Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජාතික ඇදුම හොරුන්ට ඇදීම තහනම් කරන්න ඕනෑ .
Elama kathawa
👏👏👏👏👏👏
😂 සිරාවට
ජාතික ඇදුම් ඇන්දම හොරු නෙවෙයිද.
පට්ට හොරැ@@Multivision-Kumari
රටට වැඩක් නැති මේවගේ අය පාර්ලිමේන්තුවට මොනවට එවනවද..
May wagey ehata meyhata panina balayangey katha pussak gedara inta onaaya
ආ ඒකට කමක් නෑ මේ පාර අපි පයිමාවට 😆
තවමත් පරණ කතා චාරයක් නෙති කතා පිස්සුවෙන් කියවනවා මිසක් කිසිම වටින කතාවක් නෑ 😭
අප්‍රසන්නයි හොඳටම දයාසිරි
කියලා වැඩක් නැහැ.. සණ්ඩූවට තමා හොද
කවුද බන් මුන්වගේ උන්. පාර්ලිමේන්තු එවුවේ
Yes
🤮🤮🤮🤮
දයාසිරි වෛරස් එකක් වගේ...වෛරයෙන් කථා කරන්නේ කියලා හොඳටම තේරෙනවා 😂😂😂😂😂
ආපෝ දයාසිරි ගූ ගොඩක්.. 😡😡😡
රිලවා ආපහු පුරුදු රිලා නැටුම පටන් අරන්..
Thats my boy😂😂😂😂😂monkey😂😂😂😂😂
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු එවපු ජනතාවනං 😢
Modoyo yavapug
අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉදලා මොනාද කරේ. එහාට මෙහාට පැනපු එක ඇරෙන්න
පිස්සු කියන්නෙ නැතුව රට ඉදිරියට ගෙනයාමට විපක්ෂයේ ඉදගෙන කටයුතු කරන්න කියල ඉල්ලනව.
මේ කාලකණ්ණියට චන්දෙ දීපු උන් නම් අනේ මන්දා
@@DananjayaPerera-s3pAne http tho wage amanayek 😂
@ ua-cam.com/video/lQtIj-MXAYU/v-deo.htmlsi=84V56XtshkMCzEj_
@@DananjayaPerera-s3pජොබ් එකට කෙලවුනා ද😂
රිලාසිරි එවපු එව්න් හොයලා"මිණිමරැ කෙහෙලිය ගෙනා ඉන්ජක්ෂන් දෙන්න ඔනා..
එක මරු
දයාසිරි පොර වෙන්න හදන්නේ
සිංහයෙක් වෙන්න හදනවා ඒත් බලන අයට පේන්නේ හිවලෙක් වගේ 🤪🤣🤣
රටේ පිලිල තු විතරක්.මලිමාවට ජය
මාලිමාවෙ අය විතරක් නොවෙයි කිව්වෙ රටෙ ජනතාවත් කිව්වා 222 හොරු කියලා
දයාසිරි වැඩ පෙන්නන්න යනවා .අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටියලු .මොනවද මෙච්චර කල් රටට කලේ .
😂😂😂
ඵහාට.මෙහාට.පැන්නා
අර පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් අරපැත්තට😂
ගෙම්බා 😂😂😂😂
බල්ලෙක් එවලා
අවු 70 කරන්න බැරි උන දේ මාස 2 න් කරන්න පුලුවන්නද ඇයි හදිසි
ඒකට කමක් නෑ මේ පාර අපි පයිමාවට 😆
දයාසිරි අප්‍ර්‍රස්නයි.උබලා මොනවාද කලේ.
