ෆේස්බුක් විවේචනවලට මම සැලෙන්නේ නැහැ | Talk With Chatura

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @BKM-y2r
    @BKM-y2r Рік тому +270

    හැදීගෙන එන දරුවෙකුට හැදෙන්න දෙන්නැති කෙනෙකුට අම්මා කියන වචනෙ පාවිච්චි කරන්න ඉඩ දිය යුතු නැහැ. අම්මා කියන්න ඕන anoma වගේ කෙනෙකුට.

  • @shakilamalki8510
    @shakilamalki8510 Рік тому +139

    පිරිමියෙක් උනාම තියෙන්න ඕන
    දක්ශකම,විනය,නිහතමානිකම,
    මනුස්සකම,වචන හැසිරවීම,පෙනුම,හැමදේම තියෙන දක්ශ දරුවෙක්.

  • @eightandthirtyfive2064
    @eightandthirtyfive2064 Рік тому +370

    O/L විතරක් කළා කිවුවත් ඔයා හරිම පරිණත විදියට කතාකරනවා මල්ලි. ඉදිරියටම යන්න මල්ලි හදවතින්ම සුබ පැතුම්..❤❤

    • @freetube77
      @freetube77 Рік тому +18

      විශ්වවිද්‍යාල 10 කට ගිහින් ආවත් නිහතමානී කමයී බුද්ධිමත්ව කතාකරන්නයී ධර්මානුකුලව ඉන්නයි නොදන්න අය අතරේ පට්ටම පට්ට චරිතයක් චරිත්. මුනින්ද්‍රයානෙනි සිංදුව මෙයාට ගැලපෙනවා. දැක්කත් ඇති හිතපිරෙනවා......
      සල්ලි අත ගෑවෙනකොට මුල අමතක වෙන මිනිස්සු අතර පුදුම කෙලෙහිගුණයක් තියෙන කොල්ලෙක්.
      වරදින්නේ නෑ. සොබාදහම විශ්වය ඔබව ඉහලටම ගෙනියනවා. තව එකෙක් වෙනුවෙන් හිතක් උනුවෙන ගතියම ගොඩක් වටිනවා.....
      බුදු සරණයී...!!!

    • @HirunNK
      @HirunNK Рік тому +2

      ඇත්තටම බුද්ධි මත් දරුවෙක්

    • @lasithasameera5038
      @lasithasameera5038 День тому

      කෙනෙකුගේ බුද්ධිමත් භාවය තියෙන්නේ O/L A/L මත නෙවෙයි බුද්ධිමත්ව භව කියන්නේ ඒක වෙනම දෙයක් තව කොච්චර මේ වගේ අය සමාජේ හැංගිලා ඇද්ද

  • @mahindrajapaksha
    @mahindrajapaksha Рік тому +304

    කට කැඩෙනකම් මං ගුරුවරියෙක් මං අම්ම කෙනෙක් ගගා දගලන කුඩාම්මට වඩා පරිනත සන්සුන් බවක් මෙ කොල්ලගෙ ගාව තියනවා❤

  • @DeshiKanAbey
    @DeshiKanAbey Рік тому +796

    චතුර ඔයාට ගොඩක් පින්, මේ දරුවාව interview කරපු එක මේ වෙලාවේ.
    පුතා ඔයාත් කවදාවත් වෙනස් වෙන්න එපා, මේ ලස්සන ගති ඔය විදියටම තියාගන්න හැමදාම❤❤

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Рік тому +559

    4.8M තිබ්බ චැනල් එක දැන් 5.38M ..ඒ අතින් අපේ අම්මා chanel එක කරන කෙනා ලොකු උදව්වක් කරේ මේ තරුණයාට..❤😊good luck charith aiya.❤

    • @rdesilva457
      @rdesilva457 Рік тому +8

      ඇත්ත ඇ 😅😅

    • @n.n.8402
      @n.n.8402 Рік тому +8

      මොකද්ද කරේ අපේ අම්මා 🤭

    • @ThatsDivyaaa
      @ThatsDivyaaa Рік тому

      charithage keywords wadi wenwaaa..ethakota reccomondations walatath yanawa godak automatically(viral) mn danna tharamin
      @@n.n.8402

    • @DilshanBEATZ
      @DilshanBEATZ Рік тому

      @@n.n.8402 උබලයි අම්ම නෙවෙයි

    • @shalinrangana9644
      @shalinrangana9644 Рік тому +7

      Wild cookbook kyanne patta channel ekak harima නිහතමානී kollek ❤️❤️

  • @Poorni0317
    @Poorni0317 Рік тому +400

    අනුන් ගැන කිසිම කතාවක් නෑ... දේශපාලනය ගැන කිසිම කතාවක් නෑ, කාටවත් බැනිලි, මඩ ප්‍රහාර නෑ... නියම කතාව, ආදරෙයි අයියා, බුදු සරණයි...සම්මාසම්බුදු සරණයි...💕👌👌

  • @chandimalkumara9352
    @chandimalkumara9352 Рік тому +602

    අල්ලපු ගමේ කොල්ලෙක්... ආඩම්බරයි මචන්... cooking skill එකට අමතරව කතාකරන විදිය වචන පාවිච්චිකරන විදිය පෞරුෂය පට්ටයි මචන්...😊❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +855

    ලංකාවෙ වැඩිම subscribersla ඉන්න ලොකුම yt එක තිබ්බත් නිහතමානී චරිතෙ චරිත් එන් සිල්වා ❤️

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 6 місяців тому +10

    හෘදසාක්ෂිය ඔබ සමගයි පුතේ ...
    කවුරු අවමන් කළත් නොසැලෙන්න තරම් ඔබ ශක්තිමත් ...
    ජයෙන් ජය ලැබේවා .
    බුදුසරණයි පුතේ ...❤❤❤

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 Рік тому +269

    මමනම් මූට කැමති අපෙ වටිනා කාලයයි ඩේටා ටිකයි කන්නේ නැති එක...❤❤❤❤❤❤❤❤❤

  • @SN0107
    @SN0107 Рік тому +49

    අපේ අම්මා ප්‍රසිද්ධ ලංකාවේ විතරයි. චරිත් දැන් ලෝකයක් දන්නවා. ඔහුගේ videos වල Comment වලින් ඒක පේනවනේ.චරිත් හරිම නිහතමානී කෙනෙක්. හරි සාමාන්‍ය පවුලක තරුණයෙක්. දැන් ඉන්න තැන ගැන හරිම සතුටුයි. සුබ පැතුම් මල්ලි.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Рік тому +97

    දැක්කද....කෙනෙක් මෙයාගේ වැරදි කියල ඇතැම් දේවල් උලුප්පලා පෙන්නන්න ගිහින් අන්තිමේදි එයා තවත් ප්‍රසිද්ධ වෙනවා...බැනපු කෙනා තවත් පහළ යනවා..නොදන්න අයත් මෙයා ගැන දැනගන්නවා...

