Constructing a 2500 sq ft Fully Automated Polytunnel in Sri Lanka Within 07 Days | Part 02

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 23

  • @MrSapa100
    @MrSapa100 9 місяців тому

    bata nawaddi masurment ganne kohomada palala 20ft weddi arukkuwa hadana bate diga kiiyak gannonida..kohomada eka calculate karaganne..?

  • @thusharamallawa5404
    @thusharamallawa5404 9 місяців тому

    කොච්චර වියදමක් යනවද කිව්වනම් තමයි vedio එක වටින්නේ 👍👍👍👍👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  9 місяців тому +1

      වැඩේ අවසන් වෙනකොට ඒ ඒ දේවල් වලට ගිය සම්පූර්ණ වියදම ගැන තොරතුරු කියනවා....

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 8 місяців тому +1

    හුගක් කාලෙ කතාවට ඵහෙම නාස්ති වෙනව ඔය දවස් හතම ඵක දවසෙම දාන්න ,කාලය වටිනවනෙ නේද.

  • @Chamara208
    @Chamara208 9 місяців тому

    Video එකනම් සුපිරි❤😇 Polytunnel එකට භාවිතා කරන GI බට වල විෂ්කම්භය සහ ඝනකම වෙනවෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  9 місяців тому +1

      ගොඩක් ස්තූතියි ඒ ගැන පළවෙනි video එකේ තියෙනවනේ විස්තර

    • @Chamara208
      @Chamara208 9 місяців тому

      ​@@KrushiNewsLK පළවෙනි video එකෙන් GI බට වල ඝනකම (2.3mm) විතරනේ කියන්නේ. GI බට වල විෂ්කම්භය ගැන පැහැදිලි කිරීමක් කරලා නෑනේ.

    • @prathapwijesooriya7105
      @prathapwijesooriya7105 9 місяців тому +1

      Should be 1 1/4" x 2.3mm GI pipe.

    • @Chamara208
      @Chamara208 5 місяців тому

      @@prathapwijesooriya7105 Thank you

  • @dhanurshanmahendran7660
    @dhanurshanmahendran7660 9 місяців тому

    Which company doing this polytunel project?

  • @dumindasenaka6983
    @dumindasenaka6983 9 місяців тому

    viyadama kopamana yanawada

  • @SuranjanTissera-x8m
    @SuranjanTissera-x8m 9 місяців тому

    what is the total cost.

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 місяців тому

    Kateyan vedeyo aka damma nam watenawa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 місяці тому

      බැහැ ඔය උපරිම කෙටි කරලා. මේකෙන් දෙන්නේ අනෙක් අය වගේ ටනල් එක පෙන්නලා මේ අයගෙන් හදා ගන්න වගේ කියලා නෙවෙයි. මුළු content එක්ම දෙන්නයි මට ඕනේ. ඒ නිසා කාලය යනවා. මෙත් ගොඩක් අඩු කරලා. ලොකු ගානක් වියදම් කරලා පොලිටැනල් එකක් වෙනුවෙන් ආයෝජනය කරන කෙනෙකුට ඒ කාලයේ වැය කළා කියලා කිසිම පාඩුවක් වෙන්නෑ වාසියක් මිසක්

  • @susanthadeepal7546
    @susanthadeepal7546 9 місяців тому

    වර්ග අඩ් 2500 සම්පුර්ණ ව්යදම කියියක් යනවාද

  • @slisland4260
    @slisland4260 9 місяців тому

    2500හදන්න කියක් යනවද මුදල
    පෝන් නමිබර්එක දාන්න පුළුවන් ද

  • @Chamara208
    @Chamara208 9 місяців тому

    01. මෙතන Arches 11 ක් තියෙනවනේ. එතකොට Arches දෙකක් අතර පරතරය කොපමණද?
    02. පොළොවේ කපා ඇති වලවල් වල දිග, පළල, උස කොපමණද?

    • @prathapwijesooriya7105
      @prathapwijesooriya7105 9 місяців тому +1

      80' x 31' = 2480 sqft
      Between the arches - 8'-0"
      Pits, likely~ 12"x12"x24"

    • @Chamara208
      @Chamara208 5 місяців тому

      @@prathapwijesooriya7105 Thank you

  • @ChandanaBandaranayake-iq9hl
    @ChandanaBandaranayake-iq9hl 10 днів тому

    මල්ලි ඔයාගෙ උගුර බල්ල කාලද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  8 днів тому

      ඔයගෙ කමෙන්ට් ඔක්කොම බැලුවා ඔයා ගැන දුක හිතුනා ගොඩක් රිදිලා නෙහ්. ටිකක් හීනමානෙ තියෙනව නෙහ් ඔයාට.... පොන්න වොයිස් එකක් නෙ අනිවා තියෙන්නේ දුක් වෙන්න එපා ලබන ආත්මෙ වත් පිරිමියෙක් විදියට ඉපදෙන්න පින් දහම් කරපන් යාලුවා.

  • @chaminda-z5p
    @chaminda-z5p 7 місяців тому

    මටත් ඔයාලාගේ නමිබ එකක් තියනවනමි එවන්න

  • @samannad4222
    @samannad4222 9 місяців тому

    Pulasthi mallige phone number aka danna puluwanda