Mistakes that you have done so far when selecting a tire - The Garage

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 183

  • @captainnemo3958
    @captainnemo3958 7 місяців тому +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤😊😊

  • @swanasinghe
    @swanasinghe 2 роки тому +45

    මොනා නැතත් සිංහල බාශාව හැසිරවීමට ඇති හැකියාව අගය කරනව. සියලුම නාලිකාලට ආදර්ශයක් .

  • @kamalkekulandara4772
    @kamalkekulandara4772 2 роки тому +16

    බොහොම ස්තුතිය ඔබතුමාට ගොඩක් දෙවල් දැන ගත්තා ...👌🤝

  • @praveenpalinda8554
    @praveenpalinda8554 8 місяців тому +6

    ගනේෂ්ගේ දැනුම සහ භාෂාව හැසිරවීමේ හැකියාව ඉතා ඉහලයි ..හොඳ වැඩසටහනක් ...ස්තුතියි ❤️🙏

  • @manukachamara5746
    @manukachamara5746 11 місяців тому +4

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. ස්තුතියි. සිංහල භාෂාව භාවිතය අතිවිශිෂ්ටයි 👍🏼

  • @nalakasampath5084
    @nalakasampath5084 Рік тому +7

    ගුනාත්මක ටයරයක් මිලදිගැනිමට අවශය දැනුම ලබාදිම පිළිබඳව ගනේෂ් මහතාට ස්තුතිය 🙏

  • @samanwarakagoda4893
    @samanwarakagoda4893 2 роки тому +12

    very good . nicely explained in sinhala without using any english phrases. information really good

  • @sisiranawarathnen.m.sisira3178
    @sisiranawarathnen.m.sisira3178 2 роки тому +8

    Thanks .,ඔබ හොදින් පැහැදිලි කලා...

  • @jayasurumotors4450
    @jayasurumotors4450 Рік тому +7

    හොද වැදගත් කරුණු දැක්වීමක්..👍🙂

  • @avasusil4542
    @avasusil4542 Рік тому +16

    ආඩම්බර වෙනවා ඔබගේ භාෂා හැසිරවීමේ හැකියාව ගැන. වැදගත් මාතෘකාවක් වැදගත් අයුරින් පැහැදිලි කිරීම ක්.

  • @damithchathuranga593
    @damithchathuranga593 2 роки тому +8

    ගොඩාක් වැදගත් දෙයක් ස්තූතිය

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 3 дні тому +1

    නොදත් දේ දැනුවත් වුනා ඔබ තුමාලට බොහොම ස්තුතියි

  • @sunilperera4944
    @sunilperera4944 Рік тому +3

    විශිෂ්ටයි ඔබේ පැහැදිලි කිරීම
    බොහොම ස්තූතියි ඔබ දෙපලටම

  • @sudathrohana8931
    @sudathrohana8931 2 роки тому +20

    වැඩසටහන මෙහෙයවීම, ගනේෂ්ගෙ පැහැදිලි කිරීම 👍🔥

  • @nishanthaabesekara7394
    @nishanthaabesekara7394 2 роки тому +5

    ගොඩක් වටිනවා .👍

  • @DharmapriyaNanayakkara-jr8uf
    @DharmapriyaNanayakkara-jr8uf 9 місяців тому +2

    Thank you, we'll explained

  • @sunilfernando9928
    @sunilfernando9928 Рік тому +2

    ගනේශ් ගෙ භාෂාව හැසිරවීම අනර්ඝයි.....අනෙකාට කිව යුතු දේ නම් වාහන පදින්නෙ නෑ .....පදවනවා....වචන දෙකක් .....තේරුම් දෙකක් ......පදින්නෙ ශ්‍රමය යොදවා චලනය කරන දේවල් .....ඔරු....පාරු....ඔන්චිල්ලා....වගේ......

