ඇයි ප්‍රශ්නයක්ද? මම යන්නේ BMW එකක තමයි - පූජ්‍ය වනවාසී රාහුල හිමි | Talk With Chathura

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 860

  • @chamalsameera
    @chamalsameera Рік тому +42

    මරු පොරක් ❤️ මෙ පොර ලග නැත්තෙ අපිට පොතෙ උගන්නපු බුද්ධ දර්මය විතරයි ! 🫠

    • @myyoutuber369
      @myyoutuber369 Рік тому +1

      චතුර බබා.පව්

    • @udiwee4016
      @udiwee4016 Рік тому

      It is clear and pro-society work and speech. He is a remarkable person. Yes!

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 місяці тому

      ඒක තෝ රැකපන්

  • @praveenabekoon6159
    @praveenabekoon6159 Рік тому +300

    බලා ගෙන යද්දි උ නෙමෙ වනාවාසි අපි තමා වනවාසි😆😆😆😆😂😂😂

    • @dineshwimalarathne9357
      @dineshwimalarathne9357 Рік тому +23

      මු නගරවාසි අපි වනවාසි

    • @kusumawathiperera3507
      @kusumawathiperera3507 Рік тому +4

      😊😅

    • @kusumawathiperera3507
      @kusumawathiperera3507 Рік тому +1

    • @sithroo-ceylon
      @sithroo-ceylon Рік тому +2

      🤣🤣

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

  • @malithdilshan4799
    @malithdilshan4799 Рік тому +73

    දියුණු වේන්නනම් එක්කො සිවුරු දාගන්න ඔනි නැත්තං මන්ත්‍රීවරයේක් වේන්න ඔනි 😂😂😂

    • @kumarichandra6441
      @kumarichandra6441 Рік тому +2

      👍👍👍👍

    • @janiyaslmax
      @janiyaslmax Рік тому +2

      අනිවාර්යයෙන්ම

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 місяці тому

      අම්මා විකුණපන් කැරි වේසිගේපුතා

    • @RajarataToddler
      @RajarataToddler 2 місяці тому

      @@KaradanaTV-jf8sp අනිවාර්යයෙන්ම අම්මා විකුණපන් කැරි වේසිගේපුතා!!

  • @janakanapawala5705
    @janakanapawala5705 Рік тому +46

    එක එක්කෙනා එක එක මොඩල් ලු.එකෙක්වත් බුදු දහමට අනුව පැවිදි දිවිය ගෙවන අය නෙමෙයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +3

      ඇත්ත .

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 місяці тому

      තෝ හුත්තෝ බුදු දහමට අනුව හිටපන් කෝ

  • @slgaming9784
    @slgaming9784 Рік тому +55

    චතුර අයියේ කාගම හිමි වඩම්මා ගේන්න බැයිද..හරිම වටිනවා මාරම අදහස්.අරුත් බර අදහස් ටිකක් ගතහැකියි....

    • @chandimabandara1995
      @chandimabandara1995 Рік тому +3

      Bane..anduwata baninawane..

    • @vajirakalum444
      @vajirakalum444 Рік тому +2

      Kagama ta kiyala hukaganin

    • @upulkodikarage-re4zn
      @upulkodikarage-re4zn Рік тому +2

      අැත්ත කාගම හාමුදුරැවෝ ගෙන්න

    • @lakpituwa-8190
      @lakpituwa-8190 Рік тому +2

      ගෙන්නන්න බෑනෙ. චතුරගෙ ජන්ගියෙ ඉදන් රෙදි ගලෝනවනේ ආවොත්. ඒ නිසා චතුරය බයයි

    • @VIDEN_SL
      @VIDEN_SL Рік тому

      කාගම හාමුදුරුවෝ ගේමු.

  • @slwanderlust
    @slwanderlust Рік тому +109

    මේ වගේ අය සිව්ර දාගන්නෙම ජීවිතේ පහසු කරගන්න. ඔක්කොම නොමිලේ අරගෙන ගිහි ජීවිතයේ හිටියනම් කරගන්න බැරි දේවල් ටික ඔක්කොම කරගන්නව. මේ කාලෙ හොදම බිස්නස් එකක්😢

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +5

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

    • @PrabathKasun
      @PrabathKasun Рік тому +2

      හාමුදුරුවෝ කියන්නේ මූලික ඉන්න තැනක් පහසුකම් ඕන. නැත්තන් මේකේ ඉන්න උන් උන්වහන්සේ බලාගන්නේ නෑ. ඇත්ත තිත්තයි. දැන් බඩ්ඩට මේවගේ කොමෙන්ට් දැකලා තියෙනවද ? උපරිම බිස්නස් කාරන්නේ.

    • @Everything-go3ik
      @Everything-go3ik Рік тому +1

      MUDALALI KENEK

    • @Everything-go3ik
      @Everything-go3ik Рік тому +2

      මුදලාලි කෙනෙක් humm😐

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому

      එහෙනම් උඹත් මහන වෙයන්

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +144

    සරලවම කිව්වොත් මේ ඉන්නෙ සිවුර දාගත් businessman කෙනෙක් 😊

    • @domari9459
      @domari9459 Рік тому +4

      Absolutely!

    • @අනංමනං-ඛ6ථ
      @අනංමනං-ඛ6ථ Рік тому

      Ithin hodhaine😊

    • @domari9459
      @domari9459 Рік тому

      @@අනංමනං-ඛ6ථ Good for himself to keep stashing luxury cars and cash under concrete bunkers in his 'forest monastery', but not so good for the people or the reputation of Buddhism. This robed stupid idiot talks about 'life management' bullshit. He is nothing more than a greedy bullshitter with a big issue inside his head and covering all his mental issues with a Buddhist robe and wealth. It is an absolute shame.

