පවසාවි දෙවියන් පවා | Jiwithe Sunwela (ජීවිතේ සුන්වෙලා) Slowed and Reverb - Viraj Perera

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 763

  • @APTBSongs
    @APTBSongs  Рік тому +436

    මේ වගේ ලස්සන සිංදු හැමදාම අහන්න ඕන නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න..🙏

  • @isurukavindha9378
    @isurukavindha9378 3 місяці тому +194

    සුන්වෙලා
    හදවතේ වැලලිලා
    මතකයේ හැංගිලා
    විඳවමි දිවිතුරා
    ආදරේ ඇයි මේ තරම් වේදනා//
    පවසාවී දෙවියන් පවා ඇසුවෝතීන්
    මා පැතුවේ ඔබමයි කියා.
    යලි ආවෝත් මාගේ වෙලා පිළිගන්නම්
    සිටියෝතින් ජීවත් වෙලා.
    සෙනෙහේ නාමේන් ගැලූ කඳුලින් පිරුනේ මේ සාගරේ
    මගෙ දුක හඳුනන්නේ සාගරේ
    මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා
    ඔබෙ නාමේ රුධිරෙන් ලියා දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
    සෙනෙහේ නාමේන් හෙලූ සුසුමින් පිරුනේ මේ මාරුතේ
    මගෙ දුක හඳුනන්නේ මාරූතේ
    ජීවීතේ සුන්වෙලා
    හදවතේ වැලලිලා
    මතකයේ හැංගිලා
    විඳවමි දිවිතුරා
    ආදරේ ඇයි මේ තරම් වේදනා

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 10 місяців тому +158

    නුබත් මත් ද්‍රව්‍යකි මා දැඩි සේ අැබ්‍බැහිවි සිටින 😢❤.

  • @ahinsaahinsa6750
    @ahinsaahinsa6750 10 місяців тому +109

    මට තාම අදහන්න බෑ.. ඔබ යන තුරා හිටියා ගොලු වී බලා...💔🥺

  • @SLTube-sh5eh
    @SLTube-sh5eh Рік тому +220

    පවසාවී දෙවියන් පවා ඇසුවොතින් මා පැතුවේ ඔබමයි කියා___•💗🥺🕊️

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara Місяць тому +20

    පවසාවි දෙයිවන් පවා
    ඇසුවෝතින් මා පැතුවෙ ඔබමයි කියා......

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 Рік тому +263

    "යලි අවෝත් මාගේ වෙලා....පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා" 😊❤

    • @KaweeshaDilruwan
      @KaweeshaDilruwan 11 місяців тому +2

      🥺

    • @ChamithNimsara-qp6ln
      @ChamithNimsara-qp6ln 7 місяців тому +3

      යලි අවොත් මගේ වෙලා....පිලිගන්නම් සිටියෝතින් ජිවත් වෙලා " ❤️😞🥺

  • @sandalikasenarath3158
    @sandalikasenarath3158 2 місяці тому +36

    ඇබ්බැහි වෙලා දැන් නම්😢.දවසට කී පාරක් අහනවද ඒ තරමට ඇබ්බැහි වෙලා මේ සින්දුවට.🥺❤

  • @danuvedio6974
    @danuvedio6974 11 місяців тому +29

    පිටට පෙන්න හිනා වෙලා ඉන්න මේ හැමෝම 😊දාලා තියන comment කියවද්දී තේරෙනවා කොච්චර දුකක් හිර කරගෙන ද හිනා වෙලා ඉන්නේ කියලා 😊💔

