Nuduru Dinayakadi (නුදුරු දිනයකදි) - Slowed and Reverb Version | Soothing Sinhala Song Experience

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 297

  • @NEGU.xAstroid-i4u
    @NEGU.xAstroid-i4u 11 місяців тому +117

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි තරම් පුදුම දුකක් දැනෙන්නේ අවුරුදු 4ක මතක අවුස්සනවා 🥺💔....
    නොලබුනත් ආදරෙයි P💔

  • @Sithumibaba2368
    @Sithumibaba2368 6 місяців тому +64

    *_Time pass_** කරගන්න විතරක් ජීවීතේට අපු කෙනෙක්ට අපී හැමෝම පට්ටම සීරීයස් උනා....💔🙃💯*

    • @MenakaHemanthi-ln7yj
      @MenakaHemanthi-ln7yj 2 місяці тому +3

      Aniwa.habai dn ehema nh❤

    • @hasinthanilrukshi
      @hasinthanilrukshi 2 місяці тому +4

      ඇත්ත එයා මගේ ජිවිතෙට යනවා එනවා එයාට තනිකමක් ආවහම එක මග ඇරගන්න එත් මන් එයාට ඇත්තටම ආදරේ කරා එයාට අවස්තා 2ක් ම දුන්නා එත් එයා ආයෙත් මාව දාලා ගියා දැන් මට තියෙන්නේ මගේ ජිවිතේ හදාගෙන ඉස්සරහට යන්න 😫🥀

    • @SusanthaSiriwardhana-wf4nx
      @SusanthaSiriwardhana-wf4nx 2 місяці тому +1

      Atthatama ow 😢

    • @GayaniNilusha-ng7ge
      @GayaniNilusha-ng7ge Місяць тому

      Sirawatama 😢

    • @스두니가
      @스두니가 Місяць тому +1

      🥺

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +260

    ඔබට නොපේනේ කදුලු දැසේ ඔබේ නමින් අදේ ගලනා ලේසේ ඔබේ මගනේ නිතර හිතුනේ මටයි අවසනේ වැරදුනේ 🚶💘

  • @SithmiPeshala
    @SithmiPeshala 9 місяців тому +38

    නොලැබුනත් ආදරෙයි
    පන වහේ ආදරෙයි
    මිය ගියත් ආදරෙයි
    මතු බවෙත් ආදරෙයි😢

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 12 днів тому

      😔දුකින් ඉන්න එපා යන අය යනවා

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb Рік тому +146

    අතරමං වෙයි කියා...
    දැනුනෙ නෑ ජීවිතේ...
    මම විදින වේදනා...
    ඔබට නෑ තේරුනේ....💔🙂🥀

    • @ranmal92
      @ranmal92 Рік тому

      Ji

    • @oveeakenya2983
      @oveeakenya2983 11 місяців тому +2

      අතරමං වෙයි කියා....
      දැනුනේ නෑ ජිවිතේ....
      මම විදින වේදනා...
      ඔබ‍ට නෑ තේරුනේ

    • @bimasharachini782
      @bimasharachini782 10 місяців тому

      🥺💗​@@oveeakenya2983

    • @navodrashmika1652
      @navodrashmika1652 8 місяців тому

      😔😔

  • @SansalaDewmini-nt4zq
    @SansalaDewmini-nt4zq 11 місяців тому +45

    පසු තැවෙන්නට එපා පමා වැඩි හින්දා..සොයා එන්නට එපා ගොඩක් දුර හින්දා....😊♥️

  • @manjupriyanthi4317
    @manjupriyanthi4317 17 днів тому +7

    ඔබට නොපෙනේ කදුලු දෑසේ ඔබෙ නමින් අද ගලනා මෙසේ ඔබ මගේනේ නිතර සිතුනේ මටයි අවසානය වැරදුනේ.. අතරමන් වෙයි කියා.. දැනුනෙ නෑ ජීවිතේ.. මම විදින වේදනා ඔබට නෑ තේරුනේ..
    නොලැබුනත් ආදරෙයි..පන වගේ ආදරෙයි..මියගියත් ආදරෙයි.. මතු බවෙත් ආදරෙයි...
    නුබේ හිත ගත්ත රූපයක් ඇත්තෙ මට නෙවේ වෙන්නැති..ආදරේ දෙන්න පන වගේ ඉන්න මට බැරිද පෙම්වති..අවන්කයි මේ හිතේ.. උපදිනා ආදරේ..සුසුම් ලයි හද මගේ.. සිහි වෙනා හැම වෙලේ..
    නොලැබුනත් ආදරෙයි..පන වගේ ආදරෙයි..මියගියත් ආදරෙයි.. මතු බවෙත් ආදරෙයි...
    නුදුරු දිනයකදි නොයෙන්නට යාවි..මම ඔබෙන් සමුඅරන්..එදින ඔබ ඒවි මාව නවතන්න..හඩ හඩා රත්තරන්..පසු තැවෙන්නට එපා..පමා වැඩී හින්දා..සොයා එන්නට එපා.. හුගක් දුර හින්දා..
    ඔබට නොපෙනේ කදුලු දෑසේ ඔබෙ නමින් අද ගලනා මෙසේ ඔබ මගේනේ නිතර සිතුනේ මටයි අවසානය වැරදුනේ.. අතරමන් වෙයි කියා.. දැනුනෙ නෑ ජීවිතේ.. මම විදින වේදනා ඔබට නෑ තේරුනේ🥺❤️

