අපි අම්මාට සැර කර කර ලියුම් එව්වා! අපේ තාත්තා මැරුවාට පස්සේ අපි හොඳටම බය වුණා - සුනේත්‍රා බණ්ඩාරනායක

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 517

  • @MaleeDiyavahage-po1li
    @MaleeDiyavahage-po1li 5 місяців тому +68

    මම ගරැ කරන නිහතමානි මැතිනියක් ඔබ මට හමුවෙලා තියෙනවා නුවරඑලියේදි ඔබ⁣ගේ් සමාජ සේවයට ආ මෙහොතක
    හරිම නිරහන්කාර,කතා කරන කොට අහන්න ආසයි නිදුක් නිරෝගීව දිගුකල් දිනේවා

    • @manourijayasinghe3694
      @manourijayasinghe3694 3 місяці тому

      ,Most interesting and honest conversation may God bless you 🙏 😊

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 5 місяців тому +115

    ගරු සුනෙත්‍රා මැතිනියනි,හරීම ආදරේ හිතුනා,ඔබතුමියට.නියමම අම්මා කෙනෙක් ඔයා.කරුණාවන්තබව,අව්‍යාජ ,නිරහංකාර,ගෞරව ණීය කාන්තාවක්,ඔයා.සියලු බුදු වරුන් වහන්සේලා ගේ පිහිට ලැබේවා !!!නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා හැමදාම !!!

    • @vijithabandara4731
      @vijithabandara4731 5 місяців тому +9

      Allways i respect your family because your family members gave so many facilities to our people. Mrs Banaranayake maximum full try tò buildup our country. She gave to the nation so many factories , so many institute for the many fields. These activities suddenly stop after arrival JR .if is not happened we could see the development country our life time. Now we dont have factories and institutes .Ranil and government try to sell final factories and institutes. Selling and begging is the main tropic of the government. Is this a politics ? This is the different between yòur family and nwewly government policy.

    • @godfreyperamuna8265
      @godfreyperamuna8265 4 місяці тому

      Y uh

    • @DayaMeedeniya
      @DayaMeedeniya 3 місяці тому

      M
      YPlq😮😮😮😮😮😮aàP😮

    • @neelafernando-r7v
      @neelafernando-r7v 17 днів тому

      මහත්මිය තාත්තව මැරුවේ කව්ද?

    • @SagariKaweerasinghe-f9j
      @SagariKaweerasinghe-f9j 16 днів тому

      ​@@vijithabandara4731ap} 😢 🎉❤2 1:03:07

  • @Mindula292
    @Mindula292 5 місяців тому +66

    වර්තමාන දේශ පාලන ව්චාරකයන් අතර උසස් ගනයේ ප්‍රබුද්ද ව්චාරයක් ඔබ තුමියගෙන් දුටුවා .ස්තූතියි

  • @SamanthiNissanka
    @SamanthiNissanka 5 місяців тому +51

    හරිම වටින කතා බහක්.ඉතා ඉහල මනුස්සකමින් යුතු ගෞරවාන්විත කාන්තාවක්.ඔබට දිිර්ඝායු වෙිවා.

  • @susilaperera7753
    @susilaperera7753 5 місяців тому +59

    මටනම් හරි ආසයි කතාව අහගෙන හිටියේ නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @maduthalagala5009
    @maduthalagala5009 5 місяців тому +21

    ඇත්තමයි හරිම නිහතමානී චරිතයක් ඔබ තුමියට ස්තුතියි. දීර්ඝායු වේවා. නිදුක් නිරෝගී වේවා!!! 🌹🌹🌹

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 5 місяців тому +28

    වැදගත් කමත් ,නිහතමානී කමත්
    ඇති .ඉතා යහපත් චරිතයක් .
    බුදු සරණයි ඔබ තුමියට.❤

  • @champjanlyn8740
    @champjanlyn8740 5 місяців тому +14

    සුනේත්‍රා මැතිණියගේ අව්‍යාජ කථා විලාසය හරිම සුන්දරයි. මුල සිට අග දක්වාම ආසාවෙන් ඇහුවා. ඔබ සිරිමාවෝ මැතිණිය ගැන කිවූ දේ නිවැරදියි. අපේ රටේ මිනිස්සුන්ට ඇයගේ අගේ තේරුම් ගියේ පස්සෙ. ඔබට නිදුක් නීරෝගී බව සැප සතුට ලැබේවා!!!❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @heenanuwan8157
    @heenanuwan8157 День тому

    පටන් ගත් වෙලේම ඉදන් කථා බහ ඉවර වෙනකන් හරිම ආසාවෙන් අහගෙන හිටියා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගැන ගොඩක් දේවල් නොදැන හිටියට අද කථාබහෙන් තමා එතුමිය ගැන දැන ගන්න ලැබුනේ. ඇත්තටම එතුමිය ගොඩක් ආදර්ශයක් මේ රටට. ආදරෙයි❤❤❤❤❤ ❤❤❤❤