  • @agrabhashinee9084
    @agrabhashinee9084 Рік тому +79

    මට කතරගම පන්සලේදි ඔයාව මුන ගැහුනා. හරිම සරල මනුස්සයෙක්😘😍 හිනාවනම් හරිම ලස්සනයි

  • @dammikaabeywardana9431
    @dammikaabeywardana9431 Рік тому +31

    මම ඉන්නෙ sweden වල . මෙයා ගැන මම දැනගත්තේ මගෙ පාකිස්තාන් යාලුවෙකුගෙන්. චරිත්ව ගොඩක් පාකිස්තාන් අය දන්නවා.එයාගේ වීඩියෝ එයාල බලනව. සුභ අනාගතයක් කොල්ලා

  • @Jsksihshsnslsbbs
    @Jsksihshsnslsbbs Рік тому +98

    Respect! එක්කෙනෙක් අරහෙ ඊරිසියාවෙ පැලෙද්දි, මෙයා අනික් අයව motivate කරනවා. වෙනස!!!❤

  • @isurid.keshani6272
    @isurid.keshani6272 Рік тому +31

    එක්කෙනෙක් චරිතයක්
    අනික් කෙනා චතුරයෙක්
    දෙන්නම දක්ශයෝ ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +146

    "මොනදේ හම්බ කලත් වැඩක් නෑ.පවුලේ අය ලඟ නැතුව " respect ❤

  • @Janitha_Chamikara
    @Janitha_Chamikara Рік тому +1319

    ආයුබෝවන් අපි අද හදන්න යන්නේ, කෘතිම රසකාරක නැතුව ස්භාවික ඉරිසියාව දාල හදන කුහක ව්‍යාංජනය
    -මීට අපේ අම්මා-🤧

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +358

    " බල්ලෙක් බුරන හැම වෙලාවෙම ඔබ නතර වුනොත් ඔබේ ගමන කිසිදා කෙළවර නොවනු ඇත " ආදරෙයි සහෝ හදවතින්ම! ඔහොම යමු ආදරෙයි දෙන්නටම 😍😍❤❤❤❤

    • @DilshanBEATZ
      @DilshanBEATZ Рік тому +7

      "බල්ලා" කියපු එක වැරදි. ඕක ස්ත්‍රීලිංගෙන් දාල කියන්න .
      එතකොට හරි🙂

    • @lakshithavlogs
      @lakshithavlogs Рік тому +3

      @@DilshanBEATZ 🤣🤣

    • @zorro_100k
      @zorro_100k Рік тому +7

      බල්ලො බුරද්දි නතර වෙලා ඉන්න හොද නෑ 😀 දුවන්න ඕන එතකොට තමා බල්ල පන්නන්නෙ 😂😂 ඊට පස්සෙ බල්ලටම හැති වැටිල ඌ නවතිනවා😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs Рік тому

      ​@@zorro_100k 🤣🤣❤❤

    • @GraphicDesigner08
      @GraphicDesigner08 Рік тому

      ​@@zorro_100ksiraawatama😂❤

  • @Sanduni_
    @Sanduni_ Рік тому +109

    මේ වගේ ළමයි තව තවත් බිහි වේවා. හොඳ අම්මා තාත්තෙක්ගෙන් හැදුනු වැදගත් ළමයෙක්. චතුර අයියටත් බොහොම ස්තූතියි එයා දන්නවා කා එක්කද කොහොමද කතා කරන්නෙ කියලා Respect ❤

  • @nilanthirathnayake837
    @nilanthirathnayake837 Рік тому +36

    නිහතමානි දරුවෙක්.තමන්ගෙ කතා විලාසය උගතුන් අභිබවා යනවා.පුතේ නුඹට ජයෙන් ජයම වේවා ! ❤

  • @mayuriharshika4709
    @mayuriharshika4709 Рік тому +266

    චතුර හෙන ගේමක් දෙනවා චරිත්ගේ ඉදිරි බලාපොරොත්තු ගැන වචනයක් ගන්න...😂 ඒත් චරිත් නෙවේ වචනයක් එලියට දුන්නේ.හරිම ලස්සනට උත්‍තර දෙනවා

  • @chinthasirisena5820
    @chinthasirisena5820 Рік тому +37

    ගමේ කොල්ලෙක් වීම හරි ආඩම්බරයක්. මේ වයසේ දරුවෙක් තුල තිබෙන ආකල්ප. මේ වගේ දරුවෙක් හැදූ දෙමව්පියන්ට පින්

  • @jayanthiperera4369
    @jayanthiperera4369 Рік тому +70

    බනකට සවන් දුන්නා වගේ දැනුනා මේ වැඩ සටහන අහගෙන ඉන්න කොට වෙලාව ගියා දැනුනේ නැහැ .චතුර පුතා ට ගොඩක් පිං මේවැනි වැඩ සටහන් කරනවාට දෙන්නා ටම බුදුසරණයි චරිත් පුතා ඔබ වැනි වටිනා දරුවෙක් මේ ලොකයට දායාද කල දෙමාපියන් දේපලට නීරෝගී සම්පත් ලැබේවා

