Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එන දවසේ කියලා ආවනම් කට්ටියව බලලා යන්න හරි ටවුන් එකට එනවා....😥😥😥29 වන විනාඩියේ එක තැනක රතු මහත්තයා ඇස් දල්වගෙන බොහොම තේජාන්විත ගමනකින් කැලේ ඇතුලේ කොහේදෝ හැංගිලා ඉන්න පරණ නෑදෑයෙක් බලන්න යනවා වගේ ගිය ගමන මං ආයෙ ආයේ බැලුවා. ඒකෙ මහ මොකද්දෝ අමුත්තක් තිබුණා. රතු මහත්තයා පණ තියෙන කෙනෙක් වගේ එතන. ඒ ගැන කියන්න වචන නෑ. හන්තාන, උඩුවෙල හරහා ගලහා යන පාරත්, ගලහා පහුකරගෙන දෙල්තොට පැත්තට යන පාරත් මහ පුදුම ලස්සන දසුන් මවන පාරක්. ආයෙ ආයේ යන්න හිතෙන පාරක්. ඒ පාරෙත් සංචාරකයෙකුගෙ පා පහසක් නොලද හැංගිලා තියෙන මේ වගේ සුන්දර තැන්, අයියලා කොහෙන් හොයාගන්නවද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. මිනිස්සු විවිධ අයව අඳුනනවනේ... සමහරු නළු නිළියෝ අඳුනනවා. සමහරු ධනවතුන් අඳුනනවා. සමහරු බලවතුන් අඳුනනවා. අනුර අයියා අඳුනන අයව ඒ විදියට දැක්ක ගමන් අපිටත් අඳුන ගන්න ඉගෙන ගන්න පන්තියක්වත් දාන්න බැරිද අයියේ. මං මේ ඇත්තටම අහන්නේ. කොහොමද අප්පා ඔය විදියට කන්දක් දැක්ක ගමන් මේ අහවල් කන්ද කියලා අඳුන ගන්නේ. එහෙම කඳු අඳුනන සංචාරකයෙක් නම් මම දැකලම නෑ. ඒ ගෞරවය අනුර අයියට හිමි වෙන්නම ඕන. සංචාරයක් කරන්න අනුර අයියලා කරන අධ්‍යයනයන් ගැන නම් කියලා වැඩක් නෑ. සාමාන්‍යයෙන් කෙනෙක් සංචාරය කරන්න යද්දි තේ වත්තක ආරම්භයක් ගැන හොයන්නේ කව්ද...? මොකටද ඇත්තටම...? එහෙම හිතුණට ඒ පුංචි පුංචි details එක්ක ඒ විස්තරය අහද්දි තේරෙනවා ඒ තොරතුරුත් දැනගෙන ඉන්න එක ඒ ගමනට කොයි තරම් වටිනවද කියලා. සංචාරය ගැන අනුර අයියාගෙන් මේ මුලු ලංකාවෙම සංචාරකයන්ට ඉගෙන ගන්න දේවල් බොහෝමයි. ඒ විතරක් නෙමෙයි. ඒ තොරතුරුත් එක්ක ඒ දර්ශන ටික රූගත කරගන්න මුලු කණ්ඩායමම කරන කැප කිරීම. වාහනෙන් බැහැලා වාහන ටික යන හැටි වීඩියෝ කරගෙන, ආයේ පයින් දුවලා වාහනේට නැගගෙන, මොන කට්ටක් කනවා ඇද්ද. හැබැයි බලන අපිට එක මොහොතකටවත් ඒක තේරෙන්නේ නෑ මේව වීඩියෝ කරන්නේ මේ විදියට කියලා. හරිම ලස්සනට සිනමා පටයක් වගේ ගලාගෙන යනව. ඒක හදවතටම දැනෙනවා. අපි ඒකට ඇත්තටම වශී වෙනවා. අර කවුරුවත් නොගිය කන්ද මුදුනට යද්දි ඒ පේන දර්ශනය නම්.... ඒක වෙනම ලෝකයක්... අදහන්නත් බෑ මේ අපි ජීවත් වෙන ලංකාවේ අපිට ළඟින් තියෙන ඉසව්වක්මද කියලත්. වීඩියෝ එක බලද්දි හිතුණ දෙයක්. Travel Weekend Team එකේ ඉන්න අය පුදුම පින්වන්තයි. ඒ වගේම මම දැක්ක මනුස්සකම පිරුණු නිහතමානීම කණ්ඩායමක්. මට ඒක අද කියන්නම හිතුණා. මේ වගේ යක්ස වාහන වල travel කරන්න යන අය මම දැකලා තියෙනවා. හැබැයි ඒ වීඩියෝ වල බෝතල් පාටියක් නම් නැති වෙන් නෑ. පුද්ගලිකව ඔයාල එහෙම නෑ කියලා දන්නවා. ඒ වගේම ඒ දේවල් වීඩියෝ එකේ ඇතුලේ නැති එකටත් හදවතින්ම ගරු කරනවා. ආදර්ශමත්. ඒක මට අද කියන්නම හිතුණා...කව්ද අප්පේ සංවේදී පරිසර කලාප විනාස කරනවා කියලා කලින් වීඩියෝ එකකට comment කලේ. යසස් මල්ලි නිතරම ඒක මතු කරපු එකෙන් මට හිතුණෙම කවුරුහරි ගොන් කතාවක් comment කරලා වගේ...😂😂😂. ඒව එහෙම තමා. ගොනා ඉතින් ගොනා කියලා පෙන්නන්නත් එපැයි.ඒවා වැඩක් නෑ. සරලවම වීඩියෝ එක පට්ට. හැමෝටම ස්තූතියි. මේ වෙන මහන්සියට. ජයම වේවා...! ඊළඟ වීඩියෝ එක නම් දාපු දවසෙම බලනවා කොහොමහරි.
