"පිළිකාවේන් බේරෙන්න හැමෝම බෑ කියනකොට මම පාර හොයාගත්තා" ජිත්‍ය හෙළි කරන සංවේදී කතාව

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 557

  • @KONARAVLOG
    @KONARAVLOG  3 роки тому +203

    හිත හයිය මිනිස්සුන්ව වට්ටන්න බෑ❤️✌️

  • @Dhinal_hewage
    @Dhinal_hewage 3 роки тому +219

    මටත් තිබ්බා පිළිකාවක් හැබැයි මුලදිම අඳුනාගත්තා මම දැන් ලස්සන ජීවිතයක් ගෙවනවා 😍

  • @adisiproduction2188
    @adisiproduction2188 3 роки тому +166

    හැම තැනම පිලිකා😭 අපේ අයියත් නැති වුනේ පිලිකාවකින්...පුදුම දුකක් ව්දින්නෙ...සියලුම රෝගීන් සුවපත් වේවා!!🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ..

    • @ayeshamadumali6031
      @ayeshamadumali6031 3 роки тому

      සුවපත් වේවා ..budusaranaiii

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      @@ayeshamadumali6031 ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @seethamalani2804
    @seethamalani2804 3 роки тому +2

    උදවිවක් කරන්න බැරිනමි හිත රිදවන්නේ නැතිව ඉන්න අසරණ වු කෙනෙකුට දිය හැකි වටිනාම උදවිව ද ඒයමවෙි දිර්ඝගායුෂ ලැබෙිවා දිරිය දියණිය ඔබට

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +86

    සියලුම පිලිකා රෝගීන් සුව අතට හෙරේවා මගෙ අම්මත් පිලිකා රෝගයෙන් මියගියා .ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වේවා .

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @shaa4280
    @shaa4280 3 роки тому +45

    සියලු පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා.
    මෙරටින් පිළිකා මාරයා තුරන් වේවා
    සියලු දෙනාටම නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා.

  • @Anoud
    @Anoud 3 роки тому +8

    මම මේ වෙලාවේ ඉන්නෙ කොරෝනා රෝගය වැලදිලා. අධික රුධිර පීඩනයෙන් පොලන කෙනෙක්. ඉන්නෙ පිටරට. කාත් කවුරුත් නෑ . හැබැයි. මේ දියනිය කිව්වා වගේ මමත් හිතට ශකිතිය අරං මේකාලය ගෙවන්නේ. හුස්ම ගන්න අපහසු වෙන හැම වෙලාවකම මම හිතන්නේ එක්තැන් වී සිටින මගේ මව වෙනුවෙන් මේ රෝගයත් සමග සටන් කරන්න ශක්තිය මා සතුයි කියලා🙏🏻🙏🏻

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 3 роки тому +1

      ඔබ සුව වෙන බව විශ්වාසයි...

    • @Anoud
      @Anoud 3 роки тому

      @@anuradhavithanage1823 බොහොම පිං . මම දැං 85%ම සුව අතට හැරී සිටිනවා.

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 3 роки тому +1

      @@Anoud ඒකනේ... 100%ක් සුව වෙයි.අනිවාර්යයෙන්ම.හිත ශක්තිමත් උනාම හරිම බලවත්.බුදු සරණයි !!!

  • @abithafrenando6677
    @abithafrenando6677 3 роки тому +18

    අදත් මම ඉන්නෙ රාගම රෝහලෙ....මගේ නෑදෑයො , මගෙ යාලුවො , ගමේ අය , හිතවත් හැම කෙනෙකුගෙම ආශිර්වාද ලැබුණා ....මගෙ ජීවමාන සුවයේ ජේසුනී ....ඔබවහන්සේට ගොඩාක් ස්තූතියි .........සියලුම දෙනාට නීරෝගී සුවය ලැබේවා ....✝️✝️✝️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +2

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @gihanfernando1273
    @gihanfernando1273 3 роки тому +97

    සැම පිලිකා රොගීන් සුවපත් වෙන්න කීයා ප්‍රාර්තනා කරනවා ❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

    • @leenarodrigo9868
      @leenarodrigo9868 3 роки тому

      Oya sakthiya hamotama labewa. Obata dirgausa labewa.

