Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් කතාව ලස්සනයි.. රොශාන් ලස්සනට එයාගෙ චරිතෙ හසුරවනවා❤හරිම ආදරණීයයි❤ මන් ආසම නලුවා රොශාන් ❤❤❤ගොඩාක් කල් ආසාවෙන් හිටියෙ රොශාන්ගෙ කතාවක් බලන්න💓💓🔥🔥🔥 දැන් ඉතින් මේ කතාව ඉවර වෙනකල්ම බලනවා🔥🔥
රොශාන් ගේ දක්ශ කම් කියන්නනම් වචනත් මදි වගේ 👍👍👍👍👍👍
මාලිමාවේ කොල්ලෙක් තමා ඉතින් ❤
රොෂාන් ගේ අපූරු රඟපෑම ක් කාලෙකින් බලන්න ලැබීම හරිම සතුට ක් .මම හරිම ආදරේ නලුවෙක්.අනේ ඒ උනාට මම උදාරි ට නම් චුට්ටක් වත් කැමති නැහැ .එයා වෙනුවට වෙන නිළියක් හිටියේ ම නැද්ද ..
වැඩකාරයෝ ටික මරු, 😂😂😂😂
සරලා & මාශි හොඳටම කරනවා එයාලගෙ චරිත
රොෂාන් 🌹💖🌹💖🌹💖 මොන චරිතය කරත් බලන්න හිතෙනවා ❤උදාරිත් ආසම නිළියක් 💖💖💖
රගපානවානම් ඉතිම් රොෂා තමයි❤❤❤❤❤විරයා ගෙදර අැවිත්
Udari kaha gawmata lassanai 👌 Roshan ge udarige hageem lassanata penwa
Kussiye set ekath niyamai hoda ragapam ❤
රොශාන් ඔයාගෙ රකපෑම ගැන නම් කතා කරන්න දෙයක් නෑ.පුදුම ආදරෙයී මෙයාට. ටිකක් කෙට්ටු වෙමු රොශාන්❤❤❤
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
very nice❤
රොශාන් උදාරි කියන්නෙ නියමෙට ගැලපෙන කපල් එකක්... පන්ඩුලට පන දෙන්න මේ වෙලාවෙ ලංකාවෙ ඉන්න හොදම නලුව රොශාන්
සාගරත් මරු ඩයල් එක , 😂😂😂😂 නලින්ද ජයතිස්ස වගේ 😂😂😂
ලස්සනයි
ලස්සන යි කතාවා❤❤
Characters ල නම් පිස්සුවක් ❤
ජාතික රැපවාහිනියට ස්තැතියි ලස්සන කතාවක් දුන්නට
උදාරිට වයස..පේනවා වෙන.කෙනෙක්.හිටිවේ. අපැද්දඑයා හොද අම්මගේ..චරිතයට
Roshan supiri sinibola sararngata wada
සාගර මරු....
රොෂාන් ගෙ දක්ෂකම ගැන විවාදයක් නෑ.... මූණ පුරාම රැව්ල වැව්වම තමයි එයා ගොඩාක් ලස්සන....
❤
රොෂාන් උදාරි රහ පාන හින්දා අසාවෙන් බලනවා❤❤
Udari eada wagema lassanai 🥰
මම නම් කැමති ගැමි චරිතය ට ඉන්න නිලි අම්මට❤❤🎉🎉
Pandulata match wenne dostara noona 😁 naaki hurathal wage nikan…. Roshan nethuwa wena tharuna kenek demma nam hodai kiyala hithuna….Nayanathaara ekka.. Mayavi eke lassana naluwa gelapenawa..niakn adahasak hondee 😁
Ros udar good athulu hamoma good acting ❤
මාත් try කලා රොෂාන් පොත ගන්න කොට අත වෙව්ලුව විදිහ. මට බැරි වුනානේ.
නාකි දුව..😂😂😂😂තාත්තට වඩා අවුරුදු 10 ක් බාල ඇති 😂😂😂
ගජධීර කවුරු හරි එවල ඉන්නෙ
පුදුම ඇදිල්ලක් අදින්නේ මේ කතාව.