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov Рік тому +21

    අපේ ගමේ කොල්ලෙක් මාරම ආඩම්බරයි. ප්‍රසිද්ද වෙනකොට ගම අමතක කරන අයට හොද ආදර්ශයක්. ගමේම ඉන්න ඒකෙන් වටිනාකම තව වැඩි වෙනවා. කතා කරන විදියෙන් වැදගත්කම පේනවා❤❤

  • @hitecengineering9938
    @hitecengineering9938 Рік тому +171

    ලංකාවේ නිවුස් කියන ප්‍රධාන නාලිකාවක ප්‍රධාන නිවේදකයෙක් එක්ක එකතු වෙලා මගේ නාලිකාව තවත් පහලට යවන්න වැඩකටයුතු කරා කියලා ඊලග ලයිව් එක ඇවිත් වැලලෙනවා කුහක අම්මා

    • @Nilu-1-M
      @Nilu-1-M Рік тому +14

      අනිවාර්යයෙන් ..කරන්ට් ගියත් එයාව පහළට යවන්න හැදුවා කියල⁣ා😂

    • @SanjuSara-bp6ch
      @SanjuSara-bp6ch Рік тому +1

      Kuhaka Kudamma

    • @maleeko4875
      @maleeko4875 Рік тому +2

      😂😂😂😂😂

    • @chathurikaherath3446
      @chathurikaherath3446 Рік тому +2

      අන්න බනිනවා චතුරට වගේම අර සම්මාන උලෙල මාසෙන් එලියට දාපු අයටයි

  • @freetube77
    @freetube77 Рік тому +40

    විශ්වවිද්‍යාල 10 කට ගිහින් ආවත් නිහතමානී කමයී බුද්ධිමත්ව කතාකරන්නයී ධර්මානුකුලව ඉන්නයි නොදන්න අය අතරේ පට්ටම පට්ට චරිතයක් චරිත්. මුනින්ද්‍රයානෙනි සිංදුව මෙයාට ගැලපෙනවා. දැක්කත් ඇති හිතපිරෙනවා......
    සල්ලි අත ගෑවෙනකොට මුල අමතක වෙන මිනිස්සු අතර පුදුම කෙලෙහිගුණයක් තියෙන කොල්ලෙක්.
    වරදින්නේ නෑ. සොබාදහම විශ්වය ඔබව ඉහලටම ගෙනියනවා. තව එකෙක් වෙනුවෙන් හිතක් උනුවෙන ගතියම ගොඩක් වටිනවා.....
    බුදු සරණයී...!!!

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +175

    චතුර කවදත් මෙහෙම නිහතමානී අයට අතහිත දෙන මහත්මයෙක්. චරිත්ගේ සහෝදරත්වය නිසාම එක්ව නැගිටින්න දේවාශිර්වාද ලැබෙනවා.තව තවත් ඉදිරියටම යන්න අභිමානයෙන් සුභ පතනව.

    • @සිහිනDilz
      @සිහිනDilz Рік тому +1

      මාත් එහෙමයි😊

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Рік тому

      @@සිහිනDilz ගොඩක්ම හොඳ කෙනෙක් ඔයත්.තෙරුවන් සරණයි!

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +184

    බොහොම ස්තුතියි සදාචාරාත්මක මාධ්‍යය හැසිරවීමට චතුර අයියේ.එවගේම නිහතමානී , අවංකව අදහස් දැක් වූ චරිත් මල්ලීට.කිසිම කෙනෙකුට අපහාස නොකර හැමදේම දැනගෙන තමන්ගේ ගමන යන චරිත් මල්ලිට ඒ ගමන යන්න ශක්තිය,ධෛර්යය ආශිර්වාදය ලැබේවා.බුදු සරණයි❤❤❤

  • @chaminaranasinghe6990
    @chaminaranasinghe6990 Рік тому +80

    තරැණ පිරිසට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් inspire කරගන්න වටින කෙනෙක් චරිත් ඔබ .හදවතින්ම සුභ පතනවා තව තවත් දියුණුවට පත්වෙන්නට!!!!

  • @kaviyafernando
    @kaviyafernando Рік тому +73

    Nice video ♥️♥️♥️

    • @DashParrOfficial
      @DashParrOfficial Рік тому +3

      Bosa 😎

    • @HassaFarnando
      @HassaFarnando Рік тому +2

      අඩෝ කවියා

    • @mm6108
      @mm6108 Рік тому +2

      Oyata පරිස්සමෙන් inna kiyalath tiyeddi innna ba neda paduwee..😅😅 මෙකට කමෙන්ට් කරා කියලා අපේ අම්මා දැක්කොත් ඔයාට මොකක් කරයිද දන්නේ නෑ😅😅😂😂

  • @madawalakmal2043
    @madawalakmal2043 Рік тому +29

    නිකමට බැලුවෙ දැක්ක හින්ද ඉවරවෙනකල් බැලුව අන්තිමට. ඔහුගෙ අදහස් මාරම ලස්ස්නයි. මිනිස්සු බුද්දිය තිබුනට ලස්සන කර කර බොරුකියනවට වඩාමේ මල්ලිගේ ලස්සන වචන වල ගොඩක් දේවල් ගන්න පුලුවන්.❤❤බුදු සරනයි.

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 Рік тому +211

    වචනයක් වත් කතා නොකර ලොකුම ෆෑන් බේස් එකක් හදා ගැනීම ලොකු ගේමක්. දැන් ඉතිං හැමෝම කොපි කරනවා.
    වඩාත් නිර්මානාත්මක අදහ්ස් එක්ක මේ ගමන තව ගොඩක් ඉස්සරහට යන්න සුභ පතනවා🎉🎉

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +316

    ලොකු විභහග පාස් කරල නැති උනාට බද්ධිමත් නිහතමානී පොලවෙ පය ගහල ඉන්න අතීතය මතක දරැවෙක්,අම්ම තාත්ත මාරම වාසනාවන්තයි ප්‍රතිපත්ති පිරිච්ච පුතෙක් ලැබුන එක..

