Car Washing Guide (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 303

  • @SuperTharu123
    @SuperTharu123 5 років тому +127

    මොන තරම් ලොකු කාර් වොශ් තිබුනත් කටු කාගෙන තමන්ම වාහන සෝදන එක තරම් සතුටක් නෑ. වාහනය පිළිවෙලකට තියගෙන ඉන්නවා කියන්නෙ ජිවිතයම පිළිවෙලයි.

  • @dharshanakumara6948
    @dharshanakumara6948 5 років тому +25

    වාහනේ හෝදන හැටි හරියටම දැන ගත්තේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි.හැබැයි මේවට ගන්න ලික්විඩ් වල නම් ටිකයි ,ගන්න පුලුවන්තැන් ගැනත් විස්තරයක් දැම්මනම් ගොඩක් වටිනවා.

  • @vthenu
    @vthenu 5 років тому +50

    Thank you, pls explain about interior cleaning too...

    • @ElaKiri
      @ElaKiri  5 років тому +3

      Thanks bro, sure will do

    • @professorgimsara2180
      @professorgimsara2180 4 роки тому

      @@ElaKiri thama nane

    • @m4heshd
      @m4heshd 4 роки тому +2

      Yup.. This video was so damn educative that i definitely need to see an interior cleaning tutorial from you @Elakiri.

    • @Hotgirl768
      @Hotgirl768 4 роки тому

      Me too

  • @youcenon
    @youcenon 5 років тому +5

    Bro මට නම් මේක මිල කල නොහැකි තරම් වටිනවා.
    තව දෙයක්, Detail brush එකක් භාවිතා කරලා වාහනේ logo, wisor, handles, shell එක වගේ දේවල් පිරිසිදු කරගන්න විදියත් කිව්ව නම් තව වටිනවා.

  • @MrNuwan2007
    @MrNuwan2007 5 років тому +1

    ජන්දෙ අස්සෙ බලන්න බැරි උනා...ඒත් Comment එකක් දාල යන්න ආවා....අනිවා බලනවා...💯

  • @TheUthmaxer
    @TheUthmaxer 5 років тому

    මසුරන්...එදිනෙදා කරන අඩුපාඩු වැරදි ගොඩක් හදාගත්තා...
    පොඩි අදහසක් එක්කරන්නම්..
    Windscreen, Shutters, Dashboard, Leathers & Fabric Seats, Carpet, Tires සම්පූර්ණ පිරිසිදු කිරීමක් කරගන්න නිවැරදි ක්‍රම සහ ඒවාට භාවිතා කරන Chemicals වර්ග පැහැදිලි කරන්න පුළුවන් නම් නියමයි..
    ඒ වගේම Engine Room එක ගෙදරදි පිරිසිදු කරගන්න වොශ් කරන්න පුළුවන් ආරක්ෂාකාරී නිවැරදි ක්‍රමත් පැහැදිලි කරල දෙන්න..!
    එලමකිරි...! :) (Y)

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 років тому +3

    අලුතෙන් එන toyota raize එක ගැන review එකක් ඕනෙ.ඉක්මනින්ම පුලුවන්නම් ගොඩාක් වටිනව.ගන්න කලින් බලන්න පුලුවන්නෙ.😊

  • @sinethjayakody1770
    @sinethjayakody1770 5 років тому +2

    aththtama oya one karana liquid wena wenama kiyanna beida hoda ewa... eg; rubber protection liquid/ car wash liquid

  • @dinewdamsith6808
    @dinewdamsith6808 5 років тому +19

    Vega කාර් එකේ review එකක් ඉක්මනටම ඕනි

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 роки тому

    thkz ...best road safety guider..can you share a list of chemical liquids which are helpful in domestic cleaning

  • @dishenfernando225
    @dishenfernando225 5 років тому +6

    චන්දෙ දාපු අය කෝ....😂😂😂 video එක සුපිරි...❤️

  • @lakshikashashini2227
    @lakshikashashini2227 5 років тому +3

    Me spray wala name eka saha ganna thiyana then denman hodai

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 років тому

    Every Car enthusiast's solution is for everything is WD-40... Nice video..