ඇත්තටම එක අමතක වුනානේ .... අපිට හමුවෙන්නත් තිබුනා නේද... අනිවාර්යෙන්ම අපි ඉක්මනින්ම සංචාරයකින්ම හමුවෙමු මල්ලි... හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරනවට ඹයාට බෙහෙවින්ම ස්තුතියි මල්ලි ... එහෙනම් ජය වේවා ...සුභ දවසක්...
❤❤❤❤❤✌👍Camera footages, birdview ටික, location 1 , ඔක්කොම සුපිරි 👍✌
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
Watching live from Austin, TX. Inspired by you guys, I'm definitely going to try overlanding in SL next time I'm there.
Another extremely beautiful video ❤️❤️❤️ Thank you very much for your hard work.
Thank you ❤️❤️❤️
ලස්සනයි සුපිරි ...Episode 2 ඒක ළඟදීම බලමු ...☸️ බුදු සරණයි ❤❤
ඔව් පූලුවන් තරම් ඉක්මනට දෙන්න නම් බොහොම ස්තුතියි ජයවේවා..
නියමයී අයීයා....ලස්සන ලොකේශන් ටිකක්..❤❤❤❤❤....මේවා ඉතීන් ඔයාගෙන්ම විතරයී....❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
නිතරම දකින දන්න තැන් වෙනුවට , අලුත්ම තැන් හොයාගෙන යන නිසා , ඒ තැන් බලන්න ආසාවෙන් හැමදාම වීඩියෝ එක බලන්න එන අපි 🤠
@@sllivebeat බෙහෙවින්ම ස්තූතියි මල්ලී video ටික බලනවට ජය වේවා ❤
මේක නම් පුදුම ලස්සන තැනක්❤️❤️ වීඩියෝ එක පිස්සුවක්💪💪
බොහොම ස්තූතියි ❤️❤️❤️
ඒ විව් දකිද්දි හිරිගඩු පිපෙනවා😍.මාරම ලස්සනයි.
ඔව්. එක නම් පිස්සු හැදෙන තැනක්. ❤️❤️❤️
ලස්සනයි අදත් වීඩියෝ එක ඌරුමස් පරිප්පු පාන් මගේ ආසම කෑමක් ජයවේවා අයියේ🥰❤️
wonderful content! keep it up!
Thank you so much ❤️❤️❤️
පාලුවෙන් එපා වෙලා හිටපු වෙලාවක මේ channel එක පිනකට හම්බුනා වගේ..❤❤
තවත් සුපිරිම වීඩියෝ එකක්... 😍😍😍😍😍
බොහොම ස්තූතියි මල්ලී ♥️
video quality, angles, drone shots superb
Thank you so much 😁. ♥️ 😍
මාරම ලස්සනයි අය්යේ vedio එක හැමදාම වගේ.♥️✨ jaya‼️
@@EasyVids0017 බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
හරිම ලස්සනයි මම ආසම tour channel එක.ඔබ තුමා ය නැ ප්‍රදේශය ගැන කළින් research කරන එක හොඳයි.ඵ්ක වටිනවා.videography excellent. මට මතක් වෙනව Jackson Anthoney මහත්මයාගෙ කැපවීම.Good Luck: 1 M subscribe වේවා.
බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪
නියමයි අයියේ වීඩියෝ එක නියමෙට කරලා තියෙනවා ලස්සනට අපි නොදන්න දේවල් හිටන් සඳහන් කරලා තියෙනවා ලස්සන පාරක ගිහිල්ලා තියෙන්නේ ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි.❤️❤️❤️
26:16 Hats off brother... 💯💪🏼 Clear reply for Off road haters... "One who is seeking beauty of the nature will never try to destroy it..." 💯👈
Thank you '..🥰
Ape rate api nodakapu tham kochchr nam thitnawada 😍 e than pennanawata godak pin oyalata offroad,travel walata asa ayata hodayi ❤️💪👌💕
@@DushanDushanPrabhashwara අනිවාර්යයෙන්ම තව මොනතරම් තැන් ඇතිද මේ පුංචි රටේ.. ♥️ 😍
වෙනද වගේම නියමයි අයිය, භූගෝලීය දැනුම ගැන කියාදීම අති විශිෂ්ටයි 👍👌🙏😊
බෙහෙවින්ම ස්තුතියි...
Waiting for you guys every day ❤️❤️❤️
Thankyou so much ❤️
වෙනදා වගේම සුපිරියක් ❤❤❤❤
ජයවේවා ❤
වීඩියෝ එක හැමදාමත් වගේ නියමයි අනුර අයියේ.....ලූල්කදුරේ පීක් එකත් හරිම ලස්සනයි.ඊලග වීඩියෝ එකෙන් ඒකෙත් ලස්සන ගේනවා නේද අයියේ....නියමයි.ජයවේවා ❤🔥💪😍
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ පුලුවන් තරම් ඉක්මණට දෙන්නම් ❤
මරුම channel එකක් අන්තිම වෙනකම් skip නොකර බැලුවා 💙
@@somiya8030 බෙහෙවින්ම ස්තූතියි ❤
අම්මෝ දෙවියනේ මේ මගේ පුංචි රටේ මේ තරම් සුන්දරත්වයක්..🍃මේ සුන්දරත්වය අපේ ඇස් මානේට ගෙන එන අනුර අයියා ඇතුළු travel weekend team එකට හුඟාක් ස්තූතියි ..!!
