hi after a long time. really really beautiful. still i cant believe is this the country we live in looks like a heaven on earth but cant imagine when can i go and see these heavenly places. thank you anura and team for taking us around our motherland.❤❤❤❤❤❤❤love u all and Triple Blessings🙏🙏🙏🙏🙏🙏😘😘😘
Thank you so much for your kind words! We're thrilled to hear that you enjoyed the video and that we could show you the beauty of our country. We’re grateful for your support and hope you continue to enjoy our off-road adventures. Stay tuned for more amazing content! Triple blessings to you too! 🙏❤️
Thank you for your feedback! We always aim to provide detailed insights, including geographical knowledge about the landscapes we explore. We'll be sure to share more details in future videos to help everyone understand the terrain and natural beauty better. Stay tuned!❤️❤️❤️
Many of the roads we use are not shown on Google Maps. So, when we shoot our videos, we mention the road names and show every junction. This way, anyone following our route can navigate without additional help. If you have any questions, feel free to contact us or send a message on our Facebook page. Contact: Anura, (75) 748 1125. Thank you ❤️❤️❤️
@ Perhaps just a Google Map inset even without the trails might help. Sometimes I use Google Earth 3D views to get a feel for the terrain of your videos. According to ChatGPT Sri Lanka geology has very ancient (~ 2 billion years old) granitic rock formations and I could see some of those in your videos (those mountain and rocks ending with "...ගල"). I do enjoy your nicely done adventure videos.
Thank you for your comment! While we're not sure of a specific place to buy an SUV trailer, we've seen many in used vehicle parts yards around the Kurunegala and Kandy areas, so it might be worth checking there. Also, one of our team members, Ranjith (owner of Wheelys Jeep), built his own trailer. If you'd like to get in touch with him for more info, feel free to send us a message on our Facebook page, and we'll share his personal contact details with you.
සංචාරක වැඩසටහනක් කරද්දි ඒ වැඩසටහනේ එක දශමයක්වත් මග නොහැරී, එක තත්පර 10ක්වත් fast forward නොකර, මුලු වීඩියෝව පුරාවටම නරඹන්නාව තියාගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඒක හැම සංචාරයකයෙකුටම කරන්න බැරි දෙයක්. හැබයි අයියලා ඒ අභියෝගය ඉතාම හොඳින් ජය අරගෙන තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවලින් කරන වැඩසටහන් වල පවා මම නම් බලන්න කම්මැලි හිතෙන තැන් යවලා තියෙනවා. හැබැයි travel weekend එක වීඩියෝවක්වත් එක දශමයක් මම යවලා බලලා නෑ. මුලු වීඩියෝවම එච්චරකට ආකර්ෂණීයයි. තව තිබුණත් තව බලනවා.
Video shots Plan කරල ගන්න විදිය නම් සුපිරි. ඒ shots ටිකටම ගැලපෙන්න music tracks ටික පාවිච්චි කරලා තියෙන විදියත් පට්ට. අර Eastern view point එකේ ඒ වෙලාවේ තිබුණ climate එකෛ, ඒකටම ගැලපෙන්න color grading එක කරල තිබුණ විදියයි, ඒ වීඩියෝ shots ටිකයි එක්ක මට එක පාරට ඔලුවට ආවේ "MODOR". Lord of the Rings Film එකේ වගේ හැඟීමක් ආවේ. ඇත්තටම වීඩියෝස් ගන්න විදිය නම් සුපිරිම සුපිරි අයියේ. අලුත් පරම්පරාවේ අයට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද...?
අපි මේක youtube එකටනේ කරන්නේ මෙච්චර මහන්සි වෙන්න ඕන නෑ යන්තන් වීඩියෝ කලා නම් ඇති කියලා නොහිතා කරන වැඩේ තිතටම කරන එක, අලුතෙන් travle vlogs කරන්න එන අයට ලොකු ආදර්ශයක්.
