Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සල්ලි තිබුනට මාරම ඩීසන් මහත්තයෙක් .බොරු ලොකුකම නෑ .👍
අයිතිකාර මහත්මයා හරි පැහැදිව විස්තර කරලා දෙනවා බොහෝම ස්තුතියි,හරිම කෙනාට තමා වාහනය ලැබිලා තියෙන්නෙ,වාහනය තිබුන තත්වයට හදලා තියෙන බාස් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️
වාහනය හම්බවෙලා තියෙන්නේ හරිම කෙනාට. සතුටුයි. ඒ වගේම අසයි ජීප් එකට. ජය ශ්‍රී...🙏👌🚙💞
p0
නියම වටිනාකම දෙන කට්ටියකට අන්තිමට මේක හම්බෙලා. අර තිබ්බ විදියට මේ තත්වෙට ගත්තු අයත් සුපිරිම වැඩ්ඩො. මේ මහත්මයාට තමයි මේක ගැළපෙන්නෙ 💙
හිමිකාර මහතා හරිම හොද වැදගත් විදිහට කතා කරනවා ස්තුති ඔබට බුදු සරණයි
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
aniwaryenma
Ane atthada paune
හරි පුද්ගලයාට මේ සුපිරි වාහනය හමුවේලා තියෙනවා ඇත්තමයි නියමයි ලස්සනයි කියන්න වචන නැහැ එළ 👍👍
අනිවාර්යයෙන්ම ❤❤❤❤
හරිම කෙනාට හම්බවෙලා තියෙන්නෙ ❤ Super Vehicle 🔥
😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️ මේක අලුත් වැඩියා කරපු ගරාජ් බාසුන්හේලා සුපිරිම වැඩ්ඩෝ ජයවේවා බුදු සරණයි 🙏🙏🙏🙏
@@thanuproduction o
අනිවාර්යයෙන්ම
,, ,,9
මේක ආපහු හදපු කෙනා නම් වැඩ්ඩෙක් තමයි 🌝🌝🤛
Oka haduwa kena thawa ekk hadanawa oya wagema
හොද වැඩක් උත්සාහයට ගරු කරමු ජයවේවා 👍👍👍
ලස්සනටම ප්රඵිනිර්මාණය කරලා තියෙනවා. සුපිරි.
Restore කරලා තියෙන්නේ වැඩ්ඩෙක් ❤️❤️
පුළුවන් කාලයක් හොඳින් පාවිච්චි කළත් ජීවිත කාලයම තියාගන්න පුළුවන් වෙයි සතුටුයි ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්නවා theruwan saranini 👍👍👍👍👍👍
🙏🙏🙏
👍👍👍👍සුපරි වැඩක් 👍👍👍❤❤❤❤,, ලංකාවෙි ඉන්න සුපිරිම වැඩකරැවන් ඉන්න බව අමතක කරන්න එපා ,,
මේක සුපිරි .මේ වාහනය මේ තත්ත්වය ට ගේන්න කොච්චර විදමක් දැරුවද වගේ කාරනා ටිකත් තිබ්බනම් තවත් වැදගත් .
ඔව් ඒක ඇත්ත කතාව
නීලම්මහර ගරාජ් එකක්
@@indianstreetfoodhub5235 thawa ekk hadanawa 😁😁😁
ඔය ජීප් එකපරිස්සමට ආරක්ෂා කරල තියාගන්න අයියේ. මොකද අද කාලේ විදිහට බැලුවොත් ඔය jeep එක ගොඩක් වටිනව.❤❤❤😍😍😍😍😍😍❤❤❤😁😁😁
ගැරෙජ් එකේ මහතුතුරුන්ගේ දක්ෂකම තමයි ..සුපිරි වැඩ්ඩෙක් ..