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @sekarafurniture6132
    @sekarafurniture6132 5 років тому

    thank you so much, oyalage me vidio eka mata gadak prayojanamath una. congregilations.

  • @amilaperera3489
    @amilaperera3489 2 роки тому

    Thanks for the timely instructions..

  • @sachithottrick8396
    @sachithottrick8396 4 роки тому

    හොඳටම තියනවා video eka ...&
    ගොඩක් පැහැදිලි 👍👍

  • @aravindashashan2048
    @aravindashashan2048 5 років тому

    thanks for your guide bro... learnt lot of things from this your video and got an Idea how to wash the vehicle in correct way... a very interesting video... do lot of such interesting videos... happy bro...

  • @TheCrystalsss
    @TheCrystalsss 4 роки тому +1

    Very useful
    Really like your channel always give very useful details in total.
    Appreciate and keep up the good work

  • @RandikeMendis
    @RandikeMendis 5 років тому

    සෑහෙන වටින review එකක් GT. විනාඩි 5න් නාන අපිට වාහනයක් හෝදන්න පැය ගානක් යන එකක් ගෑණු ඈයොන්ට තේරුම් කරන්න මේ වීඩියෝව සෑහෙන මෙව්ව එකක් වේවි..
    NANO CERAMIC COATING ගැනත් මොකක් හරි REVIEW එකක් දා ගන්න බැරි වේවිද,
    මම ටිකක් ලොකු ගානක් වියදම් කරල වාහනේට ඔය වැඩේ කලේ හෝදන්න යන කාලේ ටිකක් අඩු කර ගන්න, වාහනේට සෑහෙන LOOK එකක් ගන්න..වාහනේට වතුර අල්ලන ගතිය අඩු නිසා. වැහි වතුරේ තියෙන ACID සීන් එක නිසා තෙමුණද ගෙදර ආපු ගමන් ඔක්කොම තියල කරන්නේ වාහනේ හෝදන එක..

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, issarahata karannam
      Namuth godak wiyadam karala oka karana eke echchra therumak naha mokada godak ewa tika kalayak yanakota yanawa.
      Ewagema dan aluth spray thiyanawa masyak 2k wage thiyana.

    • @RandikeMendis
      @RandikeMendis 5 років тому

      @@ElaKiri :) anna e spray wage deval ganath apita kiyanna :) ada video eke nam saahena valuable.. REP danna vidiyak nah

  • @jemilamohamady2531
    @jemilamohamady2531 4 роки тому +1

    Primio car eka gana riwev ekak dannak🤗

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 5 років тому +7

    සෑහෙන වටිනවා. ❤️

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 років тому

    hariyata wahane hodana widiha adai dana gatte..tnx elakiri...interior cleaning eka ganath video ekk one

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro, issarahata karannam

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 роки тому

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතිය

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 років тому

    Thanks Elakiri Team.

  • @chanu8123
    @chanu8123 5 років тому

    සුපිරි මාත් වහන හදන්න ඉගෙන ගන්නවා වටිනවා නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Good luck bro

    • @chanu8123
      @chanu8123 5 років тому

      ElaKiri tnx bro ❤

  • @theekshanadenuwan8083
    @theekshanadenuwan8083 4 роки тому

    මෙහෙම එකක් දාපු එක හොදයි...තිබ්බ ලොකුම ප්‍රශ්නය විසදුනා😱👍👍👍👍👍

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 5 років тому

    ඒකනම් සුපිරි සහෝ.... නියමයි

  • @jerammalshan6989
    @jerammalshan6989 5 років тому

    Niyamai aiye video
    Lamborgihini car eka ganath ikmanin video ekak ona aiye

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 5 років тому +2

    finally ...😍 thanak you elakiri

  • @sarathkumara1055
    @sarathkumara1055 4 роки тому

    Aqua or fit g5 vs vitz review එකක් දාන්න

  • @macxfadz
    @macxfadz 5 років тому

    I don't who were the ppl dislike on this greate useful video.. but here I want to appreciate your whole effort and selflessness on this, keep it up bro...
    Bro , Matt (non-glossy)paint ekakta kohomada cleaning procedure apply karanne?

