ඔව් අපි ආණ්ඩුකරණයට අලුත් තමයි.. ඇයි මොකද ?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 Місяць тому +600

    වැදගත් මහත්තයෙක් උතුම් හදවතක් ගෞරවනීය කටක් ඇති ඔබතුමාගෙ දේශනය අති උතුම් වේ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

    • @chandihansa
      @chandihansa Місяць тому

      ​@@nimaljayasiri6065ඔයා පැරදුනු එක්කෙනෙක් නේ 🙂

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Місяць тому +163

    අධිකකරණයට සුදුසුම කෙනා දැනුයි පත් වෙලා තියෙන්නෙ, රෙක්ස්පට් ඇමතිතුමනි ඔබගේ කථාව

    • @nelirathnayake9453
      @nelirathnayake9453 Місяць тому +7

      මමත් අදිකරනයේ සේවය කල කෙනෙක් වශයෙන් මෙහෙම ඇමතිකෙනෙක් අපට ලැබුණේ ම නැහැ

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 Місяць тому +2

      විශිෂ්ඨයි 😊

  • @Lankanlife
    @Lankanlife Місяць тому +581

    අලුත් පාර්ලිමේන්තුව අලුත් මූනූ දැක්කම හරි සංතෝසයි❤...මේ රට ලෝකයේ උතුම් රටක් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා..මාලිමාවට ජය වේවා!❤

    • @patriciadesilva6499
      @patriciadesilva6499 Місяць тому +4

      Respect you sir Jayaweva ❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      කොහොමද මව්බිම නෑත්නම් මරනය කට්ටියගේ මාධය සන්දරශන....කාඩිනල්ගෙ සහ බෝන් අගේන් පල්ලියත් එක්ක යටින් ඩීල් දාලා බෞද්දයන්ව රවට්ටන්න මේ මාධ්ය සන්දර්ශන දානවා..

    • @malaniperera6815
      @malaniperera6815 Місяць тому +1

      🙏🙏🙏❤️💐🥰🇱🇷

  • @maheshherath451
    @maheshherath451 Місяць тому +334

    උගත්කම , නීතිගරුක බව , නිහතමානි කම එකෙන්ම respect

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 Місяць тому +16

      නියමයි ,ඔහොම ඉදිරියට යමු .ආයෙ මේ රටේ වෙන එකෙකුටවත් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න මාලිමාව රට හදනවා .🧭❌🧭❌🧭❌

    • @ksakuni7845
      @ksakuni7845 Місяць тому +4

      Aniwa extreemly true!

    • @PadminiHetti
      @PadminiHetti Місяць тому +7

      Well said 👏 honorable 🎖 Minister, honesty is there 👏 decipling is there, very happy to see our country is going forward 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NilangaChamara-s1v
      @NilangaChamara-s1v Місяць тому +4

      යසපාලිත නානයක්කාර ගේ පුතා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......

  • @anomamanel6360
    @anomamanel6360 Місяць тому +333

    අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!❤❤❤❤❤❤❤❤

    • @disanayakakumari4809
      @disanayakakumari4809 Місяць тому +6

      ❤❤❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ******මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......

  • @rohanarohana364
    @rohanarohana364 Місяць тому +245

    ඇත්තටම ගොඩක් සතුටුයි වෙනදට පාර්ලිමේන්තුවේ මොනවද කියන්නේ කියලා හිතාගන්නවත් බෑ ඵකම කාලගෝට්ටියක් තිබුනේ දැන්නම් පාර්ලිමේන්තුව ඇතුලෙ විනයගරුක බවක් පේන්න තියනව හරිම සතුටුයි දැන්නම් අප්පිරියාවක් නැතුව පාර්ලිමේන්තුවේ කතා අහන්න බලන්න පුළුවන් වෙයි
    මේ ආන්ඩුව මහජනයාට සුබවාදී ආන්ඩුවක් වේවා❤❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt Місяць тому +343

    ජයවේවා විනය ගරුක පාර්ලිමේන්තු වක් දැකීම කොපමණ සතුටක්ද මාලිමාවට ජයවේවා හැම දෙනාටම බොහොම ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 Місяць тому +252

    ලැජ්ජාවක් නැතුව දැන් නම් පිටරට මිනිස්සුන්ට කියන්න පුලුවන් මේ අපේ පාර්ලිමේන්තුව කියලා ❤

