මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දෙමාපියන් කියපු දේ සැප් 26 🔴 2024 Grade 5 Scholarship Exam paper Leaked

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 41

  • @englishwithamila6771
    @englishwithamila6771  Місяць тому +3

    විභාග තොරතුරු, 6-11 සා.පෙළ උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ස‍ඳහා අපගේ UA-cam නාලිකාව ඔබත් Subscribe කර එකතු වන්න.
    English with Amila UA-cam channel
    Subscribe❤️ Share❤ Like❤

  • @bmudalige3992
    @bmudalige3992 Місяць тому +9

    විභාගයම තියන්න කියන්නේ ඔය අම්මලා දැන් ලකුණු බලාගෙන ඉන්නේ දරුව fall දෙවැනි සැරේවත් ලියලා පාස් වෙයිද බලනවා group වල අපිට ඔය ගැන කතා කරන්න දෙන්නේ නැහැ විභාග තිබිය යුතුය මයි දන්න ඔන නැතිව වෙන විදියකට සාදාරණයක් දෙන්න කියමු කිව්වම පලු යන්න ගැණු ටික බනිනවා

    • @Nalindak-uu7vp
      @Nalindak-uu7vp Місяць тому +1

      මොකද්ද බන් මේක විභාගයක්ද

  • @Liyopetra1234
    @Liyopetra1234 Місяць тому +5

    හොර පේපර් එක ලියවපු අයට ගොඩාක් රිදිලා,

  • @Nalindak-uu7vp
    @Nalindak-uu7vp Місяць тому +4

    ජනාදිපති තුමනි මෙවුන් මේ කැගහන්නේ විභාගය දවසෙ හවස් වෙනකොට පේපරය පොටෝගහල පිලිතුරු සමග එදාම හවස යුටියුබ් එකේ දාලා තිබුනා එකබලලා ලමයි හරියට ලියලා නැති එවුන් තමයි ඔය අමාරුව තියෙන්නේ

    • @deheminethra131
      @deheminethra131 Місяць тому +1

      😂😂😂😂

    • @priyanthakumara7217
      @priyanthakumara7217 Місяць тому +2

      පේපරය කලින් කරපු හොරුන්ට තමයි ඔය කියන අමාරුව තියෙන්නෙ.දක්ෂ ළමයා නැවත විභාගය තිබුනත් හොදින් මුහුණ දෙනවා

  • @easycraft970
    @easycraft970 Місяць тому +4

    ඇයි අලුතෙන් පත්වෙච්ච නායකත්වය මේ තරම් කල්මරන්නේ .මේ පුංචි ළමයින්ගේ ප්‍රශ්නෙදිද .අපෙන්ම පටන් ගන්න වෙයිද

  • @Nalindak-uu7vp
    @Nalindak-uu7vp Місяць тому +2

    යකෝ ලමයිට උන්ගේ ලෝකය දිපියව් තොපි ලමයි මරන් කන්නද හදන්නේ තොපි දැක්කෙ නැද්ද විභාගය ඉවර වෙලා ලමයි මාද්‍යට කිව්වදෙ දැඩිසත්කාර එකකයේ ඉදලා අාවාවගේ කතාකලේ යකෝ හිතපන් අද ජනාදිපති ඔය කියන ලොකු පාසල් වලින්ද අැවිත් තියෙන්නේ

  • @dssongs1403
    @dssongs1403 Місяць тому +10

    ලමයි ආයි ලියන්න කැමති නැහැ

    • @easycraft970
      @easycraft970 Місяць тому +1

      ඔයාගේ ළමයා ලියන්න කැමති නැත්තං නොලිය තියන්න ඒක ප්‍රශ්නයක් නෑ. අපේ ළමයි ලියන්න කැමතියි මෙතන වැළලෙන්න එන්න එපා.

    • @samanthaamarasiriwardhana7775
      @samanthaamarasiriwardhana7775 Місяць тому +1

      ඔව් ඒක ඇත්ත

  • @KrishanthiPathiraja-u1r
    @KrishanthiPathiraja-u1r Місяць тому +4

    අයි ලියවන්න ඕන මෙ ලමයි පවි

  • @Nalindak-uu7vp
    @Nalindak-uu7vp Місяць тому +6

    විභාගය තියන්න කලින් මනෝ වද්‍යවරුන්ගෙන් අහන්න ලමයි කොචර පිඩනයකට පත්වෙනවද කියලා

    • @ShamaliGunathilaka-j9r
      @ShamaliGunathilaka-j9r Місяць тому +1

      Ou aka atta

    • @upulchaaminda464
      @upulchaaminda464 Місяць тому

      සමහර දෙමාපියන් ඇයි මෙ අකමැති එතන්න ප්‍රශ්න තියනවා නේ ලමයි වසර 2/3ප්‍රශන් ප්‍රත්‍ර්‍ර් කලා මෙ ව්භාග නැවත තිබා කියලා ප්‍රශ්නක් වෙනනේ නෑ දේයියනේ

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Місяць тому +2

    තිබුනු විභාගෙන් ලකුණු මට්ටමක් බලලා, (140/150) ඊට වැඩි අයට නැවත විභාගය තිබ්බොත් සාධාරණයක් වෙයිද,

  • @easycraft970
    @easycraft970 Місяць тому +2

    පාසලේදී අවුරුද්දක් ඇතුළතදී පේපර් කොච්චරක් කරන්නැද්ද ඒ හින්ද තව පේපරයක් කරන එක ළමයින්ට ප්‍රශ්නයක් නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන හොඳ ඉස්කෝලවල් වලට යන අම්මලා ඊ පේපරේ හම්බුන අම්මලාටයි ආයෙ විභාගය අවශ්‍ය නැහැ.. කියලා මෙතන රඟන්නේ

