Ehema bera gaththa rata vikunuva bn marenakam ee gauravaya denava mahindata habai namal ta nam jande denna aluth gamnak yannava parana deval amathaka karala😊
eda mahinda nam u kena hora kawe nathnam nambu kara widiyata gedara unnanam ada minissu wadinawa oba thumata e tharam waddek oba thuma eda >>>>>>>>>> ada balu unata obamai obe gawrawaya nathi kara gaththe lankawe pahala una waddek ballek una bala thanhawa nisa
Mahindata baina un bageta bagaykma danne nha yuddayak tibba kiyala... LTTE karayanta ghnna epa kiyla kynne dn inna Jandipathi UNP eken tma... Eeka tma hora hora kiyanne dn oya hora kiyana ekath ee dws walaa 2005 mahindawa President karanna patta gemak dunna JVP ekata aandu tibbe naha kiyana eka nam patya pal boruwak Aandu haduweth un nathuwa api neme😂😂😂 Unt me para Vote Karapu unta Gaurawayen Budu Saranai😂😂😂
පාලකයා අවුල් උනාට හොදම සින්දු තිබ්බෙ මහින්දට ඒවට ගහන්න ආවේ නෑ
"රජුන් එපා මින් මතුවට" අහන්නකෝ...
❤
පාලකයා අවුල් උනෙත් අන්තිම අවුරුදු 5නෙ...
ලස්සන සිංදුව තිබ්බේ ප්‍රතිපත්තියක් නැති අවජාතකයෙකුට 😞
Aniwaryenma....yudde iwara karala ain Una nam adatath dewiyo wage adagana kenek...e sinduwa aheddith aga hiri wetenawa.aparade
මේ පාර මම ඡන්දෙ දුන්නෙත් අනුර කුමාරට. බල ලෝභී කම නිසා අවසානයේ තම ප්‍රතිපත්ති පාවා දුන්නත් රට එක්සේසත් කිරීමේ ගෞරවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමි විය යුතුයි..
ඒක නං ඇත්ත ජාතියට ලොකුම දේ කරපු ලොකුම අප්පච්චි අන්නිමට බලු උනා...කෑදරකම
ඔව් බලයටයි සල්ලිවලටයි ලෝභ වුනා
ඒ කරපු දේවල් වලට.. මිනිස්සු එහෙනම් අදහනව මනුස්සයව . තමා විසින්ම විනාස කරගත්තා කෑදර කම නිසා.
මිනිස්සු දෙවියෙක් වගේ අදහපු කෙනා , අද එයාගෙ නම කියද්දිත් මිනිස්සුන්ට අප්පිරියයි...
" කාලය මැවු වෙනසක අරුමේ " 🙂
අනිවාර්යයෙන්ම 2009 කුරිරු යුද්ධය ඉවර කලා
පලවෙනිම සිංදුව ගැම්මක්............👍👍.හිතට පට්ටටම වැදිච්ච සිංදුවක්...
මේ ගීතවලට පණ දෙන අපේ රටේ ආදරණීය දරුකළගේ සුවහසක් වූ බලාපොරොත්තු අබමල් රේණුවකට නොසලකා පාලකයින්ගේ උන්නතිය වෙනුවෙන් පමණක් කටයුතු කළ අයුරු කොතරම් ඛේදනීයද.?.
එවන් වූ ආදරණීය තාරුණ්‍යයට පාලකයින් උරුම කර දුන් මේ මහා ඛේදවාචකයට කිසියම් දිනක සොබාදහම විසින් විනිශ්චය ලබා දෙන තුරු සියලු බලාපොරොත්තු සුන් වූ රටක දරුවන් හදවතින් ඉකි බිඳිමින් බලා සිටිනවා.
