Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ කතාව අසද්දී ඔබ තුමා අපේ ජනපතිවේලා .. ඇත්තටම සතුටුයී මම ඔබ තුමාට දීපු චන්දය නීසා ඉතාමත් හරවත් වචන
Hmm.. math Godak sathutui Ape rate Anagathayak gana..Respect sir. Anura...
Dawiyangan labuna dayadayak
😂ñ😂😭nida@@DeluDelu-t3m
❤
අද දින ශ්‍රී ලන්කාවේ 9 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන ගරු අනුර කුමාර දිසානායක මහතාට සුභ පැතුම් 🎉🎉🎉🎉 ඔබගේ අරගලය අද දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ශක්තිය ධෙර්්‍යය ලැබේවා....🎉🎉🎉🎉❤❤❤❤❤
Anura ge andywak dakinna api pin karla athi kiyla mn hituwe na😢
අනුර පුතේ අවුරුදු දෙකකට කලින් මම මේ කථාව අහල ඔබ තුමාට සුභ පතල පරිස්සමන් ඉන්න කියල ලියුවා මතකයි. ආයෙත් අදත් සම්පූර්ණ කථාවම ඇහුවා. දැන් මට අවුරුදු 80 ක් . අදත් එදා වගේම කියන්නේ මේ රටට එදාට වඩා ඔබ වටිනවා ඒ වගේම අවශ්‍යයි.එදා කථාව නො ඉවසූ ඔබට බාධා කල නරි රැල තවමත් ඒ වගේම, නෑ ඊටත් වැඩියෙන් ඔබට ඊර්ෂ්‍යාවෙන් හා ද්වේශයෙන් යුතුව බාධා කරයි. එනිසා පුරුදු පරිදි තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසාගන්නා ලෙසමගේම දරුවකු ලෙස ඉතා ආදරයෙන් හා ලෙන්ගතු කමින් යුතුව ආයාචනය කර සිටිමි.
♥️♥️♥️🙏🙏🙏
මේ කතාවෙන් පස්සේ තමයි මම හිතන විදිහට ගොඩ දෙනකුගේ ඇස් ඇරෙන්න පටන් ගත්තෙ අනුර කුමාර දිසානායක වෙතට❤
🙏✊
❤❤❤❤❤❤❤❤❤❤❤
Adrthra.putha.oyta.budusaranii.parismatainna.apita.oya.dewiyakr.rta.yadnna
මට මේ කතාව ඇහෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති උනාට පස්සෙ මේ මවුබිම රැකගැනීම ඔබ තුමාට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! ජය වේවා !!
කතා කරන දෙයක් අහගෙන බැරි තරමේ උන්මත්තකයින් සමඟ මෙවැනි බුද්ධිමත් නායකයෙක් ඉන්න එක ගැන මට නම් හරිම ආඩම්බරයි.
හොරු රැල හොදටම බයවෙලා කෑගහනවා.... ඕකුන්ට ආයෙත් හොරා කන්න මගෙ රටේ ජනතාව බුද්දිමත්... උබලට රැවටුන කාලේ ඉවරයි.... සම්පුර්ණ කතාව ඇත්ත අනුර සහෝදරයා..... අපෙ රට ඔබට බාරයි... නව ජනාධිපති තුමනි.. අපෙ අනුර සහෝදරයට ජයවේවා.... මාලිමාවට ජයවේවා....
සහෝදර නායක තුමනි! මෙදා පාර අපට ජය නියතයි ඔබට ජය , ජය, ජය, ජය නියතයි!👍👍👍👍👍👍👍
අපි දිනුවා මාරම සතුටුයි ❤
ඔබ නම් සිංහයෙක්, සැබෑ වීරයෙක් 👍🙏🙏🙏❤️❤️❤️
මුහුදු ආරක්ෂක සේවය ආපසු පවරා ගන්න ඕන නේ ජනාධිපති සහෝදර යා
කාටවත් නයත්නැ ඒවගේම කාටවත් බයත් නැ,ඒක තමයි අද ජනාධිපති , ඔබතුමා ට බුදුසරණයි .
අනිවාර්යයෙන්
ජනතාව ගේ ත් මුලුමහත් දිවයිනේ ත් එකම අපේක්ෂාව . ජයවේවා !💪💪💪❤❤❤❤💪💪💪❤❤❤💪💪💪🌹🌹🌹🌹🌹❤❤❤❤🌹🌹🌹🌹💪💪💪💪💪
අවුරුදු 2කට කලින් මේක බලද්දි පුදුම දුකකින් බැලුවෙ අපේ රට ගැන..අද ආයෙම බලද්දි පුදුම සතුටක්.. අද අපේ ජනාධිපති අනුර❤රටේ ජනාධිපති❤️ අපේ පුනරුද යුගය ආරම්භ වුනා❤️🥹
මමත් අදමයි මේක බලන්නෙ ❤️🥺
Matath ehema hituna , awrudu 2 kalin meka mam beluwaa namuth hituwa neh mechcara ikmanin janapathi wenabawa , mulu lankaa watama aadambarai mallie
❤❤❤
ඇහැට කඳුළු එන් නැත්තම් මේක ආයි බලද්දි යකො වූ මනුස්සයෙක් වෙන් බෑ හැබැයි මාරම සතුටුයි ඔබ තුමා දැන් රටේ ජනාධිපතිවරයා 💪 උගුර ලේ රහ වෙනකන් කොච්චර කෑ ගහන්න දැද්ද 🥺 අපි මේක තේරුම් ගන්න පරක්කු උනාට ගොඩක් දුක් වෙනව 😕 බුදුසරණයි අනුර ජනපති සහෝදරයා 🙏💪🥰
පුදුම නිර්භීතකමක්. නියම සුදුස්ස ජනාධිපති වීමේ සතුට දැන් අපි බුක්ති විඳිනවා❤️❤️
කදුළු එනවා. පට්ට සතුටුයි
කදුලු එනව අහනකොට
අනිවා
මම මෙතෙක් කරන ලද කුසල බලයෙන් අනුර කුමාර සහෝදරයාට තව තවත් ශක්තිය, ධෛර්යය හා දේවාරක්ෂාව ලැබේවා!
අනිවාරෙන්ම🥰🥰🥰🥰
💐💐💐💐
උගුර නැති වෙනකම් අවංක මනුස්සයෙක් රටට ආදරේ ඇති මනුස්සයෙක් මේ කෑගහන්නේ හොරකම් කරපු තක්කඩි ටිකට හරියට රිදෙනවා මේවා කියද්දි.ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනා මේ රටට ඕන ඔබ වගේ නායකයෙක්.ජය වේවා හදවතේ නායකයාණණි ඔබතුමාට 👍☸️❤️
Ow aka atta .anura tamai niyama nakya
4. 20:54 20:54 20:54 20:54
Sri lankawata jaya jaya jaya jaya ❤❤❤❤❤
AKD❤️
අපේ දරැවන්ගේ අනාගතය ගැන බය නැ ඔබට රට බාරයි
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, ඉතා හරබර ව්‍යක්ත,ආවේගසීලී.. ප්‍රතිවාදියාට සුලුදිය පහකරවන.. සත්‍යවාදී.. පිලිතුරු.. ජයවේවා අනුර🎉❤
ඔයාට දාපු කමෙන්ට් දැක්කම ඇස් දෙකට කදුලු ආවා..ගිය ජන්ද දෙකම මම දුන්නෙ ඔයාට..හැමදාම උගුර ලේ රහ වෙනකම් කැ ගහල ඔබ තුමා කියපු දේ දැන්වත් ජනතාවට තේරුන එක ගැන සතුටුයි..❤️❤️❤️
✌
Aela.aela
4
@jamuna 1:28 chandramali9309
❤❤npp 1:51
එදත් සිංහයා..අදත් සිංහයා ..හෙටත් සිංහයා ....❤️❤️❤️❤️👍👍👍
මේක බලනකොට අද අනුර ජනාධිපතිවෙලා දිවුරුම් දුන්නා..2024.09.23 පට්ටම සතුටුයි.මෙහෙම නායකයෙක් දැන් ඉන්න එකට..❤❤.
Oya iyeda baluve ada man baluva sathutui yaluvo 😂❤🎉❤
Meka wei kiyala awrudu dekkata kalin kiwwanam mn ubawa wiswasa karan na bn
මන් දැ න් බැලුවේ
මමත්
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටමඅරගලයට ජයවේවාතෙරුවන් සරණයි අනුර කුමාර දිසානායක මහතා ට
I
..
