Thanikadai thama man| තනිකඩයි තාම මං (slowed&reverb)..Like please👍 🎶

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ •

  • @L_WRODS
    @L_WRODS  Рік тому +224

    ඔයගොල්ලො මේවගෙ slowed&reverb අහන්න කැමති තවත් songs තියෙනවනම් අපිට කියන්න🖤🎶😇

  • @DidulaAshan
    @DidulaAshan 5 місяців тому +84

    කවදාවත් අමතක කරාන්න බැ එයාගෙ කට හඩ.🥺🥺

  • @dissa000
    @dissa000 2 місяці тому +37

    "හැබැහින් පෙම් බැන්දෝ සසරේ තනි වූවෝ...🥺❤️‍🩹

    • @DinushaWickramasinghe-w5o
      @DinushaWickramasinghe-w5o 13 днів тому

      හැබැ හින් පේම් බැ න් ද නිසානේදැන් අඩ න්නේ

  • @Sadugirl.
    @Sadugirl. Місяць тому +21

    හිත හදාගන්න තව බැරි උනා 🥺💔🥀
    දෙලොවක් අතර මා තනිවුණා 😪💔🌍

  • @PrabodaSandeepani-x7n
    @PrabodaSandeepani-x7n 2 місяці тому +56

    ගෙදර අයගෙ අකමැත්ත නිසා කිසිම කෙනෙක්ගෙ ආදරයක් නැති වෙන්නෙ එපා දෙවියනෙ මට වගේ අවංකව ආදරේ කරන හැම කෙනෙක්ම පරිස්සම් කරලා දෙන්න 😔💔😔

  • @VIDUTEC
    @VIDUTEC 5 місяців тому +38

    තාමත් එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනව 💔🥺

  • @Yasithamihiranga8787
    @Yasithamihiranga8787 Рік тому +356

    තාමත් එයාට ආදරෙ අය මේ පැත්තට...🥺💔✨

  • @shehanisawmya
    @shehanisawmya Місяць тому +26

    අඩන්න බැරි හින්දා හීනා වෙලා උත්තර දෙමු බං 😢

  • @rasikaaruna4083
    @rasikaaruna4083 6 місяців тому +25

    කවදාවත් අමතක කරන්න බැරි මතක ගොඩාක් 😢

  • @Muthu68190
    @Muthu68190 Місяць тому +11

    අපි ලංවී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදනි ඇවිදින්, මා ආදරේයි රත්තරන් 😢

  • @nirmaniherath598
    @nirmaniherath598 2 місяці тому +35

    හිත හදාගන්න තව බැරිවුණා දෙලොවක් අතර මා තනි වුනා.... ❤😢

  • @nihalweerasingha7696
    @nihalweerasingha7696 Рік тому +51

    ඔබ තුටින්මද හිදී නම්
    කදුලු මේ පිහිද ගන්නම්
    වෙන බවයක පතන්නම් ඔයා 🥺💙"

  • @Piyumee
    @Piyumee Рік тому +47

    කඩහඩ නම් හරිම ලස්සනයි....වෙනම ලොකයකට යනවා🥺❤️

  • @shalindafrenando
    @shalindafrenando 22 дні тому +13

    ❤️🙂තමත් මෙ සින්දුව අහන අය මෙ පැත්තට ❤️

  • @kaveenavishka8739
    @kaveenavishka8739 2 місяці тому +15

    මේ සින්දුව අහද්දී එයාව මතක් වෙනවා එයා මාව දාලා ගිහින් අදට අවුරැද්දක් දැන් එයා එයාගේ ලෝකේ එයාගේ දැන් කොල්ලා එක්ක සතුටින් ඇති මට ඒ ඇති මන් තාම එයාට ආදරෙයි. ☺🤍