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Woow oyala nam mara knowledge ekka denne thanks mehema mahansi wenawata❤
Bohoma sthuthiyi ❤️❤️❤️
නියමයි අයියා ඉදිරියටම යමු ....තෙරුවන් සරණයි 👍
😂සියලුම වීඩියෝ කිහිප වතාවක් බලල තියෙනව, හරිම වැදගත් ලස්සනයි .අගෝස්තු 24 පෙට්‍රල් මාස්ටර් මුනගැසුන අඹේපුස්ස ජිනදාස එක ගාව,බොහොම සුන්දර තරුණයෙක්..සුභපැතුම් ජයමවේවා...
බොහොම ස්තූතියි. 🤍🤍🤍
Budusarani 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ❤
Longing to see another exciting video ❤❤❤❤
@@ChaFdo-eq3fm Thank you so much ❤️
Lassanai❤❤❤❤ From Italy
Thank you so much ❤️❤️🇱🇰🇱🇰
මාරම ලස්සනයි ඒ වීඩියෝ එක❤❤
බොහොම ස්තූතියි .❤️❤️❤️
Neyamai .....👍👍👍
❤❤❤❤ travel weekend
❤️❤️❤️
අම්මෝ ඒකනම්ඔබතුමා ගේ වීඩියෝ බඩගින්නේ ඉන්න වෙලාවට ඒකත් අමතක කරන්න පුළුවන්මටත් යන්න ඇත්නම් කියල හිතන්නෙලෝකෙ කොහෙවත් නැතිව ඇති ඔය වගේ ට්රැවල්ජයවේවා!
@@iswaragekusum9996 බෙහෙවින්ම ස්තූතියි ❤ සූබ දවසක්
අඩේ මරු අයියේ❤❤😊😊😊😊
හුගක් දවසකින් බුදුසරණයි ❤❤❤❤❤
සූබ දවසක් ජයවේවා ❤
සුපිරියක්...❤
@@kasunchathuranga1008 බෙහෙවින්ම ස්තූතියි ❤
Supirima video ekak ❤️🤩👊
බෙහෙවින්ම ස්තූතියි ❤❤
අදත් ලස්සන ගමනක් 🌝♥️🇱🇰
අඩේ අපේ ගම, දෙල්තොට ❤❤❤❤
ලස්සන පලාත ❤❤
ලස්සනයි...අඩුපාඩු ටිකක් තියෙනවා...එකක් වාහනේ ගන්න අමාරුතැන් වලදි ඒ ස්ථානයෙන් වාහනේ ගන්න ගයිඩ් කරන කෙනාට රියදුරා තව අවනත වෙන්න ඕනෙ....එක එක්කෙනා එක එක්කෙනාට ගයිඩ් කරද්දි ඒ ඒ හැම රියදුරාම ගයිඩ්ට අවනත වෙනවනම් සංචාරයටත් වටිනවා වීඩියෝ එකටත් වටිනවා...සමස්තයක් විදිහට වීඩියෝ එක හොඳයි....මට පෞද්ගලිකව හිතුන දේ කිව්වේ
anura mame episote 2th danna api hamadama asawen balanwa thank you uncle😍😍♥♥♥♥♥♥
Puluwan ikmanata dennam. thank you so much ❤️
Labana I lassanai jayawewa oyalata jayawewa ❤
සූබ දවසක් ❤
සුපිරියක්
❤❤❤❤❤❤🔥🔥💯හරිම ලස්සනයි
❤️❤️❤️ බොහොම ස්තූතියි
අඩේ සුපිරි අයියේ.... කට්ටියම මරු...අසයි... අපිත් සෙට් වෙන්නම් දවසක 😍😍
ඔහොම යනකොට දවසක සෙට්වෙයි මල්ලී ♥️ ජය වේවා
නියමයි අයියා
බොහොම ස්තූතියි ❤️
දෙයියනෙ ❤
මරු ❤️🔥
වෙලාව ගියා දැනුනෙවත් නෑ😊❤
Lassanai mame ❤
බෙහෙවින්ම ස්තූතියි පුතා
නියමයි ❤❤ රංජි මාමත් ඇවිල්ලා❤❤❤❤
ආදරෙයි ..
❤️❤️❤️❤️
ලස්සනම පාරක් ❤❤
@@GayanGayan-qu1mf අනිවාර්යයෙන්ම ❤
Superb ❤
Thanks 🙏❤️
Maru aiye , oyalata Jaya wewa
තවත් සුපිරියක්
බෙහෙවින්ම ස්තූතියි ❤
Thanks. you guys doing very well 🙂🙂🙂🙂 could you please tell the rout .
Thank you so muchcall me(75) 748 1125
ගෞතම බුදුරජාණන් වහන්සේට පුඡා කරපු සහ මහරහතන් වහන්සේලා වැඩ සිටි මෙි පිං බිම කොච්චර සුන්දරද ,ලස්සනද අපෙ ශ්‍රි ලංකාව .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම ❤ ❤
❤❤❤
❤❤❤❤❤❤
Asawen balanne❤Hemadamath🙏🏻
මුලින්ම සඳගිරි සෑය වැඳපුදා ගෙන පටන් ගත්ත මේ video එක ගැන කොහොම comment කරන්නද? අපේ රට මෙච්චරම ලස්සනද ? Off -road driving ගැනත් එහෙම්මම තාම. ඒකට ඉතින් ටෙරන් එකත් යන වාහන ගැන දැනුම සහ පැදවීමේ හැකියාවත් අනිවාර්ය වගේම ඒවා හරියට video කරන එකත් හොඳට එකතු වෙලා තියෙනවා. මේ video එක හදන්න දවස් ගනන් මහන්සි වුනා කිව්වට දැන් තමා තේරුනේ. නඩේ ගුරා-අනුර මල්ලිගේ, පරිසරය සහ භූගෝලීය පිහිටීම් ගැන තියෙන දැනුම, මේ video එක නරඹන අයට මේකේ වටිනාකම තව-තවත් වැඩිකරනවා. අනුර ඇතුළු හැමෝටම, තවත් මේ වගේ ලස්සන video කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
බෙහොම ස්තුතියි අයියේ ...ලංකාවේ ඉතින් කොහේ ගියත් ලස්සනයි ....මං හිතන්නේ එක වෙන කෙහේ රටකවත් ගන්න බැරිව ඇති...සුභ දවසක් අයියේ ...
