Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali) නැවතුන තැන සිට...Part 2

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 981

  • @nayaninayani7702
    @nayaninayani7702 2 роки тому +332

    කවුරු මොනා කිඋවත් පියුමි රන්ජන් කියන්නෙ හිත හොද මිනිස්සු❤️🔥

  • @sandualwis1861
    @sandualwis1861 2 роки тому +312

    පියුමි හංසමාලිව කවුරු කොහොම දැක්කත් මට පෙන්නෙ පොලොවෙ පය ගහලා ඉන්න ගැහැණියක්.කියලයි .....Wish you all the best !!!

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 роки тому

      Yes

    • @wasanthakumara9886
      @wasanthakumara9886 2 роки тому

      මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට UA-cam Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 2 роки тому +1

      Aiya apith polawe thama paya gahala inne ahasa uda neme

    • @ethandesilva3702
      @ethandesilva3702 2 роки тому

      Anita ❤️

    • @ethandesilva3702
      @ethandesilva3702 2 роки тому

      Aniwa ❤️

  • @amayasadamali2635
    @amayasadamali2635 2 роки тому +407

    කවදාවත් ගැහැණියකගෙ කුක්කු වලිනුයි, පස්සෙ තට්ටම් වලිනුයි බඩුව කියන චරිත සහතිකය දෙන්න එපා. ගෑණු බඩ කලෙත් - බඩු කලෙත් පිරිමි මිසක් අහිංසක ගෑණු නෙවෙයි !

  • @gamagehemamali635
    @gamagehemamali635 2 роки тому +119

    ඇත්තටම පිටරටකට ගිහින් සැනසීමේ පාඩුවේ ජීවත් වෙන්න පුලුවනි. දුවේ ඔබගේ අදිස්ටානය සපල වේවා" ඔබටත් දරුවාටත්,අම්මාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක්,ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා!!!

  • @ncramanayaka6101
    @ncramanayaka6101 2 роки тому +145

    අනේ පියුමියෝ...ඇත්තටම respect කරනවා මෙච්චර විවෘතව කතා කරන එකට.

  • @vshvlogs658
    @vshvlogs658 2 роки тому +58

    අනේ පියුමි අක්කි ලන්කාවෙන් යන්න කලින් එයාව හම්බෙලා එයා එක්ක එක photo එකක් හරි ගහන්න ලබුනොත් හොදයි 🥰🥰🥰🥰🥰

  • @shakilasilva4075
    @shakilasilva4075 2 роки тому +122

    මම මේ වැඩසටහනෙ පියුමි අක්කිගෙ කොටස් දෙක විතරයි බැලුවෙ....ගොඩාක් ආසයි...ලස්සනයි ආදරේයි..බුදු සරනයි අක්කි ඔයාට ඔයාගෙ සිතුම් පැතුම් එ විදිහට ඉශට වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @nethmidulara5371
    @nethmidulara5371 2 роки тому +35

    මම නම් ආසම චරිතයක් .. පියුමි අක්කගේ වීඩියෝ පවා මන් බලන්නේ ඉවර වෙනකම්ම හරිම ආසවෙන් හිනා වෙල...හරිම ස්ට්‍රෝන්ග් ගෑනියෙක්.. හරියට මගෙ අම්ම වගේ.. ඕන දෙයක් ඕපන් කතා බහ කරනව.. අදින පලදින විදියද ,කතාබහ, හිනාව..මන් ඒ හැමදේකටම හරිම කැමති.. ඒක එයාගෙම කල්චර් එකක්.. හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් පුතායි අම්මයි එක්ක ජීවත් වෙන්න... බුදු සරනයි🌼✨🤞🏻

  • @demigodr7006
    @demigodr7006 2 роки тому +277

    ප්‍රසිද්ධ මාධ්‍යකට ඇවිත් විවෘතව ඇත්ත කතා කරන ලංකාවේ දැක්ක එකම චරිතය.. පට්ට❤

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 2 роки тому +3

      Mita auruddakata kalin oya vidiyowakata dapu lassana comments aekak thamath ma laga mama skri sot gahala thiyana innawa.aeth man oyawa danne na.budusaranai