ලංකාව කියන්නේ ලෝක සිතියම ගත්තම පුංචිම පුංචි රටක්. මේ ළඟදි අපි ගියපු එක තැනක විදේශික පවුලක් ඇවිත් හිටියා. එතන එක තරුණයෙකුගේ කකුලේ tattoo එකක් ගහල තිබුණා ලෝක සිතියම. හැබැයි ඒ tattoo එකේ ලංකාව තිබ්බේ නෑ. ඉතින් අපි එච්චරකට පුංචි රටක්. හැබැයි මේ පුංචි රටේ නැත්තේ මොනවද...? ඇඟේ හිරිගඩු පිපෙනවා තියෙන භූ විෂමතාවයන් දැක්කම. ඒ විවිධත්වය දකින්නේ දැන්නම් Travel weekend එකෙන් විතරමයි. ඒ ගැන වාද විවාද නෑ.
අයියේ පොඩි යෝජනාවක්. මේ වීඩියෝ එක මේ විදියටම දිගටම යන අතරේ English වලිනුත් පුලුවන්නම් වෙනව චැනල් එකක් කරන්න. ඕෂධ එහෙම මුල්ම කාලේ වීඩියෝ වල english වලින් ඉදිරිපත් කලා මට මතකයි. එහෙම වෙනම චැනල් එකක් කලොත් අපේ රට ගැන නොදන්න විදේශිකයින්ටත් මේ රටේ තියෙන දේවල් ගැන දැන ගන්න ලොකු පහසුවක් වෙයි. මං හිතනව ඒක අද කාලේට අවශ්‍යම දෙයක් වෙයි කියලා. ඉතින් අයියේ. හදවතින්ම සුභ පතනවා travel weekend ඉදිරි ගමනට. ඇත්තටම ලංකාවේ වාසනාවන්තම සහ ලස්සනම Travel Team එක ඔයාලා. ඒක තව බොහෝ කාලයක් ඒ විදියටම රැඳේවා... ජය වේවා හැමෝටම...!
@@thusithaindika444 බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️ ඇත්තටම මේවගේ කමෙන්ට් නිසා අපිට අලුත් ජවයකින් අලුත් දෙයක් කරන්න පොඩි හයියක් එනවා. එකට ගොඩක් ස්තුතියි මල්ලී.. දවසක ඔයාගේ කමෙන්ට් ටික එකතු කරලා මට පොතක් කරන්න පුළුවන් වෙයි වගේ.. ආදරෙයි මල්ලී ජයවේවා. ♥️
ලංකාව විශාලත්වයෙන් පොඩි රටක් නෙවෙයි .
@@TravelWeekend ඔබතුමාලගේ රිදී විහාරයේ නවාතැන් පහසුකම් සලසා දෙන සංකල්ප ඉතාම විශිෂ්ටයි..ඒවැනි කටයුතු තවත් සාර්ථකව කරගෙන යෑමට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු තරුණ පිරිසට හැකිවේවා ප්‍රාර්ථනා කරමි❤
අපි නුවර ඉදලත් නොදැක්ක පැති වලට රැගෙන යනවට Thank you අයියා. ඒ වගේම අක්කත් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් එයත් ස්භාවධර්මය උපරිමේට විදිනවා. Good Luck අයියා ❤❤❤❤
මල්ලි නුවර කොහෙද?
