Thank you AKD ape minissunge munu walata hinawak genawak. Ahimi vuu deshayak gida nageemata obata shaktiya dharrya kebewa. Oba tamai ekama visaduma❤❤❤❤❤❤❤obata pamanai me rata goda gatha hekke. AKD pramuka NPP aniwaryenama me rata hadanawa❤❤❤ apita vishawasai❤❤❤
My srilankan brothers n sisters we have the president. Let’s go and get him the majority as well. It’s our time to chase these family’s n corrupt politicians. It’s in our hands. Let’s complete the mission. God bless my srilanka 💕💕🤟🤟🙏🙏🙏
බලාගෙන ගියාම අපේ විද්වත් කලාකරුවන් සියලුම දෙනා මාලිමාවත් සමඟ ❤️🧭
❤
ඔබේ හිනාව රටේ සිරියාව ගෙනාවා රෝහන විරයාණන් සහ මියගිය අපේ සහොදර සහොදරියන් ඔබව මරණයෙන් බේරා ගත්තේ කවදා හරි මේ මව්බිම ඔබට බාරදෙන්න නිසා බුදු සරණයි.
පවුල් වදින්ට සහ හොර දේශපාලකයන්ට නැවත මේ රටේ බලයට එමට ඉඩ නොදිමට ශිු ලංකා වාසින් හැටියට අප සියලු දෙනාම එකමුතු වියයුතු කලයයි මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා 👍
❤
අතීතයේ අපි වෙනුවෙන් ජීවිත පුද කල විරුවන්ට අප සදා ණය ගැති ❤️❤️❤️ බුදු සරනයි මාලිමාවට ජය.❤️❤️
කලාකරුවනි ඔබට අප ණය ගැතියි සේවය උදාරයි මගේ ලෙන්ගතු දියනිය රජුන්එපා මින්මතුවට
හදවත හිරිවැටෙනවා.කදුළු එනවා ඇස් දෙකට, මේවා ඇහෙනකොට.මේක අපේ රටයි.
මාලිමාව ට ජයවේවා.ඉදිරිය ජයගමු.ජනපති හා රටේ නුවණැති ජනතාවට ජයවේවා.තෙරුවන් සරණයි
@@AH_DPP ❤️
බලවු නැග එන ගැහැනු අපි එක මිටට
නිවෙස් තැනුවෝ අපියි ජීවිත අරගලේ.රජුන් එපාමින්මතුවට අපපෙලනා කිරුලු කුමට කදුහෙල් යටකරගලනව මේ මහජන ගග
අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
ජයවේවා මගේරටට ජයවේවා මේගීත මිනිසුන්ගේ හදවතේ ලියැවුනු ගීත.❤️🌷👍
.
❤
මාරම ගැම්මක් එන්නේ මේ සින්දු අහද්දිනම්..😍😍😍 ඔක්කොම ලස්සනයි..❤❤❤
❤
ඔබවටා හොද පිරිසක් ඉන්නවා මෙි පිරිසත් එක්ක නොනවතින දිගු ගමනක් යමු කාටත් බිදින්න බැර් මහ විශාල දමිවැල්ක් සාදමු අපි ඔබට ආදරෙයි ❤❤❤❤හිනාව හරිම ලස්සනයි ❤❤🧭🧭🧭🇱🇰🇱🇰🦁🦁🦁🦁🙏🙏🙏🙏
❤
හරිම. ලස්සනයි.සින්දු. ටික., ජයවේවා. මාලිමාවට
ජයවෙවා
❤
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් ආදරෙයි අපේ මිස්ටර් හැන්ඩ්සම් ජනාධිපති තුමන්ට මාලිමාවට ජය ජය ජය ජය අත්වේවා අවුරුදු 20 ක් වත් නොවැටී තියමු❤❤❤❤
❤
මවුබිම ගැන දැනෙන ආදරය මෙතෙකැයි කියන්න බෑ මවුබිමේ සුජාත පුත්‍රයා ඔබයි අනුර සොයුර .රටට ආදරය කරන මිනිසුන් කිසිම කොන්දේසියක් නැතුවයි මාලිමාව වටා එක්වී සිටින්නේ.බඩගෝස්තරවාදී දේශපාලනය අවසන් කරමු මාලිමාවට ජය.❤
❤❤❤
ආදරෙයි ...මාලිමාවට .ආදරෙයි මගේ රටට .ආදරෙයි අනුර ජනාධිපති සහෝදර ඔබට .අපි හැමෝම එකතු වී රට ගොඩගන්න එතුමාට උදව් කරමු .❤❤❤❤❤❤
රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට..❤
මේ සිංදු ටික අහගෙන ඉන්න කොට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නැහැ අපිට රටක් තියෙනව නේද කියල දැනෙන්නෙ දැන් තමයි. ඒ වගේම මම දීපු චන්දෙ ගැන හරි සතුටක් දැනෙනව .අපේ දරුවන් වෙනුවෙන් රට රැක ගන්න පුතේ ඔබට තෙරුවන් සරණයි .