    • @mudithanijayasekara9482
      @mudithanijayasekara9482 Рік тому

      ​@@domari9459❤❤❤ by j by

    • @RomeshEashanDimungu
      @RomeshEashanDimungu Рік тому +1

      ඇයි ප්‍රශ්නයක්ද? 😅

  • @santhajayalath
    @santhajayalath Рік тому +34

    ගැහැණුන් වද්ද ගන්න සල්ලි තියෙන බව පෙන්නන්න ඕනේ .
    ඉතිං බීඑම්ඩබ්ලිව් වල යන්න ඕනේ .
    ඕකුන් අදහන ආගමක් නෑ
    කන්නේ දඩමස්
    බොන්නේ wishky ඉල්ලන්නේ ගෑනු
    අපිට දෙන්නෙ පන්සිල්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +2

      හැබැයි සිවුර දාගත්ත උන්දලා මොන නාඩගං නැටුවත්
      ගිහි අපිට නිවැරදිව ආධ්‍යාත්මික දියුණුවයි
      ලෞකික දියුණුවයි සම බරව ගෙනියන්ඩ
      ඉස්කෝලේ බුදු දහම පොත්වල තියන පාඩම් ටිකත් හොඳටම ඇති

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 Рік тому +106

    සිවුර නැත්තමි bro ඔයාට BMW තියා පුටි සයිකලයක් වත් නෑ හොදේ,

    • @අනංමනං-ඛ6ථ
      @අනංමනං-ඛ6ථ Рік тому +2

      නාමල් උයනත් නෑ. රෝස තිරිවානාත් නෑ.. මිනිස්සුන්ගේ ගෞරවයට පාත්ත්‍ර වෙන කෙනක් හෝ පාලකයෙක් අවශ්‍යයි මේවා රැකෙන්න. දේශපාලනඥයෝ ගැන කතා කරලා වැඩක් නෑනෙ මිනිස්සු ගැනත් දන්නවනෙ.

    • @IshanLaksitha-zo1rb
      @IshanLaksitha-zo1rb Рік тому +2

      ඒක හරි ( අනේ අනිච්චං සංසාරේ.

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Рік тому +1

      මේවා.දකින්න.අහන්න.අපි.මොනතරමි.මෝඩ.ජාතියක්ද.ඇත.නියමි.ගමි.වල.එක.වෙලක්.පිරිමහා.ගන්න.මොන.දුකක්.විදිනවද.

    • @hehuawuhw8073
      @hehuawuhw8073 Рік тому

      😂😂😂😂

  • @timborowski777
    @timborowski777 Рік тому +137

    BMW එකෙන් ඉක්මනටම නිවන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🏽

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +2

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

    • @PrabathKasun
      @PrabathKasun Рік тому +1

      මේ හාමුදුරුවෝ ඉතා බුද්ධිමත් සාධාරණ උත්සහවන්ත කෙනෙක්. උන්වහන්සේ ලගදී ජත්‍යතරය දිනාගත්තා කියලා කියන ඔලුව උදුම්මවා ගත් ගායිකාවකට හොදට කියලා දුන්නා පලන්කාඩු කෙල්ලෝන්ගේ ඇගේ එල්ලිලා මට ජයප්‍රිය වෙන්න ඕනද කියලා . උන්වහන්සේගේ ඒ දේශනාව අහලා තමයි මම ඒ ගායිකාවගේ ෆෑන් කමින් මිදුනේ. ඒ කිව්වා වගේම දැන් එයාගේ ජයප්‍රියත්වය කාටත් පේනවා. මම මේ සාකච්චාව අගය කරනවා. මුන් වහන්සේ නිසා මම මෝඩයෙක් වගේ ඒ අලිඔලු ගායිකාවගේ ෆෑන් කෙනෙක් වෙන එක නැවතුනා.

    • @nirmalikitchel9806
      @nirmalikitchel9806 Рік тому +1

      Mu noiwwanata namaye yanne Apayata

    • @bisomenike
      @bisomenike Рік тому

      Sadu sadu sadu

    • @everything4156
      @everything4156 Рік тому

      😂😂😂😂

  • @anomamaggonage761
    @anomamaggonage761 Рік тому +35

    අද මරු බුදුසිවුර දරන් බුදුදහමක් නෑ. ජීවිතේ සැප විඳින්න කළමනාකරණය කරගන්න ඕනෙලු. මේවා අහල පන පලයන් පෙරේදා. පුදුම මහනුන්. බුදුන් කල්ප ගණන් දුක්වින්දේ මේ වගේ අයට සැප විඳවන්නද. සැප ලැබෙයි සසරේ

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 місяців тому +1

    මේ සාකච්ඡාවට චමුදිත එන්න තිබුනේ..චතුර ඔයා ලාමකයි...මේ වගේ අයගෙන් ප්‍රශ්නය අහන්න

    • @kdgimhank
      @kdgimhank 3 місяці тому

      චතුර වැඩ්ඩා එත් චතුර මු එක්ක විවාද කරන්න හරියන්නැ මුට හරියන්නේ චමුදිත තමාඅ😂

  • @බඃඩා
    @බඃඩා Рік тому +59

    සාදුලා කියන්නෙම බිස්නස්කාරයෝ කියලා දැංවත් තේරැංගනිල්ලා

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Рік тому +10

    කාගම හිමිවත් ගමු චතුර, ඔය වගේ සොදරයෙක් මටත් හිටියනම්‍ කියල හිතෙනව❤තෙරැවන් සරනයි

  • @Dulroxx
    @Dulroxx Рік тому +10

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ....

    • @hehuawuhw8073
      @hehuawuhw8073 Рік тому

      මේ සසර දනව්වේ..😢

  • @devin277
    @devin277 Рік тому +70

    මෙවැනි චින්තන රටාවක් සහිත පුද්ගලයෙකුට බුද්ධ දර්ශනය බොහෝ ඈතයි 💯

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +30

    කව්රැ කතාකරත් ධර්මය ගැන නෑනෙ ව්‍යාපාර තමයි....හාමුදුරැවරැ මෙහෙම උනාම ගිහියො ගැනමොන කතාද...