  • @nishantha6666
    @nishantha6666 5 місяців тому +13

    හරිම ලස්සනයි හරිම අව්‍යාජයි නිහතමානීයි සුභ අනාගතයක් පතමු

  • @නිකිණි
    @නිකිණි 5 місяців тому +80

    ගුනවත් ,බුද්දිමත් ගැහැනියක් සමග හරවත් කතාබහක්.ඉතා ආශාවෙන් අහගන හිටියේ ❤❤

    • @සදරුවන්-ශ3ජ
      @සදරුවන්-ශ3ජ 5 місяців тому

      උබලවගේ මීහරක්

    • @නිකිණි
      @නිකිණි 5 місяців тому +9

      @@සදරුවන්-ශ3ජ හරි හරි උබ මී හරකෙක් නොවී ඉදපන්කෝ.මී හරකුත් ඉන්නෙපැයි උබලා වගේ බුද්දිමතුන් අස්සෙ.උබ බූරුවෙක් නොවී හිටපන් අනුන්ගෙ කමන්ට්ස් අස්සට නොපැන .මෙතන ලිඋව්වෙ මගෙ අදහස මිසක් උබ වගේ එකෙක්ගෙ අදහස නෙමෙයි

    • @braveheart123-vg8cc
      @braveheart123-vg8cc 4 місяці тому

      Umba jeppek neda 😂 ​@@සදරුවන්-ශ3ජ

  • @perera9535
    @perera9535 5 місяців тому +22

    ලස්සනයි මෙතුමිය ...voice ekath.හරිම ලස්සනයි ...❤

  • @ksdi1630
    @ksdi1630 5 місяців тому +29

    බොහෝම නිශ්ශබ්ද ,වැදගත් චරිතයක් ❤..

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 6 місяців тому +41

    ඉතාමත් හරවත් කථා බහක්. ඉතාමත් අවංක අදහස් . ඔබතුමියට තෙරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා .

  • @lakminiahangama
    @lakminiahangama 5 місяців тому +16

    ස්තුතියි මැඩම් .කාලෙකට පස්සේ ලස්සන වැදගත් කතා බහක් .නිවේදකයාටත් ස්තූතියි .බණ්ඩාරනායක පවුලේ මිණි පහන මෙතුමිය .මට හිතෙන්නේ

  • @yoshaniperera5752
    @yoshaniperera5752 5 місяців тому +59

    පෞරුෂයක් ඇති කෙලින් ගැහැණියක් වීම පහසු නැත.❤❤අහන් ඉන්න ආස කතාවක් වුණා !! අවංකව ඇත්ත කියුවා පවුලේ කියලා සුදු හුණු ගෑවේ නෑ.

    • @RasikaDonold95
      @RasikaDonold95 3 місяці тому

      කෙලින් වැඩි වෙලා පොරක් බඩ උඩම මැරිලත් තියෙනව ඒ කාලේ😂😂😂

    • @yoshaniperera5752
      @yoshaniperera5752 3 місяці тому

      @@RasikaDonold95 ඔයා දැක්කද?

    • @RasikaDonold95
      @RasikaDonold95 3 місяці тому

      @@yoshaniperera5752 උබලා වගේ ගොන් ගෑනු නෙවෙයි ඒ කාලේ හිටියේ 😃😃බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙයාගේ ඔෆිස් කාමරේ ඒක උනේ..

    • @yoshaniperera5752
      @yoshaniperera5752 3 місяці тому +3

      @@RasikaDonold95 බොහොම ලස්සනයි භාෂාව් හැසිරීම. මාව judge කරන්ඩ ඔයා කවුද? අපිට ඕවා වැඩක් නෑ. ඇයගේ පෞරුෂය ගැනයි මේ කතාව. තමුන්ගේ ගතිය පෙන්නුවට ස්තූතියි. බොහොම වැදගත් පවුලක කෙනෙක් වගේ. මෝඩයා සහා ගොන් මනස් ඇති මිනිසුන්ගේ ස්වභාවය අනෙකාත් එසේ යැයි සිතීමයි. තමුන්ගේ තත්වය ලෝකෙට පෙන්නුවට තුති.

  • @Anoud
    @Anoud 5 місяців тому +13

    ඉතාම ආදරණීය චරිතයක්. සුනේත්‍රා මැතිනියනි දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @renukaaluthduwa1239
    @renukaaluthduwa1239 5 місяців тому +23

    ආසම ගරුකරන නිහතමානී ආදරණිය චරිතයක්. බුදුසරණයි ඔබතුමියට 🙏🏿❤️

  • @jayalakshmikarunathilaka8757
    @jayalakshmikarunathilaka8757 6 місяців тому +14

    ඔබතුමියගේ කතාව හරිම වටිනවා..දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි ඔබතුමියට💐💐

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 5 місяців тому +25

    කාලෙකට පසුව අහපු ලස්සනම interview එකක්
    Thank you...!!!