රිලාසිරියා එහෙට මෙහෙට පැනල රට කාල කාල දැන් එනව රට හදන්න 😂😂
😂😂
කිසිම ප්‍රතිපත්ති යක් නොමෙති සියලු ව්‍යවස්ථා සන්ශෝදනය න්ට අත උස්සපු චරිතයක්
මු අර කාලේ මතක් කරපු 88,89 දැන් ඉවරලුද 😅💔 අනාගතයක් හදනවලු. මාරුවෙන් මාරුවට හදපු එකානේ 😅👌
මේකට පිස්සු
තාමත් පරන කයිවාරු කියල කාලෙ කන එක නවත්තගන්න බැහැ
දයාසිරියා පිස්සු කෙලිනවා.නිකරුනේ කාලය නාස්ති කරනවා
ආ ඒකට කමක් නෑ මේපාර අපි පයිමාවට 😆
දයාසිරි රටට මොකක්ද කල සේවය
Ai bingiriya ground eka kala reela iwara keruwe😂😂😂
කැලෑ මැද්දෙ සතිපොලවල් , ග්‍රවුන්ඩ් , පැවිලියන් හැදුවා. දැනටත් තියනවා වල් බිහිවෙලා
Ai ane athal sapayanne😂
ඇයි රිලා නැටුම් 😂😂😂😂😂😂
Eai ban foot not kalliye samajikayek
ජනතාව පත් කල ආන්ඩුවක් හා ජනාධිපති .🧭🧭🧭🧭🧭✊✊✊👍පරාජයේ වියරුව .දයාසිරි
අරෙහට මෙහාට පනින දයාසිරිගේ මෝඩ කතා අහන්න අප්‍රියයි. මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නැහැ . රට හදන්න මාලිමාවට සහාය දෙනවා දෙනවා වෙනුවට මෝඩ කයිවාරු ගහනවා .
Melo rahak neti kapatiyek dayasiri kiyanne
කුජීත වෙන්න පැරදිලත් කටේ කයිවාරුව
ජයාසිරි දැන් වත් හැදෙන්න ඇති රැගුවා පාර්ලිමේන්තුවට ඇයි දන්නේ නෑ යැවුවේ
අය්යෝ දයා ඔයත් දැන් අපිට ඕන නැහැ .එහෙට මෙහෙට පනින දයා අපිට එපා කුරුනෑගල මෝඩ දයා අපිට ඕන මාලිමාවේ උගත් අයයි..ඔයාගේ උගත් කමෙන් ගිහින් දැන් නඩුවක් බලව ගන්න.
අපරාදේ කාලය
හිටපු මන්ත්‍රීවරු තවමත් කාලය නාස්ති කරනවා තමන්ගෙන කතා කරලා රටේ අනාගතය කතා කරන්න ඔබලා පාර්ලිමේන්තු ගියේ රටට සේවය කන්න පරන පාර්ලිමේන්තුව අපිට එපා pls දයාසිරි මහතා
පල පුරැද්ද පෙන්නන්න ගිහින් නාගන්න දයාසිරි.😢😢😢
මුං දන්න එකම දේ තමා පාර්ලිමේන්තුවේ කෑගහන එක. හැබැයි මුංගෙන් රටට වැඩක් වුනේ නෑ.
❤❤❤❤❤❤❤
👍
Dayasiri me රටට මොනවද කරල තියෙන්නේ
අවුරුදු 20 ක් සුර සැප ව්දලා දැන් නැතිව ,ආණ්ඩුවේ හොද දෙයක් දකින් නෑ මේකාපුදුම නරක නි කියන්නේ නොදකින් තොට ෂාප වෙයන් ,
ඔබතුමා කරුණාකර පාර්ලිමේන්තුවෙ ආවෙගශීලි ලෙස කතා කර ප්‍රශ්න ඇති නොකරන ලෙස ඉල්ලමි. ආණ්ඩුවෙ වැරදි කිව්වා මිසක් ජනතාව වෙනුවෙන් කිසිදු කතාවක් කලෙ නැත. වැදගත් කතාවක් නොවන බව දන්වමි. පරණ පළපුරුදු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම දුටුවෙමි. මොහුට ජන්දය දුන් අය කණගාටු විය යුතුය. බුද්ධිමත් ජනතාව අවධානයෙන් සිටී. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
හාල් ආනයනය කරන්නේ නෑ කිව්වට, අවශ්‍යතාවය අනුව සමහර දේවල් කරන්න වෙනවා.
😂😂😂😂
මෙහෙම පාච්චල් විපක්ෂයක් මේ ඉතිහාසේ දැක්කමයි. මුන්ට කියන්න දෙයක් නැති නිසා වල්පල් කියවනවා
හරි හරි දයාසිරි ඇමතිතුමනි.ඔබතුමාලාට බලය තියෙනකොට හරියට කලානම් මෙහෙම වෙන්නේ නැනේද? ඒක පිළිගන්න කැමතිද?
තෝ ස්ටේජ් එකේ එහෙනම් මරන බිය වැපුරුවෙ,88,89 ගැන කිය කිය
ඇත්තටම මුන්ව පාර්ලිමේන්තු දකින්නවත් ආසම නැති චරිතයක්. අප්පිරියයි
මේකා මාලිමාවට ගත්තේ නැති එකට ඊර්ෂ්‍යාව තියෙන්නේ
ජොනී ය බතික් දයා....ට කසිප්පු පොවල එවලා.....