තාමත් මහින්ද ගේ සින්දුව ඇහෙද්දි වෙනම ගැම්මක් එන්නේ... ❤🎉😢
අනිවාර්යයෙන්ම ඒකනං වැඩක්නැ සුපිරිම
ඒ අසහාය නායකයා නැති කලේ (නාමල් (බැසිල්)
දෙවියෙක් වගේ හිටපු මහින්ද මහත්මයා
අද
බලුවෙලා
කවුරු මොනවා කිවත් මම ගරු කරනවා මහින්ද මහත්මයාට
මෝඩ මිනිස්සු හින්දා තමයි මේ රට තවත් අගාදෙට වැටෙන්නේ🤨🤨
රට කාපු අයටම කඩේ යනවා 🤨🤨
@@rusandusinura8734Sindu lassani bn
@@rusandusinura8734කොහෙද කෑවේ කිවුවත් ලේසි අදුරගන්න 😂
අනුර ජනාදිපති උනාට පස්සෙ බලන අය ඉන්නවද
anura thama janadipathi shuwr sot
ඔව් 😀😀😀😀
Ow den
ජන්දෙට දවස් තුනක් තියලා මං මේක දැම්මෙ.කොහොමද විශ්වාසෙ.
ඔව්.
ගෝඨාභය මැතිතුමාගෙ සින්දුවට කැමති අය කෝ බලන්න❤️🙂
ආසම සිංදුව සිව් මහ බඹුන්.... ❤
තුන් වෙනි සිංදුව නම් එච්චර සෙට් වෙන්නේ නැහැ.. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට හදලා තිබ්බ සේනානායක වේරලියද්ද මහතා ගයන අවදි කරනු මැන ගීතය දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා.
පාට පක්ෂ බේදයකින් තොරව හොඳම ගීත නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙනුයි. ❤
ජන්දේ මාලිමාවට ❤
හැබැයි සින්දුව මයිත්‍රිපාලගෙයි මහින්දගෙයි තමයි ඉතින් ❤
එදා තිබ්බ ගෞරවයෙන් හිටියා නම් අදටත් මිනිස්සු ආදරෙ කරන හොද චරිතයක්. (Mahinda) අපරාදේ.
දේශපාලන ක්‍රියාකලාපයට විරුද්ධ උනාට මහින්දගේ සින්දු වලට ගහන්න තරම් political song එකක් ආයෙ එයි කියල හිතන්න ආමාරුයි... සින්දු වල තිබුණ දේවල් ඇත්තටම කළා නම් අද එයාට මේ ඉරණම අත් වෙන්නෙ නෑ....
සීලරත හමුදුරුවන්ගේ සිංදුවට ගහන්න සිංදු නෑ 😁
මහින්දට ගහපු සිංදු වලට ගහන්න සිංදු නැහැ එන්නෙත් නැහැ එක වෙනම ගැම්මක් එ එඩිතර කම කගෙවත් දැක්කෙ නැහැ
1- සිව් මහ බඹුන්
2- දකුනු කරෙන් එන්න
3- වැඩ කරන අපේ විරුවා
4- රටකට ඕනෑ
5- රනිල්ගේ සින්දුව
Mahindata gahuwa song eka topma.age hirikaduth pipenwa.patta.ekara gahanna thawa song ekk awe na❤
සිව්මහ බඹුන් .....! ♥️😍
චිරං ජයතු
මේ ටික වගේද මේ පාර සින්දුව.
ඇඩ් එකක් දැම්මත් එකෙ තිබ්බේ ඇත්ත ජීවීතවල කතාව.🧭✖️🚩
මහින්ද හොරා හදවත් හොරා ඔබතුමා අපේ හදවත්ම හොරකන් කරන් හිටියා නම් මේ රට කොච්චර ලස්සන වෙයිද.ජනාධිපති කෙනෙක්ගේ දකින නියම ගාම්බීරත්වය තිබ්බේ ඔබතුමාට විතරයි.ඒත් ඉතින් ගාම්බීරත්වයෙන් කන්න ජීවත් වෙන්න බෑනේ.ඒ නිසා අපි මාලිමාවට හැරුනා.
