Oba thumalata puluwannam poliisiyata dadi nithiyak danna gamwala thiyena kasippu saha mulinma nathikaranna kiyala ahema unoth game gewalwala prshna thawath adu wei neda
Muli policiya section cid stf anikut ansa natnam maka karanna ba Aparadakarayo ranil ge sita pahalara dadiva nithiya kriyatmaka karanna janatava ath vamin inne Api mahansi una vadak na
Mulinma wasanthawa saha kottaachi ge katawal wahala enna. File tika aliyata dala enna Siyaluma rajya ආයතනය CiD ake ehala sita pahalata sudda karagena enna Baila wedak ne
INDAWA KIYANNAI KAWDAI SRI LANKAWA KIYANNAI KAWDAI KIYANA EKA THERUM GANDA BARI GOBBAYO OHOMA PRASNA AHANAWA, SAMAJAYA THULA OYA WAGAI DEWAL WAPU RANAWA, MOKA MEA RATA PALANA KALATH APITA INDIA WATA PITU PANDA BARI BAWA MUN DAN NADDHA? 2022 RATA BANKOLTH UNAMA LOKE KISI KENEK APITA UDAW NOKALA WELAWAI INDIAWA IDIRIPATH WELA THAMAI LANKA RAKA GATHTHE,INDIAWA THAMAI APITA THEL TIKA DUNNAI, MEA RATAI EUANTA OKA AMATHAKADA?? APITA INDIYAWA ONA EWAGAI AWASTHAWAL WALA PAMANADA??
රනිල් ගෙන් ඔහොම ප්‍රස්න. ඇහුවද.බල්ලොවාගේ නැට්ට වන වනා හිටියා
පලමුව පාතාලය කුඩු මැරයන් පාලනය කර මහජනතාවගේ ආරකශාව තහවුරැ කරන්න...
ඇත්තටම
අනිවාර්යෙන්
මාධ්‍යය බලන්නේ ඇමතියෙක්ගෙන් මොනවා හරි කට කැඩිච්ච කතාවක් පනින කම් ඊට පස්සේ ඒක තියාගෙන සතියක් දෙකක් දුවනවා..😅😅
එ්කනම් ඇත්ත.dr නලින්ද වැඩේ තිතටම කරනවා.ලේසි වැඩක්නම් නෙවෙයි.
ඇමැතිතුමනි ඔක්කෝටම කලින් ජනතාව එපා කියල පන්නපු හරක් ඇතටම පන්නලා දාන්න ජය වේවා ඔබ තුමාට 💖💖💖💖💐💐💐💐🥰🥰🥰🥰🥰
ආණ්ඩුව මොනවකරන්නද😢 මීහරක් Set එකට තමයී කියන්න ඕනි මේ දූෂිත කම්බහොරු ආපහු එවන්න එපා කියල..