  • @Boxofficeforyou
    @Boxofficeforyou Рік тому +18

    ප්‍රකට ව්‍යාපාරික වනවාසී රාහුල මහතාට... වනවාසී දුප්පත් අප සියලු දෙනාම සුභ පතමු.... 🙂👍

  • @shaneamashakya5861
    @shaneamashakya5861 Рік тому +22

    තමන්ගේ මහන්සියෙන් හම්බකරගන්න සාදු. පිනට කකා ඉන්නේ නැතිව.

  • @kanthikumari4765
    @kanthikumari4765 Рік тому +20

    දෙමව්පියන් නැතිව අධ්‍යාපනයක් නැතුව ගුරු හාමුදුරුවන් කෙනෙක් නැතිව ඇති දැඩි විමෙ ලකෂණ තමයි පෙන්නුම් කරන්නේ

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 Рік тому +42

    ආත්මාර්ථකාමී වෙ..පුතේ මුන් නිසා තමයි ලක් මව මළ ගමි ගියේ.

    • @malanilokuge7258
      @malanilokuge7258 Рік тому +6

      ඒක හරි.මුන් නිවන් යන්න හදන්නෙ BMW එකේ නැගල.🤮🤮🤮

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 Рік тому +47

    හැම පැත්තකින්ම ගොඩ ආවා බුදු දහම හැර

    • @rxwsy1132
      @rxwsy1132 Рік тому +1

      You are correct

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

    • @chamilaathukorala8385
      @chamilaathukorala8385 Рік тому +2

      අනිවාර්යෙන්

    • @ubayasinghawijayaweera8365
      @ubayasinghawijayaweera8365 Рік тому

      ​@@ricardoperera9880t

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 Рік тому +64

    වනවාසී bro මාකටි කරනවට වඩා තව කොච්චර හොද ව්‍යපාරීකයින් ඉන්නවද ලංකාවේ ඉලග පාර උමන්දාවේ මුදලාලී ගේන්වන්න චතුර මහත්තයෝ

    • @malki7505
      @malki7505 Рік тому +2

      🤠🤠🤠🤠🤠🤠🤠🤠🤩🤩🤩🤩

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Рік тому +6

      මම හිතන්නේ රහත් වෙච්ච එකම මුදලාලි වෙන්න ඇති.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 Рік тому

      ​@@donwinjesinhga7358😂😂😂😂😂😂😂

  • @gamunu2420
    @gamunu2420 Рік тому +39

    ඉතා වැදගත් සාකච්චාවති. මිනිසුන්ට බුද්ධියෙන් කල්පනා කරන්න හැකි ප්‍රශ්ණ සහ පිළිතුරු මෙම සාකච්ඡාවේ අන්තර්ගතව ඇත.

  • @TRYHARD-jp9rj
    @TRYHARD-jp9rj Рік тому +24

    When ravi jay once say :- සැප රතෙන් ඇවිත් බන දෙසුවෙ අපෙ සාදු නිවන් දුර නිසාද. I feel it ☹️

  • @charuk88
    @charuk88 Рік тому +8

    හෙමිහිට දෙරණටයි චතුරටයි ටොක්කක් අනිනව කියලා හිතෙන්නේ මට විතරද??

  • @Everything-go3ik
    @Everything-go3ik Рік тому +1

    හාමුදුරුවන්ගෙ කතාවෙන් ගන්න පුළුවන්දේ අරගන්න මෙී කතාව සම්පූර්ණයෙන් අහන්න ගන්න දේවල් ගොඩක් තියනව..අනවශ්‍ය නොගැ⁣ලපෙන දේ අයින් කරන්න...
    ඒක සම්පූර්ණයෙන් අහන්න ඔීන

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Рік тому +28

    බෞද්ධ ජනතාව වනි .මෙවන් බික්සුන් නිසා ඔබ පව් පුරෝ නොගන්න ..මෙවන් අය හිතින්...අයින් කර දමන්න....හිතින්....

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 Рік тому +17

    මේ යකා මහණකම ඇරෙන්න ඔහුගේ කතාවෙන් තේරෙන්නේ සිවුරු දාගෙන තියෙන්නෙ ජොබ් එකකට...මුන්ටත් අනේ මිනිස්සු වඳිනවා නේ..කාලකන්නි ගණය

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 місяці тому

      තෝ වදාපු අම්මාගෙ කිම්බට හෙනහතම ගහනවා කැරි වේසිගේපුතා

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Рік тому +2

    බුද්ධ රත්නය, ධම්ම රත්නය ඇත්ත. සංඝ රත්නය තමයි තමයි අප්සට්. මුදල් පසුපස හඹා යන ගිහියන්ට වඩා සැප විදින මහන්සි නොවී ජීවත් වෙන්න පුලුවන් හොදම රැකියාව.

  • @SadunMadushanka-ig5yv
    @SadunMadushanka-ig5yv Рік тому +3

    Bmw එකෙ ගිහිං හැප්පුනාම ඊළඟ නැවතුම අපායෙ...නිවන් සුවත් ප්‍රාර්ථනා කරන්න නරකයි මේ වගෙ උන්ට 😅

  • @rkindrapala8708
    @rkindrapala8708 Рік тому +50

    මුං වගේ කපටියෙක් මහණ නොවී සිටියේනම් පට්ටම පට්ට මංපහරන හොරෙක් වෙන්න පුළුවන්.ප්‍රසිද්ධියෙම ගෑණියෙකුත් ගනින්.

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.

    • @bisomenike
      @bisomenike Рік тому

      Prasiddhiye gaanu gannawa thamai

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +19

    බුද්ධ චීවරයත් දරාගෙන එයටම අපහාස කරනවා...ඉතුරුටික කියන්න බැහැ බුද්ධ චීවරය නිසා....හැබැයි ලොක්කෝ පරිස්සමින් හැමදේටම සීමාවක් තියෙනවා.