  • @sudathpriyal6565
    @sudathpriyal6565 5 років тому

    Super idea දෙන ඔබට පින්

  • @thumulsanjula
    @thumulsanjula 5 років тому

    KDH aka gana video akak karanna

  • @shameel98
    @shameel98 5 років тому

    Plz review for toyota raize..

  • @WAR_LK
    @WAR_LK 5 років тому +2

    International audience එකට වීඩියෝ කරපන් උඹට හොද ගමනක් යන්ඩ පුලුවන්

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @ag2259071
    @ag2259071 5 років тому +1

    Thanks a lot for this very useful video. Can you do a video about car glass cleaning as well..? Thanks

  • @mohamedniyas83i
    @mohamedniyas83i 3 роки тому

    Nice explanation bro..very useful

  • @nilupulnuwan1160
    @nilupulnuwan1160 5 років тому +1

    ගොඩක් වටිනවා video එක. Thank you Elakiri ❤️❤️

  • @kasunpck
    @kasunpck 5 років тому

    Good one. Car after market modifications gana review ekak karannako

  • @ruchirathanuja
    @ruchirathanuja 5 років тому

    patta video eka sahena deyak igena gaththa..

  • @vinojcosta7491
    @vinojcosta7491 5 років тому

    Great Video Guys. All the information are very valuable

  • @shanakadevinda632
    @shanakadevinda632 5 років тому

    දැනුවත් කළාට ස්තූතියි

  • @darshana573
    @darshana573 5 років тому

    ගොඩක් වැදගත් අයියා ....නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @ishanchamila
    @ishanchamila 5 років тому +1

    Great Video..

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 років тому

    interior cleaning vedio ehekuth kranna aiye..

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @Adeesha70
    @Adeesha70 5 років тому

    Superb video bro👍🌷. WD-40 use karala engine ekatai wire walatai use karanna puluwn da?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, ow puluwan

  • @lahiruwap
    @lahiruwap 5 років тому +1

    Lets do an interior cleaning video also. thank you

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 роки тому

    Tata indigo review ekak oni

  • @migarakaushalya3995
    @migarakaushalya3995 2 роки тому

    වටිනා දෙයක් ඉගෙනගත්තා

  • @techdroidtube3666
    @techdroidtube3666 5 років тому

    Toyota fortuner video ekek one

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 років тому

    digatama kranna aiye supiri...

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 5 років тому

    plz nissan patrol gana review

  • @suneththarinda1111
    @suneththarinda1111 5 років тому +7

    ගොඩක් වැදගත් 👍👍👍 මෙවගෙ තවත් video දානවනමි හොදයි

  • @pansiluyyy5062
    @pansiluyyy5062 4 роки тому

    Supiri broo
    Patta watinawa video eka

  • @sagararajapaksha2172
    @sagararajapaksha2172 5 років тому

    Its worth watching. Thank you

  • @chamikaumayanga1906
    @chamikaumayanga1906 5 років тому

    Mara watinwa dn tama hariyata hodanna igena gatte

  • @jayanchamal01
    @jayanchamal01 5 років тому

    cermic coating ekak gahuvanam hoda ekak ochara mahansi venna ona na 5 years vage tiyena

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Ehema naha machan, conditions anuwa 6 months walin eka yannath puluwan.

  • @themikahansana3934
    @themikahansana3934 5 років тому

    Toyota aqua eke review ekak denna.

  • @sekarafurniture6132
    @sekarafurniture6132 5 років тому

    elakiri aiye, pressior washer ekaking hamada vahanayak hodawoth vahane paint ekata haani venda puluvanda.

  • @Hasithaleo
    @Hasithaleo 5 років тому

    windscreen eke kohoma karath yawana bari oil parawal kohomada yawanne. Raata wassa welawata pare yana bari tharan boda wenawa.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Windscreen cleaner chemical ekak dala balanna

    • @Hasithaleo
      @Hasithaleo 5 років тому

      @@ElaKiri yan na

  • @SachiraBhanu
    @SachiraBhanu 5 років тому

    Thanx guys 😍🦄

  • @mohamadfazly9106
    @mohamadfazly9106 4 роки тому

    Scooty wage plastic body ploish karanna hodha wax ekak kiyannako

  • @RUCHIKA_FERNANDO
    @RUCHIKA_FERNANDO 5 років тому

    Yamaha Nmax 125 review please.