  • @ayeshanicharuka-it1kz
    @ayeshanicharuka-it1kz Рік тому +74

    දලා යන්නෙ නැති අය හිටිය නම් අද ආදරේ කියන එක ගොඩක් ලස්සන වෙන්න තිබ්බා ඉන්න තැනක සතුටින් ඉන්න නොකියම ගියාට තරහක් නැ ලමයෝ මැනික පරිස්සමෙන් යන්න කියපු ඔයා අද නොකියම ගිහිල්ලා කොහොමද හිත හදාගන්නෙ ලමයෝ මැනික මන් ටිකක් ගිහිල්ලා එන්නම් කියලා යන්න තිබ්බා රත්තරං එහෙනම් දුක නැ 🌍🌼 ජිවිතේ කවදාවත් වරදින්න එපා ලමයෝ ඔයාට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි ❤️💖 සිතූ

    • @dinushanprabod1756
      @dinushanprabod1756 Рік тому +3

      හ්ම් හැබැයි දවසක ඔයාව අනිවාර්යයෙන්ම එයාට මතක් වේවී ලමයෝ❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +1

      ලමයා කියන්න මටත් කියලා තියෙනවා එයා 😔😔

    • @SaharadewminiSaharadewmini
      @SaharadewminiSaharadewmini 6 місяців тому

      😔😔

    • @UniTech-m8s
      @UniTech-m8s 17 днів тому

      😒😒

  • @BigunSavindra
    @BigunSavindra Рік тому +45

    නොලැබුනාත් අදරේයි ❤

    • @dinushanprabod1756
      @dinushanprabod1756 Рік тому +2

      හ්ම්ම්ම්.ආදරෙයි කියලා වැන්දේ න් නැති එක විතරයි 😢❤

  • @SeneeshaHarshani
    @SeneeshaHarshani 6 місяців тому +22

    ඔබට නොපෙනේ කදුලු දෑසේ..
    ඔබෙ නමින් අද ගලනා මෙසේ..
    ඔබ මගේ නේ නිතර සිතුනේ..
    මටයි අවසානය වැරදුනේ

  • @GAMINGkavee-oc1lg
    @GAMINGkavee-oc1lg 2 місяці тому +10

    හමුවීම සැපක්😊
    වෙන්වීම දුකක්💔
    දරා ගැනීම😣
    මහා දේව පිනක් 🤞

    • @GAMINGkavee-oc1lg
      @GAMINGkavee-oc1lg 2 місяці тому +2

      ඕකයි හුත්තෝ ආදරේ ඇත්ත 😮😊❤

  • @VindayadewminiDewminii
    @VindayadewminiDewminii Рік тому +56

    අවංකයි මේ හිතේ උපදිනා ආදරේ 😊😊🥀

  • @BaminiRanasinghe-xd5kf
    @BaminiRanasinghe-xd5kf 10 місяців тому +18

    නුදුරු දිනයකදී නොයෙන්නට යාවී
    මන් ඔබෙන් සමුඅරන්
    එදින ඔබ එවී මව නවතන්න හඩ හඩා රත්තරං
    පසුතැවෙන්නට එපා..... පමා වැඩි හින්දා
    සොයා එන්නට එපා..... හුගක් දුර හින්දා 🥺🤍

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 2 місяці тому

      mam oyata hamadamath adareyi mage panavagema adareyi mata oyava nathuvainnbari veladan yannaapa oyava atharamamkalena mamhamadama adareyi vasthu