ඔව්
මහින්දගේ සින්දු ටික පට්ට ❤
2005 - 2010 හිටිය මහින්ද රාජපක්ෂ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒ අවුරුදු පහේ හිටිය මහින්ද රාජපක්ෂ චරිතයට අදටත් ආදරෙයි.බල ලෝභීත්ත්වය නිසා විනාශ වුණත් එදා යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතුයි.මෙහෙම කිව්වා කියලා ආයේ රාජපක්ෂට ඡන්දය දෙන්නෙ නෑ.ඒ නිසා ටිපර් වෙන්න එපා.ගෞරවය දිය යුතු තැනට ගෞරවය දෙන්න තරම් නිහතමානී විය යුතුයි අපි.
Aniwaren
Ekanam Atta e Mahindata patta adarei wagema 2010 passe Mahindata waira karanawa
ස්තුතියි සහොදරවරුනි
අනිවාර්යයෙන්ම අපි පොඩි කාලේ ඉඳන් ඡන්ද කැන්වසින් කරා අපි දැක්කා ගම්වල මිනිස්සු රාජපක්ෂ මැතිතුමාට දක්වපු ගෞරවය ❤
@@chethiyalakshan5797 ඔබට ස්තූතිය පුද කර සිටිමි
මව්බිමෙ අබිමානය ගොඩනගන්නට එලෙසින්ම නැවතත් පෙළගැසෙමු..
අපි මාලිමාවට කතිරෙ ගැහුවට ඔබතුමාට තියෙන ගෞරවය කවදාවත් නැතිවෙන්නේ නැහැ
😂😂😂
යුද්දෙ කාලේ ඒකෙන් දුක් වින්ද මිනිස්සු අදටත් දෙවියන්ට වගේ සලකනවා මහින්දට ඒ කාලෙ මිනිස්සු දුක් වින්දේ එකෙන් ඒ නිසා එහෙම දැන් ඉන්න අය අර්තික තත්වෙන් දුක් විදිනවා ඒකෙන් රට බේර ගන්න කෙනාට එහෙම සලකනවා එක එකා කල වලට ඒ ඉන්න සමජ පංති ඔවුන්ට තියන පීඩාවෙන් බේරගන්න කෙනාට සලකනවා එකයි ඇත්ත 😊
අද චන්දේ කාට දුන්නත් මහින්ද තරම් එඩිතර නායකයෙක් ආයෙ බිහි වෙන්නෑ❤
"තණ්හාය ජායතී සෝකෝ"
😂
😂😂😂😂
❤❤
මහින්ද තරම් හොරෙක් කුත් තව නැ 😂
හරි බන්😂
ජය වේවා
😂
පලවෙනි එක🔥
මහින්දගේ සින්දුව 😢❤
මොනා උනත් වැඩ කරන අපේ විරුවා ඇහෙනකොට ඇග කිලිපොලා යනවා 😂 පෝලිම් එහෙම මතක් වෙලා 😂
වැඩ කරා බන් ඒ මේ හොදට ඉද්දි වැඩ කරන විරුවෙක් ගෙනාව😂
😂
එදා බස්වලට බොම්බ තියල ළමයි මැරෙනකොට රට ජාතිය බෙරල දෙන්න කියපු මිනිස්සු දැන් මෙවිදියට මඩ ගහන එවුන්ට සාපවෙවාඃ
අනිවාර්යයෙන්
Ehema bera gaththa rata vikunuva bn marenakam ee gauravaya denava mahindata habai namal ta nam jande denna aluth gamnak yannava parana deval amathaka karala😊
@@SurajManushaකොහෙද විකුණුවේ 😂 අදටත් ලංකාවේ gdp එක මහින්ද 2015 යකෝට තිබ්බ gdp එකට වැඩ dollar billion 1 වැඩි 😂 මහින්ද ඇවිල්ලා අවුරදු 10 ලංකාවේ GDP එක Dollar billion 60කින් වැඩි කරා 😂 මහින්ද නිසා තමයි අදටත් රටට මෙච්චර කෙලවිලා තියෙද්දීත් මේ තත්වෙන් තියෙන්නේ 😂💔 වෙන එකෙක් හිටියනම් අද අලිට රටක් තියා අලයක් වත් නැති වෙනවා 😂
යකො මහා ජනතාව ඡන්දෙන් සන්නද සේවාවන් වල ප්‍රධානියා කරේ ඒක කරගන්න තමයි 😂😂 නැතුව සුනාමි අධාර හොරකම් කරන්න නෙමෙ
එදත් රජෙක් අදත් රජෙක් අපිට නම් ඒ මනුස්සයා ❤ ❤
Vote එක අනුරට.🚩
My3 ගේ සිංදුව පට්ට. ✌
රට කෑවේ මෙයිත්‍රිපාල.මෙලෝ වැඩක් නැති එකෙක්.අපේ උන් වෙනස ඕන නැති වෙලාවේ ගියානේ වෙනසක් කරන්න .2015 වෙද්දි තිබ්බටත් වඩා වැටුණා. අනුර කුමාර මහත්මයා අනිවාර්යයෙන් වෙනසක් කරයි.