    • @Nalindak-uu7vp
      @Nalindak-uu7vp Місяць тому +1

      යකෝ ඔය විභාගයක් පාස් වෙන්න දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්නඕන

  • @thilakanurakumara7116
    @thilakanurakumara7116 Місяць тому +2

    godak pin me demapiyanta.siyalu.daruwan wenuwen karana kapaweemata

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara Місяць тому +1

    පේපර් ලෑබුණ අය හැම තැනම ඇති,මේ අය විරුද්ධ වුනාට, සාධාරණයක් තිබිය යුතුයි.මෙවැනි දෙමාපියන් ගේ සිතිවීලි තමා ළමයින්ටත් යන්නේ,

  • @ChamindaSampath-w2v
    @ChamindaSampath-w2v Місяць тому +2

    Me exam eka pasal awashsh lamai ha jathika pasal thiyana daruwo hamoma liyapu nisa paper balala lakunu denna. Pasal ona daruwanta nawatha exam ekak eyalage kamatha anuwa thiyanna. Pasal awashsha nati daruwan nawatha exam thiyanawata kamathi naa. Apita nam leak paper labunet naa. Eth daruwa godak mahansiyen paper kara. Apahu liyanna kamathi naa.

  • @thilakperera691
    @thilakperera691 Місяць тому +1

    2020 දි 200 ඒවා 10 ක් තිබුනා. මානව හිමිකම් කොමිසම කරන්නේ කල් මැරීම පමණයි.මානව හිමිකම් කොමිසම් සභා තිරණ බැදීම් ඇති කරන්නෑ. කලාරෝදය නවත්වා ගන්න පුලුවන. රජයේ නිලධාරීන් ඕක දන්නවා. බලන්න ඕක අවසානයේ කල් ඇර ඉන්නවා. උත්සාහය අගය කරනවා.තවම පරණ හොල්මන් ම තමයි රටේ තියෙන්නේ ජය වේවා

  • @ThilakaMalkanthi-r2q
    @ThilakaMalkanthi-r2q Місяць тому +2

    Exam nawatha pawathwiya uthui.Natnam meka wihiluwak

  • @kumariathukorala7458
    @kumariathukorala7458 Місяць тому +1

    හොරුන්ට රිදිලා

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara Місяць тому +1

    බබාල තව මොන විමර්ශන ද,සීතල කාමර වලින් එලියට එන්න මිනීස්සු ආථරට ගියානම් විස්තර සෙයිගත හෑකියි

  • @champapriyadarshani5820
    @champapriyadarshani5820 Місяць тому +3

    රජයෙන් දෙන තිරණයක් දෙනකමි පාඩුවෙි ඉන්නවද

  • @surekasumudu3723
    @surekasumudu3723 Місяць тому +1

    ජයවේවා....❤❤

  • @Nalindak-uu7vp
    @Nalindak-uu7vp Місяць тому +6

    ඔය ඉන්න හැම එකෙක්ගෙම ලමයිගෙ ලකුනු අඩුයි එ්කයි ඔය කඩාකප්පල් කරන්න යන්නේ

  • @shavinduishan77
    @shavinduishan77 Місяць тому +2

    Wibaage epa kiyannehoru

  • @kasundilhara928
    @kasundilhara928 Місяць тому +4

    ඒත් ආයෙම පේපර් එකා කරලා ඒක මීට වඩා අමාරු උනොත් ???? එතනත් අවුලක් එනවා නෙද

    • @nadeeshakumari6624
      @nadeeshakumari6624 Місяць тому +1

      Kamak Naha okkotamane

    • @kasundilhara928
      @kasundilhara928 Місяць тому

      @@nadeeshakumari6624 කියන තරම් ලේසි නෑ ඒක....වෙච්ච වැඩේ වැරදි තමයි ඒත් ආයෙම ලියවන එක ප්‍රායෝගික නෑ...ඊට පස්සේ දෙමව්පියෝ ඇවිල්ලා නටයි පේපර් එක ලියා ගන්න බැරි උනා කියලා.

  • @deheminethra131
    @deheminethra131 Місяць тому +1

    අවුරුදු අටක වෙලේ ඉදන් මේක උනා නම් අපේ ගිය අවුරුද්දෙ ළමයින්ටත් අසාධාරණයක් වෙලානෙ..අපේ ළමයි පව් නැද්ද ...? මේකට හවුල් උන හැම එකෙක්ටම හෙන ගහන්න ඕන.

    • @NirashaNawarathnarhaubudaraveg
      @NirashaNawarathnarhaubudaraveg Місяць тому +1

      Ae kata wahan hitiya ayat onnm ella ganda vebahagyk.sadarnyk we

    • @deheminethra131
      @deheminethra131 Місяць тому

      Kata wahan hitiye dan nethuwane...me parane horu ahu une.​@@NirashaNawarathnarhaubudaraveg

  • @asokasrimathieakanayaka1628
    @asokasrimathieakanayaka1628 Місяць тому +1

    HoruntA sapayak wenawa

  • @MaheshPasindu
    @MaheshPasindu Місяць тому

    Ma lamaikiyana da namai ammalaga adahas. Mayalaga lamai f.all unoth ma ka gahillan wadak thiyada

  • @niroshadamayanthigunasekar4642
    @niroshadamayanthigunasekar4642 Місяць тому +1

    Aniwaryenma exam nawatha tibiya yuthui

  • @MohamedAhnaf-v6v
    @MohamedAhnaf-v6v Місяць тому +1

    Ap anawa

  • @NirashaNawarathnarhaubudaraveg
    @NirashaNawarathnarhaubudaraveg Місяць тому +1

    A ayat pu horu ennkm lame pu