  • @tharindipabasara1612
    @tharindipabasara1612 3 роки тому +47

    එ කතාව ඇතුලෙ,,,එහෙම රෝගයක් නැති කෙනෙක්ට උනත් කොච්චර නන් ජීවිතේට වැදගත් දෙවල් තියෙද.....
    💜️💜

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +2

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @girl3086
    @girl3086 3 роки тому +51

    Mage ammatath පිළිකාවක් thiyanawa...mage ammath ඔයා වගේම පුදුම hitha ශක්තිමත් ගැහැනියක් .....pirimiyekutawath karanna beri weda mage amma කරනවා .😥😥 එයා තමා mage මුළු lokema.....e වගේම me අක්කාත් godak ශක්තිමත් ....දීර්ඝායුෂ pathanawa oyaata akki..❤️❤️❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 3 роки тому +3

    ලෝකවාසී සියලුම පිලිකාරෝගීන් සුවපත් වෙවා🙏🙏🙏🙏🙏
    ඔබගේ සියලුම බලාපොරොත්තු සාර්තක වෙවා!!!!තෙරුවන් සරණ්යි ..දෙවිපීහිටයි...

  • @supunrupasinghe9722
    @supunrupasinghe9722 3 роки тому +11

    කෝනාර ගේ හොදම වීඩීයෝ එක..ඒ වචන 🖤🖤🖤 වැටුන මිනිස්සු නැගිට්ටවන්න මේ කරන උත්සාහයට 🖤

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 3 роки тому +2

    බොහොම වැදගත් සංවාදයක්.බොහොම පින්. කෝනාරගෙ කටහඩ බුද්ධික පතිරණ ගෙන වගෙමයි.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 роки тому +1

    ධෛර්යවන්ත ශක්තිමත් වාසනාවන්ත දියණියක්. ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @Buddhi_Jay
    @Buddhi_Jay 3 роки тому +22

    ජිත්‍යා අක්කගෙ හිත කොච්චර හයියද කියනව නම් අපි වැටුන වෙලාවට එයා අපිට දෙන පොඩි උපදෙසකින් එයාගෙ හිතේ හයිය අපිටත් බෝ වෙනව. ❤️🥺 ආදරෙයි ගොඩක්.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ....

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 роки тому +16

    අනේ මට හරිම ආඩම්බරයි
    මේ ළමයා නම්
    මේක හැමෝටම ඉතාමත් වැඩ දායක
    Vidio 1ක්‌
    ඔයාට බුදුසරණයි
    ගොඩාක් මහා ගොඩාක්
    වටිනවා
    ජිත්‍ය ඔයා ගේ රත්තරන් වදන් හැම රෝගියෙකුටම වටිනාම අවුෂදයක්ම
    වෙනවා ඒකාන්තයෙන්
    ඔයාට ගොඩාක් පින් ලෙඩෙකුට
    සක්තියක් 👍👍👍🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @sapnathejani4727
    @sapnathejani4727 3 роки тому +13

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @maduwithlife7661
    @maduwithlife7661 3 роки тому +4

    මගේ අම්මත් මේ රෝගයෙන් පීඩා විදින කෙනෙක්..😧😧 දැනට මාස 5 ක විතර ඉදන්...මම එයාටත් මේ වීඩියෝ එක පෙන්නුවා..ඇත්තටම එයා ගොඩක් ආසාවෙන් උවමනාවෙන් මේක බැලුවා...❤️❤️එයාගේ හිතට ලොකූ ශක්තියක් උනා 💪 💪💪 ඔයාගේ මේ කතාව...ඔයාට ගොඩක් පින් නංගා......තෙරුවන් සරණයි ...ඔයා නිවේදනයට යන්නකෝ...ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි....🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @hasiniekanayake8279
    @hasiniekanayake8279 3 роки тому +11

    ජිත්‍යා ... 🥰😘😘😘😘 ඔයා ගැන හරිම ආඩම්බරයි ! ඔයා මට පාසල් කාලේ හම්බුන හොදම හිතක් තිබ්බ මිතුරියක්. 😘