  • @lalmahamalage
    @lalmahamalage Місяць тому +298

    පට්ට කතාව පැලෙන්න ආදරෙයි. මාලිමාවට ජයවේවා ❤❤❤

    • @rangasilva5669
      @rangasilva5669 Місяць тому +1

      Patta kiyanne.. pattama pattai aaaa😂

  • @sanugasudamseth7995
    @sanugasudamseth7995 Місяць тому +200

    උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා කතිරය ලබා දුන් ජනතාව විශිෂ්ටයි❤

  • @sagarikakumari4040
    @sagarikakumari4040 Місяць тому +378

    විනය,හැදියාව, බුද්ධිය මෙහෙය වීම ,ආදර්ශමත් වීම යන කරුණු දෙස දරු පරපුර ආසාවෙන් බලා සිටී. තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..රටට.

  • @klennyfernando8454
    @klennyfernando8454 Місяць тому +168

    නවක මැතිඇමතිවරුනී මන්ත්‍රී වරුනී එඊපල්ලා හොද අත්පොලසන් නාදයක්..වටිනා කතාවක් කවුරු කකලත් ඉතා වටිනවා !!ජාතික ජනබලවේගයට ජයවේවා මාතෘ බූමියට ජයවේවා අපේ කතිරයට ඉතා හොද වටිනා කමක් ලැබෙමින් තිබෙනවා !!මාතෘ බූමියට ජයවේවා !!!

    • @klennyfernando8454
      @klennyfernando8454 Місяць тому +2

      ❤❤🌹

    • @donawilegoda9862
      @donawilegoda9862 Місяць тому +4

      ජාතික ජනබලවේගයට ලබාදුන් කතිරය ගැන අපි ඉතාම ආඩම්බරයි ගව ගාල හෝදගනම ගියා පාර්ලිමේන්තුව ජනහිතකාමී දෙවොලක් වේවා ජනපතිතුමනි ප්රස්න ඇතති වන තරමට ඔබතුමා නිසි විසඳුම් ලැබේවා ලැබේවා දලදාසමිඳුගේ පිහිට ත් ලෝකපාලන දෙවියන්ගේ ආසිර්වාදය ආරක්ෂා ව ලැබේවා ජයෙන් ජයම ලැබේවා තෙරුවන් සරණයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ******************මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 Місяць тому +160

    පාර්ලිමේන්තුවේ කතා අහන්න දැන් අපට ලොකු ආසාවක් තිබෙන්නේ අපි නොදන්න දේත් දැනුවත් වෙන්න හරිම ආසයි පැවතුණු දේ මතක් වන විටත් අප්පිරියයි ශ්‍රීශ්‍රී ලංකා ජාතියටම යහපතක්ම වෙනවා. ඒකාන්තයි ❤❤❤❤

    • @rvandephili
      @rvandephili Місяць тому +4

      අනිවාර්යෙන්

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Місяць тому +6

      රටේ තැන් තැන්වල වේදිකාවලින් ඇහුනු කටහඬවල් දැන් එකම වේදිකාවක ඇහෙනවා අහන්නත් ආසයි ...

    • @Gud_bettr_bst1234
      @Gud_bettr_bst1234 Місяць тому

      ❤❤❤❤❤❤

  • @ChandraLatha-kn3li
    @ChandraLatha-kn3li Місяць тому +132

    මාලිමා රජයට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙිවා

  • @samudrikawarnacula1451
    @samudrikawarnacula1451 Місяць тому +236

    මෙවැනි හැසිරීම් සහිත පාර්ලිමේන්තුවක් අපට හීනයක් වුණා. අද එය දකින්න ලැබීම සතුටක්

  • @NatureNest76
    @NatureNest76 Місяць тому +98

    මොනතරම් උගත්ද බුද්ධිමත් ද නිහතමානි ද ඔබතුමා ..🥺❤️❤️❤️❤️

  • @chandrasekaraperera9680
    @chandrasekaraperera9680 Місяць тому +298

    අපේ රටේ ආනාගතය සුරක්ෂිතයි කියලා හිතෙන්නේ මට විතරද ?❤ ඔබ තුමාලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා!!! ❤❤❤

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna Місяць тому +8

      නෑ,නෑ මටත්.