  • @chamidusathsara5160
    @chamidusathsara5160 9 місяців тому +215

    මේක අහද්දි ඇඩෙන්නෙ මට විතරයි ද🥺 එයා දැනුත් මන් ලගින් හිටියනම් 😊❤

  • @mashimashi2594
    @mashimashi2594 10 місяців тому +53

    ආදරෙ වෙලාවක්ට සුන්දරයි සමහර වෙලාවට එපා වීමක්🥺❤🥀

    • @SEWWANDIPkU
      @SEWWANDIPkU 6 місяців тому

      Sirawak😢💔😌💔🥺

  • @prasannasanjeewa2197
    @prasannasanjeewa2197 10 місяців тому +75

    ඔබෙ නාමේ රුදිරෙන් ලියා දිවුරන්නම් හැම දාම ඔබගේ කියා❤😢

  • @Chathuranga01.
    @Chathuranga01. 2 місяці тому +19

    මගේ හිතත් ගලක් වගේ වෙන ගමන් ඉක්මනින්ම හැගීම් දැනීම් නැති ගානට ආවා නම් ඇති 😌😊

  • @chamineeupeksha5076
    @chamineeupeksha5076 Рік тому +62

    (A) මේක අහ අහ තාමත් රෑට අඩනවා 🥺 ඒ කාලේ කෝම ඉවර උනාද කියලා හිතා ගන්න බෑ 🥺💔

  • @SLMADUWA-u2u
    @SLMADUWA-u2u Рік тому +93

    අමුතු දුකක් එනවා බන් මෙක අහද්දි 🥺💔🏳️

  • @Vishwa__880
    @Vishwa__880 8 місяців тому +18

    මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටිය ගොලු වී බලා.... 🥺❤️‍🩹

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Рік тому +138

    විරාජ් පෙරේරා කියන්නේ ආසම දක්ෂ ගායකයෙක්,,,මේ සිංදුව ටිකක් පරණයි,,,ආයේ ආයෙත් මේ සිංදුවට පණ දුන්නට පිං,,,🎤🎵🔊🎸🎶👌

  • @IreshRashmika-ge2uh
    @IreshRashmika-ge2uh Рік тому +24

    පවසාව් දේවියන් පවා ඇසුවොතන් මා පැතුවේ ඔබමයි කියා 😔🙄🙌❤

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal 10 місяців тому +21

    මතකයේ හැන්ගිලා🥺❤️
    විදවමි දිවිතුරා🥺
    ආදරෙ ඇයි මේ තරම් වේදනා 🥺💔

  • @FreeFure14562
    @FreeFure14562 4 місяці тому +18

    පවසාවී දෙවියන් පවා 🥺💗...

  • @SakuniGamage-n1j
    @SakuniGamage-n1j Рік тому +24

    යලි ආවොත් මාගේ වෙලා.පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා.🥺🥺😭😭

    • @SEWWANDIPkU
      @SEWWANDIPkU 6 місяців тому

      Boru karala dala ynna ayawa aye jeewitheta lan kara ganna epa😢 mokada aye widawanda wenawhh 😢

  • @RoshanMadushanka-qw9wp
    @RoshanMadushanka-qw9wp Рік тому +23

    මාර ලස්සන අතිතයකට යන්නෙ ...ඒ තරම් දැනෙනවා..💔😣

  • @purnikahansamali7508
    @purnikahansamali7508 10 місяців тому +17

    පවසාවි දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවෙ ඔබමයි කියා>>>..♡✨

  • @පොඩිලහිරු
    @පොඩිලහිරු Рік тому +13

    යලි ආවොත් මාගෙ වේලා ... පිලිගන්නම් සිටියොතින් ජිවත්වෙලා 💔😥

  • @KasunaKasuna-vj6um
    @KasunaKasuna-vj6um Рік тому +33

    ආසම කාලයක් මතක් වෙනවා 🥺♥️

  • @renukawasanthi8922
    @renukawasanthi8922 Рік тому +14

    මට තාම අදහන්න බැ. ඔබ යන තුරා සිටියා මට ගොළු වී බලා 🥺❤️🪄

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      එ වෙදනාව ව්දපු කෙනෙක්මයි දන්නෙ 😔😔😔

  • @sithumoshada290
    @sithumoshada290 Рік тому +38

    තමන්ට ආදරේ කරන්න ගන්න. තමන් ගැන හිතලා වැඩ කරන්න. බොරු දේවල් පස්සෙ ගියපු නිසයි අපිට හැමදාමත් වැරදුනේ......

    • @w81699
      @w81699 2 місяці тому

      🙂💔

  • @NamiduIdusara
    @NamiduIdusara Місяць тому +6

    ජීවිතේ සුන්වෙලා
    හදවතේ වැලලිලා
    මතකයේ හැංගිලා
    විදවමී දිවි තුරා
    ආදරේ ඇයි මේ තරම් වේදනා//
    පවසාවි දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා
    යලි ආවොත් මාගේ වෙලා පිළිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා
    සෙනෙහේ නාමින් ගැලූ කදුලින් පිරුනේ මේ සාගරේ
    මගෙ දුක හදු නන්නේ සාගරේ
    මට තාම අදහන්න බෑ ඔබ යනතුරා සිටියා ගොලු වී බලා
    ඔබෙ නාමෙ රුදිරෙන් ලියා දිව්රන්නම් හැමදාමත් ඔබගේ කියා
    සෙනෙහේ නාමෙන් හෙලූ සුසුමන් පිරුනේ මේ මාරුතේ
    මගෙ දුක හදුනන්නෙ මාරුතෙ
    ජීවිතේ සුන් වෙලා
    හදවතේ වැලලිලා
    මතකයේ හැංගිලා
    විදවමී දිවි තුරා
    ආදරේ ඇයි මේ තරම් වේදනා