ගොඩක් වටිනවා මෙ වගෙ කෙනෙක් ලග මෙහෙම වාහනයක් සුරක්ෂිතව තියන එක,ගැන
නියමයි... නොදැකපු වාහනේ 👍👍
හදපු මනුස්සයෝ ඇමරිකාවේන් ඇවිත් උත්සංයයි ජය වේවා👍🤟🤟
සුපිරි භාණ්ඩයක්...😍
මේ වාහනෙ මං ඇස් දෙකෙන් දැක්ක අල්ලලත් තියෙනව.වන්ගෝල්ෆේස් මෝල් එකට ඇවිල්ල තිබ්බා.ලෝඩින් බේ කේ නවත්තලා 😍😍පට්ට ලුක් එකක්
මහරගම
මෙන්න සුපිරීම විඩියෝ එකක් නියමයි .💪💪💪💪💪
වාහනෙ නියම අයිතිකාරයා හම්බවෙලා තියෙන්නෙ දැන් 💖
ලංකාවටම එකයි ✌️ බුදුසරණයි
Thawa ek thiyenwa 😁😁eka hadana gamn ine
සුබ පැතුම් වාහනයේ වර්තමාන හිමිකරු මහතාට මෙවැනි දෙයක් ,අපිට බලන්න සැලැසුවාට ,ඔබට ස්තුතිය පුද කරන්නෙමි
අම්මෝ 😲 මේක ගැම්මක් තමා ඉතින් අපිට පෙන්නුවට ස්තූතියි
mana malan ♥️🤙
මේක මේ ව්දියට හදපු කෙනානම් සුපිරි වැඩ කාරයෙක් .
මේ වහනේ restore කරන්න කලිං තිබුනු විදිය මගේ ලඟ photo එකක් තියෙනව යාපනේ වැස්සට තෙමි තෙමි තියෙද්දි ගත්ත එකක් 2010 මම යාපනේ ගිහිං ගත්ත එකක්..❤️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz.....
Koheta hari upload karala methana link eka danna. Apitath balanna
Eka danna
Aniwarenma mama balala dannm
A parana photos teka dannako
මරු වන්ඩරේ🧡 ගොඩ ගත්තට පිං🧡🥰
සුපිරියි... බොහොම කැමැත්තෙන්ම වීඩියෝ එක අවසන්වන තුරු බැලුවා...ස්තූතියි...
හොද වැඩක්... සතුටුයි ඔබතුමා ගැන 😍❤👍
නියම අයිති කාරයෙක් ගැම්මක්
වාහනේ වගේම ගෙදරත් ලස්සනයි
මේ වාහනය දැන් මහරගම vilxy city hotel එකේ තියෙනව මම දැකල තියෙනව සුපිරි වන්ඩියක්...👍💪💪
🙏🙏🙏🌸
හරිම කෙනාට ආවට පස්සෙ ලස්සනයි ❤❤
Aththatama godak hoda wadak. Vudu saranayi.!
Dodge කියන්නේ වාහන brand name එකක්. jeep කියන්නේ තවත් brand name එකක්.
සුපිරිම සුපිරි වීඩියෝ එකක් නියමයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍
ලංකාවේ ඉන්නෙ පුදුම දක්ෂයො 🔥♥️
හිමිකරුට සුබපැතුම්, මේ තත්වෙට වාහනේ හදපු මහත්මයාගේ දුරකථන අංකය තිබ්බනම් කථා කරල බුදුසරණයි කියනව ඒ අත් දෙකට❤
Congratulations to the owner and to the mechanics who restored this vehicle to the present state.Hope one day the owner can find an original engine built for this vehicle.
මෙක නම් සුපිරි ...❤️❤️❤️
සුපිරි video එකක්..🤩 Good job bro..🤟
දැක්ක සුපිරිම චරිතයක් ලොකු ලයින් නෑ හැමදෙයක්ම කියනවා මෙන්න වැඩ්ඩො ❤❤❤❤❤❤❤
🙏🙏🙏♥️
Harima watinawa .surakshithawa thiya ganna .anagatha parapurata balaganna .
Ela ela. Video eka balanna bari unu thama. Comments tikak vitharai baluwe. Sathutai bro
මෙ වහානය මම බොඩි වොශ් කරලා තියෙන්වා මහරගම ලාෆ් ආයතනයෙ ..මම මාර අසම වහානය ❤
පිස්සුවක් තනිකරම ❤️
Supiriyak tani malak.👍👍👍👍
සුපිරියක් ❤️
මම ත් හරිම ආසාවෙන්බැලුවා.මේ වගේ පරනවාහනයක් අලුත් එකක් වගේ හදපු අයට ස්තුතී.
සුපිරිම ❤️
එක නමි සුපිරි..
අම්මෝ.. කලින් තිබ්බ විදිය දැක්කම පිස්සු හැදෙනවා.. මෙච්වර කොහොමද පස්සේ හැදුවේ කියල.. 😲😲❤️
යුද්ධෙන් පස්සෙ උතුරට ගිය වෙලාවක මමත් මෙකෙ ඡායා රූප කීපයක් අරන් තියෙනව.....