    • @RaniRani-o7e
      @RaniRani-o7e Місяць тому

      Api durin idan❤❤❤karamu.
      Abbahivimak. Meka nam❤

  • @WKD-RAPA
    @WKD-RAPA 11 місяців тому +17

    අවසානයි දෙන්නම හඩයි .
    song එක ඔනි😍

  • @DilmiTharushika-d2y
    @DilmiTharushika-d2y Місяць тому +6

    පරන අතිතය අමතක කරගන්න ව්තරක්. කෙනෙක්ගෙ ජිව්තේට ලං වෙන්න එපා. එවෙලවෙ හැට්යට එයගෙ ජිව්තේම ඔයා වෙනත් පුළුවන් ලමයො t🙂💔

  • @prasannamendis7580
    @prasannamendis7580 Рік тому +23

    නුදුරු දිනයකදි නොයෙන්නට යාවි
    මන් ඔබෙන් සමු අරන්
    එදින ඔබ ඒවි මාව නවත්තන්න
    හඩ හඩා රත්තරං...💔😥🍁

  • @GihanLakshitha-gz2yt
    @GihanLakshitha-gz2yt Рік тому +18

    සොයා එන්නට එපා ගොඩක් දුර හින්දා 😊❤

  • @ChandraniRajapakse
    @ChandraniRajapakse 10 місяців тому +20

    නොලැබුනත් ආදරෙයි.පණ වගේ ආදරෙයි .මිය ගියත් ආදරෙයි .මතු භවෙත් ආදරෙයි ❤❤❤❤😢😢😢

  • @Nish___boy
    @Nish___boy Рік тому +21

    මම විදින වේදනා ....
    ඔබට නෑ තේරුනේ...
    නොලැබුනත් ආදරෙයි...
    පන වගේ ආදරෙයී.....
    මිය දුනත් ආදරෙයී....
    මතු බවෙත් ආදරෙයි...✨❤️

    • @VihangaSampath-eu6pq
      @VihangaSampath-eu6pq 10 місяців тому +1

      😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩

    • @UniTech-m8s
      @UniTech-m8s 17 днів тому

      😢😢😢

  • @madavalakshitha3963
    @madavalakshitha3963 Рік тому +31

    මගෙ ජීවිතේට ඇවිල්ලා මාස ගානක් උනත් ඔයා මාර විදිහට දැනුනා සුදූ❤️...ඒත් ඔයා එදා නොකියම යන්න ගියාම දරා ගන්න බැරි තරම් වේදනාවක් දරන් තාමත් මන් මැරි මැරී ජීවත් වෙනවා.මේ සින්දු අහද්දි මගේ මතකය අලුත් වෙවී හිත රිදෙන එක පුරුදු වෙලා.සතුටින් ඉන්න මැනික.නොලැබුනත් ආදරෙයි❤️
    මිනිස්සු ජීවිත වලින් යද්දි ඒ මිනිස්සුන්ගෙ මතකත් අරන් ගියා නම්.........🥀😔
    අද සමහර හිත් මේ තරම් විදවන් නැතිවෙන්න තිබුනා......🙂🥺😢
    කවදාවත් ආදරේ කරපු කෙනෙක් අහිමි වෙන්න එපා🥀🙂

  • @thehanthimethsahani4302
    @thehanthimethsahani4302 Рік тому +28

    නොලැබුනත් ආදරෙයි.❤😊

  • @ishu9102
    @ishu9102 6 місяців тому +6

    නුදුරු දිනයකදී නොයෙන්නට යාවි මං ඔබෙන් සමු අරන්.....🙂💔 එදින ඔබ ඒවි මාව නවතන්න හඩ හඩා රත්තරන් 🙏💔

  • @RashmibagyaRashmi
    @RashmibagyaRashmi 11 місяців тому +19

    තවකලික ජිවිතයක අතර මං උනු මිනිස්සු අපි🙂❤️‍🩹

  • @chamimax2821
    @chamimax2821 9 місяців тому +24

    කවුරු නැති උනත් මං හිතුවේ මට ඔයා ඉදිවි කියලා එත් අවසානේ මට මං විතරයි කියලා මම තෙරුම් ගත්තා මැණික එත් මං ඔයාත් එක්ක තරහා නෑ ඉන්න තැන සතුටින් ඉන්න ❤️‍🩹❤️‍🩹

    • @UniTech-m8s
      @UniTech-m8s 17 днів тому

      😢😢

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 12 днів тому

      හිතන්නෙ නැති දෙවල් වෙනවා 😢

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 Рік тому +35

    නුබේ හිත ගත්ත රූපයක් ඇත්තේ මට නෙවෙයි වෙන්නැති .. ආදරේ දෙන්න පණ වගේ ඉන්න මට බැරිද පෙම්වති.. අවංකයි මේ හිතේ උපදිනා ආදරේ ... සුසුම්ලයි හද මගේ සිහි වෙනා හැම වෙලේ ..