අනුර සහොදරයා ඔබට ජය ඔබට තවතවත් ශක්තිය ලැබේවා....🙏
එදා මන්ත්‍රී....අද අපේ ජනාධිපති .❤❤❤කෝමද ඒ ගැම්ම 💪
🎉 Theruwan Saranai 🎉Ape weeraya❤❤
Ape anura sahoodarayaata budu saranai ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤AKD ape janadipathithuma
සමාවෙන්න ඔබතුමාව තේරුම් ගන්න පරක්කු උනාට,ඒත් මේ පාර අපි චන්දෙ දුන්නෙ ඔබතුමාට,ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව ඔබතුමා දිනපු සතුටට,තෙරුවන්සරණයි ,සියලුම දෙවිරැකවරනයි ,
Oollg-gggggggggg-g--ggggggggg-
අනෙ උබට තෙරැවන් සරනයි සහොදරයා .දෙවි පිහිටයි .අපෙ ජිවිතේ කොටස් හරි මම දෙනවා උබට ජිවිත් කරන්න .
දැන් මේ රට ගොඩ ගන්න අමාරුයි එකයි දුක මේ රට හදන්න ඔබ තුමාට සෑහෙන්න දුක් විඳින්න වෙනවා, මේ රට ගන්න ඕන තුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා , දළදා හාමුදුරුවන්ගෙ, ජය සිරි මා බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 💯🙏🙏✔️❤️කල්පයක් ගියත් විකල්පය ඔබයි ✔️💯💯❤️මේ පාර එකම විසදුම JVP, NPP තමයි AKD ✔️ 💯 💯 💯 ❤️ රටේ හැමදේම දැනගන්න පුළුවන් මේයාගෙන් විතරයි , ඔක්කොම හංගනවා අද මේ රටේ , අපි දන්නේ නැති හුඟක් දේවල් දැන ගන්නේ මෙය හින්දා respact sir 💯💯💐💐👍🎉🎉❤️❤️❤️🙏 ඔබ තුමාට රට බාරයි
තුංකල්දකින ආදරණීය නායකයානනි මහකලුසිංහලයානනි ඔබට චිරංජයතු තුනුරුවන්සරණයි
ඛබට අපගෝ ආදරය සහ ආචාරය සහෝදරයා. ආඩම්බරයි ඔබ ගැන.❤
අපේ ජනාධිපති සහෝදරයා දැන් 💖😍
8😊😊😊
@Udaradr56 😢😮Deshansenavirathna-uk8om
ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා
❤❤❤❤❤❤
We did it brother 😊
මෙන්න තනි සිංහයා විශිෂ්ඨයි සොයුර ඔබයි රටට අවශ්‍ය .........
O
දශක ගනනාවක්ම මෙලෙසින්ම තනිවම හඬනැගුවේ රට බේරාගන්න කියලා දැන්වත් මිනිසුන්ට තේරෙනවා නම් කොපමන වටිනවාද ?
ඔයාගෙ උගුරට නිවාඩු ලැබුණු එකට නම් හරි සතුටුයි.මේක බලද්දී මගෙත් උගුර රිදෙනවා .ආදරෙයි ❤
සුපිරි වදනක් ආදරෙයි
මම දැනුත් මේ කතාවට සතුට වැඩි කමට වෙන්නැති ඇස්වල කැදුලු සතුටුයි ...❤❤❤
කොලයක්වත් නෙබලා කියවන කියවිල්ල හරියට කොමිපියුටරයක් වගේ දේවිපිහිටයි ඔබට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා.❤❤❤❤
හොඳ මොළයක් ❤
මේවගේ මොළයක් නැතිනම් වැඩක් නෑ.කිසිම කොළයක් ලියාගෙන ඇවිත් කිව්වද ? හරියට කොම්පියුටරේ වගෙයි.. කථාව අහගන්න නෑ. කෑගහනවනේ.හෝඩියෙ පංතියෙ ළමයි වගේ.❤❤❤❤
කව්රුත් ලියලා දෙන එකක් බලාගෙන කියද්දි හැගීමක් නෑ .මේ කලු සිංහයා කියන්න ඹ්න දේ තමන්ගෙ වචනයෙන්ම කියනවා කට උත්තර නැතිවෙන්න .නයමයි
මෙන්න ජනතාවගෙ හඩ එතුමා අද පෙනී සිටින්නෙ කිසිම බියක් සැකක් නැතිව කියල හොදටම පේනව හැමෝටම අබියෝග කරල.මොකද මෙතුම දන්නව දැන් ජනතාව මෙතුම එක්ක කියල ❤️ ජය වේවා ඔබ තුමාට! හොරකම් කරානම් මෙහෙම කතාකරන්න බෑ කියල තේරෙනව ❤️
සත්‍ය කවදාහරි ජය ගන්නවාමයි.හැමෝටම ආදර්ශවත් නායකයෙක්....අනුර කුමාර දිසානායක ජයම වෙවා!
නැවත මේ video එක බලද්දි දැන් ඔබ ජනපති 3න් 2ක බලයක් සහිත ආණ්ඩුවක ❤️❤️❤️
3න් 2කටත් වැඩියි 10න්7ක බලයක්❤️
7/10 ❤
ආදරෙයි සහෝදරයා ..ගරු නාමය දෙන්න පුළුවන් එකම ජනාධිපතිවරයා .. ඔබට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤අනිවාර්යෙන් රටේ මීලඟ ජනාධිපති ජනතාවගේ නායකයා අනුර කුමාර දිසානායක රටේ ජනතාවට ජයෙන් ජය❤❤❤❤
🎉❤❤❤
දැන් ජනපති ❤❤❤
මේවා ආයෙ ආයෙ අහන්න ඕන කතා.. ජය වේවා AKD ❤🇱🇰🇰🇷2024.6.22❤
2024.09.22
2024/9/23 ❤
සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා ගනදේවියන්ගේ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා
අනුරට රට කරන්න බෑ කියලා හිරුණිකා පුළුවන් තරම් බෙරිහන් දෙනවා මෙවැනි කතාවක් ඔබතුමාට පාර්ලිමේන්තුව පවත්වන්න පුළුවන් ඒ වගේම තමයි මේ රට ඉදිරියට ගෙනියන්න කියලා අපි ආරාධනා කරනවා මාලිමාවක ජය වේවා
සහොදරයාට තෙරැවන් සරනයි .රටට සමිපතක්.ආදරෙයි හැමදාමත් .මැලේසියා සිට.
Budu saranai
මගේ පලමූ ඡන්දය නිවැරදි පුද්ගලයාගේ දිනවීම පිනිස යෙදීම පිලිබදව මා නැවත නැවතත් ආඩම්බරයි ♥️✨
❤🙏👍
"ලාබෙට බිලි දෙන්නේ නෑ මගෙ ජිවිතය" නියමයී ජනාදිපති තුමනී ඔබ ගැන සතුටුයී❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️
නියමයි ....අපෙ රටේ අනාගතේ ..අනුර ඔබ තමයි.අපි එක්වෙලා රට හදනවා.එක ඇත්ත මයි...💖💪👍💪💪💪🙏💪💪💪💪
BALO BERUWATA KANDAK MITI WENNA
@@gunaqardhanailangarathna9111Ane Uba hukapan ponnaya 😅😅😅
❤️❤️❤️මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
අපේ ප්රානය ඔබයි සහෝදරයා ❤❤❤❤❤👍👍👍👍👍
සුපිරි කතාව බල්ලෝ උඩු බුරලනව ගනන් ගන්නෙවත් නෑ වැඩේ කරනව සුපිරි
සුපිරියි.