පිස්සු, දයාසිරි ගේත් පවුල් දේශපාලනය නේද ඒකත්? සමන්මලී සහ බිමල් රත්නායක දෙන්න වෙනම දේශපාලන එදා ඉදන් කලේ. එතන පවුල් දේශපාලනයක් නෑ.චතුරංග සහ නිහාල් අබේසිංහ ඒ වගේම තමයි.
😂😂😂😂😂😂
මේවට ගහන්න ඕන මුන්ට චන්දෙ දීපු එවුන්ට මුලින්ම
මුදුන වෙන්න යනවා කියන්නෙ මෙවැනි අයට ....
හිටපු කස්ටියගෙන් 2/3 ට වැඩි ගණනක් හොරු තමයි, දයාසිරි මහත්තයෝ.
සාටක හොරැ අල්ලමු 😂😂
දයසිරිව එවපු ජනතාවට බුඩුසරණයි.!
අවුරුදු 20 ක් පාර්ලිමේන්තු වේ ඉදල ඔයාලා කල දේම ද තාම කරන්නේ ඔයාලා හරියට වැඩ නොකළ නිසා ජනතාව නව රජයක් පත් කරලා තියෙනවා නේ අවස්ථාව දෙන්නඒ අයට හොද යෝජනා කරන්න. වැරදි නිවැරදි කරන්න කාලය ට ඉඩ දීල චෝදනා පසුව කරන්න.
නොදකින් ආයිත් මුන් දකින්න උනානෙ
පෙර වගේ නැවත පාර්ලිමේන්තුව ගෙනියන්න ඉඩ දෙන්න එපා. විශෙෂයෙන්ම දයාසිරිල වගේ පාදඩයන්ට
මුන් තවත් හැදෙන්නෙ නෑ.උන්ව එවුව එවුන් මොක්කුද් මන්ද.
5.50 - " ජාතිවාදයට එරෙහිව වැඩ කරන කරන කිසි කෙනෙකුට සමාව දියයුතු නෑ. අපි ඒක නවත්තන්න කටයුතු කරන්න ඕනෙ. " හරිම අගෙයි. 😂
දයාසිරි ඔබ ඇයි ඇදගෙන නාන්නේ...බයවෙන්න වෙන්න එපා හැමෝම සූදානම් වෙලා ඉන්න ...අඳින්න ජම්පරේ😂😂😂😂
හිටන් හුටන් 😂😂😂😂
ඉගෙන ගත්ත උන් එක්ක කතා කරලා පච වෙන්න එපා දයා😂😂😂😂😂
මහජනතාවගේ සල්ලි අපරාදේ
රිලාසිරියා පච වෙනවා 😂😂😂😂
දයාසිරි මේක පෙරලන්න දගලනවා
පවුල් දේශපාලනය ➡️හොරු ගැන කිව්වේ .උන් ගෙදර අද
ඇත්තම මම මාලිමාවෙ දැයා සිරි කියන ඒවා ඇත්ත කියපු දේවල් කරානම් මම හිතන විදිහට එයාත් ඔතන නැ
3/2තිබිලත් කරගන්න බැ
දයාසිරි වගේ පක්ෂ පාට මාරු කරන දිවදෙකේ කතා කියන කටුස්සෝ වෙනුවට, අවන්කවම පාර්ලිමේන්තුව මාලිමාවෙන්ම පිරුනා නම්.
😂😂😂😂😂
ව්‍යවස්තාව නොවෙයි සොබාදහමේ. නීතියට යටයි සියලුම දෙනා.එතනත් නඩු අසනවා.3 න් වේලෙන් 2 වේලක් කන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්නවා.ගම් වලට ගිහිල්ල බලන්න.
එහෙට මෙහෙට පැන ලා හොරා කාපු අයට මොන කතාද
Daya is wasting valuable parliament time for unnecessary topics the same as he did during the last 20 years
දයාසිරි කලින් මෙච්චර කතාකියුවෙ නෑ ..
ඇත්ත තමයි කියන්නේ.
Dayasiriya bila 😮😮😮😮😮😮
ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයක් ගත්තද නැද්ද තමුසේ දයාසිරි
ජාතිවාදය නැති කල යුතුයි. ඒත් උතුරට එකයි දකුනට එකයි කියන එක ආන්ඩුව පැහැදිලි කල යුතුයි. ඇයි දෙවිදිහට නඩු දාන්නෙ කියලා. ඒක පොලිසියෙ වැඩක් කියන්න නම් ආන්ඩු ඔනි නැහැ.
