දුලීකාගෙන් සැර කතාවක්.මේකනම් පට්ට කතාව.

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @sududooni1589
    @sududooni1589 4 роки тому +23

    සිතන්නට ඔන.. කතාවක්.... ඔබට බුදු සරණයි ..දුලි...අක්කේ

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 роки тому +18

    ධර්මයෙන් ඈත්උනාම මෙහෙම වෙනව කියල පෙන්නන්න මේ විශ්වයෙන් ලැබෙන ඇස් ඇරෙන පනිවිඩයක් මේක... සොබා ධර්මයට මනසින් වගේම කයෙන් බැදෙන්න කාලය ඇවිත්... දහමට ආදරේ කරන්න කාලයයි... දහම අනුව අප අවට ස්වභාව ධර්මය රැකීමෙන් මිනිසාට දීර්ඝායුෂ ලැබේ.... ආදරෙයි දුලීකා මහත්මියනි .. දළදා සමිදු පිහිටයි ඔබතුමියට....

  • @chamakumar3400
    @chamakumar3400 4 роки тому +143

    මම ගොඩාක් ආදරෙ කරන රංගන ශිල්පිනියක්.ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත.දීර්ඝායුෂ ලැබේවා ඔබට.

  • @anuranishantha1057
    @anuranishantha1057 Рік тому +27

    සුපිරි කතාව. ඒත් දුකයි මේටික හැමෝටම නොතේරෙන එක ගැන.

  • @sumithkumara7661
    @sumithkumara7661 4 роки тому +7

    මම ගොඩාක්ම අාදරය කරන රංගන ශිල්පිනිය ඔබතුමියට දිර්ඝඅායු ලැබෙිවා කතාව සමිිපුර්න අැති්ත තේරැමිි ගන්න පුලුන් කෙනාට බුදු සරනයි

  • @devindadevindaa2328
    @devindadevindaa2328 4 роки тому +9

    සුපිරි කතාව Akathamai sattakimma atta adareai dulika අක්කා ❤️❤️❤️❤️❤️❤️

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 4 місяці тому +12

    රටත් ජාතියත් රැකගන්න කියපු ඉතාම සුන්දර අවවාදයක්.
    හැම දේකින්ම රැවටෙන ජාතියට හිතන්න ඕන වචන සමුහයක් එතන තියෙනවා ජයවේවා.

  • @manelherath2964
    @manelherath2964 11 місяців тому +28

    අපේ නිදාගෙන ඉන්න උදවිය අවදි වෙනව බුදු සරනයි ඔයාට දුලික නංගි❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 роки тому +66

    හිතන්න ගොඩාක් දේවල් තියෙනව මේ කතාව ඇතුලෙ 💪 ජයවේවා අක්කියෝ ❤️❤️🙏 තෙරැවන් සරණයි 🙏🙏

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 4 роки тому +2

      Satiya.ata.katawak.

    • @cvmama8845
      @cvmama8845 4 роки тому +2

      ok 👍👍👍👍👍👍👍👍👍👍

    • @anjelapanagoda8201
      @anjelapanagoda8201 3 роки тому

      Oya mage panwage itin

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 місяці тому +1

      The truth has being hidden by the traitor politicians.
      Duleeka your every words have been proven the greatest book name of "Saaka Thrasthawaadaya" edited by the Dr. P.M. Edirisingha.
      .

  • @chathumigara5861
    @chathumigara5861 4 роки тому +12

    ඕන්න නියම කතාව .නියමයි .ඒ නිහතමානිකමට මම ගොඩක් ආදරෙයි .තේරුම් ගන්න දේවල් තියෙනවා බොහොමයක්

  • @PiumiNisansala-c3d
    @PiumiNisansala-c3d 2 місяці тому +2

    ඒ කතාව වටිනවා ගොඩක් . අපේ රටට ඔයත් අපිත් ගොඩක් ආදරේ

  • @maryhycinth5620
    @maryhycinth5620 2 місяці тому +1

    වටිනා කතාව ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිය වගේ කෙනෙකුත් අපේ රටට වටිනවා