Siravat 🥺
😂😂😂😂😂😂😂😂 බල්ලො උඩු බුරනවා මුං එකෙක්වත් තියන්න එපා පාර්ලිමේන්තුවේ ඔය සක්කිලිං වෙලවා දමන්න ඕනේ අනුර ජනාධිපතිතුමනි මේ හැමදේම ඔබ තුමාගේ අතේ අපේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් ඔබතුමාගේ සාධාරණය ඉෂ්ට වේවා ලක් මවුන්ගේ පුත්‍රයා අපිට වටින සම්පත වැටිලා තියෙනවා අපේ රටත් ලක්වැසියන්වත් ගොඩගන්න ජනපතිතුමනි ජයවේවා! සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණටත් ඔබතුමාටත් ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලක්වැසියන්ට සියලුම දෙවි පිහිටයි ජය වේවා ලක්මවුණි 🙏🙏🙏❤️❤️❤️😥😥😥🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@@sriyaniqwarfordt3764 SSSSSSSSSSKQVVVVVGGVVVVVKAAAAKKVVKKKFGVVVVVVQ VDVGGJKQ
3% තබා ගෙන පුංචි මිනිස්සු වෙනුවෙන් තනියම ගේම ඉල්ලපු ඔබ තුමා අද ජනපති. මිනිස්සු ගේ හිත හදලා අද ලබා ගත් ජය ග්‍රහණය නියම කම්බුල් පාරක් ඔය පර හැති කරේට.ජයවේවා අපේ අනුර ජනපතිදුන්ට.❤❤🎉🎉
💐💐💐🌹🌹🌹
සත්‍ය කතා කරනකොට වැරදි කරපු බයියන්ට ගොඩක් රිදෙනවා. ඒ වේදනාවට කතාව මැද්දේ බයියො අඩන ඇඩිල්ල...........අනුර සර්ට ජය නියතයි.❤️👍
තෙරුවන් සරණයි අනුර සහෝදරයට යෝද බල යෝද ශක්තිය ලැබේවා
අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන්නෙ කව්ද?😀
මම, අනුර සහෝදරය කියන දේ ඇත්ත. 88/89 වගේ දරුනුම මර්දනයකට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් ජවිපෙ කියන්නෙ. ඔවුන්ගෙ හැම දේම පිලිවෙලයි. ආරක්ෂාව, දේශපාලනය ඇතුලු සේරම හොඳට සැලසුම් කරල යන දේවල්.
මම ,පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහු ගැන .❤❤❤
Mamath
මම 🎉🎉🎉🎉🎉සුපිරි නේද
අපි ඔබට දීපු ඡන්දයෙ වටිනාකම මිල කරන්න බෑ මැතිදුනි. ඔබ තුමාට දීර්ඝායුෂ. ඔබ අප වෙනුවෙන් කොපමන අවලාද විදිනවද. ඇත්තටම ඡනාධිපතිතුමනි ඔබ තමයි මේ රටේ සැබා නායකයා. ඡයවේවා.❤❤❤
සාක්කුවට අත්දෙකත් දාගන කොහොමද කැ.# යෙක් වගේ කතා කරන ගැම්ම. 😮❤ මොකද ඔහු දූශිත නැත. අපේ බාසවෙන් කියනවනම් ඌ අපිට පට්ට පොරක්. ජයවේවා මාලිමාවට ❤
මහජන වරමෙන් බලය ලැබ මහජනතාවටම ගරහන නොමිනිසුන් මැද ,ජනතාව වෙනුවෙන් පෙනීසිටින එකම මිනිසා ඔබයි,,ජයෙන් ජයම වේවා ,,
සුපිරිම කතාව,යතා තත්ත්වය, සිංහයෙක්, ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග ජනතාව අගය කරනවා, අශීලාචාර හැසිරීමක් සභාගැබ තුල ඇති බව ජනතාව දකිනවා,ප්රජාතන්ත්රවාදය නැති බව ජනතාව දකිනවා
ගැම්මක් තමයි AKD..මේ කථාව එදත් බැලුවා ඔබතුමා ජනාධිපති උනාම අදත් බලනවා.. මගේ තාත්තා Jvp ක්‍රියාකාරී සාමාජිකයෙක් 2009 නැතිවුණා.. එයා අද හිටියානම් ගොඩක් සතුටුවෙයි.. මට job එක හම්බුනේ 2014 දි පොහොට්ටුවෙන් අවුරුදු 8 ක් සේවය කරලා මම 2023දි විදෙශ ගතවෙනවා .. නමුත් ගෙදර අයටයි නෑදෑයන්ටයි කිවුවෙ ඔබතුමාට ඡන්දය දෙන්න කියලා එයාලා දුන්නා අද ඔබ අපේ රටේ ජනාධිපති ගොඩක් සතුටුයි ❤👍
මෙච්චරලා මන් අහන් හිටියේ පාර්ලිමේන්තුවක් ඇතුලේ ඇහෙන සද්ද ගැන. මේ වගේ විනයක් නැති මීහරක් රැලක් එක්ක කොහොමද රටක් ඉස්සරහට යන්නේ. පුදුමයක් නෑ මගේ රටට වෙලා තියන් දේට මුන් සේරම පලියි කාලකන්නි 🇱🇰🥺 A.K.D ❤️
Nodakin akanam atthami
Appata siri taruna kollamgen😅😅😅 rata hadanna chande illanne me miharakda appaa.. janathwage bella hira wenathuru kappan aran udau karala. 😅😅😅Den sudano welaa kathws appaa😅😅😅😅 kollane balagena ubalage nuwanath mottakarai😅😅😅 balagena..
@@smsunil4181ගොන් කතා නොකියා හිටපන් මෝඩ නාකියා 😂 තොපි වගේ හරක් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මෝඩ පකයා 😂
A.k.D. ok
Sahathika aththa.mun kegahana hati parliament ekaka.sakkili mun igena gena giya eunda.munta chande dunnu Eun inna oni Dan redi nathuwa.anura sahodaraya obata jaya 💪
පාර්ලිමේන්තුවේ හැමෝම ඔබට බයයි. ඒකයි අර්ශස් එනකල් ආණ්ඩු පක්ෂයේ උන්දැලා බෙරිහන් දෙන්නේ.
😂😂😂😂😂😂😂
ජයවේවා මාලිමාව ජනතාව wenuw👍උගුර ලේ රහ වෙනකම් කෑ ගහන ඔබට ශක්තිය ධර්ය ලැබේවා 👍👍👍👍👍👍❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමා ආරක්ෂා වේවා. ❤ දූෂණය භීෂණය වංචාව අල්ලස නැති සුන්දරම අපේ රටක් අපිට ඕන ❤ දරුවන්ට පැහැදිලි අනාගතයක් ❤ ඔබට හැකිය උදාකරන්න ❤
ජයවේවා සහෝදරයා ඔබ තමයි ජනතාවගේ අපේක්ෂාව ....🙏🙏🙏🙏❤️❤️❤️❤️
වතුර එකක් ගෙනල්ලා දුන්න සහොදරයට පින් 🙏🙏🙏🙏🙏
පුතේ හරිම ආඩම්බරයක් .ඔයා වගේ කතා කරපු පලවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ..මම ගරු කරනවා පුතේ .ඔබ හරි.ඔබට ජයනියතයි..ඔය හූ කියන්නෙ බය ගුල්ලෝ උන් ගේ පරාජය ට බයේ හූ කියන්නෙ හු.කියන තරමට ඔබදිනුම්..ඔබ සමග සැමදාම ත් ජනතාව සිටීම .ජයවේවා මාලිමාවට .❤❤👍👍
අම්මෝ මෙහෙමමත් රට වෙනුවෙන් බය නැති මනුස්සයෙක් අද ඔබත් අපිටත් සාදාරනය ඉටු උනා ආදරෙයි
සහෝදරයා.. මේ පුන්‍ය භූමියට පහල වූ නිදහස් අද්යාපනයෙන් ආ නැණවතෙක්.. ඉතිම් දැන් ඉස්සර මිනිස්සුන්ගෙ හන මිටි අදහස් අද දූවිල්ලක් ගානෙටවත් වටින් නැ.. අපි හැමෝම සහෝදරයයා ඔයා එක්ක.. ආර්තික. සමාජ. හා සන්ස්කුතිය යන කුලුනු තුන ශක්තිමත් කරලා.. මිනිස්සුන්ගේ හීන හැබෑ වෙන වසන්තය ගේමු.. එක රැයෙන් මේ හේම ගහන්න බැ.. ඒත් සහෝදරය මේ ගේම ගහන්න පුලුවන් ඔයාට. ජයයෙන් ජය වේවා ❤
2024 අපෙ රටෙි පහාල වෙන එකම නායකයා අනුර කුමාර දිසානායක ඔබයි ආඩම්බරයි සහොදරයා මුලු රටම මාලිමාවට ජයම වෙිවා ඇත්ත අති සැටියෙන්ම කතා කරන ඔබ අපෙ නායකයා අපෙ බලාපොරොත්තුව ඔබයි දිර්ඝයුෂ ලැබෙිවා අපෙ නායකයාට තෙරැවන් සරණයි 😍
😮😮😮
😮😮😮😮😮
😌😌
Wow ...සුපිරි අනාවැකියක්
අනාවැකි😍
ඔබේ උගුර ලේ රහ වෙනකන් අවුරුදු 15 ක් කෑගහලා කියපු දේ දැන් මුලු රටේම ජනතාවට තේරිලා. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මන්ත්‍රී තමා❤️
අවුරැදු 15ක් කෑ ගැහුව නෙවෙයි කඩේ ගියා. යකෝ මේ එකෙක් වත් හරියන් නෑ. එන පාර්ලිමේන්තුවේ මේ එක බල්ලෙක්වත් එන්න හොද නෑ. අලුතින්ම මේ හැමදේම හැදුන් නැත්තන් ඉස්සරහටත් මෙහෙමම තමා
That’s true. Amila
0
@@tharinduprabashwara8623 diyasen kumaraya enakm da baln inne😂
Hu
සමාඡයක් සහා මහා ඡනතාව වෙනුවෙන් කැප කර කටේ ලේ රස එනකන් කථා කරා❤❤❤❤❤❤❤ අද ඔබ රඡෙකි❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝදර යා❤❤
AKD ජයවේවා..මුලු රටේම සිංහල දෙමල මුස්ලිම් බර්ර්ගර් හැම අහිංසක මිනිස්සු ඔබ සමගයි...