  • @biharasankalpa2098
    @biharasankalpa2098 Рік тому +22

    කට හඩ නම් මාර ලස්සනයි මෙ කට හඩ මාර භාවනාවක්

  • @kavindyanethmi989
    @kavindyanethmi989 Рік тому +70

    මේ කට හඩ නම් භාවනාවක් 🙂💫😣😥😘💔

  • @rasilakumara55
    @rasilakumara55 6 місяців тому +25

    ඇයි බං අපට ආදරයක් හිමි නැත්තෙ 💔🥀

    • @StuntHima
      @StuntHima 3 місяці тому +2

      Api kathayi bn🥹

    • @SumeshMadushanka-j3e
      @SumeshMadushanka-j3e День тому

      හරිම වෙලාවට තමයි ඔක්කොම බං ❤❤😊

  • @saduni-h1p
    @saduni-h1p Рік тому +29

    හිතට වැදුන ලස්සනම සිංදුවක්❤❤❤

  • @JayasrikaDewmini
    @JayasrikaDewmini 2 місяці тому +7

    දෙලොවක් අතර මා තනි උනා.......❤

  • @yamunadhananjani2009
    @yamunadhananjani2009 8 місяців тому +16

    හිත හදා ගන්න තව බැරී උනා 🗣️:💗

  • @Amee187
    @Amee187 Рік тому +42

    අතීතය හිත පාරවනවා😔💔
    වේදනාව හිනාවෙන් කොච්චර හංගන් හිටියාත් සමහර වෙලාවට දන්නෙම නැ ඇස්වලින් කදුලු වැටිලා😔💔

    • @anuhasmayantha17
      @anuhasmayantha17 Рік тому

      ❤😔

    • @dark_xSudda
      @dark_xSudda Рік тому +1

      අතීතය ගැන හිතන්න එපා දැන් . කවද හරි ඔයාගෙ අඩුව එයාට දැනේවි ...................

    • @IsharaNethmini-i3h
      @IsharaNethmini-i3h 5 місяців тому +1

      E kathawanam eththa..😢😢

  • @Luvvaa
    @Luvvaa Рік тому +28

    වෙනම ලෝකෙක තනි උනා 🥺♥️

  • @udikadilrukshi1481
    @udikadilrukshi1481 10 місяців тому +15

    සුපිරියක් විරාජ් අයියා❤

  • @ShaveenLakshan
    @ShaveenLakshan 2 місяці тому +8

    හිත හදා ගන්න තව බැරි උනා
    දෙලොවක් අතර මා තනි උනා..... 🥺❤‍🩹

  • @DahamsiSithara
    @DahamsiSithara 21 день тому +4

    ආදරෙයි රත්තරන් 😢😢

  • @IshaniKaushalya-jj7rb
    @IshaniKaushalya-jj7rb Рік тому +19

    හිතට වැදුනු සිංදුවක්

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod Місяць тому +7

    මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rifzain2312
    @Rifzain2312 2 місяці тому +7

    තනිකඩයි තාම මං මේ😊💔

  • @dethun5575
    @dethun5575 Рік тому +15

    Hitha hada ganna thawa bari una
    Delowak athara ma thani una❤❤💔💔💔

  • @KAVINDU504
    @KAVINDU504 Рік тому +25

    හිත හදගන්න තව බැරි උන දෙලොවක් අතර මා තනිවුන🥺💔🥀

    • @Binara-wy5xg
      @Binara-wy5xg Місяць тому

      😢😢😢😢😢😢😢😢😢

    • @aayesha884
      @aayesha884 Місяць тому +1

      🙇💔🥀

  • @sewwandichamudika3096
    @sewwandichamudika3096 Місяць тому +8

    අදටත් ආදරෙයි ,ඒත් ආයේ කවදාවත්ම එපා..අපි මැද්දට තුන්වෙනියෙක් ආවෙ නැත්තන් අදත් අපි එකට..🥺

  • @DilruNithish
    @DilruNithish Місяць тому +4

    ලග නැතත් ඒ මගෙ හුස්ම 🥲 අම්මගෙ දෙවනි තැන miss you manika ❤️❤️

  • @DulnithaMethujaya
    @DulnithaMethujaya Місяць тому +6

    අම්මෝ ඒක නම් වැදුන සද බොද වෙන්න😢

  • @Ashani-12-mx
    @Ashani-12-mx Місяць тому +4

    දැනුනු කෙනා ලැබුනේ නැ නොදැනුනු කෙනා ලැබිලා විදවනවා 🥺💔 මොකක්ද මේ ජිවිතේ 😔😪....!!