  • @arachchigearach2909
    @arachchigearach2909 4 роки тому +14

    ගොඩක් වටිනා අදහස් ඒත් අපේ මනුස්සයින්ට නොතේරෙන එකනෙ දුක ඔබට තෙරුවන් සරණයි

  • @කුමාරිකුමාරි-ඡ8ඥ

    ආඩම්බරයි ඔබ ගැන ...
    තෙරුවන් සරණයි

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 роки тому +10

    ,දුලීකා මාරපන කියන්නෙ ලංකාවෙ ලස්සන ඉතාම වටිනා මැනිකක් හරිම ආදරේ කරන නිලියක් බය නැතුව කියන්න පුලුවන් අපේ රටේ වස්තුවක් කියල ඒවගේ අද රටට දුන්නෙත් මිලකල නොහැකි භාණ්ඩයක් .
    ඔව් දැන් ඒ වදන් තේරුම් ගත හැකි රජෙක් ඉන්නව ඒත් ඒකට අතුකෙසේ ලැබෙයිද කියන බිය තියෙන්නෙ දුලීකා සුබ දිනයක් සුබ හෙටක්

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 3 місяці тому +6

    අති විශිෂ්ට මාධ්‍යවේදියෙක් - ඔබට අපේ ජාතියේ ගෞරවය, ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! - මාලිමාවට ජයෙන් ජය වේවා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 роки тому +23

    අනේ අපූරැ කතාවක් මම හරිම ආදරෙයි ඔයාට හැමදාම කොන්ද කෙලින් තියාගන ආදර්ශමත් කතා කියන නිසා බුදු සරනයි සැම දෙවියෝ ආරක්ෂා කරත්වා ඔයාව

  • @nisunisu3261
    @nisunisu3261 4 роки тому +2

    Man asama charithayak ...patta adarei loku kam nethi charithayak .bs.jp 💖🙏🤲

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 місяці тому +1

    අනේ ඔයා නම් නියම කොන්දක් තියෙන කාන්තාවක්. ඔයාලා වගේ අය තමා මේ රට ගොඩගන්න ඉදිරිපත් වෙන්න ඕන. මේ දඹුල්ල නගරය පුංචි චීන රාජ්‍යයක් වගේ. අපි එකතුවෙලා අපේ රට ජාතිය දහම බේරාගනිමු❤❤❤❤

  • @karujayasinghe897
    @karujayasinghe897 4 місяці тому +2

    දුලීකා මැතිනියනි. ඔබ ගේ මේ දේශනය පාසැලක් පාසැලක් ගානේ ප්‍රචාරය කරන්න ඇත් නම් හරීම වටිනවා . ඔබගේ මේ අදහස් සියයට සියයක් ම සත්‍යයි.

  • @lakshmanperera9659
    @lakshmanperera9659 3 місяці тому +2

    සහෝදරී පට්ට ආදරෙයි ඔයාට ජයවේවා

  • @calistafernando1713
    @calistafernando1713 4 роки тому +2

    ඉතාම පැහැදිලිව අපේ රටට
    වෙලාඇති වියසනය ගැන
    ඇත්ත කියන ඔබ හරි අගෙයි
    ගැහැණියක් හැටියට කොන්ද
    කෙලින් තබාගෙන කතා කිරීම
    අපට ශක්තියක් ධහිරියක් ඔබට
    ජය

  • @RamyaPeeris
    @RamyaPeeris 4 місяці тому +5

    දුලිකා,අපි,හැමදාම,oyata,r ආදරෙයි,,,මෙි,රටට,,වටිනාසමිපතක්,කරන්න,දරැපරපුරට,සදානොමැකෙන,වැඩක්

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 3 місяці тому +3

    ඉතාමත් අගනා කැරුණු පැහැදිලි කිරීමත් ඔබට ජයවේවා ❤

  • @BhSudharman
    @BhSudharman 4 місяці тому +2

    ඔයා මාරඹේනෙ. නියමයි ගැම්ම. අපේ කෙනෙක්
    මම හරිම කැමතියි ඔබට. ඇත්ත කතාකරන නිර්භීත චරිතයක්❤❤❤

  • @tonyperera1491
    @tonyperera1491 4 роки тому +29

    දුලිකා නංගි මාර කතාව.ඔහොම යං.අපේ එකාලට මේව අැහෙනවා අඩුයි.ඒ හින්දා කවුරුහරි අැනලම කියාදෙන්න වෙනවා.