හාල් ඕනෑම තරම් තියෙන්නේ නාඩු ලන්කා 230/ රට 220/ අපි මත්තේගොඩ පොලුත් අඩු වෙලා
රජය වට්ටන්න කියන කතා රජයෙන් නිලධාරීන් ඇවිල්ලා බලන්න මිනිසුන් ට අමුතු දුකක් නැහැ වෙනදා වගෙයි තියන එකම වෙනස අපි වහල් බාවයෙන් මිදිලා කියලා හිතට දැනෙන විට හාල් පොල් මොනවද❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
ඔය වහල් මගුලක් නෙවෙයි බන් අන්ඩුවට බනින මගුලකුත් නෙවෙයි බයිලා ගහන්න එපා හල් තියෙනවා 250 එහා ඔයකියන තැන් වල නැතිව ඔය වැඩි ගනට තියෙනවා කියන තැන වල බලපල්ලා
🇱🇰🧭💖🌺අවුරුදු 76 ක .... සියලු අපිරිසිදුකම් ... පිරිසිදු කරගමු 🌺💖🧭🇱🇰
ජයවේවා ❤❤❤❤AKD
අනිවාර්යයෙන් . Parisaraya අපිරිසිදු කරන අයට nam අනිවාර්යයෙන් උපරිම දඩ ගහන්න ඕනි
හොර නඩය අයින් කරන්න ඇයි බුද්ධි අංශයක් ස්තාපිත කරලා හොර රැල අයින් කරන්නෙ නැත්තෙ දැන් මුන් කියක් හොර ගැසටි ගැහුවද පාර්ලිමේන්තුවේ කාර්ය මන්ඩලය කරප වැඩම ඇතිඅයින් කරන්න මෙි තරමි බලයක් දිලත් ඇයි මෙි හොරැ ඉවත් නොකරන්නේ මෙහෙම උනොත් උන් මෙතනින් එහාට වැඩ කරන්න දෙන්නෙ නැ ඇයි මිනිසුන්ට තේරෙන දේ තෙරැමි නොගන්නේ සිංගප්පූරුවේ නිතිය කිුයාත්මක කරන්න ඡනාධිපතිතුමනි
ඔවද මිනිහෝ ප්‍රස්න
රටේ ආර්ථිකය හදලා මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න තවම වැඩසටහනක් නැද්ද... මහජන බදු මුදල් වලින් විතරද මේ රටේ සංවර්ධනය කරන්න ඔබලා බලාපොරොත්තු වෙන්නේ.
මගේ අවබෝධය නම් සහල් වෙලඳපොලේ තියනව.
රාජ්‍ය ප්‍රවාහනය සම්බන්ධ ආයතනය ලංගම සම්පූර්ණයෙන් වෙනසකට ලක් කළ යුතුය
ප්‍රාදේශීය සභාවේ පුරවැසියන් සදහා කොම්පෝස්ට් නිෂ්පාදනය උපකරණ ලබා දෙන්න. නාගරික නිවාස හා පොදු ආයතන වලට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ට දායක කරගන්න
parisaraya පිරිසිදු කිරීමට වැඩි අවධානය කරන්න
සෑම දෙයක්ම රජයකට කරන්න බෑ යාළුුවා.
පැරදිච්ච හැම කාලෙකමත් සියයට තුනේ හිටිය කාලෙත් අවුරුදු කොච්චර නම් සැලසුම් හදන්න ඇද්ද දැන් කිය කියව ඉන්නේ නැතුව ජනතාව බලාපොරොත්තු වෙන හොඳ ජීවන තත්ත්වයක් කිව්වා වගේම හදලා දෙන්න නැත්නම් ඉතින් කයියනායකලම තමයි😂😂😂😂
කයියනායක වචනෙ හැදුවේ කයියදාස සජිය නේද කයියදාස ට ඡන්දය දීපු උන් ට තරම් හදිස්සියක් NPP ට ඡන්දය දීපු මිනිස්සුන්ටවත් නෑ 😆😂🤣🤮
බල්ලෝ බලු වෙලා ගියාට,හැලිච්ච මැක්කෝ ඉන්නවනේ උන් ඉතින් මේ රජයෙ කුමයට ගන්න ටිකක් කල් යයි,ගහලා පන්නන්ත් බෑනේ,පවුල් පිටින් අසරන වෙනවනේ,දැනටමත් අසරනයි.😂
@@mTEC85ඔව් කයියදාස ඊලග ජන්දෙට live program එකකට එන්න practice කරනවලු 😂
අම්මෝ කයියදාසයට ජනාධිපති වෙන්න් බැරි වෙච්ච එකම හොඳයි. ඕකා පිස්සෙක්. මී හරකෙක් නේ
සියල්ලට පළමු රටේ සහල් ප්‍රස්නය විසඳල ඉමු...රටින් ගේන හාල් ටික හෝ රටපුරා නිසිපරිදි බෙදා හරින්න තවමත් නිසි සැලසුමක් නැහැ නේද ??සමුපකාර පද්ධතිය ගොඩනැගීමේ සැලසුමක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න..ජනතාවගේ අභිලාසය රට යහපත් තැනකට ගෙන එ්ම බවසත්‍යයක්..එහෙත් අහාරටික පහසුවෙන් ලබාගන්න තවමත් හරි සැලසුමක් නැහැ.රටේ සෑම පලාතකම ග්‍රාමසේවා වසම් මට්ටමින් සැබෑ තත්වය සොයා බැලිය යුතුයි..මන්ත්, රී අැමති වරුනට අමතරව මාළිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුනේ කණ්ඩායම් සියළු ග්‍රාමසේවා වසම් වලට යොමුකර මහජනතාව හා සම්බන්ධයක් ගොඩනගා සැබෑ තත්වය අවබෝධ කරගව්න..රටේ සෑම පළාතකම සිල්ලර වෙළෙන්දන් උපරිම ගසාකෑම් කරනබව දැනගතයුතුයි..