  • @chaturanganieudewatte210
    @chaturanganieudewatte210 3 роки тому +15

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!මගේ ජීවිතේ මට තිබුන ලොකුම ශක්තිය මගේ අම්මා පිලිකාවකින් නැති උනා.මගේ අම්මා ගොඩක් දුක් වින්දා.අනේ කිසිම සත්වයකුට මේ රෝගය හැදෙන්න නම් එපා.සියලු දෙනාට තෙරුවන් සරනයි.🙏🙏🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 роки тому +1

    පිලිකා රොගින් සියලුම දෙනා ට.ඉක්මන් සුවය ලැබේවා.තෙරුවන් සරණයි

  • @jeewamaliwerasekara9116
    @jeewamaliwerasekara9116 3 роки тому +62

    අනේ මංදා මෙි වගේ video එකකුත් unlike කරලනි... ලෙඩ දුක් නොහැදෙන මිනිස්සුද කොහෙද...එහෙමත් නැතිනම්... මෙයා දලා ගිය අය වෙන්ඩ ඔිනී...සුහ පැතුම් ඔයාට...

    • @MilaMila-uz1ie
      @MilaMila-uz1ie 3 роки тому

      Kisi deyak නොතේරෙන මිනිස්සු වෙන්න ethi
      Phone use karanna danne nathi kama

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +15

    හරිම වැදගත් කතාවක්. හැමොටම ලොකු ආදර්ශයක් සොහොයුරියඔබට සුභ අනාගතයක්.බුදු සරණයි.

  • @sujathamary6364
    @sujathamary6364 3 роки тому +2

    ඔබ ඇත්තටම දක්ශයි.. දීර්ඝායුෂ ..👍🙏🙏🙏

  • @Dilushi10
    @Dilushi10 3 роки тому +2

    හරීම ආදරනීය කතා විලාශයක්.ඔයා හුඟක් අයට ජීවිත ආදර්ශයක් ලබා දුන්නා.thanks Jithya.thanks Konara.

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 3 роки тому +3

    මේ වැඩසටහන දැනට සිටින සියලුම පිළිකා රෝගීන්ට දකින්නට ලැබේවා...ඒ සියලුම සිත් ශක්තිමත් වී නීරෝගී බව ලැබේවා 🙏

  • @kenji3553
    @kenji3553 3 роки тому +10

    සුභ පැතුම් අක්කේ ඔයාගේ අනාගතේට ස්තූතිය් ,ඔයාගේ හැම වචනෙකටම ,ඒවා අපිට ගොඩක් වටිනවා❤

  • @malshakavindi3272
    @malshakavindi3272 3 роки тому +3

    ❤❤❤ජිත්‍යා අක්කේ...ඇත්තටම ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.💐අපි පෞද්ගලිකව ඒක දන්නවා...හැම ප්‍රශ්නෙකටම අහිංසක හිනාවකින් මුහුණ දෙන එක..ඇත්තටම ආඩම්බරයි අක්කේ..ඔයාට මේ වගේ දැනුවත් කරල තව ගොඩක් අයට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න ලැබේවා..

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 роки тому +2

    ඔයා දුවක් නෙවෙයි දෙව් දුවක් ....තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී වෙලා ,දීර්ඝායුෂ ලැබිලා ,ජීවත් වෙන්න ලැබේවා !🙏🙏🙏❤️❤️❤️💐💐💐

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

    • @bsenawirathna6908
      @bsenawirathna6908 3 роки тому

      @@nawathenatv-tv5252 👍

  • @nithyaweerasekara5899
    @nithyaweerasekara5899 3 роки тому +7

    ජිත්‍යා මැණික ආදරෙයි හැමදාම වගේ. එක විනාඩියක් ඇස් කන් අහකට ගන්නේ නැතිව අහගෙන හිටියා, බලාගෙන හිටියා. මිනිස්සුන්ව ජීවත් කරන වචන කතා කරන්නේ ඔයා. ඔයා තරම් උපේක්ෂාසහගතව ජීවිතේ දිහා බලන කෙනෙක් මට මුණ ගැහිලා නෑ මැණික. පුදුමම සතුටක් තියෙන්නේ. ජීවිතේ ගැන කියලා තියෙන දේවල් ගැන බලද්දී. 🙏 තෙරුවන් සරණයි මැණික. ආදරෙයි ගොඩක් 🙏😘