මසුරං වටිනා ඔබේ කතාවට ජනතා සවන් යොමු වී සත්‍යය හෙළි දරව් වෙවා.ඔබට ජය නියතයි.
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක පමණයි...
ඔබ රජෙක් ජනතාව වෙනුවෙන් මේ තරම් හඩ නගා කරනවැයම අති විසිස්ටයි ඔබට ජේසු පිහිට යි 🙏🌹💞
ඕකයි උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ තත්වය ශ්‍රී ලංකාවේ අනුර සහෝදරයා ට ජයවේවා
දිර්ඝ අයුස ලැබේවා යෝද බලශක්ති ලැබේවා නිරොගි සුවලැබේවා තෙරුවන්සරනයි ජයවේවා ❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Niy
Niyamai.jayawewa .apey chandaya anura obatai.
👍👍👍👍
ජය වේවා අද අපේ ජනාධිපතිවරයා ඔබතුමා 💕🙏🙏🙏🙏🙏🙏🙏🔱❤️ දීර්ඝායුෂ ලැබේවා .. දළදා සම්දු පිහිටෙන් සියලුම හොඳ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏❤️💕 බුදුසරණ යි🙏❤️ ඔබතුමාට ❤️💕🙏 ආදරෙයි අපි හැමෝම ... 💕❤️🙏
ජෙයරාජ් මහතාගෙන් පස්සේ කාටවත් නවත්වන්න බැරි,මොනා තරම් බාධා අවාත් කියන්න ඕන දේ කෙලින්ම කියන එකම කෙනා තමයි අනුර කුමාර දිසානායක මහතා.මෙන්න නායකයෝ එකෙන්ම 👍👍👍
Great man of the sri Lanka. 💪💪💪💪💪
Api ekenma anura kumara metifuma samagai jaya wewa.
Great man of truth and justice
සතුටුයි අපිට මෙහෙම නායකයෙක් ලැබීම ගැන
අවුරුදු දෙකක් ගිහින් බලනකොට, හරි සතුටුයි මේ පරිච්ඡේදය අවසානය ජනාධිපතිවරණය!
නියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ අම්මානියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ නියමයියි
දිවි හිමියෙන් රැකගත යුතුම මිනිසා
❤❤❤❤❤❤9njjkimjii
ඇත්තටම ඔබ සැබෑ නායකයෙක් අපේ රටේ හොරැන්ටනේ ඔබ චෝදනා කරන්නේ මගේ ජන්දය ගැන මට ආඩම්බරයක් ජයවේවා.සියලු දෙවියන්ගේ පිහිට .තෙරැවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ඔබ තුමාට❤
රට බේරගන්න ඉන්න අපේ සහෝදරයා මෙච්චර කෑ ගහද්දි❤❤ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොරාකාපු හිවල්ලු තමා බන් මේ පාර්ලිමේන්තුවේ රින්ගගෙන ඉන්නේ😮😮😮😮 එකම සිංහල ලේ තියෙන මිනියහා තමයි බන් අනුර කුමාර මහත්තයා ❤❤ ජය වේවා ඔබට 🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏අපිත් සිරිපුර ඔබට❤❤
ජන්තාව වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට යෝද බලයෝද සක්තිය ලැබේවාජයවේවා
😊😊
😊😊😊😊😊😊😊😊
Aniwarryennma
ඔබ තුමාට ගොඩක් ආදරෙයි අපි හැමෝම අනුර සහෝදරයා
මෙච්චර කල් උගුර කඩාගෙන කෑ ගහපු ඒවට ඔබතුමාට විශිෂ්ඨ ප්‍රතිඵල අද ලැබිලා❤️❤️❤️😍ඒ දැනෙන සතුට කියල නිමකරන්න බෑ 😍සදා ජය💪💪💪💪❤️😍😊
කතාව සහතික ඇත්ත සහෝදරය ජයවේවා ජවිපෙට ජයවේවා මගේ රටට ජයවේවා
මේ වගේ කතා කරන මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එකට හරි සතුටු වෙයල්ලා
A. K. D. OK.
❤ ❤❤❤
අවංකවම
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ❤
❤ලංකාවට ඉන්න එකම සිංහයා ඔබයි.♥️🌹🙏🙏🙏
හැමදාම කරේ හොරහැත්ත බොරුවට කෑ ගැහුව එක විතරයි... නියමයි අනුර සහෝදරයා
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගෙ පාලනය යටතේ මේක බලන අය කෝ
මමත් මරැ නේද අපේ ජනපති..💞💞💞💞💞💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼😃😃😃😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤@@dhammikmanel2660
😮😢🎉sadasadfacdadfද්. @@dhammikmanel2660
I😅 NJ NJ by CT CT CT CDC😅❤😅NJ noob😅 0:55 0:55 0:55
Aye mamath
රිදෙන්නම දුන්නා නේ.... ජයවේවා 💪
අද මුළු ශ්‍රීලංකාවම පිළිතුරු දුන්නා, ඔබ ජනාධිපති පුටුවේ හිදුවල,ආදරෙයි අනුර සහෝදරයා
Respect sir👊.. හැමදාම අපේ පන්තියෙ මිනිසුන් වෙනුවෙන් හඩනගන ඔබතුමා වීරයෙක්..💟 සරල මනුස්සයෙක්💟..ඔබට ජය👊🤝
ප්‍රමාද.වෙලා.හරි.රටේ.ජනතාවගේ පිනට.පහල.වෙලා.මේ.රට.රැක.ගන්න.ඉන්න එකම.කෙනා.ඔබයි.අපේ.දිවි.හිමියෙන්.අපි.ඔබව.රකිනවා.සත්තයි
Ala
ජාතියේ පිනට උපන් ඔබ දෙවියෝ රැක දේවා
Jatiye pinata upan ඔබව සියළු deviyoma arakshsa karathwa..❤❤❤❤
Done❤
නියම බුලට් එකක් ......අපිට තේරුං ගියේ පස්සෙන් පහුවෙලා .....ආඩම්බරයි ඔබ තුමා ගැන ...මද්දුම බණ්ඩාරට හපං ....නියම ගැම්ම ....ජයවේවා .....මෙදා අපි ඔබ තුමන්වෙනුවෙන් ...🌹❤️🙏👍
ඇත්තටම එදා ඒ නිවට නියාලුවන් කපටියන් අත්තනෝ මතිකයින් බහුතරයක් මැද තනියම සටන ගෙනගිය සත්‍යයේ හඬ අද අප රටේ ජනාධිපති ❤❤❤ මේ වන විට මහමැතිවරණයද ඉතා ඉහළින්ම දිනන්නට ජනතාව තීන්දුව දී හමාරයි , දැං ඉතින් හැම දෙනාම එකතු වී මේ රට ලස්සන වාසනාවන්ත රටක් කරමු අනාගත දරුවන් උසෙසා . ..🙏🙏🙏🙏
අනුර කුමාර දිසානායක වීරයාට ජය ශ්‍රී මහ බෝසමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා දැහැමි දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව ලැබේවා සියළු යහපත සැළසේවා ජයෙන් ජයම ලැබේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයමවේවා
D
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට පිහිටයි ආරක්ෂාවයි
මේ vedio එක මම අද බලද්දි ඔබ තුමා අද අප රටේ ජනාධිපති...ඔබ තුමා අවුරුදු ගානක් උගුර ලේ රහ වෙනකම් කෑගහලා අද නිශ්ශබ්ධව ජනතාව වෙනුවන් වැඩ කරනවා.. අද ඔබ තුමාගේ කතාවේ වේගය අඩු වෙලා...වෙනදා වගේ කෑගන්න ඕන නෑ ..මොකද අද ජනතාව ඔබ තුමා රැක ගන්න දැන් හඩ නගනවා..ඔබ තුමාට අනිවාර්යයෙන් ම අපේ රටේ ලස්සන ඉතිහාස කතාවක් අනාගතේ ලියවෙයි...විශ්වයේ තිබෙන සියලු ශක්තීන් ඔබ තුමාට ලැබිලා නිදුක් නිරෝගී ව වැඩ කටයුතු කර ගන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන..