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 6 місяців тому +50

    මේවගෙ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔනේ හරිම නිහතමානි කතාව අහගන ඉන්න ආසයි ඔබ තුමියට නිරෝගි සුවය 🙏🥰❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 5 місяців тому +2

      රැවටෙන එකෙත්
      සීමාවක් තියාගනින්

    • @srimamangalika9684
      @srimamangalika9684 5 місяців тому

      JR ගෙන් පටන් ගත්ත එකාල තවම රැවටෙන එක නතර වෙලා නැ ඊළඟට රතු මල්ලිලාට 😉😉😉​@@sahasdulmina4783

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 5 місяців тому +3

      මී 😂😂ගව පරපුරක වැඩිමහල් දරැවකුගේ අදහසයි

    • @සදරුවන්-ශ3ජ
      @සදරුවන්-ශ3ජ 5 місяців тому

      හුකල හමාරයි

    • @සදරුවන්-ශ3ජ
      @සදරුවන්-ශ3ජ 5 місяців тому

      රෙද්ද

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 6 місяців тому +16

    Thank u medam තව තවත් වැඩ කිරීමට ශක්තිය ලැබේවා ...deergaauu වේවා ..මතු ආත්මයක මේ කරන මෙහෙවරෙහි උතුම් වු
    Pin අත් වේවා ....jesu pihitai

  • @greatvideos2014
    @greatvideos2014 5 місяців тому +76

    ඇත්තටම හරිම රසවත් කතා බහක්. නිවේදක මහත්මයගෙ discipline එක නම් නොම්මර එකයි. චමුදිතලා මොක්කුද කියල හිතෙනව

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 місяців тому +57

    සිරිමාවෝ බණ්ඩාරනායක කියන්නේ රටට අවංක ලෙස ආදරය කරපු ඉතාමත් වටිනා ගෞරවාන්විත චරිතයක්.

    • @champjanlyn8740
      @champjanlyn8740 5 місяців тому +7

      එතුමියගේ සංකල්ප අනුව කටයුතු කලා නම් අද ශ්‍රී ල‍ංකාව සුරපුරයක්. එදා හාල් ,සීනි ,පාන් ,සුදු රෙදි වගේ අත්‍යවශ්‍ය දේවල්ද ලබා ගත්තෙ පෝලිම් වල ඉඳලා .හැබැයි ඒ පොඩි කැපකිරීම කලා නම් අද අපි පිටරටට ණය වෙන්නෙ නෑ. කළමනාකරණය නොවූ විවෘත ආර්ථිකය නිසා රටේ නිෂ්පාදන සියල්ල අහිමි වුනා. සිරිමාවෝ මහත්මියට නිවන් සුව ලැබේවා !!!❤❤❤

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 4 місяці тому +3

      Yes

  • @prabhashasenanayake3825
    @prabhashasenanayake3825 6 місяців тому +49

    හරිම ආශාවෙන් අහපු කතාබහක්.මම පුංචි කාලෙ ඉදන් ඔබතුමියව ප්‍රසන්නව දැක්ක

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 4 місяці тому +16

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ගතිගුණ පෞරුෂය තියන එකම චරිතය සුනේත්‍රා බණ්ඩාරනායක ❤❤❤❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 місяців тому +11

    මැතිණිය නි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ ගේ නිහතමානී ගතිගුණ ගැන කියන්න මට වචන නැහැ ඔබතුමිය මුණගැහිලා කතා කරන්න පුළුවන් නං හරිම සතුටුයි අනේ ඒ ත් මට ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න අමාරුයි ඒ ත් මට හමුවෙලා කතා කරන් අවස්ථා ව ක් දෙන්න පුළුවන් නං හරිම සතුටුයි

  • @MaanaVee
    @MaanaVee 6 місяців тому +20

    මුළු සාකච්ඡාව ම බලපු එකම අවස්ථාව..ඔබතුමියගේ ඒ සමාජ සේවය නිහඩ යි..බොරු show off නෑ..සුනෙර පදනම කොයි තරන් පරණද..💐💐💐💐💐

  • @RupaMalica-bw1xn
    @RupaMalica-bw1xn 5 місяців тому +54

    රටට කොච්චර වටින කාන්තාවෝද. අහන් ඉන්න ආසයී

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 4 місяці тому +2

    ගරු සුනේත්‍රා බංඩාර නායක මැතිනිය එතුමියගේ ඡීවතයේ යථාර්ථය ලස්සනට තේරුම් කරදුන්නා මාගේ මුලු හදවතින්ම ඒතුමියට ස්තුති කරනවා ඒතුමියට නිරෝගී සුව පාර්ඵනා කරනවා බුදු සරණ ලැබේවා උතුම් දලදා සමිදු පිහිටයි 🌷🌷🌷🌷

  • @nilaschoice2214
    @nilaschoice2214 5 місяців тому +24

    අපේ රටේ දේශපාලනය ගැන හොදම කියවීම. ඔබ වැනි අය දේශපාලනයට අවනම් මේ රටේ තත්වේ මීට වඩා ගොඩක් හොද තැනක වෙන්න තිබුනා.