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @renukagangabadage4092
    @renukagangabadage4092 3 роки тому +1

    වීර දියනික්!!!මේ වීඩියෝ එකෙන් දහසක් දෙනාගේ හිත් සුවපත් වේව්.....ඒ පිනම ඇති ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න.ඔබටත්,දෙම්ව්පියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @maduwithlife7661
    @maduwithlife7661 3 роки тому +5

    හරිම ලස්සනයි ...නිවේදිකාවක් වගේ..කතා කරනවා අහන් ඉන්න ආසයි...❤️❤️❤️🌷🌷🌷🌷

  • @ayesh.3308
    @ayesh.3308 3 роки тому +5

    තෙරුවන් සරණයි..සෑම පිළිකා රෝගියෙකුටම හොඳ ආදර්ශයක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susigmage7354
    @susigmage7354 3 роки тому +1

    නංගී ඔයා කාටත් හොද උදාහරණයක්. හිත සමග සටන් කරන්න පුලුවන් නම් මෙවනි බයානක ත්ත්වයකින් ජයග්‍රහණය නියත්‍යි. ඔබට බුදුසරණයි

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 роки тому +2

    ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය සමගින් දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .

  • @asankachandrasena8283
    @asankachandrasena8283 3 роки тому +5

    සන්වාදය හරිම ලස්සනයි .කතා කරද්දී අහන් ඉන්න හරි
    ආසා හිතුනා අත්තටම මේ වගේ ලෙඩක් හදුන කෙනෙක් මෙහෙම හිත ශක්තිමත් ව කතා කරනවා දැක්කාම ආසා හිතුනා .කතිකයෙක් වගේ

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 роки тому

    👌 නියමයි.ඔහොම තමයි ඉන්න
    ඕනේ. ලොකු ආදර්ශයක් දෙනවා මුලු
    ලෝකයටම .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 3 роки тому +4

    මේ ලෝකයේ සිටින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා...බුදුසරණයි අක්කෙ ඔයාට 🙏

  • @amayasheminikodithuwakku3776
    @amayasheminikodithuwakku3776 3 роки тому +2

    ඔයත් එක්ක කතා කරන්න ලැබීම ම ලොකු දෙයක් ජිත්‍යා❤️..ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!🙏❤️

  • @appleuae5065
    @appleuae5065 3 роки тому +3

    පිලිකාවෙන් පීඩා විදින් සියලුම දෙනාට,නිදුක් නීරෝගී සුවය ලැබේවා , ❤️❤️

  • @vinu116
    @vinu116 3 роки тому +10

    කෝණාර ඔයා නම් ඇත්තටම සුපිරි. සියලුම රෝගීන් සුවපත් වේවා.දක්ෂ නිවේදිකාවක්

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @chathurangikaush553
    @chathurangikaush553 3 роки тому +2

    ලෝකවාසී සියලුම පිළිකා රෝගීන් සුව වෙවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwkuw6238
    @kuwkuw6238 3 роки тому +2

    සැම පිලිකා රොගින් සුවපත්වේවා නංගිටත් සුබ අනාගතයක්

  • @wikumofficial
    @wikumofficial 3 роки тому

    ආයෙ පාරක් බැලුවා.නිහතමානීව ආඩම්බර වෙනව ජිත්‍යා අක්කිගෙ යාලුවෙක් වුණු එක ගැන ❤

  • @kaushikalakshani3416
    @kaushikalakshani3416 3 роки тому +7

    ජිතූ අහම්බෙන් ඔයාව මුන ගැහුනේ දවසක්.මම දැකපූ හිත හයියම කෙල්ලෙක් ඔයා😍😍

  • @nalijay9461
    @nalijay9461 3 роки тому +3

    සියළුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @jeewaegodage7342
    @jeewaegodage7342 3 роки тому +5

