What you've been doing wrong with Tyres (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 427

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha4196 5 років тому +97

    reviews වලට අමතරව මේ වගේ දේවල් කරන එකත් නියමයි !

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

    • @sameerasampath8964
      @sameerasampath8964 5 років тому

      ua-cam.com/video/BLSk9vvCTsA/v-deo.html👈👈 ඔන්න ටයර් වෙඩ ගැන දැන ගන්න අපිව subscribe කරන්න

    • @israelcamdyn3520
      @israelcamdyn3520 3 роки тому

      Instablaster...

  • @pasanchamikara007
    @pasanchamikara007 5 років тому +39

    ගොඩක් වැදගත් විඩියෝ එකක් මචං reviews වලට අමතර මේ වගේ විඩියෝත් කරහන් ❤️😍🤗

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 років тому +7

    ElaKiri ගුරු වෘත්තිය කියන්නේ ඉහලම වෘත්තියක්. ඒක ඒහෙම වුනේ නොදන්න දේ කියල දීපු නිසා. ඒත් අද මිනිස්සු තමන් දන්න දේ කාටවත් කියලා දෙන්නෙ නෑ එතරම් කුහකයි. ඒ අතින් ඔයාලා විශිෂ්ඨයි. මෙ විඩියෝ එක කරාට ඔයාලට සල්ලි ලැබුනේ නැතුව ඇති. ඒත් ඒ ගැන අපි නොදන්න දේ ගොඩක් දැන ගත්තා. අපිට ලොකු වාසියකුත් වුනා. නොදන්න දේ කියලා දීලා නිහතමානීව සතුටු වුන වීරයෝ තමයි ඔයාලා. ඉතින් අපේ හිතේ ගුරුවරුන්ට හිමි ගෞරවය එලෙසම ඔබලාටත් හිමියි. ❤️ ❤️ දිනෙන් දින දියුණු වේවා!!

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro ogollo yamak igena gaththa nam e athi

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 5 років тому +1

    නියමයි.....👍👌 වාහන වල ටයර් රොටේෂන කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්ඩ. ඒ වගේ දේවල් වලින් වාහන පාවිච්චි කරන අයට කාර්මික දැනුමකුත් ලැබෙනවනෙ. ඔයාට සුබපතනවා හදවතින්ම. දිගටම කරගෙන යන්ඩ. අපි බලනවා .

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 4 роки тому +3

    අනන්මනන් කැටයම් නෑ නිවැරදි දේ පැහැදිලිව කියනවා 👌

  • @kavindulakmal2431
    @kavindulakmal2431 5 років тому +2

    කාර් එකකට ඔහොම උනාට ,බයික් එකකට වගේ නම් පදින අයගේ බරත් එක්කත් psi අගය වෙනස් වෙනවා නේද?
    වෙනදා වගේම හොඳ වීඩීයෝ එකක්.වැය කරන කාලයට හා ඩේටා වලට worth වෙන වීඩීයෝ එකක්.
    ♥️♥️👌👌👌👌👌👌👌🎉️🎉️

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Bike eke gahanna ona gaana manual eke gahala thiyanawa

  • @ssmfernando
    @ssmfernando 5 років тому +3

    Thank you for this video. Usually, I never bothered about tyre pressure since I have TPMS. But you changed my mind, bought proper tyre inflater including the reader. You know what, I drove my winter tyres a few PSI under-inflated whole winter. Tyre shops are sucks, regardless of any countries. A few days ago during summer tyre change, they didn't balance my 1 tyre correctly and I felt bumpy over 100kmph. Please start a video series to educate people how to safe from scammers. Especially tyres, maintenance and spare parts. Thanks, dude. cheers!

  • @nirofeat708
    @nirofeat708 5 років тому +2

    Sri lanka 's Best Auto Mobile Channel .. 100% informative

  • @shanakadevinda632
    @shanakadevinda632 5 років тому +1

    ඔබගේ හඬ ඉතා පැහැදිලියි . දැනුවත් කිරීමට ස්තුතියි

  • @Travel_Sri_Lanka_With_Aruna
    @Travel_Sri_Lanka_With_Aruna 5 років тому +3

    වාහන පාවිච්චි කරන අයට වැදගත් වෙන අලුත් දෙයක්.
    ස්තුතියි......

