Kalayak Thiyewi - කාලයක් තියේවී මා මතක්වෙන (Slowed+Reverb)

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 770

  • @MANCHI9270
    @MANCHI9270 10 місяців тому +98

    සමහර ගීත තිබුණා
    ඒවා ගීත නෙවෙයි
    හෙමින් සීරුවේ
    හදවතේ සියුම් තැන්
    ස්පර්ශ කරපු
    කතා කරපු
    වචන උනා................
    ලස්සනයි ඉතින් ❤

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому +1

      ❤️🎧

    • @SithumPubudu-p3o
      @SithumPubudu-p3o 3 місяці тому +2

      Anw papuwata pihiykin aninw wagene 😢💔🥺

    • @Naduni-fg3bs
      @Naduni-fg3bs 3 місяці тому +1

      ඒක ඇත්ත 😢❤

    • @wdpriyanka3324
      @wdpriyanka3324 2 місяці тому +1

      Aeththa 🥺❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +56

    මේක අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤✋

  • @Dewmini-s9g
    @Dewmini-s9g Рік тому +220

    ලිමිට් එකක් තියාගන්න ...ආදරය කියන්නේ දුකක් ...දුක විතරක් ඉතිරි වෙන මතකයන් ආදරය නම් වේ...😊

  • @RICOanimations-n2h
    @RICOanimations-n2h Рік тому +203

    කාලයක් තියේවී මා මතක්වෙන
    එපා කියා ගිය ඔබට.
    ආයෙමත් නොවෙවී මේ අතිතය...
    අපේ ලොවේ අපී ගෙව්ව
    සැමදා ..
    ඔබ මගේ කියා හිතුවා
    හිතට රිද්දලා නිතර
    දඩුවමක් උනා ආදරේ..........
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ...
    සැමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලොකේ තිබුනේ ...
    මට ඔයා වගේ //🎉
    දවසක් ගෙවුනේ පාලූ ගේ ඇස නොගෙටී ඔය රැපේ.
    කිසිමදා ඔබ ගාවින් හිත නෑ ...... දුව ගියේ ...
    දහසක් දේ ... කිව හාදුවේ
    තව සුවදයී ඒ මතකේ
    ලගිම් ඉන්න මා පැතුවත්
    හැමදා ජිවිතේ......
    නොසිතූ දාක නැවතිමක්
    තැබුනා ආදරේ.....
    සිතුවිල්ලක් ගානේ
    ඔබමයී උන්නේ....
    සැමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලොකේ තිබුනේ...
    මට ඔයා වගේ.....//
    පවසන්නට බොහෝ... දේ හිතේ
    තිබුනත්.... ඔබ නැසුයේ
    මුණ ගැහිම වැරදිමත් කියලා ඒ අපේ .....
    අවසන් දා තෙක් හුස්ම නේ
    ඉමූ කිවත් ඒක වගේ
    සැමදේම රැවටිමත් විලා .......
    ඒ උබේ
    නොසිතූ දාක නැවතිමක් තැබුනා ආදරේ......
    සිතුවිල්ලක් ගානේ ඔබමයී
    උන්නේ....
    සැමදා හිතේ
    සැනසිල්ලක් නෑ .....මේ ලොකේ තිබුනේ
    මට ඔයා වගේ......//
    😊❤😊 🎉🎉🎉🎉

  • @PawaniChamodya-kz2fz
    @PawaniChamodya-kz2fz 9 місяців тому +79

    ආදරේ කියන්නේ හරිම සන්වේදී හැගිමක්🥺💔අවන්ක හැමෝටම හම්බෙන්න ඕනේ තමන් හොයන විදියෙ ලස්සන ආදරයක්🙂🥰

    • @ChocoRF
      @ChocoRF  9 місяців тому +1

      🥺❤️🎧

    • @dhanujalalinda9221
      @dhanujalalinda9221 8 місяців тому +3

      පලවෙනි එක නම් මාර වේදනාවක් හැබැයි අහම්බෙන් කෙනෙක් හම්බවුනා.... දැන් එයා මට මුලු ලෝකයක් එක හරි ලස්සනට ගෙවෙනවා චුටි චුටි ප්‍රශ්න මැද්දෙ 🙂😢