    හිත ශක්තිමත් දියනිය ඔබට බුදු සරනයි. දිර්ඝායුෂ ලැබේවා

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 3 роки тому +9

    ♥️♥️සක්තිමත් දියණියක් 💞 දුවේ මටත් ඔයා වගේම දුවෙක් ඉන්නවා. ඔයා ඔහොම කථා කරද්දී හරි සතුටුයි පුතේ ඔයාට සදා ජය වේවා වාසනාවන්ත දිවියක් ලැබේවා 💞💞💞

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ....

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 роки тому +32

    මගෙ රත්තරන් පුතෙ ...ඔයා හරිම දිරිමත් දියනියක් ..මගෙ පුතෙ අපි ඉදිරියේ..එන හැම දෙයක්ම .සංසාරේ අපි කල කී දෙ කියල අපේ දහමෙ කියවෙනව..ඒ අපි අවිවාදයෙන් තොරව පිලිගන්නවා...පුතා කීවා වගෙ මිනිසුන් සුවපත් කරන දේකට සේවයක් කරනවානම් ඒක ලොකූ කුසලයක් පිනක් ..මගෙ පුතාට සසරේ ඉපදෙන.කිසිම ආත්මයක් වත් මෙවැනි කරදරයක් නොවේවා ..ඉදිරි අනාගතය සාර්තක වේවා .පුතාට බුදුසරනයි 🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🌟

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

    • @mnarasinha9014
      @mnarasinha9014 3 роки тому

      කෝණාර මේ වීඩියෝ එක පිලිකා රෝහලේ අයට පෙන්වන්න.ලොකු පිනක්...

    • @mnarasinha9014
      @mnarasinha9014 3 роки тому

      ඔයාට දීර්ගායුස රත්තරන් දුවේ..

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      @@mnarasinha9014 අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      @@mnarasinha9014 ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +24

    මගෙ අම්මිත් නැති උනේ පිලිකාවකින් ,, දැනට අවුරුදු 21කලින් ඔබ ගැන සතුටුයි ,, තෙරුවන් සරනයි !!!

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @dinithisamarasekara9015
    @dinithisamarasekara9015 3 роки тому +17

    ජීවිතේම පාට වලින් පුරවන් හැමෝගෙම ජීවිත වලට ආදරේ පාට බෙදන පාට පාට පාටලී❤

    • @nethmikarunarathna5673
      @nethmikarunarathna5673 3 роки тому +2

      Harima lassana wachana tikak.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

    • @dasunfernando99
      @dasunfernando99 3 роки тому

      ❤❤❤

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      @@dasunfernando99 අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @FUN-ot8ts
    @FUN-ot8ts 2 роки тому +1

    Duwa,oyata theruwan saranai. Ape Konara puthtath .

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 роки тому +7

    No words 😢😢
    ඔයා නියම කාන්තාවක් අක්කි ❤
    මට වෙන වචන කියන්න බෑ 😔
    ඔයාට බුදුසරණයි 🖤

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +35

    ගුරුකම් කරන මෑනි ගොල්ලො පස්සෙ යනවට වඩා මේ වීඩියෝ එකේ වටිනාකම මිල කරන්න බෑ. ස්තූතියි කෝනාර

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @kalpanigiftlanka3219
    @kalpanigiftlanka3219 3 роки тому +10

    ඇත්තටම ධෛර්යයවන්ත සහෝදරියක්. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට, හැමදේම නැති වෙලා නේද කියලා හිතන කෙනෙක්ට ඔයාගේ ඔය වචන වල තියෙන ශක්තියෙන්, ශක්තියක් ලැබේවී නොබියව දවසක් හරි ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම. හිත හයිය අපිට ලෙඩ කියන්නෙත් එක්තරා පුංචි කාලයකට වන පසුබට වීමක් විතරමයි. ස්තූතියි කෝනාර සහෝදරයා ඔබටත් මෙවැනි දේ සමාජ ගත කරනවාට