👍👌❤️
❤
❤
නියමයි පටිට ඇ හිරිවැටෙනව 🙏🙏🙏නිර්භීත අපේ අනුර බුදුසරණයි
❤
එකෙන්ම දිනවන්න ඕන. මට නම් AKD ව මාර විශ්වාසයි.❤❤
හරිම ලස්සන සිංදු. අහද්දී සිතට මාර ගැම්මක් දැනෙනවා!
❤
පවුල් පාලනය බින්ඳා අපි.
හැමෝම එකතු වෙලා 2/3 ගමු.
අපිට බැරි නැ මගේ සහෝදර සහෝදරියනේ....
අපිට තියෙන්නේ මේ රට විතයි....
එ ශ්‍රී ලංකාව.....
මාලිමාවට ජයවේවා!
❤❤❤
❤❤❤
Yes brother
❤❤
😭😭😭😭🙏🏽🙏🏽🙏🏽♥️♥️♥️♥️
අමිමෝ. ලස්සන ලස්සන. ලස්සන. ඇස්.දෙකට.කදුලු.ආවා.❤❤❤❤❤❤❤❤❤
❤
අවංක හිත,දයාබර හිත හැමදාම පවතීවා,මගේ රටට තෙරුවන් සරණයි
පවුල් පාලනය අහෝසි කර පරපුටු කාලකන්නි මූසලයන්ගෙන් මේරට ගලවාදුන්න ඔබේ ජයග්‍රාහී කතිරයට ඉස්තුතියි.
❤❤❤❤🙏
ජය වේවා මාලිමාවට.අනුර ජනාදිපතිතුමනි ඔබ අපේ රටට සමිපතක්.❤❤❤❤🙏🙏🙏👫
3/2 නෙවෙයි මේ පාර 3/3 අරන් දෙනවා... ඉතිහාසය වෙනස් කරමු..! ජය ලංකා..!! 🫡🇱🇰🧘🏿♂️👊🏿🧠🫶🏾🧭🤘🏿🖤☀️☀️
Asana 156 aniwaren NPP gannawa
🧭" 🇱🇰" 👊 ( AKD ) 🌹♥️
🧭❤❤
Ok
K
රජුන් එපා මින් මතුවට කියලා කොපමණ සින්දු කිව්වත් මේ මහ රජෙක් පහළ වෙලා ඉන්නේ අපට නොවේද මුළු ශ්‍රී ලංකාවම බලා සිටි ඒ මහරජාණන් අනුර කුමාර දිසානායකයි ජාතික ජන බලවේගයට ජය වේවා මාලිමාවට ජයෙන් ජයම වේවා මේ ගීත සියල්ල ගායනා කළ ගායක ගායිකාවන්ටත් පද රචනය කළ අයටත් සංගීතය සැපයූ අයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම වේවා
මේ අනුර සහෝදරයා දකින විට හදවතට දැනෙන හැගීම වචනයට පෙරළන්න බැහැ .
By
Aaka nam aththa ass valata kadulu anavaaa ❤❤❤
Saththakinma.
Hh7sai 6ť 5l0 6⅓vsai😊😊@@dermasaudi9393
ඒ උනාට සමහරුන්ට වහකදුරු වගෙයි .
මට දැන් අවුරුදු 62යි.මම ජ.වි.පෙ.ට සම්බන්ධ වෙන්නෙ 1978 අග බාගයේදි ඒ මම පාසල් යන අවධියේ දි.ඕ ලෙවල් ලියන කාලේ.අවුරුදු 46ක සිහිනය සැබෑවෙලා අද .මාර සතුටුයි .හිරකූඩුවල ලැග්ගා.ගුටි කෑවා .මරණය සහ ජීවිතය අතර පොර බැදුවා.අද අපි ,අපේ රට ,රටේ අනාගත දූ දරුවෝ දිනලා.ඇස් වලට කදුලු එන එක වළක්වන්න බෑ .
❤❤❤
👍👌❤️
I'm also
❤❤❤
ස්තුතියි දරාගෙන මෙතරම් දුරක් ආවට ..
"රජුන් එපා මින්මතුවට"
ගීතය මහා දැවැන්ත අදහසක් දෙන ප්‍රබන්ධයක්.