  • @shashinthaanuradha5480
    @shashinthaanuradha5480 4 роки тому

    Quick detail spray ekakata recommend karana brand thiyenawada

  • @artechpoint1770
    @artechpoint1770 5 років тому

    Toyata raize එක ගැන ව්ඩ් යෝ එකක් දන්න

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 років тому

    වටින දෙයක්.ස්තුතියි

  • @balasubramaniamumeshwaran4549
    @balasubramaniamumeshwaran4549 5 років тому

    Toyota passo review please

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @ධනුෂ්කශ්රීලාල්

    මොකක් කරත් සැපටම කරනවා එලකිරි . 👍👍👍👍

  • @sanjeewaweerasinghe6824
    @sanjeewaweerasinghe6824 3 роки тому +1

    වාහනේ Paint එකට Glass Cleaner ගෑවුනොත් Paint එකේ Shine එක අඩු වෙනවා ද???

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 років тому

    ඉස්තූතී ඔය ට්‍රවල්
    තමයි මම පාවිච්චි
    කරන්නෙ 4 ක් පාවිච්චි
    කරනව පිස දමන්නේ
    ලොකු ට්‍රවල් එකක්
    වාහනය පුරා එලල
    පහලට අදිනව ඔයාට
    ටයර් අමතක උනා නේ
    කලුවට තිබිය යුතුයි
    නිතරම...

  • @kivinduprageeth6860
    @kivinduprageeth6860 5 років тому +1

    "epa epa" kiwwa ewamai krala thynne mechchrakal... thanks elakiri.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Haha thanks bro.

  • @kevindhananjaya1525
    @kevindhananjaya1525 5 років тому +1

    Very knowledgeable video...thanks elakiri....
    Plese do a video about how to buy a second hand vehicle...( things need to consider when buying the vehicle )

  • @prabathc
    @prabathc 5 років тому +1

    Informative. Thank you 🙏

  • @suddagaming8081
    @suddagaming8081 5 років тому +3

    Thanx elakiri ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @UK_hotspot
    @UK_hotspot 3 роки тому

    Whats the model of pressure washer you are using?

  • @ධනුෂ්කශ්රීලාල්

    එලකිරි අයියේ අර අලුතෙන් ආව toyota Raize එකේ full review එකක් ඕනි grade එක්ක.😂 ඒ මිලටම තව mini Suv තව hyundai එකක් ඇවිල්ලා තියෙනවා ඒක ගැනත් පොඩ්ඩක් තව TATA එකෙන් SUV එකකුත් ගහලා තියෙනවා ඒක ගැනත් පොඩ්ඩක්😁😁😁😂👓😂

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 роки тому

    Excellent 👌

  • @harindurajapaksha797
    @harindurajapaksha797 5 років тому

    Do on audi a8 bro

  • @Ksilva2
    @Ksilva2 5 років тому +2

    තාර බ්‍රේක් dust යවන්න ලාම්පුතෙල් දාන එක ගැන මොකද හිතන්නේ ?

    • @dinukahashan6778
      @dinukahashan6778 5 років тому

      Math mechchara kal kale eka thama thama nam awlak une na 😛 habai penne nathi unata pent Ek Hoda Nathuwa athi

  • @sinethjayakody6374
    @sinethjayakody6374 5 років тому

    WD 40 paint walata haniyak nedda

  • @kapilasenevirathne4260
    @kapilasenevirathne4260 3 роки тому

    Cleaning item wala nam tika danawada

  • @muhammadmashan1164
    @muhammadmashan1164 2 роки тому

    Classes kohomada clean karanne and towel karanne kiyaka kiwwa nehene

  • @Skyline1986.
    @Skyline1986. 3 роки тому

    Oya quick detail spray eka Lankawe kohenda ganne kiyanawada?

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 4 роки тому

    අපේ රටේ සර්විස් වල වැඩකරන මේලෝ දැනුමක් නැති අයට ගොඩක් වටිනවා

  • @ViShu_V.B
    @ViShu_V.B 5 років тому

    Ayiye honda insight eka gennako

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 років тому

    godaak watina vedio ekk supiri

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 10 місяців тому

    Kiyana nam kohen hari wenama daanawa nam hodai.