    • @dinushanprabod1756
      @dinushanprabod1756 Рік тому

      Me sinduwe හදවතට danenama short eka....😢

    • @madushikaprabodanee2908
      @madushikaprabodanee2908 Рік тому

      හ්ම් ඔව් ඒක ඇත්ත

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      මැව්ලා පෙනවා 😔😔♥️ආදරෙ වෙලාවට රිද්දනවා වෙලාවට ජිවත් කරනවා

    • @Ash88851
      @Ash88851 8 місяців тому +1

      😔💔

  • @gayaninisansala6568
    @gayaninisansala6568 Рік тому +11

    පසු තැවෙන්නට එපා පමා වැඩි හින්දා ..
    සොයා එන්නට එපා හුගක් දුර හින්දා..

  • @user-jf7cv7dm6x
    @user-jf7cv7dm6x Рік тому +18

    නුදුරු දිනයකදි නොයෙන්නම යාවි......මන් ඔබෙන් සමු අරන්.....🥺💔
    ආදරේ කියන දේට පුළුවන් ජීවිතේ ලස්සන කරන්නත්, විනාස කරන්නත් පුළුවන්.......🙂✨️❤️ ඒ නිසා ඒ කෙනාට අවංකවම ආදරේ කරන්න.....🙂🖤 නැත්තම් අවසානෙදි අම්මට සිරි වෙන්න විදවන්න වෙයි.....🙂💔😔

  • @anj919
    @anj919 11 місяців тому +8

    ඔබට නොපෙනේ කදුළු දෑසේ 🥺

  • @Zaragirl-n7l
    @Zaragirl-n7l 7 місяців тому +8

    නුබේ හිත ගත්ත රූපයක් ඇත්තේ මට නෙවෙයි වෙන්නැති....😢😢🥺💔

    • @Hirushadulanjayay
      @Hirushadulanjayay Місяць тому

      😫🤍,, _හ්ම්ම් ඇයි එහෙම වෙන්නේ මටම_,, 💗🥀

  • @MalshiAnjalika
    @MalshiAnjalika 27 днів тому +2

    නුබේ හිත ගත්ත රූපයක් ඇත්තේ මට නෙමෙයි වෙන්නැති.... 💔😊

  • @shanikaDewmini-l4t
    @shanikaDewmini-l4t 28 днів тому +2

    නොලැබුනත් ..ආදරෙයි..
    පණ වගේ ආදරෙයි..
    මිය ගියත් ..ආදරෙයි...
    මතු බවෙත් ආදරෙයි.....😪💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 12 днів тому

      යන අයට යන්න දෙන්න මතු බවෙත් දුක් ව්දින්න එපා ප්‍රාර්ථනා කරලා ❤

  • @KavinduHarshana-rr4js
    @KavinduHarshana-rr4js Рік тому +10

    කදුලු වැටෙනව සින්දුව මුමුනද්දි... 🙂🥀

  • @Toxicgirl-s1u
    @Toxicgirl-s1u Рік тому +46

    ගොඩක් ආදරේ කරපු නිසා හිතුවටත් වඩා විදවනව 🙂 මම විදින වේදනා ඔබට නෑ තේරුනේ🙂🌏

    • @dinushanprabod1756
      @dinushanprabod1756 Рік тому +3

      හ්ම් අපි කරපු ආදරේ අවංකයි.එයාලට නොතේරෙනවනම්‍ යන්න දෙන්න .😢❤

  • @Sadu.manikh
    @Sadu.manikh 7 місяців тому +6

    1:38 *_නූබේ හිත ගත්ත...;*
    *රෑපයක් ඇත්තෙ____🙂🌈️ ❤*
    *_මට නොවේ...;*
    *වෙන්නැති_**__🥺❤️🌈️_*___

  • @DewminiKaushalya-wd6vk
    @DewminiKaushalya-wd6vk 5 місяців тому +8

    නොලැබුනත් ආදරෙයි ...❤
    පන වගේ ආදරෙයි 😢❤️ *S*

  • @RanjithKumara-cm3bk
    @RanjithKumara-cm3bk Місяць тому +2

    සමහර ඇබ්බැහි වීම් තියෙනවා මුලු ජීවිත කාලයටම වලංගු වුනු .....
    හරියට ඔයා වගේ මගෙ වස්තුවේ....🥺
    I Lv You (A)

  • @nelumdilruksi1963
    @nelumdilruksi1963 3 місяці тому +3

    නොලැබෙන බව දැන දැනගෙන තවත් ආදරෙයි D❤❤❤❤

  • @isharagayathri7839
    @isharagayathri7839 Рік тому +21

    ❤නොලැබුනත් ආදරෙයී....😢

  • @charu_boy
    @charu_boy 13 днів тому

    නුදුරු දිනයකදි නොයෙන්නට යාවි මන් ඔබෙන් සමු අරන් එදින ඔබ ඒවි මාව සනසන්න හඩ හඩා රත්තරන් 🏳️

