THE R.A.T | Episode 07 - (2024-12-21) | ITN

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #RAT
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

КОМЕНТАРІ • 79

  • @SpicyClips06
    @SpicyClips06 3 години тому +17

    මට හෙතෙන්නෙ මෙහෙමයි. තාරක Tech පැත්ත හොදට දන්න කෙනෙක් කියල පෙන්නනව කතාවෙ මුල episode වල, අර staff එකේ girl ge network issue eka fix කරන එකෙන්. අසේනි මැරෙන වෙලාවෙ එහා පැත්තෙ එයාගෙ lap එක තියෙනවා,මැරෙන්න කලින් ඒක පාවිච්චි කරා කියල පෙන්නන්න. තාරක පෙන්නන කෙනා නෙවේ ඇතුලෙ ඉන්නෙ කියල හිතනවා, next episode එකෙන් පෙනෙයි ඇත්තටම මාෂි එක්ක සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. තාරක අසේනිට වගේම එරන්දිටත් obsessed කියල හිතෙනව. එරන්දි ගැන too much caring, අර seat belt එක දාන තැන seen එකෙන් එහෙම පේනවා. මාෂි තාරකට කැමති නිසා මාෂිව ගනන් ගන්නැ. මාෂි කොටට අදිනවට තාරක කැමති කියල මාෂි එයාගෙ roommate ට කිව්ව කතාව බොරු එකක් නෙමේ. එයා කැමති කොටට අදිනවට ගෑනු ලමයි. staff එකේ girls ලා ඔක්කොම අදින්නෙ short skirt. ඒ short skirt ම තමයි අසේනිටත් යවල තිබ්බෙ. අසේනිගෙ සම්බන්දෙ නවත්තන්න කියලා තර්ජනේ කරන්න ඇති තාරක. එරන්දි වෙන කෙනෙක් බදින්න යන නිසා තමයි දඩුවම් කලෙ. අසේනිත් තාරක අකමැති දෙයකි කරන්න ඇති මරන තත්වෙට පත්කරන්න.
    ඒ වගෙම එරන්දිව spy කරන්නෙ තාරකගෙ personal email එක එරන්දිගෙ phone එකට දාලා දෙන වෙලාවෙ, ඒකෙන් තාරක එරන්දිගෙ හැමදේකටම, කතා කරන කියන හැමදේකටම access ගන්නව.එදයින් පස්සෙ වෙන්න ඕන එරන්දිගෙ room එකෙන් අර කහින සද්දෙ ඇහෙන්නෙ. ඒක ඇහෙන්නෙ phone එකෙන් වෙන්න ඕන. දඩුවම් කරන ඒව තමන්ම කරගන්න තත්වෙට පත් කරවනවා. අපි තාම දන්නෙ නැත්තෙ තාරක අසේනිව දන්නෙ කොහාමද කියල. ඒකත් ඉස්සරහට පෙන්නයි. ජගත් චමිල අසේනිගෙ මාමා නිසා ඒ හරහා අදුනා ගත්තා වෙන්නත් පුලුවන්, අසේනිගෙ computer class එක හරහා අදුනාගත්තා වෙන්නත් පුලුවන්. මේකෙ අග මුල විසදන්න ජගත් චමිල ලොකු උදව්වක් වෙයි. අල්ලපු ගෙදර කොල්ලා පෙන්නනෙ අපිව නොමග යවන්න වෙන්න පුලුවන්.
    මේක මීට හාත්පසින් වෙනස් කතාවක් වෙන්නත් පුලුවන්. දැනට පෙන්නල ත්යෙන ඒවගෙන් සැකේ තියෙන්නෙ තාරක ගැන.

    • @Amali.madushani
      @Amali.madushani 39 хвилин тому

      මටත් හිතුන දෙයක් තාරක සම්බන්ධයක් තියේ👌

  • @ThPraba
    @ThPraba 14 годин тому +19

    දුක් වෙන්න එපා යාලුවනේ අන්තිමට හරි කතාවේ තේරැම අපිට තේරෙයිනේ නේද😮😮😮

  • @PrabuddhiWijesooriya63
    @PrabuddhiWijesooriya63 7 годин тому +4

    අසෙනිට ඉන්න girl ලස්සනයි .act කරනවත් ලස්සනයි 😊❤

  • @r.perera8691
    @r.perera8691 16 годин тому +16

    මේක තාරකගේ වැඩක්😮

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 16 годин тому +6

    අසෙනි , වත්සලා දියලගොඩ වගේ , 👍👍

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 16 годин тому +15

    අනේ මේ කතාව ලස්සනයි...ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ අප්පා....