බොහොම ස්තූතියි මල්ලි. GooD luck ❤️❤️❤️
@@TravelWeekend අයියා මං නුවර වත්තේගම. අපේ පැත්තේ තියෙනවා ඇල්කඩුවේ පුදුකාඩු පැත්තේ පුලුවන් වෙලාවක යන්ට. මං දැන් කුවේට් වල වැඩ. ඔයා සියලුම දෙනාට Good Luck මං ඔයා ගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා👍❤
අදත් නියමයි අනුර අයියෙ,ඔයා හැම දේම in detail විස්තර කරන විදිය මරු.අද කාලෙ tv presenter කෙනෙක්වත් ඔය විදියට ලස්සනට කියලා දෙන්නෙ නෑ.ඒ දැනුම අපි එක්ක share කරගන්න එකට ගොඩක් ගරු කරනවා.කිසිම කම්මැලි කමක් නැතුව බලං ඉන්න පුලුවන්.මේවා international ලෙවල් එකේ content අයියෙ.මං වැඩ කරන රටේ වෙන රටවල් වල මාත් එක්ක එකට වැඩ කරන උංට මේව පෙන්නනවා මං.උං කියනවා You gyz have a discovery team in sri Lanka කියලා.උං ආසාවෙන් බලං ඉන්නවා මං උංට translate කරල කියල දෙනවා.මගෙං අහනවා ඔයා professor කෙනෙක් හරි Scientist කෙනක්ද කියලත්..එතකොට මාරම ගැම්මක් එන්නෙ හිතට.ලංකාවට ආවම අනිවා මමත් එනවා ඔයාල එක්ක❤ මම Doha වල ඉදං.දැං වෙලාව පාන්දර 3:11 යි 🔥❤️
බොහොම ස්තූතියි මල්ලි. ආදරෙයි. ❤️❤️. මේ වගේ අදහස් වලින් අපට ලොකු උදව්වක් මෝටිවේශන් එකක්.
අපි english සබ්ටයිට්ල් දාන එකත් එක්ක දැන් පොඩියට විදේශිකයන් ( පිටරට ඉන්න ලංකාවෙ අය නෙවෙ ) අයත් දැන් විඩීයො බලන්න පුරුදු වෙලා. පිටරට ඉන්න අපේ අය තමා ගොඩක්ම සපොර්ට් එක දෙන්නෙ. ❤️❤️❤️
Ehema tv presenters la machan den... 😢😢
hi after a long time. really really beautiful. still i cant believe is this the country we live in looks like a heaven on earth but cant imagine when can i go and see these heavenly places. thank you anura and team for taking us around our motherland.❤❤❤❤❤❤❤love u all and Triple Blessings🙏🙏🙏🙏🙏🙏😘😘😘
Thank you so much for your kind words! We're thrilled to hear that you enjoyed the video and that we could show you the beauty of our country. We’re grateful for your support and hope you continue to enjoy our off-road adventures. Stay tuned for more amazing content! Triple blessings to you too! 🙏❤️
අදත් අනුර මාමා අපි නොදන්න පළාත් වල trip එකක් එක්ක ගෙන ගියානේ. ඒක අලුත් අත්දැකීමක්. ගොඩාක් ස්තුතියි ඔබ ඇතුලු කණ්ඩායමටම
බොහොම සතුටුයි පුතේ. අලුත් පරම්පරාවත් ගහට කොලට ආදරේ කරන සංචාරයට ආස කරන අය වෙන එක. ❤️❤️❤️
අදත් ඉතින් සුපිරියක් තමයී.....❤❤❤❤කියන්න දෙයක් නැ ඉතින් ඇස්දෙකට රජ මගුල්.....🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි ❤️❤️❤️
අපේ රටේ නොදන්න පැති ගැන හරි අපුරැ පැහැදිලි කිරිමක් සමග ඉතා වටිනා video පෙලක්.. ස්තූතියි !🎉❤😇
බොහොම ස්තූතියී ❤️❤️❤️
Another Next Level Travel Episode Anura Aiya and team. Drone shots are amazing.