සිංදු දෙකම එක්කෙනාගෙ
My3 මෝඩ උනා ඒ මනුස්ස රනිල්ගේ, මහින්දගේ ගැටේ ට අහු උනා, ඒ කලේ රට පාලනය කරේ බාගයක් රනිල්, ඉතුරු බාගේ මහින්ද
ඒ ආප්පයා තමයි රට කෑවේ
මහින්ද තමා පොර😌❤️ මිනිහා කරපු වැඩ වෙන එකෙක්වත් කරන්නෑ එකයි ඇත්ත❤️
හොරකම් කරන්න නේද බං.
සිරාවටම ලස්සන මයිත්‍රීපාලගෙ සින්දුව තමා 🙂❤️❤️
දෙවෙනියට ගොටාගේ එක ❤
එයිට වඩානම් මහින්දට ගහපුවා පට්ටයි. ගොටගෙ එකත් එ වගෙ. පට්ට හොරු ටිකකට දිශානුරාගි සින්දු ගැහුවේ
හිටන් හුටන්😂😂😂
Aniwaryen ❤
ගැම්ම මදි
ආයුබෝවේවා 1
Old mahinda was peak❤
හොදම ඒක මහින්ද රාජපක්ෂ ❤️
හොදම හොරාත් එකා තමයි 😂😂😂
රට කෑවේ මෙයිත්‍රිපාල.මෙලෝ වැඩක් නැති එකෙක්.අපේ උන් වෙනස ඕන නැති වෙලාවේ ගියානේ වෙනසක් කරන්න .2015 වෙද්දි තිබ්බටත් වඩා වැටුණා. අනුර කුමාර මහත්මයා අනිවාර්යයෙන් වෙනසක් කරයි.