    • @sarasarasara5905
      @sarasarasara5905 2 роки тому +1

      Hm

    • @demigodr7006
      @demigodr7006 2 роки тому +1

      @@irehakarunaratne8395 එහෙම ද.. ස්තුතියි.🔥

  • @deshan6768
    @deshan6768 2 роки тому +192

    මේක දානකම් මාර ආසාවෙන් හිටියේ.මං නම් පියුමි අක්කොගෙ වොයිස් එකට මාරම ආසයි.ස්කිප් නොකර බලපු ප්‍රෝග්‍රෑම්ස් වලින් එකක් මේක.කලින් චතුර අයියගෙ එකෙත් පියුමි අක්කි හිටපු කොටසත් ස්කිප් නොකර බැලුවෙ පියුමි අක්කිගෙන් ගන්න පුලුවන් දේවල් ගොඩායි

    • @wasanthakumara9886
      @wasanthakumara9886 2 роки тому +1

      මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට UA-cam Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

    • @wasanthakumara9886
      @wasanthakumara9886 2 роки тому +2

      මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට UA-cam Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්

  • @dxbbrands5711
    @dxbbrands5711 2 роки тому +97

    හරිම නිහතමානී චරිතයක්. සංවරකමත් තව ටිකක් තිබ්බනම් ලංකාවේ සුපිරි චරිතයක් වෙනවා. මිනිස්සුන්ටත් ආදරෙයි. නියමයි
    හොද රටක සෙට්ල් වෙන්න ලැබේවා!!

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 роки тому +51

    මිනිස්සු මුලින් වැරදි පැත්ත විතරක් බලලා බැන්නට හැමෝගෙම දෙපැත්තක් තියෙනවා ඒ වුණාට බොරුවට සිල් රෙද්ද පොරවන් ඉන්න නිලියන්ට වඩා මිනිස්සු මොනවා කිව්වත් කියන්න තියෙන දේ කෙලින් කියන පියුමි හංසමාලි Great ඒ වගේම තමන්ට තියෙන වෙලාවට අහිංසක මිනිස්සුන්ට ,දරුවොන්ට උදව් කරනවා ඉස්සර ඉදන්ම මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි එයා එහෙම කරන්නෙ ඒකට ගොඩාක් ගරු කරනවා ❤️😊 ඉස්සර ඉදන්ම ආසයි මමනම් පියුමිට සතුටුයි මිනිස්සු එයාගෙ හොඳ දැකීම ගැන🥰

  • @චුට්ටායිචුට්ටියි-ඪ5ඩ

    අනේ.... මමත් පියුමි අක්කාට හරිම ආසයි.... මොන විදියට මිනිස්සු කතා කිව්වාත් ඇත්ත කතා කරනවා.... හොදින් ඉන්න අක්කා.....❤️❤️❤️❤️❤️

  • @maduandseth7648
    @maduandseth7648 2 роки тому +456

    මම ආසම නිහතමානි චරිතයක් .ලෝකයක් බැන්නා. මේ ලංකාවේ මින්ස්සු දන්නේ බනින්න. . එහෙත් අද හැමෝම ආදරේයි මට හරිම සතුටුයි. ඇත්ත කතා කරනවා. මම ආසයි පියු අක්කම බලන්න . ආදරේයි ❤️❤️❤️🥰💕

  • @rochelleabhi178
    @rochelleabhi178 2 роки тому +50

    විනාඩි 5k කතා කරොත් විනාඩි 3k හිනා වෙනවා. හරිම ෂෝයි අක්කී....

  • @rukshanisewwandi6310
    @rukshanisewwandi6310 2 роки тому +22

    හරිම අවන්ක ගැහැනියක් කවුරු මොනව කිව්වත් කෙලින් කතා කරන හැමෝටම උදව් කරන හොද කෙනෙක් මන් නම් හරිම කැමති කෙනෙක් ❤️

  • @dsgamage7514
    @dsgamage7514 2 роки тому +90

    පියුමි මං ආසම චරිතයක්.අදින පලදින විදිහ අදාල නෑ.හරිම ෆනී,ආතල් එකේ ඉන්න,ඇත්ත කතා කරන චරිතයක් 😍❤️

  • @lghashinimadumali9450
    @lghashinimadumali9450 2 роки тому +5

    මං පියුමිගෙ බලපු 1st program එක..
    සුපිරියි පියුම් ඔයා මරු,, කට කෑවත් ඇත්ත කියන ගෑනියෙක්
    ජයවේවා ඔයාට 💪🙏