  • @indikaherath1355
    @indikaherath1355 2 роки тому +6

    Good progream....nitrogen..gena hriyat den gatte ada..thanks..keep it up..♡♡♡♡♡

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 Рік тому +2

    වැදගත් මාතෘකාවක් ස්තුතියි ඔබට !

  • @pemarathnadanu2480
    @pemarathnadanu2480 Рік тому +2

    Good explanation

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 роки тому +6

    විශිෂ්ටයි 👍

  • @chathuralakindu3398
    @chathuralakindu3398 2 роки тому +2

    වටිනා අදහස් ටිකක්, ස්තුතියි.

  • @sandunj1981
    @sandunj1981 Рік тому +3

    Wonderfully explained , great content , above all unbelievable sinhalese language fluency

  • @ryanpeiris
    @ryanpeiris 2 роки тому +8

    What an important discussion.
    Ganesh, your knowledge and scientific explanations blew mind.. Thank you very much!

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 2 місяці тому +1

    ස්තුතියි දැනුවත් කිරීම ගැන.

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 3 місяці тому

    Well done..you spoke to the point...
    Very much....good and understanding person.
    Very nice.....

  • @smworld22
    @smworld22 2 роки тому +8

    A very important video❤️💪

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 2 місяці тому +1

    ෂහ් ! ගනේෂ් ගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි! බස මරණ සිංහලයො ලජ්ජ වෙන්න ඕන ගනේෂ් බලල

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 3 місяці тому

    හරිම පැහැදිලියි. Thanks

    • @TheGarageSL
      @TheGarageSL  3 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 роки тому +3

    Very good discussion

  • @ravindraherath1429
    @ravindraherath1429 2 роки тому +2

    බොහොම ස්තූතියි

  • @pradeepkumara7685
    @pradeepkumara7685 7 місяців тому +1

    වැඩේ නම් මරු කොල්ලෝ..👍👍👍

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 Рік тому +1

    ගොඩක් නොදත් දේ දැනගත්තා ස්තුති 👍

  • @Skyline1986.
    @Skyline1986. Рік тому +1

    Thank u so much.. Very valuable info..

  • @VajeMadeRalalage
    @VajeMadeRalalage 5 днів тому +1

    Many thanks
    Excellent

  • @sisiraperera9950
    @sisiraperera9950 2 роки тому +2

    very nice very useful program. well done

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 Рік тому +1

    Good one... Gathered more info... Keep it up...

  • @chamathprabodha2837
    @chamathprabodha2837 2 роки тому +3

    Superb youtube channel in sri lanka....

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 2 роки тому +1

    ස්තුතියි ඔබට

  • @පූර්ණ
    @පූර්ණ 2 роки тому +2

    ගොඩාක් වට්න වීඩ්යො එකක්

  • @kspkumara9118
    @kspkumara9118 Рік тому +2

    excellent Dear

  • @malithdesilva6680
    @malithdesilva6680 Рік тому +2

    Excellent explanatiom

  • @bonijayaweera762
    @bonijayaweera762 2 роки тому +3

    Minissu tyre walata Dara Ganna beri tharamata bara patawanawa.hulan balance ne.adu hulan walin bara patawala tyre kammbi kedenawa.meewata tyre palida?

  • @JasonBrody892
    @JasonBrody892 Рік тому +2

    මාරම වටින වීඩියෝ එකක් ❤😍

  • @janushachamila8085
    @janushachamila8085 4 місяці тому

    ගොඩක් ස්තූතියි සහෝ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 роки тому +1

    ඉතාමත් හොදඉ .

  • @Upali_Dharmapala
    @Upali_Dharmapala 3 місяці тому

    Very useful instructions...👌

    • @TheGarageSL
      @TheGarageSL  3 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @Malithdora
    @Malithdora Рік тому

    Thanks for your valuable information

  • @udesirijayarathna6559
    @udesirijayarathna6559 2 роки тому +2

    අති විශිෂ්ඨයි

  • @sisiraperera9950
    @sisiraperera9950 7 місяців тому +1

    Hi Ganesh. Your command of Sinhala language is excellent

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      Thank you so much 🙂

    • @prabhathvidanagama7832
      @prabhathvidanagama7832 6 місяців тому

      සුපිරි පැහැදිලි කිරීම..
      ස්තුතියි ගනේෂ් සොයුර..