  • @tiron5700
    @tiron5700 3 роки тому +2

    ඔබ දේවතාවියක් හදවත පිරිසිදු ආත්මය ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙනව 😇❤️🌍

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 3 роки тому +3

    පුදුම දරුවෙක් .ඔයාගෙ මෙ video eka balala mata පුදුම ශක්තියක් දැනුණේ .mata තියන prashna ekka mama ගොඩක් manasikawa වැටිලා hitiye.ada ඉඳන් මම තවත් ශක්ති math ගැහැනියක් වෙනවා .oyata ගොඩක් pin පුතා

  • @kamishkafe
    @kamishkafe 3 роки тому +5

    ජිතූ අක්කේ.....💜️❣️💜️...
    නුඹ අපූර්වයි, ...♥️

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 роки тому +25

    අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ කවුරුහරි තව කෙනෙක්ගෙ අඩුපාඩු දැකලා හිනාවෙන්නේ තමන් ලඟ තියෙන අඩුපාඩු නොදැන.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 роки тому +42

    මමත් පිළිකා රෝගියෙක් ඒත් dn සුව වෙමින් ඉන්නවා .

    • @Jasintha-qu4xy
      @Jasintha-qu4xy 3 роки тому +3

      ජේසු පිහිටයි සියලුම දෙනාට ,ඉක්මන් සුවය පාර්තනා කරනවා 💪💪💪

    • @mrwadda2307
      @mrwadda2307 3 роки тому +6

      බුදු සරණයි

    • @aushsv3799
      @aushsv3799 3 роки тому +5

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි

    • @සදු-ඡ5ළ
      @සදු-ඡ5ළ 3 роки тому +3

      ගොඩාක් pin ඔයාලට

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому +3

      ඔයාට අනිවාරෙන් ඉක්මනටම හොද වෙනව.බුදු සරනයි

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +8

    පිලිකාවක් ගැන හොද දැනුවත් කිරීමක් දියණියනි.. තෙරුවන් සරණයි ඔයාට🌹

  • @tiron5700
    @tiron5700 3 роки тому +2

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු 😇❤️🌍

  • @rashmihirusha1844
    @rashmihirusha1844 3 роки тому +4

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා..🙏 මන් හැමදාම ප්‍රාර්ථනා කරන දෙයක් 😊🙏💖

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @nawo1945
    @nawo1945 3 роки тому +4

    හිතට වදින සුපිරි කතාවක් .....ගොඩක් වටිනව ....👊♥️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +9

    ඉතාම වටිනා වීඩියෝ එකක් .කෝණාර මල්ලි දක්ෂ,බුද්ධිමත් හොඳ දරුවෙක්.මේක හැමෝටම ඉතාම ආදර්ශයක් වේවි.තෙරුවන් සරණයි

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 роки тому +1

    ලොකු වසි සිටින සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරුවණ් සරණයි දිර්ඝආයුෂ ලැබෙිවා

  • @Sanduni555
    @Sanduni555 3 роки тому +18

    හිත තමා හැමදේටම මුල් වෙන්නේ 💖

    • @androksguest1223
      @androksguest1223 3 роки тому

      Raththaran duve,,,,,,oyata dalada samidu pihitin bsdp niduk nirogi suvayama laba veaaaaaaaaa,,,,,,sathutin inna thava thavath shakthiya labevaaaaaa😍😍😍😍😍😍😍😍😍😍😍

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 роки тому +1

    තෙරැවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🌹🙏

  • @mobygamez7817
    @mobygamez7817 3 роки тому +11

    තෑන්ක්ස්...,මෙහෙම වීඩියෝ එකක් කලාට...,මෙහෙම වැටිල්ලක්.ඒ අත්දැකීම මාත් විදින ගමන්...,දවසක ගොඩට එනව.,❤️

    • @darshavideveraj5012
      @darshavideveraj5012 3 роки тому +1

      Ikmanata saneepa wei..math winda ❤

    • @slk.9840
      @slk.9840 3 роки тому +1

      Budu saranai oyata

    • @jithyarupasinghe1314
      @jithyarupasinghe1314 3 роки тому +1

      ඔයාට අනිවාර්යයෙන් ජය ගන්න පුලුවන් ❤

    • @mobygamez7817
      @mobygamez7817 3 роки тому

      @@darshavideveraj5012 ❤️❤️❤️

    • @mobygamez7817
      @mobygamez7817 3 роки тому

      @@slk.9840 ❤️බුදු සරනයි

  • @tharinduudayanga5760
    @tharinduudayanga5760 3 роки тому +4

    හරිම වැදගත්...කෝනාර මහත්මයා ඔයගේ වැඩේ නම් සුපිරි....

