Saharan gahaddi koheda lamai school giye😂2019 ne eka une.Ammalata me paper eka dunnam hari.maha kalakanni demapiyo.kisi hithak papuwak na.daruwo paw hithanne na.meyalata oni thamange aasawal ishta karaganna.waradi kare kawruth.dan eken daduwam widinne ahinsaka daruwo.me ganunta kohomath sathutak na.daruwonwa maran kana ammala tika thamai oya inne.
දරුවන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රය ලිවීමට අවස්ථාවල් ලබා දෙන්න.😢😢
අනිවාර්යෙන්ම 1 පත්‍ර ය නැවත ලමයින්ට ලිවීමට දිය යුතුමය.
මේක නැවත තියන්න. ඔබට ජය
1 පත්තරය නැවත තියන්න.සාමාන්‍ය පවුල්වල දරුවන්ට කරන්නේ අසාධාරණයක්.
ගමේ දුප්පත් ලමයි ට තමයි මෙකෙන් පහර වැදුනේ. හොදම පුතිපලය 22 දවල් 12 වෙනකොට අම්මලා දෙයි
සහරාන් ගහන කොට මේ ලමයි පාසල් ගියේ නැත
Ow eka aththa.e tharam danuwath aya😅hoyala balanna oni meyala aththatama me lamainge Ammalamada kiyala😅
දෙවන එකත් පිට වෙලා තියෙන්නේ
Ahinsaka daruwange jivitha ekka sellam karana me guru horunta daduwamdi me vibagaya newatha thiyanna
Me exam eka aya tiyanna.....😢😢
2nd ekati කරන්න ඕනි
Aniwarenma.pepare nawatha denna.