එහෙම මේ ඔයා කියන විදිහට එකක් කරල ඉවර වෙලා අනික කරන්න හිටියොත් හොඳට හිටියි
ආදරනියඇමතිසහොරයානෙනි පලමුවම නිතිපතිදෙපාර්ත මෙින්තුව ද එස්ටිඑප් එකද සුද්ද කරන්නඉතාඔිනැකමෙන් ජතිජනපලවෙිගය කලාකරැවන්වෙනුවෙන්ඉල්ලාසිටිමු
Malimawata.ජයවේවා
ජාය වෙවා❤❤❤❤❤❤❤❤❤
☺️☺️☺️☺️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
පලමුව පලාත් පාලන ආයතන වල අය මාරු කරන්න
Good
මේ බූරුවා රටේ මෙච්චර වැදගත් දේ තියෙද්දි ගොන් පර්ශන අහනවා.
Sir pathala nathekarana ona please JVP jayawawa ❤❤❤❤❤❤❤❤
දැන් හාල් ගැටලුව තියෙන්නේ නගරබදව නෙවෙයි . ගම් මට්ටමට වෙන්න. මොකද ගම් මට්ටමේ කඩවලට හාල් විකිණීමෙන් ලාබයක් නැති නිසා . මේ ගැන රජය සොයල බලන්න .
නලින්ද අැමති තුමනි කුඩු අයිස් මත් කුඩු නැති කරන්නේ නැද්ද ක්ලින්කරදාන්න.
Ana ou please
අනිවාර්යෙන්
ජනවාරි 1දා ඉඳන් ඔක්කොම මරනවාද එහෙමද ක්ලීන් කරන්නේ 🔥🤣🔥🤣🔥🤣🔥
ඒවා ඉතිං උබලගේ උන්නෙ කලේ
@priyawasa අපේ උන් කවදාවත් මිනීමරලවත් මරන්න අනුබල දීලවත් නෑ හැමෝම ජීවිතයට ආදරෙයි දඬුවමට අකමැතියි 🐃🐃🐃🐃🐃🐃🐃🐃
ගොඩක් හොඳයි ප්ලෑන් එක හැබැයි මං හිතනවා සමාජයට ගොඩක් අවශ්‍යයි මගේ ප්‍රමාණයට මුල් තැන දුන්නනම් ඉතාම අසීරුයි දුම්රිය බත්රිය ගොඩාක් අපහසුතාවයන් තියෙනවා මිනිස්සුන්ට නිදහසේ ගමනක් බිමනක් යන්න පුළුවන් තත්වෙට ගන්න පුළුවන්නම් මගීන්ට ගරු කරන මට්ටමේ සේවාවක් ඉතා හොඳයි
හොරණ ආසනයතුලගොවිජනසේවරජයේ ආයතනවලට.පොහොරසදහාමුදල්ලැබිනැැත දෙවැනිපෝරමුර දැන්දානවෙිලාවයි කරැනාකර හැකිඉක්මනින් විසදාදෙන්න
රජයට ලැබුන වැරදි දත්තයන් සහ අලුතෙන් ගොවිතැනට එක්වූ බොහෝ ගොවීන් මෙම ප්‍රමාද වීමට හේතුවයි, ලබන කන්නයේ සිට විසදේවියැයි විශ්වාස කරනවා
සහනාධාරයක් ,ප්‍රදානයක් හෝ තෑග්ගක් දෙනකොට යම් එහි අඩුපාඩු කතා කීම මහත්මා ගුණ යක් නොවේ . නිකම් දෙන අශ්වයාගේ දත් ගනින්ට එපා කියලා තියෙනවා නේ. ඔය පොහොර නෑ කියලා කෑ ගහන්නේ ගොවියො නොවෙයි ගොයියො.