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @Shanuu1111
    @Shanuu1111 3 роки тому +14

    අපේ හදවත ශක්තිමතනම් එච්චරයි .අපි හිතුවොත් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.❤

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @mayuminayananjalie3726
    @mayuminayananjalie3726 3 роки тому

    ඇත්තටම ඕනිම කෙනෙක්ට ඔයා ශක්තියක්💛🌼

  • @anniesilva9361
    @anniesilva9361 3 роки тому +3

    හරියටම හරි..මගෙ අම්මා පිලිකාව හැදුනම මගෙ අම්මගෙ හිත රිද්දුව හැටි මතක් උනා..මගෙම අය..සමහර වෙලාවල්වලට ...දුකයි .

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @amitha929
    @amitha929 3 роки тому +1

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා !!!

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 роки тому +24

    පිළිකාව නොවෙයි ඇත්තම පිළිකාව. අපි හඳුනා නොගත් සමාජමය සහ සංස්කෘතික පිළිකා වර්ග රාශියක් තියෙනවා. කරුණාකර ශාරීරික වගේම මේ මානසික පිළිලයන්ටත් ගොදුරු වෙන්න එපා. ඒවා ඔබ තුල වැඩෙනවා නම් මුල් අවදියේම හඳුනා ගෙන පිළියම් කරන්න. සුව වෙන්න පුලුවන්.
    මොනවාද මේ පිළිකා? ලියුකේමියා , ලිම්ෆෝමා වගේම තමයි වර්ගවාදය, ජාතිවාදය, වර්ණවාදය වැනි අපේම නිර්දන ආකල්ප. ඒ හැම එකකටම විරුද්ධ ව නැගී සිටින්න කියල මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා.
    මේ වෙනුවෙන් මට කියන්න තියෙන දේවල් කියන්න ඉඩ හදල දුන්නට ගොඩක් ස්තුතියි කෝණාර.
    මේ කතාව ජිත්‍යා ගැන නෙවෙයි. පිළිකාව ගැන. අපේක්ෂාව ගැන. මේ පිළිලයන්ට විසඳුම් මොනවාද කියන එක ගැන.
    ස්තුතියි හැමදෙනාටම ❤️

    • @chathurimadushani8462
      @chathurimadushani8462 3 роки тому +2

      ❤❤❤❤❤

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ඔයාගෙ කතාව හරි ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @chalaninethranjali9091
    @chalaninethranjali9091 3 роки тому +1

    නිදුක් නිරෝගී සුව තව තවත් ලැබේවා 🙏

  • @prabodhaprabhashani3222
    @prabodhaprabhashani3222 3 роки тому +1

    මේ වැඩසටහන රටටම පෙන්නන්න පුලුවන්නම් ලොකු දෙයක්.❤️❤️❤️❤️

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 роки тому +3

    ඒ වචන අහන් ඉන්නකොට මගේ ජීවිතයට ශක්තියෙන් උනා 💗

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 3 роки тому +1

    Duwa, harima sathutui, adambarai oya Gena. Geheniyak wela weti weti negitinu oyage jiwitheta mam Amma kenek widiyata mulu hadawathin ashirwada karanawa. Oyata theruwan saranai 🙏🙏💞💖💝

  • @chathurikamaduwanthi7812
    @chathurikamaduwanthi7812 3 роки тому +1

    ගොඩක් වටින සාකච්ඡාවක්.ගොඩක් වැදගත් වුනා.ස්තුතියි ❤😍

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +2

    ඔයාට නිදුක් නිරෝගී දීර්ගායු පතනවා දුව

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 3 роки тому +2

    Thank you Konara, me katha bahata ithaama kaalochitha deyak me thulin oba gena awa. Self awareness, Self image, confidence, gratitude me godaak dewal me katha baha thula gab wela tibuna.maanasika suwaya kaayika suwayata koi thram wedagathda. "Kiyannata hoda deyak nattam hitha norida inna" Well done!