    • @pubudumadhushangi1820
      @pubudumadhushangi1820 Місяць тому +9

      මටත් ❤ පුදුම සතුටක් දැනෙන්නේ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Місяць тому +11

      මේ මිනිස්සු කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක සහතිකයි ..

    • @nelirathnayake9453
      @nelirathnayake9453 Місяць тому +4

      නෑ අපි හැමෝට ම

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b Місяць тому +5

      අපි හැමෝටම ඒක දැනෙනවා. දැන් අපි වාසනාවන්තයි කියා හිතෙනවා

  • @nandanidisa1031
    @nandanidisa1031 Місяць тому +232

    බුද්ධිමත් කතාවක් ආසයි අහන්න, මාලිමාවට ජන්ය දුන්න අපි ආඩම්බර වෙන්න , රට ගොඩ නගන්න අවශ්‍යම දෙයක් සාමය 🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 Місяць тому +1

      ❤❤❤❤

    • @madawaperera1447
      @madawaperera1447 Місяць тому +2

      Aadareyi bokkenma

    • @SabeethaIromi
      @SabeethaIromi Місяць тому

      ❤❤❤❤❤❤❤

    • @marzookhassan258
      @marzookhassan258 Місяць тому

      කථාව ක්‍රියාවට නැංවුවහොත් අනිවාර්යයෙන්ම අපේ රට සිංගප්පූරුව මෙන් දියුණුවෙනවා ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +280

    අනුර ජනාධිපති තුමාටත්
    ඔබතුමාටත් මාලිමාවටත්
    සදා ජයවෙිවා 💪❤❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 Місяць тому +123

    දයාසිරි හොදට අහගෙන හිටපන් මේ කතාව,නැත්නම් නැගිටලා පලයන්

    • @tashanandi7628
      @tashanandi7628 Місяць тому +2

      😂😂😂😂🤭🤭🤭🤭🤭👍👍👍

    • @KarunadasaKaru-l1e
      @KarunadasaKaru-l1e Місяць тому +4

      බලා ඉදල කථා කරන හැටි දැන්වත් පුරුදුවෙන්න❤

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому

      කාලකන්නියෙක්.....
      දයාසිරි ට තියෙන්නේ කුහකකම....
      ඊරිසියාව....
      පොන්නයෙක්.. දයාසිරි යා....
      ගෝටාබය මූටතමයි දෙන්න තිබුණේ මැටි ඇමතිකම...😢😢

    • @manelcelestine9446
      @manelcelestine9446 Місяць тому +2

      Dayasiri. Atleast now behave respectfully.. its our money every minute u waste by arguing..

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 Місяць тому +1

      Ow eka nm ok

  • @zm8856
    @zm8856 Місяць тому +194

    ඔබතුමා ඉතා විශිෂ්ට ලෙස කතා කළා. මාලිමාවෙ නවක මන්ත්‍රීවරුන්, පළපුරුද්දක් නැති අය කියා විපක්ෂයෙන් මඩ ගැසුවාට වැඩිම පිරිසක් රජයෙ සෙවය කළ පලපුරුදු බුද්ධිමත් පිරිසක්. පළපුරුදු දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී හැසිරුණේ නවකයෙක් ලෙසයි. ජනතාව ආණ්ඩුව සමග සිටින බව විශ්වාස කරමි. ඔබතුමා ඇතුළු සියළුම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සුභ පතමි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 Місяць тому +123

    නාඩගම් පාර්ලිමේන්තුවේ බලපු අපට හර්ෂ නනායක්කාර මැතිතුමාගේ කථාව අහන්න ආස හිතුනා...කෙතරම් අර්ථවත්ද.
    වැදගත් කමට කථා කරන්න හැසිරෙන්න දැන්වත් ඉගෙන ගන්න විරුද්ධ පක්ෂ .මාලිමාවට ජයවේවා...

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk Місяць тому +1

      තොට මාලිමාව විතරද ⁣ගු බෙටිිටත් රත්තරංකියන උන්

    • @annharper4853
      @annharper4853 Місяць тому +2

      ​@Ranasinghe-xb2අයියෝ ගූ බයියෙක්ට නරහ . ගිහින් mk

    • @Damminda
      @Damminda Місяць тому +3

      @@Ranasinghe-xb2mkai dukaida ponnaya

    • @wasanthapushpakumara5227
      @wasanthapushpakumara5227 Місяць тому +2

      Sajiya lage gon katha ahapu unta pissu wage 😂

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 Місяць тому

      ​@@Ranasinghe-xb2mkමේකතා අහල හැදියන් ගොබිලෝ..දැන් ඉතින් උබල මොන කතා හැදුවත් මේ මිනිස්සු පරද්දනවා බොරු..