කථාව දෝලාවෙන් ගමන පයින් නේද? තුනෙන් දෙකක බලයක් දුන්නේ බම්බුව ටද
ඉබ්බාගෙයි හාවාගෙයි තරගය අසා නැද්ද 😊
බල්ලො බලුවෙලා ගියාට මැක්කෝ හෝ ගාලා.
@@mihlarmoondhu432 ඔව් දුවන්න දක්ෂ ඉබ්බා තමයි හිඃ හිඃ හිඃ 🤣🤣🤣🤣🤣🤣🤣
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් නම් මේ ආන්ඩුවේ කෙරුවාව ගැන පැහැදිලි තත්වයක් අපට දකින්නට බැහැ ,මෙයාලා ගේ ක්ලීන් කොහෙටද කාටද කියල තමයි කියන්න තියෙන්නේ ,
ජනාධිපති සහ ඇමති මණ්ඩලයට රන් කෙවිටි නෑ මැවීමේ ඉන්ඳ්‍රජාලික බලයක් නෑ ඉවසගෙන ඉන්න වෙනවා කකුලෙන් නොඇද
@@NatureNest76 yes
True
Anura.jayatiss😢😢😢😢😢
Dr.oyage kathawa mara decent .clear cut.oya putuwe kawru hitiyath nanawa ani.oya den ape hadawath kenek.dergausha wgema nirogi suwaya.
අපි හිතුවෙ කිලීන් කරල ඉවරයි කියර
NPP jayawawa ❤❤❤❤❤❤❤❤
Kiyya witharai wadak nam penta na😢😢
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Bro minister nalin! Janathawa 100%balaya dhunna! Parliament clean karanta! Namuth thawamath! Parliament ake Thakkadi Ranil rajapaksa kalliya staffs innawa! Police commission! CID ! STF ! Custome! Searama must clean 1st!
ක්ලින් කරන්න පත්කර පු අයව ඉස්සෙල්ලා ක්ලින් කරන්න බාගයක් හොරු
Will see.I don’t see honesty by explaining.
හෙන ලොකුවට ප්‍රශ්න අහන්නෙ. බලන් ඉදපන් ආයෙ රනිල මහින්ද සජිත් ලොවෙත් මේක පාලනය ට එන්නෙ නැ... 3% ක් මෙච්චර කාලයක් අමාරුවෙන් ගෙනා පක්ශයක් ආන්ඩු බලය ගත්තාම ලේසියෙන් gilihenne na
පුළුවන් නම් රජයේ ආයුර්වේද මධ්‍යම රජයේරෝහල් වල අධ්‍යක්ෂකල කරන ජරා wada ගැන හොයලා බලන්න.සේවකයෝ උන්ගේ පුද්ගලික උවමනා වලට යෝදාගනව කියලා ඇහුවා විශේෂයෙන් hbanthota කියා කියන්නේ.ot හරියට ගෙවන්නේ නැහැලු.මේවා පේන්නේ නැද්ද malimawa ට
Ape rate samahara minisunge .brain.ekath clean kala uthui
කියමන් ගැහුවෙ හෙටදෙනවවාගෙ...! අවැසි වෙලාවට පොහොර නැත්නම් ගොයම්කපනවෙලාවටද,පොහොර දෙන්නෙ?