  • @upulupul6127
    @upulupul6127 4 роки тому +53

    මේ කතාවෙන් හැමොටම හිතන්න යමක් ඇත.

  • @තරූමංසල
    @තරූමංසල 4 роки тому +5

    ගොඩක් හොද චරිතයක් මේ නිලිය බුදු සරනයි

  • @prmodkumar875
    @prmodkumar875 4 роки тому +1

    මම ගොඩක් අදරෙ කරන නිලියක් ඔභ ඔබ තුමිය ගෙ කතා අහන්න හරිම අසයි මොකද ඔබ තුමිය පෙත්ත ගියත් අත්ත කියනව ඔබ තුමිය ට දිර්ඝ අයුශ ලෙබෙව බුදු සරනයි

  • @sarathsesiri3
    @sarathsesiri3 4 роки тому +19

    ,නියමය් supiri කතා වක්,❤❤👍

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 місяці тому +2

    මෙතුමිය මාලිමාවට යනවා නම් හොඳයි ඉතා වටිනා කාන්තාවක්.අපෙ මව් බිමට.

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 4 місяці тому +13

    අවුරුදු 4ට පස්සෙ මට ඔයාගෙ අද මේ අහපු කතාව අදටත් හෙටටත් ඉතාම වටිනවා දුකයි මේවා ගැන මෙලෝදැනුමක් නැති හිතන්නැති ලොකු පිරිසක් අපේ රටේ ඉන්න එක දරුවෝ ඔයාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි!!!!❤❤❤❤

  • @ChandimaGunawardhna
    @ChandimaGunawardhna 2 місяці тому +1

    දේශපාලනෙන් වැඩක් නෑ හැම මගුලටම දේශපාලන ය ගාවගන්න එපා කොහොම නමුත් දුලිකා ගේ අදහස් ගොඩක් වටිනවා ♥️ ශාක ත්‍රස්තවාදය පොත සෑම පුරවැසියෙක් ම කියවනවානම් මිනිස්සු ගොඩක් දැනුවත් වෙයි,, තවද මෙතුමිය කිව්වා වගේම බොරු ත්රෙන්ඩ් ෆෝන් බාවිතාව මගින් බිහි කරලා වර්තමාන මව බිරිඳ ගැහැණිය විනාශයෙන් විනාශයටම ගෙනාවා මේ සමාජයේ නරකටම හේතු වුණේ ඒක ගැහැණුන් විනාශවීම අම්මා බිරිඳ විනාශ වීම අපි හදන්න ඕන අන්න එතන මැතිනියනි ♥️♥️ එවැනි ආකාරයෙන් ශක්තිමත්ව කාන්තාවන් පෙළ ගස්ස්වා ගන්න පුළුවන් නම් මේ රට ගොඩ නගන්න පුළුවන් දුලිකා මැතිනිය කියන ලෙසටම ♥️♥️♥️ ගන්න මැතිනිය පෙරමුණ දේශපාලනෙන් තොරව ♥️♥️♥️වෙන්නම් ලොකු ශක්තියක් ඔබ‍ට ♥️♥️උපන් දේශය වෙනුවෙන් ♥️♥️♥️😭

  • @KanchanaAthu12
    @KanchanaAthu12 3 місяці тому +3

    හදවතට ම දැනුණා අක්කේ.. ඇත්තටම පිං ❤

  • @ThusithaKusumPremalal
    @ThusithaKusumPremalal 3 місяці тому +2

    අපේ මොලේට දැනෙන්න හිතනනට ඔබ ඔබ ගන්නා වූ උත්සාහයට ස්තුයි.

  • @shamshamly409
    @shamshamly409 4 роки тому +2

    💯 💯 aththa masuran warina kathaawak obata budusaranai 💐

  • @saumyaperera6788
    @saumyaperera6788 4 роки тому +1

    ඔයා කිවූ හැම වචනයක්ම ගොඩක් වටිනවා .මේ ජරා චීන්නු ලෝකෙම විනාශ කරනවා.