  • @rojafernando5809
    @rojafernando5809 Рік тому +20

    Hamadema හරිම අශෝභනyi

  • @prasads25
    @prasads25 Рік тому +34

    අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.......
    ගිහියොයි හාමුදුරුවෝයි dan ලොකු වෙනසක් nee....හොදයි

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 Рік тому +3

      අපිට අසරණ වෙන්න අවශ්‍ය නෑ මහත්මයා . අපි මේ දකින්නේ බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයමයි. කිසිම ස්වාමින්වහන්සේ නමකට මොනම හේතුවක් නිසාවත් අපහාස කරන්න එපා. සංඝරත්නය කියන්නෙ ගින්දරක් කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. සංඝරත්නය උපයෝගී කරගෙන අපට කුසල් රැස්කරගන්නනත් පුළුවන් . ඒ වගේමයි අකුසල් රැස්කරගන්නත් පුළුවන් . සැබෑම දක්ෂයා සංඝරත්නය උපයෝගී කරගෙන කුසල් රැස්කරගන්නව. උපසම්පදා භික්ෂූන්ට සිල්පද 227ක් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉඳින්දි තමයි . සාසනය නැතිවෙන්න සාසනය තුලින්මයි . අපි මේ දකින්නේ ශාසනය අනිත්‍යය වෙන විදිය. ඒක දැකල ඒකට ගැටිල අපි අකුසල් රැස්කරගන්න අවශ්‍ය නෑ. ඒකම කමටහනක් කරගෙන සංසාර භය දැකල අප්‍රමාදී වෙන්න කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. ජීවමාන බුදුරජාණන්වහන්සේ වන් ධර්ම රත්නය අදටත් පවතින නිසා අසරණ වෙලා කියල හිතන්න එපා.ඒ ධර්ම රත්නය මෙච්චර කාලයක් ආරක්ෂා කලේ මහා සංඝරත්නයමයි. ඒ නිසා කිසිම දේකට ගැටෙන්න එපා. ඒ වගේමයි ඇලෙන්නත් එපා. ඇලීම් ගැටීම් දෙකෙන්ම රැස්වෙන්නෙ සංස්කාර . සංස්කාර අපිව ගෙනියන්නෙ භවයටමයි . භවය කියන්නෙ දුකක්මයි.

    • @janithasandaruwan2365
      @janithasandaruwan2365 Рік тому

      ගිහියයි පැවිද්දයි අතර වෙනස මොකක්ද ?

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 Рік тому +1

      @@janithasandaruwan2365 ගිහි කෙනෙක්ට සිල් පද පහයි. උපසම්පදා භික්ෂූන්ට සිල්පද 227. ගිහි කෙනෙක්ට ගිහි ජීවිතය ගතකරන ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරල යන්න පුළුවන් දුර වෙන්නෙ අනාගාමී ඵලය දක්වා පමණයි . ගිහි ජීවිතයේ ඉඳන් අරහත් ඵලය සාක්ෂාත් කරගත්තොත් ඔහු ශාසනයට ඇතුලු විය යුතුමයි.. වෙනස ශීලය. ගිහයෙක්ට වඩා ස්වාමින්වහන්සේලාට ධර්ම මාර්ගයේ ගමන් කිරීම පහසුයි වගේම ධර්මාවබෝධය ඉක්මන් කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ . වෙනස ශීලයමයි.

  • @TNW1974
    @TNW1974 Рік тому +1

    මේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා හමුදුරුවෝම දන්නේ නැ වගේ කියලා මට නම් හිතෙන්නේ. ධර්ම අවබෝදයට නම් සැහෙන්න දුරයි මේ හාමුදුරුවෝ නම්.

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 Рік тому +10

    මේ වගේ කාලකන්නි, ගෙනල්ලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

  • @av4732
    @av4732 Рік тому +4

    කසාදයකුත් බැදගෙන,ඇයි ප්‍රස්නයක්ද කියලා ඇහුවොත් පුදුම යක් නොවෙයි

    • @hard_talk1281
      @hard_talk1281 Рік тому

      මුන් කසාද බඳින්නේ නැහැ... ඕන තරම් උපාසිකාවන් (සිංහල බෞද්ධ බකපණ්ඩිත හරකාබාන) ආකර්ෂණය කරන කාන්දමක් ----> සිවුර.

  • @asokalakshman5139
    @asokalakshman5139 Рік тому +27

    මුන් දෙන්නම එකයි.

  • @7thushi
    @7thushi Рік тому +28

    මේක තමයි වර්තමාන බුද්දාගම. 😢

    • @AmmoSudda
      @AmmoSudda 5 місяців тому

      හ්ම් 😢

  • @janakaanuruddha666
    @janakaanuruddha666 Рік тому +4

    පාර්ලිමේන්තු වාහන පෝමිට් එකේන් බේන්ස් ගත්තාවාගේ $$$$ BMW එකෙන් ඉක්මනටම නිවන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 Рік тому +5

    සියලු රජ සැප සම්පත් හැරදා මගේ බුදු පියා මහා අභිනිෂ්ක්‍රමනය කල සැටිත්, විදපු අනේක විධ ගැහැට පිළිබදත් යසෝදරාවත කියවා අවබෝධ වේවා. පැවිදි ජීවිතයේ ගොඩ යෑම යනු උතුම් නිර්වානාවබෝධයට පත්වීමත් යන බව අවබෝධ වේවා. පැවිදි ජීවිතය සැපයක් බවද සාමඤ්ඤඵළ සූත්‍රය කියවා තේරුම් ගන්න ශක්තිය ලැබේවා. බුදුපියාණන් වහන්සේ සත්‍ය සොයා යන ගමනේදී අලංකාර වන කොමලී දැක ඇති මුත් එය ආරක්ෂා කල ආරක්ෂකයෙකු නොවූ බව අවබෝධ වේවා. මිනිසුනේ ඔබට හිස රැවුල් බෑ පමණින් භික්ෂුවක් නොවන බව අවබෝධ වේවා

  • @lahiruranawaka1244
    @lahiruranawaka1244 Рік тому +7

    මොනවා කිවත් විනීත බව එතන උන්වහන්සේ රකිනවා 2005 පාසල් චාරිකාව ගිහින් අපි ඉන්න කොට fun ගන්න van එකක ජෝඩු වලට පොල්ලකින් ගහල පැන්නුවා උන්වහන්සේ.... කවුරු මොනා කිවත් දෙමලු හරි තම්බි හරි ඔතනට රින්ගුවානම් අපිට යන්න පුලුවන් වේවිද.විවේචන කරද්දි එවත් හිතපල්ලා

    • @vasanthajayawardena9958
      @vasanthajayawardena9958 Рік тому

      Kapuwa dewale runnata awlak ne🤣🤣🐃🐃

    • @MR-ne5bt
      @MR-ne5bt Рік тому

      @@Hipeshyaubalai ammata awith himkuwoth eth baida pollen ghla elawanna ..