එක කමෙන්ට් එකක්වත් නැහැ දයාසිරිගේ ගුණ කියලා. මෙවා බලලා හරි විනීතව හැසිරෙන්න. විනය ගරුක පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට උදව් කරන්න.,🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
Ayyo.mona hari kiyawanawa pissa
දයාසිරි රිලා නැටුම් නටනව
දයාසිරිට පරන ගද ගහන මජර පාර්ලිමේන්තුව ඕනෙ වෙලා. ඒ ක්‍රමේටම තමයි කතා කරන්නෙ. Hopefully NPP will not allow him to drag this parliament to old system. What a mistake bringing these people from old system. See how nice and informative new MPs talking.
දයාසිරි අවුරුදු ගානක් හිටියනං...මොනවද යකෝ අපිට කලේ...
ජාතික අදුම අතුලෙ හොරා ඉන්නෙ
විජිත හේරත් ගරු ඇමතිතුමාට ජයවෙිිවා !!!
ගම්පහ දිස්‌ත්‍රික් ජනතාවගෙ දේශපාලන shakkshatathawa ගැන ස්තුතියි 😊😊😊.pitakondak thiyena පිරිමියෙක් පාර්ලිමේන්තුwata yavima
කුරුණෑගල ඉන්නවා තාමත් හිරි වැටිච්ච් උන්ඒකයි රිලාසීරි වගේ උන් එන්නෙ
දයාසිරි ගේ පවුල් අපිට මොකද
දයා සෑහෙන්න අවධානෙ ඉල්ලනවා
😂😂😂😂😂😂 රිලා සන්දර්ශන. උබලගෙ කාලේ ඔඉව නොකලෙ මොකද??? උබ නිදි වැද්දානේ ඒ කාලේ නේද. උබලා කෑ ගැහැව්වට දැන් ඕව වැඩක් නෑ. මුන්ට දැන් ඇම්ම.
හොරුන්ට නැශනල් කිට් එක තහනම් කල යුතුයි ..
අපෝ කවුද බං සියාදරි ව ආපහු මේකට එවුවෙ
Topi kapu rata dawasin dekin hadanna baha
5:50 ජාතිවාදයට එරෙහිව වැඩ කටයුතු කරන කිසි කෙනෙකුට සමාවක් නෑලු 😂😂😂දයාසිරි ජාතිවාදීයෙක්නෙ එහෙනං 😂😂
මොක්ද මේ "ගරු, ගරු ගාන්නෙ" අප්‍රසන්නයි.. 🤑
මුං කවදාවත් හැදෙන්නෙ නෑ ඔය පාර්ලිමේන්තුව ඇතුලේ වලි කරනවා හැර රටට මොනවද වෙන්ඩෝනේ කියන එක මුං තාම පරණ විදිහමයි මුං හැදෙන්නැද්ද
මොනවට පාර්ලිමේන්තු ආවාද මන්දා. මේ හොරු
සමාවෙන්න වැරදීමක්, ඔබලා හොරුය කියල තියෙන්නෙ වැරදීමකින් එය නීලකාස කම්බ හොරු ලෙස නිවැරදි විය යුතුය.
හැම පක්ෂයකටම කඩේ ගිහින් රිලාසිරි දැන් වීරයෙක් වෙන්ඩ හදනවා. ජන්දෙ ඉල්ලපු පක්ෂය වත් රටේ මිනිස්සු දන්නෑ.
ඔබ නියම නමක් දැම්මේ. පැන පැන හිටපු දයාසිරි.
ඒ කනං හරි යට හරි . දැන් කොයි පක්ෂෙද කියනව දයාසිරි .... අපිනං දන්නෑ ..
ව්‍යවස්ථාව අනුව හිමිවිය යුතු දේවල් හිමිවිය යුතුයි,ඊට පස්සේ පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන හිතුමතේ ලබාගත් වරප්‍රසාද ඉවත් කල යුතුමයි.
Mahaththayoo.... Dadly...sirisena, Janadipathiwaranayata, Chande Demme, Anurata, Namuthh.... mahamethiwaranayata, Chande Demme, Ayyage Puthata... ( Dayasiri Mahaththayoo.... Hithata, Awankawa Jeewath Wenna) ( Puluwan Uparimayenn.. Thamange , Paulata Wagema, Upan Ratatathh ... Hoda Deyak Karanna) APi Kauruth Merenawaa...
