Glenshil Perera
Glenshil Perera
  • 183
  • 1 178 282
මන්ත්‍ර ජප කිරීම, ගුරුකම්,සාත්‍ර ,අනාවැකි අංජනම පස්සේ phone වීසිකර ඇදුම් නැතුව හෙලුවෙන් පලයල්ලා
කට්ටඩියා දේවාලයේ කපුවා ලංකාවේ මිනිසුන් අන්දන තවත් හොරු දෙන්නෙකි.මෙවැනි මිනිසුන්ටත් මුදල් දෙන්නා පට්ටම පට්ට පල් මෝඩයෙකකි.අං තට්ටුවක් තිබේදැයි බලන්න.
Переглядів: 366

Відео

දියවැඩියාව, වකුගඩු නරක්වීම, සිරෝසිස්, නියුමෝනියාව නිට්ටාවට සුව කරන වෙද්දු
Переглядів 36311 місяців тому
ශ්‍රී ලංකාව යනු ගැටකපන්නන් හොරුන් මංකොල්ල කරුවන් බහුතරයක් ජීවත් වන රටකි.ඕනෑම හොරෙකුට රැවටී තමා මහන්සියෙන් උපයා ගත් මුදල් ගසාකන්නට පෙනි පෙනී ඉඩදී බලා සිටින රටකි.එක් එක් හොරු එන්නේ විවිධාකාර වෙස් මුහුණු දාගෙන නිසා එවැනි හොරුන්ගේන් බේරාගන්නට මෙම වීඩියෝ මාලාව ඉදිරිපත් කරමි.
අන්තර් ජාලයෙන් ඔයාලාට ඇදෙන ලොතරැයිය,ඇදුනොත් කෝටි ගානක මුදල්/ internet lottery
Переглядів 18111 місяців тому
ලංකාවේ ඉන්න බොහෝ අයව නැවත නැවත නැවත රවටාගෙන මුදල් ගසආකන්නට ඕනෑම අයකුට උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන් පුලුවන.එවැනි මගඩි වලින් බේරාගන්නට දරන උත්සාහයකි මේ වීඩියෝව විනාඩි කිහිපයක් අරන් බලන්න
පිරමිඩ ජාවාරම/ ස්මාර්ට් හොරා 03 the most dangerous thief in Sri Lanka 03
Переглядів 15211 місяців тому
ලංකාවේ ඉන්න බොහෝ අය ඉක්මනින් මුදල් හොයන්න පුලුවන් ක්‍රම ගැන උනන්දු වෙන නිසා එවැනි අයව රවටාගෙන මුදල් ගසආකන්නට ඕනෑම අයකුට උපක්‍රමශීලීව කටයුතු කරන හොදම ක්‍රමය පිරමිඩ ජාවාරමයි.අහුවෙන ඕනෑම අයකුට අවසානයේ තමා මහන්සියෙන් උපයා ගත් මුදල් හොරෙකුට දී ජීවිතයම නැතිකරගැනීමයි.
ලංකාවේ අන්තර්ජාල පට්ට හොරු 02/The most dangerous internet thief in Sri Lanka 02
Переглядів 45711 місяців тому
ලංකාවේ අන්තර්ජාල පට්ට හොරු 02/The most dangerous internet thief in Sri Lanka 02
ලංකාවේ අති භයානක පට්ටම හොරා/ස්මාර්ට් හොරා 01The most dangerous thief in Sri Lanka 01
Переглядів 23511 місяців тому
ලංකාවේ අති භයානක පට්ටම හොරා/ස්මාර්ට් හොරා 01The most dangerous thief in Sri Lanka 01
ඔයාලා මැරිලා පැයක් ඇතුලත වෙනදේ මෙන්න.මැරෙන්න කලින් දැනගෙන ජීවිතය විදින්න/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
Переглядів 20111 місяців тому
ඔයාලා මැරිලා පැයක් ඇතුලත වෙනදේ මෙන්න.මැරෙන්න කලින් දැනගෙන ජීවිතය විදින්න/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
ඔබ කීයක් වටිනවද? කෝටි ගානක් වටිනා බව විශ්වාස කරන්න.රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
Переглядів 12911 місяців тому
ඔබ කීයක් වටිනවද? කෝටි ගානක් වටිනා බව විශ්වාස කරන්න.රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
රටත් විනාශ වෙලා ඔයාලටත් කෙලවුනේ ඇයි.දැන්වත් ඇස් අරින්න.මේ වීඩියෝව ඔබව සාර්ථක කරන බව විශ්වාස කරන්න.
Переглядів 199Рік тому
රටත් විනාශ වෙලා ඔයාලටත් කෙලවුනේ ඇයි.දැන්වත් ඇස් අරින්න.මේ වීඩියෝව ඔබව සාර්ථක කරන බව විශ්වාස කරන්න.
2023 න් 2024 ට සුබ අලුත් අවුරුද්දක් වේවා
Переглядів 122Рік тому
2023 න් 2024 ට සුබ අලුත් අවුරුද්දක් වේවා
දකුණු කොරියාවේ දියුණුවේ රහස.හොරුන් මංකොල්ල කරුවන් පාලනය නොකළ දකුණු කොරියාව.
Переглядів 310Рік тому
දකුණු කොරියාවේ දියුණුවේ රහස.හොරුන් මංකොල්ල කරුවන් පාලනය නොකළ දකුණු කොරියාව.