  • @rupasena7048
    @rupasena7048 Рік тому +31

    B M W එකේ ඉක්මනින් නිවන් යන්න පුලුවන් ඇති

  • @bhanthesamitha98
    @bhanthesamitha98 Рік тому +4

    මුළු කතාවම අහල Comment කරමු නේද.? .

  • @ajithsenawirathne4034
    @ajithsenawirathne4034 Рік тому +41

    ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න හාමුදුරුවනේ පිං

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Рік тому

      එහෙම.උනොත්.විදින.අසිමිත.සැප.කෝ

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 4 місяці тому

      ඇයි අම්මාට හුකන්න ද

  • @sulasdiary536
    @sulasdiary536 Рік тому +4

    බුදු හාමුදුරුවෝ මිනිස්සුන්ට ඉගැන්වුවේ වෙනම සැපක් මේ චිවරදාරියට මැරෙන් කලින් ඒ සැප සරලව හරි කියලා දෙන් පුලුවන්නම් පිනක් ❤ පවු😢

  • @rainbowabc3217
    @rainbowabc3217 Рік тому

    චතුරගේ කතාව හරියටම හරි ...👍🔥
    හාමුදුරුවන්ට සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙන්න තමන්ගේම තැනක් ඕනේ කියලා ආසාව සහ ප්‍රතිපත්තිය, දැක්ම ගැන කතා කරන මේ ස්වාමින්වහන්සේ අනිත්‍ය, අත් හැරීම නොතකන, තණ්හාව ආශාව ඇති ගිහියෙක් වැනි හාමුදුරුවෙක් කියලා කතාවෙන්ම හොදටම පැහැදිලියි .... මෙයා කතා කරන්නේ ලෝකේ දේවල් ගැන , සැපය ගැන.... සියලු සත්වයෝ දුකින් මුදා ගන්නා පිණිස සිවුරු දාගෙන නැහැ ... 😁😁 අනේ සාදු...

  • @kpblooms334
    @kpblooms334 Рік тому +1

    චතුර ඔබ විශ්වාස කරනව නම් මෙ වැඩ සටහන තුළින් වැදගත් යමක් සමාජය ට එකතු කල යුතුයි කියලා, හොඳ පෙර කියවී මක් සහභාගී වෙන කෙනා ගැන කල යුතුය

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara Рік тому +7

    චතුර , මේ වගේ පිස්සන් ප්‍රමෝට් කරන්න එපා . ගල්කිරියාගම පැත්තේ ගිහින් අහන්න මෙයාගේ වැඩ .. මගේම පන්සලක් , මගේම පින්කැටයක් තමා මුන්ගේ බිස්නස් එක...

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Рік тому +1

      මේ වගේ ශ්‍රමණ වේශධාරීන් රටට පෙන්වන්න ඕනේ

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse Рік тому +4

    2048 දියුනු රාජ්‍ය වෙනුවෙන් අවෂ්‍යතම හාමුදුරුවොනමකි....අප 2048 දියුනු රාජ්‍ය වෙනුවෙන් ඔබ වහන්සේලා තව තවත් දියුනු විය යුතුමයි....වනයක ජීවත් උවත් මෙවන් වාහන පාවිච්චි කරනව කියන්නේ අප රටේ දියුනුවයි වනයේ දියුනුවයි...🎉🎉🎉🎉

  • @workplace-k7r
    @workplace-k7r Рік тому +9

    ඇත්ත අහන එක මිනිස්සුන්ට ටිකක් ඇලජික්. කහනව ගොඩක් එවුන්ට

  • @malindafernando1963
    @malindafernando1963 Рік тому +5

    වැඩසටහන හොඳයි ඒ උනාට චතුරගේ ලිප්ස්ටික් ගාලා වැඩියි.

  • @yk5363
    @yk5363 Рік тому +5

    ජොබ් එකක් කිව්වේ මොකද්ද කියලා තේරුම් කරන්න පුළුවන් ද කාටහරි 🤔 මේවා බුදුදහමට අපහස නෙවෙයි ද

  • @ulapanedhammananda3333
    @ulapanedhammananda3333 Рік тому

    ශාසනික ජීවීතේ නිවැරැදි අර්ථය තේරුම් ගත්තාම දහමේ සැනසීම අපූරුවට ලබන්න පුලුවන්. ඒත් දහම පුහුණු නොකළොත් සැනසීම ලබන්න බෑ, දුක් වෙන්න වෙනවාමයි, ඔබත් භික්ෂුවට දොස් නඟන්න යන්න එපා, දශමයක හරි ගුණයක් වැඩේ නම් ඔබට ආර්‍ය උපවාදය සිද්ධන්වෙනවා, ඉතාම බරපතල යි. පුලුවන් නම් ධර්මය තේරුම් ගන්න. පුහුණු කරන්න.ඉතාම ඉහළ සුවයකින් ඉන්න පුලුවන්,
    තෙරුවන් සරණයි.!!!