  • @LeelaLeela-u8i
    @LeelaLeela-u8i 5 місяців тому +24

    හරිම ලස්සන හිතක් ඇති ඔබ තුමිය ගැන ගොඩක් ආඩම්බරයි.

  • @acsiindustriesathulakuma-ji9xv
    @acsiindustriesathulakuma-ji9xv 5 місяців тому +3

    අසරන මිනිසුන්ට පිහිට වන්නට ඔබ තුම්යට තව තවත් ශක්තිය ධෙෙර්්‍යය ලැබේවා...දීර්ඝායුෂ පතමි....

  • @mallikaranasinghe8359
    @mallikaranasinghe8359 5 місяців тому +16

    හරිම ආඩම්බරයක් දැනුනා එතුමිය ගැන. ගාව්භීර පවුලක ඉපදුන එම සහෝදරියන් දෙදෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!!❤❤

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 13 днів тому

    හරිම නිහතමානී... කිසිම කලබලයක් නෑ..❤❤❤🎉🎉

  • @preemaverakoon8713
    @preemaverakoon8713 5 місяців тому +16

    හරිම ලස්සන වටිනා අදහස් මැඩම්ට සැපවේවා!

  • @wijebaragama4444
    @wijebaragama4444 5 місяців тому +5

    ඔබ තුමිය ගෙ කතාව ඇත්ත. ඔබතුමිය ගෙ මව නායක කමට පස්ස ගැහුවත් මුල්පුටුවට ආපසු එහෙමනෑ. ජර්මන් ජනහඩ කාලයෙ ඒ රට ලංකාවේ මිනිස්සු පදිංචිය ට ඉල්ලපු වෙලාවෙ ගහක ගෙඩියක් කඩා ගනන්න එකෙක් මෙහෙ නැතිවනව කියලා නොයවන්න තීරණය කලා .දෙමළ ජාතික නායකයන් එයාලගෙ අය යවාගත්ත.ඒ පැල්ලම දන්නා අයගෙ සදා නොමැකෙන ලෙසින් සටහන්වී ඇත.

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 місяців тому +5

    කාලෙකට පස්සේ හරිම හරවත් කතාවක්, හරිම ආසාවෙන් මේ කතාව බැලුවේ...නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට ...❤

  • @samarasinghegalagedarage6058
    @samarasinghegalagedarage6058 5 місяців тому +6

    චන්ද්‍රිකාටත් මැතිනියටත් වඩා බණ්ඩාරනායක පවුලෙන් මම වඩාත්ම ප්‍රිය කරන තැනැත්තියක් තමයි සුනේත්‍රා මැතිනිය, ඇය හරිම නිහතමානී කාන්තාවක් , ඇත්තෙන්ම ඕනෑම කෙනෙකුට උදව් උපකාර කරනවා

  • @kohaniabayasekara2114
    @kohaniabayasekara2114 3 місяці тому +2

    ඉතාමත් ශ්‍රෙෂ්ඨ කාන්තා වක්.මේ වගෙ අවංක අය තමා රටේ නායක ත්වයට සුදුසු .මේ වගේ වැදගත්
    අය දැන් ලංකාවේ ඉන්නවද?ඉතා ම ආසයි
    අහන් ඉන්න.මේ සුන්දර රට රැක ගන්න ඔබතුමිය
    චන්ද්‍රිකා මැතිණිය අය වගේ හැම අතින් ම වෑදගැත් කාන්තාවන් මේ
    රටට බිහිවේවා
    සම්මාසම්බුදුසරණයි
    ඔබතුමිය ටත් චන්ද්‍රිකා
    මෑතිණියටත්.🙏🙏🙏🙏

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 місяців тому +12

    Bohoma නිහතමානී සොඳුරු කාන්තාවක් දීර්ඝ ආයුෂ ලැබේවා oba thumiyata

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 5 місяців тому +4

    මැඩම් සුනේත්‍රා සමග කළ කථාව හරිම රසවත් ආසයි අහගෙන ඉන්න ස්තුතියි

  • @vajirabogahalanda8346
    @vajirabogahalanda8346 5 місяців тому +16

    ඔබතුමියට නිදුක් නිරෝගි අනාගතයකට සුභ පතමි.