කිසිවක් බොරුවෙන් මිත්‍යාවෙන් ජයගත නොහැක.
Переглядів 316Рік тому
කිසිවක් බොරුවෙන් මිත්‍යාවෙන් ජයගත නොහැක.
한국어 대화 득기 Listening EPS-TOPIK 60 LESSONS BOOK CONVERSATION FULLHD
Переглядів 639Рік тому
한국어 대화 득기 Listening EPS-TOPIK 60 LESSONS BOOK CONVERSATION FULLHD
සරුවට වැඩුණු බුත්සරණ සහා හුලංකීරිය පදුරු බලන්න
Переглядів 793Рік тому
සරුවට වැඩුණු බුත්සරණ සහා හුලංකීරිය පදුරු බලන්න
කුකුලල වගාකලොත් පට්ටම ලාභයක් ගන්න පුළුවන්
Переглядів 537Рік тому
කුකුලල වගාකලොත් පට්ටම ලාභයක් ගන්න පුළුවන්
ලංකාවේ ලොකුම කෝටිපතියත් ඔබත් සමාන බවවත් ඔබ දන්නවාද
Переглядів 466Рік тому
ලංකාවේ ලොකුම කෝටිපතියත් ඔබත් සමාන බවවත් ඔබ දන්නවාද
අලුත් අවුරුදු සුබ පැතුම්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා lecturer English/Tamil/Korean languages
Переглядів 268Рік тому
අලුත් අවුරුදු සුබ පැතුම්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා lecturer English/Tamil/Korean languages
මුදල් කලමනාකරණය කිරීමට වටිනාම උපදෙස
Переглядів 695Рік тому
මුදල් කලමනාකරණය කිරීමට වටිනාම උපදෙස
කිඩාරම් අල කාලා අර්ශස්,පිලීකා, රක්තවාතය සුවවනහැටි.
Переглядів 530Рік тому
කිඩාරම් අල කාලා අර්ශස්,පිලීකා, රක්තවාතය සුවවනහැටි.
E.P.S Topik කොරියානු විභාගය model Question paper reading 03
Переглядів 156Рік тому
E.P.S Topik කොරියානු විභාගය model Question paper reading 03
E.P.S.Topik කොරියානු භාෂා විභාගය සදහා Listening 🎧 Model Question paper 20
Переглядів 103Рік тому
E.P.S.Topik කොරියානු භාෂා විභාගය සදහා Listening 🎧 Model Question paper 20
සංවේදී අය නැරඹීමෙන් වළකින්න.පොඩි අතපසුවීමක් මරණය ළඟාකරයි
Переглядів 188Рік тому
සංවේදී අය නැරඹීමෙන් වළකින්න.පොඩි අතපසුවීමක් මරණය ළඟාකරයි
විනාඩියක් ඉවසුවා නම් මෙහෙම විනාශ වෙන්නේ නැහැ.සංවේදී අය නැරඹීමෙන් වළකින්න
Переглядів 406Рік тому
විනාඩියක් ඉවසුවා නම් මෙහෙම විනාශ වෙන්නේ නැහැ.සංවේදී අය නැරඹීමෙන් වළකින්න
E.P.S.Topik කොරියානු භාෂා විභාගය සදහා model Question paper, Listening 🎧 18
Переглядів 167Рік тому
E.P.S.Topik කොරියානු භාෂා විභාගය සදහා model Question paper, Listening 🎧 18
E.P.S. Topik කොරියානු භාෂා විභාගය Listening 🎧 Model Question paper 17
Переглядів 191Рік тому
E.P.S. Topik කොරියානු භාෂා විභාගය Listening 🎧 Model Question paper 17
E.P.S.Topik exam , model reading paper 02 읽기
Переглядів 128Рік тому
E.P.S.Topik exam , model reading paper 02 읽기
E.P.S. TOPIK ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව කියවීම 읽기 අංක 01
Переглядів 320Рік тому
E.P.S. TOPIK ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව කියවීම 읽기 අංක 01
E.P.S TOPIK කොරියානු භාෂා විභාගය listening 🎧 Model Question paper 15
Переглядів 148Рік тому
E.P.S TOPIK කොරියානු භාෂා විභාගය listening 🎧 Model Question paper 15
2023 කොරියානු භාෂා විභාගය සදහා කඩිනම් ONLINE පාඨමාලාව
Переглядів 100Рік тому
2023 කොරියානු භාෂා විභාගය සදහා කඩිනම් ONLINE පාඨමාලාව
E.P.S TOPIK කොරියානු භාෂා විභාගය LISTENING 🎧 MODEL QUESTION PAPER 14
Переглядів 200Рік тому
E.P.S TOPIK කොරියානු භාෂා විභාගය LISTENING 🎧 MODEL QUESTION PAPER 14