අම්මෝ ඒක😍💥
Eke Gemma 😍😋💪❤ hadpu kena supiri bullet ekka wenna ona
අගේ කරමි නියමයි
❤ NISSAN petrol ❤සූපිරි ❤
ඒකටනම් හිරි වැටුන මහත්තයෝ.ජිවිතේට මේම භාන්ඩයක් දැක්කේ නෑ
අපේ ගෙවල් ගාවට එනවා ඉදලා හිටලා ඕක අම්මෝ සයිස් එක පිස්සු හැදෙනවා🥵
සුපිරි අයියෙ නියමයි ජයවේවා 👍
කල්ගිහින්හරි හරි කෙනාට හම්බෙලා තියෙනව❤️
සුපිරි වාහනයක් ❤❤
ඔක්කොම සුපිරි නිවේදකයා නැට්ටුවෙක් වගේ.
අම්මෝ පට්ට යාකෝ..
🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍💕
Ecxalant restore good job jayawewa❤
♥️🙏🙏🙏♥️
සුපිරි ම වැඩක් ❤️
ඩොජ් මමත් ආසයි ඔයාට .මට දවසක් දෙන්න පරිස්සමට පැදලා ගෙනත් දෙන්නම්👍👍👍👍👍.💕💕💕💕💕💕💕💕
Excellent work and modify
Kapila aiya ❤️ niyamama mahathmayek salli thibunata kisima loku kamak na jiwithe hamba wechcha supirima charithayak ❤️
සුපිරි අය්යෙ පරිස්සමෙන් තියාගන්න හඩඅ
Dodge power wagon..😍😍Thank you..
Supiriii ekaaaa..♥️🤙
මරු 👌
Ammooh eeka❤🔥
කවුද බොලේ ප්‍රබාකරන්ගේ නමට බය.ඌ කලේ හොරෙන් උස්සපුවා පැදපුවානේ🤣🤣🤣🤣එත් මේ වාහනේ ගැන දුන්නේ මරු දෙයක් ❣️❣️❣️
Supiriyak thama වාහනේ ❤️❤️😊😊
පිස්සු හැදෙනවා........👍👍👌👌💗
WOOOW SUPERB...MAXXIS TYRES..💪💪💪
Good work..,👍
මනුස්සයා නියමයි💖
ආදරෙයි හැමදාමත්
සුපිරි
What a talent,unbelievable 🙏
ඒක සුපිරියක් 😍😍
Super 😍
Military walatama hadapu supiri bandayak adakale technology wala arambaya ❤❤
Superb!
Patta
There was a Dodge Weapon carrier in Ambalangoda near a cinema by the galle road in the 60s !Superb vehicle !!!
Harima sathutuy . Supiriyatama hadala thiyenawa . Niyama kenata labila .
Niyamai....!
නියම දක්ශයෙක් ඒ වගේම නියම මහත්මයෙක් වටිනාකමට වටිනාකමක් දීපු කෙනෙක්..
No1 ❤
❤️❤️❤️
daaamn ekah 😍😍😍❤️❤️
වාසනාවන්තම වාහනයක් 🚘
Kapila ayya 👍🔥
Good video 👍👍
🔴අපේ ගෙදරත් තියනවා CY කාන්ඩයේ ඔය වාවනේම දිග පලල මිලිටරි බෙඩ්ෆෝඩ් එකක්.ඒක ඉස්සර ඔය වගේම ජිිප් එකක්ලු.ඒත් දැන් ඒකේ පසුපස කොටස ලොරි බොඩියක් ගහලා තියෙන්නේ.දැන්නම් එකතැන තියෙන්නේ..මේක දැක්කම තේරුනා ඒකත් හැදුවනම් මේ වගේම තියෙයි කියලා
Denawada
@@lakshandulanjana6818 appachchigen ahala kiynnam
Danawada
කොලුවෝ දෙනවද? හෙටම ඇවිත් මං ගන්නවා❤🎉 +94
Elama kiri superb vehicle and video. Congratulations for the owner of vehicle and all machanics 🤝🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯👍👍👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛
මන් දැකපු සුපිරි මනුස්සයෙක් සල්ලිකාර කම ගැන ලොකු කමක් නැතුව වහනේ ගැන විතරක් විස්තර ටික කිවුවා
good luck jayaweea
සල්ලි තිබුනට මාරම ඩීසන් මහත්තයෙක් .බොරු ලොකුකම නෑ .👍
අයිතිකාර මහත්මයා හරි පැහැදිව විස්තර කරලා දෙනවා බොහෝම ස්තුතියි,හරිම කෙනාට තමා වාහනය ලැබිලා තියෙන්නෙ,වාහනය තිබුන තත්වයට හදලා තියෙන බාස් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️
වාහනය හම්බවෙලා තියෙන්නේ හරිම කෙනාට. සතුටුයි. ඒ වගේම අසයි ජීප් එකට. ජය ශ්‍රී...🙏👌🚙💞
p0
නියම වටිනාකම දෙන කට්ටියකට අන්තිමට මේක හම්බෙලා. අර තිබ්බ විදියට මේ තත්වෙට ගත්තු අයත් සුපිරිම වැඩ්ඩො. මේ මහත්මයාට තමයි මේක ගැළපෙන්නෙ 💙
හිමිකාර මහතා හරිම හොද වැදගත් විදිහට කතා කරනවා ස්තුති ඔබට බුදු සරණයි
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
aniwaryenma
Ane atthada paune
හරි පුද්ගලයාට මේ සුපිරි වාහනය හමුවේලා තියෙනවා ඇත්තමයි නියමයි ලස්සනයි කියන්න වචන නැහැ එළ 👍👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
අනිවාර්යයෙන්ම ❤❤❤❤
හරිම කෙනාට හම්බවෙලා තියෙන්නෙ ❤ Super Vehicle 🔥
😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️ මේක අලුත් වැඩියා කරපු ගරාජ් බාසුන්හේලා සුපිරිම වැඩ්ඩෝ ජයවේවා බුදු සරණයි 🙏🙏🙏🙏
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
@@thanuproduction o
අනිවාර්යයෙන්ම
,, ,,9
මේක ආපහු හදපු කෙනා නම් වැඩ්ඩෙක් තමයි 🌝🌝🤛
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
Oka haduwa kena thawa ekk hadanawa oya wagema
හොද වැඩක් උත්සාහයට ගරු කරමු ජයවේවා 👍👍👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
ලස්සනටම ප්රඵිනිර්මාණය කරලා තියෙනවා. සුපිරි.
Restore කරලා තියෙන්නේ වැඩ්ඩෙක් ❤️❤️
පුළුවන් කාලයක් හොඳින් පාවිච්චි කළත් ජීවිත කාලයම තියාගන්න පුළුවන් වෙයි සතුටුයි ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්නවා theruwan saranini 👍👍👍👍👍👍
🙏🙏🙏
👍👍👍👍සුපරි වැඩක් 👍👍👍❤❤❤❤,, ලංකාවෙි ඉන්න සුපිරිම වැඩකරැවන් ඉන්න බව අමතක කරන්න එපා ,,
මේක සුපිරි .මේ වාහනය මේ තත්ත්වය ට ගේන්න කොච්චර විදමක් දැරුවද වගේ කාරනා ටිකත් තිබ්බනම් තවත් වැදගත් .
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
ඔව් ඒක ඇත්ත කතාව
නීලම්මහර ගරාජ් එකක්
@@indianstreetfoodhub5235 thawa ekk hadanawa 😁😁😁
ඔය ජීප් එකපරිස්සමට ආරක්ෂා කරල තියාගන්න අයියේ. මොකද අද කාලේ විදිහට බැලුවොත් ඔය jeep එක ගොඩක් වටිනව.❤❤❤😍😍😍😍😍😍❤❤❤😁😁😁
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
ගැරෙජ් එකේ මහතුතුරුන්ගේ දක්ෂකම තමයි ..සුපිරි වැඩ්ඩෙක් ..