මාතුපාලගෙ රැස්😂😂😂
💜💚💜💚💜💚💜💚💜💚💜💚💜💚💜💚💜💚💜💚💜💚
අවු. 41 සාරංගට නාකි හම්පඩයා කිව්ව කට්ටිය 46 රොෂාන්ට මුකුත් කියන්නැත්තෙ ඇයි දන්නෑ. 🤣🤣🤣 මං විහිලුවට කිව්වෙ. 😂😂😂 රොෂාන් කියන්නෙ දක්ෂ නලුවෙක් .
සාරංග වගේ සීනිබෝලයක්ද රොශාන්
සාරංග මොකෙද්ද බං.
@@sajaniinoka8965 ඇයි බං නලුවෙක් නෙවෙයිද
@@sunithafernando7638 ඈ ..එතකොට රොෂාන් සීනි මුරුක්කුද. 🤣
@@diyawijerathna1815 කමෙන්ට් වලින්ම තේරෙනව නෙ ආයෙ අහන්න දෙයක් නෑ. සාරංගයි රොශානුයි සන්සන්දනය කිරීමම විහිලුවක් 😂
පුටු තියලත් නැද්ද.. 🤣 ඕකට හොඳ වෙන්නම එපා කතාවට උනත්
😁☝
මෙච්චර ලස්සන කතාවට දුෂ්ටයො නම් කැන්දන්ඩ එපා අනේ
අදත් කතාව ලස්සනයි.. රොශාන් ලස්සනට එයාගෙ චරිතෙ හසුරවනවා❤හරිම ආදරණීයයි❤ මන් ආසම නලුවා රොශාන් ❤❤❤ගොඩාක් කල් ආසාවෙන් හිටියෙ රොශාන්ගෙ කතාවක් බලන්න💓💓🔥🔥🔥 දැන් ඉතින් මේ කතාව ඉවර වෙනකල්ම බලනවා🔥🔥
රොශාන් ගේ දක්ශ කම් කියන්නනම් වචනත් මදි වගේ 👍👍👍👍👍👍
මාලිමාවේ කොල්ලෙක් තමා ඉතින් ❤
රොෂාන් ගේ අපූරු රඟපෑම ක් කාලෙකින් බලන්න ලැබීම හරිම සතුට ක් .මම හරිම ආදරේ නලුවෙක්.අනේ ඒ උනාට මම උදාරි ට නම් චුට්ටක් වත් කැමති නැහැ .එයා වෙනුවට වෙන නිළියක් හිටියේ ම නැද්ද ..
වැඩකාරයෝ ටික මරු, 😂😂😂😂
සරලා & මාශි හොඳටම කරනවා එයාලගෙ චරිත
රොෂාන් 🌹💖🌹💖🌹💖 මොන චරිතය කරත් බලන්න හිතෙනවා ❤උදාරිත් ආසම නිළියක් 💖💖💖
රගපානවානම් ඉතිම් රොෂා තමයි❤❤❤❤❤විරයා ගෙදර අැවිත්
Udari kaha gawmata lassanai 👌 Roshan ge udarige hageem lassanata penwa
Kussiye set ekath niyamai hoda ragapam ❤
රොශාන් ඔයාගෙ රකපෑම ගැන නම් කතා කරන්න දෙයක් නෑ.පුදුම ආදරෙයී මෙයාට.
ටිකක් කෙට්ටු වෙමු රොශාන්❤❤❤
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
very nice❤
රොශාන් උදාරි කියන්නෙ නියමෙට ගැලපෙන කපල් එකක්... පන්ඩුලට පන දෙන්න මේ වෙලාවෙ ලංකාවෙ ඉන්න හොදම නලුව රොශාන්
සාගරත් මරු ඩයල් එක , 😂😂😂😂 නලින්ද ජයතිස්ස වගේ 😂😂😂
ලස්සනයි
ලස්සන යි කතාවා❤❤
Characters ල නම් පිස්සුවක් ❤
ජාතික රැපවාහිනියට ස්තැතියි ලස්සන කතාවක් දුන්නට
උදාරිට වයස..පේනවා වෙන.කෙනෙක්.හිටිවේ. අපැද්ද
එයා හොද අම්මගේ..චරිතයට