එහෙට මෙහෙට පැනල මිනිස්සුන්ට වතුර බෙහෙත් ගෙන්නනකොට අත උස්සලා දැන් එනවා සුදනා වෙන්න
පහුගිය කාලෙ විපක්ෂයේ ඉන්නකොට මේ සද්ද මොනවත් තිබ්බෙ නෑනෙ.
දැන් මෙහෙමනන් දිනුවනන් රටම හනවා
දයාසිරි දැන් අැති පාර්ලිමේන්තු අාවා. අාවා කියලා වැඩක් නැ.
ජාතික ඇදුම හොරුන්ට ඇදීම තහනම් කරන්න ඕනෑ .
Elama kathawa
👏👏👏👏👏👏
😂 සිරාවට
ජාතික ඇදුම් ඇන්දම හොරු නෙවෙයිද.
පට්ට හොරැ@@Multivision-Kumari
රටට වැඩක් නැති මේවගේ අය පාර්ලිමේන්තුවට මොනවට එවනවද..
May wagey ehata meyhata panina balayangey katha pussak gedara inta onaaya
ආ ඒකට කමක් නෑ මේ පාර අපි පයිමාවට 😆
තවමත් පරණ කතා චාරයක් නෙති කතා පිස්සුවෙන් කියවනවා මිසක් කිසිම වටින කතාවක් නෑ 😭
අප්‍රසන්නයි හොඳටම දයාසිරි
කියලා වැඩක් නැහැ.. සණ්ඩූවට තමා හොද
කවුද බන් මුන්වගේ උන්. පාර්ලිමේන්තු එවුවේ
Yes
🤮🤮🤮🤮
දයාසිරි වෛරස් එකක් වගේ...වෛරයෙන් කථා කරන්නේ කියලා හොඳටම තේරෙනවා 😂😂😂😂😂
ආපෝ දයාසිරි ගූ ගොඩක්.. 😡😡😡
රිලවා ආපහු පුරුදු රිලා නැටුම පටන් අරන්..
Thats my boy😂😂😂😂😂monkey😂😂😂😂😂
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු එවපු ජනතාවනං 😢
Modoyo yavapug
අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉදලා මොනාද කරේ. එහාට මෙහාට පැනපු එක ඇරෙන්න
පිස්සු කියන්නෙ නැතුව රට ඉදිරියට ගෙනයාමට විපක්ෂයේ ඉදගෙන කටයුතු කරන්න කියල ඉල්ලනව.
මේ කාලකණ්ණියට චන්දෙ දීපු උන් නම් අනේ මන්දා
ආ ඒකට කමක් නෑ මේ පාර අපි පයිමාවට 😆
@@DananjayaPerera-s3pAne http tho wage amanayek 😂
@ ua-cam.com/video/lQtIj-MXAYU/v-deo.htmlsi=84V56XtshkMCzEj_
@@DananjayaPerera-s3pජොබ් එකට කෙලවුනා ද😂
රිලාසිරි එවපු එව්න් හොයලා"මිණිමරැ කෙහෙලිය ගෙනා ඉන්ජක්ෂන් දෙන්න ඔනා..
එක මරු
දයාසිරි පොර වෙන්න හදන්නේ
සිංහයෙක් වෙන්න හදනවා ඒත් බලන අයට පේන්නේ හිවලෙක් වගේ 🤪🤣🤣
රටේ පිලිල තු විතරක්.මලිමාවට ජය
මාලිමාවෙ අය විතරක්
නොවෙයි කිව්වෙ
රටෙ ජනතාවත් කිව්වා
222 හොරු කියලා
දයාසිරි වැඩ පෙන්නන්න යනවා .අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටියලු .මොනවද මෙච්චර කල් රටට කලේ .
😂😂😂
ඵහාට.මෙහාට.පැන්නා
අර පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් අරපැත්තට😂
ගෙම්බා 😂😂😂😂
බල්ලෙක් එවලා
අවු 70 කරන්න බැරි උන දේ මාස 2 න් කරන්න පුලුවන්නද ඇයි හදිසි
ඒකට කමක් නෑ මේ පාර අපි පයිමාවට 😆
දයාසිරි අප්‍ර්‍රස්නයි.උබලා මොනවාද කලේ.