හොදම ඒක කිව්වෙ 🍌 ද😌😌
අවදිකරනු මැන - වේරලියද්ද
රටකට ඕනේ අපමණ අගයක් - කසුන්
Best of bests 🔥
2005 ඉඳලා ආදරේ කරපු එකම ජන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.2015 පළමු ඡන්දය දුන්නෙත් එතුමාට, ඒත් දැන් ඉස්සර තරම් ගෞරවයක් දැනෙන්නේ නෑ
මහින්ද ❤❤
Mahinda... ❤ Kawuru monawa kiwwath mama marenakam mage hadawathe e naayakaya innawa. Api dakka me rate minissu prabahakaran kiyana minimaruwa nisa apaa duk winda hati. Theruwan saranai Mahinda janapathithumani❤❤❤
MY3පාලගේ සින්දුවනම් ලස්සනයි ඌට ගැලපෙන්නෑ 😢
My3 ge intro ek සුපිරි
ආදරෙයි මහත්තයෝ ඔබතුමා වෙන්න කාටවත් බෑ.ආයෙ මේ ලංකාවේ මහින්දලා බිහි වෙන්නෙ නෑ මිනිස්සුන්ට ඒක තේරෙන්න ටිකක් කල් යාවි.පවුලෙ අය එකතු වෙලා නැති කරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.මිනිස්සු රැල්ලට බැන්නට ඔබතුමාට විරුද්දව මිනිස්සු කුලප්පු කරපු අයට ඒව පලිසන් දේවි අනිවාර්යයෙන් .ඔබතුම වෙන්න බෑ කාටවත් ❤️ කවුරු රැගුවත් ඔබතුමා වෙන්න බෑ...ආයෙ මහින්ද යුගයක් එන් නෑ ඔබතුමාට බනිද්දි අපේ පපුව රිදෙන්නෙ මේ රටේ තිබුනු යුද්දෙ බිහුසුනු බව ගැන හොදටම දන්න කෙනෙක් හින්ද මම
ඒක නම් ඇත්ත
Sira kathawa mcn.❤
❤
අනිවාර්යයෙන්ම
මචන් අර සබ්මැරීන් ටික එහෙම තව දියුණු කරගත්ත නම්,ගුවන් බලය දියුණු කරගත්තා නම් මේ වෙනකොට මොනවා වේවිද...බැසිල් කියන කාලකණ්නියා කෑවා අර මනුස්සයාව..කොහොම කලත් අදටත් මම නම් මයිනා කියලා අපහාස කරන්නේ නෑ..නහයට අහන්නේ නැති රුහුණේ නහරකාරයා නොහිටින්න අද රටක් ඉතුරු වෙන්නේ නෑ..
Gota song supiri
2015 මෛත්‍රි, මහින්ද ලා ඌවත් කෑවා නැත්නම් දැනටත් රටේ ජනාධිපති වෙන්නෙ මෛත්‍රී
රජෙක් වෙන්න තිබුන විහින් බලු වුනා
හදවතේ නායකයා
මහින්ද රාජපක්ෂ මහතා ❤
අවදි කරනු මැන එකත් දාන්න ඕනෙ මේකට
Chiran jayathu mahinda mahaththaya❤
Oya ekek ge wath ewa wadak na. Okkoma un kare awilla ratatai apitai arala giyapu eka. Oya okkoma sindu ain karala dapan Anurage sinduwa. Eka thamai hodama eka🙌
අසාර්ථකම මෙලේ වැඩක් නැති ජනපති තමා මෙයිත්‍ර්‍පාල
ai maina
@@COD-x4x eeta maithripalaya u melo wadak kale na rata winasa karala giya
@@sltour8414 uta ranil karanna dunneth na
"අයේ අයේ නොම ඉවසන්" සිංදුවට ගහන්න සිංදුවක් නෑ
ඒක ගූ ගොඩක්
@@pubudusenanayake1805 සිංදුව ගැන මෝඩයො කීවෙ
ආයේ ආයේ නොම ඉවසන් එකත් එන්න තිබ්බා
මහින්දගේ සිංදුවලට ගහන්න සින්දු එන්නේ නේ මේ කපේට
මහින්ද මහත්තයගෙ සිංදුව තමා ලස්සනම
මේ පාර අනුරට දුන්නත් , හදවතේ නායකයා
Udam ralak see nagi nagi❤ Song
Adatath janadipathi warayek widihata dakka maha raja thamai mahinda..❤
2005...ඉඳන් 2010...වෙනකං මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට රටෙ මිනිසුන්ට ආදරේ කරපු රත්තරන් මනුස්සයෙක් 2010...passe...බලයට ලොබ උණු පවුල විතරක් හොඳට හිටියොත් ඇති කියලා රට විනාස කරපු කාලකණ්ණි මනුස්සයෙක්
Sinduwa nam lasssni
රනිල් මහතාගේ මේ පාර සිංදු ටිකත් ලස්සනයි.