  • @nadeeshranatunga8143
    @nadeeshranatunga8143 5 років тому +1

    ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි Elakiri 🙏

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 5 років тому +1

    හුඟක් වැදගත් තොරතුරු ටිකක්.thanks elakiri..👍👍👍

  • @sujayanimneth
    @sujayanimneth 5 років тому +18

    Another useful video by Elakiri
    👍👍👍👌👌👌😍😍😍😍👌👌

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 років тому +17

    Extremely valuable video. Thank you!

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro

    • @sameerasampath8964
      @sameerasampath8964 5 років тому

      ටයර් වැඩ ගැන දැනගන්න අපි වත් subscribe කරන්න

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 5 років тому

    Mewage vehicle ekak day to day use karaddi wadagath wena thawath dewal godak thiyana nisa series ekak widihita mewage videos issarahhata upload kaloth gdk watinw. Hamathissema aluth widihata hithana aluh widihe videos upload karana elakiri autohub ekata thank you. Good luck. Da best auto review channel in SL.🔥🔥🔥😚😚

  • @nilupulnuwan1160
    @nilupulnuwan1160 5 років тому +10

    *ගොඩක් වැදගත් මේක . තැන්කු elakiri*

  • @lakmalhkamarasinghe3795
    @lakmalhkamarasinghe3795 5 років тому

    Lanka a news එකයි, Elakiri එකයි තමයි Utube එකේ පට්ටම වැදගත් චැනල් දෙක.👍❤️🔥

  • @Groos1200
    @Groos1200 5 років тому +2

    Priceless tips on own language
    Much appreciated

    • @sameerasampath8964
      @sameerasampath8964 5 років тому

      ටයර් වෙඩ ගැන දැනගන්න අපිවත් subscribe කරන්න

  • @dinukakavirathna4696
    @dinukakavirathna4696 5 років тому +1

    Excellent video 👌. Tyres walata nitrogen gahana eke wedagath kamath kiwwa nm thawath hodai. Nitrogen gahana eken pradhana washayen car eke unsprung weight eka adu wenawa, ethakota ride comfort eka wadi.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro, Issarahata karannam. but unsprung weight reduction eka nam point ekak nemei. Eka itha kuda wenasak. Sakkuwe dan inna rupiyal 5 kasi tika gedara thiyala car ekata nagga nam eeta wada bare wenasak thiyanawa.

  • @youcenon
    @youcenon 4 роки тому +2

    All in one video ⭐⭐⭐⭐⭐
    All about tyre pressure ⚠️️

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 5 років тому +2

    Niyamai godak wedagath eka
    Anika kiyannama ona review voice karana kenage Voice eka niyamai harima pahadili kandoskiriyawak nee ahan inna asa hithena vidiyata voice keranawa good luck 😍😍😍

  • @lasithasilva5657
    @lasithasilva5657 5 років тому +21

    මෙච්චර වැදගත් වීඩියෝ එකක් unlike කරන කාලකණ්ණිත් ඉන්නවනෙ😐🤨.....

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 років тому +9

      Unlike krla tynne tire kada karayo 😄🤣

    • @lasithasilva5657
      @lasithasilva5657 5 років тому +1

      @@sudeshwickramasinghe4905 අන්නේකයි😂🤣🙏

    • @Groos1200
      @Groos1200 5 років тому +1

      Okun thamai patrol engine valata Diesel gana evun

  • @suishara
    @suishara 5 років тому +2

    නියමයි 👌 ගොඩක් වැදගත් වීඩියෝ එකක්👍👍 එළකිරි 😍

  • @kasunwanni
    @kasunwanni 5 років тому +2

    Good stuff guys! Please kindly try to do a video about using windshield fluids and vehicle oil changes and other care.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, sure will do bro

  • @chathurasilva6899
    @chathurasilva6899 5 років тому +3

    ඉතාම නිවැරදි අදහස්...ස්තුතියි,,

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 5 років тому +1

    ස්තුතියි elakiri .. ඇත්තටම වටින වැඩක්.... ජය

  • @sandaruwanbandara9346
    @sandaruwanbandara9346 2 роки тому +1

    Extremely helpful advice, thanks a lot..

  • @nw3392
    @nw3392 5 років тому +2

    හරිම වැදගත්.ජයවේවා 🙏

  • @pathirageperera3765
    @pathirageperera3765 4 роки тому

    Why people unlike for such a valuable video
    Hypocriters 🤬

  • @gossipraja1023
    @gossipraja1023 5 років тому +1

    Thanks bro mewa kiyla denwta Exotic cars eke thiyna Lamborghini Huracan eke review ekk aniwa oni bro

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Issarahata karannam bro

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 5 років тому +1

    වාහන නඩත්තුව ගැන මේ වගේ විඩියෝස් දෙන්න පුළුවන් නම් වටිනවා 😍😍

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Issarahata karannam bro

  • @naveedcruzz401
    @naveedcruzz401 5 років тому +2

    Elakiri.com
    Perfect automobile UA-cam channel......😘👌🏻

  • @prabhadissanayake9160
    @prabhadissanayake9160 5 років тому +3

    Well done!!!!!
    ජය වේවා!