  • @DewshiDinara
    @DewshiDinara Місяць тому +3

    Adarei raththaran ... ❤❤❤

  • @RaniduSathasara-ek9ib
    @RaniduSathasara-ek9ib Рік тому +16

    ඇස් අගට කදුලු නොදනිම ඇවිත් 😢

  • @shiromipushpa5045
    @shiromipushpa5045 Рік тому +9

    එල❤

  • @ImalkaMadhushani-n5y
    @ImalkaMadhushani-n5y 26 днів тому +5

    නාඩන් කදුල ආයේ .නෑ මං පෙම්‌ කරන්නේ.
    තනිකම හරිම ලෙන්ගතු වෙලා....😔

  • @chamathinduwara1735
    @chamathinduwara1735 Рік тому +20

    ⚠️️ පන පිටින් වල දානෝ 💆✌️❤️

  • @PramithAnjuna-os1lp
    @PramithAnjuna-os1lp Рік тому +14

    ලස්සනයි ඔයි කටහඩ 💓😍😋

  • @ViduUmaya
    @ViduUmaya 9 місяців тому +14

    වෙන බවයක පතන්නම් ඔයා...
    🥀💔😔 Yash

  • @wasanthaindika1357
    @wasanthaindika1357 Рік тому +6

    හිත හදාගන්න තව බැරි උනා....😢🥺
    දෙලොවක් අතර මා තනිවුනා....🥺❤😩

  • @NX682
    @NX682 Рік тому +8

    Thanikaday thama man me oba kohe kuthama aththa ape hamuvima susumak dura giya❤🙂

  • @SandunChamara-c1v
    @SandunChamara-c1v 18 днів тому +2

    Aadaraya hari pudumakara deyak ...❤🌹❤❤🌹🌹❤❤🌹🌹🌻🌻🌻🌻🌺🌺🌺🌺😊😊😊😊

  • @NilanthaMadushanka-v6c
    @NilanthaMadushanka-v6c 26 днів тому +2

    Math eyata thama adarei

  • @JasinthaFernando-tt4kj
    @JasinthaFernando-tt4kj Місяць тому +2

    මාරම ලස්සනයි මාර විදියට දැනෙනවා😊

  • @DilshanNimsara-lg2je
    @DilshanNimsara-lg2je 5 місяців тому +4

    ආදරේයි ❤️

  • @M.R.DilkiMihirangi
    @M.R.DilkiMihirangi Рік тому +8

    පට්ටම ලස්සන්‍යි කටහඩ බාවනවාක්❤❤❤❤🙏🙏🙏🥺😭😭

  • @heshanadi-sq8me
    @heshanadi-sq8me Рік тому +4

    මගේ හිත අමුතුම ලෝකෙට එක්කන් ගියා වගේ 🌹

  • @peshanjayalath1936
    @peshanjayalath1936 Місяць тому +4

    මම එයාට ගොඩාක් ආදරෙයී😢😭J

  • @IsharaPavidu-cs3xc
    @IsharaPavidu-cs3xc Місяць тому +4

    තනිකඩයි තම මන් මෙ ඔබෙ කොහෙ කොතන ඇත්තෙ😊💔

  • @RAVINDUKANISHKAGAJAMANGE
    @RAVINDUKANISHKAGAJAMANGE Місяць тому +3

    Headphones ගහලා volume වැඩි කරල අහද්දි ඇත්තටම ඇඬුණා😢❤

  • @KaviduLakshitha-hs2ud
    @KaviduLakshitha-hs2ud Рік тому +5

    Hama dama hahuvat apavanna❤😊

  • @Nipun-z5p
    @Nipun-z5p Місяць тому +3

    Kawdwath marigen adre krn hithakta dukak wedanwak denn epa vishw mathawani❤❤

  • @TheshaliWijesinha
    @TheshaliWijesinha 15 днів тому +2

    මාව මතක් වෙනවාද ඔයා මට ඇත්තම පවසන්න ...... ඔබව මතක් වෙන විට මේ හිත එනවා පිච්චෙන්න😢❤