  • @DammikaRajapakshaRajapaksha
    @DammikaRajapakshaRajapaksha 28 хвилин тому

    Lassanai❤❤❤

  • @odaralakshi160
    @odaralakshi160 16 годин тому +5

    Adanm suspicious than godaii..digtma unpredictability eka tiyei kiyala hthanwa..!!! Eagerly waiting to connect the dots!! My new weekend addiction 😍.. Aseni arama hasirune aii eya mirror eken kawahry dkkdaa

  • @amaliahinsa6355
    @amaliahinsa6355 16 годин тому +11

    මේකේ තේරුම දන්නෙත් නෑ හැබැයි ලොකු තේරුමක් ඇති කියලා හිතෙනවා සර් එරන්දිට මෙහෙම දෙයක් කරයිද කියන එක සැකයි මොකද එයාගේ තාත්තාගේ හැදුනුම් කමටනේ එරන්දි එතනට යන්නේ අසෙනිටයි දෙන්නටම එහෙම වෙන්නේ කෝමද කියල හිතන මම 🤔

    • @primaniamarasiri9364
      @primaniamarasiri9364 13 годин тому

      අසෙනිගේ මරණය මිනීමරුමක්. එරන්දි හරහා ඒක එලියට එන්න හදන්නේ. තාරක මේ දෙකේම පිටිපස්සේ ඉන්නවා. අනික අසෙනිට ලැබෙන ගිෆ්ට්ස් වටිනා ඒවා ඒවා දෙන්නේ නම සල්ලි කාරයෙක් වෙන්න ඕන.

  • @janithchathuranga7658
    @janithchathuranga7658 8 годин тому +2

    එරන්දි එකම දවසෙ පාටවල් දෙකකින් ඇදුම් ඇදගෙන..අතාත්ත්විකයි😁

  • @surangahemachandra
    @surangahemachandra 15 годин тому +8

    Who කන දින ගැනිලි මේවා. එක්කො මාස ගණන් වලින් දාන්ඩ ඕනෙ 😅

    • @chami794
      @chami794 16 хвилин тому

      ඔව් අප්පා කිසිම තේරුමක් නැහැ ප්‍රේක්ෂකයා කොහොමද ඕව මතක තියාගන්නෙ. රසවින්දනයට බාධාවක්

  • @dilkichamali7929
    @dilkichamali7929 14 годин тому +1

    එරන්දි Love you ❤❤❤❤❤

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 7 годин тому +5

    තාරක තමා බූතයා අසෙනිත් ඔෆිස් ඇදුම් ඇන්දෙ අසෙනිගෙ ඒ කාලේ කොල්ලා තාරක වෙන්න ඇති

  • @erandika82Jayasekara-l7o
    @erandika82Jayasekara-l7o 4 години тому

    A good drama excellent work

  • @withrose-q3h
    @withrose-q3h 11 годин тому +6

    තාරක තමයි මේකෙ භූතයා
    ගෑණු පෙරේතයා මානසික ලෙඩා

    • @rashinirandilini
      @rashinirandilini 6 годин тому

      Kauda tharaka kynne

    • @tharunethu6151
      @tharunethu6151 4 години тому

      ​@@rashinirandiliniතාරක කියන්නේ සාරංග

  • @MonishkaChamod-fn2lp
    @MonishkaChamod-fn2lp 15 годин тому +10

    Mek cyber smbnd deyk thyenne mn hthnne
    Mkd R.A.T kyn ekt therumak thynw remote access trojans kyl.anika 403 kyn eka http code ekak forbidden pages walata access wena kota watena.
    Anika eka dawasak asenige thaththa tv eke baluwath ne madya hari widiyata pawichchi karana eka gana rathnawaliye giyapu programme ekk.

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 5 годин тому

      සයිබරයෙන් මානව තොරතුරු හොරකම් ක්රීම
      සහ
      මේකත් බ්ලැක්මේල් කිරීමන්‍ක්

  • @nimashafernando2203
    @nimashafernando2203 14 годин тому +1

    so nice❤

  • @RasikaNiroshi
    @RasikaNiroshi 15 годин тому

    ලස්සනයි කතාව..

  • @isurijayasankhani1012
    @isurijayasankhani1012 15 годин тому +2

    Kathawa nm supiriy

  • @TanashaAnn-j8c
    @TanashaAnn-j8c 16 годин тому +6

    අර මොනවද කලේ තාරකගේ අකවුන්ට් එක එරන්දිගේ ෆෝන් එකට දැම්මේ, හැකර් කෙනෙකුට ඒ ටික හොඳටම ඇති, පේන විදියට හැකින් ගැන කතාවක් වගේ මේක

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 16 годин тому +9

    Ammoo adanm baya una first seen ekenma..😮😮😮

  • @bshvhegc3455
    @bshvhegc3455 14 годин тому

    Lassanai kathawa ❤

  • @sanathukumara7981
    @sanathukumara7981 15 годин тому +6

    සතියට දවස් දෙකනේ නාට්‍ය තියෙන්නේ. ටිකක් වැඩියෙන් දාන්නකෝ.