КОМЕНТАРІ

  • @Hasitha_Hiran
    @Hasitha_Hiran День тому

    ඉතාමත්ම වැදගත් මහත්මයා මම බිට්ගරම හොයන්නෙ මේ වගේපොහොර වර්ග මම අද ම හදනවා මේ පොහොර හැකිනම් කුරුඳු වගාවකට දාන්න සුදුසු පොහිරක් කියන්න ඔබතුමාට බොහොම පින්

  • @chamibro8027
    @chamibro8027 2 дні тому

    ඔබේ වීඩියෝ ගොඩක් වටිනා දිගටම කරගෙන යන්න උණුසුම් සුබ පැතුම් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @piyasomahewage1501
    @piyasomahewage1501 3 дні тому

    Niyamai

  • @ahmedmohammed303
    @ahmedmohammed303 4 дні тому

    Obata godak pin denuwath kalata❤❤❤

  • @saboormarikkar2652
    @saboormarikkar2652 4 дні тому

    ඔබතුමාට ගොඩාක් පිං ලේබෙවා

  • @ranjithlilasena6183
    @ranjithlilasena6183 5 днів тому

    ඔබතුමාට බොහෝම පිං අප දැනුවත් කලාට

  • @NoomanWadood
    @NoomanWadood 5 днів тому

    Hakuru 1kg Rs, 2200/=

    • @glenshilperera1705
      @glenshilperera1705 5 днів тому

      Hemadema ganna tamai mokada karanne.rwthu sini danna puluwanne.kithul hakuru nethiwa sakkara danna puluwan.uk hakuru

    • @glenshilperera1705
      @glenshilperera1705 5 днів тому

      Sini UK hakuru demmoth tamai sudra jewin kriyakarala pohore hedenne

  • @TusharaIdunil
    @TusharaIdunil 5 днів тому

    Mae diyara shaka patra walata watunot prasnayak waeda.

    • @glenshilperera1705
      @glenshilperera1705 5 днів тому

      Pathrawalata danawanam masayak witara pal unata passe perala wathura ekathu karala isinna

  • @Pet_Vibey
    @Pet_Vibey 5 днів тому

    අනේ කෙට්ටු වෙන්න මටත් ඕනි

    • @glenshilperera1705
      @glenshilperera1705 5 днів тому

      ua-cam.com/video/lAd3VYqCLDg/v-deo.htmlsi=VxKw2fRN47M5ikDd

    • @glenshilperera1705
      @glenshilperera1705 5 днів тому

      මේ ලින්ක් එකෙන් බලන්න

  • @PadminiRamanayaka-o8c
    @PadminiRamanayaka-o8c 6 днів тому

    Thank you❤❤❤

  • @kanchana210
    @kanchana210 6 днів тому

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 6 днів тому

    👍👍👍🙏

  • @PremAbeysekara-lo9jn
    @PremAbeysekara-lo9jn 6 днів тому

    Man ada dakke ඔබතුමාge videos, ස්තුතියි ඔබට, e වගේම ගොඩාක් pin.