  • @hjhik-vf6bk
    @hjhik-vf6bk 11 місяців тому +4

    නියමයි❤

  • @nimodyaroshan5552
    @nimodyaroshan5552 4 місяці тому +1

    දුලාකාමාරපන සහෝදරිය නුබ රටට සමිපතක් ඇත්ත ඇති සැටියෙන් රටට හෙලි කරන්න එවිට ජනතාව මංමුලාවු කාලේ ඉවරයි දැන් මාලිමාවට ජය ⁣වෙිවා ❤❤❤❤❤❤❤❤

  • @nilukumari9184
    @nilukumari9184 4 роки тому +3

    Godak adare karana dulika kiyana lassana kathawak thank you

  • @nirmaliilayperuma4060
    @nirmaliilayperuma4060 3 роки тому +1

    අති විශිෂ්ටයි හදවතට දැනෙන කතාව සම්පූර්ණ සත්‍ය යක්

  • @සොනාලිප්රියදර්ශනී

    දුලිකා අපේ රටේ වටිනා චරිතයක් රටට ආදරය කරනවා කවදත් අක්කා කියන දෙවල් ඇත්ත මම ගොඩාක් ❤ කරන ගෞරවය කරන අපේ සමිපතාක් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @mallikamallika172
    @mallikamallika172 4 роки тому +1

    ගොඩක් වටිනවා දිර්ඝයුෂ ලැබෙවා බුදු සරණයි

  • @fatminifat9816
    @fatminifat9816 4 роки тому +1

    ඇත්තටම ට්ක දෙනෙක්වත් මේවා තේරුම් ගන්නවානම් අපෙ රට කොයිතරම් ලස්සන වෙයිද මේ රට විනාස කරන අය වැඩියි ඉනා දක්ෂ රන්ගන සිල්පිනියක් මේ එයගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 10 місяців тому +4

    හරිම ඇත්තකතාවක්.සියලුදෙනාම ලංකාවෙ ඉපදුන අයගෙ එකතුවක් ලංකාවෙ අනික පිටරටක.ඉතින් පවතීද.මෙචිචරසුන්දර රටේ මොනවද නැත්තෙ.එක අතකින් දේශපාලුවොවිසින් මේරට එපාම කරවමින් ඉන්නව.උන්පරිසරයට ස්වභාදහමට වයිරකරනව. කැලෑවිනාසකරනව. රට එපාමකරවමින් නේදමුන් ඉන්නෙ.දුලීකාමහත්මියට මෙවන්හරවත් දෙයක් ඉදිරිපත්කලාට ස්තුතියි කියනව.

  • @np2249
    @np2249 4 роки тому +4

    සොයුරිය මේ කතාව you tube හරහා ලංකාවේ අහන්නේ ඉතාමත් සුළු පිරිසක්. පුළුවන්නම් මුදල් ගෙවා හරි ටීවී චැනල් එකක ප්‍රචාරය කරන්න. ඉතාමත් වටිනා අදහසක්. 👍 🌷.

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 роки тому +5

    ඔබව අනිවාර්යයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුමයි ආදරනීය හදවතක් ඔබ මගේ බුදුසරණයි

    • @filmdownload-f4p
      @filmdownload-f4p 10 місяців тому

      මොන පකෂයෙන්ද එයා එන්නෙ

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +29

    සුවපත්වෙත්වා ,
    එහෙත් තමගේ වේගවත්බව
    අවම කරගෙන කියන්නට වූ
    සියල්ල ආශිර්වාදයක් ලෙසම පවසන්නට වෙත්වා .🔑

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Рік тому

      Katawa. Nam. Atta. At. Meyage. Aka. Katawakin. Mewa. Apa. Une. Warew. Watema. Ginitiyapiyaw. Ginitiyapiyaw. Mulu. Lankawama. Aken. Kata. Baluuna

  • @lagalatta6639
    @lagalatta6639 4 роки тому +13

    මගේ සහෝදරිය තිත්ත ඇත්ත ඔබට දිර්ඝායු ලැබේවා තේරැවන් සරනයි

  • @akilaavishka7279
    @akilaavishka7279 4 роки тому +5

    අපේ රටේ හඩක් ඇහුනා කාලෙකින් මේ තමයි රටට ආදරේ මිනිසුන්.දැන්වත් නැගිටලා බලපල්ලා වටපිට මොකද වෙලාතියෙන්නේ කියලා.මෙහෙම ගියෝත් අපිට ඉන්න රටකුත් නැතිවෙයි.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 роки тому +1

    වටිනා කතාව........නුඹට ජයශ්‍රී .......