  • @roshankandy7839
    @roshankandy7839 Рік тому +16

    ඒ කියන්නෙ සිවුරත් දැන් ජොබ් එකක්.😢😢

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 Рік тому +1

    ඇත්තටම ඔබ වහන්සේ ඇත්ත කථා කරනවා. පව් කරලා බොරු කියන්නෙ නැහැ. ඒකත් ලොකු පිනක්.

  • @gaiya500
    @gaiya500 Рік тому

    ඔබ වහන්සේට වගේම අපිටත් පුලුවන් ඔබ වහන්සේ දිහා බලලා ඔබ වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා කියන්න

  • @kirindesarathchandrayodhap7086

    මේයාගේ කතාවේ හැටියට මෙයා මහා මන්දබුද්දිකයෙක් බුද්දපුත්ත්‍රයෙක්ගේ මානසිකත්වයෙන් ජීවත්වන කෙනෙක් නෙවේ !!!! ලවුකික පැත්තට බරයි !!!! සංසාරෙන් පරාදයි !!!!

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 Рік тому +24

    පොර මේකෙ comment කියෙව්වොත් ඇත්තටම මහණ වෙනවා😂

  • @lakshan8389
    @lakshan8389 Рік тому +27

    චීවරය දරාගෙන සිටි පමණකින් නමට හාමුදුරුවෝ උන මුන්වහන්සේගේ අතීතය හොඳාකාරවම අපි දනිමු. කට හින්දා මාලුවා නහිනවා වගේ ගොඩක් වෙලා කතා කරාම මොනාද මේ දෙසන්නේ... කියලා මොලයක් තියන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හෙමදාම ඔය වචන ටික විතරයි .තේරුමක් නැති වාචාලක්ම විතරයි.ගන්න හරයක් නැති කතා .... ග්‍රාමීය .වනවාසී උතුම් පිලිවෙත රකින පින්වන්ත අපේ හාමුදුරුවන් වහන්සේලා ලගින් වත් තියන්නට නොහැකි බහුබාන්ඩික භික්ෂුව...........

  • @asankarajakaruna954
    @asankarajakaruna954 Рік тому +4

    මහන වෙන්නේ කට්ට කාලා හරි නිවන අවබෝධ කර ගන්නනේ...භව ගමන කෙට් කර ගන්නනේ..
    හැබැයි ලස්සන වචන දාලා මහනකම හැංගුවා වගේ...

  • @techgeeklkofficial
    @techgeeklkofficial Рік тому +3

    ඔබ වහන්සේ යන ගමනට සුබ පතනව. ඔබ වහන්සේ සසුනට සහ අපේ රටේ උරුමය ආරක්ෂා කරන්න ගත් උත්සහයන් වෙනුවෙන් බොහොම පිං. මතු පරපුර වෙනුවෙන් ඔබ වහන්සේ කළ සේවයට ❤

  • @Anju_uuu
    @Anju_uuu Рік тому +3

    ඇත්තටම හරි විදිහට පැවිදි දිවියක් ගත කරන අය පොඩ්ඩක් හරි ඇති එහෙම අය programme වලටවත් එන්නෙ නෑ මන් දකින විදිහට.bmw eken sept niwn ynn puluwn

  • @hirucent6023
    @hirucent6023 Рік тому +16

    මට මෙතන වනවාසීට අතට අත දීලා චතුරට වදින්න හිතුන බං. සිරාවටම 😂😂😂

  • @raweenwishwa3107
    @raweenwishwa3107 Рік тому +3

    බුද්ධ සාසනයෙ චීවරය පොරවගෙන හැම එකාම කරන්නෙ උන්ගෙ අභිමතාර්ථ පරිදි ධර්මයත් වෙනස් කරගෙන වාසි ලාබ සැප පහසුව වෙනුවෙන් චීවරය අවභාවිතා කිරීමක් පමණි. බුදුන් දෙසූ මාර්ගයෙ ගමන් කරන හාමුදුරුවො කෙනෙක් හිටියොත් අටපට්ටමට දන්වන්න හොදේ...ඇති එහෙම උත්තමයො හුලගකට වත් හොයාගන්න බැරි තැන් වල

  • @PinkpolytriX
    @PinkpolytriX Рік тому +2

    😂 හාමුදුරු බ්‍රෑන්ඩ් එකක්, බුදු දහමට මොන තරම් ආඩම්බරයක්ද? අපරාදේ කියන්න බෑ සිවුර දාගෙන ගිහියෙක්ගේ චරිතයක් ගත කරනවා! අපරාදේ කියන්න බෑ තිත්ත ඇත්ත කියවෙනවා, සාදු සාදු සාදු 😂😂
    මේ වගේ හාමුදුරු වරුන් පසුපස වැටෙන පිරිස් තමා තමා අවසනාවන්ත!
    බුදු හාමුදුරුවෝ රම්‍ය සුරම්‍ය සුබ අත් හැරියා, මේ වනවාසි නම සැප සම්පත් වැඩි කරගන්නවා- කතාව ඇත්ත ඒත් සිවුර දාගෙන
    මේ සැප හොයන විදිය අහුවම ඇඩෙනෙවා ....

  • @geethadebritto4251
    @geethadebritto4251 Рік тому +12

    අම්මට hudu මේ අපේ වන වාසී රාහුල aiyane. සාදු සාදු සාදු 😊😊😊😊

  • @apu444
    @apu444 Рік тому +6

    ඇත්තටම කවුරු බැන්නත් ජීවිතයේ හරවත් කථාවක් 😮

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +6

    හරිනම් මුන්ට සිවුර ගලවල මාගල්වල ඔතලා ගහන්න ඕනෙ ,,මු හාමුදුරුවෙක් නෙවෙයි,,,අමනයෙක්

  • @shameechamee188
    @shameechamee188 Рік тому +3

    වනවාසී හාමුදුරුවෝ නිවන් දකින්න යන්නේ බීඑම්ඩබ්ලිව් කාර් එකේ මේ වගේ බිස්නස් කාරයෝ අපේ ආගමට අපහසයක්,,,, මරනෙන් පස්සෙ කොයි ලොව යන්නෙ පින් පව් එනවා අප පිටිපස්සේ.... අපටත් පව් සිද්ධ වෙනවා මේ වගේ හොරුන්ට බැන්නට සමාවෙන්න

  • @bantiyaLK
    @bantiyaLK Рік тому +15

    වනවාසි කෝටිපති ව්‍යාපාරික..