  • @malaniibulana2233
    @malaniibulana2233 5 місяців тому +2

    ඔබතුම්‍.ය.දැක්කාම මට ඉතාමත් සතුටක්.දැනුණා ඉතාමත් සුන්දර නිහතමානීව සුන්දර කතා බහක්.ගොඩාක් කාලේ කින්.ඔබ තුම්‍ දැක්කේ මම පුන්ච් කාලේ දැක්කට.පස්සේ ඔබතුම්‍ යට දිර්ඝ ආඋසලැබෙවා නිදුක් නිරොගී වෙවා නිවේදක.මහතාටත් තෙරුවන් සරණයි .🙏❤

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 4 місяці тому +10

    අවුරුදු ගානකින් බලපු පට්ට වටිනම සංවාදයක්.... මෙතුමිය ඉතාම නිරහංකාර චරිතයක් ❤❤❤❤ වටිනාම පවුලක විවුර්තව ඇත්ත කතා කරන ගුණගරුක කාන්තාවක් ❤❤❤❤

  • @dahampasala4734
    @dahampasala4734 5 місяців тому +3

    සුනේත්‍රා මැතිණිය !❤️ උතුම් වස්තුවක් මගේ රටට...බුදුසරණයි !❤️🇱🇰

  • @ManelPererahm
    @ManelPererahm 5 місяців тому +16

    මම හරිම කැමැත්තෙන් ආශාවෙන් ශ්‍රවණය කලා. සිරිමාවෝ මැතිනිය අපේ වීර කාන්තාව. ඇය ගෙන ගිය පාලනය තවත් අවුරුදු කීපයක් කරගෙන යන්න ලැබුනා නම් අපේ රට සුරපුරයක්. අපේ අවාසනාවට ඇයගේ සේවය මේ රටට ලබන්න නොලැබුනේ. ඇය නැවතත් මේ රටේ ම ඉපදිලා ඇති. ඒත දැන් ඉන්න ජරා දේශපාලකයන් එකෙක් වත් රටට ආදරයක් නෑ. උන් ඇවිල්ලා ඉන්නේ ඔබතුමිය කීවා වගේ උන්ගේ බඩවියත රැක ගන්නයි. ඔබතුමියට තෙරුවන් සරණයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 місяців тому +10

    Chandrika ta wadiya harima සාධාරණ i නිහතමානීie oba thumita suba දවසක්

  • @ramyas19
    @ramyas19 5 місяців тому +28

    ඇත්ත මේ සුනෙත්‍රා මැඩම් යනු වැදගත් උගත් බුද්ධිමත් රාජකීය ගුනගරුක දෙමවිපියො දෙන්නෙකුට දාව ඉපැදුන සැප වින්ද හොදට ඉගෙනගත් මෙහෙ නෙවේ ලෝකයේ සුපිරි රටවල්වල උසස් අධ්‍යාපනය පරිපූර්න කලසුපිරි විශ්වවිද්‍යාලවල උගෙන රට ගැන ලෝකය ගැන පවුල් පරිසරය ගැන සමාජයේ මිනිසුන් ගැන ඒ මිනිසුන්ගෙ සිතුම් පැතුම් ගැන ආකල්ප ගැන මනාව අවබෝධ කරගත් මම දැකපු සුවිශේශී කාන්තාවක් .අපිට කොයිතරම් අපිට උගෙන ගන්න දේවල් තියෙනවද.අපි තිතක් මෙතුමිය සමග ගත්තම. නමුත් මිනිසුන් මොවුනට මොනතරම් බනිනවද. ලෝකයේ ප්‍රතම අගමැතිනියගෙ දියනිවරු. පවු අනුර හාමු බොහොම හොද කෙනෙක්. අපි අත්තනගල්ලෙ.අපි දැක්ක අනුර හාමු තරුන කාලෙ මහින්ද රාජපක්ශ එනව.උනගහදෙනිය පැත්තෙන්.ඔය මහින්ද තමා අනුර හාමු කෑවෙ සහබීමත්කමට හැරෙවුවෙ.ඒ කතාව සැබෑම සත්‍යක්.අද අපිට උනේ උන්ගෙ සාපය.පවු රාජකීය පවුල් වල දරුවො කෑව.අපි ඇඩ් දෙකෙන් දැකපු සත්‍ය මේ. මේ මැඩම් කිවුව දේවල් ඇත්ත.අදත් බන්ඩාරනායක මැතිතුමාගෙ හොරගොල්ල වලවුව නිට්ටබුවෙ.ඇත.අපරාදෙ.මේවගේ ම්නිසුන් ඉහලින් තබන්න ඕනි. නමුත් පට්ට හොරු රැලක් ඉදිරියට අරන් රට අද ඉවර උනා.හරි වේදනයි.අපිට බලන්න මේවගේ නිහතමානි මිනිසුන් ලොවෙත් නැහැ. මාලග තියෙනව බන්ඩාරනායක මැතිතුමා මැතිනි චන්ද්‍රිකා මැඩම් සුනෙත්‍රා මැඩම් අනුර හාමුගෙ ඒ කාලෙ ෆොටෝ එකක් පත්තරෙන් කපාගත්.හරිම ලස්සනයි.අනුරහාමු පොඩි ලමයෙක්.ඒ කාලෙ.