රිලාසිරියා එහෙට මෙහෙට පැනල රට කාල කාල දැන් එනව රට හදන්න 😂😂
😂😂
කිසිම ප්‍රතිපත්ති යක් නොමෙති සියලු ව්‍යවස්ථා සන්ශෝදනය න්ට අත උස්සපු චරිතයක්
මු අර කාලේ මතක් කරපු 88,89 දැන් ඉවරලුද 😅💔 අනාගතයක් හදනවලු. මාරුවෙන් මාරුවට හදපු එකානේ 😅👌
මේකට පිස්සු
තාමත් පරන කයිවාරු කියල කාලෙ කන එක නවත්තගන්න බැහැ
දයාසිරියා පිස්සු කෙලිනවා.නිකරුනේ කාලය නාස්ති කරනවා
ආ ඒකට කමක් නෑ මේපාර අපි පයිමාවට 😆
දයාසිරි රටට මොකක්ද කල සේවය
Ai bingiriya ground eka kala reela iwara keruwe😂😂😂
කැලෑ මැද්දෙ සතිපොලවල් , ග්‍රවුන්ඩ් , පැවිලියන් හැදුවා. දැනටත් තියනවා වල් බිහිවෙලා
Ai ane athal sapayanne😂
ඇයි රිලා නැටුම් 😂😂😂😂😂😂
Eai ban foot not kalliye samajikayek
ජනතාව පත් කල ආන්ඩුවක් හා ජනාධිපති .🧭🧭🧭🧭🧭✊✊✊👍පරාජයේ වියරුව .දයාසිරි
අරෙහට මෙහාට පනින දයාසිරිගේ මෝඩ කතා අහන්න අප්‍රියයි. මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නැහැ . රට හදන්න මාලිමාවට සහාය දෙනවා දෙනවා වෙනුවට මෝඩ කයිවාරු ගහනවා .
Melo rahak neti kapatiyek dayasiri kiyanne
කුජීත වෙන්න පැරදිලත් කටේ කයිවාරුව
ජයාසිරි දැන් වත් හැදෙන්න ඇති රැගුවා පාර්ලිමේන්තුවට ඇයි දන්නේ නෑ යැවුවේ
අය්යෝ දයා ඔයත් දැන් අපිට ඕන නැහැ .එහෙට මෙහෙට පනින දයා අපිට එපා කුරුනෑගල මෝඩ දයා අපිට ඕන මාලිමාවේ උගත් අයයි..ඔයාගේ උගත් කමෙන් ගිහින් දැන් නඩුවක් බලව ගන්න.
අපරාදේ කාලය
හිටපු මන්ත්‍රීවරු තවමත් කාලය නාස්ති කරනවා තමන්ගෙන කතා කරලා රටේ අනාගතය කතා කරන්න ඔබලා පාර්ලිමේන්තු ගියේ රටට සේවය කන්න පරන පාර්ලිමේන්තුව අපිට එපා pls දයාසිරි මහතා
පල පුරැද්ද පෙන්නන්න ගිහින් නාගන්න දයාසිරි.😢😢😢
මුං දන්න එකම දේ තමා පාර්ලිමේන්තුවේ කෑගහන එක. හැබැයි මුංගෙන් රටට වැඩක් වුනේ නෑ.
❤❤❤❤❤❤❤
👍
Dayasiri me රටට මොනවද කරල තියෙන්නේ
අවුරුදු 20 ක් සුර සැප ව්දලා දැන් නැතිව ,ආණ්ඩුවේ හොද දෙයක් දකින් නෑ මේකාපුදුම නරක නි කියන්නේ නොදකින් තොට ෂාප වෙයන් ,
ඔබතුමා කරුණාකර පාර්ලිමේන්තුවෙ ආවෙගශීලි ලෙස කතා කර ප්‍රශ්න ඇති නොකරන ලෙස ඉල්ලමි. ආණ්ඩුවෙ වැරදි කිව්වා මිසක් ජනතාව වෙනුවෙන් කිසිදු කතාවක් කලෙ නැත. වැදගත් කතාවක් නොවන බව දන්වමි. පරණ පළපුරුදු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම දුටුවෙමි. මොහුට ජන්දය දුන් අය කණගාටු විය යුතුය. බුද්ධිමත් ජනතාව අවධානයෙන් සිටී. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
හාල් ආනයනය කරන්නේ නෑ කිව්වට, අවශ්‍යතාවය අනුව සමහර දේවල් කරන්න වෙනවා.
😂😂😂😂
මෙහෙම පාච්චල් විපක්ෂයක් මේ ඉතිහාසේ දැක්කමයි. මුන්ට කියන්න දෙයක් නැති නිසා වල්පල් කියවනවා
හරි හරි දයාසිරි ඇමතිතුමනි.ඔබතුමාලාට බලය තියෙනකොට හරියට කලානම් මෙහෙම වෙන්නේ නැනේද? ඒක පිළිගන්න කැමතිද?