@@dharmasirikularatne2524 මාස 3 ලු ඉවසන්නලු
බොරු,බොරු විතරමයි.
ගෝටාභයට ගෙදර යන්නඋනේ පොහොර නිසාය. අනුරට ගෙදර යන්න වෙන්නෙ සහල් නිසාය. කඩවල්වල සහල් නැත. පාලන මිලක්ද නැත. කයිවාරු වලින් වැඩක් නැත. යතාර්තය සොයා බැලීමට ජටයුතු කරන්න. බොරුවට ගුන වයනා මිනිස්සුන්ගෙන් පරිස්සම් වන්න.
මේ බං හාල් නෑ නෑ කියලා සමහර උන් කියනවා. ඔය ඇත්තද. යකෝ අපේ පැත්තේ හාල් තියෙනවා කිසිම හිඟයක් නෑ. 😅
බොරු කියන්න එපා හලෝ 😂
1 st පොදු service clean කරන්න special bus train 3 wheels and others 2nd public toilet all sri lanka 3rd carbage road and public place sooner
ලිදේ ගෙම්බෝ උනොත් ගොඩ එන්න වෙන්නහ
Rata osawa thabiya haki ekama kandayama malimawai
ක්ලීන් සූට්..😂.
ඔය කිලීන් කරන වැඩේ පාසලෙන්ම පටන් ගත්තනම් හොදයි. එහෙම කලොත් තව අවුරුදු 10 කින් හරි ගුනාත්මක පරපුරක් බිහිවේවි. පාසලේ පැය 5 ක් උගන්නලත් ආවරනය කරන්න බැරි සිලබස් එක ටියුසන් පතියෙ ලස්සනට පැය 2 න් කරනවා. බොරු පැලස්තර එපා. රාජකාරිය හරියට කරවන්න ක්‍රම වේදයක් හදන්න.
🐂🐂🐂🐂
Harak alauwe. Api.hoda.teerana.ganeema.oba.satuya.suba.angathayak
Waradi wada karala rata prapathayata ada damu sama denatama danduwam laba denna
Ummbba kiyalada
ඔයගොල්ල කිව්වා... අපි. ඇහැව්වා... සැලසුම්. කරලා. තියෙන්නෙ. ,,,,අපි. සැලසුම්. කරලා. තියෙන්නෙ. අසාධාරණ ඉන්ධන. මිල රැ 195/=,160/= පෙට්රල්, ඩීසල් අඩුකරනවා,බඩුමිල ඇති අසාධාරණය වැට් අඩුකරනවා,හාල්මිල. එක පෑන්. පාරෙන් පාලනය කරනවා, සකසා තිබ්බ file 400 ගානකට. නඩු දානවා, ඔයවගේ. දේවල්. ..ජනතාවගේ ජීවන වියදම. රනිල් ගෙ කාලේ තුන්. ගුණයකින් වැඩිවුනා.... ඒවා වත්. අඩුකිරීම වැදගත්. හැබැයි. කතා. විතරයි හැමදාම. ජනතාවගේ. ජීවන. බර. ඉස්සෙල්ලම අඩුකරන්න, ලොකු. වැඩ. පසුවට කරන්න. මොකද වාහන ආනයනය වගේ. ඒවා නෙමෙයි. අත්‍යවශ්‍ය. ඒත්. එකක්. වත් වෙන්නෙ නැතිබවයි. පේන්නෙ... කරනවා.. මැදිහත්. වෙනවා. වගේ කතා. තමයි. .....
Oba thumalata puluwannam poliisiyata dadi nithiyak danna gamwala thiyena kasippu saha mulinma nathikaranna kiyala ahema unoth game gewalwala prshna thawath adu wei neda
Kirindiwela apta pohara labe naha
Ow etin janatawagan kanna wanna lagadima topita katin batala hitawana boru wapurana uroo
( - )Comment Dana Meeharakge oluwe papuwa clen karanna INI.