Thank you so much ❤️❤️❤️
මාරම ලස්සනයි ඔයාගෙ වීඩියෝ ..TV එකේවත් මේ තරම් හොඳට නැහැ ..කියන්න තියෙන්නේ වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න කියල තමයි
බොහොම ස්තූතියි. පුලුවන් තරම් උත්සහා කරනවා. මෙ දවස් වල ගමනක් යනවා කියන එකත් ලේසී නෑ ඉතින්. ❤️❤️❤️
best video best editing and camara
Thank you so much. ❤️❤️❤️
මාරම ලස්සනයි ජය වේවා 💚🌿🍃
බොහොම ස්තූතියි ❤️❤️❤️
වෙනදවගේම නියමයි අයිය👍👍👍👍👍
බොහොම ස්තූතියි ❤️❤️❤️
මේ අත්දැකීම් ගන්න පුළුවන් ඉතින් අනුර මහත්මයාගෙන්
තමයි 🥰👏👌💪🥰
ඔයාල හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏
බොහොම ස්තූතියි. බුදු සරණයි ❤️❤️❤️
මතුරට සුන්දර මිනිස්සු ඉන්න ..සුන්දර ගමක්...❤❤❤
❤️❤️❤️🌿🌿🌿
රන්ජි අයියා අපේ ගම ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
පිස්සුවක් තමයි අයියා ❤ ආදරෙයි
බොහොම ස්තුතියි මල්ලි ❤️❤️❤️
විශිෂ්ඨයි අනුර අයියේ... සෙට් එකම 💙🥰❤️.... අපිත් ගියපු ලස්සනම තැන් ටිකක්....
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
හැමදාම වගෙ කියන්න වචන නෑ වෙනස්ම සංචාරයක්❤️
බොහොම ස්තූතියි ❤️❤️❤️
නියමයි අනුර අයියේ .... 👌👌👌
වෙන කියන්න දෙයක් නෑ නේ ... ☺️☺️
බොහොම ස්තූතියි ❤️❤️❤️
😍 මගෙ ගම...සුපිරිම වීඩියො එකක්...ලස්සනට කරලා තියනවා..තව එක තැනක් මිස් වෙලා තියනවා අයේ දවසක එන්න😁🥹❤️
❤️❤️❤️
අදත් අපිට නොදැක්ක ලස්සන තැන් පෙන්නුවට ගොඩක් ස්තූතියි ඔයාලට ජය වේවා අනුර අයියේ ❤
@@Chanakakumara-tq5bx බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
Nice one ♥️ good job team 👊👍👌👏❤
Thank you so much ❤️❤️❤️
So relaxing..❤ apith oyala ekka giya wage feel wenna tharamatama superb quality 🛻💪🏼
Thank you so much ❤️❤️❤️
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ❤
❤️❤️❤️❤️
❤️❤️❤️
ලංකාවේ ලස්සන පෙන්නන්න ඔයලගේ මුලු team එකම දරන මහන්සියට ගොඩක් පිං🙏 🙏🙏🙏
බොහොම ස්තූතියි. ❤️❤️❤️
යන්නම ඔනී සුපිරි තැනක් අයියා නියමයි ජය වේවා සෙට් එකටම ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
Good you have geographical knowledge explain the land scape.
Thank you for your feedback! We always aim to provide detailed insights, including geographical knowledge about the landscapes we explore. We'll be sure to share more details in future videos to help everyone understand the terrain and natural beauty better. Stay tuned!❤️❤️❤️
Aththemma lassanai mame ❤❤❤
බොහොම ස්තූතියි පුතේ ❤️❤️❤️
ඉන්දියාවෙත් යමුද එකක් ❤ සුපිරියක් තමා
යමු යමු ඹයා ඉන්නවානේ .... දැන් බය වෙන්න දෙයක් නෑ...
Great work. Do a Q&A session with Anura. Would be insightful.
Great idea. we did a one video. but unfortunately our hard drive dead with that video. we ll do another. Thank you.
@@TravelWeekend Preferably a Short introductory video with a Google form to submit subscribers questions.