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමk isthuthi

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi2606 Рік тому

    සුපිරි පැහැදිලි කිරීමක්.

  • @thetastykitchen5225
    @thetastykitchen5225 Рік тому +1

    Well explained. Thank you!😊

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 Рік тому +2

    If it is nitrogen in a climate high temperature like GCC what is the pressure should apply a tyre

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 роки тому +2

    සුපිරි 🔵🔵

  • @rohansilva7317
    @rohansilva7317 2 роки тому +1

    Most of the tyre shops give only dry air and sometimes only air not oxygen nor nitrogen because to supply nitrogen is very expensive matter. Please refer the air composition and learn

  • @SachiraBhanu
    @SachiraBhanu 2 роки тому +1

    Bohoma sthuthi aiyala dennatama.

  • @surangekthilakarathne1220
    @surangekthilakarathne1220 Рік тому +1

    Superb....good job🔥👌👍

  • @gnprabashprabash3414
    @gnprabashprabash3414 2 роки тому +4

    super

  • @jbs5868
    @jbs5868 9 місяців тому +1

    අති විශිෂ්ඨයි.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Рік тому +2

    පැහැදිලි කිරිම සුපිරි.

  • @dinushaasdf426
    @dinushaasdf426 6 місяців тому +1

    Great ❤🎉

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 Рік тому +4

    ඔබ දෙදෙනාටම පැසසුමට ලක්විය යුතුමයි ....බොහොම ස්තුතියි 👍

  • @nishanthasenarathna8968
    @nishanthasenarathna8968 2 роки тому +1

    වටිනා

  • @Ceylon_fish-keepers
    @Ceylon_fish-keepers 2 роки тому +1

    very importent discussion

  • @samankumarasiri6906
    @samankumarasiri6906 Рік тому +1

    Aluthma tiara 2 issarahatda passatada danna ona? Pahadili Karanna.

  • @colambage3612
    @colambage3612 Рік тому +1

    thanks a lot..

  • @neelsenevirathna6761
    @neelsenevirathna6761 2 роки тому +6

    N2 වායු ගෝලයේ 78/

  • @danushkasampath4915
    @danushkasampath4915 2 роки тому +1

    Good job

  • @Namalbandarawijesekara-r1l
    @Namalbandarawijesekara-r1l 9 місяців тому +2

    නයිට්‍රජන් වායුයි ඔක්සිජන් වායුවයි කවලම් උනහම මොකක්ද වෙන්නෙ

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

    • @juderobise7201
      @juderobise7201 7 місяців тому

      Oya husma ganneth e dekama ekata. Mokuth wenne ne.

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 Рік тому

    Nitrogen වල පීඩනය වැඩි වෙද්දි උෂ්ණත්වය අඩු වෙන්නෙ කොහොමද ? ඇත්තටම උෂ්ණත්වය අඩු වෙනවාද, නැත්නම් වැඩිවෙන ප්‍රමාණය අඩු වෙනවද?