පයිල් අතේ නෑ කටපාඩම් නෑ අද්දැක්කිම් සහිත දැනුමෙන් හිවල්ලුන්ගෙ නිවටකම් වතුර වගේ ප්‍රකාශ කරනව ඒ තමයි අද අපේ ජනාධිපති අනුර කුමාරයා ... ඔබටද රටටද සදා ජය 🙏💚❤
ජයවේවා ජනතාව ගේ ව් රයා ඔබතුමාට සියලුම දේව ආසිරිවාද ලැබේවා
අනුර ජනාධිපති වුනාට පස්සෙත් ආයෙත් මේ කතාව අහන්න මම❤❤😊
@@samanwijesuriya1880 ooo
I'm
Me too. 👍♥️
Anura ,ඔබගේ නිර්භීත එඩිතර කතා වට අපේ ආචාර 👍👍👍❤❤❤❤❤❤ ...
අපිට රටක් හදලා දෙන්න අනුර මැති තුමනි.
👏👏👏👏
💟💟
අනුර ඔබට ජයවෙවා 17:28 ❤@@thakshinadineth823
ඇමති වරැන්ගෙ රෙදි ගැලවු ඔබට ජයවෙිවා
මීටකලින් මේවා අහල තිබ්බ නම් අපි පළමු ජන්දේ ඉදලම මේ පක්ෂයේ .✊🙏👊
මම මේ කතාව අසද්දී ඔබ තුමා අපේ ජනපතිවේලා .. ඇත්තටම සතුටුයී මම ඔබ තුමාට දීපු චන්දය නීසා ඉතාමත් හරවත් වචන
Hmm.. math
Godak sathutui Ape rate Anagathayak gana..
Respect sir. Anura...
Dawiyangan labuna dayadayak
😂ñ😂😭nida@@DeluDelu-t3m
❤
❤
අද දින ශ්‍රී ලන්කාවේ 9 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන ගරු අනුර කුමාර දිසානායක මහතාට සුභ පැතුම් 🎉🎉🎉🎉 ඔබගේ අරගලය අද දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ශක්තිය ධෙර්්‍යය ලැබේවා....🎉🎉🎉🎉❤❤❤❤❤
Anura ge andywak dakinna api pin karla athi kiyla mn hituwe na😢
අනුර පුතේ අවුරුදු දෙකකට කලින් මම මේ කථාව අහල ඔබ තුමාට සුභ පතල පරිස්සමන් ඉන්න කියල ලියුවා මතකයි. ආයෙත් අදත් සම්පූර්ණ කථාවම ඇහුවා. දැන් මට අවුරුදු 80 ක් . අදත් එදා වගේම කියන්නේ මේ රටට එදාට
වඩා ඔබ වටිනවා ඒ වගේම අවශ්‍යයි.එදා කථාව නො ඉවසූ ඔබට බාධා කල නරි රැල තවමත් ඒ වගේම, නෑ ඊටත් වැඩියෙන් ඔබට ඊර්ෂ්‍යාවෙන් හා ද්වේශයෙන් යුතුව බාධා කරයි. එනිසා පුරුදු පරිදි තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා
ගන්නා ලෙස
මගේම දරුවකු ලෙස ඉතා ආදරයෙන් හා ලෙන්ගතු කමින් යුතුව ආයාචනය කර සිටිමි.
♥️♥️♥️🙏🙏🙏
මේ කතාවෙන් පස්සේ තමයි මම හිතන විදිහට ගොඩ දෙනකුගේ ඇස් ඇරෙන්න පටන් ගත්තෙ අනුර කුමාර දිසානායක වෙතට❤
🙏✊
❤❤❤❤❤❤❤❤❤❤❤
Adrthra.putha.oyta.budusaranii.parismatainna.apita.oya.dewiyakr.rta.yadnna
මට මේ කතාව ඇහෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති උනාට පස්සෙ මේ මවුබිම රැකගැනීම ඔබ තුමාට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! ජය වේවා !!
කතා කරන දෙයක් අහගෙන බැරි තරමේ උන්මත්තකයින් සමඟ මෙවැනි බුද්ධිමත් නායකයෙක් ඉන්න එක ගැන මට නම් හරිම ආඩම්බරයි.
හොරු රැල හොදටම බයවෙලා කෑගහනවා.... ඕකුන්ට ආයෙත් හොරා කන්න මගෙ රටේ ජනතාව බුද්දිමත්... උබලට රැවටුන කාලේ ඉවරයි.... සම්පුර්ණ කතාව ඇත්ත අනුර සහෝදරයා..... අපෙ රට ඔබට බාරයි... නව ජනාධිපති තුමනි.. අපෙ අනුර සහෝදරයට ජයවේවා.... මාලිමාවට ජයවේවා....
සහෝදර නායක තුමනි! මෙදා පාර අපට ජය නියතයි ඔබට ජය , ජය, ජය, ජය නියතයි!👍👍👍👍👍👍👍
අපි දිනුවා මාරම සතුටුයි ❤
ඔබ නම් සිංහයෙක්, සැබෑ වීරයෙක් 👍🙏🙏🙏❤️❤️❤️
මුහුදු ආරක්ෂක සේවය ආපසු පවරා ගන්න ඕන නේ ජනාධිපති සහෝදර යා
කාටවත් නයත්නැ ඒවගේම කාටවත් බයත් නැ,ඒක තමයි අද ජනාධිපති , ඔබතුමා ට බුදුසරණයි .
අනිවාර්යයෙන්
ජනතාව ගේ ත් මුලුමහත් දිවයිනේ ත් එකම අපේක්ෂාව . ජයවේවා !💪💪💪❤❤❤❤💪💪💪❤❤❤💪💪💪🌹🌹🌹🌹🌹❤❤❤❤🌹🌹🌹🌹💪💪💪💪💪
අවුරුදු 2කට කලින් මේක බලද්දි පුදුම දුකකින් බැලුවෙ අපේ රට ගැන..අද ආයෙම බලද්දි පුදුම සතුටක්.. අද අපේ ජනාධිපති අනුර❤රටේ ජනාධිපති❤️ අපේ පුනරුද යුගය ආරම්භ වුනා❤️🥹
මමත් අදමයි මේක බලන්නෙ ❤️🥺
Matath ehema hituna , awrudu 2 kalin meka mam beluwaa namuth hituwa neh mechcara ikmanin janapathi wenabawa , mulu lankaa watama aadambarai mallie
❤❤❤
❤❤❤
❤❤❤
ඇහැට කඳුළු එන් නැත්තම් මේක ආයි බලද්දි යකො වූ මනුස්සයෙක් වෙන් බෑ හැබැයි මාරම සතුටුයි ඔබ තුමා දැන් රටේ ජනාධිපතිවරයා 💪 උගුර ලේ රහ වෙනකන් කොච්චර කෑ ගහන්න දැද්ද 🥺 අපි මේක තේරුම් ගන්න පරක්කු උනාට ගොඩක් දුක් වෙනව 😕 බුදුසරණයි අනුර ජනපති සහෝදරයා 🙏💪🥰
❤❤❤
පුදුම නිර්භීතකමක්. නියම සුදුස්ස ජනාධිපති වීමේ සතුට දැන් අපි බුක්ති විඳිනවා❤️❤️
කදුළු එනවා. පට්ට සතුටුයි
කදුලු එනව අහනකොට
අනිවා
මම මෙතෙක් කරන ලද කුසල බලයෙන් අනුර කුමාර සහෝදරයාට තව තවත් ශක්තිය, ධෛර්යය හා දේවාරක්ෂාව ලැබේවා!