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Місяць тому +106

    අසීමිත බහුතරයක් තිබෙන පාර්ලිමේන්තුවක් මනා හික්මීමක් බලන්න ආදර්ශය ඔබ සැමට ඉදිරියටත් කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 Місяць тому +161

    ඔබතුමා වෙනුවෙන් දුන් ජන්දය ගැන ආඩම්බරයි ,

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 Місяць тому

      🙋‍♀️🙋‍♀️

    • @Gud_bettr_bst1234
      @Gud_bettr_bst1234 Місяць тому

      ❤️❤️❤️🤗🤗🤗

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 Місяць тому

      ගොඩක් පින් මේවගේ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වට..🙏

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv Місяць тому +144

    අර්ථවත් අදහස් සහ දැනුවත් කිරිමි අසන විට කොහොම පුශංසා කරන්නද තේරෙන්නේ නැහැ අහන් ඉන්න ආසයි ජය වෙිවා ඔබ සැමට දිගු කලක් පාර්ලි මෙින්තවෙි රැදි මෙි රට ගොඩනගන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Місяць тому +54

    විනයගරැකව පාර්ලිමේන්තුවේ හැසිරීමට මාලිමාව අගයන්න ඕන ❤❤❤මාලිමාවෙ මැති ඇමති වරැන්ට මාගේ ගෞරවය ⚘❤

  • @chandifernando8241
    @chandifernando8241 Місяць тому +12

    මම කවදාවත් පාර්ලිමේන්තුවේ කිසිම කතාවක් අහන්නෙ නෑ ඒත් දැන් සේරම හොයනවා බලනවා හරිම සන්තෝෂයි අපේ පාර්ලිමේන්තුව ගැන ❤❤❤

  • @ChandikaDumith
    @ChandikaDumith Місяць тому +62

    මම මැතිවරණ යට කලින් දැණුනෙ අනුර ජනපති තනි වෙලා වගෙ දැන්නම් සතුටුයි තනි වෙලා නෑනගෙ ඔය දෙන්නෙ දොබෙන්ම❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln Місяць тому +71

    ජයවෙවා මාලිමාවට අප මව් බිම සියළුම යහපත් දෙයින් ඉහලින් ම තබන්න ට ඹබ සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ජයවෙවා මගේ රටට

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 Місяць тому +125

    මොන තරම් තනතුරු ලැබුවත් මහා උගතෙක් උවත් ඔබ තුමා
    මොනතරම් නිහතමානි කෙනෙක්ද

    • @keerthipaththuwearachchi8332
      @keerthipaththuwearachchi8332 Місяць тому +3

      Methek kal parliment eke hitiye wanachari ranchuwak..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      XXXXXXXXXXXXXXXXXxමව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 Місяць тому

      දයාසිරිලා තමයි පාර්ලිමේන්තුවට නවකයෝ..මේ මිනිස්සුන්ගෙන් වත් ඉගෙන ගන්න් තියෙන්නේ දයාසිරිලට..

  • @Kalo1962
    @Kalo1962 Місяць тому +43

    පුදුම විනයක් . ඇස් දෙකට කදුලක් ආවා . අපේ කිරි සප්පයන්ට ඇත්තටම හෙටක් තියෙනවා නේද කියලා . මාලිමාවට සදා ජය . 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa Місяць тому +98

    ඔබතුමා පාර්ලිමේන්තුවට යවන්න මනාපයක් දීමට හැකිවීම පිළිබඳව අප්‍රමාණ වූ සතුටක් භුක්ති විදිමි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Місяць тому +89

    බලන්න කතාකරන ලස්සන, පුදුම ආඩම්බරයි අපේ මහත්තයෝ. මෙන්න නියම ශ්‍රී ලංකාවේ දරුවෝ. බුදු සරණයි ඔයාලට දරුවනේ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      Born Again Church Dollar comment .......to totally fool Buddhists

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama Місяць тому +85

    ඔබතුමා ගැන හරිම ආඩම්බරයකි .රටට අවශ්‍ය ම කතාවක් හරිම වැදගත් අපිකාටත් අහන්න බලන්ඉන්න ආසයි.මෙන්නමෙහෙමයි ජාත්‍යන්තර ත් බලනවා.මේකතමයි අපට අවශ්‍ය .අපේ අනාගත දරුවන්ටා ආදර්ශයකි .