  • @වර්ණකුලසුරිය

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම් වලට. තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධහිරිය වාසනාව ලැබේවා.. තෙරුවන් සරණයි. හොද දැනුවත් කිරීමක්..

  • @sepaliariyaratne356
    @sepaliariyaratne356 6 днів тому

    පුතේ , ඔය දියරය නියමිත දින සම්පූර්ණ වීමෙන් පසු අලුත් වතුර නොදා හොඳින් පෙරා බෝතල් කර තබා ගන්නට හැකිද . එවිට වතුර මිශ්‍ර කළ යුත්තේ කෙසේද .. බොහොම ස්තූතියි , රටටම පොහොර සදා ගන්නා අන්දම කියාදුන්නට 🙏

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      බෝතල් වල කියාගන්න ඕනිනම් මාසයක් විතර පල්වෙන්න අරින්න.එතකොට ශූද්‍ර ජීවින්ගේ ක්‍රියාවලිය ඉවරවුන දියරයක් තියෙන්නේ.ඒක තියාගෙන පාවිච්චි කරන්න පුලූවන්

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620 7 днів тому

    Puthe mata akmawe thel thiyanawa cholesterol 284 thiynawa mata gastric thiyna nisa bade thuwala hadila eka hoda karanna behethak kiynna puthe

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      ua-cam.com/video/Af7PxADVBFA/v-deo.htmlsi=mZMcRxEW5bnPY9zU

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      මම දැම්ම ලින්ක් එකෙන් බලන්න කෝමාරිකා වලින් හදන බීමක්.ඒක දවස් 2කට සැරයක් මාසයක් බොන්න.gasticසනීප වෙනවා.අක්මාවේ තෙල් තියෙනවානම් ඇග වෙහෙසකර ව්‍යායාම් කරන්න ඕනේ.සතියක් විතර ඉදලක් අරන් පැය භාගයක් විතර අතුගාන්න මිදුල.හොදට දාඩිය දාන්න.ඇග නිවුනාම ඇග සෝදාගන්න.බත් අඩුවෙන් ව්‍යංජන වැඩියෙන් කන්න.පලතුරු මාළු වැඩිපුර කන්න.මාසෙකින් චෙක් කරල බලන්න කෝ

  • @NalinSerasingha
    @NalinSerasingha 7 днів тому

    වි වගාවට හොදද කොහොමද දාන පිලිවෙල

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      ua-cam.com/video/uJqjb609TrQ/v-deo.htmlsi=eB-DpZKnoAYjnHCS

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      වී වගාව සදහා මං හදන පොහොරක් තියෙනවා.මම දාපු ලින්ක් එකෙන් බලන්න

  • @KusumalathaManike-y4k
    @KusumalathaManike-y4k 7 днів тому

    දෙලුම් වල ගෙඩි හැදෙන්න මෙනවද කරන්න ඔනා පොඩ්ඩක පැහැදිලි කරනවද මෙ පොහොර මමත් හදනවා ගොඩාක් ස්තුතියි

    • @glenshilperera1705
      @glenshilperera1705 6 днів тому

      දෙළුම් ගසේ අතු දෙකතුනක් කපන්න.දල්ල අතු කිහිපයක කරන්න.මාසෙකින් මල් හැදෙනවා

  • @prasadsam1584
    @prasadsam1584 7 днів тому

    Thank you for your kind sharing

  • @VijithaKariyawasam-z8u
    @VijithaKariyawasam-z8u 7 днів тому

    මේ දියර පොර තේ පැල වලට දැම්මට කමක් නැද්ද

  • @wijesiriranasingheliyanaarachc
    @wijesiriranasingheliyanaarachc 7 днів тому

    ithahodawedasatahnakobata subapathanawa mevandethawathawathediriyata kargenayamata.

  • @RuwanLakmall
    @RuwanLakmall 7 днів тому

    Miris wala kola koda wemata behathak kiyanaa puluwand oba thumata

  • @nimalbandara102
    @nimalbandara102 8 днів тому

    Thanks ❤❤

  • @anildias5442
    @anildias5442 10 днів тому

    Excellent video. Well demonstrated. Thank you for the information.