    • @ChandraWijesinghe-lb5rg
      @ChandraWijesinghe-lb5rg 5 місяців тому +1

      Kalayata vadagath panivudaak da a kath vakmethumiya karanne obatu miyata deerga ausha labeva toto harmattan lassanai

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 місяців тому +20

    සුවපත් වෙත්වා දහම ගැන දන්නේ දැන ගැනීම ගැන හරිම සතුටුයි

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 5 місяців тому +26

    ...ගෞරවනීය ඔබතුමියට මගේ ප්‍රණාමය

  • @chanaplace2891
    @chanaplace2891 4 місяці тому +2

    හරිම ආදරෙයි හිතෙන කෙනෙක් හරිම වැදගත් හරිම නිහතමානී 🙏🙏🙏බුදුසරණයි ඔබ තුමියට 💕💕

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 4 місяці тому +3

    මෙතුමිය ඉතා හොද කාන්තාක්. හරිම නිහතමානියි. හරිම අවංකයි. පුළුවන් නම් හම්‍බ වෙලා කථා කරන්න. ඒ තරම් හොද කෙනෙක්.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 5 місяців тому +18

    අනේ හරිම නිරහංකාර yය ඔබ තුමිය මම ඔය පවුලෙන් කැමතිම ඔබටය්

  • @sujayagraphics7688
    @sujayagraphics7688 5 місяців тому +25

    මම ආසම චරිතයක... හරිම ලස්සන කතාබහක්... වටිනා කතාබහක්...ගාම්භිරත්මයත් නිහතමානීකමත් ඒකට කැටිව හරිම ලස්සනයි....මොන වැඩසටහන බැලුවත් මෙතුමියගේ කතාබහ හරිම වැදගත් හරිම සරලයි... ගරැකරනවා ඔබතුමියට බෙහෙවින්ම..... ❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 5 місяців тому +19

    මෙතුමීය කතා කරනවා අහන් ඉන්න ආසයි

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 3 місяці тому

    ඔබ තුමිය දේශපාලනයට නාපු එක හොඳයි අද හොද නමක් තියාගෙන ඉන්නෙ බුදුසරණ යි මැඩම්

  • @bernardanthony7378
    @bernardanthony7378 4 місяці тому

    ඔබ තුමිය ලෝ්කය සහ ආඟම පිළිඹඳව දැක්ම හරිම අගෙයි.ආඩම්බරයි.

  • @chitraranhotigamage400
    @chitraranhotigamage400 5 місяців тому +1

    ශ්‍රේෂ්ඨ කාන්තාවක්.
    අතිශයෙන්ම අසිරිමත් කතාවක්.
    ඔබ ගැන ආඩම්බරයි.

  • @bernardanthony7378
    @bernardanthony7378 4 місяці тому +1

    ඔබ තුමියගේ උතුමි චරිතය පිළිඹඳව හරිම ආදරයක් දැනුනා.ගරු කරනව ඒ චරිතයට.ගරුකළ යුත්තන්ට ගරුකළ යුතුයි.

  • @AsokaRanjanie
    @AsokaRanjanie 5 місяців тому +2

    රසවත් කතා bahak theruwan saranayi ඔබ thumiyata හරි නිහතමානීව ජීවත් වෙන කෙනෙක් desapalana ජීවිතයේ මගෙ විර wariya සිරිමාවෝ බණ්ඩාරනායක මහත් මිය නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 6 місяців тому +13

    Brave, indipendent, kind hearted, sweet lady with a bunch of great quality ❤️❤️

  • @ChandrikaHewasundara
    @ChandrikaHewasundara 5 місяців тому +1

    ආදරෙයි ඔබට සුන්දර කාන්තාවනි.... චන්ද්‍රිකාවන්ගේ සිනහවට වගේම ඔබගේ කතාවට ඇත්තෙන්ම ඇළුම් කරනවා.....හිතට එකඟව කල කතාබහට කැමතියි.... භාෂා තුනම රාජ්‍ය භාෂාවන් ලෙස තිබුණා නම් හොඳක් ලෙස ඔබ හිතන විදිහ මමත් හිතන්නේ නිවැරදියි.... නිදුක් නිරෝගී සුවය පිරි ඉදිරි කාලයක් වෙනුවෙන් සුභ පැතුම් එක් කරමි....