    • @Tharushichamodhya-iz6gh
      @Tharushichamodhya-iz6gh 7 місяців тому

      🙂😓

  • @sachidukavishan2763
    @sachidukavishan2763 10 місяців тому +50

    අපි දේන්නා තමත් ස්දරේ කරනවා ලැබේන්නැ කියන එක දැන දැනත්❤😭මන් ඉල්ලන්නේ අපි දේන්නට එකතු වේන්න ලැබේවා🥰

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому +1

      🥺❤️🎧

    • @samanthipushpakumari9719
      @samanthipushpakumari9719 7 місяців тому +1

      🥺

    • @dulakshisathsarani800
      @dulakshisathsarani800 2 місяці тому +1

      අනිවාරෙන් ඔයාල දෙන්නට එකතු වෙන්න ලැබෙනවා 😔💔☺️

    • @DilharaKithmi
      @DilharaKithmi 2 місяці тому +1

      ඉක්ම්නට එකතු වෙන්න ඕන දෙන්නම. මොකද ඒ වේදනාව මන් දන්නවා මාත් ආදරෙ කරපු කෙනා මාව දාල වෙන කෙනෙක් ලග.😔

    • @kgpremathilaka6562
      @kgpremathilaka6562 26 днів тому

      😔🥺😔🥺

  • @dulakshisathsarani800
    @dulakshisathsarani800 3 місяці тому +11

    අන්තිමේදී අමතක කරන්න බැරි ලස්සන මතක ගොඩක් තියල ඔයා ගියෙ දරාගන්න බැරි කඳුලු ගොඩක් ඇස් දෙක ඉස්සරහ නතර කරල 😊❤

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому

      ❤️🎧

  • @Naturecalmsmind
    @Naturecalmsmind Рік тому +42

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ සැනසිල්ලක් නෑ මේ ලොකේ තිබුණේ මට ඔයා වගේ ....🥺🙇‍♀️

  • @KasundiDisanayaka
    @KasundiDisanayaka Рік тому +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🥺❤️හිත නිවෙනව සෑහෙන්න

    • @ChocoRF
      @ChocoRF  Рік тому +1

      🥺❤️🎧

    • @NishantaUpul
      @NishantaUpul 9 місяців тому

      Hitha niwen na mathaka aussanawa ane😢

  • @Gimhanudhayanga
    @Gimhanudhayanga 9 місяців тому +13

    සැමදා ඔබ මගෙ කියා හිතුවා
    හිතට රිද්දලා නිතර
    දඩුවමක් උනා ආදරේ.....🥺❤️‍🩹

    • @ChocoRF
      @ChocoRF  9 місяців тому +1

      ❤️🎧

  • @nuwansilva-mu5oq
    @nuwansilva-mu5oq 11 місяців тому +38

    ඔබ ගියපු තැනක හොඳින් හිටපන් මගේ රත්තරන් 🥺💔

  • @Durekshasayuri
    @Durekshasayuri 10 місяців тому +168

    2024 ahan aya innawada 🥺

  • @D.A.D.M
    @D.A.D.M Рік тому +68

    දවසක් ගෙවුනේ පාලුවේ ඇස නොගැටි ඔය රෑපේ .......💔🤕
    ( අමතක කරන්න හදපු කතාවක් අයෙත් මතක් වුනා. ආපහු මාව මතක් වෙයි කවදහරි ඔයාට .....💔) GTD

  • @NavindiNavindi-zi9lt
    @NavindiNavindi-zi9lt 11 місяців тому +18

    ඇත්තටම මේක මාරම විදියට හිතටම වදිනවා 🥺🥺🥺

    • @ChocoRF
      @ChocoRF  11 місяців тому

      🥺❤️🎧

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 Рік тому +32

    කාලයක් තියෙවී........
    මා මතක් වෙනා...
    එපා කියා ගිය ඔබට...
    ආයෙමත් නොඑවී මේ අතීතය .....☺️💔