කෙටිම කාලයකින් වැඩිම සංචාරක ආකර්ෂණයන් වලට ළඟාවෙන්න පුළුවන් රටවල් වලින් ලෝකයේ අංක 1 අපේ ශ්‍රී ලංකාවයි. ඒ පරිසර සුන්දරත්වය සහ මිලකල නොහැකි ස්වභාවික සම්පත් අපේ රටට සොභාදහමෙන් ලැබුන ලොකුම දායාදයයි. ඒකෙ වටිනාකම ගැන අපේ අලුත් පරම්පරාව හොදින් දැනුවත් විය යුතුයි.
ටර්පන්ටයින් කැලේ අයිනෙං යද්දි ගන්න ඩ්‍රෝන් ෂොට් එක මාරම ලස්සනයි
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤
Very nice 👍👍👍
'Thank you
හැමදාමත් වගේ නියමයි අනුර අයියා.ලංකාවෙ මේ වගේ තැන් පෙන්නන්න ඉන්නෙ ඔය සෙට් එක තමයි.සඳගිරි සෑය බලන්නනං අපි මීට අවුරුදු දෙකකට විතර කලින් ගියා.
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ සුභ දවසක්
මං නුවර අපි යන එන පාරවල් අදත් විඩියෝ එක පට්ට ලස්සනයි ❤️ ආ තව එකක් මේ දවස් වල ලංකාවේ ගොඩක් අයගෙ ක්‍රශ් එක අනුර අයියා 🤭😁(විහිලුවට කීවේ) අපිට යන්න බැරි තැන් පෙන්නනවට පිං 🙏
අලුත්ම තැන් පෙන්නන හින්දා වෙන්න ඹ්න ... බෙහෙවින්ම ස්තුතියි මල්ලි ජය වේවා..
@@TravelWeekend ❤😍💪
Hope to join you one day
hello mr oyaa giya last place ake campaign kenna puluwnda me video eken pase apita ethana campaign krnna idea akk awa kisima problem eka nathi thankda ethana / help me
ammo...Satha nodena maga ahuwoth nokiyanname wenithenhulangala...? trawel weekend❤
😍❤️🇱🇰
Jaya superb and mor
Thank you ayye mage rate lassana penawanawata. ❤
🇱🇰❤❤❤❤
👍👍👍💪💪💪❤❤❤
Eka vage fit set ekaka me vaage trip yandda hamotama laben naa. Oyalata jayaveva
Woow
😍💚
ආසම ඉතින් වාහන 4 යනව බලන්න තමා❤
❤
Good job
Thanks
👍👍👍💐💐
🙏🙏🙏
ලංකාවේ ලස්සනම කදුකරය තමයි මම නුවර ඉදලත් තාම ගිහින් නැති තැනක් හරිම ලස්සනයි දවසක යාලුවො සෙට් එකත් එක්ක බයික් වල යනවා
@@nilanthaskitchen අනිවාර්යයෙන්ම දවසක යන්න ලස්සන තැනක්. ♥️
❤🎉🎉
❤️
🤍🤍🤍
හැමදාම ආසාවෙන් බලන්නෙ සංචාරක නවමු අත්දැකීම් සමඟ 🩷🩷🩷🩷🩷
@@prabashpeiris9043 බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤ ❤
❤❤❤❤🎉🎉🎉
Download කරගත්තා... අද port එකේ වැඩ වැඩියි... මූදට ගියාම බලන්නම් මල්ලි.. බලන්න දෙයක් නෑ ආයෙ ඉතින් ...❤❤❤❤
නිවාඩු පාඩුවෙ බලන්න අයියේ ❤❤
අලගල්ල කන්ඳ අපෙ මිදුලට පේනවා ❤
@@Shen_Rajapaksha066 ආ.. මරුනේ එහෙනම්.. ලස්සන තැනක ඇත්තේ.. ♥️
@@TravelWeekend Ow aiya...අපි බෝලගල කන්දේ.අලගල්ල,බෝලගල,තොප්පිගල,නෙල්ලිගල එහෙම කදු සෙට් එකක්ම පේනවා අපෙ කන්ද උඩට ගියාම😌💕
අපි නොගිය නොදැක්ක තැන් කොපමන තිෙයනවද මේ සුන්දර තැන් කරා අප ෙගන ගියාට ස්තුති🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තූතියි ❤❤ජය වේවා
අපේ ගම් ප්‍රෙද්ශය
මල්ලි කොහෙද?
💗
🥰
Windloft retreat ekat yana pare udaha ne me
❤❤❤👍👍👍🇱🇰🇱🇰❤
❤❤❤❤❤❤🎉
English subtitles එක්ක තියෙන කළු background එක අයින් කරන්නකෝ. Video එක හරියට පේන් නෑ ඒ නිසා
වීඩියෝ එක බලන්න කලින් comment එක දාන්නෙ අපේ ගම මේ. ❤ වීඩියෝ එක බලලා පස්සෙ ආයෙ comment කරන්නම්😊
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා.. ගම කොහේද...