  • @ViduUmaya
    @ViduUmaya 6 місяців тому +7

    ඔබ‍ට නොපෙනේ කදුළු දෑසේ ඔබේ නමින් අද ගලනා මෙසේ....🥀
    ඔබ මගෙනේ නිතර සිතුනේ මටයි අවසානය වැරදුනේ....🥀
    🥀💔☺️ නොලැබුනත් ආදරෙයි
    මතුබවේත් ආදරෙයි Y

  • @VishwaUpanga-wb2rg
    @VishwaUpanga-wb2rg Рік тому +8

    නුදුරු දිනයකදි.නොයෙන්නට යාව් 😢

  • @dimanikaushalya9348
    @dimanikaushalya9348 Рік тому +12

    *අවංකයි මේ හිත උපදිනා ආදරේ*💔😔🙁🙂

  • @MenakaHemanthi-ln7yj
    @MenakaHemanthi-ln7yj 2 місяці тому +2

    ඔබට නොපෙනෙ
    කදුලු දෑසෙ ඔබෙ නමින් අද
    ගලනා මෙසේ
    ඔබ මගේනෙ
    නිතර සිතුනෙ
    මටයි අවසානය වැරදුනෙ
    අතරමං වෙයි කියා
    දන්නේ නෑ ජීවිතේ
    මම විදින වේදනා ඔබට නෑ තේරුනේ...

  • @Sadara_Dewmini
    @Sadara_Dewmini 5 місяців тому +3

    අවංකයි මේ හිතේ උපදිනා ආදරේ😖❤

  • @UdayanganiLakmali-gb2qq
    @UdayanganiLakmali-gb2qq Рік тому +15

    අවංකයි මේ හිතේ උපදිනා ආදරේ 😢😢 නොලැනුනත් ආදරේ පනව ගෙ පරිස්සමෙන් ඉන්න මැණික . 🥺❤️❤️ තාමත් මං ඔයට පනවගෙ ආදරේ මැණික

  • @KvLahirunigirl
    @KvLahirunigirl 3 місяці тому +5

    නුබේ හිත 😩❤️‍🩹
    රෑපයක් ඇත්තේ 🤧🌈
    මට නෙවේ යි 🌈😔
    වෙන්නැති 🥺:
    ආදරෙ දෙන්න 😔
    පන වගේ ඉන්න 🤧❤️‍🩹
    මට බැරිද 😕
    පෙම්වතී 🙂❤️

  • @MirandaMishel
    @MirandaMishel Рік тому +16

    ~තාමගේ ජිවිතේට කටුකම කාර්තු නිර්මාණය කෙරූ පුද්ගලයන් හා එම කාර්තු වල ඔබ අතහැර ගිය පුද්ගලයන් නිසා ඉදිරියට එලබෙන සුන්දර කාර්තු නැති කර ගන්න එපා මිත්‍රයා°~

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es Місяць тому +2

    පකේ..අදරෙ

  • @prabashwara
    @prabashwara Місяць тому +1

    නුබේ හිතගත්ත රූපයක් නැද්ද මට නෙමෙයි වෙන්නැති 🥺💕 දවසක එයා මගේ වෙනවනම් 😥

  • @ManishaSewwandi-j9h
    @ManishaSewwandi-j9h Рік тому +11

    අවන්කයි මෙි හිතේ උපදිනා ආදරේ ...❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      නොලැබුනත් ආදරේ පන වගෙ ආදරේ 😔😔