    • @Poorni0317
      @Poorni0317 Рік тому +4

      😍😍❤❤

    • @nethuv4951
      @nethuv4951 Рік тому

      අයිය කැම්පස් කොල්ලෙක් නේද

    • @honorhuawei3574
      @honorhuawei3574 Рік тому +1

      ❤❤❤ ආදරේයි පුතේ බුදු සරණයි

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 Рік тому +264

    ලංකාවේ අනන්‍යතාවය ලෝකෙට ගෙනියපු තරුණයෙක් ❤

  • @lattapatta6953
    @lattapatta6953 Рік тому +227

    අපේ අම්මට තේරෙන්නේ නෑ යොහානි සහ වයිල්ඩ් කුක් චැනල් 2කේ ලොකුම බේස් එක ඉන්දියාවේ කියලා. ඉන්දියාවේ ජනගහනය එක්ක ඒ බේස් එකට අහු උනා කියන්නේ ගොඩ. ❤

    • @PalliyagurugeKaveesha
      @PalliyagurugeKaveesha Рік тому +6

      ow eka thama une👍

    • @ah7800
      @ah7800 Рік тому +2

      Absolutely correct, contents of Wildcookbook and Yohani are universally appealing, whereas Apeamma's audience is basically Sri lankan expats and their foreign-born 1st generation children. But 2nd generation children will not understand Ape Amma"s sinhala so the viewership is limited. On the contrary, these 2 Wildcookbook and Yohani are liked by teen population in high populous countries like India, Indonesia, Thailand and Sri Lankan expats abroad.

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Рік тому +31

    ලස්සන දෙන්නෙක් කරපු
    ලස්සන වැඩසටහනක්.
    පලදායී වැඩසටහනක්.
    ස්තුතියි චතුර.

    • @Hi-xy5nn
      @Hi-xy5nn Рік тому

      Mage manika mkd wennee

  • @Platinumvize
    @Platinumvize Рік тому +58

    හිතුවෙවත් නැති පුදුමාකාර නිහතමානි කොල්ලෙක් 🥰 ඉස්සරහටත් මේවගෙ වටින අයව ගේයි කියල බලාපොරොත්තු වෙනවා ❤️❤️

  • @mahindafernando
    @mahindafernando Рік тому +383

    අපේ අමිමෙි දැන්වත් මෙි කොල්ල කියන දේ අහපන්.අනුන්ට ඉරිසියා කර කර පුපුර පුපුර කුහක කමි කරන්නෙ නැතිව ...දෙවි පිහිටයි පුතා...

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 Рік тому +8

      😂😂😂 ape mad mom

    • @ranjansinha1744
      @ranjansinha1744 Рік тому +18

      ඇත්තද ? අපේ අම්මා ඒ කියන්නෙ මෙයා ගැනද ? අයියෝ ලජ්ජයි.. ඕනම කෙනෙක් u tube එකෙන් , එකකින් විතරක් නෙවෙයි ගොඩක් ඒවගෙන් බලලා තමන්ට අවශ්‍ය විඳියට නිර්මාණය කරනව.. අපේ අම්මා හරි කවුරු උනත් කරන්න තියෙන්නේ තමන්ගෙන් copy කරනවා නම් එයාගෙනුත් ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න.. හැබැයි අපේ අම්මා දැන්නම් පොඩි copy පාරක් දානව වගේ පෙනුනා..
      ඇත්තටම අපේ අම්මාගෙ indirect support එකත් බලපාලා තියෙනවා wildlife cook book ඉක්මනින් 4 millions වඩා ගන්න. අපේ අම්මත් unic විඳියට update උනොත් ගේමක් ( තව පිම්මක් ) ගහන්න පුළුවන් වෙයි..

    • @liyanaperera6998
      @liyanaperera6998 Рік тому +3

      මොකක්ද සිද්දිය? කවුරු හරි කෙටියෙන් කියන්නකො. අපේ අම්ම මොකද කලේ මෙයාට

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 Рік тому +7

      ​@@ranjansinha1744ඔව් දැන් ටිකක් උඩ පැන පැන වීඩියෝස් කරන්නෙ.මූණෙන් expressions දදා.😅 ඒ මදිවට ෂෙයා කරන්න කිය කිය කියවනවා.🤢

    • @ranjansinha1744
      @ranjansinha1744 Рік тому +2

      @@isuriamarasinghe4767 ඔව් ඔව්.. 😊

  • @amazing6357
    @amazing6357 Рік тому +28

    මේකෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි කෙනෙක්ගෙ අධ්‍යාපන මට්ටම හැමදේම තීරණය කරන්නෙ නෑ.ඉගෙන ගත්ත කෙනෙක් youtube channel එකක් අටවගෙන කෑම හදන ගමන් කුහක කම ඉරිසියාව පතුරවද්දි මේ කොල්ලා ලස්සනට හිනාවෙන්ම තමන්ගෙ ගමන යන්නෙ අනිත් අයවත් ඇදගෙනම ❤

  • @amashakya1298
    @amashakya1298 Рік тому +247

    Congratulations Charith❤keep shining bro❤
    "අපේ කුඩම්ම" ගේ "පවුකාර සතුට" සීසන් 2 කමින්සූන් බේබීස් .. 😅

  • @chamikanadee7995
    @chamikanadee7995 Рік тому +9

    මුලින්ම විඩියෝ කරද්දි කටහඬ අහන්න ආසාවෙන් හිටියා..❤ වැඩි කාතාවක් නැති ලස්සන මල්ලී කෙනෙක්. ආනාගතේ සාර්ථක වෙන්න සුභ පතනවා මල්ලී

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 Рік тому +128

    පුතේ ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 🎉

  • @sanjayalakshan4916
    @sanjayalakshan4916 Рік тому +18

    උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක් කියලා පෙන්නන්න සුපිරි උදාහරණයක්.....🖤🖤🖤

  • @dilipa7271
    @dilipa7271 Рік тому +42

    පුදුම ආසවෙන් බැලුවා, තරුණයෙක් විදියට හිතන විදිහ ගැන හරිම සතුටුයි, චරිත් ව් හැමදාම ආදර්ශයක් චරිතයක් වේවා ❤

  • @thilinithanuja2998
    @thilinithanuja2998 Рік тому +45

    වචාල කමට අහන ප්‍රශ්න වලට උත්තර නොදි හොදට කල්පනාකාරීව වැදගත් ලෙස පිලිතුරු දුන්නා ...god bless you ..