  • @yashminadeesha2389
    @yashminadeesha2389 Місяць тому +4

    පවසාවී දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා❤🥺🥺😔

  • @hemakahemaka9146
    @hemakahemaka9146 8 місяців тому +8

    පවසාවි දෙවියන් පවා ඇසුවොතින් මා පැතුවේ ඔබමයි කියා 🥺💗🥀

  • @suma5408
    @suma5408 Рік тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😭

  • @dilkinimanthika5424
    @dilkinimanthika5424 Рік тому +238

    යලි ආවොත් මාගේ වෙලා.....පිලිගන්නම් හිටියෝතින් ජීවත් වෙලා....( K A V E E S H A Sandaruwan ) ☺️💔🥀

    • @umeshlakshan6411
      @umeshlakshan6411 Рік тому +14

      giya knkwa bargnwa kiynne moda wadak

    • @m.dilshan
      @m.dilshan Рік тому +3

      😥🌹

    • @zerrogaming2964
      @zerrogaming2964 Рік тому +4

      ​@@umeshlakshan6411ehema kiyanne epa bn

    • @sandeshdanushka4110
      @sandeshdanushka4110 Рік тому +18

      මම ඔයාව දන්නේ නෑ නංගි එත් මන් අවුරුදු 6 අදරේ කරා එත් එයා මාව දලා ගියා නංගි දැනට මාස 6ක් එත් කොල්ලෙක් විදියට මන් ගොඩක් ජීවිතේ විනාස කරගෙන බොනවා මන් මගේ පනටත් වඩා අදරේ කරලා මන් දෙයක් කියන්නම් ඔයා ගැනු ලමයෙක් අපිට ජිවත් වෙන මොහොතෙන් මොහොතට අපිට එ දෙවල් මතක් වෙන්වා එක නිසා ඔයා අදරේ කරනවානම් එයාට ඔයා කියන්න නංගි එයාට අපිට හැබැයි ඉතුරු වෙන්නේ අපි විතරයි නංගි 😞

    • @user-sehuwa21
      @user-sehuwa21 Рік тому +8

      ​@@sandeshdanushka4110ඒ comment එක 🥺🥺🥺 ඔයා හරි අයියේ ගිය අය ආයේ එන්නේ නෑ එයා ගිහින් අදට අවුරුදු දෙකයි 😊 දැන් බදින්න ඉන්නේ එයා වෙන කෙනෙක්ව 😊

  • @chamilaliyanage7813
    @chamilaliyanage7813 9 місяців тому +4

    යලි ආවොතින් මගෙ වෙලා 🙂
    පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා💐💗🧚‍♀️

  • @user-ol9dq5nw8s
    @user-ol9dq5nw8s 2 місяці тому +3

    මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා........ 🙂💝

  • @DilanMaduranga-rr7bt
    @DilanMaduranga-rr7bt Рік тому +16

    ආදරේ ඇයි මේ තරම් වේදනා❤️❤️

  • @bhagyashehani890
    @bhagyashehani890 Рік тому +98

    ජීවත් වෙලා නම් ඉඳී..ඒත් භාරගන්න බැරි වෙයි.ගෙදර අයව බල්ලට දාලා ඔයා වෙනුවෙන් කැප උනා.ඒත් ඔයා මම ඉද්දි තව කෙනෙක් එක්ක පැටලුනා.දැන් ඉතින් ඔයාව හිතේ පැත්තකට කරලා ගෙදර අයගෙ සතුට වෙනුවෙන් වෙන කෙනෙක් ගාවට යන්න වෙනවා මට.හරි පුදුමයි ඔයා නැතුව විනාඩියක් ඉන්න බැරි උන මම අද දින සති මාස ගනන් ගෙවනවා 💔🥺 හැමදාම ආදරෙයි සුදූ..දවසක මාව බලන්න එන්න