අනිවාරෙන්ම🥰🥰🥰🥰
💐💐💐💐
උගුර නැති වෙනකම් අවංක මනුස්සයෙක් රටට ආදරේ ඇති මනුස්සයෙක් මේ කෑගහන්නේ හොරකම් කරපු තක්කඩි ටිකට හරියට රිදෙනවා මේවා කියද්දි.ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනා මේ රටට ඕන ඔබ වගේ නායකයෙක්.ජය වේවා හදවතේ නායකයාණණි ඔබතුමාට 👍☸️❤️
Ow aka atta .anura tamai niyama nakya
4. 20:54 20:54 20:54 20:54
Sri lankawata jaya jaya jaya jaya ❤❤❤❤❤
AKD❤️
අපේ දරැවන්ගේ අනාගතය ගැන බය නැ ඔබට රට බාරයි
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, ඉතා හරබර ව්‍යක්ත,ආවේගසීලී.. ප්‍රතිවාදියාට සුලුදිය පහකරවන.. සත්‍යවාදී.. පිලිතුරු.. ජයවේවා අනුර🎉❤
ඔයාට දාපු කමෙන්ට් දැක්කම ඇස් දෙකට කදුලු ආවා..ගිය ජන්ද දෙකම මම දුන්නෙ ඔයාට..හැමදාම උගුර ලේ රහ වෙනකම් කැ ගහල ඔබ තුමා කියපු දේ දැන්වත් ජනතාවට තේරුන එක ගැන සතුටුයි..❤️❤️❤️
✌
Aela.aela
4
@jamuna 1:28 chandramali9309
❤❤npp 1:51
එදත් සිංහයා..අදත් සිංහයා ..හෙටත් සිංහයා ....❤️❤️❤️❤️👍👍👍
මේක බලනකොට අද අනුර ජනාධිපතිවෙලා දිවුරුම් දුන්නා..2024.09.23 පට්ටම සතුටුයි.මෙහෙම නායකයෙක් දැන් ඉන්න එකට..❤❤.
Oya iyeda baluve ada man baluva sathutui yaluvo 😂❤🎉❤
Meka wei kiyala awrudu dekkata kalin kiwwanam mn ubawa wiswasa karan na bn
❤
මන් දැ න් බැලුවේ
මමත්
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම
අරගලයට ජයවේවා
තෙරුවන් සරණයි අනුර කුමාර දිසානායක මහතා ට
I
..
අනුර සහොදරයා ඔබට ජය ඔබට තවතවත් ශක්තිය ලැබේවා....🙏
එදා මන්ත්‍රී....
අද අපේ ජනාධිපති .
❤❤❤
කෝමද ඒ ගැම්ම 💪
🎉 Theruwan Saranai 🎉
Ape weeraya❤❤
Ape anura sahoodarayaata budu saranai ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤AKD ape janadipathithuma
සමාවෙන්න ඔබතුමාව තේරුම් ගන්න පරක්කු උනාට,ඒත් මේ පාර අපි චන්දෙ දුන්නෙ ඔබතුමාට,ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව ඔබතුමා දිනපු සතුටට,තෙරුවන්සරණයි ,සියලුම දෙවිරැකවරනයි ,
Oollg-gggggggggg-g--ggggggggg-
අනෙ උබට තෙරැවන් සරනයි සහොදරයා .දෙවි පිහිටයි .අපෙ ජිවිතේ කොටස් හරි මම දෙනවා උබට ජිවිත් කරන්න .
දැන් මේ රට ගොඩ ගන්න අමාරුයි එකයි දුක මේ රට හදන්න ඔබ තුමාට සෑහෙන්න දුක් විඳින්න වෙනවා, මේ රට ගන්න ඕන තුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා , දළදා හාමුදුරුවන්ගෙ, ජය සිරි මා බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 💯🙏🙏✔️❤️කල්පයක් ගියත් විකල්පය ඔබයි ✔️💯💯❤️මේ පාර එකම විසදුම JVP, NPP තමයි AKD ✔️ 💯 💯 💯 ❤️ රටේ හැමදේම දැනගන්න පුළුවන් මේයාගෙන් විතරයි , ඔක්කොම හංගනවා අද මේ රටේ , අපි දන්නේ නැති හුඟක් දේවල් දැන ගන්නේ මෙය හින්දා respact sir 💯💯💐💐👍🎉🎉❤️❤️❤️🙏 ඔබ තුමාට රට බාරයි
තුංකල්දකින ආදරණීය නායකයානනි මහකලුසිංහලයානනි ඔබට චිරංජයතු තුනුරුවන්සරණයි
ඛබට අපගෝ ආදරය සහ ආචාරය සහෝදරයා. ආඩම්බරයි ඔබ ගැන.❤
අපේ ජනාධිපති සහෝදරයා දැන් 💖😍
8😊😊😊
@Udaradr56 😢😮Deshansenavirathna-uk8om
ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා
❤❤❤❤❤❤
We did it brother 😊
මෙන්න තනි සිංහයා විශිෂ්ඨයි සොයුර ඔබයි රටට අවශ්‍ය .........
O
දශක ගනනාවක්ම මෙලෙසින්ම තනිවම හඬනැගුවේ රට බේරාගන්න කියලා දැන්වත් මිනිසුන්ට තේරෙනවා නම් කොපමන වටිනවාද ?
ඔයාගෙ උගුරට නිවාඩු ලැබුණු එකට නම් හරි සතුටුයි.මේක බලද්දී මගෙත් උගුර රිදෙනවා .ආදරෙයි ❤
සුපිරි වදනක් ආදරෙයි
මම දැනුත් මේ කතාවට සතුට වැඩි කමට වෙන්නැති ඇස්වල කැදුලු සතුටුයි ...❤❤❤
කොලයක්වත් නෙබලා කියවන කියවිල්ල හරියට කොමිපියුටරයක් වගේ දේවිපිහිටයි ඔබට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා.❤❤❤❤
හොඳ මොළයක් ❤
මේවගේ මොළයක් නැතිනම් වැඩක් නෑ.කිසිම කොළයක් ලියාගෙන ඇවිත් කිව්වද ? හරියට කොම්පියුටරේ වගෙයි.. කථාව අහගන්න නෑ. කෑගහනවනේ.හෝඩියෙ පංතියෙ ළමයි වගේ.❤❤❤❤
කව්රුත් ලියලා දෙන එකක් බලාගෙන කියද්දි හැගීමක් නෑ .මේ කලු සිංහයා කියන්න ඹ්න දේ තමන්ගෙ වචනයෙන්ම කියනවා කට උත්තර නැතිවෙන්න .නයමයි
මෙන්න ජනතාවගෙ හඩ එතුමා අද පෙනී සිටින්නෙ කිසිම බියක් සැකක් නැතිව කියල හොදටම පේනව හැමෝටම අබියෝග කරල.මොකද මෙතුම දන්නව දැන් ජනතාව මෙතුම එක්ක කියල ❤️ ජය වේවා ඔබ තුමාට! හොරකම් කරානම් මෙහෙම කතාකරන්න බෑ කියල තේරෙනව ❤️
සත්‍ය කවදාහරි ජය ගන්නවාමයි.හැමෝටම ආදර්ශවත් නායකයෙක්....අනුර කුමාර දිසානායක ජයම වෙවා!
නැවත මේ video එක බලද්දි දැන් ඔබ ජනපති 3න් 2ක බලයක් සහිත ආණ්ඩුවක ❤️❤️❤️
❤
❤
❤
3න් 2කටත් වැඩියි 10න්7ක බලයක්❤️
7/10 ❤
ආදරෙයි සහෝදරයා ..ගරු නාමය දෙන්න පුළුවන් එකම ජනාධිපතිවරයා .. ඔබට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤අනිවාර්යෙන් රටේ මීලඟ ජනාධිපති ජනතාවගේ නායකයා අනුර කුමාර දිසානායක රටේ ජනතාවට ජයෙන් ජය❤❤❤❤
🎉❤❤❤
දැන් ජනපති ❤❤❤
මේවා ආයෙ ආයෙ අහන්න ඕන කතා.. ජය වේවා AKD ❤🇱🇰🇰🇷
2024.6.22❤
2024.09.22
2024/9/23 ❤
සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා ගනදේවියන්ගේ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා
අනුරට රට කරන්න බෑ කියලා හිරුණිකා පුළුවන් තරම් බෙරිහන් දෙනවා මෙවැනි කතාවක් ඔබතුමාට පාර්ලිමේන්තුව පවත්වන්න පුළුවන් ඒ වගේම තමයි මේ රට ඉදිරියට ගෙනියන්න කියලා අපි ආරාධනා කරනවා මාලිමාවක ජය වේවා
සහොදරයාට තෙරැවන් සරනයි .රටට සමිපතක්.ආදරෙයි හැමදාමත් .මැලේසියා සිට.
Budu saranai
මගේ පලමූ ඡන්දය නිවැරදි පුද්ගලයාගේ දිනවීම පිනිස යෙදීම පිලිබදව මා නැවත නැවතත් ආඩම්බරයි ♥️✨
❤🙏👍
"ලාබෙට බිලි දෙන්නේ නෑ මගෙ ජිවිතය" නියමයී ජනාදිපති තුමනී
ඔබ ගැන සතුටුයී❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️
නියමයි ....අපෙ රටේ අනාගතේ ..අනුර ඔබ තමයි.අපි එක්වෙලා රට හදනවා.එක ඇත්ත මයි...💖💪👍💪💪💪🙏💪💪💪💪
BALO BERUWATA KANDAK MITI WENNA
@@gunaqardhanailangarathna9111Ane Uba hukapan ponnaya 😅😅😅
❤️❤️❤️මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
අපේ ප්රානය ඔබයි සහෝදරයා ❤❤❤❤❤👍👍👍👍👍
සුපිරි කතාව බල්ලෝ උඩු බුරලනව ගනන් ගන්නෙවත් නෑ වැඩේ කරනව සුපිරි
සුපිරියි.