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Рік тому +30

    හරිම නිහතමානී අති දක්ෂ දරුවෙක්.තව තවත් ඉදිරියෙන් ඉදිරියට ම යන්න පුතේ.තුණුරුවන් සරනයි❤

  • @Electronic-Sri
    @Electronic-Sri Рік тому +15

    චතුර මහත්තය ට ගොඩාක් ස්තූතියො මේ වැඩසටහන කලාට. ඉවර වෙනකම්ම ආසවෙන් බැලුව්‍ර්. .මහරෑ වෙලාව යනව දැනුනෙවත් නෑ. . ලොකුකං නැති ආදරණීය චරිතයක් . . ගොඩක් පිං මේ කරපු මෝටිවේෂන් එකට.....👌🙏🙏🙏......

  • @hasankakalinguarachchi2631
    @hasankakalinguarachchi2631 Рік тому +20

    උගත්කම පමණක් ඇති කෙනෙක් හා බුද්ධිමතෙක් අතර වෙනස තිතටම පැහැදිලි වෙනවා කුඩම්මා සහ මේ මල්ලිගෙන්....❤

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 Рік тому +124

    මේ ළමයගෙ පුදුම සංයමයක් සහ ගුණාත්මක බවක් තියෙන්නෙ.
    ඒ දෙක තියන දක්ෂයෙක්ගෙ අනාගතය..... ➡️ ජය නියතයි..
    තෙරුවන් සරණයි !

  • @shiromafernando6416
    @shiromafernando6416 Рік тому +27

    ලස්සන vidio එකක්.
    චරිත් ඔබ බලාපොරොත්තු වන ඉලක්කයට ඉක්මනින් යාමට හැකි වේවායි පතමි!!!!

  • @Nimnaimali-bq2uq
    @Nimnaimali-bq2uq Рік тому +35

    තැන්කිව් චතුර අයියෙ මේ වගේ වෙලාවක චරිත් අයියව ගෙන්නුවට.මොකද චරිත්ගෙ චැනල් එක ගැන සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ගමේ කොල්ලෙක් වීම ගැන නම් හරිම ආඩම්බරයි ❤️

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 Рік тому +197

    කුහක අම්මවත් මේකට ගේන්න😅😅😅කියන ඒවා අහලා ටිකක හිනා වෙන්න පුලුවන්...😂😂😂

    • @virunpm5672
      @virunpm5672 Рік тому +56

      Eyawa chamuditha ගාවට යවන්න onea

    • @lokieswelt861
      @lokieswelt861 Рік тому +1

      @@virunpm5672100%

    • @Veneeshaofficial
      @Veneeshaofficial Рік тому +13

      ඇත්ත ඒක.අපේ අම්මගේ කෑම වීඩියෝ බලලා කෑම හදලා තියෙනවා තමයි හැබැයි ඔහොම අනික් අයට ඊර්ෂ්‍යා කරන විශ්‍රාමික ගුරුවරියක් කියලා හිතුවේ නෑනෙ😂.ඉස්කෝලේ කාලේ ලමයිට මොනාද දන් නෑ ඉගැන්නුවේ.😂😂😂 අනික් එක අපේ අම්මාගේ චරිතය කොහෙදි වත් ඉන්ටෙව් කලේ නෑනෙ😂😁 ඒක තමයි ඕ ඇරියස්😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Рік тому

      ​@@virunpm5672😂🤭😅😀😄🤣

    • @sachithranimanthi9839
      @sachithranimanthi9839 Рік тому

      @@virunpm5672 හම්මො ඔව්..චමුදිත තමා හොදම😁

  • @niloodewmini2385
    @niloodewmini2385 Рік тому +50

    චරිත්වත් අනෝමාවත් Anoma's kitchen කරන කවදාවත් කාටවත් බනින්නෙ නැ.ඒත් අපේ අම්මා කියන කෙනා උදේ ඉදන් රෑ වෙනකම් බනිනවා

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому +3

      ඊර්ෂ්‍යාවෙ පැලෙනවානේ අපෙ අමිමා

    • @manofernando9918
      @manofernando9918 Рік тому +1

      ​@@lakshmiabedeera45 yup. She doesn't like the young generation coming up.

  • @KasunChamaka
    @KasunChamaka Рік тому +32

    සුබ පතනවා චරිත් . දැකපු නිහතමානිම චරිතයක්. චතුරගෙ කතාවත් අහන්න ආසයි.

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka90 Рік тому +132

    අවංකව කතා කරපු, Updated , නිවිච්ච දරුවෙක්.
    සුභ පැතුම් ඉදිරි ගමනට.. ❤

  • @Happyvibes1112
    @Happyvibes1112 Рік тому +37

    හරි ලස්සනයි චරිත් කෙලින් confidently කියන විදිය ❤️❤️

  • @uththaradilini1572
    @uththaradilini1572 Рік тому +249

    කවුරු කොහොම මඩ ගැහුවත් අද වෙනකන් ඒ කිසිම කෙනෙක්ව වචනෙකින්වත් විවේචනය කරලා නෑ. පුදුම talent එකක් තියෙන නිහතමානී කොල්ලෙක්. ලංකාවට මුලින්ම diamond play button එක අරං එන්න ලැබෙන්න කියලා හශවතින්ම සුබ පතනවා❤❤

    • @shehansilva8293
      @shehansilva8293 Рік тому +9

      අනිවාර්යයෙන් එයා කරන්නේ එයාගේ වැඩේ විතරයි වටේ දේවල් එයාට අදාළ නැහැ. සුපිරි වැඩ්ඩෙක්😍💚