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 5 років тому +1

    ගොඩක් වැදගත් මෙකනම් මේ වගෙ තව ඉදිරියටත් කරන්න

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 5 років тому +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්, එල කිරි 👍

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @eshanpabasara6834
    @eshanpabasara6834 5 років тому +1

    Elakiri gana ithin aluthen katha karannna deyak naaanee super brother

  • @RandikeMendis
    @RandikeMendis 5 років тому +6

    good job guys keep it UP... GT WELL-DONE BRO

  • @Elisha_shanel
    @Elisha_shanel 5 років тому +1

    Mage car eka Audi A5 (2019) . A5 ekaka review ekak karannako

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Oyage car eka ona nam review karamu. Email: auto@elakiri.com

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 років тому +1

      ARIEL 360 mcn A5 eka deela elakiri set ekata help ekak dhn mcn

  • @erandajanaka3790
    @erandajanaka3790 3 роки тому

    Tyre pressure eka vedi venawa neda vahane barath tyre ekata vetunama,,?

  • @vinojcosta7491
    @vinojcosta7491 5 років тому +2

    Great review as always. Very detailed. Thank you Elakiri

  • @lahiruwap
    @lahiruwap 5 років тому +2

    ගොඩක් වැදගත් මේක thank you

  • @sudeeramelder8569
    @sudeeramelder8569 5 років тому +1

    Wagon r walata gahana ona kiyada

  • @newresolution1571
    @newresolution1571 3 роки тому

    Daraz eken ganna puluwan tire pressure gauge ekaka link ekak denna puluwanda ?

  • @imeshkmv
    @imeshkmv 5 років тому +1

    wenasakatath ekka hoda wadagath video ekak machan! niyamai!

  • @AandE-TV
    @AandE-TV 5 років тому +1

    එලකිරි වීඩියෝ එකක් ! 👍 ස්තුතියි 🙂

  • @maxtv6647
    @maxtv6647 5 років тому +2

    Ela machan elakiri wadak karanne.... Super......

  • @ca5074
    @ca5074 5 років тому +3

    godak hoda video ekak thanks bro vatinawa me hama deyakma.thanks

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @NDPK____D
    @NDPK____D 3 роки тому

    Thank you very much for very important information. Could you please let me know what is the tyre pressure of Vitz 2007 because that air pressure sticker is erased.

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 4 роки тому

    මෙි වගේ දේවල් ඉදිරියටත් කරන්න මිනිස්සු දැනුවත් කිරිම වැදගත්. ටිකක් ප්‍රයෝගිකව කරන්න අමාරැයි මෙි වැඩෙි මට හැගෙන විදිහට....ටයර් කඩ වල 95% භාවිතා කරන්න ඔබ සදහන් කරන උපකරන....

  • @SerandibBroadcast
    @SerandibBroadcast 5 років тому +2

    Thank you for sharing . This is actually educational.

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 5 років тому +3

    kumara sangakara ගේ voice එක වගේ .... කියන ඒවා සුපිරි

  • @KR-if3zj
    @KR-if3zj 5 років тому +3

    Awesome & Informative video

  • @SDMihindukula
    @SDMihindukula 5 років тому +2

    Very useful. Keep it up!! Boys 🤗🤗🤗🤗

  • @m.c.rathnayake5287
    @m.c.rathnayake5287 5 років тому +3

    Bro, compressor එකක් පාවිච්චි කරන එක ගැන පොඩි video එකක් කරන්නකෝ.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Issarahata karannam bro

  • @kavindukudahetty4038
    @kavindukudahetty4038 5 років тому

    Ayya can you do a vedio of nissan leaf 2014 technical things and problems.

  • @romaniawata1946
    @romaniawata1946 5 років тому +1

    Could you Please recommend air compressor for me under 10k.
    I searched some brand like Indigo 24L at around 15,000/=
    Looking forward to hearing from you

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Go to panchikawaththa and do a search bro. But better if you can buy a high quality compressor for bit more.