Siravat 🥺
❤❤❤
😂😂😂😂😂😂😂😂 බල්ලො උඩු බුරනවා මුං එකෙක්වත් තියන්න එපා පාර්ලිමේන්තුවේ ඔය සක්කිලිං වෙලවා දමන්න ඕනේ අනුර ජනාධිපතිතුමනි මේ හැමදේම ඔබ තුමාගේ අතේ අපේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් ඔබතුමාගේ සාධාරණය ඉෂ්ට වේවා ලක් මවුන්ගේ පුත්‍රයා අපිට වටින සම්පත වැටිලා තියෙනවා අපේ රටත් ලක්වැසියන්වත් ගොඩගන්න ජනපතිතුමනි ජයවේවා! සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණටත් ඔබතුමාටත් ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලක්වැසියන්ට සියලුම දෙවි පිහිටයි ජය වේවා ලක්මවුණි 🙏🙏🙏❤️❤️❤️😥😥😥🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@@sriyaniqwarfordt3764 SSSSSSSSSSKQVVVVVGGVVVVVKAAAAKKVVKKKFGVVVVVVQ VDVGGJKQ
3% තබා ගෙන පුංචි මිනිස්සු වෙනුවෙන් තනියම ගේම ඉල්ලපු ඔබ තුමා අද ජනපති. මිනිස්සු ගේ හිත හදලා අද ලබා ගත් ජය ග්‍රහණය නියම කම්බුල් පාරක් ඔය පර හැති කරේට.ජයවේවා අපේ අනුර ජනපතිදුන්ට.❤❤🎉🎉
💐💐💐🌹🌹🌹
❤
සත්‍ය කතා කරනකොට වැරදි කරපු බයියන්ට ගොඩක් රිදෙනවා. ඒ වේදනාවට කතාව මැද්දේ බයියො අඩන ඇඩිල්ල...........
අනුර සර්ට ජය නියතයි.
❤️👍
තෙරුවන් සරණයි අනුර සහෝදරයට යෝද බල යෝද ශක්තිය ලැබේවා
අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන්නෙ කව්ද?😀
මම, අනුර සහෝදරය කියන දේ ඇත්ත. 88/89 වගේ දරුනුම මර්දනයකට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් ජවිපෙ කියන්නෙ. ඔවුන්ගෙ හැම දේම පිලිවෙලයි. ආරක්ෂාව, දේශපාලනය ඇතුලු සේරම හොඳට සැලසුම් කරල යන දේවල්.
මම ,පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහු ගැන .❤❤❤
❤❤❤
Mamath
මම 🎉🎉🎉🎉🎉සුපිරි නේද
අපි ඔබට දීපු ඡන්දයෙ වටිනාකම මිල කරන්න බෑ මැතිදුනි. ඔබ තුමාට දීර්ඝායුෂ. ඔබ අප වෙනුවෙන් කොපමන අවලාද විදිනවද. ඇත්තටම ඡනාධිපතිතුමනි ඔබ තමයි මේ රටේ සැබා නායකයා. ඡයවේවා.❤❤❤
සාක්කුවට අත්දෙකත් දාගන කොහොමද කැ.# යෙක් වගේ කතා කරන ගැම්ම. 😮❤ මොකද ඔහු දූශිත නැත. අපේ බාසවෙන් කියනවනම් ඌ අපිට පට්ට පොරක්. ජයවේවා මාලිමාවට ❤
මහජන වරමෙන් බලය ලැබ මහජනතාවටම ගරහන නොමිනිසුන් මැද ,ජනතාව වෙනුවෙන් පෙනීසිටින එකම මිනිසා ඔබයි,,ජයෙන් ජයම වේවා ,,
සුපිරිම කතාව,
යතා තත්ත්වය,
සිංහයෙක්,
ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග ජනතාව අගය කරනවා,
අශීලාචාර හැසිරීමක් සභාගැබ තුල ඇති බව ජනතාව දකිනවා,
ප්රජාතන්ත්රවාදය නැති බව ජනතාව දකිනවා
ගැම්මක් තමයි AKD..මේ කථාව එදත් බැලුවා ඔබතුමා ජනාධිපති උනාම අදත් බලනවා.. මගේ තාත්තා Jvp ක්‍රියාකාරී සාමාජිකයෙක් 2009 නැතිවුණා.. එයා අද හිටියානම් ගොඩක් සතුටුවෙයි.. මට job එක හම්බුනේ 2014 දි පොහොට්ටුවෙන් අවුරුදු 8 ක් සේවය කරලා මම 2023දි විදෙශ ගතවෙනවා .. නමුත් ගෙදර අයටයි නෑදෑයන්ටයි කිවුවෙ ඔබතුමාට ඡන්දය දෙන්න කියලා එයාලා දුන්නා අද ඔබ අපේ රටේ ජනාධිපති ගොඩක් සතුටුයි ❤👍
මෙච්චරලා මන් අහන් හිටියේ පාර්ලිමේන්තුවක් ඇතුලේ ඇහෙන සද්ද ගැන. මේ වගේ විනයක් නැති මීහරක් රැලක් එක්ක කොහොමද රටක් ඉස්සරහට යන්නේ. පුදුමයක් නෑ මගේ රටට වෙලා තියන් දේට මුන් සේරම පලියි කාලකන්නි 🇱🇰🥺 A.K.D ❤️
Nodakin akanam atthami
Appata siri taruna kollamgen😅😅😅 rata hadanna chande illanne me miharakda appaa.. janathwage bella hira wenathuru kappan aran udau karala. 😅😅😅Den sudano welaa kathws appaa😅😅😅😅 kollane balagena ubalage nuwanath mottakarai😅😅😅 balagena..
@@smsunil4181ගොන් කතා නොකියා හිටපන් මෝඩ නාකියා 😂 තොපි වගේ හරක් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මෝඩ පකයා 😂
A.k.D. ok
Sahathika aththa.mun kegahana hati parliament ekaka.sakkili mun igena gena giya eunda.munta chande dunnu Eun inna oni Dan redi nathuwa.anura sahodaraya obata jaya 💪
පාර්ලිමේන්තුවේ හැමෝම ඔබට බයයි. ඒකයි අර්ශස් එනකල් ආණ්ඩු පක්ෂයේ උන්දැලා බෙරිහන් දෙන්නේ.