සුපිරියක් ❤❤❤❤❤ ආදරෙයි
බොහොම ස්තූතියි. ආදරෙයි ❤️❤️❤️
ඡය වෙිවා අනුර.අයියා🛻🛻🛻.✌️✌️👌👌👌👍👍👍
බොහොම ස්තූතියී ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Godak kalekin. Thank you aiye
Thank you so much ❤️❤️❤️
Wow 👌❤ Heaven 🇱🇰
ලංකාවට ආවම රව්මක් යමු 🇱🇰🇱🇰
හේවාහැට..අපි පුංචිකාලේ ගිය තැන් තමා..🌿
@@athveediya82. ♥️ 😍 😍
ඔයාලා ඔක්කොටම බුදු සරනයි 💕💕💕💕💕
බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි ❤️❤️❤️
අපේ ගම මතුරට
ගෙවල් ඉස්සරහින්ම පේන දිය ඇල්ල මුදුන (පුංචි ලෝකාන්තය )❤
හැමදාමත් වගේ අදත් ලස්සනයි.
බොහොම ස්තූතිය ❤️❤️❤️
Nice Video💯👍👍👍
Thanks 🙏❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම
❤️❤️❤️
supiri 💚
Thank you ❤️❤️
Amazing ❤❤❤
Thankyou so much ❤️❤️❤️
හමන සීතල මදනල🍀♦️🍀ගතට ගෙනදෙයි සිසිලසක්🍀♦️🍀නිල්ල ගැසි තුරැ ලතාවන්🍀♦️🍀නෙතට ගෙනදෙයි සුවයක්🍀♦️🍀මගේ මවු බ්ම සුන්දරයි🍀♦️🍀නොමැත එහි කිසි සැකයක්🍀♦️🍀රකිමු අපි සැම එකතු වි 🍀♦️🍀මේ සොදුරැ බ්ම පින් කෙතක්🍀♦️🍀
@@neetharanjani1692 බෙහෙවින්ම ස්තූතියි ඔබතූමියගේ අදහස් ට්කට. සූබ දවසක් ❤
perfect ♥
Thank you so much ❤️❤️❤️
nice 😇
Thank you ❤️❤️
😍
🤍🤍🤍
මේක ගැන වර්ණනා කරන්න කොහොම වචන ගලපන්නද හිතාගන්න බෑ.
Video එක පුරාවටම දකින විශේෂ කැමරා කෝණ, වර්ණ සංකලනයන් සහ සංස්කරණන් ඉතාම උසස් විදිහට කරලා තියෙනවා.
ඒ ඉහලම තාක්ෂණයෙන්, අති සුන්දර මධ්‍යම කදුකරයේ අලංකාරය අපිට දැනුම සමග උපරිමයෙන්ම රසවිදින්න මේ කණ්ඩායම කරලා තියෙන තවත් ලස්සන video එකක්.
ලුල්කඳුර වතුයාය සහ ලංකාවේ සිටවූ පළමු තේ ගස ගැන ඉතිහාසයේ බොහෝ දේ අසා තිබුනට මේවගේ video එකකින් දැක්ක පලවෙනි වතාව.
ඔයගොල්ලන්ට, තව තවත් මේ වගේ ලස්සන video කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!
බෙහෙවින්ම ස්තූතියි අයියේ ❤❤❤. ජයවේවා සුභ දවසක්
අනුර අයියා 😍🙏
❤️❤️❤️💪💪💪
මේවා දිව්‍යලෝක... 💚🌳
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
නමුණුකුල ගිය එකත් ඉක්මනට දාන්න. එදා මමත් solo hike එකක් ගියා නමුණුකුල. නමුණුකුල කොටුගහතැන්න පැත්තෙන් නැගලා ස්ප්රින්ග්වැලි පැත්තෙන් බැස්සා, 15km. කන්ද උඩ ඉද්දි වාහන ටික
යනවා දැක්කා. 🙂
@@warunakaushalya4157 ආ.. තාම Edit එක පටන් ගත්තේ නැහැ අද හෙටම පටන් ගන්න ඕන මල්ලී.. ♥️ 😍
Soba soduru bawa me rate ,obe esin apa dutuwe ❤
Bohoma sthuthiyi ❤️❤️❤️
👍👍👍
25:19😍
❤️❤️❤️
💗💗
❤️❤️❤️
❤
❤️❤️❤️
😍😮
❤️❤️❤️
❤❤❤...💪💪💪...💐💐💐
❤️❤️❤️
හැමදාම බැලුව දාලද කියල අද දාලා😊❤
පොඩි කරදර ටිකක් නිසා පරක්කු උනා.
