විනාඩි 5න් මයිටාවො, කූඩිත්තො, පිටිමකුණො දලඹුවො එලවන මුලුතැන්ගෙයි මැජික් හැන්ද .

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 469

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 роки тому +61

    මේ වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි දැනුවත් කලාට..

  • @111nirushanethmin5
    @111nirushanethmin5 3 роки тому +15

    ඔයට ගොඩක් පින් මමෙ මෙවගෙ මෙහෙම අපිට වදගත් පනිවිඩ දෙනවට

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 роки тому +12

    වටිනා වැඩසටහනක් .ස්තුතිය ඔබ තුමාට 👍👍👍❤️❤️❤️💪💪💪🔥🔥🔥

  • @slasankautube
    @slasankautube 10 місяців тому +3

    100% සාර්තකයි , මම කලා , දැන් ගස් ටික අපහු පන ගහල හැදීගෙන එනව, බොහොම ස්තුතී

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 роки тому +7

    ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් නරබනවා .බුදුසරණයි

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 роки тому +7

    ගොඩාක්ම වැදගත් ....
    පිටි මකුළු කරදරය ගොඩාක් තියනවා ...

  • @swarnageeth6172
    @swarnageeth6172 2 роки тому

    ඔබට බොහොම ස්තූතියි.මම කැමතිම චැනල්වලින් එකක් තමයි ගැමියා කියන්නෙ. ආරම්භ කළ කාලයේ සිටම මම නරඹනවා. හරිම ප්‍රයෝජනවත් නාලිකාවක්. නොදන්නා දේ ගැන දැනුවත් වීමට හොද නාලිකාවක්. ජයවේවා

    • @sooriyakumara2293
      @sooriyakumara2293 8 місяців тому

      Oya balanawa witharada athhada baluwe naada prathipala thiyenawada

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 роки тому +1

    ඇත්තටම කැලුම් මහත්මයා හරිම වැදගත් වීඩියෝවක් . ගොඩාක් ප්‍රයෝජනවත් . ගොඩාක් ස්තුතියි . නොමසුරු පැහැදිලි කිරීම ගැන . තෙරුවන් සරනයි .

  • @malanirathnayake3470
    @malanirathnayake3470 2 роки тому +3

    තෙරුවන් සරණයි ...!හරිම වටිනා තොරතුරු

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому +6

    ගොඩක් ස්තුතියි ..වටිනාකමක් තියෙනවා

  • @vithnagenihal5106
    @vithnagenihal5106 Рік тому +1

    ඔබ තුමාට ස්තූතිය ,මම පලතුරු වගාව කරන්නේ

  • @ranjitfernando5241
    @ranjitfernando5241 2 роки тому +1

    බොහොම ස්තූතියි මහත්තයා ⁣මෙම ද්‍රව්‍ය ගෙවතු ක්‍රූමීන් පලවා හැරීමට යොදා ගැනීම ගැන දැනුවත් කලාට.
    සෝඩියම් බයිකාබනේට් යනු සාමාන්‍ය ව්‍යවහාරය පරිදි "ආප්ප සෝඩා"
    සෝඩියම් කාබනේට් යනු "රෙදි සෝඩා" වෙති..

  • @gaminipadmasiri5016
    @gaminipadmasiri5016 3 роки тому +2

    හරිම වැදගත් මම මේ ගැන හොයමින් හිටියෙ .ස්තුතියි

  • @anolasyrilanka8930
    @anolasyrilanka8930 3 роки тому +1

    සුපිරී,,,, දැනුවත් කළා ට බොහොම පින් ඔබතුමාට,,,

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 роки тому +2

    Harima වටිනවා .karala බලනවා ..ස්තූති ....

  • @singha6372
    @singha6372 3 роки тому +26

    සොඳුරු ගොවියා..හැමදාම හිනාවෙන්මයි කතාව...ස්තූතියි ඔබතුමාට .

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 2 роки тому +1

      ඇත්ත තමයි .මමත් මෙතුමාගේ වීඩියෝ හැමදාමත් බලනවා.. දන්න දෙයක් උනත් බලනවා..හරිම ඕනෑකමින් අපව දැනුවත් කරනවා...ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏

  • @somasoma9332
    @somasoma9332 2 роки тому

    ගොඩක්. පිං. සර්... දැනුවත්. කරාට. ස්තුතියි. සර්... 👍👍👍👍👍🙏🙏🙏

  • @tharukamadushan9553
    @tharukamadushan9553 Рік тому +1

    බොහොම ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 роки тому

    සොදුරු ගැමියා අපට හැමදාම වැදගත් තොරතුරු සපයයි.
    ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 роки тому +1

    Bohoma sthuthi oata. Harima watina deyak .