kathama eka 3weni sinduwai kiyana ekathath melo rahakna moral ekak na eke lamakai
attamai
UA-cam eke one million views gaththe songs dekai
‘Ekak wada karana ape viruwa’
Anika ‘rata anurata’
එදා ඉඳන් අපි රැවටුනා කියලා දැන් හිතෙද්දි වැලලෙන්න හිතෙනවා දෙවියනේ
Ouu sahathika aththa
සින්හයෙක් මහින්ද ❤
The loin was dead bro
කැරි මයිනා
Eyi ubat mokkd වුණේ 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬@@LoL-q6q3v
සිංහයා උනත් බලු වැඩක් කරොත් බල්ලෙක් ගානට වැටෙනවනෙ..සිංහයෙක් විදිහට විශ්‍රාම යන්න තිබුනා..අපරාදෙ
හම පොරව ගත් හිවලෙක්
මේ සිoදු ඔක්කෝටම උඩින් රට අනුරට සිoදුව තිබ්බා
Ranilge song ekath lassanai
Great personalities Mahinda & Gotabaya. Anura kumara even cannot touch that. That's the Truth.
පුක තමයි..අනුර කියන්නෙ 3%තිබ්බ පක්ශයක් ගොඩදාපු නායකයෙක්..ඒකත් රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා..මහින්දට ගෝටට හිතන්නවත් බෑ එහෙම දෙයක්...ආයෙ එහෙම කරන්න පුලුවන් නායකයෙක් එන්නෙත් නෑ..අනුරටම විතරයි පුලුවන්..🔥
අනුරගේ සින්දුවා තමා සුපිරිම
😂😂
eda mahinda nam u kena hora kawe nathnam nambu kara widiyata gedara unnanam ada minissu wadinawa oba thumata e tharam waddek oba thuma eda >>>>>>>>>>
ada balu unata
obamai obe gawrawaya nathi kara gaththe
lankawe pahala una waddek ballek una bala thanhawa nisa
සින්දු කියපු/ලියපු උං ආය ආවෙ නෑ නේද බොලව්..මං මේ අහන්නෙ දන්නෙ නැතිකමට..
මරු සිංදු ටික😂❤
මහින්ද මහත්තයා තමයි රාජපක්ෂ පවුලෙන්ම රටට සේවයක් කල එකම නායකයා අනිත් සහොදරයො දෙන්නම හොරැ ❤😊
අපට කියලා මෙ ලොකෙ කිසිම දෙයක් නැ සියලු අනිත්තියයි මාරයා යන් කවුවාම යන්න වෙනවා
ඉතින් හදමු අපි අලුත් රටක් 💚💚💚
Super star my3
වැඩ කරන අපේ විරුවා මව් බිමට හොදට ඇරිය්ා
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙ සිංදුවක් තිබ්බේ බිඳුනු සිත් යා කරන නව බලය ඔබ ළඟයි සිංදුව තියෙන කෙනෙක් මට එවන්නකො
Lasantha Darsana And Wife And Pusparame Araliya Land Waif And Ganu Lamai Okkoma Aran Waran Samagam Maduvata Patau Hadannam I Am Mi 🙃🙃
Gotabayage sinduwa thmi lassanama.habai miniha ratath kala giyee anthimt
2015 නොපැරදුනානම් අදටත් ජනපති මහින්ද රාජපක්ෂ
😂😂😂 නාකි මයිනා හොරා
පිස්සුද බං
ලංකාවේ ව්‍යවස්ථාවෙන් එක මනුස්සයෙක් ට ඉන්න පුළුවන් උපරිම අවුරුදු දහයයි
ඇත්ත
ව්‍යවස්ථාව හදපු මනුස්සයා දන්නවා තුන්වෙනි පාරටත් එකම මනුස්සයා ජනාධිපති වුණොත් ජනාධිපතියත් පිස්සු හැදෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ටත් පිස්සු හැදෙනවා උෟගේ වැඩ නිසා.