  • @pavanaimalka
    @pavanaimalka 2 роки тому +150

    පියුමිට දැන් වැටෙන කමෙන්ට්ස් දැක්කම ඇත්තටම සතුටුයි ❤️🌟

    • @Personvhilh
      @Personvhilh 2 місяці тому

      are you still happy even after two years 😂😂

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 2 роки тому +40

    මාත් මුලින්ම වැරදි අවබෝධයක් තිබුනා ඔයාට....දැන් නම් හරි පැහැදීමක් තියෙනවා..god bless you

  • @senurioshanika8573
    @senurioshanika8573 2 роки тому +18

    පියුමි අක්කා කියන්නෙ මේ ලංකාවෙ හැම නිළියක්ටම වැඩිය සුපිරි චරිතයක්.😍 මටත් යාලුවෙක් වෙන්න තියේනම් අක්කියේ😪

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 2 роки тому +66

    ජීවිතේ කවදම හරි දවසකම මැරෙන්න කලින් මන් දකින්න ආසම කෙනෙක් පියුමි අක්කා.🥰

  • @අයේශිකා
    @අයේශිකා 2 роки тому +98

    ආයෙත් පියුමිව ගෙන්නන්න...මාර ජොලි හිනාවෙවි බැලුව.. අපිත් එයත් එක්ක හිනාඋනා..😘❤️

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 роки тому +28

    මම ආසම චරිතයක්..මම පෞද්ගලිකව දන්නැති වුනත් මම කැමති චරිතයක් පියුමි අක්කා.....ආදරෙයි...❤️❤️❤️

  • @sankalpana3596
    @sankalpana3596 2 роки тому +175

    මිනිස්සු කොච්චර බැන්නත් මන් නම් ආසම චරිතයක්☘️🌻🥰

  • @harindupriyanjana4357
    @harindupriyanjana4357 2 роки тому +131

    වයසත් එක්ක පරිණත වෙන මිනිස්සු ජීවිතේ හදාගෙන ඉස්සරහට යනවා. සුපිරි චරිත දෙකක් ඔයාලා දෙන්නම. සුබ පැතුම් ❤️

  • @sadunianupama983
    @sadunianupama983 2 роки тому +28

    මන් ආසම චරිතයක් ❤️❤️..බොරුවෙන් ජීවත් වෙන්නෙ නැති ඇත්ත කතා කරන කෙනෙක් කවුරු කොහොම බැන්නත්❤️❤️❤️..

  • @sewminivithange..691
    @sewminivithange..691 2 роки тому +84

    අමෝ දානකම්ම බලාගෙන හිටියේ මේක වැඩ ඔක්කොම ඉවර කරලා මේ ටයිම් එකට ආවේ මේක බලන්නමයි අනේ හරිම ශෝක් අක්කී ඔයා දනූ අයියා මරු ඔයාලා

  • @ranga607
    @ranga607 2 роки тому +37

    ඇත්තම කතාවක් කියුවේ පියුමි. මේ රටේ ඉන්න පුලුවන් කමක් නෑ කියන එක. එදා මෙදා තුර දේශපාලුවෝ මේ පිංවත් රට විනාශ කරා. අද සියලූම ජනතාවගේ පැතුම මේ රට හැරදා යන එක. ගොඩක් කාලයකට කලින් පියුමි ඔය කතාව කියුවානම් මිනිස්සු බනීවි මේ රටට අපහාස කරා කියල. අද එහෙම බනින්න කෙනෙක් නෑ. මේ රටේ ජීවිතය හරිම කටුකයි. මේ රට දාල යන්න තරම් විනාශ කරපු මේ දේශපාලුවන්ට ශාප වේවා.

  • @tharunyasenarathna8352
    @tharunyasenarathna8352 2 роки тому +6

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ මේ වැඩ සටහන ..... respect පියුමි අක්කේ

  • @manasi.8614
    @manasi.8614 2 роки тому +84

    අනිවාර්යයෙන් ..රන්ජන් එලියට ආපුවාම හොද ෆිල්ම් එකක් කරන්නකො..මෙතෙක් වාර්තා බිද හෙලයි..ස්තුති දනූ..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +8

    සමන්තභද්‍ර හාමුදුරුවන් ට ත්,මුලු ලංකාවම බැන්නා , දැන් හොඳයි , ඒ වගේ තමා පියුම් , සම්මතය බිදදැමූ ජීවිතේ ඇත්ත, කතා කරන පුද්ගලයන් .