    • @ChocoRF
      @ChocoRF  Рік тому +3

      🙂💔🎧🚶‍♂️

  • @yomalsoysa7785
    @yomalsoysa7785 10 місяців тому +7

    Harima lasana sinduvak🥺❤️

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому

      ❤️🎧

  • @sachinisamansiri3444
    @sachinisamansiri3444 10 місяців тому +5

    ආයෙමත් නොඒවී ඒ අතීතය...
    අපේ ලොවේ අපි ගෙව්ව..😭💔💔

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому

      🥺❤️🎧

  • @shihansandeepa9114
    @shihansandeepa9114 Рік тому +38

    කෑ ගහල නොකිව්වට 😊හරි ගොඩක් ආදරෙයි තවම❤🥺🌼හැමදාම✨🙂🥺S ❤

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 3 місяці тому +4

    වෙනවට අකමැති දෙවල් එක දිගට පෝලිමට උනා😩💕

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому +1

      ❤️🎧

  • @Kavizz2.0
    @Kavizz2.0 6 місяців тому +12

    Ado ube slowed+Reverb lassani bn 😢❤

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому +1

      Thankyou Mcn❤️🎧

  • @pasanbhashana2122
    @pasanbhashana2122 10 місяців тому +54

    ආදරෙ නිසා විදින මිනිස්සුන්ට වඩා විදවන මිනිස්සු වැඩේ 🙂❤️‍🩹

  • @Heshi-000
    @Heshi-000 4 місяці тому +5

    සිතුවිල්ලක් ගනෙ ඔබමයි උන්නෙ....සැමදා හිතෙ.....සැනසිල්ලක් නැ මෙහ් ලොකෙ තිබුනෙහ් මට ඔයාහ් වගෙහ් ✨🧚

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +23

    ආයෙමත් නොඒවී ඒ අතීතය 🥀😚💔

    • @ChocoRF
      @ChocoRF  Рік тому

      ❤️🎧🚶‍♂️

  • @sashinids
    @sashinids Рік тому +15

    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ ❤🥀

  • @NishadiEkanayaka-u2l
    @NishadiEkanayaka-u2l 4 місяці тому +2

    ආසම ⁣ එක . දවසට 10 පාරක් විතර අහනවා. 😍😘🌎

    • @ChocoRF
      @ChocoRF  4 місяці тому +1

      ❤️🎧

  • @SamanKumara-bl1vs
    @SamanKumara-bl1vs 6 місяців тому +4

    දවසට දහ පාරක් විතර අහනවා මේක ඒ තරම් එයාව මතක් වෙන ලස්සන සින්දුවක් ආදරේ හරි අමුතු පුදුම මායවක් කෙනෙක්ට ඇබ්බැහි උනොත් ඒක අත ඇරගන්න බැරි තරම් 🥺❤️‍🩹

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      🥺❤️🎧

  • @DeuminiKumari-n8b
    @DeuminiKumari-n8b 7 місяців тому +181

    😔😔😔😔😔❤aurud ganakata passe eyawa dakka eya lassa lassana wela🥹💔 mara wedanei dakkedde😔💔 mage kalu kollla

    • @ChocoRF
      @ChocoRF  7 місяців тому +12

      🥺❤️🎧

    • @Kaveeshamaduwantha-uz1oo
      @Kaveeshamaduwantha-uz1oo 7 місяців тому +4

      Duk venna epa ban 🙂❤️

    • @DeuminiKumari-n8b
      @DeuminiKumari-n8b 7 місяців тому +3

      @@Kaveeshamaduwantha-uz1oo 🙂 aulak nha dam hamadema dara ganna pluwam

    • @Kaveeshamaduwantha-uz1oo
      @Kaveeshamaduwantha-uz1oo 7 місяців тому +5

      @@DeuminiKumari-n8b 🙂❤️ mona karannada bn balen adare ganna bane 🙂 hitha hadaganna mata thama ba e unata aye kisima kenek ekka yalu venne 🙂 dan awrudu dekak 🙂 aye yalu venne kiyala hitha gaththa thama yalu une na 🙂 marenakamma adare kiyana de nam kisima kenek gen epa 🙂 epa neme epa kara ee hinda dan mata epa 🙂 hitha hadaganna balano koma hari 🙂

    • @DeuminiKumari-n8b
      @DeuminiKumari-n8b 7 місяців тому +2

      @@Kaveeshamaduwantha-uz1oo ane manda 😔💔✨️ amma ehema bannawa ubata u mokut kare nhane occhara kalpana karanne kiyala😔💔✨️ et manne danne adrei karapu wedeha💔😔