තෝ ස්ටේජ් එකේ එහෙනම් මරන බිය වැපුරුවෙ,88,89 ගැන කිය කිය
ඇත්තටම මුන්ව පාර්ලිමේන්තු දකින්නවත් ආසම නැති චරිතයක්. අප්පිරියයි
මේකා මාලිමාවට ගත්තේ නැති එකට ඊර්ෂ්‍යාව තියෙන්නේ
ජොනී ය බතික් දයා....ට කසිප්පු පොවල එවලා.....
පිස්සු, දයාසිරි ගේත් පවුල් දේශපාලනය නේද ඒකත්? සමන්මලී සහ බිමල් රත්නායක දෙන්න වෙනම දේශපාලන එදා ඉදන් කලේ. එතන පවුල් දේශපාලනයක් නෑ.
චතුරංග සහ නිහාල් අබේසිංහ ඒ වගේම තමයි.
😂😂😂😂😂😂
මේවට ගහන්න ඕන මුන්ට චන්දෙ දීපු එවුන්ට මුලින්ම
මුදුන වෙන්න යනවා කියන්නෙ මෙවැනි අයට ....
හිටපු කස්ටියගෙන් 2/3 ට වැඩි ගණනක් හොරු තමයි, දයාසිරි මහත්තයෝ.
සාටක හොරැ අල්ලමු 😂😂
දයසිරිව එවපු ජනතාවට බුඩුසරණයි.!
අවුරුදු 20 ක් පාර්ලිමේන්තු වේ ඉදල ඔයාලා කල දේම ද තාම කරන්නේ ඔයාලා හරියට වැඩ නොකළ නිසා ජනතාව නව රජයක් පත් කරලා තියෙනවා නේ අවස්ථාව දෙන්නඒ අයට හොද යෝජනා කරන්න. වැරදි නිවැරදි කරන්න කාලය ට ඉඩ දීල චෝදනා පසුව කරන්න.
නොදකින් ආයිත් මුන් දකින්න උනානෙ
පෙර වගේ නැවත පාර්ලිමේන්තුව ගෙනියන්න ඉඩ දෙන්න එපා. විශෙෂයෙන්ම දයාසිරිල වගේ පාදඩයන්ට
මුන් තවත් හැදෙන්නෙ නෑ.උන්ව එවුව එවුන් මොක්කුද් මන්ද.
5.50 - " ජාතිවාදයට එරෙහිව වැඩ කරන කරන කිසි කෙනෙකුට සමාව දියයුතු නෑ. අපි ඒක නවත්තන්න කටයුතු කරන්න ඕනෙ. " හරිම අගෙයි. 😂
දයාසිරි ඔබ ඇයි ඇදගෙන නාන්නේ...බයවෙන්න වෙන්න එපා හැමෝම සූදානම් වෙලා ඉන්න ...අඳින්න ජම්පරේ😂😂😂😂
හිටන් හුටන් 😂😂😂😂
ඉගෙන ගත්ත උන් එක්ක කතා කරලා පච වෙන්න එපා දයා😂😂😂😂😂
මහජනතාවගේ සල්ලි අපරාදේ
රිලාසිරියා පච වෙනවා 😂😂😂😂
දයාසිරි මේක පෙරලන්න දගලනවා
පවුල් දේශපාලනය ➡️හොරු ගැන කිව්වේ .උන් ගෙදර අද
ඇත්තම මම මාලිමාවෙ දැයා සිරි කියන ඒවා ඇත්ත කියපු දේවල් කරානම් මම හිතන විදිහට එයාත් ඔතන නැ
3/2තිබිලත් කරගන්න බැ
දයාසිරි වගේ පක්ෂ පාට මාරු කරන දිවදෙකේ කතා කියන කටුස්සෝ වෙනුවට, අවන්කවම පාර්ලිමේන්තුව මාලිමාවෙන්ම පිරුනා නම්.
😂😂😂😂😂
ව්‍යවස්තාව නොවෙයි සොබාදහමේ. නීතියට යටයි සියලුම දෙනා.එතනත් නඩු අසනවා.3 න් වේලෙන් 2 වේලක් කන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්නවා.ගම් වලට ගිහිල්ල බලන්න.
එහෙට මෙහෙට පැන ලා හොරා කාපු අයට මොන කතාද
Daya is wasting valuable parliament time for unnecessary topics the same as he did during the last 20 years
දයාසිරි කලින් මෙච්චර කතාකියුවෙ නෑ ..