  • @chamindalakshika4881
    @chamindalakshika4881 Місяць тому +121

    ඔබ තුමාට දුන් චන්දයට ආඩම්බරයක් මට...

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 Місяць тому +67

    මාලිමා රජයට අපේ රට ආසියාවෙ දියුනුවේ හිනිපෙත්තටම ඔසවා තබන්නට සතරවරම් දෙවියෝ ශක්තිය දෙත්වා🙏🙏🙏🙏

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk Місяць тому +61

    පාර්ලිමේන්තුවෙන් තමයි විනය ඉතා අවශ්‍ය මෙතනින් තමයි පාසල් දරුවො විනය ඉගෙන ගන්නෙ😢🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤚🏽🤚🏽🤚🏽🤚🏽🤚🏽

  • @AwanthiSenavirathna
    @AwanthiSenavirathna Місяць тому +33

    ඔබතුමා වගේ උතුම් ගති තිබෙන විස්වාසය ක් ඇති අය තෝරගන්න අපි ප්‍රමාද වුනා වැඩියි❤❤❤❤❤❤❤❤

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake Місяць тому +77

    ඔබ සියලු මාලිමා සහෝදරයෝ හට තෙරුවන් සරනයි .සියලු දෙවි පිහිටයි .

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s Місяць тому +91

    ජය වේවා මාලිමාව ට...❤❤❤❤❤ ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....to fool Buddhists ....
      තෙරුවන් සරණයි to fool Buddhists ...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 Місяць тому +34

    අලුත් පාර්ලිමේන්තුවට හා මාලීමාවේ බුද්ධිමත් නිහඩ (කෑගෑසීම් වලින් තොර)මන්ත්‍රී වරුන්ටත්
    අපගේ ප්‍රණාමය,,ජය වේවා,,ජය වේවා,,ජය වේවා.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Місяць тому +26

    මෙතුමන් වගේ ඉතාමත් බුද්ධිමතෙක් පාර්ලිමේන්තුවට යැවීමට අපි වාසනාවන්තවීමු.රටට ජය .

  • @upuljayatilake953
    @upuljayatilake953 Місяць тому +18

    හර්ෂණ සහෝදරයා ගේ අහපු හොද කතාවක්, මෙරට පාලනය කරනේ ජනතාවගේ කැමැත්තේන් ඒ නිසා ජනතාව රජයට එරහී වෙන්නේ නෑ කියන කතාව.ඒ නිසා ජනතාවව ගේ කැමැත්තට චර්ජනයක් නොවන තාක් ජනතාව ඔබ සමගයි.🎉

  • @shyamakanthi424
    @shyamakanthi424 Місяць тому +52

    නියම කතාව.👍අලුත් මුහුණුවරවල් එක්ක වැදගත් බලන් ඉන්න ආස අහන්න ආස වැදගත් කතාවක්.ආදරෙයි මාලිමාවට.දරුවන්ටත් නැවතත් පාර්ළිමේන්තුව නරඹන්න පුලුවන් හොද නීතිගරුක පාර්ලිමේන්තුවක්වෙයි ඉදිරියටත් 👍👍❤️❤️

  • @LovelyPendulum-wo6zp
    @LovelyPendulum-wo6zp Місяць тому +46

    අනුර ජනාධිපති තුමාට ජයෙන් ජයවෙිවා .මාලිමාවට ජයෙන් ජයවේවා .

