Orr's Hill SL Army Museum | ත්‍රිකුණාමලයේ හමුදා කෞතුකාගාරය | LTTE Weapons

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 94

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l День тому +32

    ❤ඔය අවි ,,,den,ලස්සනට පෙනුමක් තියෙනවා එ උනාට මහා ගොඩක් කම්කටලු තියෙනවා .මොකද අපේ ,මිතුරු හමුදාවේ එකට බත් පත කපු ❤.....මගේ ම විරෞඩර රනවිරුවෙ,කොපමණ දුක්විඳ edda .පෞ එ අහිංසක අපේ සොල්දාදුවන් .ජය වෙවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому

      @@DayasDayas-s2l අනිවාර්යයෙන්ම.... ❤️ 🙏 ❤️

  • @Dewshan1
    @Dewshan1 День тому +12

    තව කෙනෙක්ගෙ චැනල් එකක් බලන්න කියල කිව්වෙ මේ චැනල් එකෙ විතරයි මම දන්න තරමින් ඒකට respect 😌❤

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 День тому +11

    වීඩියෝ එක දැක්කම trinco යන්නම හිතෙනවා නේ නියමයි නියමයි ❤❤❤❤❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому

      @@sriyalathavithanage1551 යන්නම ඕන පැත්තක් Trincomalee.. ❤️❤️

  • @lakmalmaduranga9425
    @lakmalmaduranga9425 День тому +9

    ගොඩක් අයට අමතකයි යුද්ධක් තිබ්බා කියලා

  • @idekakumara5009
    @idekakumara5009 День тому +4

    Sanjeewa inbika kumara
    ලස්සනයි
    නියමයි
    💗🇱🇰💗

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 14 годин тому +2

    thanks obata mita kalin danan hitiye na. lankawata awa gaman balanna yanawa.

  • @Dewshan1
    @Dewshan1 День тому +2

    සුපිරි තව මේ වගෙ ඒවා ඕන💗

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому

      @@Dewshan1 Thankyou very much... ❤️❤️ ඊලගට යාපනේ Travel eka දාන්නම්.. 😊

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx День тому +3

    මං දවසක යනවා විඩියෝ එක පට්ට හොදේ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +2

      @@Sadunkumara-jq3yx අනිවා යන්න.. Thankyou very much... ❤️❤️

  • @sadeepadinuranga5255
    @sadeepadinuranga5255 7 годин тому +1

    🎉❤❤❤❤❤ marune

  • @chamaldesilva9353
    @chamaldesilva9353 6 годин тому +1

    Diaspporawa Cristhyanikaranaya Hingana NGO parajaya kala awanka SRILNKA THREE FORCES WE RESPECT YOU FOREVER

  • @rasikasampath9494
    @rasikasampath9494 День тому +6

    පාස්ෆෝවඩ් නෙ ටිකක් හෙමින් වීඩියෝකලානම් වටිනව

  • @sucharithakumara3538
    @sucharithakumara3538 День тому +1

    good video❤

  • @sisirahemantha5363
    @sisirahemantha5363 16 годин тому +1

    Danumak gattha sthuthi❤

  • @ditda-u3b
    @ditda-u3b День тому +1

    Superb

  • @ThanujaWijerathne-bu1bl
    @ThanujaWijerathne-bu1bl День тому +2

    Super 🎉

  • @suminda8308
    @suminda8308 День тому +2

    වැඩෙි නමි ලස්සනයි ඉක්මනින් යනවානේ වෙිගය වැඩියි

  • @Mallawaarachchi-xu6no
    @Mallawaarachchi-xu6no День тому +2

    Supper 💗💛💚🧡❤️

  • @udayanianuruddika5306
    @udayanianuruddika5306 День тому +2

    Trinco giyoth yannama oni thanak . ❤😊

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 День тому +2

    Supiri

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara День тому +12

    Ltte එක උන්ම නිශ්පාදනය කරපුවා උන්ගේ මොල පට්ට . යුද්ධ කරන්නේ නැතුව මේ රට ගොඩනගන්න උන් එකතු උනානම් මේ රට ගොඩාක් දියුනු කරන්න තිබුනා. උන දේවල් උනා.😢
    එකමුතු උනොත් මේ රට ගොඩගන්න පුලුවන්.
    අපේ උතුම් රනවිරුවන්ට පින් සිද්ධ වෙන්න අප අද ජීවත් වෙනවා.❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +1

      ❤️ 🙏 ❤️ 🙏

    • @TikkaembLusiya
      @TikkaembLusiya День тому

      එ බන් උබ හිතන් ඉන්න විදිය දෙමල ඩයපොරා ලොකය පුරා ඉන්නො . ඉතින් එතර අවිහදන අය තමා ඔය තාක්ශනෙ දෙන්නෙ . එම කියල සින්හලු සකන්ඩ් නැ . අපි හැදුවෙ සුපිරි මල්ටි බැරල් එම , ලෙස ගයිඩඩ් මිසයිල . වෙග එක බලපන්කො හදපු පලවෙනිම ත්‍රිවිල් එක ලොකෙ කොහෙව්ත් නැති අමුතුම ලුක් එක්ක තියෙන වැඩ කැලි තියෙන බාන්ඩයක් බජාජ්ල එම මෙච්චර කල් හිටිය කොරන්න බැරි උනානෙ . සිංහලු තමා බන් මොල කාරයො වැඩියෙ ඔන්නැ a/l maths , bio resalt වල වැඩිපුර කවුව ඉන්නෙ