  • @_sunshine_12
    @_sunshine_12 2 роки тому +21

    අවංක, පොලොවේ පය ගසා සිටින කාන්තාවක්😊 ඉස්සර බැන්නත් දැන් නම් ආස කෙනෙක්... 💕

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 роки тому +208

    දනූටයි පියුමිටයි දෙන්නටම කියන්න,පියුමි කෙල්ලන්ට දීපු උපදෙස්නම් Super .අවසානෙට කියපු Dream country එකනම් මගෙත් Dream country එක.💐

    • @ransikatharangani2174
      @ransikatharangani2174 2 роки тому +1

      Ganan ganna epa akke eta nethi diva ona athakata peralenawane e nisa oya yana gamana oya lassanata yanna echcharai

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 роки тому +1

      Heth yalu man oyagen dayak hanam mata hithagan be meya papuwa heliyata penna hadam lassnaida mata nam lassna pena mata pena kethak

  • @maduandseth7648
    @maduandseth7648 2 роки тому +97

    පියු අක්කටනම් පට්ට ආසයි. කෙලින් කතා කරන කෙනෙක් . ලෝකයක් බැන්නා එහෙත් අද එයාට කවුරුත් බනින්නේ නැහැ.. නිහතමානි චරිතයක් ආදරේයි අක්කි

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 роки тому +92

    කවදහරි දවසක ඔබේ ජීවිත කතාව චිත්‍රපටයක් වෙනවාමයි

  • @surnjishalik3871
    @surnjishalik3871 2 роки тому +38

    ඇත්ත කතා කරන .බොරුවට සාමාන්‍ය ජීවිතය රගපෑමක් නොකරන .ජිවත් වෙන. දරුවට ආදරණීය මවක් ❤️❤️❤️❤️❤️

  • @niluchandrasekara6826
    @niluchandrasekara6826 2 роки тому +27

    මන් දැකපු හොදම interview එක ❤️😍

  • @ashanisenevirathne6859
    @ashanisenevirathne6859 2 роки тому +6

    ඔයාගේ voice එක කැත නැහැ නංගා.. ඒක පට්ට. හරිම powerful. ඇත්ත කතාකරන්න එහෙම voice එකක් තමයි ඕන නේ.... බුදුසරණයි ඔයාට ඔයාගේ හීනවලට කොහොමහරි යන්න. 🙏

  • @erandidesilvajd
    @erandidesilvajd 2 роки тому +18

    හොදින් සතුටින් හැමදාම පුතා එක්ක ඉන්න නංගී.. තෙරුවන්සරණයි..!!

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 роки тому +18

    පදුමගෙ රෙදි ලෙප්ට් 😂😂 ආදරෙයි පියුමි අක්කියෝ ❤️

  • @minutv329
    @minutv329 2 роки тому +59

    කෙටියෙන්ම කිව්වොත් නියමයි ආසාවෙන් බැලුවා ඊලග කොටස දානකල් දවස් බල බල ඉදියේ 💖✨️

  • @Dhanushi20
    @Dhanushi20 2 роки тому +20

    මං හරිම ආසම චරිතයක්...නිහතමානි බොරු සෝභන නැති පොලොවෙ පය ගහල ඉන්න හොද කාන්තාවක් ඒ වගේම හොද අම්මා කෙනෙක්...අද පියුමි අක්කා හරිම ලස්සනයී....මේ විදිහට ඇන්දම ඔයා තවත් ලස්සනයී අක්කී...🤗❤️

  • @sit-e5x
    @sit-e5x 2 роки тому +53

    මම ආසම චරිතයක් ඇත්තටම පට්ට නිහතමානි බනින්න ඔනි කෙනාට බනිනවා හොද කියන්න ඕනි කෙනාට හොද කියනවා ඇත්තටම පට්ට චරිතයක්♥️🥺

  • @kumarinp6629
    @kumarinp6629 2 роки тому +30

    එක කොටසක්වත් skip නොකර බැලුවා.තවත් ඉදිරියට වැඩසටහන තිබුනනම් හොදයි කියලා හිතුනා.පියුමි කියන්නෙ මම අාසම කෙනා.