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..

  • @mallikaherath7022
    @mallikaherath7022 7 місяців тому

    Theruwan Sarani Puthe
    Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa. ❤❤❤❤❤

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 роки тому +15

    ජිතු..මගෙ පන...❤

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando 3 роки тому +4

    නියමයි දුව ජේසු පිහිටයි👍👍👍👍❤❤❤❤

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 роки тому +1

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත්වෙත්වා

  • @lokeneha8773
    @lokeneha8773 3 роки тому +8

    මෙන්න මේ ධෙෙර්ය තමා අපි බෝ කරන්න ඕනෙ💓💓💪

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @sithumini9151
    @sithumini9151 3 роки тому +1

    Attatama akkiii oya godaaaaaaak shakthimat kenek attatama godaaaaak wadagat katha bahak akki oyata budu saranaiii hamadamat godaaaaak sathutin inneee suba pathanawa idiri anagathayata🙏🙏🙏🙏🙏

  • @kelumkelum3871
    @kelumkelum3871 3 роки тому +3

    Siyalu පිළිකා rogin suwa වේවා

  • @kamanikamani92
    @kamanikamani92 3 роки тому +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගී වෙත්වා 🙏🙏🙏

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 3 роки тому +5

    Extremely important interview. Very pleasant girl. Lovely girl. U are a very strong person. Great speaker your way of speech is v touching. Very clearly u explained so many important facts for us to learn..may be your upbringing helped u alot to face life with so much courage and correct attitude. Parents of this lady has done alot for her. Great example. Would like to know whether she does a job now or doing higher studies.

  • @hddhshsshbhvsb8638
    @hddhshsshbhvsb8638 3 роки тому +1

    පුතේ ඔයාගේ හාත හයියායි ඔයාට ජය ඉදිරියටම යන්න ඔයාට තවතව නිරොිගි සුවය නිරාන්තරේන් ලැබෙිවා ඔයාට දෙවි පිහිටයි❤️🌷👑️👏🇮🇱

  • @wathminiyashodha986
    @wathminiyashodha986 3 роки тому +4

    මටත් තිබිල සුව උනා හිත හයිය නම් දිනන්න බැරි දෙයක් නෑ

  • @tiron5700
    @tiron5700 3 роки тому +1

    සංසාර ගමන කියන්නේ ආත්ම පූජාවක් තමන්ගේ කැමැත්ත අනුව 😇❤️🌍

  • @clotildapadmasiri9329
    @clotildapadmasiri9329 3 роки тому

    කොනාර අයියා කියලා කතා කරානම් තවත් ගොඩාක් වැදගත් ..බුදු සරණයි දෙවිපිහිටයි

    • @jithyarupasinghe1314
      @jithyarupasinghe1314 3 роки тому

      කෝණාර මට අයියා නෙවෙයි. මල්ලි

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 роки тому +2

    ලොකවසි සියලුම රොගින් සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 роки тому +2

    ලොකේ වස විස සහිත කැම බිම වැඩියෙන්ම කන රට ලංකාව ,රටෙි මිනිස්සු මෙහෙම හරි ඉන්න ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක් , පාලක හැතිකරේ ලො⁣කෙම තියෙන ජාරාව ටික අපිට කවිවනවා, ඒ ජරාව කාල තාම මම ජීවත්වෙලා ඉන්න එක ගැන සතුටුයි,

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 3 роки тому +1

    Ammo oya godak watina kenek nangi. Nirogi suwaya lebewa.! Siyalu roogeen suwapath wewa!

  • @sudharmarathnayaka1705
    @sudharmarathnayaka1705 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි පුතේ ඔයා හැමෝටම හොඳ ආදර්ශයක්