    • @sasankapiyumal3840
      @sasankapiyumal3840 Рік тому +1

      ඇත්ත..❤❤

  • @sweetcheflk
    @sweetcheflk Рік тому +83

    බොහොම ස්තූතියි චතුර ට මේ මල්ලිව මේ වැඩසටහනට රැගෙන ආවට..... චරිත් මල්ලි ඔයා ටත් ගොඩක් ස්තුතියි අවංකවම අදහස් දැක්වීමට❤❤❤❤

  • @nilanumesha8588
    @nilanumesha8588 Рік тому +61

    මේ වෙලාවේ අපේ අම්මා. මාව පිච්චෙනවා
    වගේ වගේ අයියෝ 😂😂

  • @rasikamadhushani937
    @rasikamadhushani937 Рік тому +112

    අපේ අම්මා ඉල්ලගෙන කනවා😂😂මමත් unsubscribe කලා..wildcookbook කියන්නෙ සුපිරියක්..කෑම හැදුවෙ නැතත් එක වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ 😍😍

  • @ravindunirosh1212
    @ravindunirosh1212 Рік тому +22

    මාර හොද කොලෙක්.මෙච්චර සබ්ලා ඉදලා මාර නිහතමනි.තව තව මෙ වගෙ තරුනයො මෙ රටෙ බිහි වෙන්න ඔනා.එක දෙයක් හරියටම හරි අපෙ රටෙ හැදෙන්න ඔන ලොකු දෙයක් විනය ❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Рік тому +13

    චරිත් වගේ තරුණයෙක් ඉදිරියට ඒම ගැන අපි සතුටු වෙනවා.අපේ අම්මා හරිනම් මේ පුතා ගේ උත්සාහය අගය කළ යුතු වෙනවා. බලාගෙන ගියාම 60 පැන්න ගුරුවරියක් වන අපේ අම්මා ගැන ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .එයා හිතාගෙන ඉන්නේ එයාට වැඩිය කෙනෙක් නැහැ කියලා.කැමති කෙනෙක් ,කැමති ‍යූටියුබ් එකක් කරාවි .කැමති කෙනෙක් එය බලාවී.අපිත් කැමති චරිත් ගේ වැඩසටහන් වලට.සමහර අය කෑම හදන විදිය ,තොරතෝන්චියක් නැතුව කියවන කියවිල්ල අහන් ඉන්ඩත් එපා වෙනවා.චරිත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ජයෙන් ජයම වේවා UK අපි

  • @Poorni0317
    @Poorni0317 Рік тому +29

    හදවතින් කතා කරනනෙ, ඇත්ත...සම්මාසම්බුදු සරණයී...💕💕

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 Рік тому +2

    මේ වැඩසටහන මන් අවසාන වෙනකන් බැලුවා . චතුර අයියා අහන ප්‍රශ්න වලට වෛල්ඩ් කුක් බුක් අයියා ලස්සනට කතා කලා . ලංකාවේ දේශීය දේ අගය කලා . අනික තමයයි තරු පන්තියේ හොටෙල් වල අපිට සලකන විදිය ඇත්තටම හරි නෑ . අපේ මිනිස්සුන්ගේ නැතිම දේ තමයී වෙල්කම් එක එකම විඩියට යනකන්ම අයෙත් ඒ මිනිස්සු රදවගෙන ලග හදවතේ තියා ගන්න දන්නෙ නෑ . ගොඩක් ආදරෙයි ආඩම්බරයී ඔයාල දෙන්නම ගැන බුදු සරනනයි දෙන්නටම

  • @easykitchensl5658
    @easykitchensl5658 Рік тому +59

    තව දියුණු වෙයං මයෙ කොල්ලා.. ලංකාවෙ අයට කරුණාව උපරිමයි.. මුදිතාව බිංදුවයි.. එ්කයි දියුණු වෙන්න බැරි.. තමන් දන්න කෙනෙක්ට.. තමන්ගෙ ළඟම ඉන්න කෙනෙක්ට.. තමන්ගෙ ක්ෂේත්‍රයේ කෙනෙක්ට ඉරිසියා කරන අපේ කුඩම්මලා, අපෙ අප්පලා ඉන්නවා. සැලෙන්න එපා..

  • @sheedfamily
    @sheedfamily Рік тому +55

    මාර කොල්ලෙක්.. ජිවිතය කියන්නේ මාර දෙයක්.. ඔයා එක්ක ඉගනගෙන කැම්පස් ගියපු කෙනෙක් ඉන්නවානම් අද ඔහු ඔබේ තැන නැති වෙන්න පුලුවන්.. ඒ ව⁣ගේම ඒකේ අනිත්පැත්තත් වෙන්න පුලුවන්..
    ජයවේවා මල්ලි ඔබට..

  • @Young_723
    @Young_723 Рік тому +50

    බොරුවට රඟන්නෑ... සුපිරි කොල්ලෙක් බන් ❤

  • @nondiproduction1857
    @nondiproduction1857 Рік тому +11

    "මට විතරක් youtube තියෙනවා තියෙනවා කියන මානසිකත්වයක් මට නැහැ" 👈 ඇහුන ලස්සනම වචන ටිකක් ..❤️😍🤙

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 Рік тому +18

    සුපිරි අපේ කම ලොකායාට දෙමු.ඒක තමයි හොඳම දේ 👍🙏❤

  • @dayaniperera9645
    @dayaniperera9645 Рік тому +12

    අද ලංකාවෙ තාරුණ්‍ය ලොකු අගාධයකට යන කාලෙක ..චරිත් ලංකාවෙ තාරුණ්‍යයට ලොකු පාඩමක් කියා දෙන තරැනයෙක්.
    සුබ පැතුම්

  • @chathurathnayake3210
    @chathurathnayake3210 Рік тому +155

    Chef කෙනෙක් කියන්නෙ ඉතින් රසට උයන එකම නෙවේ ලස්සනට පිලිගන්වන එක ❤ චරිත්ගෙ වීඩියො වලට ඔච්චර views එන්න හේතුව ඒක තමා.. අපෙ අම්මායි චරිතුයි නිකන් සයිවර් කඩේකුයි 5 star luxury හොටෙල් එක්කුයි වගේ 😂 අපෙ අම්මගෙ සයිවර් කඩේට බැ ඉතින් මේවට ලං වෙන්නවත්... GoodLuck chef charith 😍