It would be nice, if at the beginning of these travel videos, the trail route is shown on a Google Terrain Map.
Many of the roads we use are not shown on Google Maps. So, when we shoot our videos, we mention the road names and show every junction. This way, anyone following our route can navigate without additional help.
If you have any questions, feel free to contact us or send a message on our Facebook page.
Contact: Anura, (75) 748 1125.
Thank you ❤️❤️❤️
@ Perhaps just a Google Map inset even without the trails might help. Sometimes I use Google Earth 3D views to get a feel for the terrain of your videos. According to ChatGPT Sri Lanka geology has very ancient (~ 2 billion years old) granitic rock formations and I could see some of those in your videos (those mountain and rocks ending with "...ගල"). I do enjoy your nicely done adventure videos.
Woow අපිත් ගියා
❤️❤️❤️💪💪💪
❤❤❤❤❤
❤️❤️❤️
👍👍👍👍💐💐
❤️❤️❤️
Supirima travel ekk ❤🥹😍
Thankyou so much ❤️❤️❤️
❤💚
❤️❤️❤️
❤❤❤👍👍👍👏👏👏
❤️❤️❤️
අපෙ පැත්තෙ ඇවිත් ❤
ඔයාලා කොහෙද?
@@TravelWeekend හගුරන්කෙත
My brothers' working place. As a Asst. Superintendent.
Wow. Good to know. ❤️❤️
Dap චැනල් එකේ හිටියේ ඔබතුමා නෙිද..
@@athveediya82 ඔවි දිනේෂ් මල්ලී එක්ක අපි හුලංගල ගියානේ.
සෙරෙප්පු දාගෙන කදු නගිනකොට මරු නේ😂
අනතුරු වැඩී 😔
ලංකාවේ මම ආසම කදුකරයටයි ඒ සුන්දරත්වය වෙන කොහෙන් වත් ලැබෙන්නේ නැ
අනිවාර්යයෙන්ම. ❤️❤️❤️
බයික් වල බඩ ගෑවා ඔය හැමතැනම
traveling වලට හරියනම වාහනේ. 🏍️🏍️🏍️❤️❤️❤️
@@TravelWeekend rook wood එකට පිටිපස්සෙන් තියන්නෙ චැරියට් පාර්ත්
තව ගොඩක් තැන් තියනවා යන්ට
ඔව්. ගිහින් ඉවර කරන්න බෑ. එ තරම් ලස්සන තැන් තියෙනවා අපේ රටේ. ❤️❤️❤️
@@TravelWeekend ආයෙත් දවසක එන්න මෙහෙ සුන්දර තැන් බලන්න ❤️
Aiye rockwood state ake camp karana barida
දන්න තරමින් අවසර ගන්න ඔනේ නෑ මල්ලි.
ඔබ තුමා ඉතිහාසයේ ප්‍රවීනයෙක් ආශා හිතෙනවා සර් විස්තර කරන ආකාරය
බොහොම ස්තූතියි ❤️❤️❤️
Someone who knows a place to buy a suv trailer kindly mention
Thank you for your comment! While we're not sure of a specific place to buy an SUV trailer, we've seen many in used vehicle parts yards around the Kurunegala and Kandy areas, so it might be worth checking there.
Also, one of our team members, Ranjith (owner of Wheelys Jeep), built his own trailer. If you'd like to get in touch with him for more info, feel free to send us a message on our Facebook page, and we'll share his personal contact details with you.