😂😂😂😂😂😂😂
ජයවේවා මාලිමාව ජනතාව wenuw👍උගුර ලේ රහ වෙනකම් කෑ ගහන ඔබට ශක්තිය ධර්ය ලැබේවා 👍👍👍👍👍👍❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමා ආරක්ෂා වේවා. ❤ දූෂණය භීෂණය වංචාව අල්ලස නැති සුන්දරම අපේ රටක් අපිට ඕන ❤ දරුවන්ට පැහැදිලි අනාගතයක් ❤ ඔබට හැකිය උදාකරන්න ❤
ජයවේවා සහෝදරයා ඔබ තමයි ජනතාවගේ අපේක්ෂාව ....🙏🙏🙏🙏❤️❤️❤️❤️
වතුර එකක් ගෙනල්ලා දුන්න සහොදරයට පින් 🙏🙏🙏🙏🙏
පුතේ හරිම ආඩම්බරයක් .ඔයා වගේ කතා කරපු පලවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ..මම ගරු කරනවා පුතේ .ඔබ හරි.ඔබට ජයනියතයි..ඔය හූ කියන්නෙ බය ගුල්ලෝ උන් ගේ පරාජය ට බයේ හූ කියන්නෙ හු.කියන තරමට ඔබදිනුම්..ඔබ සමග සැමදාම ත් ජනතාව සිටීම .ජයවේවා මාලිමාවට .❤❤👍👍
අම්මෝ මෙහෙමමත් රට වෙනුවෙන් බය නැති මනුස්සයෙක් අද ඔබත් අපිටත් සාදාරනය ඉටු උනා ආදරෙයි
සහෝදරයා.. මේ පුන්‍ය භූමියට පහල වූ නිදහස් අද්යාපනයෙන් ආ නැණවතෙක්.. ඉතිම් දැන් ඉස්සර මිනිස්සුන්ගෙ හන මිටි අදහස් අද දූවිල්ලක් ගානෙටවත් වටින් නැ.. අපි හැමෝම සහෝදරයයා ඔයා එක්ක.. ආර්තික. සමාජ. හා සන්ස්කුතිය යන කුලුනු තුන ශක්තිමත් කරලා.. මිනිස්සුන්ගේ හීන හැබෑ වෙන වසන්තය ගේමු.. එක රැයෙන් මේ හේම ගහන්න බැ.. ඒත් සහෝදරය මේ ගේම ගහන්න පුලුවන් ඔයාට. ජයයෙන් ජය වේවා ❤
2024 අපෙ රටෙි පහාල වෙන එකම නායකයා අනුර කුමාර දිසානායක ඔබයි ආඩම්බරයි සහොදරයා මුලු රටම මාලිමාවට ජයම වෙිවා ඇත්ත අති සැටියෙන්ම කතා කරන ඔබ අපෙ නායකයා අපෙ බලාපොරොත්තුව ඔබයි දිර්ඝයුෂ ලැබෙිවා අපෙ නායකයාට තෙරැවන් සරණයි 😍
😮😮😮
😮😮😮😮😮
😌😌
Wow ...සුපිරි අනාවැකියක්
අනාවැකි😍
ඔබේ උගුර ලේ රහ වෙනකන් අවුරුදු 15 ක් කෑගහලා කියපු දේ දැන් මුලු රටේම ජනතාවට තේරිලා. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මන්ත්‍රී තමා❤️
අවුරැදු 15ක් කෑ ගැහුව නෙවෙයි කඩේ ගියා. යකෝ මේ එකෙක් වත් හරියන් නෑ. එන පාර්ලිමේන්තුවේ මේ එක බල්ලෙක්වත් එන්න හොද නෑ. අලුතින්ම මේ හැමදේම හැදුන් නැත්තන් ඉස්සරහටත් මෙහෙමම තමා
That’s true. Amila
0
@@tharinduprabashwara8623 diyasen kumaraya enakm da baln inne😂
Hu
සමාඡයක් සහා මහා ඡනතාව වෙනුවෙන් කැප කර කටේ ලේ රස එනකන් කථා කරා❤❤❤❤❤❤❤ අද ඔබ රඡෙකි❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝදර යා❤❤
AKD ජයවේවා..මුලු රටේම සිංහල දෙමල මුස්ලිම් බර්ර්ගර් හැම අහිංසක මිනිස්සු ඔබ සමගයි...
මසුරං වටිනා ඔබේ කතාවට ජනතා සවන් යොමු වී සත්‍යය හෙළි දරව් වෙවා.ඔබට ජය නියතයි.
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක පමණයි...
ඔබ රජෙක් ජනතාව වෙනුවෙන් මේ තරම් හඩ නගා කරනවැයම අති විසිස්ටයි ඔබට ජේසු පිහිට යි 🙏🌹💞
ඕකයි උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ තත්වය ශ්‍රී ලංකාවේ අනුර සහෝදරයා ට ජයවේවා
දිර්ඝ අයුස ලැබේවා යෝද බලශක්ති ලැබේවා නිරොගි සුවලැබේවා තෙරුවන්සරනයි ජයවේවා ❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Niy
Niyamai.jayawewa .apey chandaya anura obatai.
👍👍👍👍
❤
ජය වේවා අද අපේ ජනාධිපතිවරයා ඔබතුමා 💕🙏🙏🙏🙏🙏🙏🙏🔱❤️ දීර්ඝායුෂ ලැබේවා .. දළදා සම්දු පිහිටෙන් සියලුම හොඳ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏❤️💕 බුදුසරණ යි🙏❤️ ඔබතුමාට ❤️💕🙏 ආදරෙයි අපි හැමෝම ... 💕❤️🙏
ජෙයරාජ් මහතාගෙන් පස්සේ කාටවත් නවත්වන්න බැරි,මොනා තරම් බාධා අවාත් කියන්න ඕන දේ කෙලින්ම කියන එකම කෙනා තමයි අනුර කුමාර දිසානායක මහතා.මෙන්න නායකයෝ එකෙන්ම 👍👍👍
Great man of the sri Lanka. 💪💪💪💪💪
Api ekenma anura kumara metifuma samagai jaya wewa.
Great man of truth and justice
සතුටුයි අපිට මෙහෙම නායකයෙක් ලැබීම ගැන
අවුරුදු දෙකක් ගිහින් බලනකොට, හරි සතුටුයි මේ පරිච්ඡේදය අවසානය ජනාධිපතිවරණය!
නියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ අම්මානියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ නියමයියි
දිවි හිමියෙන් රැකගත යුතුම මිනිසා
❤❤❤❤❤❤9njjkimjii
ඇත්තටම ඔබ සැබෑ නායකයෙක් අපේ රටේ හොරැන්ටනේ ඔබ චෝදනා කරන්නේ මගේ ජන්දය ගැන මට ආඩම්බරයක් ජයවේවා.සියලු දෙවියන්ගේ පිහිට .තෙරැවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ඔබ තුමාට❤
රට බේරගන්න ඉන්න අපේ සහෝදරයා මෙච්චර කෑ ගහද්දි❤❤ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොරාකාපු හිවල්ලු තමා බන් මේ පාර්ලිමේන්තුවේ රින්ගගෙන ඉන්නේ😮😮😮😮 එකම සිංහල ලේ තියෙන මිනියහා තමයි බන් අනුර කුමාර මහත්තයා ❤❤ ජය වේවා ඔබට 🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏අපිත් සිරිපුර ඔබට❤❤
ජන්තාව වෙනුවෙන් පෙනී
සිටින ඔබ තුමාට යෝද බල
යෝද සක්තිය ලැබේවා
ජයවේවා
😊😊
😊😊😊😊😊😊😊😊
Aniwarryennma
ඔබ තුමාට ගොඩක් ආදරෙයි අපි හැමෝම අනුර සහෝදරයා
මෙච්චර කල් උගුර කඩාගෙන කෑ ගහපු ඒවට ඔබතුමාට විශිෂ්ඨ ප්‍රතිඵල අද ලැබිලා❤️❤️❤️😍ඒ දැනෙන සතුට කියල නිමකරන්න බෑ 😍සදා ජය💪💪💪💪❤️😍😊
කතාව සහතික ඇත්ත සහෝදරය ජයවේවා ජවිපෙට ජයවේවා මගේ රටට ජයවේවා
මේ වගේ කතා කරන මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එකට හරි සතුටු වෙයල්ලා
A. K. D. OK.
❤ ❤❤❤
අවංකවම
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ❤
❤ලංකාවට ඉන්න එකම සිංහයා ඔබයි.♥️🌹🙏🙏🙏
හැමදාම කරේ හොරහැත්ත බොරුවට කෑ ගැහුව එක විතරයි... නියමයි අනුර සහෝදරයා
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගෙ පාලනය යටතේ මේක බලන අය කෝ
මමත් මරැ නේද අපේ ජනපති..💞💞💞💞💞💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼😃😃😃😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤@@dhammikmanel2660
😮😢🎉sadasadfacdadfද්.
@@dhammikmanel2660
I😅 NJ NJ by CT CT CT CDC😅❤😅NJ noob😅 0:55 0:55 0:55
Aye mamath
රිදෙන්නම දුන්නා නේ.... ජයවේවා 💪
අද මුළු ශ්‍රීලංකාවම පිළිතුරු දුන්නා, ඔබ ජනාධිපති පුටුවේ හිදුවල,
ආදරෙයි අනුර සහෝදරයා
Respect sir👊.. හැමදාම අපේ පන්තියෙ මිනිසුන් වෙනුවෙන් හඩනගන ඔබතුමා වීරයෙක්..💟 සරල මනුස්සයෙක්💟..ඔබට ජය👊🤝
ප්‍රමාද.වෙලා.හරි.රටේ.ජනතාවගේ පිනට.පහල.වෙලා.මේ.රට.රැක.ගන්න.ඉන්න එකම.කෙනා.ඔබයි.අපේ.දිවි.හිමියෙන්.අපි.ඔබව.රකිනවා.සත්තයි
Ala
ජාතියේ පිනට උපන් ඔබ දෙවියෝ රැක දේවා
Jatiye pinata upan ඔබව සියළු deviyoma arakshsa karathwa..❤❤❤❤
Done❤
නියම බුලට් එකක් ......
අපිට තේරුං ගියේ පස්සෙන් පහුවෙලා .....
ආඩම්බරයි ඔබ තුමා ගැන ...
මද්දුම
බණ්ඩාරට හපං ....
නියම ගැම්ම ....
ජයවේවා .....
මෙදා අපි ඔබ තුමන්
වෙනුවෙන් ...
🌹❤️🙏👍