  • @harsha51
    @harsha51 2 роки тому +4

    පියුමි අක්කිගෙ advice ටික වටිනවා හන්ගන් නෑ කෙලින්ම කියනවා indian film එක එනකල් දැන් බලන් ඉන්නෙ ❤️❤️

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 роки тому +58

    කොච්චර බැලුවත් madi appa...meka maara katak.නිහතමානීකමක්, කෙළින් කතා karana ගතියට කැමැති....🔥🔥🔥💕💕💕

  • @lifeuncutwithmashi6426
    @lifeuncutwithmashi6426 2 роки тому +103

    හිනාව තමයි අප්පා හිනාව🤣🤣🤣🤣
    ආසයි බලන් ඉන්න❤️❤️❤️❤️❤️

  • @ishijayasinghe552
    @ishijayasinghe552 2 роки тому +36

    ලංකාවෙ ඉන්න නිහතමානීම හිත හොදම නිරූපිකාව..❤️

  • @nishanifernando9491
    @nishanifernando9491 2 роки тому +24

    හරිම ලස්සනයි පියුමි...
    නිහතමානී කතා බහක්..
    කියන්න තියන දේ කෙලින් කතා කරන කෙනෙක්..
    ආදරෙයි පියුමි ...❤❤

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 7 місяців тому +5

    පියුමි ඔයා අවුරුදු 2කට කලින් සල්ලි නැහැ කියලා ,අද කෝටි ගානක් සල්ලි වියදම් කරලා ගෙයක්,වාහනයක් ගත්තේ කොහොමද අනේ...

    • @Roinprsh
      @Roinprsh 4 місяці тому

      Ekaneee Dan danu interview ekak karannakooo🤗🤭🤔

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 роки тому +23

    දනූ ගෙ හිනාව....😂පියුමි හදවතින් ම ඇත්ත කියන කෙනෙක් ජිම් යද්දි අම්මගෙන් සල්ලි ඉල්ල ගන්න වා කියලත් කිව්වා....

    • @nethuv4951
      @nethuv4951 7 місяців тому

      දැන් තියෙනවනෙ නේ.

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 2 роки тому +27

    හිනාවෙන්න නම් සුපිරි ඩබල 😍❤ ටිකයි කෑගහල හිනා වෙන්න පුළුවන් 🤭😂

  • @Shani-g9l
    @Shani-g9l Рік тому +1

    අනේ මේකිත් cream ගාලා සුදු උනා කියනවා..පට්ටපල් බොරුනේ..cream ගාලා මූණ සුදු කරගත්තත් ඇගම සුදු කරගන්න බැරල් එකක බැහැල ඉන්න වෙයි.😂 ඇයි පියුමි ඔයාලා එහෙම.. 0:46 😂😂😂

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 2 роки тому +17

    අනේ මාරම නිහතමානී නිළියක් මන්නම් ගරි ආදරේ කරන නිළියක්

  • @hansikadilshani4982
    @hansikadilshani4982 2 роки тому +15

    විවෘතව කතා කරන කෙනෙක් වැඩසටහන ලස්සනයි,,නිහතමානී අවංක චරිතයක්🥰❤

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 2 роки тому +82

    Part 2 එනකන් බලාගෙනම හිටියේ😁❤ පියුමි අක්කට මාරම ආසයි❤❤❤

  • @Neesha1129
    @Neesha1129 Рік тому

    ඇත්තටම ලස්සනයි ..ඒ වගෙම කරන දේ කියන..කියන දේ කරන ..හිත හොඳ ගැහැනියක්. මම නම් ඇත්තටම ආසයි ❤

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 роки тому +4

    ඇත්තමයි පියුමි ඇත්ත කියනවා කියලා දැනෙනවා.මාර ප'සනැල්ටි එකක්.❤️

  • @Malmi_e
    @Malmi_e 2 роки тому +1

    පියුමි කියන්නේ මාරම හොඳ කැරැක්ටර් එකක් ලංකාවේ ඉන්න..වෙන වෙන ආටිස්ට්ලට වඩා මට නම් පියුමි හංසමාලිව 100% පර්ෆෙක්ට් කෙනෙක්..එයාගෙ ඉන්ටවිව්ස් තුනක් බලලා තියෙනවා මේකත් එක්ක..එතකොට පියුමි මාර විදියට වැදගත් විදියට ඇදන් ආවා...පියුමිට මහලොකු වයසක් නෑ නේ..මේ වයසෙදි ෆැශන් කරන්න ඕනී..ඒ නැතුව අම්මෙක් කියලා කුස්සි අම්මෙක් වෙන්න ඕන්නෑනේ.....පියුමි නම් මාරයී ආදරෙයි ♥️😍

  • @deeshauna3039
    @deeshauna3039 2 роки тому +21

    පියුමිගෙ ලස්සන බලන්නකො අප්පා. ඉස්සර කොහොම උනත් එයා දැන් පට්ටම ලස්සනයි.. ❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @S.J.Jayaweera
    @S.J.Jayaweera Рік тому +1