Siyalu Aparadakarayo nithiya hamuvata ganalla marana daduvama kriyatmaka karanna dan janatava baninava konda pana nathi mandagami nidagena inna anduvak kiyala paraval sudda karala vadak na policiya sudda karanna policiya inna Aparadakarayo siyalu danata dady daduvam danna mahema huratal karanna apa ma vidiyata masa 6 yanna barivai
Api horu minimaruvo akkama innam oyala karanne na vage palamuva policiya tanikarama dushitai munva askarala alut aya badavaganna
Me rate minissunta molayak nadda masekin .me rata goda ganna baa kiyala.
Muli policiya section cid stf anikut ansa natnam maka karanna ba Aparadakarayo ranil ge sita pahalara dadiva nithiya kriyatmaka karanna janatava ath vamin inne Api mahansi una vadak na
Mulinma wasanthawa saha kottaachi ge katawal wahala enna.
File tika aliyata dala enna
Siyaluma rajya ආයතනය CiD ake ehala sita pahalata sudda karagena enna
Baila wedak ne
Matath penne npp eke goma binduwa wasantha
Nalin mahathmaya janathawata sambanda wena hakida clean lanka program ekata?
INDAWA KIYANNAI KAWDAI SRI LANKAWA KIYANNAI KAWDAI KIYANA
EKA THERUM GANDA BARI GOBBAYO OHOMA PRASNA AHANAWA, SAMAJAYA THULA OYA WAGAI DEWAL WAPU RANAWA, MOKA MEA RATA
PALANA KALATH APITA INDIA WATA PITU PANDA BARI BAWA MUN DAN NADDHA? 2022 RATA BANKOLTH UNAMA LOKE KISI KENEK APITA UDAW
NOKALA WELAWAI INDIAWA IDIRIPATH WELA THAMAI LANKA RAKA GATHTHE,INDIAWA THAMAI APITA THEL TIKA DUNNAI, MEA RATAI EUANTA OKA AMATHAKADA?? APITA INDIYAWA ONA EWAGAI AWASTHAWAL WALA PAMANADA??
මුලින්ම නලින් ද සහොදරය ඹ්ගොල්ලන් npp කාර්ය්‍යාල සුද්ද කරමුද පානදුර ටවුමෙ කාර්ය්‍යාලය ඉදිරියෙ කැලෑ වැවිල තණකොළ වැවිල කුණු සුද්ද කරල කිලින්😂කරල ආදර්ශයක් දෙන්න
ඔය බයිල වැඩක් නෑ ඉස්සර වෙලාම මෙන්ම මේ කාරනා දෙකතුන හරියට ඉෂ්ඨ කරන්න..පලාත් පාලන ආයතන හරියට කියන දිනේට ඇවිල්ල තියෙන කුණු ටික අරගෙන යන එක කරන්න ඕන..ඊලඟට අතන මෙතන හැම තැනම කුණු දමන්න එපා එපා කියල ගහපු බෝඩි ගලවල ජනගහනය අනුව මීටර් දෙසීය කට එකක් දෙකක් වෙන්න කුණු දමන්න ප්‍රමානවත් තැන් භාජන හදල දීල මෙතනට කුණු දමන්න කියල ගහල ඒව හරියට වෙලාවට ඉවත් කරන්න ඊලඟ එක එහෙම තැන් තියෙද්දිත් අතන මෙතන කුණු දමන අයට හරි විදියට දඩුවම් දෙන්න..එහෙම නැතිව කොච්චර ක්ලීන් කෙරැවත් වැඩක් නෑ..
ක්ලීනින්ග් ශ්‍රිලංකා මගුලට ඉස්සෙලා මිනිස්සුන්ට හාල් ටික දීල හිටපල්ලා
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