aya ekka inna labenawa.jiwethe godak duk winda kenak..hamotama udau karapu kenak..ada daruwo ekka thaniyama jiwath wenawa..kawadawath duk wenna..oya raththaran hadawathak thiyena kenak.ekai kiuwe bs
ඔබතුමියට. ජය. සතුට. ප්‍රාර්ථනය කරමි .....
Oya අමායා hadana cream ekada?
Apita mudal ne .oya lassanata inna.theruwan saranai oya athulu semata.💖💖💖💖💖💖💖
ඔයා ගොඩක් ලස්සනයි දිර්ඝායු . ලැබේවා 🙏🙏🙏 💯💯💯 💞💞💞 ❤❤❤❤ 💖💖💖💖 💘💘💘💘 💋💋💋💋💋💋💋 🇱🇰🇱🇰🇱🇰 මම හරිම ආදරේයි ඔයාට මිස් Kuwait
බුදු සරණයි ආදරේ හැමදාම මිස්
Akka man Shafna Akram.oya godak hodai man hari asawen akkige Sindhu ahanne. Mata dhanaganna puluwandha Akki whitening tablets monawa hari use karanawa nan kiyanawadha? Thanks dhewi pihitai.
Samitha akki AI oya Kara watatama. Wahenna adinne. Akath lassani. Hode❤❤❤❤❤❤
මමත් ගොඩක් කැමති චරිතyak samitha akki oya..budu saranai
ඔයාගේ ඔය නිහතමානී කම නිසා හැමදාමත් ලස්සනයි .හදවත හොද කෙනෙක් .ආදරනීය මවක්.ආදරනීය බිරිදක්.ආදරෙයී හැමදාමත් ඔයාට වගේම.ඔයාගේ පවුලේ අයට..බුදුසරණයී
බුදුසරණයි
Oya.harima.lassani...akkae.....wanada.wagaema.thama....adarai...❤❤❤😂
ඔයා කියන ක්‍රීම් හොද ඇති. ලස්සන වෙනවත් ඇති ඒත් ඉතිං ගන්න සල්ලි නැනෙ. ටච් 4න් එකක් තියන් හිටියට පොඩි ගානකට ගන්න තියනවනෙ දැන්. ඔයා ලස්සනට ඉන්න. ඔයා කොහොමත් ලස්සනයි. හිතට දුකයි ගන්න විදිහක් නැ
Anew oka mala jarawak, mge wedding eka lagai nisa gathta. Mune pimples double una, chandimal ge page walin Mawa block kla comment kra kiyla, Hrima chorai
සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤
Oya godak hoda kenek .
Adarei
Pris kohomada
Oya godak hoda kenek. A.. wagema hari lassanai. Godak adarei... ❤️
Ganne kohomada dear
මගේ මූණ දෙපැත්තේ කළු පාට වේලා එකට ගාණ cream එකෙ නම මොකක්ද
Bleaching tiyenawada akke
Adarey oyata akke godak.budusaranai oyata..
Ane miss mata konde wawena satkarayak kiyanne please
සමිතා අක්කෙ සුබ දවසක්
Face cream eke colour eka Mokadda miss
අනේ ඕවා ගන්න අපිට සල්ලි නැනේ.. ගොඩක් ගණන් ඕවා.. අපිට ඉතින් හීනෙන් තමයි ගාන්න වෙන්නේ 😢😢😢
මගෙ අක්කා ♥️♥️♥️
Stunning as always 🥰