  • @sudu6841
    @sudu6841 2 роки тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි. මගේ බණ්ඩක්කා ගස් වලට බෝ වෙල.බෙහෙත් හොයන ගමන් හිටියෙ.👍

  • @jayanandaranasinghe9819
    @jayanandaranasinghe9819 3 роки тому +1

    බොහෝම ස්තුතියි ලබාදුන් දැනුමට

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි අයියා

    • @sunethpremaweera726
      @sunethpremaweera726 3 роки тому +2

      බොහොම ස්තුතියි ,,,මහත්තයා ,,,,,,,,,,ඔබත් අපෙ රටේ විරුවකී ,,,,,,,,තෙරුන් සරනයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 9 місяців тому

    හරිම වටිනවා, බොහොම ස්තුතියි,

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed2478 3 роки тому +1

    Vedagath karunu vedagath videos thank you very much

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +7

    බොහෝම ස්තූතියි ඔබතුමාට...🙏💚

  • @M.MKanthi
    @M.MKanthi 2 місяці тому

    බුදු සරණයි දිර්ඝ අයූෂලැබෙවා❤❤

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 роки тому +5

    ගොඩාක් වටිනවා ,ස්තූතියි ..

  • @padmarupasinghe850
    @padmarupasinghe850 2 роки тому +1

    Thank you
    මම හොයපුම දෙයක්

  • @brendajay7974
    @brendajay7974 2 роки тому +1

    Love you....coz you share amazing knowledge with all of us. Lots love and blessings Gamiya

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 2 роки тому +1

    පින්සිදු වේවා ඔබට මේ දේවල් කියාදෙනවට🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому +2

    ඔබතුමාට .බොහොමස්තුතියි 👍

  • @KalubowilaPerera
    @KalubowilaPerera 7 місяців тому +2

    Baking Soda two table spoons or tea spoons ?
    Please reply.

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @sudarma256
    @sudarma256 2 роки тому

    හොද දැනුවත් කිරිමක්. ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 роки тому +1

    Thank you very much gamiyaa. Theruwan saranai

  • @ashteamweg6218
    @ashteamweg6218 2 роки тому

    Thanks Gamee. Thurunuwangesaranai Wish you success 🙏🏼👍🏻🤲

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 роки тому +3

    ඔබ‍ට ස්තුතියි බුදුසරණයි දිගු ගමනක් යන්න 🙏

  • @indranipushpa1438
    @indranipushpa1438 2 роки тому +1

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏👍

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 роки тому +1

    Thank u mata piti makuna harima karadarai

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 3 роки тому +2

    ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට

  • @emacha9828
    @emacha9828 3 роки тому +1

    Bohoma pin oba thumata may deval kiyala denavata

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 2 роки тому +1

    වටිනා වීඩියෝ එකක්, ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @priyanganieperera1172
    @priyanganieperera1172 2 роки тому +6

    මහත්මයා, මම මේවගේම පාවිච්චි කරන්නෙ කෝපි,සුදුළූනු, cooking oil, dishwashing දියර. වතුර ලීටරයකට දාලසුදු ළූනු ලිපේ තම්බල ගන්නවා. කෝපි තේහැන්දක්, තෙල් තේහැන්දක්, සබන් තේහැන්දක්, එකතු කරගන්නවා. ඊලගට මේම්ශ්‍රනයෙන් මිලි100ක් වතුර ලීටරයකට එකතු කරල පැලවලට ඉහිනවා.

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 Місяць тому +1

      කොහොමද කෝපි විතරක් වතුරට දාලද ඉස්සේ

  • @sheilasilva7468
    @sheilasilva7468 3 роки тому +1

    Harima hoda upadea tika thank you

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 3 роки тому +4

    ගොඩක් ස්තුතියි. මෙය මල් පැල වලට දැමීමට කමක් නැද්ද කියන්න

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 роки тому +1

    Thanks.. Very important idea..