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 5 років тому +1

    එක වාහනයක් හොදන්න ටවල් කියක් ගන්න ඔනාද අර ලික්විඩිි එක ලිටර් කියක් තියනවද මෙ සෙරම එකම වහලක් යටිං ගන්න පුලුවන්ද හැමදාම හොදන්න වෙනවද දැන ගන්න පුලුවන්ද මෙ කරැනු ටික තවම කාර් එක සොදන්න බැරි උනා හොදන්න දන්නැති නිසා ස්තුතිය මාගෙන්

  • @sasmitharuwin6105
    @sasmitharuwin6105 5 років тому

    Machan...mn use karanne prado 150k...eka mn vim dalath hodala tiyanawa...bn eka hamadama awwe tiyenne.
    .eka awulak weida paint ekata..
    Bonet eke yawanna beri duwilith radila tiyanawa☹😐plz reply...mekata solution ekak kiyanna

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Vim dana eka awwe thiyana eka dekama paint ekata honda naha. Vim dammama cut and polish karanawata wada paint eka kapenawa. WD40 daala vim walata wada kunu yawanna puluwan. Eth yanne naththan cut and polish karanna. habai digatama eliye awwe nawaththala thiyanawa nam paint eka uda pallam kunu ekjathu wena eka nawaththanna baha.

    • @h.s8600
      @h.s8600 5 років тому

      විම් සැර වැඩී මම ගුටිත් කාලා තියෙනවා විම් දාලා හෝදලා😂🔫

    • @lahirusenanayake7979
      @lahirusenanayake7979 5 років тому

      Machan oya wathura bindu wage yannathi marks walata anam manam daanna epa ekata cut and polish ekak karath hariyatama hariyanne na. Karanna ona clay bar treatment ekak hari Iron fallout decontamination ekak hari use karana eka. Clay bar eka ta badu galawila enne balan iddi.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      @Lahiru 24 hours wahane awwe wasse nawaththala thiyana minissu water spots gana worry wenne naha machan.
      Ketiyen kiwwoth lankawe boho denekta water spots prashnayak nemei. Kohomath lankawe hama service center ekenma wage eliyata enakota water spots thiyanawa. haha
      Oya kiyanne paint ekata eeta wada damage wela thiyana dewal gana. Clay bar karannath puluwan namuth mama hithanne eeta wada damage ekak gana oya kiyanne.

    • @lahirusenanayake7979
      @lahirusenanayake7979 5 років тому

      @@ElaKiri mama kiwweth ehema water spot ekak gana nemei chemical rain nisa wena ewa koi rateth hamotama covered parking na clay bar ekkin karanne embedded contamination ain karana eka ehema naththan iron remover ekkinuth puluwan. Ahala thiyana deta mage business eke danumen uththare dunne damage eka nodaka oita wada deyak kiyanna amaarui

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 років тому

    thank you aiye vedio ekata

  • @ashenchamantha9709
    @ashenchamantha9709 5 років тому

    Good video.....👍👍

  • @SHAN-we6ri
    @SHAN-we6ri 5 років тому

    ගොඩක් වටින වීඩියෝ එකක්. සුපිරියි #Elakiri.lk

  • @sandakan2452
    @sandakan2452 5 років тому

    Thanq sir

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 років тому

    mekanam patta watinawa thanx👌👌👌👍👍🙏🏽🙏🏽

  • @pamithkodikara
    @pamithkodikara 5 років тому

    If the vehicle has a ceramic coating, is it okay use standard car wash shampoo?

  • @SAMEECEB
    @SAMEECEB 5 років тому

    Thank you.! ElaKiri.!

  • @navodamadhushan2680
    @navodamadhushan2680 3 роки тому

    Good work

  • @thilinasampathr.k.m783
    @thilinasampathr.k.m783 5 років тому

    aluthen apu corolla car eka gena review eka ikmanatama oneee

  • @dsengineering145
    @dsengineering145 3 роки тому

    Thanks මචං.👍

  • @damikasilva618
    @damikasilva618 4 роки тому

    Quick detail spray එකක් ගන්නෙ කොහෙන්ද. Recommend කරන brand එකක් එහෙම තියෙනවාද.