  • @hariniwickramarathne8963
    @hariniwickramarathne8963 16 годин тому +1

    😍😍

  • @KW-tb5nw
    @KW-tb5nw 16 годин тому +2

    Sarangage weda meewa….Erandige phone ektath log unaa….😁

  • @loveuplanet5483
    @loveuplanet5483 10 годин тому +1

    මේ කතාව ඇතුලේ ඇත්ත වගේම බොරුවත් තියෙනවා වෙන්න පුලුවන්.
    බලමු ඉස්සරහට

  • @dilinithusharika5975
    @dilinithusharika5975 15 годин тому

    ❤❤❤❤

  • @MdMobileSaliyawewa
    @MdMobileSaliyawewa 16 годин тому +1

    😮😮😮

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 14 хвилин тому

    කොහේහරි කොනක පද්මසිරිත් මේකෙ ඉන්නවා

  • @CharikaUdeni
    @CharikaUdeni 16 годин тому

    Nayomi❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 5 годин тому +1

    මහින්ද මාතියා.....අප්පච්චි නාමයෙන්..😮😮😂😂😂😂

  • @TaniyaWish
    @TaniyaWish 12 годин тому +5

    මට තාම කතාව තේරෙන් නැනේ අප්පා මේක හොල්මන් කතාවක්ද😢😢😢

  • @user-hansababy
    @user-hansababy 4 години тому

    මට හිතෙන්නේ තාරක එක්ක තියෙන තරහකට කව්රුහරි පලි ගන්න කරන වැඩක්. පලි ගන්න එකා කෙලින්ම පලි ගන්නේ නෑනේ වටේ ගිහිල්ලනේ එන්නේ. මේ හැම එකකටම තාරකව අහු කරන්න කරන වැඩක්

  • @CarePhone2-f1c
    @CarePhone2-f1c 16 годин тому

  • @lakmalimaduwa9108
    @lakmalimaduwa9108 16 годин тому +1

    Adanm maru..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 16 годин тому +5

    කෝල් කරන මිනිහා වෙන්න ඕන , ප්‍රශ්න ඇති කරන්නේ , .

  • @YamunaPerera-v3f
    @YamunaPerera-v3f 4 години тому

    නාමාවලියේ අකුරු තව
    ටිකක් ලොකු කරන්න plz z z

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j Годину тому

    මෙතන ඉන්නවා කයි පන යකෙකේ

  • @BhawathmaUmandi
    @BhawathmaUmandi 17 годин тому

    ❤🎉

  • @surangahemachandra
    @surangahemachandra 14 годин тому +1

    මනීෂා සෝක් කෑල්ල. 😁

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 15 годин тому +5

    අනෙ පවි නිකන් කිච උනා😂

  • @Prabath1
    @Prabath1 13 годин тому +1

    Manisha kudukedu balli

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 5 годин тому

    මාෂි තාරකට කැමති නිසා
    තාරකගෙ වයිරස් එකෙන් එයා බේරෙනව

  • @peshalapela8136
    @peshalapela8136 16 годин тому

    ❤❤❤❤😂😂😢😢😢😢😢😢

  • @lakshikadealwis3331
    @lakshikadealwis3331 14 годин тому

    Me magula balala matath kalu kumaraya awilla wage hithenwa deyyane..😅😅😅

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 16 годин тому +1

    Hi guys... What about the drama?? ❤

  • @Al8in-z7q
    @Al8in-z7q 15 годин тому

    හායි

  • @SaheeSahil
    @SaheeSahil 16 годин тому +2

    Kathawe name thiyena therum mkkd ?...

  • @themario2184
    @themario2184 6 годин тому

    මේ කතාව hacking ගැන නම්, අර පිටට කෝටු පාර දෙන්නේ මොකද??
    ඒ කෑල්ල match වෙන්නේ නැහැනේ

    • @7thushi
      @7thushi 5 годин тому

      ඒවා තමන් ලවාම කරවන්නෙ... බය කරලා කරගන්න කිව්වම තමන්ටම තුවාල කරගන්නවා ඇති... හැක් කරලා කැමරා එකෙන් බ්ලැක් මේල් කලොත්.. කියන දේ කරන්න වෙනවා.

  • @ishubbh698
    @ishubbh698 13 годин тому +1

    අත් බූතයි 😢

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 16 годин тому +1

    tharaka haker kenek wenna athi

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 16 годин тому

    Ashani monwda e ude pandara karanne attata..

  • @Prabath1
    @Prabath1 13 годин тому

    Mata meka baladdi bonna hithenava

  • @NesandiNadinsa
    @NesandiNadinsa 2 години тому

    ‼️‼️
    .
    .
    .
    .
    .
    R.A.T
    remort access trojan

  • @Nethu-w9t
    @Nethu-w9t 16 годин тому +2

    The R.A.T..403 theruma mokakda ane

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 10 годин тому

    Ane manda eka kellek මැරුණා dan erandi

  • @dilinithusharika5975
    @dilinithusharika5975 15 годин тому

    Nayomi dekkama adungira mathak wenne

  • @ShanikaSewwandi-d7c
    @ShanikaSewwandi-d7c 4 години тому

    Hmm.aththa meke ragapana api danneth na kathawa. Ath man danna widihata lassana therumak thiyana wensma kathawak. Kattiya balanna

  • @Prabath1
    @Prabath1 13 годин тому

    Mun gedaratath make up dagena inne

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 години тому

    ❤❤❤❤

  • @MaashiDissanayaka
    @MaashiDissanayaka 15 годин тому

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 14 годин тому