  • @suramyalanka3893
    @suramyalanka3893 Місяць тому +16

    වැදගත් විදියට කතා කරන මහත්මයෙක් හරිම සතුටුයි සර් අහගෙන ඉන්න ආසයි ❤❤❤❤❤❤ ජාතික ජනබලයට ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා ❤❤❤

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209 Місяць тому +57

    එකෙන්ම .
    දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +17

    නියමයි sir. මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 Місяць тому +46

    Respect you Sir.. Mr.Harshana ... ඔබතුමාට මම දුන්න මනාපය.. පට්ට වටිනවා .. our Rock fan..!❤

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT Місяць тому +22

    ගරැ අනුරකුමාර දිසානායක ඇතුලු මාලිමා රජයේ සියලුම මැති ඇමති සහොදර සහොදර රියන්ටත් ස්තුතියි ජනතාවට ලස්සන රටක් සාදා දෙන්න.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e Місяць тому +43

    විශිෂඨ පාලනයක් දකින්න ලැබෙනවා අහන් ඉන්න ආස හිතෙන වැදගත් කථා පිරුන පාර්ලිමේන්තුවක්❤❤❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Місяць тому +31

    සුභ ගමනක් මාලිමාවට!🎉ප්‍රථම වතාවට උගත් මාලිමා ආණ්ඩුවක්! හරිම සතුටුයි🎉

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp Місяць тому +136

    අපිට වැදගත් පාර්ලිමේන්තුවට
    Congratulations ❤

  • @malanialwis6080
    @malanialwis6080 Місяць тому +34

    හර්ෂ ණ නානයක්කාර මැතිතුමනි මේ ප්‍රණාමය ඔබතුමාට යි❤💐

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 Місяць тому +39

    මෙයාලා නම් නියමයි 👌👌 ජයවේවා අලුත් ආණ්ඩුවට 💐👍👍

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 Місяць тому +38

    ඔබලා සියලු දෙනාවම පාර්ලිමේන්තුවේ දැකීම සතුටක්.....

  • @kamalwimalaweera1349
    @kamalwimalaweera1349 Місяць тому +115

    Excellent speech dear Harshana! Congratulations !

  • @JK-yr3fi
    @JK-yr3fi Місяць тому +41

    මෑත කාලෙ දැකපු වටිනම කතාවක් පාර්ලිමේන්තුව තුල උනු💗

  • @hearbetdonhettiarachchi1685
    @hearbetdonhettiarachchi1685 Місяць тому +33

    මටනම් කියන්න බැරි තරම් සතුටක් මොකද මමත් මගේ නොනත් දුවත් චන්දෙ දුන්නා හර්ශ සහොදරයා

  • @truthseekerlk
    @truthseekerlk Місяць тому +7

    මෙහෙම කතාවක් අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා.

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage Місяць тому +57

    හරිම සතුටුයි අපේ අළුත් පාර්ලිමේන්තුවට සුබ පැතම්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Місяць тому +49

    හිතට නිහතමානී සතුටක් දැනෙනවා...
    👍😌👍 ✌️🇱🇰✌️

  • @godlera123
    @godlera123 Місяць тому +14

    සුපිරි මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ අහපු හොදම කථාව❤😊

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 Місяць тому +19

    විපක්ෂය මෙය ආදර්ශ යට ගෙන දැන් වත් හැදෙන න මාළිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr Місяць тому +123

    ඉතා අගෙයි ඔබේ කතාව ..ජය වේවා !!!

  • @SurangaDissanayaka-b9u
    @SurangaDissanayaka-b9u Місяць тому +5

    ඉස්සර පාර්ලිමේන්තුවයි දැන් පාර්ලිමේන්තුවයි අතර වෙනස හොදට දැනෙනව, respect

  • @JehanSilva-m1z
    @JehanSilva-m1z Місяць тому +11

    මොරටුවේ මගේ චන්දේ උගත් රටට අගයක් ඇති මනුස්සයෙක්ට දුන්න එක ගැන මාරම සතුටුයි. Keep going sir❤️

  • @shyamaliedesilva
    @shyamaliedesilva Місяць тому +16

    ඔබ තූමන්ලාගෙ උගත් කමයි, වැදගත් කමයි මුන බැලුවාම පේනවා.සියලු දෙනාට ජෙසු පිහිටයි. ජය වෙවා.

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 Місяць тому +23

    ඔබතැමාගෙ කතාව අති විසිස්ටයි කිතිය සාධාරණව කාටත් සමානව සලකන්න❤❤❤❤

  • @kamaldealwis8386
    @kamaldealwis8386 Місяць тому +16

    අපේ පාර්ලිමේන්තුවේ සිටින සහෝදර සහෝදරියනි ඔබලා එදා මෙන් එක මිටට ඉන්න.මාලිමාවට ඡන්දෙ දුන්න අපිත් එදා මෙන් අදත් හෙටත් ඔබත් සමඟ එක මිටට ඉන්නවා.