  • @ishanmadhushanka-eh8cl
    @ishanmadhushanka-eh8cl День тому +1

    super ❤❤❤

  • @NameeshaMinsandu-u4o
    @NameeshaMinsandu-u4o День тому +2

    යුධ හමුදා සොල්දාදුවන්ගේ පවුල් වල අයට. මුදල් අයකරනවද.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому

      සහෝදර සොල්දාදුවන් තමයි එතන ඉන්නෙත්.. ❤️❤️

    • @bandulalasantha7751
      @bandulalasantha7751 23 години тому +1

      100/= kiyannae loku ganak newey.

  • @CHAMIDUNADIRANGA
    @CHAMIDUNADIRANGA 13 годин тому +1

    කොහෙද තියෙන්නෙ

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 День тому +1

    වැඩෙිි නියමයි වෙිගය වැඩියි.. sf 8 man team used කල අවි නැද්ද.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +1

      @@sameeraupulkumara3896 ❤️ Thankyou..❤️ තව අවි සහ ක්ලේමෝ තියෙනවා...

  • @ramidushashika771
    @ramidushashika771 2 дні тому +2

    😮 👍👍👍👍

  • @samithadushmantha9617
    @samithadushmantha9617 День тому +1

    ❤️

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 23 години тому +1

    Aththamai aparade

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 День тому +2

    ❤️🇱🇰

  • @thealiexpress60secs
    @thealiexpress60secs День тому +2

    ❤❤❤❤

  • @SenuraHerath-p3i
    @SenuraHerath-p3i День тому +2

  • @anushkalahiru42
    @anushkalahiru42 День тому +1

    😮😮😮

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    ඩ්‍රැගනෝ එක තියාන තියාන යන්න තියෙන්නේ උන්ඩෙන් උන්ඩේ ලෝඩ් කරන්න ඕනෙ නෑලු අපෙ අප්පච්චි කිව්වේ කොටි වැඩිපුරම ගහපු අවියක් 😢

  • @එස්එම්එස්සේනාරත්න

    හමුදාවෙ සුලු අවි දඩයම් ආයුධ වගේ

  • @sivatharshansivanathan2170
    @sivatharshansivanathan2170 День тому +1

    අයියේ අපි ත්‍රිකුණාමලයට ගිහින් කොහොමද ඔතෙන්ට යන්නේ

    • @SachinSalidhu
      @SachinSalidhu День тому +1

      22 පාබල සෙනාන්ක කදවුර පරෙ එන්න

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +2

      ලොකු දුරක් නෑ , 22 සේනාංකය කදවුර පාරේ.. ❤️

    • @sivatharshansivanathan2170
      @sivatharshansivanathan2170 День тому +1

      Thanks

    • @nishanthasudarshana4392
      @nishanthasudarshana4392 16 годин тому +1

      ඒ පාරෙ යන්න එපා ආන්ඩුකාර කාර්‍යාලය ගාවින් හැරිල දිගටම යන්න 22සේනාංක පාරෙ ගිහින් යන්න බැ හරවලා එවනවා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 День тому +1

    මුලින් ඇවිත් නැවතිච්ච හෝටලය මොකක්ද❤❤❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +1

      @@sarathjayakodi2962 අපි නැවතුනේ Trincomalee තැපැල් නිවාඩු නිකේතනයේ , නැත්නම් Sunshine Hotel , Trincomalee hodai... ❤️❤️

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 День тому +1

      @TravelingDiarySrilanka tnx

  • @RosenGraphic
    @RosenGraphic День тому +2

    aniwa yannama oni

  • @rasikasampath9494
    @rasikasampath9494 День тому +5

    එලිමහනෙ ඔහොම දැම්මම විනාශවෙනව කවරින් තිබ්බනම් වටිනව

  • @arunajayalath1783
    @arunajayalath1783 День тому +1

    අනුර ඔීවටමොනවාහරි කරයිද පෙන්නන්න එපා

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 День тому +2

    ඔතන ආමි එකේ වාහනත් තියෙනවද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +1

      ඔව් ඒවා ඇතුලට යන්නත් පුළුවන් , ආමි එකේ අය විස්තර කරලත් දෙනවා.. ❤️❤️

    • @dimuthuruwan4964
      @dimuthuruwan4964 День тому +1

      @ ltte වාහන විතරක් නෙමෙයිද තියෙන්නෙ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  День тому +1

      @dimuthuruwan4964 නෑ හමුදාවේ ඒවත් තියෙනවා , විස්තර තියෙනවා හැම වාහනයකම.. ❤️

  • @malindumalshan4311
    @malindumalshan4311 День тому +1

    ❤❤

  • @nuwanchandima3441
    @nuwanchandima3441 День тому +1

    ❤❤❤

  • @srijaya7895
    @srijaya7895 11 годин тому +1

    ❤❤❤