    • @HridikHaniff
      @HridikHaniff 11 місяців тому +6

      Oya asa karapu dewal giyata duk wenna epa lamayo hari kena hari welawata deviyoo denawa😓mage chuty kella mawa dala giya adata awrudu 5 giya dna mama widawannh hitha hadagena diyunu wenawa😊❤

    • @sithumpahasara6024
      @sithumpahasara6024 11 місяців тому +3

      මටත් ඔය ටික තමයි

    • @sujeewaramani-uq3ji
      @sujeewaramani-uq3ji 10 місяців тому +2

      Ekh😢

    • @Kavishan3269
      @Kavishan3269 7 місяців тому +1

      🥺🥺

    • @levinfdo9052
      @levinfdo9052 2 місяці тому +1

      💔

  • @SithumSithum-ku3ch
    @SithumSithum-ku3ch Місяць тому +2

    මට තාම අදහන්න බැ ඔබ යන තුරු බලා සිටිය ගොලු වී එදා🥺💖

  • @sanjanadilrukshi4096
    @sanjanadilrukshi4096 2 місяці тому +6

    මට තාම අදහන්න බෑ.. ඔබ යනතුරා සිටියා ගොලු වී බලා..🙂💔❤

  • @TharushaTharusha-ny3lc
    @TharushaTharusha-ny3lc Рік тому +25

    සුපිරි සින්දුව බන් හැමදම අහනවා මරම තෙරුමක් තියෙනවා මෙකේ 🥺💗

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ Рік тому +35

    විරාජ් පෙරේරගේ සින්දු තමා මරුම❤

  • @RasikaKumari-l5d
    @RasikaKumari-l5d 13 днів тому

    රිදීලා රිදීල අන්තිමටම මිනිස්සු හැගීමක් දැනීමක් නැති ගාණට වැටෙනවා 🥺❤️‍🩹🥀

  • @Kavii_Music
    @Kavii_Music Рік тому +28

    පවසාවි දෙවියන් පවා
    ඇසුවෝතින් මා පැතුවෙ ඔබමයි කියා... 😫💔
    යලි ආවොත් මාගේ වෙලා
    පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා...🤍🌈🔐

  • @SAYURUAnuththara
    @SAYURUAnuththara Місяць тому +3

    යලි ආවොත් මාගෙ වෙලා පිලිගන්නම් සිටියොතින් ජිවත් වෙලා..(𝙎𝘼𝙉𝙐)🙂🥀💔

  • @SachiBaby-n4e
    @SachiBaby-n4e 11 місяців тому +11

    ❤❤❤❤❤ ලස්සන යි..... හිතට වැදෙනො.මාරම විදිහට..❤

  • @Kavimiusic-c5h
    @Kavimiusic-c5h 5 днів тому +1

    පවසාවී දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවේ #ඔබමයි කියා 🥺❤‍🩹🫶

  • @savindisankalpana8607
    @savindisankalpana8607 Рік тому +19

    ආදරේ ඇයි මේ තරම් වේදනා 😢😢

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +1

      එහෙම තමයි ආදරය කියන අකුරු 4ට මනුස්සයෙක් නැත්තටම නැති කරන්න පුලුවන් 🥺🥺♥️

  • @visal2k
    @visal2k 2 місяці тому +1

    සමහර දවස් තියනවා හීනයක් වගේ❤..හැමදේම හරි ලස්සනටම සිද්ද වෙච්ච...දුක කියන්නේ ආයෙ ඒ දවස් එන්නෙ නැහැ..සමහරු ඒ මතකම ජීවිතේ කරන් ජීවත් වෙනවා✨

  • @vihang_Pathirana
    @vihang_Pathirana 10 місяців тому +24

    මට ටිකෙන් ටික හැමදෙයක්ම නැති වෙනවා මම කොහොමද එයා අමතක කරන්නෙ ඒ ගැන හිතලා මම නොමැරි මැරෙනව🥺🥺