Yes please, kindly ask him to share some information
Now I am watching your travelling
Ranjith - (072) 296 6122
Thank you
Eastern view point eke camping krnn puluwn d😊
පුලුවන්. එතන ලගම වතු නිවාස ටිකක් තියෙනවා. එයාල එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න කොකටත්.
රිකිල්ලගස්කඩ අපේ ගම😍💚
ලස්සනම ගමක් ❤️❤️❤️
Lankawata gammak
❤️❤️❤️💪💪💪
අයියේ ඔයාගේ රතු ජිප් එකයි තවලම magazine(2017) එකයි අතර සම්බන්ධයක් තියෙනවද?🤔
ඔව් මල්ලි. ඉස්සර අපි යු ටියුබ් පටන් ගන්න කලින් අපේ සංචාර ලිපි ලෙස තවලම මැගසින් එකේ පල කලා. ඒ සමග ජයාරූපත් පල කලා.
ඒවා දැකපු අය ඉන්නවා එහෙනම්. සතුටුයි ❤️❤️❤️🫡🫡🫡
@TravelWeekend එහෙනම් මම ඒ කාලේ ඉදම් ෆෑන් කෙනෙක්.මම ගාව තාම තියෙනවා ඒ කාලේ එකතු කරපු පත්තර පවා.ඒ තරම් උණක් තිබුනා.😍👊
ඇත්තටම මල්ලි ගොඩාක් සතුටුයි. ❤️❤️❤️
Pleace do review your vehicles
we did two vehicles.you can watch in our channel :)
වීඩියෝ එකේ එන්ඩ් එකේදී ""ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු අපි ට්‍රැවල් වීකෙන්ඩ්"" කියලා කියන එක තව ටිකක් ශබ්ද කරන්න අයියේ "ඊ" අකුරේ ඉඳලා "ඩ්" අකුර වෙනකන්ම හොඳට ශබ්ද කරන්න....එතකොට වීඩියෝ එකේ එන්ඩින් කොලිටි එකට තව වටිනාකමක් එනවා...
මට පෞද්ගලිකව හිතුන දෙයක්
Hewahata aithi Mahanuwara disthrikkayata nemeida? Mahanuwara disthrikkaye asanayak neda Hewahata kiynne?
හේවාහැට නගරය අයිති වෙන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයට හගුරන්කෙත ආසනයට මම හිතන විදියට. පහත හේවාහැට කියලා ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාශයක් තියෙනවා මගේ මතකේ විදියට මහනුවරට අයිති
අපෙ පැත්ත තමයි ඉතින්
මල්ලි කොහෙද? .❤️
දෙල්තොට ඉදලා මාරස්සන පාරෙ එන්ටඔන
ලංකාව විශාලත්වයෙන් පොඩි රටක් නෙවෙයි.🤣🤣🤣🤣🤣
🇱🇰🇱🇰🇱🇰🌿🌿🌿.
රන්ජි අයියා අපෙ ගම හොදයිද
ගම ලස්සනයි. ❤️❤️❤️
❤️❤️❤️
ගොඩ කාලෙකින්
මාසයක්ම මොකුත් දාන්න බැරි උනානේ. :(
ලූල් වත්ත🤣🤣🤣🤣
👍👍👍
ඇමරිකා ඉදන් බලන්නෙ මගෙ ගමත් නුවර මන් ලන්කාවට අවම යනවා සහදරයා
බොහොම ස්තූතියි ❤️❤️❤️
😍 මගෙ ගම...සුපිරිම වීඩියො එකක්...ලස්සනට කරලා තියනවා..තව එක තැනක් මිස් වෙලා තියනවා අයේ දවසක එන්න😁🥹❤️
බොහොම ස්තූතියි. අපිට කොහෙද මිස් වෙලා තියෙන්නේ. තොරතුරු දැනගන්න පුලුවන්ද?
❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Amazing ❤
Thank you ❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම
❤️❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම ❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම ❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️
රන්ජි අයියා අපේ ගම ❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️