  • @naduninirasha178
    @naduninirasha178 7 місяців тому +2

    මැරෙන්න හිතේනවා😢❤

  • @AkashRashmika-iu6my
    @AkashRashmika-iu6my 20 днів тому +1

    මනු❤

  • @vinubaba-xt6ic
    @vinubaba-xt6ic 7 місяців тому +1

    🥺😇නුදුරු දිනයක නොයෙන්නටම යාවී......😓👋

  • @kaveeshasamarathunga
    @kaveeshasamarathunga 8 місяців тому +3

    නොලැබෙන බව දැන දැනත් තාමත් ආදරෙයි.💔😓

  • @Appapp-te9xh
    @Appapp-te9xh 2 місяці тому

    නොලැබුනත් ආදරෙයි
    පන වගේ ආදරෙයි
    මියැදුනත් ආදරෙයි
    මතු භවෙත් ආදරෙයි ..❤

  • @MenakaDilrukshi-oj6xh
    @MenakaDilrukshi-oj6xh Рік тому +5

    අදරෙයි මැනාක. ගොඩක්,🥰🥰😖😣😞😓

  • @jayanthanalin8334
    @jayanthanalin8334 19 днів тому

    නොලැබුනත් ආදරෙයි😇♥

  • @AnuhasNeranjana-wp5xy
    @AnuhasNeranjana-wp5xy 23 дні тому +1

    නුදුරු දිනයකදී නොයෙන්නට යාවී මන් ඔබෙන් සමු අරන් 😭💔

  • @hirukiushara5848
    @hirukiushara5848 2 місяці тому +1

    අතරමං වෙයි කියා දන්නෙ නැ ජිවිතෙ🥺❤️‍🩹

  • @NiroshaIroshani
    @NiroshaIroshani Рік тому +2

    හැමදාම ආදරෙයි

  • @SansalaHansamali-xv6fw
    @SansalaHansamali-xv6fw 9 днів тому

    මම විදින වෙදනා නුබට නෑ තෙරුනේ....🥹🥹🥹🥹🥹......❤❤❤❤❤❤❤❤

  • @Upendraisuru-n9y
    @Upendraisuru-n9y 2 місяці тому

    නුදුරැ දිනය නොයෙන්නම යාවි මන් ඔබෙම් සමු අරන්
    .😌💗

  • @RasikaSathsarani-sv5pe
    @RasikaSathsarani-sv5pe 8 місяців тому +3

    නොලැබුනත් ආදරෙයි 🥺😘💔

    • @Hirushadulanjayay
      @Hirushadulanjayay Місяць тому

      😫🤍,, _හ්ම්ම් ඇයි එහෙම වෙන්නේ මටම_,, 💗🥀

  • @DilniHasandi-ql2jf
    @DilniHasandi-ql2jf 12 днів тому

    ඔබට නොපෙනෙ කදුලු දෑසෙ ඔබ නමින් අද ගලනා මෙසේ
    ඔබ මගේනේ නිතර සිතුනෙ මටයි අවසානය වැරදුනේ
    අතරමං වෙයි කියා දැනුනෙ නෑ ජීවිතේ
    මම විදින වේදනා ඔබට නෑ තේරුනේ 🙂💔
    නොලැබුනත් ආදරෙයි
    පණ වගෙ ආදරෙයි
    මියගියත් ආදරෙයි
    මතු භවෙත් ආදරෙයි ❤️‍🩹🙂

  • @TharushiNisansala-b7h
    @TharushiNisansala-b7h 11 місяців тому +5

    නොලැබුනත් ආදරෙයී....😔
    පණ වගේ...ආදරෙයී❤😔සතුටින් ඉන්න රත්තරං

  • @udfack1610
    @udfack1610 Рік тому +7

    නොලැබුනත් ආදරෙයි 🙂❤️

  • @chamaranuwan4175
    @chamaranuwan4175 Місяць тому +1

    අවංකයි මේ හිතේ___🙂❤️
    උපදිනා ආදරේ___😣❤️‍🩹

  • @Dewmini018
    @Dewmini018 5 днів тому

    අතරමං වෙයි කියා..
    දැනුනේ නෑ ජිවිතේ...
    මම විදින වේදනා...
    ඔබට නෑ තේරුනේ...😔

  • @SunalikaDayani
    @SunalikaDayani 11 місяців тому +2

    Awankai me hithe Upadhina hama bhawe ❤❤❤

  • @NilminiLiyanage-dh5od
    @NilminiLiyanage-dh5od 10 місяців тому +1

    සොයා එන්නට එපා හුගක් දුර හින්දා 😪😔

  • @pramodmihiranga1127
    @pramodmihiranga1127 Місяць тому

    නොලැබුනත් ආදරෙයි සුදු D❤

  • @samankumara-ci7tk
    @samankumara-ci7tk 8 місяців тому +2

    එයා මාව දල ගිහින් විනාඩි ගානයි වෙන්නෙ අනෙ එයා යන තැනක සතූටින් හිටියොත් මට එ ඇති ❤😊

  • @Sithu_Zs
    @Sithu_Zs 3 місяці тому +1

    නොලැබුනත් ආදරෙයි
    පණ වගේ ආදරෙයි
    🥺💔

  • @DammikaDammika-d5q
    @DammikaDammika-d5q Місяць тому

    කඳුළු හංගගෙන හැමෝටම හිනා වෙලා ඉන්න බෑ 🤍🙂🥀

  • @naduninirasha178
    @naduninirasha178 7 місяців тому +1

    අපි අවංක උනාට අනිත් අය අවංක නැ බන් 😢❤

  • @charaka_siriwardhana
    @charaka_siriwardhana 3 місяці тому +2

    නුබෙ හිත ගත්ත රූපයක් ඇත්තෙ මට නොවෙයි වෙන් ඇති ආදරේ දෙන්න පන වගේ ඉන්න මට බැරිද පෙම්වතී❤️🙂