  • @amila_pathirana
    @amila_pathirana Рік тому +1

    සුද්ධෝදන රජතුමාගේ පුතා උන සිද්ධාර්ථ කුමාරයාට "සුද්ධෝදනගේ පුතා" කීව ගමන් සාසනය විනාශ වුණා. හැබැයි මේව එච්චර අදාල දේවල් නෙමෙයි.

  • @niroshirashikani2991
    @niroshirashikani2991 Рік тому +6

    දැන් රහතන් වහන්සේලා නැති නිසා ඒර්දියෙන් වඩින්න බෑ එකයි bmw එකක් ඔනේ

  • @berty370
    @berty370 Рік тому

    කලිසම් සරම් අදින්න අවශ්‍ය අය වැරදි ඇදුමක් ඇඳලද කහේද? මේව කවද හැදෙයිද? ඔහොමම ඉවරයක් වෙයිද?. උඩබලාගෙන කෙල ගහන්න හොදනෑ කියමින් ඒකම කරනව වගේ පේනව.

  • @msacademy3522
    @msacademy3522 Рік тому +11

    චතුර රට කන්න එපා දේශපාලන හා චීවරය කියන්නේ රට විනාසයක්.හරියට සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ගෙන්න

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 Рік тому +20

    කවුරු කොහොම කීවත් මම මේ හාමුදුරුවන්ට මහත් සේ ගරු කරනව.
    හේතුව ,
    මා මගේ පවුලේ අය සමග මෙතැනට මුල්වරට ගියේ 1992 අගෝස්තු මාසෙ .ඒ යනකොට ප්‍රධාන පාර දකුණු පැත්තෙ පුංචි ආවාසයක් හදාගන තිබුන. ඒත් අර මොරගහේ පැලත් තිබුන.අපි හාමුදුරුවන්ගෙන් අවසර අරගන නාමල් උයනට ගියා.ඒ වන විටත් බොහෝ අය ඇවිත් අඩිපාර හැදිල තිබුනෙ.අපි රෝස තිරුවාණ කන්ද නැග්ග. ගිණි කාස්ටකේ .
    දෙවනුව අපි ගියේ රෝස තිරිවාන කන්ද උඩට බුදුපිලිමය ගෙන යන දවසෙ. ඒක ධර්මසිරි ගමගේ මහත්තය මුල්වෙලා කළා කියලයි මට මතක. මොකද දවසක් ගොඩගේ පොත් සාප්පුවෙදි එතුමා හමුවෙලා ( මං පොඩිකාලේ ඉඳල දන්නව) මේ ගැන කීව කියල මතකයි. ඊට පස්සෙ 2007 නැවත ගියා. එච්චරයි.
    මං කියන්නෙ ඒ පරිසරය මේ හාමුදුරුවො කොලුකමට හිතේ හයියට ඒ වැඩේ කළේ නැත් නම් අද එක ගහක් වත් නෑ. කසිප්පු තිප්පොලවල්.
    ඔය රෝස තිරිවාන ඉන්දියාවෙ ටජ් මහල හදන්න ගත්ත කියල වාර්තා තියෙනව.
    අපට මේ හාමුදුරුවන්ගෙන් සුපේසල ශිෂ්‍යාකාමී හිමි නමක් බලාපොරොත්තු වන්න බෑ. එහෙම හිතන එකත් වැරදියි .
    දොස් කියන්න කලින් එකවරක් ගිහින් බලන්න. ඔය සීගිරි යන ගමන් ලේසියෙන් යන්න පුලුවන්. උදෙන්ම ගියොත් පහසුයි. ස්තුතියි
    සැමට යහපතක්ම වේවා !!!

  • @senakedharmasena7949
    @senakedharmasena7949 Рік тому +1

    සම්මා සම්බුදු ප්‍රාර්ථනාව පරාර්ථකාමී, ඇවරිය පෙන්නුවට මදි දෙපලට ප්‍රඥාව අවශ්‍ය වේ දැනගැනීමට.. ! 😝

  • @thanujadilhani3327
    @thanujadilhani3327 Рік тому +4

    මේ වෙලාවෙ චතුර ගෙ හිතේ තියෙන දේ දැන ගන්න තිබුන නං

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +13

    සාසනය විනාශ කරන මිනිස්සු

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 Рік тому +1

    ඔබ වහන්සෙ BMW එකක නැගල අඹු දරුවො ඉන්නව නම් ඒ ගොල්ලොත් දමාගෙන උඩින් යනකොට අපට මතක් වෙන්නෙ කන්ථක අස්වය. මේ පිස්සුලන්තේ හැම හාදුරුමුවාටම BMW රථයක් සහ අම්බපලියක් පූජා කරන්න සිංබෞවෝ උත්සුක විය යුතුයි.
    සාදු සාදු සාදු !!!

  • @agnkatapattu6051
    @agnkatapattu6051 Рік тому +11

    මෙයා ඔය නාමල් උයනට යන්න කලින් අපෙ ගමෙි පන්සලේ හිටියෙ, අපෙ අයියලත් එක්ක හිටියෙ, ඒ අය සම වයසෙ කටිටිය, මට එතකොට අවුරුදු 10 ක් ඇති, ඒ කාලෙත් මෙි හාමුදුරුවො මුරන්ඩුයි.....

    • @lakshan8389
      @lakshan8389 Рік тому

      ඔයා හරි මමත් ඒ අතීතය හොඳාකාරවම දන්නවා

  • @lashithajayanath4599
    @lashithajayanath4599 Рік тому

    සමන්ත්‍රබද්‍ර ස්වාමීන් වහන්සෙත් ගේන්නකො ඊලග program එකට

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 Рік тому

    තමන්ගේ සුක විහරණය උදෙසා සිවුරු දරා ආගම දර්මය තමන්ට ඕන පරිදි සාදාරනීය කරන එක යුතු ද..????