  • @T-H-U-S-H-A-R-I-K-A
    @T-H-U-S-H-A-R-I-K-A 5 місяців тому +12

    She is unbelievably humble. I respect you

  • @ChandaniNanayakkara-i5y
    @ChandaniNanayakkara-i5y 14 днів тому

    ❤ oba thmiyave adahas walata garukaranawa nihathamanie kama ta obathumiyata deergayu lebewa❤ jesu pihitai

  • @indumathisilva6645
    @indumathisilva6645 5 місяців тому +9

    Matiniyni .oba tumiyata .niwan suwa ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g 5 місяців тому +4

    "ලෝකෙන් උතුම් රට ලංකාවයි,
    ලංකාවයි ශ්‍රී ලංකාවයි "
    මේ ලස්සන ගීතය ලියවුණේ බණ්ඩාරනායක මැතිණිය කාලෙ නේද ?.

  • @rohinimallika9106
    @rohinimallika9106 5 місяців тому +5

    Obathumiyage,Kathawa,Harima,Bhawanawak,Wage,Ahagena
    Inna,Asai,Harima,Ewsimen
    Katha,Karana,Charithayak
    Niduk,Nirogi,Deerghau,Labewa
    ,Mewani,Wadasatahanak,Nawa
    tha,Karanna,❤️❤️❤️🌹🌹😃
    Niwedaka,Thumatath,Bohoma
    Sthutie,🙏🌹❤️

  • @deesticco1719
    @deesticco1719 28 днів тому

    Very forthright down to earth conversation with great forthright practical answers !

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 4 місяці тому

    Excellent Sunethra. Well tabled.
    Brgds.
    Carson Gajasinghe Jr.

  • @neethamanthriratne3297
    @neethamanthriratne3297 День тому

    I have been to this library about 15-20 years ago. We celebrated the World Blood Donor Day of the Wathupitiwala Hospital blood bank in this auditorium. It’s a very well maintained place .

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 5 місяців тому +2

    ඇත්ත මම දැනගෙන හිටියේ නෑ මේ සුනෙත්‍රා මැඩම් මෙච්චර සුන්දර කාන්තාවක් කියල හරිම අවංකව කතා කලා නිහතමානි තෙරුවන සරනයි දීර්ගායුස වේවා

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 5 місяців тому

    හරිම වටිනා සංවාදයක් සහ හොදම
    දක්ෂ මාධ්‍යවේදියෙක් මෙතුමා

  • @WijewardanaWije
    @WijewardanaWije 5 місяців тому +22

    මනුස්සකම කරැණාවන්ත කම මිතුරන්ට ඇති ලෙංගතුකම මම අනුර බණ්ඩාරනායක මහතා තුළ වගේ කිසිම කෙනෙක්ගේ දැකලා නෑ හරිම ලෙංගතු 😢මිනිසෙක්

  • @helenfernando1528
    @helenfernando1528 4 місяці тому

    වටිනා අර්ථවත් godak ආසාවෙන් අහගෙන හිටිය කතාවක් ..madam ...obathumiya godak honda අවංක .නිරහංකාර කාන්තාවක් ..jesu පිහිටයි obathumiyata ..🙏

  • @sumanawijayarathne
    @sumanawijayarathne 5 місяців тому +13

    ආසයි අහන්න ස්තුතියි ඔබතුමියට

  • @ramyas19
    @ramyas19 5 місяців тому +44

    බලන්නකො මෙතුමියගෙ සැබෑ අව්‍යාජත්වය.සරල කම.නිහතමානිකම.සාමාන්‍ය හාල්කෑල්ලක් අද ඔතනට ගැහැනු කෙනෙක් ගෙන්නුවනම් මොකවත් නෑ ගන්නව කකුල කරට.පච පච කච කච ගානව ඉවරයක් නැතුව.මේ මිනිසුන්ගෙ සුන්දරකම.

    • @rvaplcomdt6553
      @rvaplcomdt6553 5 місяців тому +2

      පිරැනු කලේ දිය නොසැලේ.

  • @windywindy123
    @windywindy123 11 днів тому

    wow. respect you for accepting that even the decision was taken from your own father. excellent.

  • @anuralatha
    @anuralatha 5 місяців тому +17

    නිහතමානී කාන්තාවන්! ලස්සන කතාවක්..! ❤

  • @ChathurikaLiyanage-d2d
    @ChathurikaLiyanage-d2d 3 місяці тому

    හරිම හරවත් කතා බහක් ,නිවේදනයක මහාතා හරිම හොඳින් වචන හසුරවනවා ,බුදු සරනයි,

  • @jayanthafernando8583
    @jayanthafernando8583 4 місяці тому

    හරිම නිහතමානි මත්මියක් .වගේම සුහද ලස්සන සාකචිචාවක් ස්තුතියි.❤

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 5 місяців тому +25

    අපි පුංචි කාලේ හිතාගෙන හිටියේ බන්ඩාරනායක පවුල කියන්නෙ රදල පවුලක් කියලා නමුත් මෙතුමිය ගේ කථාවෙන් තේරුනේ රදල කම ගෑවිලා තිබුනෙම නෑ. වෙන අටුවා ටීකා අවශ්‍ය නැත 🙏🤲

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 5 місяців тому +4

      දිනන රටකට,බුද්ධිමතුන්,ගුණවතුන්,රටට අවැසි යුගයක්..අත්දැකීම් බහුල දුටුවන් රට හදන්න.