    • @CDIL
      @CDIL Рік тому +10

      අපේ හුම්මට ඉරිසියාවක් ඇවිත්.😂

    • @rotelco1
      @rotelco1 Рік тому +3

      "ape amma" , charithtada pahara gahanne

    • @Veneeshaofficial
      @Veneeshaofficial Рік тому +8

      ඇත්ත ඒක.අපේ අම්මගේ කෑම වීඩියෝ බලලා කෑම හදලා තියෙනවා තමයි හැබැයි ඔහොම අනික් අයට ඊර්ෂ්‍යා කරන විශ්‍රාමික ගුරුවරියක් කියලා හිතුවේ නෑනෙ😂.ඉස්කෝලේ කාලේ ලමයිට මොනාද දන් නෑ ඉගැන්නුවේ.😂😂😂 අනික් එක අපේ අම්මාගේ චරිතය කොහෙදි වත් ඉන්ටෙව් කලේ නෑනෙ😂😁 ඒක තමයි ඕ ඇරියස්😂😂

    • @uththaradilini1572
      @uththaradilini1572 Рік тому +8

      ඇත්ත. අපේ අම්මා කෑම හදද්දි කිසිම පිරිසිදුවක් පිලිවෙලක් නෑ. උයන්න පටන් ගන්නෙම එයා විශ්‍රාමික ගුරුවරියක් කිය කියා පම්පෝරියක් ගහලා😂

    • @indranisamarasekara9602
      @indranisamarasekara9602 Рік тому +2

      ජයවේවා පුතා! ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි ❤❤

  • @menukawijesinghe3845
    @menukawijesinghe3845 Рік тому +58

    මේ වගේ තව කොල්ලෝ කෙල්ලෝ ටිකක් හිටියනම් ආය මේ රට යන යන තැන හිතාගන්න බෑ. සුභ පැතුම් මලයා. වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත පුතෙක් ❤

  • @chathuselegancecreation8064
    @chathuselegancecreation8064 Рік тому +31

    ලංකාවේ වැඩසටහනක චරිතයකට එකම එක නරක කමෙන්ට් එකක් නැතිව මෙච්චර හොදම විතරක් තියෙන කමෙන්ට් මම දැක්කමයී.. මල්ලී ඔයාට සුභ අනාගතයක්.. නිහතමානී ළමයෙක්. බුදුසරණයී ❤

  • @RS20223
    @RS20223 Рік тому +27

    කතා කරන විදියට මාර ආස හිතෙනවා ❤ Good luck both of you ❤

  • @SAHAN.P.WEERASEKARA
    @SAHAN.P.WEERASEKARA Рік тому +81

    පවුල එක්ක සතුටින් ඉන්න කාලේ අය ගන්න බෑ 100% ඇත්ත

  • @indikagunawardana8149
    @indikagunawardana8149 Рік тому +4

    හරිම චරිතවත් කෙනෙක්.කතා කරපු හැම වචනයක්ම අර්ථවත්. ලොකු, කුඩා, වැඩිහිටි, මහළු හැමෝටම වටිනා ආදශයක් . මෙහෙම වටින චරිතයක් ගෙනල්ල මේ වැඩසටහන කරාට ගොඩක් ස්තූතියි ❤

  • @Elysian_Diaries
    @Elysian_Diaries Рік тому +113

    බලාපොරොත්තු උනා කොම්ලගෙ පැත්තෙන් කතාවක් wild cook international level channel එකක් එ vibe එක අල්ලගත්ත එකම ලොකු දෙයක් congrats bro (චතුර අයියත් යාවත්කාලිනා youtuber kenek🤭)

  • @jeewanirajapaksha195
    @jeewanirajapaksha195 Рік тому +9

    හරිම නිවිච්ච නිහතමානි ලමයෙක් ආසාවෙන් අහගෙන හිටියේ ජීවිතේ හැමදේම ලැබිලා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ 🙏

  • @thamaripushpikamadumalisub3929
    @thamaripushpikamadumalisub3929 Рік тому +20

    අත්දැකීමෙන් කියන්නේ විනයක් තියෙන මල්ලි කෙනෙක් කොරෝනා කාලේ උයන දේවල් වලට බඩු ගන්න එන්නේ මම හිටපු සුපර්මාකට් එකට ඒ දවස් වලත් ප්‍රසිද්දයි එත් ගේට් එක අරිනකන් පිටිපස්සට වෙලා හරිම නිහතමානීව ඉන්නවා කිසිම ලොකුකමක් නැහැ.

  • @kusumrangala8018
    @kusumrangala8018 Рік тому +2

    ඔයාගෙ බුද්දිමත්කම නිහතමානීකම හැමදාමත් තියාගෙන ඉදිරියට යන්න පුතෙ තෙරුවන් සරනයි !!!

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 Рік тому +73

    මල්ලි ඔයාගේ වචන මහමෙරක් තරම් වටිනවා අපි රට ඇවිල්ල සල්ලි කෝටි ගණන් හම්බ කළත් වැඩක් නෑ අද මම හැමදාම අඬනවා මගේ තාත්තට සලක ගන්න බැරුව ගියා ඒක නිසා ඔයා කියපු වචන සම්පූර්ණ ඇත්ත මල්ලි ඔයාගේ ගමනට තෙරුවන් සරණයි

  • @randuwarnakula6785
    @randuwarnakula6785 Рік тому +18

    තමන්ගෙ දේවල් වලට ෆෝකස් කරාම වටේපිටේ විවේචන අදාලම නෑ.ආඩම්බර කොල්ලෙක්❤

  • @HettiArachchi-zj3bl
    @HettiArachchi-zj3bl Рік тому +77

    මම නම් මෙ අයියගෙ vedios බලන්නෙම උඩ දාල,කරකවලා, තඩි පිහියකින් කෑම වලට දඩාං ගහලා,... ලස්සනට හදලා තීන නිසා.