  • @wmilani6954
    @wmilani6954 4 роки тому +1

    ඇත්තටම ආඩමිබරයි හැමොගේම හදවත් කුපිතවෙන කාථාව හරිම ආඩමිබරයි

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +1

    අපි හැමෝම එකතු උනාට පාර්ලිමේන්තුවේ අය මරාගන්නේ නමුත් දැන් නම් ඒ මරාගැනිම අඩුයි වගේ කොහොම උනත් රටේ ජනතාව අාරක්ෂාව වෙන්න ඕනෑ ලොවටම දැනෙන මේ රෝග බිය පහවේවා සියලුම දෙනා සුවපත් වේවා බුදුසරණයි

  • @supunperepa3671
    @supunperepa3671 4 роки тому +11

    හිතන්න යමක්🌷🌷🌷
    තෙරුවන් සරණයි ඔබට!!!

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 8 місяців тому +1

      My Sri Lankan daughter,
      You are the greatest lady to teach our great culture, great charity, great ideas.
      We gratitude to your great parents too.

  • @SachiniPerers
    @SachiniPerers 3 місяці тому

    ගහට.නගිිමුද..සුපිරි.කතාව❤️❤️👍👍🌹🌹🌹

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 Рік тому

    Very Impressive. Hundred percent true.
    Thanks Duleeka

  • @pushpakanthi1141
    @pushpakanthi1141 29 днів тому

    Sahathika aththa kathawa oyata jesupihitai.❤

  • @mangalikawehigalage8766
    @mangalikawehigalage8766 4 роки тому +14

    අනිවාර්යයෙන්ම ඔබට තෙරුවන් සරනයි

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +17

    අනිවාර්යයෙන්ම 👈

  • @daniyanandawathie831
    @daniyanandawathie831 4 роки тому +3

    ඔය ටික පිළිපදිනවා නම් ඒ ඇති ශ්‍රී ලංකාවේ සෑම සම්පතක් ම රැක ගැනීමට. සිංහල කම සෞභාග්‍යය සෞඛ්‍ය සම්පත ස්වභාවික සම්පත් සංවර්ධනය ස්වභාව ධර්මයන් ආදී සියලු දෙම . ☸️🙏👏💐👍

  • @RadleyLowrance
    @RadleyLowrance 4 місяці тому +1

    ආදරණීය කලාකාරියක් මාලිමාවට ජයවේවා.

  • @SashikaRangani
    @SashikaRangani 3 місяці тому

    මම ගොඩාක් අදරය කරන නිලියක්❤❤❤❤

  • @slmusic3767
    @slmusic3767 4 роки тому

    harima watinawa obe kathawa..therum ganna ayata hithanna ta godak de oyà kiuwa akke....jaya wewa obata...!!!
    .

  • @UpulThilakarathna-rj8ps
    @UpulThilakarathna-rj8ps 11 місяців тому

    දැනුවත් වෙමු ඔබට දීර්ඝායුෂ වේවා දුලීකා

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 роки тому

    Niyama adahas tikak..apita hedenna godak dewal thiyenawa kathawe..beepalla.weniwel geta...duleeka prayogigikawa weda piliwelak karanna.hemotama internet nene.thanks.