මාර ලස්සනයි ❤ ගම ගලහා@@TravelWeekend
NIYAMAI aNURA aIYA . MAMATH NUWARA GATAMBE INNE ADAMBARAI
ඔයා ලගේ පැත්ත ඉතින් කොහොමත් ලස්සනයි නේද.. සුභ දවසක් මල්ලී ♥️
එන දවසේ කියලා ආවනම් කට්ටියව බලලා යන්න හරි ටවුන් එකට එනවා....😥😥😥
29 වන විනාඩියේ එක තැනක රතු මහත්තයා ඇස් දල්වගෙන බොහොම තේජාන්විත ගමනකින් කැලේ ඇතුලේ කොහේදෝ හැංගිලා ඉන්න පරණ නෑදෑයෙක් බලන්න යනවා වගේ ගිය ගමන මං ආයෙ ආයේ බැලුවා. ඒකෙ මහ මොකද්දෝ අමුත්තක් තිබුණා. රතු මහත්තයා පණ තියෙන කෙනෙක් වගේ එතන. ඒ ගැන කියන්න වචන නෑ. හන්තාන, උඩුවෙල හරහා ගලහා යන පාරත්, ගලහා පහුකරගෙන දෙල්තොට පැත්තට යන පාරත් මහ පුදුම ලස්සන දසුන් මවන පාරක්. ආයෙ ආයේ යන්න හිතෙන පාරක්. ඒ පාරෙත් සංචාරකයෙකුගෙ පා පහසක් නොලද හැංගිලා තියෙන මේ වගේ සුන්දර තැන්, අයියලා කොහෙන් හොයාගන්නවද කියලා ඇත්තටම හිතා ගන්න බෑ.
මිනිස්සු විවිධ අයව අඳුනනවනේ... සමහරු නළු නිළියෝ අඳුනනවා. සමහරු ධනවතුන් අඳුනනවා. සමහරු බලවතුන් අඳුනනවා. අනුර අයියා අඳුනන අයව ඒ විදියට දැක්ක ගමන් අපිටත් අඳුන ගන්න ඉගෙන ගන්න පන්තියක්වත් දාන්න බැරිද අයියේ. මං මේ ඇත්තටම අහන්නේ. කොහොමද අප්පා ඔය විදියට කන්දක් දැක්ක ගමන් මේ අහවල් කන්ද කියලා අඳුන ගන්නේ. එහෙම කඳු අඳුනන සංචාරකයෙක් නම් මම දැකලම නෑ. ඒ ගෞරවය අනුර අයියට හිමි වෙන්නම ඕන.
සංචාරයක් කරන්න අනුර අයියලා කරන අධ්‍යයනයන් ගැන නම් කියලා වැඩක් නෑ. සාමාන්‍යයෙන් කෙනෙක් සංචාරය කරන්න යද්දි තේ වත්තක ආරම්භයක් ගැන හොයන්නේ කව්ද...? මොකටද ඇත්තටම...? එහෙම හිතුණට ඒ පුංචි පුංචි details එක්ක ඒ විස්තරය අහද්දි තේරෙනවා ඒ තොරතුරුත් දැනගෙන ඉන්න එක ඒ ගමනට කොයි තරම් වටිනවද කියලා. සංචාරය ගැන අනුර අයියාගෙන් මේ මුලු ලංකාවෙම සංචාරකයන්ට ඉගෙන ගන්න දේවල් බොහෝමයි. ඒ විතරක් නෙමෙයි. ඒ තොරතුරුත් එක්ක ඒ දර්ශන ටික රූගත කරගන්න මුලු කණ්ඩායමම කරන කැප කිරීම. වාහනෙන් බැහැලා වාහන ටික යන හැටි වීඩියෝ කරගෙන, ආයේ පයින් දුවලා වාහනේට නැගගෙන, මොන කට්ටක් කනවා ඇද්ද. හැබැයි බලන අපිට එක මොහොතකටවත් ඒක තේරෙන්නේ නෑ මේව වීඩියෝ කරන්නේ මේ විදියට කියලා. හරිම ලස්සනට සිනමා පටයක් වගේ ගලාගෙන යනව. ඒක හදවතටම දැනෙනවා. අපි ඒකට ඇත්තටම වශී වෙනවා. අර කවුරුවත් නොගිය කන්ද මුදුනට යද්දි ඒ පේන දර්ශනය නම්.... ඒක වෙනම ලෝකයක්... අදහන්නත් බෑ මේ අපි ජීවත් වෙන ලංකාවේ අපිට ළඟින් තියෙන ඉසව්වක්මද කියලත්.
වීඩියෝ එක බලද්දි හිතුණ දෙයක්. Travel Weekend Team එකේ ඉන්න අය පුදුම පින්වන්තයි. ඒ වගේම මම දැක්ක මනුස්සකම පිරුණු නිහතමානීම කණ්ඩායමක්. මට ඒක අද කියන්නම හිතුණා. මේ වගේ යක්ස වාහන වල travel කරන්න යන අය මම දැකලා තියෙනවා. හැබැයි ඒ වීඩියෝ වල බෝතල් පාටියක් නම් නැති වෙන් නෑ. පුද්ගලිකව ඔයාල එහෙම නෑ කියලා දන්නවා. ඒ වගේම ඒ දේවල් වීඩියෝ එකේ ඇතුලේ නැති එකටත් හදවතින්ම ගරු කරනවා. ආදර්ශමත්. ඒක මට අද කියන්නම හිතුණා...
කව්ද අප්පේ සංවේදී පරිසර කලාප විනාස කරනවා කියලා කලින් වීඩියෝ එකකට comment කලේ. යසස් මල්ලි නිතරම ඒක මතු කරපු එකෙන් මට හිතුණෙම කවුරුහරි ගොන් කතාවක් comment කරලා වගේ...😂😂😂. ඒව එහෙම තමා. ගොනා ඉතින් ගොනා කියලා පෙන්නන්නත් එපැයි.