ඇත්ත තමයි කියන්නේ.
Dayasiriya bila 😮😮😮😮😮😮
ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයක් ගත්තද නැද්ද තමුසේ දයාසිරි
ජාතිවාදය නැති කල යුතුයි. ඒත් උතුරට එකයි දකුනට එකයි කියන එක ආන්ඩුව පැහැදිලි කල යුතුයි. ඇයි දෙවිදිහට නඩු දාන්නෙ කියලා. ඒක පොලිසියෙ වැඩක් කියන්න නම් ආන්ඩු ඔනි නැහැ.
එක කමෙන්ට් එකක්වත් නැහැ දයාසිරිගේ ගුණ කියලා. මෙවා බලලා හරි විනීතව හැසිරෙන්න. විනය ගරුක පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට උදව් කරන්න.,🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
Ayyo.mona hari kiyawanawa pissa
දයාසිරි රිලා නැටුම් නටනව
දයාසිරිට පරන ගද ගහන මජර පාර්ලිමේන්තුව ඕනෙ වෙලා. ඒ ක්‍රමේටම තමයි කතා කරන්නෙ. Hopefully NPP will not allow him to drag this parliament to old system. What a mistake bringing these people from old system. See how nice and informative new MPs talking.
දයාසිරි අවුරුදු ගානක් හිටියනං...මොනවද යකෝ අපිට කලේ...
ජාතික අදුම අතුලෙ හොරා ඉන්නෙ
විජිත හේරත් ගරු ඇමතිතුමාට ජයවෙිිවා !!!
ගම්පහ දිස්‌ත්‍රික් ජනතාවගෙ දේශපාලන shakkshatathawa ගැන ස්තුතියි 😊😊😊.pitakondak thiyena පිරිමියෙක් පාර්ලිමේන්තුwata yavima
කුරුණෑගල ඉන්නවා තාමත්
හිරි වැටිච්ච් උන්
ඒකයි රිලාසීරි වගේ උන් එන්නෙ
දයාසිරි ගේ පවුල් අපිට මොකද
දයා සෑහෙන්න අවධානෙ ඉල්ලනවා
😂😂😂😂😂😂 රිලා සන්දර්ශන. උබලගෙ කාලේ ඔඉව නොකලෙ මොකද??? උබ නිදි වැද්දානේ ඒ කාලේ නේද. උබලා කෑ ගැහැව්වට දැන් ඕව වැඩක් නෑ. මුන්ට දැන් ඇම්ම.
හොරුන්ට නැශනල් කිට් එක තහනම් කල යුතුයි ..
අපෝ කවුද බං සියාදරි ව ආපහු මේකට එවුවෙ
Topi kapu rata dawasin dekin hadanna baha
5:50 ජාතිවාදයට එරෙහිව වැඩ කටයුතු කරන කිසි කෙනෙකුට සමාවක් නෑලු 😂😂😂
දයාසිරි ජාතිවාදීයෙක්නෙ එහෙනං 😂😂
මොක්ද මේ "ගරු, ගරු ගාන්නෙ" අප්‍රසන්නයි.. 🤑
මුං කවදාවත් හැදෙන්නෙ නෑ ඔය පාර්ලිමේන්තුව ඇතුලේ වලි කරනවා හැර රටට මොනවද වෙන්ඩෝනේ කියන එක මුං තාම පරණ විදිහමයි මුං හැදෙන්නැද්ද
මොනවට පාර්ලිමේන්තු ආවාද මන්දා. මේ හොරු
සමාවෙන්න වැරදීමක්, ඔබලා හොරුය කියල තියෙන්නෙ වැරදීමකින් එය නීලකාස කම්බ හොරු ලෙස නිවැරදි විය යුතුය.
හැම පක්ෂයකටම කඩේ ගිහින් රිලාසිරි දැන් වීරයෙක් වෙන්ඩ හදනවා. ජන්දෙ ඉල්ලපු පක්ෂය වත් රටේ මිනිස්සු දන්නෑ.
ඔබ නියම නමක් දැම්මේ. පැන පැන හිටපු දයාසිරි.
ඒ කනං හරි යට හරි . දැන් කොයි පක්ෂෙද කියනව දයාසිරි .... අපිනං දන්නෑ ..
ව්‍යවස්ථාව අනුව හිමිවිය යුතු දේවල් හිමිවිය යුතුයි,
ඊට පස්සේ පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන හිතුමතේ ලබාගත් වරප්‍රසාද ඉවත් කල යුතුමයි.