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +2

    ඔබෙි කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි

  • @samankumara4906
    @samankumara4906 4 роки тому +22

    ඇඟ සීතල වෙලා ගිහින් ....Marama fit එකක් ඇඟට දැනුණා අක්කේ...ඔයාට ශක්තිය.....👍👍👍👍👍👍👍

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 4 місяці тому

    නියම කතාව අපේ රටේ මිනිසුන්ට ඕව තේරෙන් න
    තරම් මොලේ වැඩිල නැහැ
    ඔබතුමියට ස්තූතියි ❤

  • @punchisripaday9862
    @punchisripaday9862 5 місяців тому

    හොඳ විග්‍රහයක් තෙරුවන් සරණයි

  • @angelidesika6347
    @angelidesika6347 4 роки тому

    Obe kathawa sahathika Aeththa Duleeka Akke Aadarey oyata😍😍😍😍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 роки тому

    Thanks dulleka u are exactly right about everything why don't you Apply for minister of Agriculture? Woow u are the iron lady in Sri Lanka we are so Lucky to have people like u

  • @microsevi2004
    @microsevi2004 4 роки тому

    තෙරුවන් සරණයි අක්කේ සුපිරිම සුපිරි කතාවක් .හැමෝම me ගැනත් හිතන්න

  • @shasashasa3987
    @shasashasa3987 4 роки тому +1

    දකින්න අසයි අත්තම්මා දීර්ඝායු ඔබට

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 роки тому

    Obata jaya wewa dulika mhath miya oyaga katawa nam ratak watinawa godak wadagath watina. adahas tikak obaga muvin pita una bs istuti

  • @නයනාසුරංජිනයනාසුරංජි

    කථාවනම් අැත්ත ගොඩාක් අාදරෙයි💝💝💝💝💝💝💝💝♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @ashansadaruwan5672
    @ashansadaruwan5672 4 роки тому +1

    මරැ කතාව,තවත් මෙවැනි. ව්ඩියෝ කරන්න

  • @chalanirashmika1000
    @chalanirashmika1000 4 роки тому +2

    Ou harima hoda kathawak.budu saranai oba thumiyata!

  • @sadunikumari8264
    @sadunikumari8264 4 роки тому

    ❤❤❤❤🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪.....aththe sahoderi.....budu saranaei

  • @kumarirajrathnayaka4422
    @kumarirajrathnayaka4422 4 роки тому

    ඔබ තුමිය ගොඩක් හොදයි... රටට අාඩමිබරයක්...

  • @asanthima593
    @asanthima593 4 роки тому +1

    සම්පූර්ණ ඇත්ත කතාව දුලීකා මහත්මිය කියන්නේ

  • @s.lkelum9818
    @s.lkelum9818 4 роки тому

    සම්පුර්ණ ඇත්ත කතාව අපේ ජාතියට තෙරුන් ගන්නවනන් කතාව බුදු සරණයි

    • @dulikamarapane9287
      @dulikamarapane9287 4 роки тому

      ua-cam.com/video/-xOQTh7O7dY/v-deo.html
      මහපොළොවට ආදරය කරන මිනිසුන් වෙනුවෙන්ම පෙබරවාරි 14 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල ....... සිනමාවට එහා ගිය සමාජ මෙහෙවරක්

  • @shanifernando6146
    @shanifernando6146 11 місяців тому

    Niyamai duli ❤ Ettama katawa kalakata passa ❤

  • @samanmalioshada5181
    @samanmalioshada5181 4 роки тому

    කවුරු මොනා කීවත් අහබු සිදුවීම් හෝ මොනයම් ව්පතක් දැන් සිදුවී හාමාරය වැරැද්ද කාගේ වුනත් සෑම ජීවිතයක්ම අවදානමක චීනයටත් එහි වෙසෙන අපේ ලංකිකයන්ටත් මගේ මව් බිමටත් ලොකවාසී සැමටත් නිදුක් ණීරෝගී සුවය ප්‍රර්තනා කරනවා😷😷😷මෙයයී ඔබේ සුරක්ෂිත වීමට පුද්ගලිකව ඇති දේ ... බුදු සරණයී ..හැමොටම.🙏🙏🙏🙏🙏..god blesh chaina &srilanka &all the wold pipole ....😭😭😭😭🙏🙏🙏🙏 😷😷 ewrry body use that betar for slef...