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 Рік тому +4

    මේ බල්ලා ජීවිතයට බන පදයක් අහපු එකෙක් නෙවෙයි. මේ වගේ තමයි ගොඩක් සිවුරු දාගත්ත උන් මහ කපටි බල්ලො

  • @geethadithya6421
    @geethadithya6421 Рік тому +7

    හැමෝම නිවන් සුව පතන් පල ...එච්චරයි කියන්න තියෙන්නේ 😂👍

    • @bisomenike
      @bisomenike Рік тому

      Ane aththamai .Aththa athi satiyen dannawa nam Chathura....Jobs tika api kiyannam welawaka. Labunoruwe mokada une kiyalaa ahanna

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 Рік тому +12

    මූට පිස්සු . මේක 2023 .මේ වගේ පිස්සන්ව ඇට දෙකෙන් එල්ලන්න ඕනෙ .

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo Рік тому

    උමංදාවේ හාමුදුරුවන් ගේන්න පුලුවන් නම් චතුර එදාට චතුර දර්මය තේරුම් ගන්නවා

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Рік тому

    මෙි අය පංසලේ ගිහි සැප විදපුදෙන් .....අපි මෙි අය දැකලා සසරකල කිරවගෙන මහනවෙිලා .මෙි අයට බුදු දහම දේසනා කරමු.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Рік тому +5

    හැම හාමුදුරුවෝ නමක් දිහා බලන විදියට මුන්වහන්සේ දෙස බලන්න එපා.උන්වහන්සේ වෙනස් නිසානේ මෙහෙම වැඩ සටහනකට වැඩැම්මෙව්වේ.අපේ රටේ සමහරුන්ට සෙට් වෙන්නේ නැති වුනාම සහ සාම්ප්‍රදායික නොවුන්ම අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි දැඩිව විවේචනය කරන එක.එහෙම කරන්න එපා..ඉස්සෙල්ලා කියන දේ හොදට අහගෙන ඉන්න..සාම්ප්‍රදායික ව බැලූ බැල්මටම මොනවා හරි යමක් අඩුපාඩු ලෙස පෙනෙන්න පුළුවන් ..නමුත් උන්වහන්සේ කරගෙන යන ව්‍යාපෘතිය කොච්චර අගනේද...මේ වගෙ රටවල් නම් කවදාවත් දියුණු වෙන්නේ.නැහැ ..ඇත්ත මේ ස්වාමීන් වහන්සේ ම කියන්නෙ..කුහකයි මේ රටේ මිනිස්සු .. කොටියා ව්‍යාඝ්‍ර යා කෲර ඝෝරයි.නමුත් එය හැමෝම දන්නවා...නමුත් මනුස්ස යා නම් කවදාවත් තේරුම් කරගන්න බැහැ ...හැම දෙනාටම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි !!!

  • @damithkumara1946
    @damithkumara1946 Рік тому +2

    සිදුහත් කුමාරයා රජකම දාල ගියෙ අපරාදෙ.... එහෙම නම් මේවිදිය අය ආගමෙ නාමෙන් බිස්නස් කරන් නෑ

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Рік тому +2

    චතුර වගෙ උගත් චතුර බස හසුරන මල්ලි එක්ක කතාව ටිකක් පරිස්සම් වෙන්න හාමුදුරුවනේ ..
    ඔබ වහස්නේ ගැන මට පැහැදීමක් නෑ මේ කතාව ඇහුවම ..අනෙ මට සමාවෙන්න

  • @anu-jo1sf
    @anu-jo1sf Рік тому +3

    වැදගත් කතා බහක් . ඇත්ත ඇති සැටියෙන් .

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 Рік тому +1

    BMW එකෙ ලයිට් නිවන් යන්න 🙏

  • @nalanka
    @nalanka Рік тому

    හාමුදුරුවන්ට හොදට චතුරයගේ කට වැහෙන්න උත්තර දෙන්න පුලුවන් , ඒත් හරියට අහන ප්‍රශ්නෙට වචන ගලපලා උත්තරේ දෙන්න තෙරෙන්නේ නෑ.. මේ කතාවට සමන්තබද්‍ර හාමුදුරුවෝ ආවනම් කොයි වගේ වෙයි ද?,

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 Рік тому +10

    වනවාසි යනු කෑලේ ඉන්නවා කියන එකනේද
    කැලේ ඉන්න අය කොහොමද BMW වල යන්නේ
    ඒ නිසා නම සුදුසු නැහැ
    කෙනෙකුට නය නැත්තේම නැහැ ජාතියටම නයයි , පිනට කනකොට

    • @Lakderan
      @Lakderan Рік тому

      චතුර ඔයාගෙ දහම් දැනුම තව වැඩිකරගත්තනම් හොඳයි

  • @FashionMonali
    @FashionMonali Рік тому +1

    බුදුදහම අැත්තටම රකින්නෙ ප්‍රසිද්ධ චීවර ධාරින් නෙවෙයි. හොඳ බුද්ධිමත් කාගම හාමුදුරැවො වගේ අය

  • @everything4156
    @everything4156 Рік тому +2

    BMW එකෙ රවුමක් පදින්න ඩිපන්කො බ්න් අපිත් අසයි ....

  • @Hansitha111
    @Hansitha111 Рік тому

    අම්පාර කුඩුම්බිගල , රිටිගල ආරණය , අරිසිමලේ, කොස්පොත ආරණය සේනාසන වලට ගියාම එන්න හිතෙන්නේ නැහැ 🇱🇰❤💎🙏

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus Рік тому +10

    ශාසනය කකා මූ කතා කරන වචනයක් වචනයක් ගනෙ මූට කනට දෙකක් දෙන්න හිතුනෙ මට විතරද