ඒවා වැඩක් නෑ. සරලවම වීඩියෝ එක පට්ට. හැමෝටම ස්තූතියි. මේ වෙන මහන්සියට. ජයම වේවා...! ඊළඟ වීඩියෝ එක නම් දාපු දවසෙම බලනවා කොහොමහරි.
ඇත්තටම එක අමතක වුනානේ .... අපිට හමුවෙන්නත් තිබුනා නේද... අනිවාර්යෙන්ම අපි ඉක්මනින්ම සංචාරයකින්ම හමුවෙමු මල්ලි... හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරනවට ඹයාට බෙහෙවින්ම ස්තුතියි මල්ලි ... එහෙනම් ජය වේවා ...සුභ දවසක්...
❤❤❤❤❤✌👍
Camera footages, birdview ටික, location 1 , ඔක්කොම සුපිරි 👍✌
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
Watching live from Austin, TX. Inspired by you guys, I'm definitely going to try overlanding in SL next time I'm there.
Another extremely beautiful video ❤️❤️❤️ Thank you very much for your hard work.
Thank you ❤️❤️❤️
ලස්සනයි සුපිරි ...
Episode 2 ඒක ළඟදීම බලමු ...
☸️ බුදු සරණයි ❤❤
ඔව් පූලුවන් තරම් ඉක්මනට දෙන්න නම් බොහොම ස්තුතියි ජයවේවා..
නියමයී අයීයා....ලස්සන ලොකේශන් ටිකක්..❤❤❤❤❤....මේවා ඉතීන් ඔයාගෙන්ම විතරයී....❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
නිතරම දකින දන්න තැන් වෙනුවට , අලුත්ම තැන් හොයාගෙන යන නිසා , ඒ තැන් බලන්න ආසාවෙන් හැමදාම වීඩියෝ එක බලන්න එන අපි 🤠
@@sllivebeat බෙහෙවින්ම ස්තූතියි මල්ලී video ටික බලනවට ජය වේවා ❤
මේක නම් පුදුම ලස්සන තැනක්❤️❤️ වීඩියෝ එක පිස්සුවක්💪💪
බොහොම ස්තූතියි ❤️❤️❤️
ඒ විව් දකිද්දි හිරිගඩු පිපෙනවා😍.මාරම ලස්සනයි.
ඔව්. එක නම් පිස්සු හැදෙන තැනක්. ❤️❤️❤️
ලස්සනයි අදත් වීඩියෝ එක ඌරුමස් පරිප්පු පාන් මගේ ආසම කෑමක් ජයවේවා අයියේ🥰❤️
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
wonderful content! keep it up!
Thank you so much ❤️❤️❤️
පාලුවෙන් එපා වෙලා හිටපු වෙලාවක මේ channel එක පිනකට හම්බුනා වගේ..❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
තවත් සුපිරිම වීඩියෝ එකක්... 😍😍😍😍😍
බොහොම ස්තූතියි මල්ලී ♥️
video quality, angles, drone shots superb
Thank you so much 😁. ♥️ 😍
මාරම ලස්සනයි අය්යේ vedio එක හැමදාම වගේ.♥️✨ jaya‼️
@@EasyVids0017 බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
හරිම ලස්සනයි මම ආසම tour channel එක.ඔබ තුමා ය නැ ප්‍රදේශය ගැන
කළින් research කරන එක හොඳයි.ඵ්ක වටිනවා.videography excellent. මට මතක් වෙනව Jackson Anthoney මහත්මයාගෙ කැපවීම.
Good Luck: 1 M subscribe වේවා.
බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪
නියමයි අයියේ වීඩියෝ එක නියමෙට කරලා තියෙනවා ලස්සනට අපි නොදන්න දේවල් හිටන් සඳහන් කරලා තියෙනවා ලස්සන පාරක ගිහිල්ලා තියෙන්නේ ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි.❤️❤️❤️
26:16 Hats off brother... 💯💪🏼 Clear reply for Off road haters...
"One who is seeking beauty of the nature will never try to destroy it..." 💯👈
Thank you '..🥰
Ape rate api nodakapu tham kochchr nam thitnawada 😍 e than pennanawata godak pin oyalata offroad,travel walata asa ayata hodayi ❤️💪👌💕
@@DushanDushanPrabhashwara අනිවාර්යයෙන්ම තව මොනතරම් තැන් ඇතිද මේ පුංචි රටේ.. ♥️ 😍
වෙනද වගේම නියමයි අයිය, භූගෝලීය දැනුම ගැන කියාදීම අති විශිෂ්ටයි 👍👌🙏😊
බෙහෙවින්ම ස්තුතියි...
Waiting for you guys every day ❤️❤️❤️
Thankyou so much ❤️
වෙනදා වගේම සුපිරියක් ❤❤❤❤
ජයවේවා ❤
වීඩියෝ එක හැමදාමත් වගේ නියමයි අනුර අයියේ.....ලූල්කදුරේ පීක් එකත් හරිම ලස්සනයි.ඊලග වීඩියෝ එකෙන් ඒකෙත් ලස්සන ගේනවා නේද අයියේ....නියමයි.ජයවේවා ❤🔥💪😍
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ පුලුවන් තරම් ඉක්මණට දෙන්නම් ❤
මරුම channel එකක් අන්තිම වෙනකම් skip නොකර බැලුවා 💙
@@somiya8030 බෙහෙවින්ම ස්තූතියි ❤
අම්මෝ දෙවියනේ මේ මගේ පුංචි රටේ මේ තරම් සුන්දරත්වයක්..🍃
මේ සුන්දරත්වය අපේ ඇස් මානේට ගෙන එන අනුර අයියා ඇතුළු travel weekend team එකට හුඟාක් ස්තූතියි ..!!