    • @travelandeventz2742
      @travelandeventz2742 Рік тому +4

      😀

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 Рік тому +3

      ඒකත් art එකක්😊 එයා කලේ content එකක් හදාගත්ත එක.ඒක අලුත් දෙයක් උනා ලංකාවට.ලෝකයටම ගියේ එයාගේ කැපවීම,වාසනාව,දක්ෂකම නිසා.❤මුලින් අපේ සමහර අය හිනාවුණා ඒකට.ඒත් content එක නියමයි.

    • @chamikamadushani2426
      @chamikamadushani2426 Рік тому +1

      ඇයි හිනාව❤

  • @rashminipabasara7292
    @rashminipabasara7292 Рік тому +6

    ඉරිසියාව තීන කෙනා පිරිහෙනවා.. මේ අයියා තමන්ගේ වැඩේ පාඩුවේ කරන් යන කෙනෙක්.. respect.. best of luck.. ❤️🔥🌷

  • @Happyvibes1112
    @Happyvibes1112 Рік тому +112

    පුදුම තැන්පත් නිහතමානී...මුල මතක කොල්ලෙක් 🩷🔥 හරියන්න ඕන උතුරන්න 🫶

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si Рік тому +16

    ❤ නියමයි මල්ලි ...ආඩම්බරයක් ඔයා දකුණේ කොල්ලෙක් ❤ බුදු සරණයි !"

  • @dayanimendis502
    @dayanimendis502 Рік тому +16

    කැමතිම චරිත දෙකක් දෙන්නටම ජයෙන් ජයම වේවා ! ❤❤❤❤ තෙරුවන්සරණයි !!

  • @dilkikalpana5550
    @dilkikalpana5550 Рік тому +10

    සතුටුයි....
    ලස්සන කොල්ලෙක් ලස්සනට උයනවා.. ❤❤
    අනුන්ගේ දේවල් අදාලම නෑ තමන්ගෙ ගමන යනවා.. Congratulations🖤

  • @Top10world-stz
    @Top10world-stz Рік тому +99

    ලංකාවේ මුල්ම diamond play button එක ගේන්න ඉන්න කොල්ලා.ඉදිරියටම යමු.❤

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +11

    හරි ම ආඩම්බරයි චතුර මහත්තයෝ ශ්‍රී ලාංකීය මිනිස්සු හරි ම පුදුමයි තරුණ ළමයි ඉස්සරහ ට යන්න යද්දී ඇයි වයසක අපේ අම්මා බනින්නේ හැමෝම දිනන්න ඕනී අනේ හැමෝම ජිවිතේ හරි යන්න ඕනී ඔබ ට ❤❤❤තෙරුවන් සරණයි ලෝකේ යන්න පුළුවන් උපරිම තැනට ම යන්න ලැබේවා 🙏🙏🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 Рік тому +36

    චරිත් කියන්නෙම නියම චරිතයක් තමයි ❤❤❤❤

  • @ChandaniGamageJayasundara
    @ChandaniGamageJayasundara Рік тому +20

    නිහතමානීව ලස්සන ගමනක් යන කොල්ලෙක්. "අපේ අම්මා" වගෙනම් වෙන්න එපා.ඔයාට ජය

  • @sampathsri84
    @sampathsri84 Рік тому +25

    මල්ලී ඔයාට වරදින්නෙ නෑ..හිත හොද නිසා...සියලු කටයුතු සාර්තක වේවා❤❤

  • @DismaLasanthi-ut8gt
    @DismaLasanthi-ut8gt Рік тому +10

    බුදු සරණයි පුතේ.ඔයා හරිම නිහතමානී දරුවෙක්.මගේ පුතාගෙත් හිිනෙ තමයි චෙෆ් කෙනෙක් වෙන එක.දුර ගමනක් යන්න සුභ පතනවා පුතේ

  • @upekshaabay2622
    @upekshaabay2622 Рік тому +11

    මම හිතන විදිහට මෙයා වයිරල් වුනේ කුකිං ටැලන්ට් එක වගේම හිනාව, පෙනුම, යුනීක් ප්‍රසන්ටේෂ්න් ස්ටයිල් එක වගේම ෂෝට්ස් වලින් වල්පල් නැතුව තිතට වැඩේ දුන්න නිසා, මෙයාව කොපි කරන්න ගත්ත ඉන්දියාවෙ අයත්.. 👍❤

  • @alokachandrasekera7510
    @alokachandrasekera7510 Рік тому +4

    චතුර & චරිත්.. 🩷🩷
    ආසම කරන දෙන්නක්..දෙන්නාම දක්ෂයෝ..දෙන්නාටම සුබ පැතුම්..🩷🎉️💐

  • @dhanushkakp
    @dhanushkakp Рік тому +45

    ඔන්න දැං අපේ පුංචි අම්ම ආයෙ වීඩියෝ එකක් දානව මේකට ෆයර් වෙලා 😂❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      ඔයාගෙ පුංචි අම්මා ඒක විතරද කරන්නෙ?

    • @dhanushkakp
      @dhanushkakp Рік тому +5

      @@padmajayasinghe1443 ඇයි මේ ෆයර් වෙලා 😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Рік тому +3

      ​@@dhanushkakpකුක්කො එනව බන්😂

    • @CDIL
      @CDIL Рік тому +4

      අපේ හුම්මා ක්යන නාකි ගෑනි තරුණයි කියලා පෙන්නන්න තොප්පිත් දානවා.😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      @@dhanushkakpතමන් ෆයර් වෙලා නිසා අනෙක් උන් ෆයර් වෙනවද හොයනවා .වැඩක් ඇතිද ඕවයෙන් 😁.

  • @shanazthajudeen8286
    @shanazthajudeen8286 Рік тому +7

    පල ඇති ගස් වලට තමා මිනිස්සු ගල් ගහන්නේ. සැලෙන්න එපා මල්ලා. ඉදිරියටම යන්න. Congratulations on such an outstanding achievement. Proud of you. 🥰