  • @usmusic4199
    @usmusic4199 2 роки тому +2

    mathmaya oba thumage pehedii kirima athi visisatai

  • @lahirusamarasinghe545
    @lahirusamarasinghe545 Рік тому +1

    👍👍👍👌 superb

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Рік тому +1

    Tn so much

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Рік тому +1

    Danuwath kalata Thank

  • @suppernova7163
    @suppernova7163 Рік тому +2

    ටයර් එකේ ගහල තියෙන ප්‍රෙශර් එක මොකක්ද

  • @chanakasaman3195
    @chanakasaman3195 2 роки тому +2

    👌👌👌

  • @lakshansenavirathna8014
    @lakshansenavirathna8014 Рік тому +2

    👍🔥🔥🔥

  • @dinushabandu3996
    @dinushabandu3996 2 роки тому +3

    දැවෙන ප්‍රශ්න

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 роки тому +1

    නුවර එළියේ( සීතා එළියේ ) රාගල ඉදන් එනකොට පළවෙනි කඩේ. එතන ඉන්නේ හොරු wife and husband ඉන්නේ මං ටයර් දෙකක් දැම්මා එක පරනයි. දාලා සති ගානයි ටයර් එක සවුතු උනා. අන්තිමට මාරු කරලා දුන්නේ නෑ

  • @rathnarathna4440
    @rathnarathna4440 2 роки тому

    Supri vitara kirimak.bro.

  • @buddikabuddika453
    @buddikabuddika453 2 роки тому +2

    👍👍

  • @krishanthaliyanarachchi859
    @krishanthaliyanarachchi859 2 роки тому +3

    Psi 280 කියන්නෙ රාත්තල් කීයද?

    • @viraj.madhushanka
      @viraj.madhushanka Рік тому

      40 (හතෙන් බෙදන්න . ඒ ගානට තියාගන්න)

  • @nihal-lk4iz
    @nihal-lk4iz Рік тому +3

    උසස්ම ගනයේ පැහැදිලි කිරීමක්.

  • @දේශාටන
    @දේශාටන 2 роки тому

    tnx,.577👍....

  • @areducation5795
    @areducation5795 Рік тому +1

    Wagon r එකට හොඳ ටයර් වර්ග මොනවාද

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 Рік тому +14

    මම දන්නෙ නැහැ සිංහල කෙනෙක්ද වෙනත් ජාතිකයෙක්ද කියල... හැබැයි පාවිච්චි කල හැම වචනයක්ම හරිම අර්ථයෙන් පාවිච්චි කලේ.. කිසිම නොපැහැදිළි කමක් කිසිම පැටලිලි තැනක් නැහැ.. යම් විෂයක් ගැන මෙච්චර නිරවුල්ව කථා කරපු පුද්ගලයෙක් මෑත ඉතිහාසයේ මම දැක්කමයි..

  • @drsenarathb
    @drsenarathb 11 місяців тому +1

    නිෂ්පාදන වර්ෂ ය සතිය ටයර් එකේ ගහලා තියෙනවා නේද කියන්න පැහැදිලි වම

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 Рік тому +1

    Kohomada nishpadana varshaya hoyaganne kiyala Kivve nahane. UA-cam iganveem karana kota uganvana deyata adala siyalla uganvanna.

  • @premasiriseparate5659
    @premasiriseparate5659 Рік тому +1

    👍

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on 8 місяців тому +1

    පොඩි ටයර දැම්මම ඉන්ධන පිරිමැසුම වැඩිද

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 Рік тому

    මගෙ කාර් එකට දාන්න ඕනි ටයර් සයිස් එක 165/80/13. ඒකට 155/80/13 දැම්මට ප්‍රශ්නයක් නැද්ද

  • @pavanwickramasinghe5810
    @pavanwickramasinghe5810 2 роки тому +1

    😘♥️👍👍👍

  • @ravindupeheshara7736
    @ravindupeheshara7736 Рік тому

    ❣️

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    🌹👍❤🌹❤

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому +1

    👍♥️👍♥️👍♥️

  • @Keerthitathne
    @Keerthitathne Рік тому

  • @asirigamage357
    @asirigamage357 Рік тому

    1k 🎉 its me

  • @ranjanikumari6451
    @ranjanikumari6451 2 роки тому +2

    🇯🇵🇱🇰

  • @mohananu1997
    @mohananu1997 6 місяців тому

    ඔක්සිජන් ගහන්නේ ආ !!