  • @SanuthiSewwandi
    @SanuthiSewwandi Місяць тому +5

    අනුන්ගේ රිප්ලයි බලන්න ආපු මන් වගේ තවත් අය සිටීද 😂❤️‍🩹

  • @mashiranasinghe8943
    @mashiranasinghe8943 10 місяців тому +9

    ආදරේ නිසා මිනිස්සු මැරි මැරි ජිවත් වෙනවා ..ආදරේ කියන්නේ සිතිවිල්ලක් විතරයි 🥺

  • @sahanviraj2285
    @sahanviraj2285 Рік тому +28

    අපි අදරේ කරන තරමට අපිට මනුස්සයො අදරේ කලානම් 😔💔

    • @ChocoRF
      @ChocoRF  Рік тому +1

      🥺❤️🎧🚶‍♂️

  • @Dineth-do1gi
    @Dineth-do1gi Місяць тому +3

    Ado Ada ahuwe 🥺❤️ supiriyak ❤️🥺hithata waduna. Fb eke sindu kallak dakala awe 💗

  • @RavindhraRavindhra-ve5mn
    @RavindhraRavindhra-ve5mn 7 місяців тому +5

    Me sinduva me vidiyata ahaddi marama lassani ane....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊sanasillak na me like thibune mata oya vage❤❤❤❤❤

    • @ChocoRF
      @ChocoRF  7 місяців тому +1

      ❤️🎧

  • @PraveenaSandipani
    @PraveenaSandipani 21 день тому +1

    හරිම ලස්සනයි ˢᵒⁿᵍ එකනම්🥺❤️

  • @muthuakarsha6745
    @muthuakarsha6745 4 місяці тому +2

    hadawathe adiyatama danenawa, ft music , oyata jaya wewa 💙💙💙

    • @ChocoRF
      @ChocoRF  4 місяці тому

      ❤️🎧

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා Рік тому +9

    කාලයක් තියේවී මා මතක් වෙන එපා කියා ගිය ඔබට........💔🥀පපුව අවුලනෝ එ් වචන ටිකට..❤

  • @NuwansaNimsarani
    @NuwansaNimsarani Рік тому +7

    කාලයක් තියෙවි...
    මා මතක් වෙනා...
    එපා කියා ගිය ඔබට...
    ආයෙමත් නොඑවී ඒ අතීතය ❤️‍🩹🥺🌼

  • @induniwickramasinghe4239
    @induniwickramasinghe4239 Рік тому +5

    කාලයක් තියේවි මා මතක් වෙන
    එපා කියා ගිය ඔබට
    ආයෙමත් නොයේවි ඒ අතීතය
    අපේ ලොවේ අපි ගෙව්ව....🥺🥀🖤

  • @malinshadewindi6385
    @malinshadewindi6385 Рік тому +14

    අයෙමත් නොයේවි ඒ අතීතය... 💔🙂

  • @kumaranimasha7649
    @kumaranimasha7649 Рік тому +15

    නොසිතු දාක නැවතීමක් තැබුණා ආදරේ 💔 🥀...( N )

  • @podaksan
    @podaksan 11 місяців тому +8

    කාලයක් තියෙවි මාමත් වෙනා 😢❤

    • @ChocoRF
      @ChocoRF  11 місяців тому

      🥺❤️🎧

  • @ThenuraM-m7y
    @ThenuraM-m7y 8 місяців тому +19

    UA-cam ඒකේ අහන්නේ උබට සදාරයක්.කරන්න ඔනි හින්දා බන් 🙂❤️

    • @ChocoRF
      @ChocoRF  8 місяців тому +2

      ThankYou Mcn❤️🎧

  • @TharinduKavinga
    @TharinduKavinga 11 місяців тому +6

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සැමදා සිතේ 🥺💔

    • @ChocoRF
      @ChocoRF  11 місяців тому

      🥺❤️🎧

  • @AnjanaInesh-gb4xy
    @AnjanaInesh-gb4xy Рік тому +4

    කාලයක් තියේවි..
    මා මතක් වෙනා.
    එපා කියා ගිය ඔබට..
    ආයෙත් නොඑවී ඒ අතීතය🥺💔🥀..D🥺🌎♥️

  • @SISdancinggroup
    @SISdancinggroup 7 місяців тому +5

    මම තාමත් දන්නෙ නැ ඇයි එයා මාව දලා ගියේ කියලා කොහොම උනත් මන් තිරනය කරා එයා වෙනුවෙන් තනිකඩව ඉන්න ❤️‍🩹🙂🥀💔😞

  • @savee.bea19
    @savee.bea19 Рік тому +6

    නොසිතූ දාක නැවතීමක් තිබුනා ජීවිතේ😢.