එය ගයනා දියනිය ගේ හඬද ඒ තරම්ම දැවැන්තයි. මට සිතෙන්නේ, එය ගීතයක් නොවෙයි, ජය ලැබීමට තැනූ මන්ත්‍රයක් කියායි.
(එංගලන්තයේ සිට ලියමි)
නියමයි, නියමයි ජයවේවා ජයවේවා රටට ජයවේවා මාලිමාවට ජයවේවා
❤
ජයෙන් ජය හිතවත් අනුර සහොදරයනෙනි..අපි ඔබ සමගම පෙරට🎉
❤
🎉🎉🎉🎉 congratulations Anura kumara disanayaka සහෝදරයා . We are with you .❤
උඩ පනින්න හිතෙනවා කෑ ගහන්න හිතෙනවා කරකැවෙන්න හිතෙනවා බිම පෙරලෙන්න හිතෙනවා නටන්න හිතෙනවා 😲 අම්මෝ ලස්සන 🎀🎀🎀🌹♥️🌹
Sirwatama❤❤❤
ඔව් අනේ සත්තයි 😭💪💪💪💪💪❤❤❤❤❤🙏🙏
මෙකාන්ම පිස්සුවක් බං..❤❤❤
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
එකෙන්ම 👍
යුග ගණනක් අප සිරකල
අයුක්තියේ දැල.....
සමඟි දමින් බිඳ පන්නමු
වටු වැද්දන් රැල.......
මහමැතිවරණයෙන් 2/3 බලය ස්ථිරයි ආයෙ මේ බලකොටුව බිදින්න කාටවත් බෑ💪💪💪💪
❤
එය එසේම වෙවා ජෙසු පිහිටයි
@@dinushkasampath2134 💖
❤❤❤❤
❤️❤️❤️😅රට අනුරට අපේ නායකයා ❤️❤️❤️❤️❤️❤️
ජය වේවා ජය වේවා අනුර මාමාට
❤❤❤🤝🤝💪💪දළදා සමිදු පිහිටයි !!!අනුර
මාමාට❤❤❤🤝🤝💪💪
මම මගේ අයියා ත් එක්ක පොඩිකාලෙ ජ.වි.පෙ. එක්ක එකතුවුනේ ..අයියා විජේවීර සහෝදරයා එක්කම මැරෙන තුරු හිටියා....මම තාම ඉන්නවා...ඇත්තටම අනුර මගේ හිතවතෙක්
❤❤
එහෙමද
🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Oba Ratata Weerayak Saho❤❤❤❤❤❤
මටත් එකපාරක් හරි අනුර සහෝදරයා හම්බ වෙලා කතා කරන්න ඇත්නම් මම හරිම වාසනාවන්තයි
ජයවේවා අපේ මව්බිම ශ්‍රි...ලංකාව❤❤❤❤❤
ලංකාවට නිදහස ලැබුනේ 2024 සැප්තැම්බර් 22 දිනයයි❤
Yes, from the thugs of the land! May AKD and his team get the full support from the people.
Maha blagathu gambir wuththmayk ape anura kumara methi thuma බුදු saranin සියලුම දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ausa ලැබේවා
මාලිමාවට ජය වේවා. ජනාධිපතිතුමාට ජය වේවා. බුදු සරණයි. දෙවි පිහිටයි. ❤🇱🇰🙏🇱🇰❤
1971/1988/89 ජීවිත කැප කල සහෝදර සහෝදරියන්ට උපහාර වේවා! ඔබේ රුධිරයෙන් තෙත්වුනු ලක් පොලොවේ රතුපාට පොපි මල් ලෙලදෙනවා!🙏❤
❤
ගිය පාර චන්දය නොදුන් සහෝදර වරුනි,, ඔබගේ රටේ දරුවන් වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ඔබගේ වටිනා මනාපය මාලිමාවට ලබා දෙන්න ,,, මේ රටේ මිනිස්සු දුක් වින්දා හොදටම ඇති ,,,❤❤❤❤
අනිවාර්යයෙන්ම
අපටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි
හිත හදාගෙන ඔබ මාලිමාවට මෙවර ඡන්දය පාවිච්චි කරන්න
ඔබ නොදැනීම ඔබට මහා පුණ්‍යකර්මයක් අයිති වෙනවා
ඒ ගිත එකතුව එක පෙළට අහනකොට ඇත්ත ටම අපේ හදවතටම දැනෙනවා දශක ගනනවක් බලාපොරොත්තු වුන හිනයක් සැබැවුනා අපටත් රජෙක් ඉන්නව
Ow godak aya me para malimawata
අනිවාර්යයෙන්
මගේ ජීවිතේ දේශපාලනය කියන දේ හිතින් අත හැර දාපු ගෑනියක්. මම පිටරට 1984 ඉදල මම අවිවාහකයි. අදටත් රට . අනුර සර් ගැන එදා සිටම හිතේ තිබුනා ඔහු ජනපති වුනොත් මටත් ලංකාවට ඇවිත් මැරෙන්න පුලුවන් කියල. ළමා පරපුරට රටක් තියෙයි කියල. හරිම ලස්සනයි ප්‍රාර්තනාව ඉටුවී තියෙනවා. 🎉🎉❤❤❤ හරිම ලස්සනයි අහන් ඉන්න. මම නිතරම මේ සින්දු ටික අහනවා. පුදුම හයියක් දැනෙනවා. දැන්
ජය වේවා මාලිමාවට,රට වැස්සෝ ප්‍රිතියෙන්
❤
හදවතින්ම ආදරේ මාලිමාවට ජයවේවා ❤💪🙋
මාලිමාව වෙනුවෙන් ගැයුණු සියලුම ගීත සහ දේසාබිමානී ගීත නොවැ.14 න් පසු නිතර ඇසීමට සලස්වන්න. ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන්.