  • @akilasampath8203
    @akilasampath8203 Рік тому +253

    දුක තේරෙන්නෙ comment බලපුවාම🥺😔

  • @Lasiya123
    @Lasiya123 18 днів тому +1

    පවසාවී දෙවියන් පවා ඇසුවොතීන් මා පැතුවෙ ඔබමයි කියා🥺🤍🕊️

  • @MalinduMekala
    @MalinduMekala Рік тому +24

    සෙනෙහේ නාමෙන් ගැලවූ කදුලින් පිරූ සාගරේ
    මගේ දුක හදුනන්නේ සාගරේ
    මට තාම හදහන්න බෑ
    ඔබේ ගාව සිටියත් ගොලු වී බලා
    ඔවේ නාමේන් රූදිරේන් ලියා දිව්‍ රන්නම් හැමදාම ඔබගේ කියා
    සෙනෙහේ නාමෙන් හෑලූ සුසුමෙන් පිරූ මේ මාවතේ
    මගේ දුක හදුනන්නේ මාරුතේ ....
    (ආදරේ ඇයි මේ තරම් වේදනා....😳🥀❤)

  • @SeneshLahiru-v1b
    @SeneshLahiru-v1b 2 місяці тому +4

    යලි ආවොත් මාගේ වෙලා පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා 🥺❤️‍🩹

  • @NimalkaNishadi
    @NimalkaNishadi Місяць тому +3

    හිතන්නෙ වත් නැති විදිහට හැමදෙම වෙන්නෙ 😊🙃. අදටත් හිතාගන්න බෑ 😢. ඇයි එහෙම උනෙ කියලා

  • @anuhasinduwara3509
    @anuhasinduwara3509 2 місяці тому +1

    ඒක නම් මරූ❤😢

  • @nishanthiperera6325
    @nishanthiperera6325 Рік тому +4

    පවසාවි දෙවියන් පවා....
    ඇසුවොතින් මා පැතුවේ ඔබමයි කියා...
    යලිආවොත් මාගෙ වෙලා..
    පිලි ගන්නම් සිටියොතින් ජීවත් වෙලා....

  • @maddumaageupulsanjeewa7491
    @maddumaageupulsanjeewa7491 Рік тому +18

    ඒයාලා අපිට මුලින් කොච්චර මොනවා කිව්වත් ආදරේට...අවසානෙදි එකියපු අයම අපෙ ජීවිතේන් ආයෙ නොයෙන්නම යන්න යනවා

    • @misharamadushani1418
      @misharamadushani1418 10 місяців тому +1

      එකනෙ එකට ඉමු කිව්ව කව් රුත් දලා යනකොට ඇහැව්වෙ නෑ නෙ තනියම ඉන්න පුලුවන්ද කියලා ❤❤❤❤🥲😪

    • @AnuththaraSilva-c9u
      @AnuththaraSilva-c9u 10 місяців тому +1

      ​@mishahramadushani1418 hm😢

  • @VinodDimuthu-u6t
    @VinodDimuthu-u6t 21 день тому

    මේක අහද්දි මට විතරද ඇඩෙන්නෙ ආ 😢😢😢😢😢😢😢😩💚

  • @sandeepanideshani1389
    @sandeepanideshani1389 Рік тому +3

    හැරෙන්න බැරි තරම් දුරක යැව්වෙ ඇයි රත්තරන් ❤ සුකූ ❤

  • @rimishasandamali5035
    @rimishasandamali5035 Рік тому +10

    යලි ආවොත් මාගේ වෙලා පිලිගන්නම් සිටියොතින් ජිවත් වෙලා......🥺❤️

  • @rohanasilva2820
    @rohanasilva2820 Рік тому +1

    ආදරෙයි අප්පව්චි

  • @MadushkaLakshan-o8l
    @MadushkaLakshan-o8l 6 місяців тому +10

    මේ සින්දුව හිතටම වැදුන බං එල බං .❤

  • @Maheshadilrukshi-ui1ht
    @Maheshadilrukshi-ui1ht 3 місяці тому +2

    අනේ එ වොයිස් එක හදවතටම දැනෙනවා ආදරෙ ඇයි තරම් වේදනා❤️🥺

    • @yohan_2008
      @yohan_2008 2 місяці тому

      Hmm eka aththa😫

  • @rohanasilva2820
    @rohanasilva2820 Рік тому

    Shaaa හරිම ලස්සන මෙලඩියක් වචන ටිකක් මියුසික් එකක් සුපිරී..............