  • @chandifernando7904
    @chandifernando7904 Місяць тому +69

    ජීවිත කාලේ මෙහෙම කතාකල වෙන කෙනෙක් නැ මාලිමාවට ජයවේවා

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 Місяць тому +1

      එහෙනම් කලින් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කතා අහලා ම නැහැ නේද?හිටියේ අර කුණුහරුප Facebook බළකාය තුළ නේ?

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 Місяць тому +51

    සහෝදරයාණෙනි ,ඔබ ට ජයෙන් ජය කතාව ඉතාමත්ම කාලෝචිතයි අපි ඉදිරියටම යමු .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 Місяць тому +38

    අහන්න- ආසයි ඔබතුමාගේ කතාව

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v Місяць тому +21

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් ඔන්න මාලිමාවට දුන්න අපේ කතිරයෙ වෙනස බුදු සරණයි ඔබ තුමාට ආදරෙයි මාලිමාවේ මැති ඇමතිවරු හා ඇමති වරියන්ට

  • @LintonPremasinghe
    @LintonPremasinghe Місяць тому +22

    ඉතාමත් බුද්ධිමත් නැණවතුනට රජය පත්වීම ලක් මවගෙන් උදානයයි මාලිමාව දූර්දර්ශනය කටයුතු කරයි ආදර්ශමත් කථිකාව ගෞරවය අගෙකරමි

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 Місяць тому +17

    අපේ පාර්ලිමේන්තුවේ මේ වගේ වැදගත් සහ අර්ථවත් අදහස් වලින් පරිපුර්ණ වේවා 🙏🙏

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p Місяць тому +51

    විද්වතුන් පිරි මාලිමාව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @sandayakumudini402
    @sandayakumudini402 Місяць тому +17

    ඇමතිතුමනි අධිකරනවල තිබේන අවුරුදු දහයකට වැඩි නඩු සියල්ලම ඉක්මනින් විසදන්න වැඩ පිලිවලක් හදන්න.

    • @typingmasterscreation7189
      @typingmasterscreation7189 Місяць тому +2

      ඔව්.මගේ තාත්තාගේ කුඹුරට යන පාර වහලා..ඒක ඇර ගන්න අවු.20ක් නඩු කියනවා

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath Місяць тому +34

    කොහොමද එල් බෝඩ් කට්ටිය රනිලෝ❤❤❤

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b Місяць тому +12

    I'm so happy that we all have voted to elect you as an MP enabling you to be the Hon. Minister of Justice. Your ideas on racism and the right to speech is highly appreciated 👏👏👏

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb Місяць тому +116

    අලුතෙන් අපු සෙට් එක කොහොමද නියමයි 👍👍👍👍👍👍👍👍👍

  • @Rmd289
    @Rmd289 Місяць тому +51

    නානායක්කාර පරම්පරාවේ බුලට් එක..❤
    ජයවේවා ❤❤❤❤

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa Місяць тому

      වාසුදේව නානායක්කාර සහෝදරයාටත් ඥාති පුත්‍රයාගෙන් ඉගෙනගන්න දේ බොහෝයි.

  • @ajithsuranimal8053
    @ajithsuranimal8053 Місяць тому +33

    විපක්ෂයේ එඋන් බලන්නෙම කොහොමද ගේම දෙන්නේ කියලා ..වර්තමාන රජයට ..

  • @KkJayawickrama
    @KkJayawickrama Місяць тому +40

    අභන්න ආසයි දැන්නමි❤❤

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 Місяць тому +34

    අපේ ඡන්දය ට මොනතරම් වටිනාකමක් ලැබුනද. ❤❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 Місяць тому +3

    නව රජයේ ඔබ තුමාලා දැකීමත්,ඇසීමත් මහත් සතුටක් ගැසූ කතිරය ගැන සතුටුයි,ආඩම්බරයි.මේ තත්ත්වය හා වෙනස දැකීමට මහත් පිපාසයෙන් සිටියෙමි.🙏🌹❤🇱🇰🪔