හරිම ලස්සනයි සතුටුයි මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
රට ගැන, මතු පරපුරේ අනාගතේ ගැන හිතලා මාලිමාවට ජන්දෙ දෙන්න කියලා ඉල්ලා සිටිනවා,,,,,,❤️❤️❤️
අනිවාර්යයෙන්ම
@@chamaliranasinghe❤
ජයවේවා Malimawata Npp ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අප එදා පැතූ ලොව යතාර්ථයක් වූ බව තවමත් සිහිනයක් වගේ ඇස් දෙක තෙමෙනවා මේවා ඇහෙනකොට
ජය වේවා ජය වේවා ජය වේවා ජනාධිපති තුමනි තෙරුවන් සරණ යි අපි ඔබ තුමා සමඟ දුප්පතුන් ඔබ තුමා සමඟ
❤
ලස්සන අභිමානී ගීත ටිකක් !❤ .
I love Sri Lanka 🇱🇰 🫡😔❤️🙏 ආයු බෝ වේවා AKD 👑✨🌾❤️🙏
❤❤❤👍👍👍
හදවතටම ගිලාබසිනවා ඒ ගැම්ම,,❤️❤️❤️❤️🙏
❤
තෙරුවන් සරණයි ..අපේ රටටත් මගේ ජනතාවටත්.
ලස්සනයි හදවතට දැනෙනවා මුලු හදවතින්ම ආදරෙයි ..ආදරෙයි
මේ ගායක ගායිකවන්ගේ නම් දන්නෙ කවුද... මාර ලස්සන හඩවල් ටිකක්. දැකලාවත් නෑ මේ ගොඩක් අයව
TM jayarathna, somasiri medagedara... anith aya danne ne
ඉන්ද්‍රචාපා මහතා , සමනලි මහත්මිය ( අන්තිම එකට ඉස්සෙල්ලා එක)
තවතවත්.හදමු.අපිඅපේඅනුරටසින්දුආදරේයිඅනුර.පුතේ❤❤❤❤❤❤
Beautiful songs ❤🙏🏻congratulations 🙏🏻Every Body♥️🌺🙏🏻
තව තිබෙනවා. මේ කිහිපයක් විතරයි. ස්තුතියි!❤
Geetha.walata.patha.thau.handa.....Cohen.gatthada?harma.geethawath.mama.aachi.kenek.🎉🎉lak.rajuta.otunu..Crown.. himiyi.🎉🎉🎉🎉🎉😂❤❤❤❤🎉🎉🎉🎉
❤
සතුටුයි රට බේරගන්න මෙි තරම් පිරිසක් අපේ ජනාධිපති තුමා සමඟ ඉන්න එකට. බුදු සරණයි
ජයවේවා ජනතා රජයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape janapathi thumani obata deergayu wewaa ❤❤❤
ලස්සන අර්ථවත් ගීතයක් ජයවේවා
මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි. නිමක්. නැ තිව👍👍👍👍👍👍👍👍👍👍👍👍
මාලිමාවට ජයෙන් ජයම වේවා අනුර ඔබට තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ වෙිවා මෙවතාවෙ හැමෝම මාලිමාවට ඡන්දය දෙමු ගියවර ජන්දෙ නුදුන් හැමෝම මෙවර මාලිමාවට ඡන්දය දෙමු අනුර ට සහයෝගය දී රට ගොඩ නැගීමට සහාය වෙමු මාලිමාවට ඡන්දය දෙමු මාලිමාව දිනවමු රටට යහපතක් කරන්න හැමෝම එකතු වෙමු හොරු එපා අපට රටට යහපතක් කරන්න හැමෝම මාලිමාවට ඡන්දය දීල රටගොඩ නගමු
ආදරේයි මාලිමාව අපේ ජනපතී❤❤❤❤❤❤
ජයවේවා NPP ..රට හදමු ...Api Dinamu..