  • @ShejanImalsha
    @ShejanImalsha 10 днів тому

    ❤❤

  • @Sriya-z6g
    @Sriya-z6g 10 днів тому

    Watinaw

  • @VishwaRasanjana-e5o
    @VishwaRasanjana-e5o 11 днів тому

    한국 ❤️✈️🥺

  • @PushpaKanthi-v7p
    @PushpaKanthi-v7p 11 днів тому

    ❤❤❤❤

  • @HimashaKaveen
    @HimashaKaveen 11 днів тому

  • @chamudithadevinda4210
    @chamudithadevinda4210 11 днів тому

    ❤❤❤❤

  • @chamudithadevinda4210
    @chamudithadevinda4210 11 днів тому

    ❤❤❤❤

  • @REDYT-m1i
    @REDYT-m1i 11 днів тому

    💖❤🥰

  • @Hirunaheshanbro
    @Hirunaheshanbro 11 днів тому

    ❤❤❤

  • @Tdmosca
    @Tdmosca 11 днів тому

    Hoho

  • @Tdmosca
    @Tdmosca 11 днів тому

    Sar

  • @tharindukumarasinghe2777
    @tharindukumarasinghe2777 11 днів тому

    Ape sir ❤😍

  • @Tdmosca
    @Tdmosca 11 днів тому

    Thansk sar

  • @Tdmosca
    @Tdmosca 11 днів тому

    ❤❤❤❤❤

  • @NilminiSamarakoon-y2l
    @NilminiSamarakoon-y2l 12 днів тому

    මගෙ දූරියන් පැල දෙකක් තියෙනවා...අවාර දාල මල් හැදුනා එක් පාරක්...වයස අවුරුදු 8...9...කට වැඩියි... කඳ සාමාන්‍ය පුවක් කඳක් තරම් මහත්...අනිත් ගහ ඊටත් පොඩියි.... ගෙඩි එන්න මොනවද කරන්නෙ... ඔබතුමා ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි... ස්තුතියි...

    • @glenshilperera1705
      @glenshilperera1705 11 днів тому

      @@NilminiSamarakoon-y2l ගහේ පලවෙනි අතු දෙකට උඩින් කදේ කම්බිය කින් හිරකරලා තියන්න ටික දවසක්.හොදට පොහොර දාන්න සති දෙකකට සැරයක් එතකොට කම්බිය හිර වෙනකොට ගහේ ස්වභාවිකව ගහ මැරෙයි කියලා මල් හැදිලා ගෙඩි හැදෙන්න ගන්නවා.එතකොට කම්බිය ඉවත් කරන්න

    • @NilminiSamarakoon-y2l
      @NilminiSamarakoon-y2l 11 днів тому

      @glenshilperera1705 ස්තුතියි ඔබ තුමාට.... එහෙම කරන්නම්...

  • @NilminiSamarakoon-y2l
    @NilminiSamarakoon-y2l 12 днів тому

    ක්‍රිප්ටො කරන්සි කියල ... මමත් අහූඋනා 85000කට... එපානම් මුදල් ආපසු දෙනවා කියල... ඇත්තටම නීතියක් නැද්ද... මෙ පහත් මිනිසුන්ගෙන් ගන්න....

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 13 днів тому

    මේකට ගොම එකතුකලාට කමක් නැද්ද

  • @dayanathwijayanatha4878
    @dayanathwijayanatha4878 16 днів тому

    Thank you good presentation

  • @kapilaindrajith2960
    @kapilaindrajith2960 19 днів тому

    Kettuwenna mokada karanne

  • @AnuraBandara-f8q
    @AnuraBandara-f8q 21 день тому

    👍

  • @AnuraBandara-f8q
    @AnuraBandara-f8q 21 день тому

    අයියේ හොද පැදිලි කිරිමක් මටත් ඉටවන්න ඉතනවා

  • @HerbatPerera
    @HerbatPerera 23 дні тому

    Me pilibada wadidura upades denna pupuwanda

    • @glenshilperera1705
      @glenshilperera1705 22 дні тому

      Puluwan what's app number ekata message ekak danna 0757277194

  • @PriyaniIndu-km4he
    @PriyaniIndu-km4he 25 днів тому

    👍👍

  • @DarshiLiyanage-m9f
    @DarshiLiyanage-m9f 25 днів тому

    Thanks

  • @IsuruMadushan-c2c
    @IsuruMadushan-c2c 26 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindulakshan2699
    @pasindulakshan2699 27 днів тому