Constructing a 2500 sq ft Fully Automated Polytunnel in Sri Lanka Within 07 Days | Part 01

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 35

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 9 місяців тому +10

    වැඩේ හොදයි. නමුත් ඒ මනුස්සයටත් කතා කරන්න ඉඩ දෙන්න. නැත්නම් අර චමුදිත වගේ.

  • @nihalajantha7449
    @nihalajantha7449 9 місяців тому +2

    Pulasthi malli hitha hoda sahodarayek malli oyata jayawewa❤❤❤❤❤❤❤

  • @asokaranjan1844
    @asokaranjan1844 9 місяців тому

    A good effort to help others with all information to start own cultivation. Good job

  • @shanmadu9888
    @shanmadu9888 9 місяців тому +4

    ඔටෝමේශන් එකටයි ටනල් එකටයි දෙකටම යන මුලු වියදම කියන්න.වර්ගාඩි දෙදාස්පන්සීයකට

  • @chamindahapuarachchi-w3h
    @chamindahapuarachchi-w3h 8 місяців тому +1

    ලක්මාල් මහතා ලංකාවේ පලමු පේලේ ටෙලිකොම් අයතනයක ඉංජිනියර් කේනෙක් උහුට හොද දැනිමක් තියේන යම්දේවල් ගැන පරතේරටම හොයන නිසා උහුට ගේමක් නැතිව සාර්තකව කරගේන යාහැකියි සාර්තක වේවා කියා හදවතින්ම සුභ පතන මම UAE සිට එකට වැඩ කරපු හපුවා

    • @Ps8746-s2v
      @Ps8746-s2v 3 місяці тому

      Lakmal aiyage number eka denna puluwanda

  • @NandanaSanjeewa-pz2ie
    @NandanaSanjeewa-pz2ie 9 місяців тому +1

    Aiye deweni video ela danawada👍👍👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  9 місяців тому

      Record කරා මල්ලි ඉක්මනින්ම දෙන්නම්

  • @hennayakanandana4286
    @hennayakanandana4286 9 місяців тому

    Supiri aiyee❤❤

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb 9 місяців тому

    Sampurnayen hadanna kiyak vithara yanawada ? Aiya

  • @chamarachamara4657
    @chamarachamara4657 9 місяців тому

    Sampurna viyadama kiyada mekata

  • @ranputha9285
    @ranputha9285 8 місяців тому

    දැන් කීයක් යනවද මේක හදන්න

  • @hennayakanandana4286
    @hennayakanandana4286 9 місяців тому +1

    Ara tissamaharame green house eke den tiyana tatwe video ekak karannako ❤❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  9 місяців тому +1

      Ok thanks for the comments

  • @santhajayakody4505
    @santhajayakody4505 9 місяців тому

    💥💥❤❤👍👍

  • @SamanKumara-ly6fe
    @SamanKumara-ly6fe 6 місяців тому

    කියක් යනවද

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 9 місяців тому

    අයිති කාර මහත්මයගේ අංකය ලබා දෙන්න.. මමත් මාතර..මට බලන්න පුළුවන් ..මාත් එකක් හදන්න හිතන් ඉන්නේ.

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 місяців тому

    Kiyak yanawada warga ade 2000ta

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 місяці тому

      මේකේ වීඩියෝ හතක් තියෙනවා සෙට් එකම බලන්න සම්පූර්ණ වියදම කොටසෙන් කොටස සියල්ල ඉදිරිපත් කරනවා.

  • @NerangaMadumali-sn3jf
    @NerangaMadumali-sn3jf 9 місяців тому +1

    මුලු වියදම කියනවද

    • @NerangaMadumali-sn3jf
      @NerangaMadumali-sn3jf 9 місяців тому

      තිස්සමහාරාම පෝලිටනල් එකේ අයිතිය මහත්මයාගේ නම් එක දේන්න පුලුවන්ද අපිටත් බලන්න යන්න

  • @chamilarathnayaka7310
    @chamilarathnayaka7310 9 місяців тому +1

    Wede karana kenata katha karala visthare kiyanna dennema nani manden paninawa wedi wage neda.deyak pahadiliwa aha ganna bani ethakota.

  • @Sankahanguk
    @Sankahanguk 9 місяців тому

    වර්ග අඩි 2500 දිග පළල කියද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  9 місяців тому +1

      දෙවෙනි කොටසෙන් ඒ ඔක්කොම ටික දෙනවා....

  • @MahendraLiyanage-dv7sc
    @MahendraLiyanage-dv7sc 5 місяців тому

    Oyage tp number එක එවන්න . Tunnel එකක් හදන්න plan කරන වා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 місяці тому

      වීඩියෝ එකේ දුරකථන අංක සඳහන් කරනවා

  • @SandaruLakshitha-ok3rx
    @SandaruLakshitha-ok3rx 8 місяців тому

    ඔයාගෙ channel eka හොදයි. ඒත් ඉස්කෝලේ media unit එකේ හිටියද? කියවන එකේ ඉවරයක් නෑනේ. නිවේදකයො හිතන්නෙ උන්ගෙ වැඩේ කියවන එක කියල. කියවන එක අඩු කරන්න අහන් ඉන්න එපා වෙනවා. වැඩේ කරන කෙනාට කතා කරන්න දීලා කෙනෙක්ට usually එන ප්‍රශ්න විතරක් ඔයා අහන්න. යන වියදමත් කියන්න. ඔවා කරන්නෙ ලාබේ බලාගෙනනෙ

  • @kasunganewatta7016
    @kasunganewatta7016 9 місяців тому

    Contact number eka pls

  • @online-ur8sm
    @online-ur8sm 9 місяців тому +1

    oka hadana ayage contact number ekak denna

  • @Sanasima0823
    @Sanasima0823 6 місяців тому

    Me ayage phone number eka denna.. Api hadanna hadanne,
    Please udaow karanna