  • @PriyanthaFernando-rk4io
    @PriyanthaFernando-rk4io 2 місяці тому

    නුඹත් මත්ද්‍රව්‍යයකි..මා දැඩි සේ ඇබ්බැහි වී සිටින😢❤

  • @SandayaPriyanthi-f2i
    @SandayaPriyanthi-f2i 11 днів тому

    මගේ අවසාන අබ්බහි වීමත් ඔබ පලමුවෙනි අබ්බහි වීමත් ඔබ😭😭😭😭

  • @cute-ye5hy
    @cute-ye5hy 7 днів тому

    මට තාම අදහන්න බෑ
    ඔබ යන තුරා සිටියා ගොළු වී බලා...
    ඔබෙ නාමෙ රුදිරෙන් ලියා
    දිවුරන්නම් හැමදාමත් ඔබගෙයි කියා...❤️🥀

  • @ChandruChandru-r7s
    @ChandruChandru-r7s Рік тому +11

    100 පාරක් වගෙ ඇහුවා ද්‍ර්‍ර්‍රනට 🥀😣

  • @Nima_page
    @Nima_page 2 місяці тому +4

    𝗡𝗶𝗺𝗮𝗮 ! ❤️‍🩹
    පවසාවී දෙවියන් පවා
    ඇසුවෝතින් මා පැතුවේ ඔබමයි කියා..
    යලි ආවොත් මාගේ වෙලා
    පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා..! 🥺❤️‍🩹
    I Felt it..❤️‍🩹

  • @shashiR.D.G
    @shashiR.D.G Місяць тому

    පවසාවී දෙවියන් පවා ඇසුවෝතින් මා පැතුවෙ ඔබමයි සදා 💗😪🥺😭

  • @shashisewwandi7078
    @shashisewwandi7078 2 місяці тому +1

    දවසින් දවස ඇබ්බැහි වෙනවා,, 🙂🌹💙

  • @DasunAkalpa-ds6xd
    @DasunAkalpa-ds6xd 3 місяці тому +1

    හිත නිවුනා❤

  • @RaveenGunarathna-v9x
    @RaveenGunarathna-v9x 7 днів тому

    Adare ai me tharam wedanaa😊❤

  • @cute.anjana199
    @cute.anjana199 Рік тому +9

    ~යලි ආවොත් මාගෙ වෙලා.....පිලිගන්නම් හිටියොතින් ජිවිතෙ වෙලා~🥺💔🥀

  • @nethmidivya3804
    @nethmidivya3804 Рік тому +2

    ආදරේ ඇයි මේ තරම් වේදනා😢😢😢😢❤

  • @thaaru_x
    @thaaru_x Рік тому +41

    දෙම්ව්පියන්ගෙ වැරදි නිසා දුක් විදින මම වගෙ උන්ට 🙂❤ආගමක් මේවා ස්ටෙටස් වල අඩන්න තරම් හයියක් නැ......මෙවා කියන්න කෙනෙක් නෑ......කරන්න උපරිම දෙ එයා එනකල් බලන් ඉන්න එක 🙂addict නොවි ඉන්න තිබුණා....මට ඒත් එයා හොද ලමෙක් 🥺❤️❤️❤️❤️🤍පොටොග්‍රැපඩ් කෙනෙක් උනාට ඒ වැඩවලම බිසිවෙලා පිස්සු නටනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැ මම හරි ආදරෙයි ලමයෝ.....ඔයාට මීට Thaaru 🙂