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq Місяць тому +2

    ආදරෙන් විදවන හැම කෙනාටම මට වගේ තමාට වඩා තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා☺️💗💐

  • @UdarshanaSithuruwan
    @UdarshanaSithuruwan Рік тому +10

    සැමදා
    ඔබ මාගේ කියා හිතුව
    හිතට රිද්දනා නිතර
    දඩුවමක් උනා ආදරේ... 🥺😔
    ❤ K ❤

  • @NadeeshaNuwan-h7q
    @NadeeshaNuwan-h7q 26 днів тому +1

    දහසක් දේ.... කිව හාදුවේ
    තව සුවදයි ඒ මතකේ
    ලගිම් ඉන්න මා පැතුවත්
    හැමදා ජිවිතේ......
    නොසිතු දාක නැවතීමක්
    තැබුනා ආදරේ........😮🥺

  • @chamodyagimhani5188
    @chamodyagimhani5188 Місяць тому +1

    ලස්සන සිංදු වක් මට එයාව මතක් උනා ❤😢 B 🖤🥺💗😔 .....

  • @DoniBbh-sf1gq
    @DoniBbh-sf1gq 10 місяців тому +2

    ආයෙමත් නොයේවි ඒ අතීතය ....
    අපෙ ලොවෙ අපි ගෙව්ව🙂

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому

      ❤️🎧

  • @nilavlogs8768
    @nilavlogs8768 2 місяці тому +1

    කාලයක් තියේවී මා මතක් වෙන....
    අපේ ලොවේ අපි ගෙවුව....
    සැමදා ඔබ මගේ කියා සිතුන....
    හිතම රිද්දලා නිතර....
    දඬුවමක් උනා ආදරේ.....
    දුමිදු ❤️

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @NilankaChathurani-f7b
    @NilankaChathurani-f7b Рік тому +8

    Kalayth thiyeve ma mthk wana 🙂❤️

  • @chanakajanith97
    @chanakajanith97 3 місяці тому +3

    කෙල්ලනෙ තේරුම් ගනිම් උබලා කොල්ලොන්ගෙ ලස්සනට තුරුල් වෙලා උනුහුම විදින්න හිතුවා ඒක තමයි ඔයාලගෙ ආසාව ඒත් කව්රුවත් බැලුවද කොල්ලොන්ගෙ ආසාව කොල්ලොන්ට ආසාවක් නැතුවද නෑ කොල්ලොත් කැමැති තමන්ව ආදරෙන් තුරුල් කරන් රැකබලා ගන්න කෙල්ලෙක්ට අම්මාගෙ ආදරෙන් පස්සෙ කොල්ලො හොයන්නෙ දෙවනි අම්මව ඒ අම්මාගෙන් බලාපොරොත්තු වෙන ආදරය කෙල්ලනෙ දෙන්න පුලුවන්නම් ඒ කෙල්ල විතරක්ම වෙයි ඒ කොල්ලගෙ ජීවිතය😑😖🥺

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому

      ❤️🎧

  • @KavishakDilshan
    @KavishakDilshan 10 місяців тому +1

    කාලයක් තියෙවී මා මතක් වෙන එපා කියා ගිය ඔබට ආයෙමත් නොයෙවී ඒ අතීතය අපෙ ලොවෙ අපි ගෙව්ව🥺🐰💗💔

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому

      🥺❤️🎧

  • @TharangikaSrimali-v8g
    @TharangikaSrimali-v8g 5 місяців тому +1

    Mm eyata godak adareyi...😍

    • @ChocoRF
      @ChocoRF  5 місяців тому

      ❤️🎧

  • @AroshaSahan-f5v
    @AroshaSahan-f5v 5 місяців тому +1

    ගොඩක් දුක හිතෙන සින්දු සෙට් එකක් අරන් වරෙන්කෝ mp3 එක්ක

    • @ChocoRF
      @ChocoRF  5 місяців тому

      Aniwrn❤️🎧

  • @wasanthavithanage3178
    @wasanthavithanage3178 21 день тому

    මෙ සින්දුව අහලා ගහන මනොපර වෙනමම එකක්😊❤

  • @Wasanthakumara-p5i
    @Wasanthakumara-p5i 6 місяців тому +5

    Eya mawa dala giya 😢😢.sithuvillak gane odamay unne semada hithe💔💔

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      ❤️🎧

  • @sewwandisanjeewani9475
    @sewwandisanjeewani9475 Місяць тому +1

    Ayemath noewi...e athithaya...
    Ape lowe api gewwa ...
    🥀DILAN AIYA 🥀

    • @ChocoRF
      @ChocoRF  Місяць тому +1

      ❤️🎧

  • @Sayu-f2l
    @Sayu-f2l 6 днів тому

    සැනසිල්ලක් නෑ මේ ලොකේ තිබුනේ මට ඔයා වගේ 😌❤.