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 5 років тому +1

    Ow oka nam atta gahanna kwwe 34 psi 38 psi gahala.oke widiyata gedara awit gauge eken balala adu kala niyama ganata

  • @Hewagej
    @Hewagej 5 років тому +2

    වැදගත් විඩියෝ එකක් සහෝ
    👌ස්තුතියි👌

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA 5 років тому +6

    Valuable mcn 👌👌👌👌

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @cuteromeotube
    @cuteromeotube 5 років тому +2

    Really useful. Thanks for the video.

  • @ruchiraniranga4485
    @ruchiraniranga4485 5 років тому

    issarahatath maintaince tips gena review genna...
    jaya wewa!!!😁

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Sure machan. Thanks

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 років тому +1

    Mechchara kal car eka patch ekak unoth arenna tire diha baluwewath na affa

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro dan dannawane. balanna. ;)

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 років тому

      @@ElaKiri ගුරු වෘත්තිය කියන්නේ ඉහලම වෘත්තියක්. ඒක ඒහෙම වුනේ නොදන්න දේ කියල දීපු නිසා. ඒත් අද මිනිස්සු තමන් දන්න දේ කාටවත් කියලා දෙන්නෙ නෑ එතරම් කුහකයි. ඒ අතින් ඔයාලා විශිෂ්ඨයි. මෙ විඩියෝ එක කරාට ඔයාලට සල්ලි ලැබුනේ නැතුව ඇති. ඒත් ඒ ගැන අපි නොදන්න දේ ගොඩක් දැන ගත්තා. අපිට ලොකු වාසියකුත් වුනා. නොදන්න දේ කියලා දීලා නිහතමානීව සතුටු වුන වීරයෝ තමයි ඔයාලා. ඉතින් අපේ හිතේ ගුරුවරුන්ට හිමි ගෞරවය එලෙසම ඔබලාටත් හිමියි. ❤️ ❤️ දිනෙන් දින දියුණු වේවා!!

  • @navindudeshan4671
    @navindudeshan4671 5 років тому +1

    Elakiri වැඩක්..❤️❤️❤️

  • @prabathnipunkumara
    @prabathnipunkumara 5 років тому +2

    Honda fit/ fit shuttle me deke aluth review video ekk danna bro 😎

    • @ElaKiri
      @ElaKiri  5 років тому +2

      Issarahata karannam bro

  • @devindachanaka8971
    @devindachanaka8971 5 років тому +1

    Godaka watina video ekaka ayye...

  • @ShavindraManathunga
    @ShavindraManathunga 5 років тому +3

    Keep up the good work 👍👍

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 років тому +1

    නියමයි 👍👍👍👍👍

  • @yasomal
    @yasomal 5 років тому

    ලංකාවේ වාහන පිස්සන් ට බලන්න වටිනම වීඩියෝ එකක්. 👍
    මට තියෙන ප්‍රශ්නෙ තමයි මෙච්චර වැදගත් මේ දේට, වාහන නිෂ්පාදනය කරන අය හරි අගයක් දීල නැත්තේ ඇයි කියලා. ඇයි TPMS, default option එකක් විදියට හැම වාහනේ්කටම දාන්න බැරි? 🤔

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, wahane mila wadi wena nisa hama wahanema naththe. Lankawe wahana mila wadi nisa Quality TPMS ekata 30,000 wiyadam karanna minissu kamathi. Namuth wahane mila laksha 10 wage wena rataka 30,000 wadiyen gewanna minissu kamathi naha. ethakota TPMS hoyanne naha aduwata thiyana eka gannawa.

    • @yasomal
      @yasomal 5 років тому

      @@ElaKiri ඒ කියන්නෙ දැනට තියෙන කිසිම වාහනේකට මේක default එන්නේ නැද්ද දන්න තරමින්? මං කියන්නෙ ඉහළ මිල ගණන්වලට එන වාහනවලවත් නැද්ද?

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      wadi ewa wala thiyanawa. samahara civic wala pawa thiyanawa

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 років тому +1

    බොහොම ස්තූතියි ඔබට.

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 5 років тому +3

    Supiri.. mawage videos thawa hadan.. ela ela..