හරිම ලස්සනයි ❤ සුංදර ලස්සන ලංකාවන් ගැන මුලු ගිතය පුරාවටම.😘
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ආයෙත් ආයෙත් ජයවේවා ජයවේවා ජයවේවා
ජය වේවා මාලිමාවට මහරගම අපි
ගැම්මක් පපුවත් හිරි වැටුනා♥️♥️
සුපිරි..! අනුර දිසානායක සහෝදරයා ට ජය වේවා.!😊
ආදරේයි මාලිමාවට ❤❤❤
මේ සිංදු මම පුළුවන් හැම වෙලාවම ශ්‍රවනය කරනව හිතට ගතට අමුතුම ශක්තියක් එනව ❤❤❤❤❤
Akd🙏🙏🙏💕💕💕බුදුසරණයි
ජයවේවා අපේ රටට ❤❤❤
ජයවේවා මගේ රටට...ජයවේවා මාලිමාවට..
ජයවේවා අනුර ජනපති තුමණි....
ජයවේවා malimawata
ඡයවෙිවා 🧭
හදවතේ මාලිමාව..❤ 🧭
මරු ඈ මරු 😀😀
අරගලයේ රාවේ...
ආකාශේ පාවේ..... ❤❤❤
daruwo wenuwen rata wenuwen idiri parapura horu bihi nowei malimawata Jaya Jaya 💯💯💯💯💯💯🌟Anura🌟
ලස්සනයි
❤❤❤❤
පුඳුම ලස්සන ගීතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️🥰🥰 ආදරේයී ගොඩක් මගේ රටට
Aththatama apita Dan nawa panak awa obathumata budu saranai jayawewa❤ape balaporoththuwa hinayak karanna epa ape shkthiya obai budu saranai❤
පුනරුදයක්...අපි භිහිකරමු❤❤❤
නවයුගයක පැතුමන් ගෙන ගලනවා මේ ගග...
🎉🎉🎉🎉
Thank you AKD ape minissunge munu walata hinawak genawak. Ahimi vuu deshayak gida nageemata obata shaktiya dharrya kebewa. Oba tamai ekama visaduma❤❤❤❤❤❤❤obata pamanai me rata goda gatha hekke. AKD pramuka NPP aniwaryenama me rata hadanawa❤❤❤ apita vishawasai❤❤❤
My srilankan brothers n sisters we have the president. Let’s go and get him the majority as well. It’s our time to chase these family’s n corrupt politicians. It’s in our hands. Let’s complete the mission. God bless my srilanka 💕💕🤟🤟🙏🙏🙏
ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
Anura kumarune oba tumata jaymwewa❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි
🌹❤❤❤
දැං තමයි අපිට අපේ දරුවන්ට රටක් ...කියල දැනෙන්නේ ..ආඩම්බරයකි .
ඇත්තටම ඔව්❤️❤️❤️
❤❤❤❤❤❤❤npp🎉🎉🎉🎉
Malimawata kotiyak jayama wewa 🙏 🌹 🇱🇰 ♥️ ❤️ 😍 samma sam budu piyanan wahansegi Pihitaraksawaen Malimawata kotiyak jayama wewa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️💯💯👨👩👦👨👩👦👨👩👦👨👩👦👨👩👦👨👩👦api obala samagai pita rata hitiyat hadawatin oyala lagai 🙏🙏😍😍🌹🌹♥️♥️🇱🇰🇱🇰
පැහැදිලි අර්ථවත් ගීතය ගොඩක් ස්තුතියි
තෙරුවන් සරනයි අනුර සහෝදරයා ට
Thank you Chandani , nice to see you. You sang for my wedding also.
මාලිමාව ට ජයවේවා!!!
මේ සිංදුවල තියන අර්ථය මාරයි
ජවිපෙ වැඩක් කලොත් කතා දෙකක් නෑ ඉතින් ..
මේ ගීත ශ්‍රී ලංකා ගුවන් විදුලිය සේවයෙන් ප්‍රචාරය කරන්න ,දරුවන් ගේ හදවත් පෝෂණය වේවි.