    පියුමිත් මන් වගේමයි..අනුන්ට උදවු කරන්න ගොඩාක් ආසයි..ඒ වගේම බැනුම් අහන එකේ අඩුවක් නැහැ..වෙනසකට තියෙන්නෙ මට බනිද්දි කවුරුහරි මම ගෙදරටම හිරවෙලා පාඩුවෙ රෙදි කෑල්ලක්වත් ලස්සනට අදින්නෙ නැතුව දවසින් දවස කැතට ඉන්නව..පියුමි කාගෙන ඉස්සරහටම යනව..මොනව උනත් එයා තමයි ලස්සනම ලංකාවේ නිලිය.&මොඩ්ල්.

  • @shashigirl2427
    @shashigirl2427 2 роки тому +7

    හරීම ආසාවෙන් බලන් හිටියා. පියුමි අක්කි ගොඩක් ලස්සනයි ඒ වගේම එයාගේ හිතත් ගොඩක් ලස්සනයි .... වීඩියෝ එක තව ටිකක් තිබුනා නම් කියලා හිතුනා 🥺🥺🥺🥺

  • @sirimaadita5063
    @sirimaadita5063 2 роки тому +12

    ඇත්ත ඇති හැටියෙන්ම හදවතින්ම අවන්කවම ජිවිතයට මුහුණ දෙන කාන්තාවක් මම හරිම ආදරෙයි 😁😁

  • @sandunisenanayake498
    @sandunisenanayake498 2 роки тому +18

    ජීවිතේ තව තවත් සාර්ථක වේවා පියුමි😍😍😍😍❤️❤️❤️

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 2 роки тому +14

    පියුම් හරිම නිහතමානී චරිතයක්

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 роки тому +27

    පට්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    පියුමි අක්කා මරු

  • @sandunikaudani2631
    @sandunikaudani2631 2 роки тому +10

    පට්ට චරිතයක්. ජීවිතය විඳින කෙනෙක්.මාත් ආසම චරිතයක්.....

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 роки тому +27

    ඇබ්බැහි වීමක් පියුමි අක්කා කියන්නෙ 😍💜️

  • @akarshagalagoda2256
    @akarshagalagoda2256 2 роки тому +1

    ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි මොකද කෙලින් කතාකරන ගැහැනියක් ඔයාට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න අක්කේ ඔයාට සුභ පතනවා

  • @dissanayaka1568
    @dissanayaka1568 2 роки тому +57

    නියමයි හරිම ආසාවෙන් කොටස් දෙකම බැලුවා 👍❤️❤️❤️💗

  • @seminirebeka1095
    @seminirebeka1095 2 роки тому

    මගෙ ආසම මොඩ්ල්..හරිම ලස්සන නිහතමානි කෙනෙක් මං ආසයි එයා කතා කරන විදිහට ශෝයි අනේ එයා..සතුටින් ඉන්න හ්මදාම❣️

  • @MrDison123
    @MrDison123 2 роки тому +46

    සුභ පැතුම් පියුමිට ඉදිරියට කරන්න ඉන්න හැමදේම හොඳින්ම කරන්න ලැබේවා!
    මේ ටික දනූට.. මම දනූගෙ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා.. හැබැයි මෙහෙම කියනවට සමාවෙන්න. ඔයාගෙ වැඩසටහනට ආව කෙනෙක්ව අර පළවෙනි කොටසෙදී කර විදියට ඉන්සල්ට් කරන්න යොදා ගන්න එපා.ඒක හරිම කැත වැඩක්. එහෙම උනාම අනිත් අය දනූට කියන්න කලින් දෙපාරක් හිතයි.. කිව්ව අයට හිතෙයි දනූට කිව්වෙ අපරාදෙ කියලා. උගත් වැදගත් මිනිස්සු ඔහොම නෑ.. ඔයාට ඕන නම් වෙනම වීඩියෝ එකකින් කෙනෙක්ට ඉන්සල්ට් කරන්න .. හැබැයි ගැහැණියක්ට අපහාස කරන්නයි විහිළුවට ගන්නයි තවත් ගැහැණියක් යොදා ගන්න තරම් පහත් වෙන්න එපා.. කෙනෙක් ඇත්ත කිව්වා කියලා අනෙකාත් ඒකම කරන්න ඕන නෑ.. ඇය කැමති දේ ඇය කියන්නෙ.. ඒක පිලිගන්න හෝ නොගන්න එක අහන කෙනාගෙ වැඩක් .. එහෙමයි කියලා ඔයාගෙ වැඩ සටහනට ආව කෙනෙක්ව ඔය විදියට විහිළුවට ගන්න එක නරකයි ..