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Woow oyala nam mara knowledge ekka denne thanks mehema mahansi wenawata❤
Bohoma sthuthiyi ❤️❤️❤️
නියමයි අයියා ඉදිරියටම යමු ....තෙරුවන් සරණයි 👍
බොහොම ස්තූතියි ❤️❤️❤️
😂සියලුම වීඩියෝ කිහිප වතාවක් බලල තියෙනව, හරිම වැදගත් ලස්සනයි .
අගෝස්තු 24 පෙට්‍රල් මාස්ටර් මුනගැසුන අඹේපුස්ස ජිනදාස එක ගාව,බොහොම සුන්දර තරුණයෙක්..සුභපැතුම් ජයමවේවා...
බොහොම ස්තූතියි. 🤍🤍🤍
Budusarani 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ❤
Longing to see another exciting video ❤❤❤❤
@@ChaFdo-eq3fm Thank you so much ❤️
Lassanai❤❤❤❤ From Italy
Thank you so much ❤️❤️🇱🇰🇱🇰
මාරම ලස්සනයි ඒ වීඩියෝ එක❤❤
බොහොම ස්තූතියි .❤️❤️❤️
බොහොම ස්තූතියි ❤️❤️❤️
Neyamai .....👍👍👍
Thank you ❤️❤️❤️
❤❤❤❤ travel weekend
❤️❤️❤️
අම්මෝ ඒකනම්
ඔබතුමා ගේ වීඩියෝ බඩගින්නේ ඉන්න වෙලාවට ඒකත් අමතක කරන්න පුළුවන්
මටත් යන්න ඇත්නම් කියල හිතන්නෙ
ලෝකෙ කොහෙවත් නැතිව ඇති ඔය වගේ ට්‍රැවල්
ජයවේවා!
@@iswaragekusum9996 බෙහෙවින්ම ස්තූතියි ❤ සූබ දවසක්
අඩේ මරු අයියේ❤❤😊😊😊😊
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
හුගක් දවසකින් බුදුසරණයි ❤❤❤❤❤
සූබ දවසක් ජයවේවා ❤
සුපිරියක්...❤
@@kasunchathuranga1008 බෙහෙවින්ම ස්තූතියි ❤
Supirima video ekak ❤️🤩👊
බෙහෙවින්ම ස්තූතියි ❤❤
අදත් ලස්සන ගමනක් 🌝♥️🇱🇰
බෙහෙවින්ම ස්තූතියි ❤❤
අඩේ අපේ ගම, දෙල්තොට ❤❤❤❤
ලස්සන පලාත ❤❤
ලස්සනයි...අඩුපාඩු ටිකක් තියෙනවා...එකක් වාහනේ ගන්න අමාරුතැන් වලදි ඒ ස්ථානයෙන් වාහනේ ගන්න ගයිඩ් කරන කෙනාට රියදුරා තව අවනත වෙන්න ඕනෙ....එක එක්කෙනා එක එක්කෙනාට ගයිඩ් කරද්දි ඒ ඒ හැම රියදුරාම ගයිඩ්ට අවනත වෙනවනම් සංචාරයටත් වටිනවා වීඩියෝ එකටත් වටිනවා...සමස්තයක් විදිහට වීඩියෝ එක හොඳයි....
මට පෞද්ගලිකව හිතුන දේ කිව්වේ
බොහොම ස්තූතියි ❤️❤️❤️
anura mame episote 2th danna api hamadama asawen balanwa thank you uncle😍😍♥♥♥♥♥♥
Puluwan ikmanata dennam. thank you so much ❤️
Labana I lassanai jayawewa oyalata jayawewa ❤
සූබ දවසක් ❤
සුපිරියක්
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
❤❤❤❤❤❤🔥🔥💯හරිම ලස්සනයි
❤️❤️❤️ බොහොම ස්තූතියි
අඩේ සුපිරි අයියේ.... කට්ටියම මරු...අසයි... අපිත් සෙට් වෙන්නම් දවසක 😍😍
ඔහොම යනකොට දවසක සෙට්වෙයි මල්ලී ♥️ ජය වේවා
නියමයි අයියා
බොහොම ස්තූතියි ❤️
දෙයියනෙ ❤
❤️❤️❤️
මරු ❤️🔥
❤️❤️❤️
වෙලාව ගියා දැනුනෙවත් නෑ😊❤
❤️❤️❤️
Lassanai mame ❤
බෙහෙවින්ම ස්තූතියි පුතා
නියමයි ❤❤ රංජි මාමත් ඇවිල්ලා❤❤❤❤
ආදරෙයි ..
❤️❤️❤️❤️
ලස්සනම පාරක් ❤❤
@@GayanGayan-qu1mf අනිවාර්යයෙන්ම ❤
Superb ❤
Thanks 🙏❤️
Maru aiye , oyalata Jaya wewa
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
තවත් සුපිරියක්
බෙහෙවින්ම ස්තූතියි ❤
Thanks. you guys doing very well 🙂🙂🙂🙂 could you please tell the rout .
Thank you so much
call me
(75) 748 1125
ගෞතම බුදුරජාණන් වහන්සේට පුඡා කරපු සහ මහරහතන් වහන්සේලා වැඩ සිටි මෙි පිං බිම කොච්චර සුන්දරද ,ලස්සනද අපෙ ශ්‍රි ලංකාව .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම ❤ ❤
❤❤❤
❤❤❤❤❤❤
Asawen balanne❤
Hemadamath🙏🏻
❤️❤️❤️
මුලින්ම සඳගිරි සෑය වැඳපුදා ගෙන පටන් ගත්ත මේ video එක ගැන කොහොම comment කරන්නද?