  • @oshie-ip4qi
    @oshie-ip4qi Рік тому +40

    🥺💔පරිස්සමට ඉන්න මැනික...ඔයාම කියපු දෙයක් නිසා මගෙ හිත රිදිලා මං ඒක ඔයාට කිවුවම ඇයි මැනික මාව දාලා ගියෙ🥺💔🥀😖...කමක් නෑ...පරිස්සමට ...මට උබව වටිනවා කාටත් වඩා😖...
    i miss u🥺...
    2:43

    • @janiya___official
      @janiya___official Рік тому +2

      😣💔

    • @dinushanprabod1756
      @dinushanprabod1756 Рік тому +5

      Na ඔයාට නෙවේ එයාව මිස් උනේ.එයාට තමා ඔයාව මිස් උනේ සහෝදරයා❤

    • @oshie-ip4qi
      @oshie-ip4qi Рік тому +1

      @@dinushanprabod1756ඇත්තමද🥺.

    • @ffmax7277
      @ffmax7277 Рік тому +2

      😔💔

    • @gaminiperera4668
      @gaminiperera4668 Рік тому +2

      Oya varaddak kale naththam pasu thavenna oni na . Eya thama pasu thavenna oni oyava dala giyata ❤☺

  • @isharasadaruwan-c1m
    @isharasadaruwan-c1m Рік тому +3

    නුදුරු දිනයකදි නොයෙන්නට යාවි මන් ඔබෙන් සමු අරන්😢

  • @SenarathDangolla-mp6jd
    @SenarathDangolla-mp6jd Рік тому +3

    😔😔😔♥️♥️♥️♥️🥹🥹🥹🥹😭😭😭😭අතර මං වෙයි කියා හිතුනේ නෑ ජිවිතේ ❤️❤️❤️❤️❤️❤️😭😭😭🥀🥀🥀🥀🥀🥀🥀🕊️🕊️🕊️🕊️

    • @plj2231
      @plj2231 Рік тому

      ඔයාව මුණගැහෙන්න ,,,, කවදාවත් ම අතරමං කරන එකක් නැහැ ............ආදරේ කරන්න මුලින්ම ඔයාට , දෙවනි ට ඔයාට ආදරේ කරන කෙනෙක්ට ....ඔයා ආදරේ කරන කෙනෙක් ට නෙමෙයි , ඔයා ඔයාට කරන ආදරේ ට සමාන ආදරය ක් ඔයාට කරන කෙනෙක්ට , සමහරක් විට ඊට ත් වඩා ඔයාට ආදරේ කෙනෙක්ට .......අතරමං නොවී ඉන්න.......සමහරක් විට ඒ කෙනා තාම ඔයා හොයන් එන ගමනේ මඟ වෙන්න ඇති..අතරමං නොවී පරිස්සමින් ඉන්න .........❤

  • @ShashithRandunu
    @ShashithRandunu 7 місяців тому +1

    මැරෙන්න හිතිලා තියෙන්නෙ🥺💔

  • @DineshaMuthumali-d1m
    @DineshaMuthumali-d1m Рік тому +10

    හිතේ තියෙන වේදනාව කොහොම කියන්නද කියලා තෙරෙන්නෙ නෑ ඔයා ඇයි මෙහෙම මාව මගහරින්නෙ කියලත් දන්නෙ නෑ 😊💔මටත් හිතෙන්නෙ අවසානෙ වැරදුනා වගේ 🙂 එක දෙයයි දන්නෙ මට මේ කිසිම දෙයක් වැඩි කාලයක් දරාගන්න පුලුවන් කමක් නෑ 🙂💔✊සමහර විට එදාට හරි ඔයාට තෙරෙයි මගෙ ආදරෙ තරම 😊❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      ආදරය චුයින්ගම් එකක් වගෙ ලමයො ම්නිස්සුන්ට ඇත් වෙන්නෙ චුයින්ගම් එකක් කාලා ව්සිකරලා යනවා වගේ