  • @ayeshamadushani2769
    @ayeshamadushani2769 2 роки тому +1

    පියුම් කියන්නෙ ඇත්ත කිව්වොත් පට්ට අවංක චරිතයක් එයා ඇත්ත කතා කරනවා මං නම් හරිම ආදරෙයි එයා කියන්නෙ ඇත්ත but අනිත් ඇක්ටස්ලා මාර බොරු කියන්නෙ programs වලට ඇවිත් පියුම් අක්කෙ ඔයා නම් හරිම සුංදරයි ලස්සනයි good luck akki

  • @ashadilrukshi7305
    @ashadilrukshi7305 2 роки тому +5

    පියුමි අක්කා කතා කරනවා අහන් ඉන්න ආසයි..

  • @nilushadesilva9798
    @nilushadesilva9798 2 роки тому +6

    අම්ම්මෝ කට කෑවත් සහතික ඇත්ත පියුමි....💪💪💪😎😎😎❤❤❤❤❤

  • @jinalimadushika765
    @jinalimadushika765 2 роки тому +64

    තවත් තිබුනා නම් කියලා හිතුනා 💖😊

  • @sitharamaduwanthi5811
    @sitharamaduwanthi5811 2 роки тому +9

    All over the show...my favourite part is Danu's last few words.....
    It means alot...
    Niz show....lve to see a happy woman /mother end of all the bad criticisms...
    Best of luck

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 роки тому +4

    ඇත්ත ඇය කියපු ගොඩක් දේවල් ඇත්ත...ඇය තනිකරම කතාකරන්නෙ ඇ⁣යගේ අද්දැකීම් මත , හරියටම කියනවම් ඇය වියත්මගේ මහාචාර්ය වරැන්ට වඩා මොලයක් තියෙන මහාචාර්ය වරියක් හා සමානයි කට්ටියට මතකද අර ගිරියෙන් කෑ ගහපු විපත්මගේ ගෑනි...ඒ යාට වඩා මොලයක් පියුමිට තියෙනව....

  • @sswminikavindiya6453
    @sswminikavindiya6453 2 роки тому +2

    කවුරු මොනා කිව්වත් මම ආසම කරන චරිතයක් පියුමි හංසමාලි ඔයා තමයි හොඳටම කරේ 😉

  • @sandunisenanayake498
    @sandunisenanayake498 2 роки тому +3

    Dhanu ත් ශෝයි කොල්ලා..හිත හොද කොල්ලෙක්❤️❤️❤️❤️

  • @hansamalirathnathilaka2430
    @hansamalirathnathilaka2430 2 роки тому +2

    අනෙ මගේ නමත් හංසමාලි..🙃 මට ගොඩක් අය විහිලුවට පියුමි හංසමාලි කියලත් කියනවා.. so ඔයාගොඩක් අවංක කෙනෙක් ඇත්ත කතා කරන්න හැමදාම.. ආදරෙයී ❤ හැමෝම කියන විදියට මන් හිතුවේ ගොඩක් bad life එකක් කියලා..sry 💔 god bless you 🥰💥

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому +75

    ඇය තරම් සුන්දර/කොන්ද කෙලින් තියාගෙන සිටින කාන්තාවක්ද???කෙලින්ම කථාව. පුෂ්පිකාලා තනිකරම පඩ ෂෝ 🤮

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 роки тому +2

    මටනම් පියුමිගෙ voice එක හොදයී.මං ආසයි එ voice එකට.මටත් ඒවගෙ voice එකක් තිබ්බනම් කියල මං අනන්තවත් හිතල තියනවා.ඒවගේම මගෙ බබාත් ඔයාට හරිම කැමතී.හරිම ආසයි එයා ඔයාට.ඔයා හරි ලස්සනයි කියල කියවනවා එයා හැමවෙලේම.කවදා හරි දවසක් ඔයාව මීට් වෙලා එයාට ඔයා එක්ක pic එකක් ගන්න අවස්ථාවක් ලබෙන්න ඕනා කියලා තමයි මං හිතන්නෙ..god bless u darling ...💖💖💖