  • @シンハラ
    @シンハラ 20 днів тому +3

    මට මයේ ක්‍රෂ්එක මතක්වෙනවා මේ සින්දුව අහද්දි එයා දැන් ෙවන ෙකනෙක්ගේ ෙවලා🥺😭

  • @mastar.b.m4193
    @mastar.b.m4193 3 місяці тому +4

    Man mage ranuuta godak adarei 🥺😔😭

  • @dileepranga-d1r
    @dileepranga-d1r Місяць тому +1

    D❤miss you ❤

  • @egKanthi-n8y
    @egKanthi-n8y 26 днів тому +2

    ❤❤

  • @HarshaniSakunthala-x1z
    @HarshaniSakunthala-x1z 27 днів тому +2

    ආදරෙයි රත්තරන් 🙂🤍

  • @Shriyaniwitharanage
    @Shriyaniwitharanage 3 місяці тому +3

    thama adari eyata mama 😢❤

  • @imeshlakshan9563
    @imeshlakshan9563 Місяць тому +2

    🥺💕

  • @erangamadushan6710
    @erangamadushan6710 Рік тому +6

    Pissuwak hodeda😣💔💫🥀

  • @RoshanDilluka-gv2yt
    @RoshanDilluka-gv2yt 9 місяців тому +4

    Hadawathata danena mara sinduwak❤😢

  • @chamithkawshalya9243
    @chamithkawshalya9243 Рік тому +8

    දෙලොවක් අතර මා තනි උනා🙂

  • @Livingnz-
    @Livingnz- Рік тому +8

    *Feeling...😐❤️*

  • @anomapriyadarshani5317
    @anomapriyadarshani5317 Місяць тому +2

    C 🥺❤ miss you

  • @UdithaPrasath
    @UdithaPrasath 7 місяців тому +3

    ❤❤❤❤❤💔

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +5

    ආපේ හාමුවිමේ සුසුමක් දුරේ ගියා✋💔😞

  • @RasthaBoy-gq9gi
    @RasthaBoy-gq9gi 10 місяців тому +4

    ❤❤😢

  • @KawindyaNethumini-vr4wx
    @KawindyaNethumini-vr4wx Рік тому +5

    💖💖💖........

  • @kavindadeshan40
    @kavindadeshan40 Рік тому +4

    feel 🙂💗

  • @HasithEranda-uu6oh
    @HasithEranda-uu6oh 5 місяців тому +2

    Adareii❤

  • @DanishaChamodi
    @DanishaChamodi Місяць тому +2

    තමත් ගොඩාක් ආදරේ යි ඔයා ට ලෝකේ කොහේ හිටියත් මන් ආදරේ යි❤ K ♥️

  • @G.d.dVigithakumara
    @G.d.dVigithakumara 22 дні тому +3

    😇💔

  • @Ashani-12-mx
    @Ashani-12-mx Місяць тому +1

    වෙන බවයක පතන්නම් ඔයා ❤️😩

  • @hansidissanayaka7920
    @hansidissanayaka7920 Рік тому +5

    🖤🍃

  • @RskumaraSenevirathna
    @RskumaraSenevirathna Рік тому +6

    Hitha hada ganna thava bari una ada lovak ekka ma thani velaa

  • @SithumAbisath-w5e
    @SithumAbisath-w5e Місяць тому +1

    වෙන බවයක පතන්නම් ඔයා .....
    සෙව්🌍❤️😔

  • @enakshibandara5725
    @enakshibandara5725 13 днів тому +2

    ඇයි මේ සින්දු අහන්නේ කියලා දන්නැතුව අහන අය ඉන්නවනම් මේ පැත්තට.😂😂😂😂😂

  • @sadeeshaamandini-f6n
    @sadeeshaamandini-f6n Місяць тому +2

    Hitha hdagnn thwa beri una delowak athara ma thani una 😢😢

  • @DineRathnayake
    @DineRathnayake 2 місяці тому +3

    Oba thutin ada hidinam kadulu me pihida gannam😢
    Wena baweka pathannam oya😢
    Hitha hada ganna thawa bari wuna😢💔💔