  • @VinithaLalani
    @VinithaLalani 3 місяці тому +1

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ
    සෑමදා හිතෙ සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනෙ මට ඔයා වගෙ I lv uh mg pnh (I)😣❤️‍🩹🫂

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому

      ❤️🎧

  • @ChamathSandaruwan-ji6bs
    @ChamathSandaruwan-ji6bs 2 місяці тому

    Awurudu 4 adare kara eth eya mava dala giye nodannava ganta ithin dan eyaa lassanat vena kollek ekka innava ☺️❤️‍🩹awurudu 4 ma agata athak thibbe na ithin eya ape gedarath ava mn eheth giya eya dn vena kenek ekkq mn thanivama hamadama bonna puluvan hamademath dan bonava ithin machan thanx ubat me vage sindu dala api vage asarana kollo kellonge duka nathi karanot❤️‍🩹

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @SriyaniHerath-xf3kr
    @SriyaniHerath-xf3kr 20 днів тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .
    මේ 20 වෙනි පාරද කොහෙද ඒත් අහනවා ❤😅

  • @dilushaPriyadarshani-xj8xy
    @dilushaPriyadarshani-xj8xy 8 місяців тому +2

    කාටවත් පන වගෙ ආදරේ කරන්න යන්න එපා ......☺️🙂එතකොට අත්හැර ගන්න බැරි වෙනවා...

  • @rasikadulanjaya6646
    @rasikadulanjaya6646 Рік тому +4

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ🌍...
    සැන සිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ🥰...
    ❤️D❤️

  • @RasikaKulathunga-s9h
    @RasikaKulathunga-s9h 6 місяців тому +1

    Sithuwillak gaane obamayi unne..saamada hithe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      ❤️🎧

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 5 місяців тому +2

    නොසිතු දාක නැවතීමක් තැබුනා ආදරෙ 😔💔..

    • @ChocoRF
      @ChocoRF  5 місяців тому

      ❤️🎧

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 6 місяців тому +1

    කාලයක් තියේවී මා මතක් වෙන..💔😔
    එපා කියා ගිය ඔබට...💔🙂💔💔💔💔
    ආයෙමත් නොයේවී ..🙂🙂💔💔💔💔
    ඒ අතීතය අපේ ලොවෙ අපි ගෙව්ව..💔🥀😔

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      ❤️🎧

  • @sasantha3384
    @sasantha3384 6 днів тому

    Hithata danunu ma sinduwak 🥺😣💖

  • @chanudvishal5729
    @chanudvishal5729 8 місяців тому +2

    Me sinduvanam mage hithama aragena man hambena hamaparakamaahanava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChocoRF
      @ChocoRF  7 місяців тому

      ❤️🎧

  • @MohomedAsmal
    @MohomedAsmal 27 хвилин тому

    Anew ekah 🥹❤️‍🩹marama lassanyi

  • @SachinthaMadusanka-r2q
    @SachinthaMadusanka-r2q 3 місяці тому

    නොසිතුදාක නැවතීමක් තැබුවා ආදරෙන් 🙂
    Felt it ✨️

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому

      ❤️🎧

  • @vikiya01_official
    @vikiya01_official 8 місяців тому +1

    "කාලයක් තියේවි මා මතක් වෙන...
    එපා කියා ගිය ඔබට.....
    ආයෙමත් නොයේවී අපේ ලොවේ අපි ගෙව්ව......😢💔💫"

    • @ChocoRF
      @ChocoRF  8 місяців тому

      🥺❤️🎧

  • @shehannethmika6744
    @shehannethmika6744 2 місяці тому

    Hithata danena lassanama lassana song ekak🥺❤️

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @shehannethmika6744
    @shehannethmika6744 2 місяці тому +1

    Heart toching song 🥺❤️

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @prarthanamadushani-yo3db
    @prarthanamadushani-yo3db 9 місяців тому +1