අපේ රට මෙච්චරම ලස්සනද ?
Off -road driving ගැනත් එහෙම්මම තාම.
ඒකට ඉතින් ටෙරන් එකත් යන වාහන ගැන දැනුම සහ පැදවීමේ හැකියාවත් අනිවාර්ය වගේම ඒවා හරියට video කරන එකත් හොඳට එකතු වෙලා තියෙනවා.
මේ video එක හදන්න දවස් ගනන් මහන්සි වුනා කිව්වට දැන් තමා තේරුනේ.
නඩේ ගුරා-අනුර මල්ලිගේ, පරිසරය සහ භූගෝලීය පිහිටීම් ගැන තියෙන දැනුම, මේ video එක නරඹන අයට මේකේ වටිනාකම තව-තවත් වැඩිකරනවා.
අනුර ඇතුළු හැමෝටම, තවත් මේ වගේ ලස්සන video කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
බෙහොම ස්තුතියි අයියේ ...ලංකාවේ ඉතින් කොහේ ගියත් ලස්සනයි ....මං හිතන්නේ එක වෙන කෙහේ රටකවත් ගන්න බැරිව ඇති...සුභ දවසක් අයියේ ...
කෙටිම කාලයකින් වැඩිම සංචාරක ආකර්ෂණයන් වලට ළඟාවෙන්න පුළුවන් රටවල් වලින් ලෝකයේ අංක 1 අපේ ශ්‍රී ලංකාවයි.
ඒ පරිසර සුන්දරත්වය සහ මිලකල නොහැකි ස්වභාවික සම්පත් අපේ රටට සොභාදහමෙන් ලැබුන ලොකුම දායාදයයි.
ඒකෙ වටිනාකම ගැන අපේ අලුත් පරම්පරාව හොදින් දැනුවත් විය යුතුයි.
ටර්පන්ටයින් කැලේ අයිනෙං යද්දි ගන්න ඩ්‍රෝන් ෂොට් එක මාරම ලස්සනයි
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤
Very nice 👍👍👍
'Thank you
හැමදාමත් වගේ නියමයි අනුර අයියා.
ලංකාවෙ මේ වගේ තැන් පෙන්නන්න ඉන්නෙ ඔය සෙට් එක තමයි.
සඳගිරි සෑය බලන්නනං අපි මීට අවුරුදු දෙකකට විතර කලින් ගියා.
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ සුභ දවසක්
මං නුවර අපි යන එන පාරවල්
අදත් විඩියෝ එක පට්ට ලස්සනයි ❤️
ආ තව එකක් මේ දවස් වල ලංකාවේ ගොඩක් අයගෙ ක්‍රශ් එක අනුර අයියා 🤭😁
(විහිලුවට කීවේ)
අපිට යන්න බැරි තැන් පෙන්නනවට පිං 🙏
අලුත්ම තැන් පෙන්නන හින්දා වෙන්න ඹ්න ... බෙහෙවින්ම ස්තුතියි මල්ලි ජය වේවා..
@@TravelWeekend ❤😍💪
Hope to join you one day
hello mr oyaa giya last place ake campaign kenna puluwnda me video eken pase apita ethana campaign krnna idea akk awa kisima problem eka nathi thankda ethana / help me
ammo...
Satha nodena
maga ahuwoth nokiyanna
me wenithen
hulangala...?
trawel weekend❤
😍❤️🇱🇰
Thank you ❤️❤️❤️
Jaya superb and mor
❤️❤️❤️
Thank you ayye mage rate lassana penawanawata. ❤
❤️❤️❤️
🇱🇰❤❤❤❤
❤️❤️❤️
👍👍👍💪💪💪❤❤❤
❤❤❤
Eka vage fit set ekaka me vaage trip yandda hamotama laben naa. Oyalata jayaveva
Bohoma sthuthiyi ❤️❤️❤️
Woow
❤❤❤
😍💚
❤❤❤
ආසම ඉතින් වාහන 4 යනව බලන්න තමා❤
❤️❤️❤️
❤
Good job
Thanks
👍👍👍💐💐
❤❤❤
🙏🙏🙏
❤❤❤
ලංකාවේ ලස්සනම කදුකරය තමයි මම නුවර ඉදලත් තාම ගිහින් නැති තැනක් හරිම ලස්සනයි දවසක යාලුවො සෙට් එකත් එක්ක බයික් වල යනවා
@@nilanthaskitchen අනිවාර්යයෙන්ම දවසක යන්න ලස්සන තැනක්. ♥️
❤🎉🎉
❤️❤️❤️
❤️
🤍🤍🤍
හැමදාම ආසාවෙන් බලන්නෙ සංචාරක නවමු අත්දැකීම් සමඟ 🩷🩷🩷🩷🩷
@@prabashpeiris9043 බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤ ❤
❤❤❤❤🎉🎉🎉
❤❤❤
Download කරගත්තා... අද port එකේ වැඩ වැඩියි... මූදට ගියාම බලන්නම් මල්ලි.. බලන්න දෙයක් නෑ ආයෙ ඉතින් ...❤❤❤❤
නිවාඩු පාඩුවෙ බලන්න අයියේ ❤❤
අලගල්ල කන්ඳ අපෙ මිදුලට පේනවා ❤
@@Shen_Rajapaksha066 ආ.. මරුනේ එහෙනම්.. ලස්සන තැනක ඇත්තේ.. ♥️
@@TravelWeekend Ow aiya...
අපි බෝලගල කන්දේ.
අලගල්ල,බෝලගල,තොප්පිගල,නෙල්ලිගල එහෙම කදු සෙට් එකක්ම පේනවා අපෙ කන්ද උඩට ගියාම😌💕