  • @ramyawijayanthi1247
    @ramyawijayanthi1247 27 днів тому

    මෙච්චර ලස්සන කතාවක් අහගෙන ඉන්න බැරි ඔබ හරිම කුහකයි,සහස්

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 5 місяців тому +21

    අවංක කතාබහක්... බුදුසරණයි.

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 5 місяців тому +14

    තෙරුවන් සරණයි ඔබතුමියට.❤

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 6 місяців тому +6

    Dear Sunethra I totally agree with what you have said. Your mother started all these industries which I greatly appreciate. We went through hardship but at the same time our country developed. It was sinful that she los5 her civic rights. That was sad. She was a woman to be admired. Thank you Mrs B. 💕🙏💐

  • @milanindu2365
    @milanindu2365 3 місяці тому

    බොරු ශෝබන නෑ. හරිම සුන්දර කතා බහක්. හරිම ආසාවෙන් බැලුවේ.ඔබතුමියට නිදුක් නිරෝගී දිවියක් ලැබේවා.

  • @manorimendis8205
    @manorimendis8205 5 місяців тому +3

    සිරිමා බණ්ඩාරනායක මැතිනියට අපි අදත් බොහොම ගෞරව කරනවා.
    එතුමියගේ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කර ගැනීමට හැකි වුණා නම් අද මේ රටට මේ තත්ත්වය උදාවන්නේ නෑ.එහෙනම් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න රටක් ශ්‍රී ලංකාව

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 29 днів тому

    මෙතුමිය ඉතා හොද කාන්තාක්. හරිම නිහතමානියි. හරිම අවංකයි.

  • @rupapushpa9228
    @rupapushpa9228 5 місяців тому +2

    Definitely I liked the her very peaceful talking,and very cool and nice behavior,until end to see this pogrem, extremely beautiful lady,may God bless both of you,love it,love it,

  • @SandhyaDela
    @SandhyaDela 5 місяців тому

    Mama oba thumiyage kathawa ahawwa.harima wadagat.math balangoda.majawalathanna walawwath ekka ape muththa hari ekathulu.muththa mulgama korale thuma.

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 20 днів тому

    චීනයේ ලමයි සිරිමාවෝ.. සිරිමාවෝ කෑගහගහ එයාව පිලිගන්නවා බොහෝම ලස්සන ආඩම්බරයක්.

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 24 дні тому

    You are a great Iron Lady. The description and the way you face the interviews conducted.
    Its very understanding.Good language speaking others to understand.👍❤🌺❤

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 29 днів тому

    ඔබේ කතා ලස්සනයි මැතිනියනේ හැත්තෑ එකේ උන දේවල් අපිත් දන්නවා මැතිනියනේ

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 4 місяці тому +3

    ❤ඔබ තුමියගේ..අදහස් ..වලට මගේ ප්‍ර්නාමය..බුදු සරනයී🙏

  • @chandimaratnayake1575
    @chandimaratnayake1575 5 місяців тому

    ඔබතුමිය අතිශ්‍රේෂ්ඨයි
    .හරිම නිහතමානී කාන්තාවක්,මේ කතාව අහනකොට හරිම ආදරේ හිතෙනවා.ඔබතුමියට තෙරුවන් සරණයි

  • @ineshjayasuriya9217
    @ineshjayasuriya9217 4 місяці тому +1

    දවසේ හොදම කතාව ඇත්තටම හරි ආසාවෙන් අහන් හිටියේ ❤සිරිමාවෝ මැතිනිය හිට්ය නම් අද මොන තරම් සතුටක් ඇති වෙයි ද

  • @mrscook7403
    @mrscook7403 6 днів тому

    මට අවුරුදු 25 යි මට මෙයාට මාර විදිහට ආදරෙ හිතෙනවා...සුනෙත්‍රා❤❤❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 4 місяці тому +2

    කුමක් වුනත් සුනේත්‍රා වැනි අය තමන් ගෙ මුදල් වියදම් කර සමාජ සේවය කරනවා මම කැමති අහන්න RW එන්නෙත් මෙවැනි පරිසරයක මනවද ඔහූ කර ඇති සමාජ සේවය

  • @ashokapadmini2981
    @ashokapadmini2981 5 місяців тому

    දීරිය මවගේ දිරිය දියණියනි ඔබ තුමිය දිගු කල් දිනේවා!!!! බලංගොඩින් සුබ පැතුම්