ගොඩක් වටිනවා මෙ වගෙ කෙනෙක් ලග මෙහෙම වාහනයක් සුරක්ෂිතව තියන එක,ගැන
නියමයි... නොදැකපු වාහනේ 👍👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
හදපු මනුස්සයෝ ඇමරිකාවේන් ඇවිත් උත්සංයයි ජය වේවා👍🤟🤟
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
සුපිරි භාණ්ඩයක්...😍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
මේ වාහනෙ මං ඇස් දෙකෙන් දැක්ක අල්ලලත් තියෙනව.වන්ගෝල්ෆේස් මෝල් එකට ඇවිල්ල තිබ්බා.ලෝඩින් බේ කේ නවත්තලා 😍😍පට්ට ලුක් එකක්
මහරගම
මෙන්න සුපිරීම විඩියෝ එකක් නියමයි .💪💪💪💪💪
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
වාහනෙ නියම අයිතිකාරයා හම්බවෙලා තියෙන්නෙ දැන් 💖
ලංකාවටම එකයි ✌️ බුදුසරණයි
Thawa ek thiyenwa 😁😁eka hadana gamn ine
සුබ පැතුම් වාහනයේ වර්තමාන හිමිකරු මහතාට මෙවැනි දෙයක් ,අපිට බලන්න සැලැසුවාට ,ඔබට ස්තුතිය පුද කරන්නෙමි
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
අම්මෝ 😲 මේක ගැම්මක් තමා ඉතින් අපිට පෙන්නුවට ස්තූතියි
mana malan ♥️🤙
මේක මේ ව්දියට හදපු කෙනානම් සුපිරි වැඩ කාරයෙක් .
මේ වහනේ restore කරන්න කලිං තිබුනු විදිය මගේ ලඟ photo එකක් තියෙනව යාපනේ වැස්සට තෙමි තෙමි තියෙද්දි ගත්ත එකක් 2010 මම යාපනේ ගිහිං ගත්ත එකක්..❤️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz.....
Koheta hari upload karala methana link eka danna. Apitath balanna
Eka danna
Aniwarenma mama balala dannm
A parana photos teka dannako
මරු වන්ඩරේ🧡 ගොඩ ගත්තට පිං🧡🥰
සුපිරියි... බොහොම කැමැත්තෙන්ම වීඩියෝ එක අවසන්වන තුරු බැලුවා...ස්තූතියි...
හොද වැඩක්... සතුටුයි ඔබතුමා ගැන 😍❤👍
නියම අයිති කාරයෙක් ගැම්මක්
වාහනේ වගේම ගෙදරත් ලස්සනයි
මේ වාහනය දැන් මහරගම vilxy city hotel එකේ තියෙනව මම දැකල තියෙනව සුපිරි වන්ඩියක්...👍💪💪
🙏🙏🙏🌸
හරිම කෙනාට ආවට පස්සෙ ලස්සනයි ❤❤
🙏🙏🙏
Aththatama godak hoda wadak. Vudu saranayi.!
Dodge කියන්නේ වාහන brand name එකක්. jeep කියන්නේ තවත් brand name එකක්.
සුපිරිම සුපිරි වීඩියෝ එකක් නියමයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
ලංකාවේ ඉන්නෙ පුදුම දක්ෂයො 🔥♥️
හිමිකරුට සුබපැතුම්, මේ තත්වෙට වාහනේ හදපු මහත්මයාගේ දුරකථන අංකය තිබ්බනම් කථා කරල බුදුසරණයි කියනව ඒ අත් දෙකට❤
🙏🙏🙏
Congratulations to the owner and to the mechanics who restored this vehicle to the present state.
Hope one day the owner can find an original engine built for this vehicle.
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
ttps://ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html ප්රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්
මෙක නම් සුපිරි ...❤️❤️❤️
සුපිරි video එකක්..🤩 Good job bro..🤟
දැක්ක සුපිරිම චරිතයක් ලොකු ලයින් නෑ හැමදෙයක්ම කියනවා මෙන්න වැඩ්ඩො ❤❤❤❤❤❤❤
🙏🙏🙏♥️
Harima watinawa .surakshithawa thiya ganna .anagatha parapurata balaganna .
Ela ela. Video eka balanna bari unu thama. Comments tikak vitharai baluwe. Sathutai bro
මෙ වහානය මම බොඩි වොශ් කරලා තියෙන්වා මහරගම ලාෆ් ආයතනයෙ ..මම මාර අසම වහානය ❤
🙏🙏🙏🌸
පිස්සුවක් තනිකරම ❤️
Supiriyak tani malak.👍👍👍👍
සුපිරියක් ❤️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
මම ත් හරිම ආසාවෙන්බැලුවා.මේ වගේ පරනවාහනයක් අලුත් එකක් වගේ හදපු අයට ස්තුතී.
සුපිරිම ❤️
එක නමි සුපිරි..