2015 dinnanam apiwath dan vikunala a yaka..😅🤣🤣🤣
Mahapolawe payagasa sitina miniseku wenam...
Orginal Song....
Rajun Epa
Minmathuwata.
7:04
මහින්ද මහත්තය නියම නායකයෙක් ❤
😅😅
මහරජාව අප්පිරියයි,සින්දුව ප්‍රියයි..ඒ ආයූ බෝ ව තමයි තවම ලොකු රන් කරනේ..
මහින්දගෙ දකුනු කරෙන් එන්න මට නම් ඒ දවස් වල වෙනම vibe එකක්. දෙවනියට ආස npp එකේ ඇසුනාදෝ.
Hora thakkadi Mahinda(val balla)
Your Hara varige goto hel😮
Chiran jayathu
Song වල ලස්සන විදිහට පාකයන්ගේ පාලනය ලස්සන කරගන්න බැරිවුනා
kurnuharapa thahanam
Lankawa vinasakarapu palakaingen hodatama rata vinasakara appachi!
පාලකයෙක් වශයෙන් අසාර්ථක උනත් , මෙතනින් ලස්සනම සින්දුව ගෝඨාභයගෙ...
රනිල් 💚💚💚💚
😂😂
😂😂😂😂😂
රජෙකු අපට ලැබුනා. (මහින්ද යුගය )
රජුන් එපා මින් මතුවට - අප පෙළනා කිරුළු කුමට... (උදා වුන අනුර යුගය
Anura ta rajek wenna baa ne ban! 😂 Ekai un issarahata kirulu nopathanne. Janadipathi wena hama ekatama Mahinda wage minissunge hithe rajek wenna Pina shakthiya na.
@@laksithliyanage1009රජා අන්තිමට බලු උනා😂💔 හොර බල්ලො😂💔
@@PasinduGunathilaka-x4m pissu pusek helmet dan comment ekak daala gihin. Aiyo salli 🤣
@@PasinduGunathilaka-x4mබලු උනේ නෑ බන් තාමත් මටනම් රජෙක් මිනිස්සු චන්දෙ නොදුන්නෙ එයා වයස නිසා 2022 මහින්ද කෙලින් හිටියනම් අරගල එන්නෙ නෑ ඒ වෙද්දි මහින්ද මහත්තයා වයසයි ඒ මනුස්සය අෘදු 10ට කරපු වැඩ ටික තව අව් 100කටවත් ජනාදිපති කෙනෙක්ට කරන්න බා
දේශපාලන මතය මොකක් උනත් ලංකාවේ අවසාන වරට රජෙක් වගේ පාලකයෙක් හිටියානම් මෙතුමා තමා . රජෙක් වගේ දැනුත් ඉන්න තිබ්බා කාලකණ්නි පවුලක් නොහිටියානම්
🥺💔 තණ්හාව නිසා හැමදේම නැති උනා 😢 ගෞරවය , මිනිස්සුන්ගේ ආදරය 😢💔
අවදි කරනු මැන එන්න ඕන 3 ට
ඔය මොනා තිබ්බත් ගෝටගෙ සින්දුවෙ තිබ්බ ගැම්ම වෙන එකකවත් තිබුනෙ නෑ..❤ (ඌ රට කෑව උනත් )
asarthakama kisima wadak nathi palakaya maithripala.aparade e awrudu 5. 2015 wenakn thibba gamma nathi kala
Mahindata baina un bageta bagaykma danne nha yuddayak tibba kiyala...
LTTE karayanta ghnna epa kiyla kynne dn inna Jandipathi UNP eken tma...
Eeka tma hora hora kiyanne dn oya hora kiyana ekath ee dws walaa 2005 mahindawa President karanna patta gemak dunna
JVP ekata aandu tibbe naha kiyana eka nam patya pal boruwak
Aandu haduweth un nathuwa api neme😂😂😂
Unt me para Vote Karapu unta
Gaurawayen Budu Saranai😂😂😂
sindu tikana menessu rawatta hodata hadala thiyanawa