  • @erinraymond7635
    @erinraymond7635 2 роки тому

    Thankyou very much Can i add komarika juice for this medicine

  • @agnijaala5948
    @agnijaala5948 2 роки тому +3

    මම මේක හදලා මිරිස් කොච්චි බටු ගස් වලට ෆැහුවා.. කොලටික හැලුනා..
    තවම හරිගියේ නෑ.
    මොකක් හරි වැරදීමක් වුනාද

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 10 місяців тому +1

    ඔබට ගොඩක් ස්තුතියි

  • @sisirakanthimarasinghe4719
    @sisirakanthimarasinghe4719 2 роки тому

    වටිනා උපදෙසක් ස්තුතියි .
    පොල් මය්ටාවන්ට හොඳ ද
    කොහොමද කරන්නෙ.

  • @somalekam8712
    @somalekam8712 2 роки тому

    සිනාව වගේම අවංක phadiliwa kiya දීමත් ඉතා වටිනවා thruwan saranai

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 роки тому +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +1

    Very good idea 👍
    Thanks

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 місяців тому

    ස්තුතියි ඔබට 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 роки тому +2

    පිංසිදු වේවා !තෙරැවන් සරණයි ඔබතුමාට

  • @sandyasanjeewani4880
    @sandyasanjeewani4880 3 місяці тому

    Mage batu gasvala mul kubiyo kanava ekata hariyayda

  • @lalithniroshan8780
    @lalithniroshan8780 3 роки тому +2

    Great work
    God bless 👍👍

  • @sudumanika2936
    @sudumanika2936 2 роки тому

    Namath gewathu wagawa karnwa me kiyala denada godak watinwa

  • @m.tillas5479
    @m.tillas5479 2 роки тому +1

    Thanks for the advice.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 роки тому +7

    ඒක නම් වටිනවා අයියේ ස්තූතියි තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 роки тому

    ස්තුතියි ඔබ තුමාට හරිම පැහැදිලියි

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 роки тому

    Bekin soda හොයාගන්න ne ne,mekta bekin powder dammoth hari yanne නැද්ද ?

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 роки тому +1

    එළියේ ඒවාට සතියකට කිප‍රක් ස්ප්‍රේ කරන්න ඕනේද ගොඩක් හොඳ අදහස් ටිකක් සර්💗💗🏵️🏵️🌻🌻

  • @chathuranganipathirana205
    @chathuranganipathirana205 2 роки тому +1

    වටිනාම වීඩියෝවක්.ඔබට ජය!

  • @eshiniisurika4122
    @eshiniisurika4122 Місяць тому

    indoor plants walata me de karanna puluwanda

  • @piyalpiyal6284
    @piyalpiyal6284 3 роки тому +1

    Thanks.budusaraniy

  • @jsfernando3140
    @jsfernando3140 2 місяці тому

    Molaya upset akak theyanawada. Owa kopamana gahala wada kalath wenath gaswalen aveth nawathath bo wenawa keyala danna natha ?

  • @iroshanikumari6896
    @iroshanikumari6896 2 роки тому

    අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි

  • @ChinthakaSadanuwan-iz3cn
    @ChinthakaSadanuwan-iz3cn Рік тому

    L16 spray tenkiyakata me kiyapu misranaya kohomada akatu krnne

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 3 роки тому +6

    හොද දැනුවත් කිරිමක්👍👍👍👍

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 2 роки тому

    Teruwan saranai
    Obatumata bohoma pin

  • @ananthashamali5863
    @ananthashamali5863 2 роки тому

    වගා karanna hare asae egana ganna ona කොහොමද obaga වැඩ සටහන බලනවා මුල edala කොහොමද egana ganna

  • @rumeshperera3703
    @rumeshperera3703 2 роки тому

    16l spre tankiyakata kochchara danna onida

  • @sandarurashmika7917
    @sandarurashmika7917 2 роки тому

    හොඳයි වැඩ සටහන ස්තුතිය

  • @indikajayasinghe2364
    @indikajayasinghe2364 2 роки тому

    Beking soda kiuwata kadawal wala manussayo danne na ne.appa soda kiyanne beking soda walatada

  • @تاااالف
    @تاااالف 3 роки тому +3

    Godak watina denuwat kirimak 🙏🙏🙏🙏🙏

  • @sagarikadayarathna8782
    @sagarikadayarathna8782 3 роки тому +4

    මේස හැඳි ද, තේ හැඳි ද ගන්නේ.