අම්මෝ.. කලින් තිබ්බ විදිය දැක්කම පිස්සු හැදෙනවා.. මෙච්වර කොහොමද පස්සේ හැදුවේ කියල.. 😲😲❤️
යුද්ධෙන් පස්සෙ උතුරට ගිය වෙලාවක මමත් මෙකෙ ඡායා රූප කීපයක් අරන් තියෙනව.....
අම්මෝ ඒක😍💥
Eke Gemma 😍😋💪❤ hadpu kena supiri bullet ekka wenna ona
අගේ කරමි නියමයි
❤ NISSAN petrol ❤
සූපිරි ❤
🙏🙏🙏
ඒකටනම් හිරි වැටුන මහත්තයෝ.ජිවිතේට මේම භාන්ඩයක් දැක්කේ නෑ
අපේ ගෙවල් ගාවට එනවා ඉදලා හිටලා ඕක අම්මෝ සයිස් එක පිස්සු හැදෙනවා🥵
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
සුපිරි අයියෙ නියමයි ජයවේවා 👍
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
කල්ගිහින්හරි හරි කෙනාට හම්බෙලා තියෙනව❤️
සුපිරි වාහනයක් ❤❤
ඔක්කොම සුපිරි නිවේදකයා නැට්ටුවෙක් වගේ.
අම්මෝ පට්ට යාකෝ..
🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍💕
Ecxalant restore good job jayawewa❤
♥️🙏🙏🙏♥️
සුපිරි ම වැඩක් ❤️
ඩොජ් මමත් ආසයි ඔයාට .මට දවසක් දෙන්න පරිස්සමට පැදලා ගෙනත් දෙන්නම්👍👍👍👍👍.💕💕💕💕💕💕💕💕
Excellent work and modify
Kapila aiya ❤️ niyamama mahathmayek salli thibunata kisima loku kamak na jiwithe hamba wechcha supirima charithayak ❤️
🙏🙏🙏
සුපිරි අය්යෙ පරිස්සමෙන් තියාගන්න හඩ
අ
Dodge power wagon..😍😍
Thank you..
Supiriii ekaaaa..♥️🤙
මරු 👌
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
Ammooh eeka❤🔥
කවුද බොලේ ප්‍රබාකරන්ගේ නමට බය.ඌ කලේ හොරෙන් උස්සපුවා පැදපුවානේ🤣🤣🤣🤣එත් මේ වාහනේ ගැන දුන්නේ මරු දෙයක් ❣️❣️❣️
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
Supiriyak thama වාහනේ ❤️❤️😊😊
පිස්සු හැදෙනවා........👍👍👌👌💗
WOOOW SUPERB...MAXXIS TYRES..💪💪💪
Good work..,👍
මනුස්සයා නියමයි💖
ආදරෙයි හැමදාමත්
සුපිරි
What a talent,unbelievable 🙏
ඒක සුපිරියක් 😍😍
Super 😍
🙏🙏🙏
Military walatama hadapu supiri bandayak adakale technology wala arambaya ❤❤
Superb!
Patta
There was a Dodge Weapon carrier in Ambalangoda near a cinema by the galle road in the 60s !
Superb vehicle !!!
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......
Harima sathutuy . Supiriyatama hadala thiyenawa . Niyama kenata labila .
Niyamai....!
නියම දක්ශයෙක් ඒ වගේම නියම මහත්මයෙක් වටිනාකමට වටිනාකමක් දීපු කෙනෙක්..
🙏🙏🙏
No1 ❤
❤️❤️❤️
daaamn ekah 😍😍😍❤️❤️
වාසනාවන්තම වාහනයක් 🚘
Kapila ayya 👍🔥
Good video 👍👍
🔴අපේ ගෙදරත් තියනවා CY කාන්ඩයේ ඔය වාවනේම දිග පලල මිලිටරි බෙඩ්ෆෝඩ් එකක්.ඒක ඉස්සර ඔය වගේම ජිිප් එකක්ලු.ඒත් දැන් ඒකේ පසුපස කොටස ලොරි බොඩියක් ගහලා තියෙන්නේ.දැන්නම් එකතැන තියෙන්නේ..මේක දැක්කම තේරුනා ඒකත් හැදුවනම් මේ වගේම තියෙයි කියලා
Denawada
@@lakshandulanjana6818 appachchigen ahala kiynnam
Danawada
කොලුවෝ දෙනවද? හෙටම ඇවිත් මං ගන්නවා❤🎉 +94
Elama kiri superb vehicle and video.
Congratulations for the owner of vehicle and all machanics 🤝🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯👍👍👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