    නොසිතු දාක නැවතූමක් තැබුවා ආදරේ ...💙
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සැම දා හිතේ... 💙
    සැන සිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ...💙

    • @ChocoRF
      @ChocoRF  9 місяців тому

      ❤️🎧

  • @bagyagamage6746
    @bagyagamage6746 11 місяців тому +1

    Sithuwillak gane obamai inne nawathila hithe❤😊

    • @ChocoRF
      @ChocoRF  11 місяців тому

      ❤️🎧

  • @Heshi-000
    @Heshi-000 4 місяці тому

    කාලයක් තියෙවි මා මතක් වෙන...එපා කියා ගිය ඔබට...අයෙමත් නොවෙවි මෙ අතිතය....අපෙ ලොවෙ අපි ගෙව්ව සැමදා.ඔබ මගෙ කියා හිතුවාහ් ❤හිතට රිඩ්ඩලා නිතර දඩුවමක් උනා අඩරෙ ❤

    • @ChocoRF
      @ChocoRF  4 місяці тому

      ❤️🎧

  • @Siku176
    @Siku176 7 місяців тому +3

    Kawedawat epa noyene song ekak 😔,,,💔

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      ❤️🎧

  • @RskumaraSenevirathna
    @RskumaraSenevirathna 2 місяці тому

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නේ
    සෑමදා හිතේ..
    සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ ..
    මට ඔයා වගේ 😊❤

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @DanuSadsongs-g5k
    @DanuSadsongs-g5k Місяць тому

    පලවෙනි කමෙන්ට් එක මගෙන් මගෙ කදුලු එක්කම 🥺❤️‍🩹

  • @MaheshikaRanahansi
    @MaheshikaRanahansi 5 місяців тому

    සිතට එක් උනු මගෙ ප්‍රෙමය❤
    සිතුවෙ නුබ හට පුදකරන්නට ❤
    දහස් හැගුමං සිතේ තදකර ❤
    පැවසුවෙ මගෙ සිතෙ ආදරය❤
    පෙනෙනවිට ඔබේ මුවෙ සිනහව😊 ❤😊😊😊😊😊😊

    • @ChocoRF
      @ChocoRF  5 місяців тому

      ❤️🎧

  • @pasiyaofficialYT-r9f
    @pasiyaofficialYT-r9f Місяць тому +1

    Me sinduwa ahaddi mata adanawa.mokada mage kella ada mawa dala giya 😢😢😢😢

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 10 місяців тому +1

    හරිම ලස්සන සිංදුවක් 🤍❤️

    • @ChocoRF
      @ChocoRF  10 місяців тому

      ❤️🎧

  • @EshaniHarshani-t4b
    @EshaniHarshani-t4b Місяць тому

    Man adrei eyat ❤eth eyat adre krnn hitha dunna mata mata man waira krnw.eda eyta adre nokra inna hitha dunna nm adatth man mage hina wala.herenn beri thrm dura awe wishwase uda eth e wishwse tiken tika nethi wenaw .man kohe nathra weida kyl manwth denne ne puluwn nm kalya apasst harawnn 😢katawthm kemthi wenne nethuwa innw😊

    • @ChocoRF
      @ChocoRF  Місяць тому +1

      ❤️🎧

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c Рік тому +2

    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ ❤🥺 C❤

  • @JayalathBandara-n9v
    @JayalathBandara-n9v 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @ChocoRF
      @ChocoRF  2 місяці тому

      ❤️🎧

  • @NethmiTharaka-v3t
    @NethmiTharaka-v3t Рік тому +2

    ලස්සනයි❤

    • @ChocoRF
      @ChocoRF  Рік тому

      ❤️🎧🚶‍♂️

  • @PrasadaniWeerasigha
    @PrasadaniWeerasigha 5 місяців тому

    Adre kiynne sundara mathakyan witharai ❤

    • @ChocoRF
      @ChocoRF  5 місяців тому

      ❤️🎧

  • @shanpranandu1720
    @shanpranandu1720 Місяць тому +1

    Mn nam dakina dakina lassana kellata adarei vage hegimak thiyenwa..mn tharuna hinda wenna athi..e unata mn ketha hinda love vage deyak mage real life ekata awillath ne..enneth ne mn eka dannawa..♥️eth adare krana aywa mn lassanata dakinawa🌸