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 Місяць тому +4

    අහගෙන ඉන්න ආශ හිතෙනව.ඉදිරියට තමන්ගෙ කාර්යභාරයන් නිවරැදිව කරගෙන යන්න සියලු ශක්තිය දෛර්ය ලැබේවා.🌹🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +4

    ශ්‍රී ලංකා අධිකරණ ඇමති අභිමානවත් හර්ෂණ
    මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @asokawijerathna962
    @asokawijerathna962 Місяць тому +5

    'නීතිය ඡනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ නෑ' හරියටම හරි අපි මාලිමාවට චන්දෙ දුන්න පුධාන හේතුව. 👏👏👏👏👏👏👏👏👏

  • @manojmanjula9563
    @manojmanjula9563 Місяць тому +6

    පාර්ලිමේන්තුව නම් භූමිය නැවත සකස් කර එහි රෝපණය කල වටිනා බීජ අතරේ එකක්❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Місяць тому +5

    Hon Minister Harshana, මෙතරම් සතුටක් ආඩම්බරයක්, බලන බලන තැන උගතුන් බුද්දිමතුන් අවංක මිනිසුන් ඇසෙන්නේ Productive අර්ථවත් අදහස්.. ඒ සුන්දර වූ මාලිමාවෙ පාර්ලිමේන්තු සභාවයි..💎💎💎 සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕

  • @GeorgeALAGIAH-m3m
    @GeorgeALAGIAH-m3m Місяць тому +1

    Lovely & Diplomatic Speech. Grate. Love You'll. වැදගත් මහත්තයෙක් උතුම් හදවතක් ගෞරවනීය කටක් ඇති ඔබතුමාගෙ දේශනය අති උතුම් වේ. Compliments.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Місяць тому +4

    ඇස් දෙක පිය වෙන්න කලින් උගත් බුද්ධ්මත් පාර්ලිමේන්තු සැසි වාරයක් දැක ගන්න අසන්න ලැබීමත් අපේ වාසනාවක් ලෙස අගයන්නෙමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adquick3105
    @adquick3105 Місяць тому +2

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි අධිකරණ ඇමති තුමණි ....❤️❤️🙏🙏👍👍

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla Місяць тому +2

    හර්ෂණ නානායක්කාර සහෝදරයා නියමයි.විදෙස්ගත අපේ ආචාරය!! මාලිමාවට ජයමවේවා ❤❤❤❤❤❤❤

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i Місяць тому +9

    දැන් නම්
    පාර්ලිමේන්තු කතා අහන්න ආසායි ...

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Місяць тому +10

    බුද්දිමත් ජනතාවනි 🥰 එක එක්කෙනාගේ කතා වලට නොරැවටී හොඳ හිතින් විශේෂයෙන් වැඩ කරන්න 🙏
    අවුරුදු ගානක විනාශ වූ රට මාසදෙකෙන් හදලාදෙන්න කියන අමානුශික ඉල්ලීම සාදාරන නෑ 🙏 බලන් ඉමු හැමදෙයක් ම නීත්‍යානුකූලව කරගන්න කාලයක් ඕනේ 🇱🇰💪

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Місяць тому +9

    ඉස්සර ජාතික රැපවාහිනිය බැලුවෙත් නැ පාර්ලිමේන්තුව කතා ඇහුවෙත් නැ....දැන් පාර්ලිමේන්තුව රැස්වන විට එකට වෙනම කාලයක් අපි තියාගන්නවා....රටෙ ප්‍රගතිය අහන්න..... හෙලදිව ට යහපත්කම වේවා

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k Місяць тому +2

    ඔබට ජය .එකෙන්ම මාලිමාවට මේ රට භාරයි.වැදගත් මහත්වරුන් පමණක් මින් ඉදිරියට මේ ජනතා මෙහෙවර ට කැප විය යුතුයි.තක්කඩින්ට රට උකස් කළ උකසින් රට බේරා ගැනීමට තමන්ට කල හැකි ඉහළම කැප කිරීම් කල සියලු මිනිසුන්ට මගේ ප්‍රණාමය..❤❤❤

  • @nodenekumer3016
    @nodenekumer3016 Місяць тому +22

    ජනපතිතුමා අැතුලු අනිත් සමගිබලවේගයෙ සියලුම දෙනාට මගේ ස්තුතිය ජයම වේවා ❤❤❤❤❤❤❤