  • @DeshanDumindu
    @DeshanDumindu 7 місяців тому +5

    මන් ඔයාට ගොඩාක් ආදරේ ...මගෙ වස්තු 😢.මන් හැම වෙලෙම හිත රිද්දපු එක විතර යි කරන්නේ ..මන් එච්චර රන්ඩු වෙන්නේ ආදරේ වැඩි නිසා ..මට පොඩි දේටත් ඉරිසියා නිසා ..එත් අපි අද ගොඩාක් දුරස් වෙලා ..මට තෙරෙන්නේ නෑ මන් මොකක්ද කරන්න ඔනි කියලා ..එත් මන් එක දෙයක් දන්නවා මට ආදරේ එපා වෙච්ච කාලේ ඔයා තමයි මට ආදරේ ආයි ලන් කරේ...එත් අද අපි ගොඩාක් ඈත් වෙලා ..මන් දන්නවා ඒකට වැරදි මන් කියලා 😢😒😒😒😭😭😭😭

  • @DoneshaNasser-uv3mc
    @DoneshaNasser-uv3mc Рік тому +5

    ❤❤❤❤❤❤

  • @wasanthawasantha9163
    @wasanthawasantha9163 2 місяці тому +2

    කෙල්ලෙක් ඉදල නැති මන්... සින්දුව නම් මරු

  • @Thimashatharindi2006sutii
    @Thimashatharindi2006sutii Рік тому +5

    Amathaka karanna hadana hama mathakayakma aye aye mathak wrnawa 😔💔

  • @DenethPrasanna-lm3ld
    @DenethPrasanna-lm3ld Місяць тому +1

    අවංක හැම කෙනාගෙම අදරෙ පරිස්සම් කරලා දෙන්න දෙවියනේ 😢ගෙදර බල කිරිමට එ ආදරේ වෙන කෙනෙකුට අයිති වෙලා
    එත් තමත් එයා බැදලා කියලා දැන දැනත් අපි දෙන්නට දෙන්නා ආදරෙ කරනවා 🫀🥺❤️

  • @gimhanakaweesha-qg4gj
    @gimhanakaweesha-qg4gj Рік тому +5

    Mekanam maru amuthu lokeka wage

  • @AvishkaMihiranga-x7i
    @AvishkaMihiranga-x7i 7 місяців тому +1

    Maru ඈ ❤😥😥😥

  • @NethmiHimaya-nz8pg
    @NethmiHimaya-nz8pg Рік тому +4

    😢❤

  • @madhukamadara3018
    @madhukamadara3018 8 місяців тому +5

    Tamange hite inna kena wena kenek ekka tamange ass deka issarahata wela innakota danena wedanawa😢🚶🥀

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Рік тому +4

    ❤❤❤

  • @SUDDA-x5d
    @SUDDA-x5d Рік тому +5

    vennama lokekata giya pattama sinduvak vala dapu athithaya gada damma me sinduvanam😔🥺😔

  • @Sachi20019
    @Sachi20019 Рік тому +4

    Superb

  • @sarasiamaya5133
    @sarasiamaya5133 24 дні тому +1

    අද විතරක් නෙවෙයි මැරෙනකම්ම මං එයාට ආදරේ කරනවා

  • @DeepikaSigithi
    @DeepikaSigithi 2 місяці тому +2

    Mn eyata hari adarei mata kiyana thiyenne❤🎉eya Dan mage neveyi eya Aya mage ahanava mage venna barida kiyala

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi Місяць тому +1

    😖💔🥀

  • @chooty_doni
    @chooty_doni Місяць тому +1

    🙂💔

  • @MadusaraNethmal-yf9vy
    @MadusaraNethmal-yf9vy 3 дні тому

    හිත හදාගෙන තව බැරි වුණා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