    • @naduninirasha178
      @naduninirasha178 7 місяців тому

      එයලා දන්නෙ අපිට හැමවෙලෙම රිද්දන්න එක්කො මග අරින්න ❤😢

  • @REALSHANSHANIofficial
    @REALSHANSHANIofficial 11 місяців тому +1

    ආසම සින්දුවක් 🙃

  • @Maleesharanasinghe-ve5zo
    @Maleesharanasinghe-ve5zo Місяць тому +1

    ආදරේ කියන්නේ ආදරේට😊❤ඉතින් මම තවත් ආදරෙයි😊❤

  • @sameerathilakarathna5188
    @sameerathilakarathna5188 2 місяці тому +1

    අදටත් ආදරෙයි පන වගේ ආදරෙයි
    #Sewmi 🥺❤️‍🩹

  • @Heshanidilhara-w4s
    @Heshanidilhara-w4s Місяць тому

    නොලැබුනත් ආදරෙයි. 😊❤️‍🩹
    පන වගේ.. ආදරෙයි..😊❤️‍🩹

  • @HimashaVinodani
    @HimashaVinodani 2 місяці тому

    නොලැබුනත් ආදරෙයි... පණ වගේ ආදරෙයි...🙂❤️‍🩹

  • @Navoddaya
    @Navoddaya 9 місяців тому +1

    අනේ එයාව මතක් වෙනවා 😔😔 නොලබුනත් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️G😔❤️

  • @pradipchandana5121
    @pradipchandana5121 10 місяців тому

    සොයා එන්න එපා ගොඩක් දුර හින්ද 😊❤😊

  • @nadikavijesinha4571
    @nadikavijesinha4571 2 місяці тому

    අපී දෙන්නගෙ සම්බන්දෙට අවුරුදු එක හමරක් වුනට අවුරුදු ගනක් වගේ❤😊

  • @rimishasandamali5035
    @rimishasandamali5035 Рік тому +9

    මම විදින වේදනා නුබට නැ තේරුනේ🥺💔😣

  • @kalanadilshan7243
    @kalanadilshan7243 Рік тому +2

    ඔබ මගේනෙ නිතර සිතුනෙ මටයි අවසානය වැරදුනේ 🙂🥺💔

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz 3 місяці тому

    නොලැබුනත් ආදරෙයි පන වගේ ආදරෙයි 🅰❤

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni Місяць тому

    E voice ek.mara lasanai.❤.papuwa pasaru Karan ynwa .😢.mn hry adarei oyt gdk kocra randu wel dla ynwa kwath kocra hitha riduwath mn mtath wada adare oyta

  • @Warashani
    @Warashani 7 місяців тому

    නොලැබුනත් ආදරෙයී❤😊

  • @piyu-c9k
    @piyu-c9k Рік тому +2

    hmmmm ❤❤❤

  • @nayomideepika3838
    @nayomideepika3838 14 днів тому

    ඔබේ හිතගත්ත රූපයක් ඇත්තෙ මට නෙමේ වෙන්න ඇති තමා රත්තරං .. නැත්තම් මෙච්චර ආදරේ කරපු මාව අතැරියෙ 🙂ලැබීම කියල මම මගේ ගමන යනව මිසක් ඔයාව මත්ක් නොවෙනව නෙමේ. ඒත් ආයෙ එපා 🙃

  • @gimhanipv
    @gimhanipv 17 днів тому

    💔💔❤️‍🩹❤️‍🩹.... නුඋුරැ..දිනයකදි..නොයෙන්නට🤍🏳️..යාවී.මං ...ඔබෙන්🤍🏳️❤️🥀🥀 සමුඅරන්....🏳️❤️‍🩹❤️‍🩹💔💔....අද තනිවෙලා .....මාව හොයන් එන දාට...මම මෙලොකෙන් ගිහින් ඉන්න ඔනා..මැනික .... 💔💔🥹🥹🥹

  • @AMmiusikcanal
    @AMmiusikcanal 7 місяців тому +2

    එයත් දවසක කියයි මන් අත ඇරගත්ත මට හම්බුන හොදම හමුවිම කියල හැබැයි එදට එය ගොඩක් පරක්කුයි
    (N)😢❤

  • @sasinduchamod
    @sasinduchamod Рік тому +4

    Adareta adare karanna igena ganna

  • @TeeshaniDilki
    @TeeshaniDilki 3 місяці тому +1

    නොලැබුනත් අාදරෙයී
    පන වගේ අාදරෙයී
    මිය ගියත් අාදරෙයී
    මතු බවෙත් අාදරෙයී ❤ J ❤
    ඊ ලග අාත්මෙ මගෙ ලඟින්ම ඉන්න මැණික.. අපි දෙන්නට දෙන්න පන වගේ අාදරේ කරත් එකතු වෙන්න බෑ කවදාවත් ...ඉක්මනටම යමු මැණික හැමෝගෙන්ම අෑත් වෙලා❤❤😔😣