  • @hilaldeenmohamed2522
    @hilaldeenmohamed2522 2 роки тому

    Excellent explanation,keep it up, god bless you

  • @isurugamage7992
    @isurugamage7992 2 роки тому +1

    බොහොමත්ම පිං .යහපතක්ම වෙත්වා. 💐

  • @chathuranganipathirana205
    @chathuranganipathirana205 2 роки тому

    Baking soda kiyanne,api gedara bawitha karana appa soda da?

  • @karunarathna6524
    @karunarathna6524 3 роки тому +2

    දෙළුම් පැල වල කොළ කොඩ වීමට හොඳයිද?කොළ වල කලු පුල්ලි රෝගයට කුමක්ද කල යුත්තේ.ස

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 6 місяців тому

    Bakin soda කොහෙන්ද ගන්නෙ.

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 роки тому

    ස්තූතියි ගොඩාක් ඔබතුමාට

  • @ns454
    @ns454 3 роки тому +1

    Thanks for video

  • @taniatharangani7858
    @taniatharangani7858 3 роки тому

    Appa sodada baking soda kiyanne

  • @prakashnisansala4514
    @prakashnisansala4514 2 роки тому

    Backing soda kiyanne Appa sodada

  • @lasithaudekumara3043
    @lasithaudekumara3043 2 роки тому

    Malumiris mila lagin kunuwala pala hayanawa. Makata visadumak kiyannako

  • @lesligalpatha531
    @lesligalpatha531 3 роки тому

    බොහෝම වටිනා දැනුවත් කිරීමක්, ස්තුතියි ඔබට , ............මට ලොකු ගැටලුවක් තියෙනවා ,පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න , අනෝදා මල් හැදෙනකොට, ඒවා වැහෙන්න දිමියෝ ඉන්නවා, මට හිතෙනවා අනෝදා මල් දිමියෝ කනවා ඇති කියලා, මොකද මල් විශාල ප්‍රමානයක් හැදුනට ගෙඩි හැදෙන්නේ දෙකක් තුනක් වගේ, පුලුවන් නම් ඒක වලක්වා ගන්න ක්‍රමයක් කියන්න .(පෞද්ගලිකව උනත් කමක් නෑ ).

    • @pasindumdharmasena3004
      @pasindumdharmasena3004 2 роки тому

      ඇබලයො ගහේ යන්න සලස්වන්න. ( කූඹි විශේෂයක්) ආයෙ දිබි එන්නෙ නෑ

  • @janithkusal8972
    @janithkusal8972 3 роки тому +4

    දඩුලේනුන් පලවා හරින ක්‍රමයක් කියන්නකෝ

  • @sameerasameera3315
    @sameerasameera3315 3 роки тому

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @sdruvan1942
    @sdruvan1942 3 роки тому

    L 16 sprey tankiyakata koomadha meka pawicchi karanne parimava kiyanna

  • @jayamahabandara7672
    @jayamahabandara7672 10 місяців тому

    ගොඩක් ස්තූතියි දැනූවත් කළාට

  • @hasankagayashan9425
    @hasankagayashan9425 3 роки тому +1

    Aiye baking soda kiyanne appa soda walata neda

  • @kumarikumarii4156
    @kumarikumarii4156 3 роки тому

    Ada Mama Meka Kara ane mage palatika okkoma pichchila wagegiyane ai e obathuma kiyapu widiyatamai mix eka hada gaththe

  • @kamalwijayasinghe3456
    @kamalwijayasinghe3456 3 роки тому +3

    අයියා අබ(mango) පැලයක අලුතෙන් දලු එකකොට සවුත්තු වෙන්නේ ඇයි? මොකක්ද ව්සදුම?

    • @udaraperera81
      @udaraperera81 2 роки тому

      Same thing happening so did you find any sort solution?

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому

    Sthuthi obathumata suba dawasak wewa Budusarani 🙏

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 роки тому

    Beeken soda keyanne aappa sodaa වලට

  • @ruwantharatnayake5004
    @ruwantharatnayake5004 2 місяці тому

    kohoba tel wenuwata ganna puluwan dewal monawada?

  • @nirupajayasooriya9259
    @nirupajayasooriya9259 3 роки тому

    Pol pala kana Kalu kuruminiyo ganath vidio ekak karannako