    • @prasadiniwathsala3014
      @prasadiniwathsala3014 Рік тому +4

      හැම දේම හොදම විදියට වෙන්න කියල මම පතනවා ඔයාව

    • @APTBSongs
      @APTBSongs  Рік тому +2

      🥺

    • @prasadiniwathsala3014
      @prasadiniwathsala3014 Рік тому

      @@APTBSongs 👍

    • @thaaru_x
      @thaaru_x Рік тому +1

      @@prasadiniwathsala3014 මාත් බලන් ඉන්නවා අක්කේ ❤️🥺Thanks

    • @thaaru_x
      @thaaru_x Рік тому

      @@APTBSongs 🥺❤️THANKS MCHN

  • @ThePhoneshop-j9w
    @ThePhoneshop-j9w 2 місяці тому +1

    ලස්සන සින්දුව ක් ❤❤❤❤

  • @dasunlakshan3864
    @dasunlakshan3864 Рік тому +7

    ජිවිතෙ සුන් වෙලා 🙂💔✅

  • @ShehanChanaka-m4j
    @ShehanChanaka-m4j Рік тому +5

    ආදරේ ඇයි මේ තරම් වේදනා .. 🤷‍♂️🥺🥀💔

  • @lahirukawshalya687
    @lahirukawshalya687 12 днів тому

    Mage duka hadunanne maruthe ❤
    Eka patta 😋

  • @LakmalSadaruwan-e7u
    @LakmalSadaruwan-e7u 6 днів тому

    ඔබෙ නාමෙ රුදිරෙන් ලියා දිවුරන්නම් හැමදාමත් ඔබගේ කියා__....🙂❤️‍🩹

  • @HarshaMadubashan
    @HarshaMadubashan 24 дні тому

    ආදරය බීඩියකි උරන්නා මෝඩයෙකි😊

  • @hansibabah-d9x
    @hansibabah-d9x Місяць тому

    හිතට මාර විදිහට වදිනවා මේ සින්දුව 😩❤️‍🩹

  • @SamithaBuddhi
    @SamithaBuddhi 2 місяці тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😚

  • @Dilshannishada
    @Dilshannishada 17 днів тому

    පවසාවී දෙවියන් පවා..
    ඇසුවෝතින් මා පැතුවෙ ඔබමයි කියා...Kavee ❤️‍🩹🥺

  • @chandrikachandrika1742
    @chandrikachandrika1742 Рік тому +7

    යලි ආවොත් මාගේ වෙලා පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා❤A

  • @Janithdhanushka-j9m
    @Janithdhanushka-j9m Місяць тому +1

    කමෙට් දැක්කාම ඇත්තටම ගොඩාක් දුකයි දුක වේදනාව කියන හැගීම කොතරම් හිර කරන් ඉන්න අය ඉන්නවා ඉවසන්න දවසක අපිව ජීවත් කරන සහ අපිට ජීවත් වෙන්න ආස හිතෙන ආදරයක් හිමිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මොකද දුක වේදනාව කාටත් පොදුයි නේද ❤️☝️

  • @Xobar_t
    @Xobar_t 24 дні тому +1

    අයිති වෙන්නෙ නැති එයා දිහා බලාගෙන මම ඉන්නව හැමදාම

  • @Sachi_sudda
    @Sachi_sudda Рік тому +3

    පිලිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා 😔🥺💔

  • @PiniduNethsara-z9j
    @PiniduNethsara-z9j 2 місяці тому

    පවසාවි දෙවියන් පවා 🥺💐 ...!

  • @MalshaLiyanage-k9j
    @MalshaLiyanage-k9j Місяць тому

    මට තාම අදහන්න බැ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා..🙂♥️🌏

  • @NotyRash
    @NotyRash Місяць тому

    ආදරේ ඇයි මේ තරම් වේදනා😊❤

  • @nilminiranashinha2445
    @nilminiranashinha2445 3 місяці тому

    පවසාවී දෙවියන් පවා ඇසුවොතින් මා පැතුවො ඔබමයි කියා ❤❤❤

  • @SagarikaFonseka-n5d
    @SagarikaFonseka-n5d Рік тому +6

    ජිවිතෙ සුන් වෙලා😢හදවතේ වැලලිලා 🥹මතකයෙ හැන්ගිලා විදවමි දිවි තුරා ආදරේ ඇයි මෙ තරම් වේදනා 🥺. බලාගෙන ඉන්නවා ඔයා වෙනුවෙන් ජිවිතෙ අන්තිම තප්පරෙ වෙනකල්ම සුද්දො 💔

  • @nilangaroshini4352
    @nilangaroshini4352 Рік тому +2

    බලහීදීම හැර මා වෙන කුමක් කරන්නද 😢❤

  • @IM-Malki
    @IM-Malki Рік тому +3

    ආදරේ... ඇයි මේ තරම් වේදනා....😢💔

  • @crazyboyyt2
    @crazyboyyt2 2 місяці тому

    ඔබේ නාමේ රුද්‍රිරෙන් ලියා දිව්රන්නම් හැමදාමත් ඔබගෙ කියා 😔💔🥀

  • @isurudhananjaya9259
    @isurudhananjaya9259 2 місяці тому +1

    පවසාවි දෙවියන් පවා...! 😔❤️

  • @sanathpremarathna5584
    @sanathpremarathna5584 Місяць тому

    ඔබේ නාමේ රුධිරෙන් ලියා දිවුරන්නම් හැමදාම ඔබගෙ කියා❤😢

  • @oshiyaoshiya2251
    @oshiyaoshiya2251 2 місяці тому +1

    Asama ekk 💗

  • @NaviduLochana-g1b
    @NaviduLochana-g1b Місяць тому

    මෙක අහද්දි දරා ගන්න බැරි දුකක් දැනෙනවා 😢😢😢