  • @judewishwajith7240
    @judewishwajith7240 5 років тому

    Niyamai machan nawaththanna epa me wage ewa digatama danna

  • @rohangunarathne1542
    @rohangunarathne1542 5 років тому +1

    වැදගත් වීඩියෝ එකක්......... පට්ට

  • @johnraj1394
    @johnraj1394 7 місяців тому

    Great job bro👍

  • @spencer-oz5rb
    @spencer-oz5rb 5 років тому

    I need areview of ford fiesta

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Sure will do bro

  • @thusithashaleendra9044
    @thusithashaleendra9044 5 років тому

    bik wala niwaradi psi value hoya ganne kohenda

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      User manual eke balanna

  • @dushmantha25
    @dushmantha25 5 років тому +4

    this is utmost important for maintaining vehicles, thanks for sharing with us. keep it up ~

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @agathisiwanniarachchi
    @agathisiwanniarachchi 5 років тому

    Well done bro. Actually very useful..

  • @hiranthayatawara5898
    @hiranthayatawara5898 5 років тому

    maru review ekk .puluwnnam rr ghost eka gana review ekk dnda

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, issarahata karannam

  • @salmanmsmsalman6107
    @salmanmsmsalman6107 4 роки тому

    Long trip driving very important tire pressure very good

  • @TheKamalpriyantha
    @TheKamalpriyantha 4 роки тому

    Great job... U r excellent.. Keep it up..

  • @anjusdiary0701
    @anjusdiary0701 5 років тому +1

    නියමයි ගොඩක් වටිනවා

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 роки тому

    බොහොම ස්තුතියි 🙏

  • @purnimatc
    @purnimatc 10 місяців тому

    තනියෙන් තමන්ම සැහැල්ලුවට පදින අවස්තා වලදී මෙන්ම මුලු පවුල පිටින් බෑග්ත් දමාගෙන සංචාරයක් යන අවස්තා වලත් කලින් සදහන් කල හුලං එ ප්‍රමානයම තියාගෙන ගියාට කමක් නැද්ද?

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 5 років тому +1

    පරණ වාහන වලට අලුත් allow wheel දැම්මට පස්සේ original psi ප්‍රමාණය හරියන්නේ නැද්ද...?

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      rim sie, tire size okkoma ekama nam prashnayak naha. Naththan wenas

  • @macxfadz
    @macxfadz 5 років тому

    Bro, N2 and normal Air pump karana eka gena comparison video ekak karanna puluwanda? (respect to Running Flat tyres (Sporty Drive) and normal tyres(Urban Drive))
    Also, Fuel - Petrol(Octane 92 and 95) gena comparison video ekak denna puuwannam niyamai (respect to Engine Technolgy type and capacity)

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      issarahata karannam bro

    • @macxfadz
      @macxfadz 5 років тому

      @@ElaKiri thank you very much.. looking forward to it... :)

  • @mohomedmohomed5127
    @mohomedmohomed5127 4 роки тому

    Can anyone suggest the correct PSI for wagon r??

    • @ElaKiri
      @ElaKiri  4 роки тому +1

      watch our wagon r video

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 5 років тому +2

    Very important video...thnxxxx

  • @MrNuwan2007
    @MrNuwan2007 5 років тому +2

    එල....👍👌

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @kalanarathnayake3609
    @kalanarathnayake3609 5 років тому +1

    Meka nam godak watinawa.niyamai

  • @dinuandradi6059
    @dinuandradi6059 5 років тому +2

    Really useful 👌👌

  • @sandakabandara9925
    @sandakabandara9925 5 років тому

    Godakma watina video ekak aiya.

  • @malindadilshan5245
    @malindadilshan5245 5 років тому

    Panda cross 1000cc auto/manual 2kama ena aluth car eke review 1k karanna

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @naveenrandika
    @naveenrandika 5 років тому +1

    Very usefull machan♥️👍🏻

  • @mohamedfayas5241
    @mohamedfayas5241 5 років тому +1

    Niyamai elakiri ✌

  • @LifeVlogsbyChamika
    @LifeVlogsbyChamika 5 років тому +1

    One question, how to use nitrogen for tyres correctly?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Nothing special, just pump to the required amount like normal air

  • @bathiyarathnayake
    @bathiyarathnayake 4 роки тому

    Hoda TPMS device ekak kiyanna

  • @nithyaweerathunga7508
    @nithyaweerathunga7508 5 років тому

    Nissan Navara review akak karanna plz

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @gihanfernando9263
    @gihanfernando9263 5 років тому +1

    Good job brother

  • @geethmensdis3758
    @geethmensdis3758 5 років тому

    Niyamy hodata pahadiliva revivu akak danawaa , diga unata kamakna pahadiliwa ivasimen kiyanna ona godak hodai

  • @Ksilva2
    @Ksilva2 5 років тому +1

    THNX එළකිරි