  • @navodyakavind8704
    @navodyakavind8704 2 роки тому +3

    මමත් එයාට මාර ආසයි අන්ත් නිලියො වගෙ නෙමෙ කිසි පොශ් ගතියක් නැ සරල ව්දියට හැසිරෙන කෙනෙක් ඇත්ත කතා කරන කෙනෙක් 🥰

  • @nethmisamudika1650
    @nethmisamudika1650 2 роки тому +1

    පියුමි අක්කි හරි නිහතමානී කෙනෙක්..ගොඩාක් හොඳ කෙනෙක් .hamadamhodin inn lbenn one wrdinna කවදාවත් oyat

  • @Nora.9873
    @Nora.9873 2 роки тому +46

    දනු ඔයා nathashawa පෙන්නපු එක වැරදි නේද. එයා oywa විශ්වාස කරලා programm එකට එන්න ඇත්තෙ ..kamk නෑ. එයත් වැරදි හැබයි

  • @rarashanjana4803
    @rarashanjana4803 2 роки тому +2

    අනේ මම නම් ගොඩාක් කැමති මැණික ඔයාට හරිම නිහතමානී චරිතයක් වාගේම කෙලින් කතා කරන්න හොද චරිතයක් 😘😘😘😘😘

  • @AshuXRashu
    @AshuXRashu 2 роки тому +13

    අද හැමෝම හොදකියනවවා ❤️

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 2 роки тому +15

    පියුමි අක්කා My Fav ❤️🙏💐

  • @cutebby4681
    @cutebby4681 2 роки тому +14

    එයා ඇත්ත කියනවා එක වටිනවා 💞💖😍එයා
    හෙන happy fun හිනා වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම එයා සෝයි

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 роки тому +1

    හරිම ආදරේ චරිතයක් පියුමි හංසමාලි කියන්නේ බොරු සෝබනයක් නැහැ හොඳ අම්මා කෙනෙක් දරුවාට හරි ආදරෙයි පුද්ගලිකව මමත් හරිම ආදරෙයි ජයවේවා.

  • @nishakalubowila3890
    @nishakalubowila3890 2 роки тому +3

    නියමයි..පියුමි.... ඔයා ගොඩාක් ලස්සන.
    විවෘත චරිතයක්...

  • @sherlyveronica6523
    @sherlyveronica6523 2 роки тому +12

    i love danu's eyes so cute........................

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 роки тому +4

    ඇත්ත කතා කරන ගැහැණියක්... මම ගොඩාක් කැමති කාන්තාවක්. ❤
    හරිම ලස්සනයි ඔයා අද ❤❤

  • @yasithharinda3376
    @yasithharinda3376 2 роки тому +2

    කෙලින් කතාකරන ,පොලවෙ පය ගහල ජීවත් වෙන ඇත්තටම හොඳ කෙල්ලෙක්.

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 роки тому +51

    අපරාදේ lips හැදුවේ..ඉස්සර තිබුන විදිහ ලස්සනයි

  • @تشاتوراشا
    @تشاتوراشا 2 роки тому +10

    කියන්න ගොඩක් දෙවල් හිතෙනවා.. නියමයි, ලස්සනයි , අවංක ගැහැණියක්, හොද දුවෙක්, හොද අම්මා කෙනෙක් හොද යාලුවෙක් , වැරදි කරන වැරදි කරපු , වැරදි අනාගතෙදි නොවෙන කෙනෙක් අපි අතර නැහැ , අපි හැමෝම මිනිස්සූ , වැරදි අඩු හොද වැඩි කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ, පියුමි, රංජන් සර් කියන්නේ ඒ වගේ දෙන්නෙක් අනිවාර්යයෙන් මාත් රංජ්ස්න් සර් ජනාධිපති වරණයට ඉල්ලුවොත් අනිවාර්යයෙන් චන්දේ දෙනවා.. තෙරුවන් සරණයි ඔයාලාට 🌺🌺🌺

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 роки тому +14

    සුපිරි චරිතයක් අක්කේ ඔයා අනේ... පට්ටම ආසයි ❤️❤️❤️❤️❤️

  • @niluiddamaldeniya8380
    @niluiddamaldeniya8380 2 роки тому

    ඇත්තමයි මමත් හරිම ආසම චරිතයක්.එයා වැරදි කරන්නෙ නෑ ඒත් මිනිස්සු බලන කෝණෙයි වැරදි.නියමෙට ඇත්ත කතා කරන හරිම ආදරණීය චරිතයක්.