  • @norisha1jinnaobatajayenjay441
    @norisha1jinnaobatajayenjay441 4 роки тому

    Onna chanal eka sab kara dulika akki nisa oyage katha nam patta👍👍👍👍👌👌👌👌👌

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 роки тому

    තෙරුවන්ගේ සරණයි සුබපැතුම් obathumeyata

  • @buddikaamarasinha2938
    @buddikaamarasinha2938 4 роки тому

    Akke oya nm marai .kisi kenek kathanokarana aththa oya kathakaranawa .hari sathutui aththatama

  • @anurahewawasam4268
    @anurahewawasam4268 4 роки тому +6

    I know that "we love our mother land "
    But, think " twice " before you open your mouth "

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 3 місяці тому

    Damitha igeena ganna buddimath kathawa
    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 4 роки тому

    ඇත්තටම හොද කතාව බුදුසරනයි

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому

    ⚘⚘Nagitapalla Me Apewarayai⚘
    ⚘⚘Teruwan Saranai Dulika⚘⚘

  • @RuwanKumara-pd3qt
    @RuwanKumara-pd3qt 8 місяців тому

    මාර කතාව මම හරි ආස හිතෙනවා හැබැයි අක්කේ ඔය දැනුම ඔය කතාව ඕක තමයි අපි තේරුම් ගන්නෙම නැත්තේ ඔයා වගේ ඔය කතාව ඔය අදහස තේරුම් ගත්ත අය තේරුම් අරගෙන නිහඬව පැත්තකට වෙලා සිටින ඒක තරං මේ රට තවත් අපරාධයක් නෑ එහෙම නම් අක්කේ මොකක්ද වෙන්න ඕනා ඔය මතය අරගෙන ඔය අදහස අරගෙන තමන්ගේ දැනුමෙන් ජවයෙන් අපි මේ රටටම හඩ ගාලා කියමු. මේ ක්‍රමය වෙනස් කරන්නනම් ඔය කතාව ඔයිට වැඩියෙන් සද්ද දාලා තව තවත් කියන්න ඕන තව තවත් කියන්න නම් මිනිස්සු තේරුම් ගන්න තාක්කල් කියන්න ඕන එහෙනම් ඔබට ආරාධනා කරනවා විකල්ප දේශපාලනයකට එන්න පෙරට පුරා අවුරුදු හැත්ත පහක විනාශකාරී දේශපාලනයට ගහන්න තියෙන හොඳම ගැහිලා අපි ඔය කතාවට තවත් එකතු කරලා මං බලන් ඉන්නවා අක්කා ඒක තේරුම් අරගෙන පෙරට එනකන් අක්කේ ඔබටත් මේ රටටත් යහපතක් වේවා අපි ඔබ සමගම විකල්ප දේශපාලනයක් තෝරගෙන ඉන්නවා ඉන්නවා අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව ❤❤

  • @anulavidanarachchi6113
    @anulavidanarachchi6113 4 роки тому

    Niyamai obe katawa. Oya hegema hema kenekutama neha Ekai Ape Rate Menissunge teyena Durwala kama. Budu saranai

  • @indikaalwis3915
    @indikaalwis3915 4 роки тому

    නියමයිනේ dulika ඔහොම යමු

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 місяці тому

    Respect dulika ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @candni.candicndani6182
    @candni.candicndani6182 4 роки тому +1

    සුපිරිම තමයි ඉතින් 💗💗💗

  • @sammaditthitv9998
    @sammaditthitv9998 4 роки тому +2

    අපේ ඩිංගිරි
    වෙිදහාමිනේ
    මුඳුනාගල...වෙදහාමිනෙ
    කියන කතාව ඇත්ත

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 4 роки тому

    Dulika akke oyage kathawa nam sahathika aththa theruwan saranai..

  • @karranakahaba7595
    @karranakahaba7595 4 роки тому +1

    මමත් ආදරය කරන චරිතයක් දුලිකා ඇත්ත සත්‍යයි ඔබ කියනදෙ ඇත්ත බුදු සරණයි❤️

  • @SO-fq8bl
    @SO-fq8bl 4 роки тому +29

    සහතික ඇත්ත❤❤❤

  • @sr3067
    @sr3067 4 роки тому +1

    100% true. Excellent 👍