  • @Chathu-o5c
    @Chathu-o5c Рік тому +1

    Asama voice ekk❤

  • @GamingGb67
    @GamingGb67 6 місяців тому +1

    එයාට වෙන කොල්ලෙක් ඇති කියලා මට හිතෙනවා 😞💔..
    ඒත් මන් එයාට තාමත් ආදරෙයි ♥️...
    හැමදාම හැමවෙලාවම එයාව මතක් වෙලා හිත රිදෙනවා 🥺🥺🥺🥺
    සැමදා ඔබ මගෙ කියා සිතුවා හිතට රිද්දලා නිතර 🥺💔

    • @ChocoRF
      @ChocoRF  6 місяців тому

      ❤️🎧

  • @vikiya01_official
    @vikiya01_official 8 місяців тому +1

    "_සිතුවිල්ලක් ගානේ ඔබමයි ඉන්නේ සැමදා ලොවේ.......☺️💔💫_"

  • @hirunibhagya6038
    @hirunibhagya6038 4 місяці тому

    මන් හරි ආදරෙයි මේ සින්දුවට... මොකද මේක නිකන්ම නිකන් සින්දුවක් විතරක්ම නෙවෙයි... මන් ගැන ම කියවෙන කතාවක් මේක. ඉතින් මේ සින්දුව හදවතේ ගැඹුරින්ම ස්පර්ශ කළා 💗

    • @ChocoRF
      @ChocoRF  4 місяці тому

      ❤️🎧

  • @RajeshwariNona
    @RajeshwariNona 19 днів тому

    Wow 💗

  • @BhagyaKarunadeera
    @BhagyaKarunadeera 29 днів тому

    ඇත්ත ආදරේ මහ දුකක් වේදනාකාරීම හැගීමක් 😔🥺♥

  • @Gaming_Sathush
    @Gaming_Sathush Рік тому +1

    Eka paharak whuththo 🌸🍃

    • @ChocoRF
      @ChocoRF  Рік тому

      ❤️🎧🚶‍♂️

  • @MRPANDAYT-y2g
    @MRPANDAYT-y2g 8 місяців тому

    කාලයක් තියේවී මා මතක් වෙන එපා කියා ගිය ඔබට ❤
    ආයෙමත් නොඒවි ඒ අතීතය අපේ ලොවේ අපි ගෙවුව❤
    සැමදා ඔබ මගේ කියා හිතුවා හිතට රිද්දනා නිතර දඩුවමක් වුනා ආදරේ.....❤
    Sithuවිල්ලක් ගානේ ඔබමයි උන්නෙ සෑමදා හිතේ..♥️
    දවසක් ගෙවුනා පාලුවේ ඇස නොගැටී ඔය රූපේ❤
    කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ ♥️
    දහසක් දේ කිවු හාදුවේ තව සුවදයි ඒ මතකේ 😢❤
    ලගින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ.❤
    නොsithu දාක නැවතීමක් තැබුනා ආදරේ....♥️😇

    • @ChocoRF
      @ChocoRF  8 місяців тому

      ❤️🎧

  • @methsara757
    @methsara757 Рік тому +1

    කාලයක් තියේවි මා මතක් වෙන එපා කියා ගිය ඔබට😮‍💨....ආයෙමත් නොයෙවී ඒ අතීතය.. අපේ ලොවේ අපි ගෙව්ව...🥺සැමදා ඔබ මගේ කියා හිතුවා...🥺හිතට රිද්දලා නිතර දඩුවමක් වුනා ආදරේ...සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ...🫀📌සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ...//🌎🔐🥺
    දවසක් ගෙවුනේ පාලුවේ ඇස නොගෑටී ඔය රූපේ..👤කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ...දහසක් දේ කිව් හාදුවේ ❤‍🩹😚තව සුවදයි ඒ මතකේ....ලගින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ...නොසිතුදාක නැවතීමක් තැබුනා ආදරේ...🥺💔[𝓁𝓋 𝓊𝒽 𝒹𝒾𝓃𝓊]

  • @pathumsulochana-tx7om
    @pathumsulochana-tx7om 3 місяці тому

    හිමි වීම අවසානයේ අහිමි වීමක් වේ නම්..;
    එය දෙදෙනාට ම එක සේ දැනේවා..!!!❤️

    • @ChocoRF
      @ChocoRF  3 місяці тому

      ❤️🎧